Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම marry කරල ආවෙ husband ගෙ මහ ගෙදරට. අම්මා නැති වෙලා අප්පච්චි විතරයි හිටියේ. අවුරුදු තුනක් අපි එක්ක හිටියා පස්සේ නැති වුනා. එයා අපිව පුදුම විදියට තේරුම් අරන් හිටිය. එයා පාවිච්චි කලේ එලියෙ කාමරේ. අපි දෙන්නා රණ්ඩු වෙනවා දැක්කොත් මග ඇරලා කොහේ හරි යනව. අදටත් මම ආදරෙන් මතක් කරනවා එයාව. අපි අවුරුදු හතරක් බබාල නැතිව හිටිය. කවදාවත් අපේ හිතවත් රිද්දලා නෑ. මගේ experience 1 එහෙමයි aunty ❤❤❤
මාත් ගෙදර එකම දුව 😊.ජොබ් එකක් කරා .හැමදාම කියනවා අස් වෙන්න කියලා .උදේ හවස ආව ගියා ඒත් ඔෆිස් එකට ගොඩක් දුර නිසා ඒක කරදරයක් වුනා.බෝඩ් වෙනවට මගේ තාත්තා කොහොමටවත් කැමති වුනේ නෑ.මං ගෙදර අම්මා තාත්තා එක්කමයි හැදුනේ.තනියම කොහෙවත් යන්න දෙන්නෙත් නෑ.A/L වලින් පස්සෙ තමයි ටිකක් හරි නිදහසක් ලැබුනෙ.කොහොමහරි ජොබ් එකෙනුත් අස් වුනා .කාලයක් ගියා මැරි කරන්න හැමදේම ලේස්ති කරා අම්මයි තාත්තයි හැමදාම කියන්නෙ ඒ පුතාට කියන්නකෝ මෙහෙ ඉන්න කියල .එයා කිව්වා බෑ ඔයාගේ අම්මා තාත්තා තරුණයි තාම එයලටත් නිදහසෙ ඉන්න .අපිත් නිදහසෙ ඉන්න ඕනේ අලුතෙන් පටන් ගන්න ජීවීතේ නිසා.අපි ගෙදරට කිට්ටුවෙන් ගෙයක් හදමු කියල .නිතර හොයන්න බලන්න පුලුවන් නිසා.එයාගේ පවුලේ එයාට තව සහෝදරයො දෙන්නෙක් ඉන්නවා.ඒ අය ඒ පැත්තෙ අම්මා තාත්තා ගැන බලනවා.ඉතින් එහෙම කරා පැයෙන් වගේ යන්න එන්න පුළුවන් දුර ගේ තියෙන්නෙ .දැන් අම්මලත් සතුටෙන් අපිත් සතුටෙන් .විවාහ වෙලා අලුත් ගෙදරට යන්න තමයි හිතන් ඉන්නෙ.මගේ අම්මා තාත්තා වගේම පුලුවන් හැමවෙලාවෙම මහත්තයගෙ අම්මා තාත්තා ගැනත් බලනවා.ස්තුතියි ආන්ටි මේවා අපිට කියල දෙනවට.තෙරුවන් සරණයි ❤❤❤❤❤
ආන්ටිගේ ලේලි නම් හරිම වාසනාවන්තයි...හොදම ලේලියක් ලැබෙන්න ආන්ටිත් වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
ඔබ තුමිය තරමටම නොවුනත් ආසන්න වශයෙන් හෝ ඔබ තුමිය වගේ බුද්ධිමත් ව , පුළුල්ව , සාධාරණව සහ කාලෝචිත ව හිතන පතන නැන්දම්මා කෙනෙක් මගේ දියණියට ත් ලැබේවා ! සියලුම දියනි වරුන්ට ත් ලැබේවා !!
ඔබ මෙතන සඳහන් කරන්නේ විවහා වූ දෙදෙනාට වන අපහසුතා පමණයි.අවිවාහක සහෝදර සහෝදරියන් ඔවුන්ට සතුටින් ඉන්න දෙන්නෙත් නෑ කියලා සඳහන් කරනවා.ඒකේ අනික් පැත්තත් තියනාවා ඒ දෙදෙනා ඒ අවිවාහක සහෝදර සහෝදරියන් ට සතුටින් ඉන්න දෙන්නෙ නැති, අම්මා තාත්තා එක්ක ඒ අයට පාඩුවෙ ජීවත් වෙන්න නොදෙන ඒ අයගේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගහන අයත් මේ අතර ඇතිතරම් ඉන්නවා.
වැඩිහිටි කෙනෙක්ගෙන් මේ වගේ වටින අදහස් ගන්න ලැබීමත් සතුටක් ආන්ටි. 🌹
හරිම වටින අදහස් ටිකක් ආන්ටී අලුතින් බදින්න ඉන්න අයට වගේ ම බැදලා ඉන්න අයටත් දෙමාපියන්ට උනත් මේ කාතාවෙන් ගොඩාක් දෙවල් ජිවිතේට ගන්න තියෙනවා. ඇත්තටම අද අපි යම් තැනක ඉන්නවා නම් අපි ඉන්නෙත් හැමදෙම අපිම තනියෙන් කරගන්ත නිසා. ❤️❤️❤️
ආන්‍ටී කියලා දෙන දෙවල් මම හරියටම කරලා තියන්වා.දැන් විවහ වෙලා අවුරුදු 7ක් වෙනවා...අවුරුදු 4ක් බබෙක් ඉන්නවා..හරිම සතුටුයි.විවහ උන දවස් වල මුකුත්ම තිබුනේ නෑ.එත් මායි මහත්තයි හැම සතෙම ඉතුරු කලා..තාමත් අපිට ප්ලෑන් එකක් තියන්වා මේ අවුරුද්ද ඇතුලත කරගන්න දෙවල් ගැන...ගොඩාක් ස්තුතියි ආන්ටි ඔයාගෙ කටහඩට හිත හරියට නිවෙනවා...
මම මේ වීඩියෝ එක බැලුවේ ගොඩක් ලොකු වේදනාවකින්. අද මගේ ගෙදර ලොකු ප්‍රශ්නයක් වුණා. මගේ මහත්තයා බඳින්න කලින් හිටියේ කුලී ගෙදරක එයාගේ අම්මත් එක්ක. අපි කසාද බැන්දට පස්සේ මගේ ගෙදරට ආවා. මගේ අම්මා ඉස්සර ඉඳන්ම මිනිස්සු ඉස්සරහා මාව හරියට අසරණ වෙන විදියට කතා කරපු කෙනෙක්. මම ඉගෙන ගත්තෙ නෑ මම රස්සාවක් කරේ නෑ මට මොකුත් කරගන්න බෑ කිසිම දෙයක් නෑ කියලා හැමවෙලේම negative දේවල් මිනිස්සු ඉස්සරහ කියලා මාව ලැජ්ජා කරා. මං ඒ දේවල් ගොඩාක් ඉවසගෙන ඉඳලා තියෙනවා. නමුත් ඉවසීම නැති තැන මම එයත් එක්ක ගොඩක් රණ්ඩු කරලා තියෙනවා. ඊයෙ අපේ නෑදෑ ගෙදරක ගෙදරකට ගිය වෙලේ අපේ අම්මා මගේ මහත්තයා ගැනත් ඒ විදිහට කතා කරා. එයා එළවළු කන්නෑ, මාලු කන්නේ නෑ, කන්නේ පොඩිලමයි කනවා වගේ, ඇඟ අලියෙක්ගේ වගේ කිය කිය ඒ ගෙදර මිනිස්සු එක්ක හිනාවෙවි හරිම කැත විදියට කියන්න ගත්තා. ඒ වගේ දේවල් පිට මිනිස්සු ඉස්සරහා කියන්න ඕනි දේවල් නෙමෙයිනේ. මම ඒකත් ඉවසන් හිටියා එවෙලේ. මම අද උදේ මේක අම්මගෙන් ඇහුවා ඇයි එහෙම මිනිස්සු ඉස්සරහා එයාට ඒම කිව්වේ කියලා. මම නිකන් කිව්වෙි කියලා එයා හැමදාම කියන නිදහසට කාරනාව කිව්වා. මට පුදුම කේන්ති. මාවත් පොඩි කාලේ ඉදන්න උඹට මුකුත්ම බෑ මුකුත්ම නෑ, බලපන් අර එහා ගෙදර ලමයි හොදට ඉගෙනගන්නවා, උඹට හිගාකන්න තමයි වෙන්නේ කිය කිය කිව්වා ඒ වගේම ඒ කිව්ව දේවල් ජප වෙලා වගේ මට කිසිම දෙයක් කරගන්නත් බැරි වුනා. මාව මානසිකව ගොඩක් වැට්ටුවා. මේ මගේ අම්මා නේද, මෙහෙම තමන්ගේ ලමයින්ව පිට මිනිස්සු ඉස්සරහ ලැජ්ජා වෙන විදියට කතා කරනවද අම්මා කෙනෙක් කියලා මට මගේ ජීවිත කාලේ හිතුනු වාර අනන්තයි. ඒක ඊයේ මගේ මහත්තයටත් කරා. මගේ මහත්තයා මට වගේම මගේ අම්මටත් ගොඩක් ආදරෙයි. එයාට පුලුවන් විදියට එයා හැමෝටම සලකගෙන ඉන්න අහිංසක කෙනෙක්. එයාට මුදල් ප්‍රශ්න තිබුනට හරිම උත්සාහවන්ත හරිම අවංක මනුස්සයෙක්. කාට කොහොම වුනත් මට එයා වීරයෙක්. මට හරිම දුකයි මේම මගේ අම්මා කරනකොට. දරුවෙක්ට වචනෙකින් හරි ධෛර්යමත් කරනවා වෙනුවට මෙහෙම කතා කියලා එයාව මානසිකව වට්ටන්නේ කොහොමද අම්මෙක්. මට හරි වේදනයි මේකට. මගේ මහත්තයා කරන්නේ පොඩි රැකියාවක්. ඒ පඩියෙන් අපිට වෙනම ජීවත් වෙන්න කියලා කුලී ගෙදරකට යන්න මදි. මමත් ස්වයං රැකියාවක් කරනවා පොඩියට. මට මේ වීඩියෝ එක දැක්කාම අනෝමා ඇන්ටී වගේ අම්මා කෙනෙක් ලබන්න ඒ නංගී මල්ලි කොච්චර වාසනාවන්තද කියලා හිතුනා. මට මගේ මහත්තයා හරිම ආදරෙයි. මමත් එහෙමයි. මම කැමති නෑ එයාට අපහාස වෙන විදියට කවුරුවත් එයාට කිසිම දෙයක් කියනවට. මම අද අම්මට හොදටම බැන්නා. මට පව් පිරෙනවා. ඒත් මේ වෙච්ච දේ හරිම වේදනාවක්😣
අනේ ඔයාට දෙවි පිහිටයි.ඉක්මනින් හොද කාලයක් ඒවි.ශක්තිමත්ව ඉන්න ❤
ඔයාගෙ කතාව මගේ කතාවමයි.මගේ අම්මත් ඔය විදිහමයි.මාත් පොඩි කාලෙ ඉදලම පුදුම විදිහට මමත් මානසිකව වේදනා වින්දා.මාත් ඔයා වගේම මැරි කරලා අම්මලගෙ ගෙදර හිටියා.ඒ කාලෙ පුදුම විදිහට අම්මගෙ කතා වලට මමත් අඩලා තියෙනවා.දැන් අපි ගෙයක් හදාගෙන ආවා.මට දුවලා දෙන්නෙක් ඉන්නවා.අපේ ගේ තියෙන්නෙත් අම්මලගෙ ගෙවල් වලට කිට්ටුවමයි.දැන් අපේ අම්මා අපේ ගෙදර ආවොත් මගේ පොඩි දුවලා දෙන්නගෙ වැරදිමයි හොයන්නෙ.මම ඒකට ටිකක් වත් කැමති නෑ .මොකද මම කැමති නෑ මම විදපු මානසික වදේ මගෙ දරුවන්ට කරනවට.මට කලකිරිලා තියෙන්නෙ අම්මා ගැන.ඇයි අනිත් අම්මලා වගේ අපිට ආදරෙන් ඉන්න බැරි.මන් සන්සාරෙ ලොකු පවක් කරලා ඇති.ඒ නිසා වෙන්න ඇති අම්මෙක්ගෙ ආදරේ නොලැබිලා තියෙන්නෙ.හැබැයි මම කවදාවත් මට උන දේ මගෙ දරුවන්ට වෙන්න දෙන්නෙ නෑ.
