අපි ලන්ඩන් යන්න වීසා ගත්තු හැටි - Foodies Travels - How to apply for the Tourist Visa

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 213

  • @travelwithwife
    @travelwithwife Рік тому +70

    ගොඩක් ස්තුතියි විඩියෝ එකට ❤🙏🏻

  • @shamasenadeera8462
    @shamasenadeera8462 Рік тому +59

    අම්මා කෙනෙක් ට පිටරට ඉන්න දරුවෙක් බලන්න ඒ දරුවට කෑම උයාදෙන්න ලැබෙනවා කියන අද්දැකීම..... හරිම ආදරනීය යි.❤❤❤

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 Рік тому +28

    අනේ වාසනාවන් දරුවෙකුගේ දියුණුවක් වෙනුවෙන් දෙමාපියන් දරන උත්සහය වගේම සතුට අනෝමා ඔයා අද ලබනවා . ඒ සතුට ජිවිතයේ හැම දවසකම නොවෙනස්ව පවතිවා කියා පතනවා . බුදුසරණයි

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs Рік тому +26

    අනෝමා aunty ඔහොම හිනා වේවි විස්තර කියද්දි බලන් ඉන්නත් ආසයි. අලුත බැදපු දෙන්නෙක් වගේ❤ thank you ❤

  • @champaheenkende5252
    @champaheenkende5252 Рік тому +26

    ඔයා හරිම ශෝක් අනෝමා. 😘කතා කරනවා...විස්තර කියනවා .. හරිම පැහැදිලියි . ඔයත් හරිම ලස්සන lady කෙනෙක්. UK යන්න නෙවෙයි..ඔයා කියන ඒවා අහං ඉන්න ආස නිසා තමයි දිගටම බැලුවෙත් .😂Thank you මේ හැමදේටම .

  • @MallikaJayasingha-eo2vt
    @MallikaJayasingha-eo2vt Рік тому +19

    අදහස් ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රසන්සනීයි.නිහතමානී පින්වන්ත මහත්මිය ඔබ තුමිය .තෙරුවන් සරණයි !!!!!

  • @chanukanadunge7955
    @chanukanadunge7955 Рік тому +7

    අනෝමා මහත්මිය ඔබතුමිය හරිම නුහතමානී චරිතයක් ඔබ දන්න හැමදේම කියලා දෙනෙවා මම ඔබතුමියට ගරු කරනවා ඒ ගතිගුනයට ❤🙏🏼👍🏻

  • @villette2698
    @villette2698 Рік тому +38

    You're such a versatile, cultured, kind hearted, educated and classy lady.
    Your simplicity and gentle personality, has won many hearts.
    I always enjoy listening to you.
    May God bless you and your family.
    You think of good for others, which is a rare feature, in today's self absorbed world.
    Take care of yourself and Happy Holidays.
    Advanced wishes for the new year.

  • @dayanandakannangara463
    @dayanandakannangara463 Рік тому +10

    ලංකාවේ සමහරු හිතාගෙන ඉන්නේ හුගාක් පහසුවෙන් වෙන රටක ඉන්න ඥාති අයට ලංකාවේ ඉන්න කෙනෙක්ව ඒ ඒ රටවල් වලට ගන්න පුළුවන් කියලා.. ඊර්ෂාව නිසා උදවුවක් නොකර ඉන්නවා කියලා මේ දුෂ්කර බව නොදන්නා නිසා වැරදියට හිතනවා.. ඒ නිසා මේ වීඩියෝ එක හුගාක් වැදගත් ස්තුතියි ඔබ‍ට 🙏🙏

  • @madukaranatunga130
    @madukaranatunga130 Рік тому +4

    භාවනාවක් වගේ ආන්ටිගෙ කටහඩ ඇහෙද්දි. පුදුම ලෙන්ගතුකමක් දැනෙන්නෙ. හරී වටින වීඩියෝ එකක් ආන්ටි. බුදු සරණින් හොදට විනෝද වෙලා පරිස්සමින් ලංකාවට යන්න ලැබේවා. 😊🙏❤️

