Anoma mahathmiya mama obe wadasatahan nithara balanawa.mama uk wala puthage gedara avith inne.mawa weel chair dala lankawata yawanna hadanawa. Eya arakshithaida kiyala mata kiyala denna.
Such a sweet lady. These type of topics are not discussed much in our society where people work according to their own will. But it is very important to be aware of others feelings and work accordingly. Otherwise small small things could lead to big fights leading up to permanent scars between children and parents. Appreciate a lot for talking about things like this. 👏🏻👏🏻👏🏻😍😍😍
Dear Anoma, I really appreciate your kind and valuable advice, my son also living in overseas, we are planning to move there, Before I leave I was planning to live the way you advice ❤
Dear Mrs Anoma ,really nice advices to the parnets . My mother-in-law came and spoiled my life and ended with divorced. Very nice advices to the parnets who plans to come to visit their children in overseas. 🙏🙏🙏
This is really true...some parents think always their way is the best way..and it doesn’t work since we are humans and different to each other...and children cannot explain this to their parents since they think that we try to be smart 😢
Such a beautiful soul you really are. You are a role model for Sri Lankan mothers. When moms visit their children's homes they should respect their ideas and independence. You are a great mom. By the way I am from London Enfield area. Dunno which part of England your son lives?. Anyway have a great time with your son and all the best for the New Year ❤
Great advice Anoma, At the moment I am leaving with my son and daughter in law with there newborn infant. This is a very important lesson that you gave us 🙏 Thank you very much dear ❤️
You are a very humble & sweet lady. Your recipes & your advice are much appreciated. ❤ Your husband & kids are very Fortunate to have you as a wife/ mother.
Well said, Anoma. I usually watch your podcasts. To me, this clip is the best so far. Not only family members, there are some people who want other people also to do the very same way they do. Never respect other's thinking and decisions. Wish you and the family a Very Happy, Healthy, Prosperous New Year 2024! Champa Godakandearachchi from Edmonton, Alberta, Canada
Thank you for your valuable advice. I’m a single mom living alternatively with my daughter who is still single and my married son in New Zealand. As you mentioned sometimes I go to give my opinion on certain things and sometimes they take it nicely and sometimes they ignore it.
Very true Anoma, you have to respect your adult child ' s style of living and not interferein anyway. The way tovgo for happy relationship.between parent and Grown child. You are a great psychologist . Love is to live and let live.
Dearest Anoma, thank you very much for sharing your valuable thoughts and ideas. You have a beautiful way of delivering your messages. Blessings always
Excellent advice dear Anoma We have the same experience l always respect them Should not interfere their family life Then only you can have peaceful life with the children
Thank you so much ..I think after a long time ,I am connected to you ,I am , Mrs.Vivek, here .what you said was absolutely correct …Thank you once again .as I am always in London .
Very good advise to the older folks but please also do one for the younger ones.Older children when they come to visit their parents some times they try to change the practices of the older folks.
ඔබ වැනි මවක්,නැන්දම්මෙක් සමග ඉදිරි ආත්මයක් හෝ මා හට ඡිවත් වීමට වාසනාව ලැබේවා. ආදරෙයි ❤️
මගෙ පුතා, දුව දෙන්නාම දැන් විවාහ වෙන වයසේ. ඉදිරියට ප්‍රශ්නයක් නොවෙන්න මේ කතාබහ හරිම වටිනවා සොයුරිය.
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
ඔබතුමිය ජීවිතය කියා දෙන අම්මා කෙනෙක්..කවුරුත් කියා දෙන්නෙ නැති දේවල් කියා දෙනව ට පින් සිද්ද වෙනවා 🙏
මම හිතන්නේ පිටරට දරුවෝ පදිංචි වෙලා ඉන්න අයට විතරක් නෙවෙයි, ලංකාවේ වෙනම ගෙවල්වල ජීවත් වෙලා ඉන්න දරුවෝ බලන්න යන දෙමව්පියන්ටත්, ඉස්සරහ ට ජීවිතේ ඒ වගේ දේවල්වලට මූණ දෙන්න ඉන්න අයටත් ගොඩක් වටිනා අදහසක් ඔබ අද vlog එකෙන් ගෙනාවේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබ දෙන මෙි උපදෙස් මිල කරන්න බෑ.අපේ අක්කා කොහේ ගියත් හරිම ප්‍රශ්න.එයා එනවට ගොඩක් අය අකමැති.සතුටු වෙන්න ගියාම අසතුටෙන් තමයි ඉවර කරන්නෙ.ඔබට ගොඩක් ස්තූති.මෙික වටිනවා කෑම රෙසපියක් වගේම .❤️👍💐
ජීව්තේ ගැන හොදින් තේරැම් ගත්ත අම්ම කෙනෙක් ❤❤❤❤. සෑම ලේලියක්ටම , බෑන කෙනෙක්ටම මේ වගේ අම්ම කෙනෙක් හම්බ වෙන්න ඕනේ😊
Anoma mahathmiya mama obe wadasatahan nithara balanawa.mama uk wala puthage gedara avith inne.mawa weel chair dala lankawata yawanna hadanawa. Eya arakshithaida kiyala mata kiyala denna.