Oyage amma mama hithanne toxic/narcissist kenek (පෞරෂ ඌනතා). puluwan tharam ikmanata ammalagen ath wenna. kawada hari oyalage lamayintath wenaskam karai oya wage. Ammata banna kiyala amma wenas wenne naha, oyalata eke waraddath danawa/ pita aya ekka oyalage waradi kiyanava witharai. I am really sorry about you. narcissistic personality disorder/ toxic relationship gana kiyawala balala oyalata susdusu deyak karanna. Oyala dennama suffer katanawa nathnam
@@ChandanaKumara-vt5fm It's narcissistic personality disorder/ toxic relationship I think. puluwan tharam ath wela inna. Pawule anith relationsla ekkath oyalage weradi kiyayi.Eka Oyalage waraddak newei, eth suffer karanne daruwo.
@@ChandanaKumara-vt5fm😅
අනේ ආන්ටි මේ podcast එක තවත් දිග උනානම් කියල හිතෙනවා . ඒ තරම් අසාවෙන් අහන හිටිය ඉවර වෙනකන්ම. මේ වගේ topics ගැන කරන podcast අහන්න ගොඩක් අසාවෙන් බලන් ඉන්නවා. ඊගාව podcast එක එනකන් මගබලන් ඉන්නවා. ආන්ටිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන . තෙරුවන් සරණයි . ❤❤❤😊😊😊
අනේ ආන්ටි සත්‍ය ඇත්ත කතාවක් තමයි මේ. මම නම් බැදලා වෙනම ගෙදරකට තමයි ආවේ. එත් සතියක් යන්න ලැබුනේ නෑ.. මහත්තයාගේ නංගි අපේ ගෙදර නවතින්න ආවා... අනේ මම ආදරෙන් හිටියා... එයා වැඩට යනකොට උදේට 6.00 වෙද්දි කෑම පවා හදලා ඔතලා දිලා... රෙදිත් වෙලලා කාමරේට දලා තියෙනවා... අයියෝ පස්සේ ලොකු ප්‍රශ්නයක් ඇති වුනා.. එක දවසක් මට අසනීප වෙලා උයා ගන්න බැරි වුණා... අක්කා අම්මට කියලා කෑම ගෙන්න බැරි වුණා කියලා... එක අම්මා මහත්තයා එක්ක කියලා ..අයියෝ මහ අවුලක් වුනේ... පස්සේ කොහාම හරි එයා අපේ ගෙදරින් ගියා... ඊට පස්සේ ආයි මල්ලි එයා බැදපු නංගි මහ ගෙදර තමයි ජිවත් වුනේ එහේ අම්මා එක්ක ප්‍රශ්නයක් ඇති වුණ නිසා... අපේ මහත්තයා තිව්වා ටික දවසකට මෙහෙ ඇවිත් ඉන්න කියලා. අනේ මාත් ඉතින් හා කිව්වා... ඒ අනිත් දෙන්නා.. බැරිම තැන කුලියට ගෙදරකට යැව්වා ... තාත්තා කතා කර කර කියනවා මල්ලිලාව බලන්නලු කැවද බලන්නලු හොදින් ඉන්නවද බලන්නලු ඒ මදිවට අම්මා සති දෙකෙන් දෙකට එනවා මෙහේ හිතන්නකෝ ආන්ටි මම ඉන්නේ කොහොමද කියලා... මේ දවස් වලත් ප්‍රශ්න මම අපේ ගෙදර තිබුණ ලොකු රෙදි දාන රැක් එකක් මේ අයට දුන්නා රෙදි ටික දාගන්න කියලා... ඇදන් මෙට්ට කොට්ට පවා අපේ දේවල් ආන්ටි... මේ ටවල් රැත් එකේ ගැස් ලිප තියලා උයන්නේ මම ඇහුවා එහෙම ලිපක් තියලා උයන එක හොදයිද ඒක නාස්ති වෙනවා නේද කියලා... අප්පච්චියෝ වෙච්ච දේ ... කියලා වැඩක් නැ ආන්ටි පවුල් වල ප්‍රශ්න නම් දැන් දැකලා... විදලා එපා වෙලා... ඒ මදිවට ඉන්න මහත්තයත් කට වහගෙන ඔහේ ඉන්න කොට ඊට වඩා කෙන්ති.. එයාගේ සහෝදරයන්ගේ වැරදි එයා හරි කියලා හදන්න එපායි ... අපි කිව්වම අපි වැරදි.... අනේ මන්දා මේවා...
ඔයා වගේ නැන්දම්මා කෙනෙක් හිටියා නම් මටත් කියලා හිතෙනවා. මාත් ඉන්නේ husband මහා ගෙදර එක නම් මහා අපායක් ආන්ටි. එයා කියන විදිහට ඉන්න ඔනේ
හැම නැන්දම්මා කෙනෙක්ම මෙ කථාව අහන්න ඕනා. ❤❤❤ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් 😊😊
ආන්ටිගෙ මේ අදහස මන් බදින්න කලින් අහන්න ලැබුනනම්.... අද මට දුකක් නෑ ......එහෙනම් මන් ජීවිතේ විදිනවා... විදවන්නෙ නෑ....😢😢😢😢😢😢.. මොනවා කරන්නද.... බුදු සරණයි .. ආන්ටි...
Math
Ane ow අපිත් widawanawa
Matat
ඔබතුමියගේ මේ වැඩ සටහන ගොඩාක් වටිනවා...Tv Programme එකක දාන්න පුලුවන් නම් තවත් වටිනාකම වැඩි වෙනවා.ඒක ලොකු පිනකුත් වෙනවා...❤❤❤ඔබතුමියට නිරෝගී දීර්ඝායූෂ ලැබේවා...❤❤❤
වියදම් කළමනාකරණය කරන හැටිත් විඩියෝ එකක් කරන්නකෝ ආන්ටි...❤️
සමහර නැන්දම්මලා හිතන්නේ නෑ ලේලිට වෙනස්කම් කරන එකෙන්වෙන්නේ තමන්ගේ පුතාගේ පවුල් ජීවිතේ විනාස වෙන්නේ කියලා... විවාහ වුන දවසේ ඉදන්ම පවුල් ජීවිතයක් ගතකරන්න ඕනි වෙනම ගෙදරක.. ගොඩක් වටිනවා ඔබේ අදහස් අපේ ජීවිතේටත් ❤️❤️❤️❤️
❤
ඇත්තටම මේ කතාව 100% හරි. වෙනම ඉද්දී ප්‍රශ්න අඩුයි. දෙන්න අතරට කවුරුත් එන්නේ නෑ ඇගිලිගහන්න.. මාත් ජීවිතේ නිදහසේ ගතකරන්න ගත්තේ බැදලා වෙනම ජීවිතේ ගතකරන්න ගත්ත දවසේ ඉදන්.
අනිවාර්යයෙන් ආන්ටි.. මම විවාහ වෙලා තවම අවුරුදු එකහමාරයි. මුල ඉදන්ම අපි වෙනම ඉන්න තමයි තීරණය කළේ. ඒකේ benefits ගොඩක් තියෙනවා. ඇත්තටම අපේ වැඩ අපිට කරගගන්න, කාගෙන්වත් උදව් නැතුව සැළසුම් සහගතව දෙන්නා එක්කම ඉස්සරහට යන්න ලොකු අත්දැකීම් මේ වෙද්දි ලබාගනිමින් ඉන්නවා. විවාහ වෙන්න කලින් මමත් ගෙදර කිසිම වැඩක් ලොකුවට කරපු කෙනෙක් නෙමෙයි. ඉගෙනීම් වැඩයි රැකියාවෙ වැඩයි එක්ක වෙලාවක් නොතිබුණත් ලැබෙන පොඩි වෙලාවක හරි මගේ අම්මා ඒ දේවල් මට උගන්නලා තිබුණා. තනියෙන් ජීවත් වෙන්න අමාරු වුණේ නැහැ ඒ නිසා. ඇත්තටම අපිට අපි ගැන සතුටු වෙන්න පුළුවන් විදිහට ජීවිතය ගෙවනවා. මමත් ආන්ටිගේ වයසට ආවහම මේ වගේ හොඳ ජීවිතයක් ගත කරලා අත්දැකීම් බෙදාගන්න පුළුවන් මට්ටමට එන්න මට ආස හිතෙනවා මේ podcasts අහද්දි. ස්තූතියි අනෝමා ආන්ටි ❤
අපි විවාහ වෙලා අවුරුදු 39ක්,පලමු දවසේ පටන් වෙනම ජීවත් වුනේ ,අපේ ජීවිතේ සාර්ථක කරගැනීමට ලැබුණේ ඒනිසයි,ඔයාගේ අදහස් වලටමම ගරු කරන්නේ හරි දේ කියලා දෙනවට ,මට දරුවෝ දෙන්නයි,මට හොඳ නැන්දම්මා කෙනෙක් ලැබුණා ,නමුත් ආව ගියාට අපි නවතින්න ගියේ නෑ,අද කාලේ හුගක් දරුවෝ අද හොඳ රැකියාවල් යෙදෙන නිසා එයාලගේ දරුවෝ බලලා දෙන්න වෙනවා,මමත් එහෙම කෙනෙක් ,
ඔයා වගේ ජීවිතය තේරුම් ගත්තු කාන්තාව ක් ලබන ලේලි ගොඩාක් පින් කරලා තියෙනවා ❤❤❤
අපිට බැරි උන දේ අපේ දරැවන්ට ලැබිම ගැන ගොඩක් සතුටුයි පුතාලට දෙන අවවාදත් අවශ්‍යයි මට ඉන්නෙ පුතාල දෙන්නෙක්..