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna Рік тому +16

    ගොඩක් වැදගත් තොරතුරු ගොඩක් දැනගත්තා මේ වීඩියෝ එකෙන්... අර ඇඳුම් පෙන්නුවාට ගොඩක් ස්තූතියි.. ආන්ටි ගත්ත ෆොටෝ එහෙම පෙන්වන්න ඊළඟ එකේ ❤

  • @manjulasumanasekera2994
    @manjulasumanasekera2994 Рік тому +3

    ආදරණීය Mrs Anoma,
    ඔයාගෙ අවංක වචන ටික හරිම ලස්සනට ගලාගෙන යනවා.අහගෙන ඉන්න හරිම ආසයි.හැමෝටම වටිනා අදහස් සමුහයක්....
    හැමෝටම තෙරුවන් සරණයි!

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 Рік тому +33

    ඔයාව බලද්දි..හරී නිවෙන ගතියක් දැනෙනවා...ආසා රටක්....

  • @nadeekawickramanayake7755
    @nadeekawickramanayake7755 Рік тому +8

    අම්මා,අප්පච්චි කෙනෙක් විදියට ආන්ටි හරිම වැදගත්..දරුවන්ට හරිම ආදර්ශයක්...අපි වගේ චුටි බාබාලා ඉන්න දෙමාපියන්ට ගන්න තියෙන දේවල් ගොඩයි...තරුණ කාලේ ගොඩක් මහන්සි වෙලා..දරුවන්ගේ ලෝකේ ලස්සන කරලා..දැන් මුහුනෙ න්ම පෙනේවා ඒ නිදහස සැනසීම..ආදරෙයි..ආන්ටි අනෝමා❤

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 Рік тому +18

    Aunty ඔයාගෙ හැම life experience එකක්ම අපිත් එක්ක share කරනවට ඔයාට බොහොම ස්තුති aunty . 😍😍😍😍

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 Рік тому +9

    ඔයා ගැන සතුටුයි අනෝමා මහත්මිය. සතුටින් ඉන්න .ඔබට සුබ පතනවා.❤❤❤

  • @nuvaramanike
    @nuvaramanike Рік тому +7

    ආන්ටිගේ හැම වචනයකම ගන්න පුළුවන් ලොකු වැදගත් දෙයක් තියෙනවා. ගොඩක් ස්තුතියි ආන්ටි හැමදේම නිරවුල්ව කියල දුන්නට තෙරුවන් සරණයි ඔයාට❤❤🙏🙏🌼🌹🌹🌷

  • @JesmineAshley
    @JesmineAshley Рік тому +12

    ජිවිතෙ ගොඩක් ලස්සන සහ සාර්තක වෙච්ච බිරිදක්, මවක්. අදෙරයි ගොඩක්

  • @pabuwo6049
    @pabuwo6049 Рік тому +3

    පිට රටක යන්න ආසාවෙන් ඉන්නෙ .ඒත් තවම අවස්ථාව ක් ලැබුනෙ නැහැ. ඔයාට සුබපතනවා අනොමා අක්කා.එහෙ ඔයා ගතකරපු විදිය ,ලස්සන තැන්, විඩියො වලින් ගේන්න . ආසවෙන් ඉන්නවා බලන්න. බුදුසරන්‍යි .

  • @malakab3290
    @malakab3290 Рік тому +5

    I live in USA and when my parents come to visit me, that’s the best thing ever! They come here every other year! Can’t wait to eat Amma’s food..

