Gorgeous crust, that you will only get from long and slow fermentation and very hot oven and pizza stone, so impressed with his pizza making skills, you must be so proud 🍕
You were one of the pioneers in getting boys on to cooking . He has got all the good things from you Anoma ! You both must be proud and you deserve it too..
Dear Anoma, I adore your cooking videos and a huge fan of all your recipes. Thank you for sharing with us. I hope my son develops a passion for cooking just like I do. Watching this video made me imagine the pride you must feel for your son's culinary skills. මගේ පුතාට තාම ගොඩාක් පොඩි. ඒ වුනාට මම පොඩි කාලේ ඉඳන්ම pancakes හදනකොට එහෙම එයා එක්කම හදනවා.. මටත් මේ වගේ video එකක් කවද හරි upload කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා❤
Hi Anoma, great skills of pizza making by your son. Even my two sons cook well when I'm not able to cook. My youngest son though is a banker now did his diploma in Intl. Cookery and also Prima bakery course. My elder son has the natural talent to cook very authentic dishes. Their wives will be very lucky❤, even your son's 😅❤❤
Aunty Anoma how many centigrade should put 1st for the pizza. 2nd time how many centigrade should put again for the pizza. all so how many minutes should keep it. Please let me now about it Aunty
Super 👍👍 very well-done son, looking at you reminds me of my two sons who are living aboard, they too Cook food for themselves and I'm so proud of them, and I'm pretty sure your mom is so proud of you, and it so good to see you making stuff for your parents and loving sis very well done son 👍👍👏👏👏🥳🥳🥳❤❤❤... Keep up your good work 👍, I'm sure your family must be really enjoying and having a good time 😍so happy for you all stay happy n blessed always 😇🙌❤❤❤.. miss Anoma is a proud mom 😍❤👍👍.. your pizza's looks so yummy 😋 🤤 🍕🍕🍕 enjoy
No food is tastier than the food that children make for their parents .I had the same experience in last June. I know how you feel. Happy, proud and satisfaction of making a nice young man. All are including not just food
පිටරට ක ජීවත් උනත් අම්මා තාත්තා ගේ ගුනය අරන් හැදුනු හොඳ පුතෙක් .හැමෝටම ලැබෙන්න ඕන මෙහෙම පුතාලා තමයි.මගේ පුතාලා තුන්දෙනත් මම එයාලා බලන්න ගියාම මේ විදියටම එකතු වෙලා කොත්තු හදලා දුන්නා ❤ ඒ වෙලාවට අම්මා කෙනෙක් ගේ සතුට කොච්චරක්ද. බුදු සරනයි පුතේ ඔයාට 😘
😅
😂
Ow melowa deyak bari moda pirimi wageda??😂😂
Pitarata minissu saralawa jiwath unata Lankawe pirimi kiyana gon harak godakma melo deyak dan naa
❤😂
❤😂
ඔයාගේ පුතා ගැන හරි ආදරේ හිතුනා. ගොඩාක් වෙලාවට මගේ පුතාත් මම මේ වැඩ කරන කොට ඇවිත් උදව් කරනවා. හදන ඒවා රසයි කියලා අගය කරනවා. ඔයාගේ පුතාත් ඒ වගේ ඇති කියලා මට හිතුනා. ❤ ඔයාත් මෙහේ ඇවිල්ලා අපිට ඒ රෙසිපි එක දෙන්න. ඔයාගේ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.❤❤
අම්මා වගේ පුතත් හොදටම කැම හදන පාටයි God bless you ❤
අම්මා විදිහට ආන්ටි කොච්චර සතුටු උනාද කියලා මූණෙන් පේනවා ආන්ටි ,පීසා එක රස පාටයි ❤❤
ඇත්තටම ඇන්ටි වගේ ගුණයහපත් කෙනෙක්ගෙ ලේලිය වෙන ගෑණු ලමයා හරිම වාසනාවන්තයි ❤❤❤
කොච්චර හොඳද... හරිම දක්ෂ පුතෙක්. අම්මගේ skills එයාටත් පිහිටලා තියෙනවා. මගේ පුතා ළඟදී marry කරලා ගියේ. එයාට මේ video එක යවන්න ඕනේ. එයාලා ටික ටික උයන්න පුරුදුවෙනවා..
බොහොම ස්තුතියි ඔබ තුමියටත් පුතාටත් ❤❤🙏🙏
ෂා ,ෂොා්ක් පුතේ ඔයා .
වාසනාවන් . අම්ම කෙනෙකුට මොන තරම් සතුටක්ද
දෙවි පීහිටයි.