අපි දෙන්නටත් ඔය දේම උනා මහ ගෙදර ඉදල .හැබැයි මගෙ ලමයි තුන්දෙනාටම දැන් ඉදලම කියන්නෙම වෙනම ජීවිතය පටන් ගන්න කියල.ඔය කියන ඔක්කම හරි .
මමත් marry කරලා අවුරුදු 3 මාස 6 ක් වගේ. අපි marry කරපු දවසේ ඉදලම වෙනම තමයි ඉන්නෙ. ඇත්තටම ආන්ටි කිව්ව දේවල් සම්පූර්ණ ඇත්ත.මමත් ගෙදර ඉද්දි එච්චර වැඩ කරේ නෑ. Marry කරාම අපි වෙනම ඉන්න නිසා ටික ටික හැමදේම ඉගෙන ගත්තා. තාමත් සමහර දේවල් ඉගෙන ගන්නවා විශේෂයෙන්ම ආන්ටිගෙ මේ වැඩසටහන් වලින්. ගොඩක් ස්තූති ඔබ තුමියට සමාජය වෙනුවෙන් කරන මේ වටිනා මෙහෙවරට. ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤️
අැත්තටම වෙඩින්එකක් ප්ලැන් කරල මහාවිසාල මුදලක් වැයකරල වෙඩින් එක සංවිදානය කරන්න විෂේෂයට වඩා වෙඩින් එකෙන් පස්සෙ ඡීවිතය ඔබතුමිය කිපුසියල්ලම ගැන කල්පනාකරල සැලසුමි කිරිම තමයි සාමකාමී විවාහ ඡීවිතයට ෂක්තියක් වෙන්නේ.❤
කිසි කෙනෙක් අපිට අදාල නෑ අපි දෙන්නා බැදලා තනියෙන් ජීවත් වෙන්න යන්නේ අම්මලා තාත්තලා එක්ක බොරුවට හුරතල් වෙන්න යන්නෑ අපේ දේවල් වලට කාටවත් අත දාන්න මම දෙන්නෑ 😊 auntyge advice’s it’s true ❤
බොහොම වටින අදහස් ආන්ටි ❤😊 පින් මේ වගේ ජීවීතේට වටින දේවල් කියා දෙනවට 😊
ඇත්තටම හරිම interesting apita ,මොකද mother in law kenek unama ළමයින්ට නිදහසේ ,එයාලගේ දේවල් වලට prashnayak nowee jeewitha වෙන්නේ කොහොමද kiyana පණිවිඩය th obathumiya දෙනවා .Onama kenekta podcast eka ahala thamange adu padu hada ගන්න පුළුවන් .ඉක්මනට එනකල් බලාගෙන innawa .Obathumiyata hama දිනයක් ma වාසනාවන්ත වේවා !🙏🙏🙏
ආන්ටි වගේම කරුණාවන්ත ආදරණීය අම්මා කෙනෙකුගෙ දුවෙක් වෙන්න මේ භවයේදීම ලැබේවා!
කියපු වචනයක් ගානේ මං එකගයි ඒ වගේම හැමදේම හරියටම හරි.බොහොම ස්තූතියි ඔබ තුම්යට
මේ අදහස් හරිම වටිනවා.බොහොම ස්තුති ආන්ටි ♥️♥️
ආන්ටි,,,, හැමදාමත් වගේ මිළ කල නොහැකි අවවාද. අනේ කොච්චර දෙයක්ද ආන්ටි ඔයා මේ දේවල් අපිට කියල දෙන එක. බදින්න ඉන්න අයට හරිම ප්‍රයෝජනවත්. ආදරෙයි ආන්ටි... ආන්ටි හැම දවසකම එක podcast එකක්වත් ගේනවනම් 😍😍..
අනේ නැන්දා ඔයා කියන් දේනම් ඇත්ත මාත් මහත්තය එක්ක තනියම උන්නේ ඇත්තටම මාස තුනයි ඒ මාසතුන මම මාරම සතුටින් ජීවිතේ ගතකලා පස්සෙ මහත්තය එයාගෙ අම්ම තාත්තා එක්ක ආව එයාලගෙ සතුට හදාගන්න මගෙ සතුට එයාල ට දුන්නා 😢
ඔබ තුමිය් හුගක් හොද කෙනෙක්. හුගක් ගැහැනු ලමයි සෑහෙන් දුක් විදිනවා husbandla ගේ අම්මාලා තේරුම් ගත්තේ නැති නිසා..
ආදරණීය අනෝමා,මේ වාගේ වටිනා අදහස් සමූහයකට ඇහුම්කන් දෙන්න බලාපොරොත්තුවෙන් ....ඊලග podcast එක එනකම් බලාගෙන ඉන්නවා.තෙරුවන් සරණයි!
ආන්ටිගෙ හැම වචනයක් ම හරි වටිනවා.. Thank you so much auntie ❤❤
අදත් ජීවිතයට ගොඩක් වටිනා අදහස් රැසක්, ඉතාම සංයමයෙන් නිහතමානීව හැම දෙනාටම බෙදා දුන්නා. අනෝමාවනි, ඔබට බොහොම ස්තූතියි.ඔබ ගැන හිතුවම වචන වලට වඩා ආදර්ශයෙන්ම ඔබ සාකච්ඡා කරන මේ වටිනා පාඩම් පෙන්නුම් කරන බව පෙනෙනවා. සැබෑ වැදගත් කාන්තාවක් ඔබ තුමිය නම්!🙏 💐❤️
ඇත්තමයි ආන්ටි මේකියන දේවල්නම්. මම මේ podcast එක අහලා. Husband එක්කත් ආයි බලනවා. අපි marry කරලා අවු13 ක්. මට වයස 36ක් husband ta 37. මම පවුලේ එකම ලමයා. ඒ නිසා marry කරලත් අපි ඉන්නේ මගේ අම්මා තාත්තා එක්ක. මට දැන් පුතාලා දෙන්නෙක් ඉන්නවා. මට තේරෙනවා ගොඩාක් තැන් වලදී මම independent නැහැ කියලා. අපිත් හිතන් ඉනනේ කවදා හරි දරුවන් marry කලාම එයාලාව වෙනමම පදිංචියට යවන්න..... Thank you so much මේ දෙන advise වලට..... මේවා දවසක මම මගේ දරුවන්ටත් පෙන්වනවා......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hari watinawa.badinna kalin dakka num me video eka apitath sathutu Enna thibuna.nobadapu hamomama me adahas gunna
හරිම වටිනා අදහස් ටිකක් .බොහොම ස්තූතියි ආන්ටි😘😘😘
ඇත්තටම ආන්ටි ඔයා නම් හරිම හොද කෙනෙක්. මේ වගේ හිතන දෙමව්පියො ඇත්තටම වාසනාවක්. දෙමව්පියන්ට සලකන්න ඕනි නමුත් වෙනම ඉදගෙන එයාලා ගැන බලන්න පුළුවන්නම් ඒක තමයි හොදම. ආන්ටි කියන හැම වචනයක්ගානේ හරිම ඇත්ත.
බොහොම වටින අදහස් ආන්ටි❤❤❤බොහොම ස්තුතියි❤❤
සල්ලිබාගෙ තිබුනත් අරවගේ තමන්ගෙ දරුවන්ගෙ ඡීවිතගැන අාදරනිය සාදාරනව හිතන විෂේෂයෙන් නැන්දමිමලා ලංකාවෙ ඉන්නවද කියල පුදුමත් හිතුනා. එවැනි අාදරනිය දෙපාර්ෂවයෙම දෙමවිපිය නෑදෑයින්ට අපගේ උත්තමාචාරය❤❤❤❤❤❤
ගොඩක් ඉගන ගත්තා. දිගටම මෙක කරන්න Auntie ❤
ඉතාම වටින කතාබහක් . ගොඩක් වටින අදහස් අක්කි ❤
අනේ ඇන්ටි මමත් මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට ගොඩාක් ආදරේ කලා අවුරුදු 4ක්ම. අපි ලබන අවුරුද්දෙ මැරි කරන්නයි ඉදියෙ ඒට්ජ් එයාලගෙ අම්ම මන් එක්ක වැඩිය ෆ්‍රෙන්ඩ්ලි නෑ කියල මට තේරුනා. ඉතින් එයා තමයි ඒ ගෙදර එකම පුතා. මන් එයාගෙන් එකම එක ඉල්ලීමක් කලා අපි බැදල වෙනම ඉමු කියල මට හිතුනා එහෙම නොවුනොත් එයාට වගකීමක් ගන්නවත් තෙරෙන්නෙ නෑ අනික අම්මත් අමුතුයිනෙ කියල. ඇන්ටි දන්නවද එයා අම්මල දාලා වෙනම ඉන්න බෑ කියල මාව දාලා ගියා. මාව අමතක කරල දවසක් යන්න කලින් වෙන ගෑනුලමයෙක් එක්කත් යාලු වෙලා එයා පස්සෙන් ආපු. මන් වැරද්දක්ද ඇන්ටි කලේ එච්චරම මාව රිද්දන්න තරම්. එයා කිව්ව ඔයාටනෙ වෙනම ඉන්න ගෙයක් ඕන එහෙම ඕන නැති කෙල්ලො ඕන තරම් ඉන්නවා කියල🥺 මන් හිතුවෙ නෑ ඒක මෙහෙම දෙයක් වෙලා ඉවර වෙයි කියල. මන් දැන් ගොඩක් දුරට හිත හදන් ඉන්නෙ මට ඇන්ටිගෙ මේ වීඩියෝ බලන්න කිව්වෙත් මිස් කෙනෙක්. මට ලොකු දුකක් දැනෙනවා එයා නැතුව මට ගොඩාක් පාලුයි. මට මතක් වෙනවා කොච්චර හිත හදන් ඉදියත් මන් ඒ තරම් ආදරේ කලා.🥺
Oya beruna dear😊
@@sandulifestyle දුකයි ඒත් මතක් වෙද්දි කමක් නෑ ඒත් හිත හදන් ඉන්නවා
Ehema minihek nathi ekamai Honda
මාරම වටිනවා aunty❤❤ mage mother in lawth owage tama kisima dekta involved wenne ne elyama tama apita wenma enna hemadema hadala dunne. Eya awith superb mom kenek .