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 Рік тому +12

    අපේ පුතා පැමිලි ඵකම ඔහේ තමයී පදිංචිවය. අරිම සතුටුයි. නිවාඩුව සතුටින් ගතකරවා ඵන්න. බුදුසරණයී ❤

  • @janakijayathunge5074
    @janakijayathunge5074 Рік тому +1

    යනවනම් බොරැල්ල House of fashion යන්න එතන හොදම ඒව තියනවා ගනන් උනාට quality.. අනෝමා ආන්ටි හැමදාම ත් අපිට වටින දේවල් ජීවිතය ට දෙනවා අම්මා කෙනෙක් වගෙ.. Respect 🙏

  • @jayanthimalathilakarathna4843
    @jayanthimalathilakarathna4843 Рік тому +2

    මගේ දරුවන් තුන්දෙනාමත් විදෙශ්ගතව සිටින නිසා ඔයාගේ උපදෙස් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මා සිතනවා ඉතින් අනෝමා ඔයාගේ සංචාරය ගැන නැවත දැනුවත් කරන්න.ස්තූතිය.

  • @dasuniweerasinghe9298
    @dasuniweerasinghe9298 Рік тому +2

    මගෙ අම්මයි තාත්තයිත් ම්න් ගිය සතියෙ ගෙන්න ගත්තා ආන්ටි...මේ ආන්ටි කිය්න හැමදේම කරලයි මන් අම්මලව ගෙන්න ගත්තෙ..ඔක්කොම thermal wears මන් මෙහෙන් අරන් airport එකට ගියෙ..🙂🙂...ආන්ටි මේව කියද්දි අපහු එ දේවල් මට මැවිල පේන්ව 😊😊😊

  • @KanchanaAbewikrama
    @KanchanaAbewikrama Рік тому

    මාත් හරිම ආසයි ඔබගේ කතා විලාසයට හරිම පැහැදිලිව කියල දෙනව හැමදාම සතුටින් ඉන්න ලැබේවා !තෙරුවණ් සරණයි දෙවිරැකවරණයි .

  • @kanthiwimalatungachandraka6655

    ගොඩක් ස්තූතියි ඔයාට නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. අපිත් ත ව මාස හයකින් විතර යන්න බලාපොරොත්තු වෙනවා. අපිත් ෂෙනගන් වීසා වලින් යුරෝපයේ රටවල් නමයකටම ගිහින් තියෙන නිසා UK ගන්න පුළුවන් ද කියලා හිත හිත ඉන්න වෙලාවට තමයි ඔයා ගෙ video එක දැක්කේ. ❤

  • @madhushani2506
    @madhushani2506 Рік тому +2

    ගොඩාක් ස්තුතියි වීඩියෝ එකට ❤නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා.❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 Рік тому +5

    ගොඩක් අයට වටිනා කමක් ඇති program එකක් 👍👍👍

  • @r.sulochana1532
    @r.sulochana1532 Рік тому

    ඔබ තුමිය ගේ presentation නම් හරිම ලස්සනයි , ලෙන්ගතුයි ❤❤

  • @amalifernando896
    @amalifernando896 Рік тому +1

    Mage putha inneth UK Nottingham city eke.kawada hari Apith yanna aasawen innwa.enisa visa ganna kiyala deepu dewal harim watinwa.thank you very much mrs.Anoma.I really love your vedio s.❤❤❤

  • @buviandniki2207
    @buviandniki2207 Рік тому +1

    Ane aunty. Harima lassanaiii. Enna ennama lassana wenawa aunty. Obata Mr SIsirata nangita mallita budusarani. ❤

  • @eprohoda
    @eprohoda Рік тому +4

    Omg. nice masterpiece, bye-Anoma's!

  • @Vybe_By_Nishu
    @Vybe_By_Nishu Рік тому +2

    Simply I can say You’re very genuine women ♥️

  • @asafernando6290
    @asafernando6290 Рік тому +12

    අපිට මේ කතාව වැදගත් නැති
    වුණත් අදාළ අයට සුපිරියට
    තේරුම් කරා.
    ❤❤

  • @shara4036
    @shara4036 Рік тому +7

    You are lady with a heart of gold. Beautiful, inside & outside. ❤
    Your husband & kids are VERY LUCKY to have you as a wife/ mother. 😊

  • @clumpz1836
    @clumpz1836 Рік тому +4

    Thank you very much for taking time to share all these details. While it is very useful to anyone, it is so nice to hear the way you explain things. Thanks again and may god bless you with his choicest blessings always!