තෙරුවන් සරණයි 🎉🎉🎉🎉
ඔයාට නම් හරිම හීතල
පාටයි.
තව වෙන මොනවාද ඔනේ අනෝමා.. ඔයා ජීවීතටම දිනලා ..❤
පුතා ගැන සතුටුයි .පිට්සා පිටි මිශ්‍රණය ගැන ප්‍රමාණය සහ විස්තරාත්මකව දෙන්න පුලුවන් නම් හොඳයි.❤❤❤
අනෝමා මහත්මියගේ අත්ගුණය පුතාටත් පිහිටලා ඇති. වාසනාවන්ත අනාගතයක් සමඟ පුතාට යහපතක්ම වේවා ❤
හොද පුතෙක් ආඩම්බරයි අපේ රටේ දරුවෙක් 😃
ආන්ටි ගේ අනාගත ලේලි තමයි ගොඩාක්ම වාසනාවන්ත ❤
Aunty ඔයා හරිම හොඳ අම්මා කෙනෙක් වගෙම හොඳ ගුනයහපත් කෙනෙක් .කිසිම කෙනෙක් එක්ක තරගයක් නැ.aunty quality එක පෙන්වා.මං හරිම අසයි aunty ගෙ කතාවට හිනවට.
Hi Anoma, We are proud of your son. He has a great skills . Enjoy your holiday with your son. Merry Christmas and Happy New Year 2024 .
. ඔයාට යහපත් ගුණ ගරූක දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි දෙමාපියන්ගේ ලෝකෙ.❤❤❤❤
පිට රටකට ඉගෙන ගන්න යන ළමයි වියදම් හොයා ගන්න Part time jobs කරනවා එයාල වැඩ කරන තැනින් හොඳ වෘතීය පුහුණුවක් ලබා ගන්න පුළුවන්,ඒක පොතක් බලාගෙන ඉගෙන ගන්න බෑ.පිරිමි ළමයි ලංකාවෙදි අම්ම තාත්ත කරනකන් බලන් හිටියට පිටරටකදි එයාල ජීවිතේ තනියම ගෙවන්න අවශ්‍ය පුහුණුව හොඳින් ලබනවා.දෙමව්පියන්ට මොන තරන් සතුටක්ද.😊😊😊
අපිට මෙහෙ part time නෙමෙයි full time job එකක් හොයාගන්න බැ මෙියා මෙි මගුලක් කතා කරනවා
Aunty ඇඳලා ඉන්න cardigan එකම මට තියෙනව ❤❤
Aunty කියපු එක හරි.. මමත් Software Engineer කෙනෙක්.
මටත් උයන එක මාරම stress releasing method එකක්.
මම තරහ ගියත් stress උනත් මොනවා හරි හදනවා ❤
බොහොම ගුණ යහපත් කෙනක් ඔබතුමිය සතුටුයි video ඵකකින් දැක්කත් ❤
So Happy to Hear that He work's Like His Dad And Cooks Like His Mum❤❤❤
Puthath Kawa da hari Hoda cook kenek wei .oyage ath gune daruwantath gihin .harima sathutui.❤
Ane meka dakala sathutui. Thaniyen math wada karagena abroad inne, ithin uyana eka manasata sahaluwak kiyala hitagena balen uyagena appetite eka ganna puluvan kanna. Natham thaniyen iddi kammali uyannai kannai! Thank you aunty, Thanks oyage putatath.
His future wifey will sooooo lucky ❤🤭🤭🤭 and aunty looks so proud n happy 😊
කෑම නම් රස පාටයි 😊😊
පුතාගේ කොන්ඩේත් ඇන්ටිගේ කොන්ඩේ වගේ නේද 😊😊
ඔන්න අහින්සක කොල්ලට කින්ඩියක් දැම්මා. අනෝමා ආන්ට් මේ වගෙ කෙල්ලොන්ට අහුවෙන්න දෙන්න එපා පුතාට😂
When I see you I feel happy. You are such a pleasant lady Anoma
ෙගාඩාක්ස්තුතියි.දැනුවත්..කලාට...ඔයාටත්..පුතාටත්...බුදුසරණයි...මමඔමාන්
පිංවන්ත දරුවන් . ගොඩක් ආදරේ කරන්න දෙමාපියන් දේපලක්. පුතේ ඔයාට ගොඩක් පිං . ගොඩක් ආඩම්බරයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
අම්මගේ අත්ගුණය පුතාටත් ඒ විදියටම පිහිටල වගේ ❤
ආන්ටි සතුටින් ඉන්න ආන්ටි.. pizza හරිම රස පාටයි. බුදු සරණයි ඔයාලට
ඇත්ටම අන්ටි හරිම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Wow ❤ seriously your son is a blessing for you.all the best
හරිම ආසයි දැක්කම.අම්මට වගේම පුතාටත් රසට උයන්න පුළුවන් වගෙයි.ඒකනේ සැනසිල්ලෙන් ලංකාවේ ඉන්න පුළුවන් නේද.