අදත් වෙනදා වගේ ම බලාගෙන හිටියා.......❤
Thankyou Anoma aunty for your valuble & good ideas to share with us ❤❤❤
හරිම වටින අදහස් තවත් මේ වගේ වීඩියෝ අරන් එන්න ආන්ටී❤❤❤
ආන්ටි මම හැම වීඩීයෝ එකක් ම බැලුවා... ඔයාව හම්බ වෙලා කතා කරන්න ආසයි..මගේ ජීව්තේටත් ගොඩාක් දේවල් ගැලපෙනවා...
ඇත්තටම තුන්වන පාර්ශවයක් පවුල් ජිවිතයකට මැදිහත් උනොත් කරදර ඇති වෙනවා එම නිසා තනියම පවුලක් විදියටයෑම තමා සුදුසු
ඒක හරි.
ඇන්ටිට තියෙන්නෙත් මගෙ හිතමයි. අපි නම් තනියම ඉන්නේ. ඒත් මහත්තයාගේ අම්මා බලෙන්ම අපේ ගෙදර ඉස්සරහ කාමරේ පදිංචි වෙලා. අපිට තියෙන්නෙත් කාමර 2 යි. එයා එකක් අරගෙන. මම නම් තරහයි එයා එක්ක. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වසංගතයක්. එයා කවදාහරි මැරෙන්නේ අපේ සතුටට බාධා කරපු පවත් කරට අරගෙන. මට ඉන්නේ පුතෙක්.පුතාගෙ සැලකිලි කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා කියලා මම දැන්ම කියලා තියෙන්නේ මහත්තයට. එයාට හොඳට උගන්නලා අපි අයින් වෙනවා. ඒක මම පුතා බඩේ ඉන්න කාලේ ඉඳන් හිතාගෙන ඉන්නේ. අර වගේ අප්‍රසන්න ජිවිත පුළුවන් තරම් ඉක්මනින් මැරිලා ඉවරයක් වෙන්න කියලා තමයි මම පතන්නේ.
👍
ආගමික මතවාද තුල එන මව්පිය සැලකීම ආයුදයක් කරගෙන සමහර මව්වරු දරුවන් හට වද දෙමින් සැලකුම් බලාපොරොත්තු වෙනවා..කොපමණ කලත් සෑහීමකට පත්වීමකුත් නැහැ ..මව්පියන් නිසා පිටුදකින්නටත් බැහැ..විසඳුම් සොයන්න අපහසුම ගැටලුවක් ...
Demapiyan daruwanta paw sidda wena lesa hasireema hareema kanagatuwak.
මම නම් එයා අත්හැරලා ඉන්නේ. මැරුණට වත් යන්නේ නෑ. මම ඒක මහත්තයටත් කියලා තියෙන්නේ.
ඒ අය වපුරන දේ අස්වැන්න ලැබෙන්නේ ඒ අයට. අනික් මිනිස්සු මොනවා කලත් නරකක් වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා . මොකද ඔයා වපුරන දේවල් වල ප්‍රතිඵල ඔයාට ම ආපසු ලැබෙන නිසා .
හරිම ලස්සන කතාන්දරයක් ඇහුවා වගේ දැනෙන්නේ
ස්තුතියි…❤තරැණ දරැවන්ට ගන්න වටිනා අදහස් ගොඩාක් දුන්නට..වැඩිහිටියන්ටත් ගන්න ගොඩක් දෙවල් තියෙනවා..තුනුරැවන් සරනයි.❤❤❤❤
First comment for Anoma Aunty💓 Great advices for young generation..
හරිම විශිෂ්ටයි අදහස් ට්ක.
වටිනා අදහස් ටිකක් ආන්ටි.
ආදර්ශයට ගත යුතු වටිනා වදන් ටිකක් ❤❤❤
අනොමා ඇන්ටී කියන දෙවල් සහතික ඇත්ත.ස්තුතීයි ඇන්ටී මෙහෙම ඩෙවල් කියල දෙනවට
ගොඩක් වටිනා අදහස් ටිකක් ගොඩක් ස්තූතියි❤
❤ poddak parakku wedi wage anoma amma.. issarahatawath yana margaya wenas kara ganna oni ❤️
Spotted a wise woman with modern thoughts..Like u so much mam
හුන්ගක් හොඳ අවවාද ටිකක් . Thanks a lot .
අනේ ගොඩක් ස්තුති ආන්ටි❤❤❤
මමත් එකම දරුවා ඒ නිසා මම හැමවෙලේම එයාලා එක්ක ඉන්නේ 🌹♥️😘
Anuty ada thamai mn vedio baluwe.godk hoda vedio ekak.thanks anuty api wage tharauna ayata me widihata jeewath wenna advise karanwata.anuty ta thawath shakthiya ආශිර්වාද labenna oni me wage ewa genna.❤️
ආන්ටි ඔයාලා මැරි කරලා මුලින්ම රෙන්ට් එකටනේ හිටියා කීවේ ඊට පස්සේ ගෙදර හදාගත්තු හැටි කියන්නකෝ
Wow so lucky ur daughter in law & son in law. Great vlog dear absolutely superb Thank U so much darling 🙏 👍👌🤩❤😍😘
Aunty kitchen ekak kohomada lassnata piliwelata thiyaganna widiye vedio ekak karanneko godak watinawa❤
Harima wadagath. Mewa lesiyen kiyanne nani gedara ayawath samahara welawata. Anika lamai wadipura kann dennneth na. U tube innawa wadi. Eka nisa me wage video godak watinawa.❤ ❤❤❤
හරිම වටින අදහස් . Thank you ❤❤❤
හරිම වටින අදහස් ආන්ටි❤❤❤
ගොඩාක් දෙනෙක් කියලා දෙන්නැති දේවල් මේවා❤
Thank you aunty ගොඩක් පින් ඔයාට mewa කියලා denawata ❤
Can u please do English subtitles next time? My partner loves Sri Lankan traditional values and listens to your videos
Jiwithe godak bararum . Dawasin dawasa ena abiyoga vividakarai. Mama badala awrudu 3 k. Tweens duwai puthai ekka abiyoga godakata muhuna dunna. ❤
Me wachana ahenakota athtatama puduuuma sanipayak danenawa..me kiyana hamadema athtakne..man harima asawen lassana kathawak ahanawa wage thamai me de windinne.mage daruwange jeewithawalata hondadeyak ekathukarannai Mata Oni ..obathumiya harima pinpaatai..🌷man hariiima kamathiy..godak sthuutiy obatumiyata🤍
Good morning ms anoma. Thanks for sharing valuable information. Love you lots of hugs to you. Stay safe budusaranai love u lot ♥️♥️♥️♥️♥️♥️
Great video Anoma 💐💐💐
Very informative and helpful for young people ❤
ගැනු පිරිමි දෙගොල්ලොම හම්බකරනවානම් Aunty මුලින්ම පිරිමි කෙනා තමුන්ගෙ වැඩ කරගන්න උගනන්න ඔනෙ මුලින්ම.පිරිමිත් ගෙදර වැඩ පුලුවන් වෙන්න ඔනෙ. නැත්නම් ගැනිට ඔක්කොම කරන්න ගියොත් divorce තමයි ගොඩාක් අය.
I enjoyed your video without any boring. Thank you so much for such important subject for the whole life.
Thanks for Sharing your valuable thoughts 😊
ඔව් මේ කියපුදේවල් ඔක්කොම ඇත්ත මාත් බැදලා මහ ගෙදර මුලින්ම ඉදියේ නෑනලා දෙන්නත් එක්ක අපායක් උනා මුල් කාලෙදී පස්සේ අපි ගෙයක් හදාන් පදින්ච් උනා අපි ඊට පස්සේ ගෙවල් වල වැඩ කර්න් වාහනයක් ඉඩමක් ඒ හැමදේම කරගත්තා මොකද ඇගිලි ගහන්න කෙනෙක්නෑනේ වෙනම ඉන්න එක තමයි හොදමදේ
godak dewal igana gaththa thank you so much❤aunty digatama me wage video krnna
Godak watina video ekak godak sthuthi oba thumiyata ❤
Aunty ge kiyana day aththa.godak hoda dewal aunty kiyala denawa.thank you aunty.budusaranai aunty❤❤❤❤🎉🎉🎉
Me upades harima watinawa
Oya num harima hodai aunty.godak hoda adahas oyata thiyenne❤
Another wonderful podcast Anoma
Daruwo igenagena loku unamaowunaithi lokayataiApi ape nidahasata kemathi wagedaruwoth owunge nidahasata kemathiDaruwo apita beriwenakota beluwoth api eya sathutin baragatha hekiKawadawath mahagewalwalanositiya yuthuiBoho nandammala lelita akamathyi nanala innawanameetathwada nandammala narakaiItha adu mudalakin wedding genathama rakiyawa ho mudal.hoyanawanam thamundanna deyakin ithama hondaiMrs. Anomage mema pahadilikireem ithama watinawaVery good job Thanks a lot 👍👍
මෙවගෙ දේවල් තව ගේන්න ❤ aunty anoma
Anoma miss me daruwanta loku udawwak karanne hama damaw peyakma mewa keyala danne nane...Thankyou miss ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤
Aunty gedra weda kammeli nethuwa piliwelata asawen karagnna hetith vedio akak genna. Thanku aunty❤
Thank you miss. You gain lots of things to our life improvement 💗💗💗
Math aththatama eakagai me kiyana hamadekatama .harima hodai amma kenek vidihata mehema hithana eaka. mehema hithanna aya harima adui ❤♥️
Lovely share of thoughts really love it...true very true bless you for this very very nice ...