  • @thariquesabar6481
    @thariquesabar6481 Рік тому +3

    Aunty තව විස්තර ගේන්න. අපි මග බලාගෙන ඉන්නවා ඒවා අහන්න ..... Thank you so much .....❤❤❤❤❤❤❤

  • @NavaNava-n3e
    @NavaNava-n3e Рік тому +1

    WOW SUPERB SISTER ANOMA'S KITCHEN THANKS FOR YOUR VIDEO TIPS TRIPS VERY NICE VERALEVEL WELLDON WELCOME NANIDI VANAKKAM VALTHUKKAL VAZHA VAZLAMUDAN SISTER ANCMA'S AKKA THANKS KEEPITUP VANAKKAM OAKH ❤🙏🙏🙏

  • @asithasudesh89
    @asithasudesh89 Рік тому +2

    Hi Aunty,
    Hope you are well. My name is Ashini. We live in London. Greenwich. I'm one of your biggest fans.I watch your videos all the time. We all use my husband's UA-cam account because it's premium. That's why the name is different.
    However, I'm so glad you uploaded this video. Love to see you and hear from you also lot of valuable information as we are also trying to bring our family here for a visit.
    Please, Aunty, if you come back to London, please reserve one day for you fans.. I'd love to see you. I'm sure lots of fans here would love to see you as well.
    Lots of love
    Ashini.

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 Рік тому +11

    Happy 35th wedding Anniversary

  • @dharanimadugoda
    @dharanimadugoda Рік тому +5

    Would have definitely come to see you if I knew you were here ❤

  • @FreyaFernandez-qp1qi
    @FreyaFernandez-qp1qi Рік тому +1

    Hoda video ekak. Clear explanation ekak deela. Mamath kaama okkama freeze karla gayne. Kaama hodata thiyaganna puluwan.dan masayak venawa thawamath aba, kehel muwa hodata thiyenawa fridge eke. Parissanwenna mus jathi genna thahanam. Fine eka £5k. Mas, kiri ahara genna ba. UK border force website eka ballana eke thiyenamwa genna puluwan jathi dala thiyenamwa. Love to meet you one day Anoma. You are such an inspiration. Much love from london ❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Рік тому +5

    Love❤ From Dubai.Happy Anniversary❤❤Stay Safe Happy and Bless 🙏.

  • @Tanyanithuki
    @Tanyanithuki Рік тому

    මම නම් ඇත්තටම දැනට මේ විඩියෝ එකෙන් වැඩක් නෑ හැබැයි මම මේ විඩියෝ එකේ අන්තිම වෙනකම් බැලුවා ඒ ඔයා නිසා මිස් ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනයි නිහතමානි ලස්සනයි සිරියාවන්තයි ❤❤❤❤

  • @chithranidias7788
    @chithranidias7788 Рік тому

    You are very honest and clever thank you very much for your experlations

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 Рік тому +2

    Nice to see you with another new vedio. Take care unty. Love you ❤❤❤

  • @thanujamolagoda9937
    @thanujamolagoda9937 Рік тому +2

    Thank u very much darling aunty ❤💐

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 Рік тому +3

    පරිස්සමෙන් ඉන්න අනෝමා ආන්ටී..❤️❤️❤️❤️❤️❤️

  • @vajiradeepawickramasooriya7965

    හරිම ආසාවෙන් බැලුවේ ගොඩාක් ආදරෙයි ❤❤

  • @dilugunewardena7462
    @dilugunewardena7462 Рік тому +3

    Happy Anniversary akki and ayiya.

  • @gimhanimadhushika1906
    @gimhanimadhushika1906 Рік тому

    මම pregnant අම්මා කෙනෙක් ආන්ටිගෙ voice එක මට නම් භාවනාවක් වගේ❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому

    Tharuwan saranai dear Anoma Congratulation 35 year anniversary both of your all the best you thank you so much 👍❤️💐

  • @punyabatagalla5663
    @punyabatagalla5663 Рік тому +3

    ආන්ටිව දකිද්දී හරියට භාවනාවක් වගේ❤.