ඇත්තටම හරිම සතුටුයි අම්මගෙ අත් ගුනේ හොඳට පිහිටලා තියෙනවා ...please share this recipe with us once you returned to SL..
Gorgeous crust, that you will only get from long and slow fermentation and very hot oven and pizza stone, so impressed with his pizza making skills, you must be so proud 🍕
Looks 🍕 🍕 🍕 very delicious 😋.
Your son is a great cook just like you.❤
Enjoy your wonderful holiday with your loving family.
🙏🙏🙏🙏❤️❤️❤️❤️
You were one of the pioneers in getting boys on to cooking . He has got all the good things from you Anoma ! You both must be proud and you deserve it too..
Hi Anoma..hope you are better now..Yr son can cook,like you....good hobby.god bless you all..
Aunty wagema puthageth ath deka lassanai
හරිම ආඩම්බරයක්
ඔයාගෙ putha .
Deergaayusha ලැබේවා 🎉🎉🎉
So proud of your son .he is following the parents footsteps .wish every son to be a good chef.🙏🙏🙏🙏❤️👍
Hoda puthek Amma thaththata loku adamarayak hemadama sathutin inna lebawa ❤theruwan saranai 😊😊😊
අනෝමා ආන්ටි, ඔය ලේලිලා ගැන කතා කරලා තියෙන්නේ පුතාට පැනි හලන එවුන්. කොල්ලට ඔය නැට්ටිචියන්ට අහුවෙන්න දෙන්න එපා.❤
මේ වීඩියෝ එකෙන් පීට්සා හදාපු හැටි පෙන්නපු එක ගැන ගැන හරිම සතුටුයි 👍❤️
ජයවේවා 💐
Hi Anoma you are very simple & humble ! Great job your son has done👍 god bless you both 🙏
wow... Such a lovely Family.... God bless you always ......❤️❤️❤️❤️
yahasth guna garuka thula hedunu daruwek aththatama sathutui adambarai apith pita rata enne harima sathutui putha gena oya wagemai lassanai bedalada putha hoda anagathayak wewaaa kiyala prarthana karanawa🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹
Hari sathutui dekkama akki.mata inne duwek.eyai mai ekathu unamath oyage kema hadala rasa balanawa.❤❤
Dear Anoma, I adore your cooking videos and a huge fan of all your recipes. Thank you for sharing with us. I hope my son develops a passion for cooking just like I do. Watching this video made me imagine the pride you must feel for your son's culinary skills. මගේ පුතාට තාම ගොඩාක් පොඩි. ඒ වුනාට මම පොඩි කාලේ ඉඳන්ම pancakes හදනකොට එහෙම එයා එක්කම හදනවා.. මටත් මේ වගේ video එකක් කවද හරි upload කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා❤
Hi Anoma, great skills of pizza making by your son. Even my two sons cook well when I'm not able to cook. My youngest son though is a banker now did his diploma in Intl. Cookery and also Prima bakery course. My elder son has the natural talent to cook very authentic dishes. Their wives will be very lucky❤, even your son's 😅❤❤
Who asked you?
Hi Anoma. Ask your son to get an Ooni Pizza oven. Cuts the baking time to 60-70 seconds at 450c heat. Have a great Christmas.
Thanks sharing with us. it's looks like a yaaaame😊🤗
Your one of best and lucky mother 🙏
Aunty Anoma how many centigrade should put 1st for the pizza. 2nd time how many centigrade should put again for the pizza. all so how many minutes should keep it. Please let me now about it Aunty
Aunty ta koitaram adambara athida. Sathutu athida. ..attatama daruwo wenuwen karana kepakirim wala results Penna kalayak yanawa neda. Mamath mage loku puthata punchi punchi dewal karanna kitchen eke kyala denawa.aunty ta thanks a lot😊
Auntyta kochara sathutuda....
පුතෙක් පිලිවෙලට මෙහෙම කරනකොට ආසයි බලාගෙන ඉන්න
Great show. Love to buy those utensils.. the showel and the stone.