How precious if you were to be mother in law aunty 🎉❤
බොහොම ස්තූතියි❤😊
මම marry කරල ආවෙ husband ගෙ මහ ගෙදරට. අම්මා නැති වෙලා අප්පච්චි විතරයි හිටියේ. අවුරුදු තුනක් අපි එක්ක හිටියා පස්සේ නැති වුනා. එයා අපිව පුදුම විදියට තේරුම් අරන් හිටිය. එයා පාවිච්චි කලේ එලියෙ කාමරේ. අපි දෙන්නා රණ්ඩු වෙනවා දැක්කොත් මග ඇරලා කොහේ හරි යනව. අදටත් මම ආදරෙන් මතක් කරනවා එයාව. අපි අවුරුදු හතරක් බබාල නැතිව හිටිය. කවදාවත් අපේ හිතවත් රිද්දලා නෑ. මගේ experience 1 එහෙමයි aunty ❤❤❤
මාත් ගෙදර එකම දුව 😊.ජොබ් එකක් කරා .හැමදාම කියනවා අස් වෙන්න කියලා .උදේ හවස ආව ගියා ඒත් ඔෆිස් එකට ගොඩක් දුර නිසා ඒක කරදරයක් වුනා.බෝඩ් වෙනවට මගේ තාත්තා කොහොමටවත් කැමති වුනේ නෑ.මං ගෙදර අම්මා තාත්තා එක්කමයි හැදුනේ.තනියම කොහෙවත් යන්න දෙන්නෙත් නෑ.A/L වලින් පස්සෙ තමයි ටිකක් හරි නිදහසක් ලැබුනෙ.කොහොමහරි ජොබ් එකෙනුත් අස් වුනා .කාලයක් ගියා මැරි කරන්න හැමදේම ලේස්ති කරා අම්මයි තාත්තයි හැමදාම කියන්නෙ ඒ පුතාට කියන්නකෝ මෙහෙ ඉන්න කියල .එයා කිව්වා බෑ ඔයාගේ අම්මා තාත්තා තරුණයි තාම එයලටත් නිදහසෙ ඉන්න .අපිත් නිදහසෙ ඉන්න ඕනේ අලුතෙන් පටන් ගන්න ජීවීතේ නිසා.අපි ගෙදරට කිට්ටුවෙන් ගෙයක් හදමු කියල .නිතර හොයන්න බලන්න පුලුවන් නිසා.එයාගේ පවුලේ එයාට තව සහෝදරයො දෙන්නෙක් ඉන්නවා.ඒ අය ඒ පැත්තෙ අම්මා තාත්තා ගැන බලනවා.ඉතින් එහෙම කරා පැයෙන් වගේ යන්න එන්න පුළුවන් දුර ගේ තියෙන්නෙ .දැන් අම්මලත් සතුටෙන් අපිත් සතුටෙන් .විවාහ වෙලා අලුත් ගෙදරට යන්න තමයි හිතන් ඉන්නෙ.මගේ අම්මා තාත්තා වගේම පුලුවන් හැමවෙලාවෙම මහත්තයගෙ අම්මා තාත්තා ගැනත් බලනවා.ස්තුතියි ආන්ටි මේවා අපිට කියල දෙනවට.තෙරුවන් සරණයි ❤❤❤❤❤
ආන්ටිගේ ලේලි නම් හරිම වාසනාවන්තයි...හොදම ලේලියක් ලැබෙන්න ආන්ටිත් වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
ඔබ තුමිය තරමටම නොවුනත් ආසන්න වශයෙන් හෝ ඔබ තුමිය වගේ බුද්ධිමත් ව , පුළුල්ව , සාධාරණව සහ කාලෝචිත ව හිතන පතන නැන්දම්මා කෙනෙක් මගේ දියණියට ත් ලැබේවා ! සියලුම දියනි වරුන්ට ත් ලැබේවා !!
ඔබ මෙතන සඳහන් කරන්නේ විවහා වූ දෙදෙනාට වන අපහසුතා පමණයි.අවිවාහක සහෝදර සහෝදරියන් ඔවුන්ට සතුටින් ඉන්න දෙන්නෙත් නෑ කියලා සඳහන් කරනවා.ඒකේ අනික් පැත්තත් තියනාවා ඒ දෙදෙනා ඒ අවිවාහක සහෝදර සහෝදරියන් ට සතුටින් ඉන්න දෙන්නෙ නැති, අම්මා තාත්තා එක්ක ඒ අයට පාඩුවෙ ජීවත් වෙන්න නොදෙන ඒ අයගේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගහන අයත් මේ අතර ඇතිතරම් ඉන්නවා.
වැඩිහිටි කෙනෙක්ගෙන් මේ වගේ වටින අදහස් ගන්න ලැබීමත් සතුටක් ආන්ටි. 🌹
හරිම වටින අදහස් ටිකක් ආන්ටී අලුතින් බදින්න ඉන්න අයට වගේ ම බැදලා ඉන්න අයටත් දෙමාපියන්ට උනත් මේ කාතාවෙන් ගොඩාක් දෙවල් ජිවිතේට ගන්න තියෙනවා. ඇත්තටම අද අපි යම් තැනක ඉන්නවා නම් අපි ඉන්නෙත් හැමදෙම අපිම තනියෙන් කරගන්ත නිසා. ❤️❤️❤️
ආන්‍ටී කියලා දෙන දෙවල් මම හරියටම කරලා තියන්වා.දැන් විවහ වෙලා අවුරුදු 7ක් වෙනවා...අවුරුදු 4ක් බබෙක් ඉන්නවා..හරිම සතුටුයි.විවහ උන දවස් වල මුකුත්ම තිබුනේ නෑ.එත් මායි මහත්තයි හැම සතෙම ඉතුරු කලා..තාමත් අපිට ප්ලෑන් එකක් තියන්වා මේ අවුරුද්ද ඇතුලත කරගන්න දෙවල් ගැන...ගොඩාක් ස්තුතියි ආන්ටි ඔයාගෙ කටහඩට හිත හරියට නිවෙනවා...
මම මේ වීඩියෝ එක බැලුවේ ගොඩක් ලොකු වේදනාවකින්. අද මගේ ගෙදර ලොකු ප්‍රශ්නයක් වුණා. මගේ මහත්තයා බඳින්න කලින් හිටියේ කුලී ගෙදරක එයාගේ අම්මත් එක්ක. අපි කසාද බැන්දට පස්සේ මගේ ගෙදරට ආවා. මගේ අම්මා ඉස්සර ඉඳන්ම මිනිස්සු ඉස්සරහා මාව හරියට අසරණ වෙන විදියට කතා කරපු කෙනෙක්. මම ඉගෙන ගත්තෙ නෑ මම රස්සාවක් කරේ නෑ මට මොකුත් කරගන්න බෑ කිසිම දෙයක් නෑ කියලා හැමවෙලේම negative දේවල් මිනිස්සු ඉස්සරහ කියලා මාව ලැජ්ජා කරා. මං ඒ දේවල් ගොඩාක් ඉවසගෙන ඉඳලා තියෙනවා. නමුත් ඉවසීම නැති තැන මම එයත් එක්ක ගොඩක් රණ්ඩු කරලා තියෙනවා. ඊයෙ අපේ නෑදෑ ගෙදරක ගෙදරකට ගිය වෙලේ අපේ අම්මා මගේ මහත්තයා ගැනත් ඒ විදිහට කතා කරා. එයා එළවළු කන්නෑ, මාලු කන්නේ නෑ, කන්නේ පොඩිලමයි කනවා වගේ, ඇඟ අලියෙක්ගේ වගේ කිය කිය ඒ ගෙදර මිනිස්සු එක්ක හිනාවෙවි හරිම කැත විදියට කියන්න ගත්තා. ඒ වගේ දේවල් පිට මිනිස්සු ඉස්සරහා කියන්න ඕනි දේවල් නෙමෙයිනේ. මම ඒකත් ඉවසන් හිටියා එවෙලේ. මම අද උදේ මේක අම්මගෙන් ඇහුවා ඇයි එහෙම මිනිස්සු ඉස්සරහා එයාට ඒම කිව්වේ කියලා. මම නිකන් කිව්වෙි කියලා එයා හැමදාම කියන නිදහසට කාරනාව කිව්වා. මට පුදුම කේන්ති. මාවත් පොඩි කාලේ ඉදන්න උඹට මුකුත්ම බෑ මුකුත්ම නෑ, බලපන් අර එහා ගෙදර ලමයි හොදට ඉගෙනගන්නවා, උඹට හිගාකන්න තමයි වෙන්නේ කිය කිය කිව්වා ඒ වගේම ඒ කිව්ව දේවල් ජප වෙලා වගේ මට කිසිම දෙයක් කරගන්නත් බැරි වුනා. මාව මානසිකව ගොඩක් වැට්ටුවා. මේ මගේ අම්මා නේද, මෙහෙම තමන්ගේ ලමයින්ව පිට මිනිස්සු ඉස්සරහ ලැජ්ජා වෙන විදියට කතා කරනවද අම්මා කෙනෙක් කියලා මට මගේ ජීවිත කාලේ හිතුනු වාර අනන්තයි. ඒක ඊයේ මගේ මහත්තයටත් කරා. මගේ මහත්තයා මට වගේම මගේ අම්මටත් ගොඩක් ආදරෙයි. එයාට පුලුවන් විදියට එයා හැමෝටම සලකගෙන ඉන්න අහිංසක කෙනෙක්. එයාට මුදල් ප්‍රශ්න තිබුනට හරිම උත්සාහවන්ත හරිම අවංක මනුස්සයෙක්. කාට කොහොම වුනත් මට එයා වීරයෙක්. මට හරිම දුකයි මේම මගේ අම්මා කරනකොට. දරුවෙක්ට වචනෙකින් හරි ධෛර්යමත් කරනවා වෙනුවට මෙහෙම කතා කියලා එයාව මානසිකව වට්ටන්නේ කොහොමද අම්මෙක්. මට හරි වේදනයි මේකට. මගේ මහත්තයා කරන්නේ පොඩි රැකියාවක්. ඒ පඩියෙන් අපිට වෙනම ජීවත් වෙන්න කියලා කුලී ගෙදරකට යන්න මදි. මමත් ස්වයං රැකියාවක් කරනවා පොඩියට. මට මේ වීඩියෝ එක දැක්කාම අනෝමා ඇන්ටී වගේ අම්මා කෙනෙක් ලබන්න ඒ නංගී මල්ලි කොච්චර වාසනාවන්තද කියලා හිතුනා. මට මගේ මහත්තයා හරිම ආදරෙයි. මමත් එහෙමයි. මම කැමති නෑ එයාට අපහාස වෙන විදියට කවුරුවත් එයාට කිසිම දෙයක් කියනවට. මම අද අම්මට හොදටම බැන්නා. මට පව් පිරෙනවා. ඒත් මේ වෙච්ච දේ හරිම වේදනාවක්😣
අනේ ඔයාට දෙවි පිහිටයි.ඉක්මනින් හොද කාලයක් ඒවි.ශක්තිමත්ව ඉන්න ❤
ඔයාගෙ කතාව මගේ කතාවමයි.මගේ අම්මත් ඔය විදිහමයි.මාත් පොඩි කාලෙ ඉදලම පුදුම විදිහට මමත් මානසිකව වේදනා වින්දා.මාත් ඔයා වගේම මැරි කරලා අම්මලගෙ ගෙදර හිටියා.ඒ කාලෙ පුදුම විදිහට අම්මගෙ කතා වලට මමත් අඩලා තියෙනවා.දැන් අපි ගෙයක් හදාගෙන ආවා.මට දුවලා දෙන්නෙක් ඉන්නවා.අපේ ගේ තියෙන්නෙත් අම්මලගෙ ගෙවල් වලට කිට්ටුවමයි.දැන් අපේ අම්මා අපේ ගෙදර ආවොත් මගේ පොඩි දුවලා දෙන්නගෙ වැරදිමයි හොයන්නෙ.මම ඒකට ටිකක් වත් කැමති නෑ .මොකද මම කැමති නෑ මම විදපු මානසික වදේ මගෙ දරුවන්ට කරනවට.මට කලකිරිලා තියෙන්නෙ අම්මා ගැන.ඇයි අනිත් අම්මලා වගේ අපිට ආදරෙන් ඉන්න බැරි.මන් සන්සාරෙ ලොකු පවක් කරලා ඇති.ඒ නිසා වෙන්න ඇති අම්මෙක්ගෙ ආදරේ නොලැබිලා තියෙන්නෙ.හැබැයි මම කවදාවත් මට උන දේ මගෙ දරුවන්ට වෙන්න දෙන්නෙ නෑ.