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 Рік тому

    Thank you very much for the video Mrs.Anoma.

  • @misscullen_3
    @misscullen_3 Рік тому

    Would like to meet you if you’re still in London. I watched a lot of your videos and started cooking. I’m grateful for your valuable lessons. Thank you Ms Anoma ♥️

  • @saralasuhodinee2012
    @saralasuhodinee2012 Рік тому +2

    Valuable information aunty ❤

  • @nirmajayawickrema2468
    @nirmajayawickrema2468 Рік тому

    Thank you very much for the informative video aunty ❤🙏 Please do mention the flight booking process too in an upcoming video

  • @MayodmaKulaminiWeerasinghe
    @MayodmaKulaminiWeerasinghe Рік тому

    So compact speech. Very sweet.

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt Рік тому +1

    Anoma auntie thanks for your vedios ♥️😍Enjoy your time 😘🇦🇪🇱🇰

  • @myrnaberenger8407
    @myrnaberenger8407 Рік тому +3

    Have a wonderful holiday Anoma with your whole family. You deserve the best. God bless you all ❤❤❤❤

  • @ik6298
    @ik6298 Рік тому +3

    ගොඩක් වැදගත් ❤️❤️❤️❤️

  • @upalimadana9057
    @upalimadana9057 Рік тому

    ඔයාගේ වීඩියෝ වලට මම ගොඩක් ආසයි

  • @ShanthiRosa
    @ShanthiRosa Рік тому +2

    Happy holidays Dear Anoma and family. May the Good Lord bless and keep u safe healthy and happy❤❤

  • @حنشمسنسنسنسنيمينسنسنسمس

    Happy x....mas anoma and oll of you

  • @dushyanthiabeywardane8214
    @dushyanthiabeywardane8214 Рік тому

    USA Visa apply kalamath glass ekak athule indagena visa officer face to face interview karanawa.api born kiyanawa eyalata therenawa.

  • @stellafernando4
    @stellafernando4 Рік тому +1

    Happy Anniversary ❤ May God bless you ❤🎉

  • @tharushinavodya505
    @tharushinavodya505 Рік тому

    Thank u Anoma Aunty!❤️🌹

  • @Kanchana-o4e
    @Kanchana-o4e Рік тому

    Mata kohethma me mohethe awashya nathi video ekak..Eth man hariiima asawen tamai obatumiyage kathawa..katandarayak wage ahagena man gedara wada karanne..🥰a hangiima man witarai danne Mata Hari sanaseemak wage deyak..godak sthuutiy obatumiyata🌷

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 Рік тому +2

    අපිත් ඉන්නවා එන්න අපි ඉන්නෙනම් London වල.

  • @ajanthasilva7339
    @ajanthasilva7339 Рік тому +1

    Happy Holiday Dear Anoma And Family.!

  • @dulsyajantharanasinghearac1963

    Oya London Awada ..Api inneth .Nottingham wala.dakinnath asai.

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Рік тому

    Godark watinawa adahas walin denuwath kalata hemadama beluwa obathumiyawa muna dekkath ethi Godark sthuthi obalata theruwan saranai ❤❤❤❤❤😊😊😊😊

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng Рік тому +7

    කොතන හිටියත් අපිව අමතක නොකරන ආන්ටි ආදරෙයි ගොඩාක් ❤❤තෙරුවන් සරණයි !

  • @sewwandiranaweera7122
    @sewwandiranaweera7122 Рік тому +1

    Thanks Aunty ❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 Рік тому +3

    Congratulations on your 35th wedding anniversary! ❤ Thats a significant journey. Wishing many more wonderful years!

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Absolutely very useful great video 🙏 Thank U so much for Ur lovely vlog 👍👌🤩❤😘

  • @thejaaaa
    @thejaaaa Рік тому

    Thank you aunty. Me wage wenas podcast ekak ahan inna asai. Relationships kadunama marriage advices ahan inna ba.