හරිම ආඩම්බරයි හොඳ පුතෙක්❤
Well done 👍.mage putha thawama chuti.e unath eyath kawada hari mewage wenna ona.
To eat food from your child prepaid hand how lucky as mother we feel
Hello Anoma...it was really glad to meet you here in the UK❤..it was a coincidence though....
නිබ්බුත පද මතක් උනා .හරි ශෝක්..
පුතා ගැන හරිම සතුටු යි ❤❤❤❤❤❤❤❤❤
Wow he’s mastered authentic pizza making, true Italian style ❤
Anoma anti.....hita hodai ..........mga uyna ekak wge one
මගේ පුතා වගේමසි කොණ්ඩය එයත් ඔයවගේ කතා කරන ගමන් කැම හදනවා හරි සතුටුයි
Last eka lassanai, rasa patai...
Weldone putha. 👍
Eya hadanne Niyama original italian pizza. Api mehe (Ithaliye) kanne ova thamai.Pizza eka thava tikak thuni unanam godak rasai.👏👍👌
Super 👍👍 very well-done son, looking at you reminds me of my two sons who are living aboard, they too Cook food for themselves and I'm so proud of them, and I'm pretty sure your mom is so proud of you, and it so good to see you making stuff for your parents and loving sis very well done son 👍👍👏👏👏🥳🥳🥳❤❤❤... Keep up your good work 👍, I'm sure your family must be really enjoying and having a good time 😍so happy for you all stay happy n blessed always 😇🙌❤❤❤.. miss Anoma is a proud mom 😍❤👍👍.. your pizza's looks so yummy 😋 🤤 🍕🍕🍕 enjoy
Thank you Aunty and so happy for you.
Aunty could you please try Nandos Spicy Rice. Then tell us to make it, aunty ❤❤❤❤
Ammagema putha. Piliwelay pirisidu, 😊ammata etath wedeya adambarayak thiyanawada... ❤
හරිම සතුටුයි අක්කා. බුදුසරණයි පුතාට❤❤❤❤
all the best Anoma Aunty may god bless you 🙏🙏❤
Wow so fantastic Thank U so much putha for ur original pizza recipe U ur great darling 🙏💯👌🤩🤗😘
Nice , very proud of u putha .
Taruwan saranai,God bless you putha hoda puthak mis
putha hadala dena deeth puthage wachaneth athi ammage hithe athiwana sathuta kiyaa nimakaranna baha aunty ..❤❤❤❤ matath puthek innawa eyata thawama awrudu 16 i.
Api tharahai hariyata kiyannane halo
Hmm mama pizza hemadama wage hadanawa.
Samanyen peya 12k thiyana one ne.
Peya 2 luth. Hodatama ethi.
Pizza dough eka echchara ganakamata hadanne ne.
Pizza sauce tamanma hasana eka thama rasama.
Puthage ath deka....❤
Oyaage wagemayi ...bo..la naa eth.
That is correct aunty when we are in stess mood ,cooking like a medicine for our mind .I love for cooking
Kamae rasa patai .oyalata budu saranai .❤❤❤
Good one Dihara and aunty ❤
No food is tastier than the food that children make for their parents .I had the same experience in last June. I know how you feel. Happy, proud and satisfaction of making a nice young man. All are including not just food
Oya lucky akka oyawage puthek labanna❤
හරිම සතුටුයි .❤❤❤❤
Dekkma asa hithanawa aunty...❤️🙏nice family💕💕
Would love to have the recepie
Aneeee Anoma auntie …
pizza eke ingredients Gana details dennakoo….
And e sauce eka ganat kiyannakoo…. 🇬🇧 🇬🇧 🇬🇧 🇬🇧 🇬🇧 🇬🇧 uk inna apita eka godak vatinava…❤
Thank you❤🙏
Aunty london idan Srilanka enakota hambena flight foods ganath review ekak karanna puluwani nam. Godak asai balanna❤
Love all your recipes.. upload more videos like this❤️
a Proud Mother 🥰
Congratulations all of u...A great family❤❤🎉🎉
Fantastic job Dihara ❤
Like mother, like son
අම්මා වගේම පුතත් දක්ෂයෙක් ඉවුම් පිගුම් කලාවට..
Aunty wagema hoda pudgalayek❤🙏
Wow ! Recipe please
Anoma get well soon. ❤
Cooking is indeed the pleasure in my busy life aunty. Even my baby girl recognizes you very well now ❤
හොද පුතෙක්.❤️❤️❤️
අනේ හරිම සතුටුයි.
හරිම ලස්සන යි ආසයි බලන්න ත්