Oyage amma mama hithanne toxic/narcissist kenek (පෞරෂ ඌනතා). puluwan tharam ikmanata ammalagen ath wenna. kawada hari oyalage lamayintath wenaskam karai oya wage. Ammata banna kiyala amma wenas wenne naha, oyalata eke waraddath danawa/ pita aya ekka oyalage waradi kiyanava witharai.
I am really sorry about you. narcissistic personality disorder/ toxic relationship gana kiyawala balala oyalata susdusu deyak karanna. Oyala dennama suffer katanawa nathnam
@@ChandanaKumara-vt5fm It's narcissistic personality disorder/ toxic relationship I think. puluwan tharam ath wela inna. Pawule anith relationsla ekkath oyalage weradi kiyayi.Eka Oyalage waraddak newei, eth suffer karanne daruwo.
@@ChandanaKumara-vt5fm😅
අනේ ආන්ටි මේ podcast එක තවත් දිග උනානම් කියල හිතෙනවා . ඒ තරම් අසාවෙන් අහන හිටිය ඉවර වෙනකන්ම. මේ වගේ topics ගැන කරන podcast අහන්න ගොඩක් අසාවෙන් බලන් ඉන්නවා. ඊගාව podcast එක එනකන් මගබලන් ඉන්නවා. ආන්ටිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන . තෙරුවන් සරණයි . ❤❤❤😊😊😊
අනේ ආන්ටි සත්‍ය ඇත්ත කතාවක් තමයි මේ. මම නම් බැදලා වෙනම ගෙදරකට තමයි ආවේ. එත් සතියක් යන්න ලැබුනේ නෑ.. මහත්තයාගේ නංගි අපේ ගෙදර නවතින්න ආවා... අනේ මම ආදරෙන් හිටියා... එයා වැඩට යනකොට උදේට 6.00 වෙද්දි කෑම පවා හදලා ඔතලා දිලා... රෙදිත් වෙලලා කාමරේට දලා තියෙනවා... අයියෝ පස්සේ ලොකු ප්‍රශ්නයක් ඇති වුනා.. එක දවසක් මට අසනීප වෙලා උයා ගන්න බැරි වුණා... අක්කා අම්මට කියලා කෑම ගෙන්න බැරි වුණා කියලා... එක අම්මා මහත්තයා එක්ක කියලා ..අයියෝ මහ අවුලක් වුනේ... පස්සේ කොහාම හරි එයා අපේ ගෙදරින් ගියා... ඊට පස්සේ ආයි මල්ලි එයා බැදපු නංගි මහ ගෙදර තමයි ජිවත් වුනේ එහේ අම්මා එක්ක ප්‍රශ්නයක් ඇති වුණ නිසා... අපේ මහත්තයා තිව්වා ටික දවසකට මෙහෙ ඇවිත් ඉන්න කියලා. අනේ මාත් ඉතින් හා කිව්වා... ඒ අනිත් දෙන්නා.. බැරිම තැන කුලියට ගෙදරකට යැව්වා ... තාත්තා කතා කර කර කියනවා මල්ලිලාව බලන්නලු කැවද බලන්නලු හොදින් ඉන්නවද බලන්නලු ඒ මදිවට අම්මා සති දෙකෙන් දෙකට එනවා මෙහේ හිතන්නකෝ ආන්ටි මම ඉන්නේ කොහොමද කියලා... මේ දවස් වලත් ප්‍රශ්න මම අපේ ගෙදර තිබුණ ලොකු රෙදි දාන රැක් එකක් මේ අයට දුන්නා රෙදි ටික දාගන්න කියලා... ඇදන් මෙට්ට කොට්ට පවා අපේ දේවල් ආන්ටි... මේ ටවල් රැත් එකේ ගැස් ලිප තියලා උයන්නේ මම ඇහුවා එහෙම ලිපක් තියලා උයන එක හොදයිද ඒක නාස්ති වෙනවා නේද කියලා... අප්පච්චියෝ වෙච්ච දේ ... කියලා වැඩක් නැ ආන්ටි පවුල් වල ප්‍රශ්න නම් දැන් දැකලා... විදලා එපා වෙලා... ඒ මදිවට ඉන්න මහත්තයත් කට වහගෙන ඔහේ ඉන්න කොට ඊට වඩා කෙන්ති.. එයාගේ සහෝදරයන්ගේ වැරදි එයා හරි කියලා හදන්න එපායි ... අපි කිව්වම අපි වැරදි.... අනේ මන්දා මේවා...
ඔයා වගේ නැන්දම්මා කෙනෙක් හිටියා නම් මටත් කියලා හිතෙනවා. මාත් ඉන්නේ husband මහා ගෙදර එක නම් මහා අපායක් ආන්ටි. එයා කියන විදිහට ඉන්න ඔනේ
හැම නැන්දම්මා කෙනෙක්ම මෙ කථාව අහන්න ඕනා. ❤❤❤ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් 😊😊
ආන්ටිගෙ මේ අදහස මන් බදින්න කලින් අහන්න ලැබුනනම්.... අද මට දුකක් නෑ ......එහෙනම් මන් ජීවිතේ විදිනවා... විදවන්නෙ නෑ....😢😢😢😢😢😢.. මොනවා කරන්නද.... බුදු සරණයි .. ආන්ටි...
Math
Ane ow අපිත් widawanawa
Matat
ඔබතුමියගේ මේ වැඩ සටහන ගොඩාක් වටිනවා...Tv Programme එකක දාන්න පුලුවන් නම් තවත් වටිනාකම වැඩි වෙනවා.ඒක ලොකු පිනකුත් වෙනවා...❤❤❤
ඔබතුමියට නිරෝගී දීර්ඝායූෂ ලැබේවා...❤❤❤
වියදම් කළමනාකරණය කරන හැටිත් විඩියෝ එකක් කරන්නකෝ ආන්ටි...❤️
සමහර නැන්දම්මලා හිතන්නේ නෑ ලේලිට වෙනස්කම් කරන එකෙන්වෙන්නේ තමන්ගේ පුතාගේ පවුල් ජීවිතේ විනාස වෙන්නේ කියලා... විවාහ වුන දවසේ ඉදන්ම පවුල් ජීවිතයක් ගතකරන්න ඕනි වෙනම ගෙදරක.. ගොඩක් වටිනවා ඔබේ අදහස් අපේ ජීවිතේටත් ❤️❤️❤️❤️
❤
ඇත්තටම මේ කතාව 100% හරි. වෙනම ඉද්දී ප්‍රශ්න අඩුයි. දෙන්න අතරට කවුරුත් එන්නේ නෑ ඇගිලිගහන්න.. මාත් ජීවිතේ නිදහසේ ගතකරන්න ගත්තේ බැදලා වෙනම ජීවිතේ ගතකරන්න ගත්ත දවසේ ඉදන්.
අනිවාර්යයෙන් ආන්ටි.. මම විවාහ වෙලා තවම අවුරුදු එකහමාරයි. මුල ඉදන්ම අපි වෙනම ඉන්න තමයි තීරණය කළේ. ඒකේ benefits ගොඩක් තියෙනවා. ඇත්තටම අපේ වැඩ අපිට කරගගන්න, කාගෙන්වත් උදව් නැතුව සැළසුම් සහගතව දෙන්නා එක්කම ඉස්සරහට යන්න ලොකු අත්දැකීම් මේ වෙද්දි ලබාගනිමින් ඉන්නවා. විවාහ වෙන්න කලින් මමත් ගෙදර කිසිම වැඩක් ලොකුවට කරපු කෙනෙක් නෙමෙයි. ඉගෙනීම් වැඩයි රැකියාවෙ වැඩයි එක්ක වෙලාවක් නොතිබුණත් ලැබෙන පොඩි වෙලාවක හරි මගේ අම්මා ඒ දේවල් මට උගන්නලා තිබුණා. තනියෙන් ජීවත් වෙන්න අමාරු වුණේ නැහැ ඒ නිසා. ඇත්තටම අපිට අපි ගැන සතුටු වෙන්න පුළුවන් විදිහට ජීවිතය ගෙවනවා.