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Рік тому +4

    මටත් මතක් උනා අක්කා ජපෑන් එම්බසි එක 1997 මම ගියෙ. එතකොටත් කලුවීදුරුවකින් කවර් කරලා හිටියෙ වීසා ඔෆිසර්ව. ❤

    • @r.sulochana1532
      @r.sulochana1532 Рік тому

      මමත් හරියට ම 97 දි japan embassy ගියේ , තාමත් ජපානේ , මෙහෙටම නාකි වුනා😂😂😂

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 Рік тому +3

    Ane ❤️ Aunty ur such a sweet angel 💝 please do a video on the weather ☁️ in the uk . Winter 🥶 some people say that its very hard to live with the cold 🥶. Is it true aunty ? Please do a video... How to protect from the cold, and is true that people are saying " don't come here u will be sick " please do i trust you aunty ❤

  • @chandanisilva9895
    @chandanisilva9895 Рік тому +1

    ගොඩක් වැදගත්

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Рік тому +1

    Thank you aunty❤❤

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 Рік тому +1

    Thank u so much share your valuble experiences.God bless u all ❤❤🎉🎉✝️✝️✝️

  • @saunieadihettige1098
    @saunieadihettige1098 Рік тому

    I really love your videos aunty ❤ they are really useful in all ways. Your truly an allrounder ❤

  • @nedragooneratne1777
    @nedragooneratne1777 Рік тому

    Christmas holidays wow.
    Happy holidays 🎄 enjoy

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 Рік тому +3

    Kawada hari Putha balnna Melbourne yanna apith inne .thank you so much akka❤️❤️❤️👌👌

  • @GurugamageKalyani-kn9wx
    @GurugamageKalyani-kn9wx Рік тому +1

    Harima sundara kanthawak❤

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 Рік тому +1

    Have a great vacation. Theruwan Sarani.

  • @mudithadilrukshi6199
    @mudithadilrukshi6199 Рік тому +3

    අනෝමා අක්කා ඔහෙ ඉදලත් කෑම කිහිපයක් හදල පෙන්වනව නමි අපි කැමතියි. පිටරටක මුලුතැන්ගෙයක් දැකගන්නත් ආසයි.තෙරැවන්සරනයි ...!

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR Рік тому

    වටිනවා❤🎉

  • @oushikamadushani7105
    @oushikamadushani7105 Рік тому

    This is very helpful, thank you

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 Рік тому +1

    ආදරෙයි miss .

  • @heshanfernando201
    @heshanfernando201 Рік тому

    I went to Abba twice! It was unreal. Hope you enjoyed it aunty.

  • @sharminidias2732
    @sharminidias2732 Рік тому

    Enjoy your stay in the U.K. Anoma.I live in the U.K.

  • @mihiritharaka2881
    @mihiritharaka2881 Рік тому +2

    Happy anniversary ❤️🎊

  • @aruninisansala1041
    @aruninisansala1041 Рік тому +2

    Love from ❤ UK

  • @nipunikaadikari6084
    @nipunikaadikari6084 Рік тому +1

    ආන්ටි ඔගොල්ලෝ මුලින්ම කොහොමද travel කරන්න පටන් ගත්තේ...ඒක ගැන විඩීයෝ එකක් හා switzerland ගිය විදිහ ගැන වීඩීයෝ එකක් දාන්නකෝ

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Рік тому +1

    Kuhaka nethiwa serama details sharing. Thanks dear anoma.u arw sooo amazing lady.Stay safe budusaranai love u lot ❤

  • @jjm1709
    @jjm1709 Рік тому

    හරීම ආදරණීය අම්ම කෙනෙක්, මගේ අම්මා වගේමයි ❤

  • @Minimalisamishi
    @Minimalisamishi Рік тому +4

    මගේ පුතාටත් උයලා දෙන්න දවසක මමත් යනවා.

  • @amchamila1218
    @amchamila1218 Рік тому

    Happy anniversary anoma and ayya.❤
    You r looking lovely