මමත් ආන්ටිගේ වයසට ආවහම මේ වගේ හොඳ ජීවිතයක් ගත කරලා අත්දැකීම් බෙදාගන්න පුළුවන් මට්ටමට එන්න මට ආස හිතෙනවා මේ podcasts අහද්දි.
ස්තූතියි අනෝමා ආන්ටි ❤
අපි විවාහ වෙලා අවුරුදු 39ක්,පලමු දවසේ පටන් වෙනම ජීවත් වුනේ ,අපේ ජීවිතේ සාර්ථක කරගැනීමට ලැබුණේ ඒනිසයි,ඔයාගේ අදහස් වලටමම ගරු කරන්නේ හරි දේ කියලා දෙනවට ,මට දරුවෝ දෙන්නයි,මට හොඳ නැන්දම්මා කෙනෙක් ලැබුණා ,නමුත් ආව ගියාට අපි නවතින්න ගියේ නෑ,අද කාලේ හුගක් දරුවෝ අද හොඳ රැකියාවල් යෙදෙන නිසා එයාලගේ දරුවෝ බලලා දෙන්න වෙනවා,මමත් එහෙම කෙනෙක් ,
ඔයා වගේ ජීවිතය තේරුම් ගත්තු කාන්තාව ක් ලබන ලේලි ගොඩාක් පින් කරලා තියෙනවා ❤❤❤
අපිට බැරි උන දේ අපේ දරැවන්ට ලැබිම ගැන ගොඩක් සතුටුයි පුතාලට දෙන අවවාදත් අවශ්‍යයි මට ඉන්නෙ පුතාල දෙන්නෙක්..
අපි දෙන්නටත් ඔය දේම උනා මහ ගෙදර ඉදල .හැබැයි මගෙ ලමයි තුන්දෙනාටම දැන් ඉදලම කියන්නෙම වෙනම ජීවිතය පටන් ගන්න කියල.ඔය කියන ඔක්කම හරි .
මමත් marry කරලා අවුරුදු 3 මාස 6 ක් වගේ. අපි marry කරපු දවසේ ඉදලම වෙනම තමයි ඉන්නෙ. ඇත්තටම ආන්ටි කිව්ව දේවල් සම්පූර්ණ ඇත්ත.මමත් ගෙදර ඉද්දි එච්චර වැඩ කරේ නෑ. Marry කරාම අපි වෙනම ඉන්න නිසා ටික ටික හැමදේම ඉගෙන ගත්තා. තාමත් සමහර දේවල් ඉගෙන ගන්නවා විශේෂයෙන්ම ආන්ටිගෙ මේ වැඩසටහන් වලින්. ගොඩක් ස්තූති ඔබ තුමියට සමාජය වෙනුවෙන් කරන මේ වටිනා මෙහෙවරට. ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤️
අැත්තටම වෙඩින්එකක් ප්ලැන් කරල මහාවිසාල මුදලක් වැයකරල වෙඩින් එක සංවිදානය කරන්න විෂේෂයට වඩා වෙඩින් එකෙන් පස්සෙ ඡීවිතය ඔබතුමිය කිපුසියල්ලම ගැන කල්පනාකරල සැලසුමි කිරිම තමයි සාමකාමී විවාහ ඡීවිතයට ෂක්තියක් වෙන්නේ.❤
කිසි කෙනෙක් අපිට අදාල නෑ අපි දෙන්නා බැදලා තනියෙන් ජීවත් වෙන්න යන්නේ අම්මලා තාත්තලා එක්ක බොරුවට හුරතල් වෙන්න යන්නෑ අපේ දේවල් වලට කාටවත් අත දාන්න මම දෙන්නෑ 😊 auntyge advice’s it’s true ❤
බොහොම වටින අදහස් ආන්ටි ❤😊 පින් මේ වගේ ජීවීතේට වටින දේවල් කියා දෙනවට 😊
ඇත්තටම හරිම interesting apita ,මොකද mother in law kenek unama ළමයින්ට නිදහසේ ,එයාලගේ දේවල් වලට prashnayak nowee jeewitha වෙන්නේ කොහොමද kiyana පණිවිඩය th obathumiya දෙනවා .Onama kenekta podcast eka ahala thamange adu padu hada ගන්න පුළුවන් .ඉක්මනට එනකල් බලාගෙන innawa .Obathumiyata hama දිනයක් ma වාසනාවන්ත වේවා !🙏🙏🙏
ආන්ටි වගේම කරුණාවන්ත ආදරණීය අම්මා කෙනෙකුගෙ දුවෙක් වෙන්න මේ භවයේදීම ලැබේවා!
කියපු වචනයක් ගානේ මං එකගයි ඒ වගේම හැමදේම හරියටම හරි.බොහොම ස්තූතියි ඔබ තුම්යට
මේ අදහස් හරිම වටිනවා.බොහොම ස්තුති ආන්ටි ♥️♥️
ආන්ටි,,,, හැමදාමත් වගේ මිළ කල නොහැකි අවවාද. අනේ කොච්චර දෙයක්ද ආන්ටි ඔයා මේ දේවල් අපිට කියල දෙන එක. බදින්න ඉන්න අයට හරිම ප්‍රයෝජනවත්. ආදරෙයි ආන්ටි... ආන්ටි හැම දවසකම එක podcast එකක්වත් ගේනවනම් 😍😍..
අනේ නැන්දා ඔයා කියන් දේනම් ඇත්ත මාත් මහත්තය එක්ක තනියම උන්නේ ඇත්තටම මාස තුනයි ඒ මාසතුන මම මාරම සතුටින් ජීවිතේ ගතකලා පස්සෙ මහත්තය එයාගෙ අම්ම තාත්තා එක්ක ආව එයාලගෙ සතුට හදාගන්න මගෙ සතුට එයාල ට දුන්නා 😢
ඔබ තුමිය් හුගක් හොද කෙනෙක්. හුගක් ගැහැනු ලමයි සෑහෙන් දුක් විදිනවා husbandla ගේ අම්මාලා තේරුම් ගත්තේ නැති නිසා..
ආදරණීය අනෝමා,
මේ වාගේ වටිනා අදහස් සමූහයකට ඇහුම්කන් දෙන්න බලාපොරොත්තුවෙන් ....
ඊලග podcast එක එනකම් බලාගෙන ඉන්නවා.
තෙරුවන් සරණයි!
ආන්ටිගෙ හැම වචනයක් ම හරි වටිනවා.. Thank you so much auntie ❤❤
අදත් ජීවිතයට ගොඩක් වටිනා අදහස් රැසක්, ඉතාම සංයමයෙන් නිහතමානීව හැම දෙනාටම බෙදා දුන්නා. අනෝමාවනි, ඔබට බොහොම ස්තූතියි.
ඔබ ගැන හිතුවම වචන වලට වඩා ආදර්ශයෙන්ම ඔබ සාකච්ඡා කරන මේ වටිනා පාඩම් පෙන්නුම් කරන බව පෙනෙනවා. සැබෑ වැදගත් කාන්තාවක් ඔබ තුමිය නම්!🙏 💐❤️
ඇත්තමයි ආන්ටි මේකියන දේවල්නම්. මම මේ podcast එක අහලා. Husband එක්කත් ආයි බලනවා. අපි marry කරලා අවු13 ක්. මට වයස 36ක් husband ta 37. මම පවුලේ එකම ලමයා. ඒ නිසා marry කරලත් අපි ඉන්නේ මගේ අම්මා තාත්තා එක්ක. මට දැන් පුතාලා දෙන්නෙක් ඉන්නවා. මට තේරෙනවා ගොඩාක් තැන් වලදී මම independent නැහැ කියලා. අපිත් හිතන් ඉනනේ කවදා හරි දරුවන් marry කලාම එයාලාව වෙනමම පදිංචියට යවන්න..... Thank you so much මේ දෙන advise වලට..... මේවා දවසක මම මගේ දරුවන්ටත් පෙන්වනවා......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hari watinawa.badinna kalin dakka num me video eka apitath sathutu Enna thibuna.nobadapu hamomama me adahas gunna
හරිම වටිනා අදහස් ටිකක් .බොහොම ස්තූතියි ආන්ටි😘😘😘
ඇත්තටම ආන්ටි ඔයා නම් හරිම හොද කෙනෙක්. මේ වගේ හිතන දෙමව්පියො ඇත්තටම වාසනාවක්. දෙමව්පියන්ට සලකන්න ඕනි නමුත් වෙනම ඉදගෙන එයාලා ගැන බලන්න පුළුවන්නම් ඒක තමයි හොදම.
ආන්ටි කියන හැම වචනයක්ගානේ හරිම ඇත්ත.
බොහොම වටින අදහස් ආන්ටි❤❤❤බොහොම ස්තුතියි❤❤
සල්ලිබාගෙ තිබුනත් අරවගේ තමන්ගෙ දරුවන්ගෙ ඡීවිතගැන අාදරනිය සාදාරනව හිතන විෂේෂයෙන් නැන්දමිමලා ලංකාවෙ ඉන්නවද කියල පුදුමත් හිතුනා. එවැනි අාදරනිය දෙපාර්ෂවයෙම දෙමවිපිය නෑදෑයින්ට අපගේ උත්තමාචාරය❤❤❤❤❤❤
ගොඩක් ඉගන ගත්තා. දිගටම මෙක කරන්න Auntie ❤
ඉතාම වටින කතාබහක් . ගොඩක් වටින අදහස් අක්කි ❤
අනේ ඇන්ටි මමත් මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට ගොඩාක් ආදරේ කලා අවුරුදු 4ක්ම. අපි ලබන අවුරුද්දෙ මැරි කරන්නයි ඉදියෙ ඒට්ජ් එයාලගෙ අම්ම මන් එක්ක වැඩිය ෆ්‍රෙන්ඩ්ලි නෑ කියල මට තේරුනා. ඉතින් එයා තමයි ඒ ගෙදර එකම පුතා. මන් එයාගෙන් එකම එක ඉල්ලීමක් කලා අපි බැදල වෙනම ඉමු කියල මට හිතුනා එහෙම නොවුනොත් එයාට වගකීමක් ගන්නවත් තෙරෙන්නෙ නෑ අනික අම්මත් අමුතුයිනෙ කියල. ඇන්ටි දන්නවද එයා අම්මල දාලා වෙනම ඉන්න බෑ කියල මාව දාලා ගියා. මාව අමතක කරල දවසක් යන්න කලින් වෙන ගෑනුලමයෙක් එක්කත් යාලු වෙලා එයා පස්සෙන් ආපු. මන් වැරද්දක්ද ඇන්ටි කලේ එච්චරම මාව රිද්දන්න තරම්. එයා කිව්ව ඔයාටනෙ වෙනම ඉන්න ගෙයක් ඕන එහෙම ඕන නැති කෙල්ලො ඕන තරම් ඉන්නවා කියල🥺 මන් හිතුවෙ නෑ ඒක මෙහෙම දෙයක් වෙලා ඉවර වෙයි කියල. මන් දැන් ගොඩක් දුරට හිත හදන් ඉන්නෙ මට ඇන්ටිගෙ මේ වීඩියෝ බලන්න කිව්වෙත් මිස් කෙනෙක්. මට ලොකු දුකක් දැනෙනවා එයා නැතුව මට ගොඩාක් පාලුයි. මට මතක් වෙනවා කොච්චර හිත හදන් ඉදියත් මන් ඒ තරම් ආදරේ කලා.🥺
Oya beruna dear😊
@@sandulifestyle දුකයි ඒත් මතක් වෙද්දි කමක් නෑ ඒත් හිත හදන් ඉන්නවා
Ehema minihek nathi ekamai Honda
මාරම වටිනවා aunty❤❤ mage mother in lawth owage tama kisima dekta involved wenne ne elyama tama apita wenma enna hemadema hadala dunne. Eya awith superb mom kenek .
අදත් වෙනදා වගේ ම බලාගෙන හිටියා.......❤
Thankyou Anoma aunty for your valuble & good ideas to share with us ❤❤❤
හරිම වටින අදහස් තවත් මේ වගේ වීඩියෝ අරන් එන්න ආන්ටී❤❤❤
ආන්ටි මම හැම වීඩීයෝ එකක් ම බැලුවා... ඔයාව හම්බ වෙලා කතා කරන්න ආසයි..මගේ ජීව්තේටත් ගොඩාක් දේවල් ගැලපෙනවා...
ඇත්තටම තුන්වන පාර්ශවයක් පවුල් ජිවිතයකට මැදිහත් උනොත් කරදර ඇති වෙනවා එම නිසා තනියම පවුලක් විදියටයෑම තමා සුදුසු
ඒක හරි.
ඇන්ටිට තියෙන්නෙත් මගෙ හිතමයි. අපි නම් තනියම ඉන්නේ. ඒත් මහත්තයාගේ අම්මා බලෙන්ම අපේ ගෙදර ඉස්සරහ කාමරේ පදිංචි වෙලා. අපිට තියෙන්නෙත් කාමර 2 යි. එයා එකක් අරගෙන. මම නම් තරහයි එයා එක්ක. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වසංගතයක්. එයා කවදාහරි මැරෙන්නේ අපේ සතුටට බාධා කරපු පවත් කරට අරගෙන. මට ඉන්නේ පුතෙක්.පුතාගෙ සැලකිලි කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා කියලා මම දැන්ම කියලා තියෙන්නේ මහත්තයට. එයාට හොඳට උගන්නලා අපි අයින් වෙනවා. ඒක මම පුතා බඩේ ඉන්න කාලේ ඉඳන් හිතාගෙන ඉන්නේ. අර වගේ අප්‍රසන්න ජිවිත පුළුවන් තරම් ඉක්මනින් මැරිලා ඉවරයක් වෙන්න කියලා තමයි මම පතන්නේ.
👍
ආගමික මතවාද තුල එන මව්පිය සැලකීම ආයුදයක් කරගෙන සමහර මව්වරු දරුවන් හට වද දෙමින් සැලකුම් බලාපොරොත්තු වෙනවා..කොපමණ කලත් සෑහීමකට පත්වීමකුත් නැහැ ..මව්පියන් නිසා පිටුදකින්නටත් බැහැ..විසඳුම් සොයන්න අපහසුම ගැටලුවක් ...
Demapiyan daruwanta paw sidda wena lesa hasireema hareema kanagatuwak.
මම නම් එයා අත්හැරලා ඉන්නේ. මැරුණට වත් යන්නේ නෑ. මම ඒක මහත්තයටත් කියලා තියෙන්නේ.
ඒ අය වපුරන දේ අස්වැන්න ලැබෙන්නේ ඒ අයට. අනික් මිනිස්සු මොනවා කලත් නරකක් වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා . මොකද ඔයා වපුරන දේවල් වල ප්‍රතිඵල ඔයාට ම ආපසු ලැබෙන නිසා .
හරිම ලස්සන කතාන්දරයක් ඇහුවා වගේ දැනෙන්නේ
ස්තුතියි…❤තරැණ දරැවන්ට ගන්න වටිනා අදහස් ගොඩාක් දුන්නට..වැඩිහිටියන්ටත් ගන්න ගොඩක් දෙවල් තියෙනවා..තුනුරැවන් සරනයි.❤❤❤❤
First comment for Anoma Aunty💓 Great advices for young generation..
හරිම විශිෂ්ටයි අදහස් ට්ක.
වටිනා අදහස් ටිකක් ආන්ටි.
ආදර්ශයට ගත යුතු වටිනා වදන් ටිකක් ❤❤❤
අනොමා ඇන්ටී කියන දෙවල් සහතික ඇත්ත.ස්තුතීයි ඇන්ටී මෙහෙම ඩෙවල් කියල දෙනවට
ගොඩක් වටිනා අදහස් ටිකක් ගොඩක් ස්තූතියි❤
❤ poddak parakku wedi wage anoma amma.. issarahatawath yana margaya wenas kara ganna oni ❤️
Spotted a wise woman with modern thoughts..
Like u so much mam
හුන්ගක් හොඳ අවවාද ටිකක් . Thanks a lot .
අනේ ගොඩක් ස්තුති ආන්ටි❤❤❤
මමත් එකම දරුවා ඒ නිසා මම හැමවෙලේම එයාලා එක්ක ඉන්නේ 🌹♥️😘
Anuty ada thamai mn vedio baluwe.godk hoda vedio ekak.thanks anuty api wage tharauna ayata me widihata jeewath wenna advise karanwata.anuty ta thawath shakthiya ආශිර්වාද labenna oni me wage ewa genna.❤️
ආන්ටි ඔයාලා මැරි කරලා මුලින්ම රෙන්ට් එකටනේ හිටියා කීවේ ඊට පස්සේ ගෙදර හදාගත්තු හැටි කියන්නකෝ
Wow so lucky ur daughter in law & son in law. Great vlog dear absolutely superb Thank U so much darling 🙏 👍👌🤩❤😍😘
Aunty kitchen ekak kohomada lassnata piliwelata thiyaganna widiye vedio ekak karanneko godak watinawa❤
Harima wadagath. Mewa lesiyen kiyanne nani gedara ayawath samahara welawata. Anika lamai wadipura kann dennneth na. U tube innawa wadi. Eka nisa me wage video godak watinawa.❤ ❤❤❤
හරිම වටින අදහස් . Thank you ❤❤❤
හරිම වටින අදහස් ආන්ටි❤❤❤
ගොඩාක් දෙනෙක් කියලා දෙන්නැති දේවල් මේවා❤
Thank you aunty ගොඩක් පින් ඔයාට mewa කියලා denawata ❤
Can u please do English subtitles next time? My partner loves Sri Lankan traditional values and listens to your videos
Jiwithe godak bararum . Dawasin dawasa ena abiyoga vividakarai. Mama badala awrudu 3 k. Tweens duwai puthai ekka abiyoga godakata muhuna dunna. ❤
Me wachana ahenakota athtatama puduuuma sanipayak danenawa..me kiyana hamadema athtakne..man harima asawen lassana kathawak ahanawa wage thamai me de windinne.mage daruwange jeewithawalata hondadeyak ekathukarannai Mata Oni ..obathumiya harima pinpaatai..🌷man hariiima kamathiy..godak sthuutiy obatumiyata🤍
Good morning ms anoma. Thanks for sharing valuable information. Love you lots of hugs to you. Stay safe budusaranai love u lot ♥️♥️♥️♥️♥️♥️
Great video Anoma 💐💐💐
Very informative and helpful for young people ❤
ගැනු පිරිමි දෙගොල්ලොම හම්බකරනවානම් Aunty මුලින්ම පිරිමි කෙනා තමුන්ගෙ වැඩ කරගන්න උගනන්න ඔනෙ මුලින්ම.පිරිමිත් ගෙදර වැඩ පුලුවන් වෙන්න ඔනෙ. නැත්නම් ගැනිට ඔක්කොම කරන්න ගියොත් divorce තමයි ගොඩාක් අය.
I enjoyed your video without any boring. Thank you so much for such important subject for the whole life.
Thanks for Sharing your valuable thoughts 😊
ඔව් මේ කියපුදේවල් ඔක්කොම ඇත්ත මාත් බැදලා මහ ගෙදර මුලින්ම ඉදියේ නෑනලා දෙන්නත් එක්ක අපායක් උනා මුල් කාලෙදී පස්සේ අපි ගෙයක් හදාන් පදින්ච් උනා අපි ඊට පස්සේ ගෙවල් වල වැඩ කර්න් වාහනයක් ඉඩමක් ඒ හැමදේම කරගත්තා මොකද ඇගිලි ගහන්න කෙනෙක්නෑනේ වෙනම ඉන්න එක තමයි හොදමදේ
godak dewal igana gaththa thank you so much❤aunty digatama me wage video krnna
Godak watina video ekak godak sthuthi oba thumiyata ❤
Aunty ge kiyana day aththa.godak hoda dewal aunty kiyala denawa.thank you aunty.budusaranai aunty❤❤❤❤🎉🎉🎉
Me upades harima watinawa
Oya num harima hodai aunty.godak hoda adahas oyata thiyenne❤
Another wonderful podcast Anoma
Daruwo igenagena loku unama
owunaithi lokayatai
Api ape nidahasata kemathi wage
daruwoth owunge nidahasata kemathi
Daruwo apita beriwenakota beluwoth api eya sathutin baragatha
heki
Kawadawath mahagewalwala
nositiya yuthui
Boho nandammala lelita akamathyi nanala innawanam
eetathwada nandammala narakai
Itha adu mudalakin wedding gena
thama rakiyawa ho mudal.hoyanawanam thamun
danna deyakin ithama hondai
Mrs. Anomage mema pahadilikireem ithama watinawa
Very good job Thanks a lot 👍👍