ඔබ තුමිය ගේ මේ අදහස් හරියටම හරි.. මමත් මේ දවස් වල Australia ඇවිත් ඉන්නේ දුව බලන්න... අපි ඉන්නේ අපේ ගෙදර නොවන බව මතක තියා ගන්න ඕනි.. පිරිසිදු කම ගොඩක් හිතන්න ඕනි. අපේ ලංකාවේ වගේ නොවේ.. හැම දේ ම වෙනස්... කවදාවත් එයාලගේ දේවල් වෙනස් කරන්න හොද නෑ.. හරිම වැදගත් මේ කතාව...
අම්මෝ මාර වටිනවා... ආන්ටි මේ කරන නොමිලේ උපදෙසනය මාරම පිං.. මොකද මම දන්න කෙනෙක් ඉන්නවා මේක බලන එයා කොහේ ගියත් ප්‍රශ්න..මොකද කොච්චර රස කෑමක් හදල තිබ්බත් ඒක හැල්ලු කරල අපි නම් ඔහොම නෙවෙයි මෙහෙම හදන්නේ කියනවා. අපේ තාත්තා ගෙ කාලේ ඉදන් එහෙම ලූ කෑවේ 😃😃එයාල ඇරෙන්න කවුරුත් රසට කාල නෑ වගේ කතා කරන්නේ.. ඇත්තටම එයාගේ කෑම කිසිම රහක් නෑ ලුණු රස විතරයි තුනපහ ගොඩක් දාල හැම දේම 😃😃කිසිම නෑ කෙනෙක් කැමති නෑ මෙයා ගෙදරට එනවට... කොහේ ගියත් එයාට ඕනි විදියට එතන වෙනස් කරන්න යනවා.. මම හිතනවා එයා මේ වීඩියෝව බලලා ඇති කියලා... මීට කලින් ඒවා බලලා දැන් ටික ටික වෙනස් වෙලා තියෙනවා එයාගේ ගොඩක් පහත් ගතිගුණ කලින් තිබ්බ... 😊 ඇත්තටම එහෙම කෙනෙක් ගෙ ජිවිතේ ට එළියක් වෙන්න පුළුවන් කියන්නේම ජාති ජාතිත් ආන්ටිට පිං සිද්ද වෙන වැඩක්... මොකද එහෙම කෙනෙක් වෙනස් උනාම සමස්ථ පවුලක් සතුටින් 😍😍
Ammo math kenak innawa aduwak tamai hoyanna man ain welamai inna ammage nangi puchi aya nam sasara tharaha karayek
Thank you very much mis👍👍👍
අනෝමා ආන්ටි..ඔයා ගොඩක් ...හොද කෙනෙක් ....මෙච්චර හොද ගතිගුණ ....☺️හරිම වටින දේවල් ටිකක්....කිවුවෙ ...ඔන්න අහල විතරක් මදි අම්මල.....😊😊
ඔබ තුමිය නම් ජීවිතයට ගොඩක් වැදගත් දේවල් කියලා දෙන ගුරු තුමියක් වගේ.ඇත්තටම අපි දරුවන් සමඟ හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න නම් එයාලගේ ස්වාධීනත්වය ට ගරු කරන්න ඕන.ඉතින් ඔබට ස්තුතියි.
Godaaaaaak ma වටිනා video එකක් Aunty. පිටරට Vitharak නෙවෙයි. ලංකාවේ ලමයින් ge ගෙදරට ගියත් මේ දේවල් වටිනවා..බුදු සරණයි ..කව්රුත් කවදාවත් katha නොකරන මාතෘකාව k..
මම නම් මේ විදියට තමයි ඇත්තටම එයාගෙ ගෙදරට ගියාම ඉන්නේ මොහොතකට වත් එයාලගෙ පිලිවෙල අවුල් කරන්නෙ නෑ. ඒ වුනාට පුතාගෙ නැන්දම්මා වැඩ කරන්න ගියාම අනාගන්නවලු. එයා එනවට එයාගෙ දුවත් අකමැතියි. පව් ඒත් ඉතින්. එයාට නොතේරුම් කම තමයි. ගොඩක් වටිනවා මේ වීඩියෝ එක. ගොඩක් ස්තුතියි අක්කේ. ඔයා ප්‍රසංගා ගෙ ලොකු අක්කා කියල මම ලඟදි දැනගත්තේ. ගොඩක් සතුටුයි.
ඔයා නම් මාරම අදහස් තියෙන හරිම ලෙන්ගතු කෙනෙක් 🥺❤ හොද අම්මා කෙනෙක් 🥺❤ ඇන්ටි ගොඩක් ආදරෙයි ඔයාට 🥰
'දරුවන්ට ආදරණීය මතකයන් ඉතුරු කරලා යන්න ඕන.' ඉතාම වැදගත් කරුණු ටිකක් ඔබතුමිය කියලා දුන්නෙ.බොහොම ස්තුතියි .
දරැවන්ගේ වාසනාවට මෙවන් දෙමාපියන් ලැබෙන්නේ.
වැදගත් පවුලක ඉපදුන වැදගත් විදියට ජීවත් වෙන්න වාසනාව ලැබුණු නෝනා මහත්මියක් අනෝමා නෝනා.
🙏🙏🙏
එයා කියන දෙයින් අපිට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා.
එතුමිය ට පිං සිදුවේවා !!!
🙏🙏🙏
හරිම ආදරණීය ලෙස කියලා දෙනවා විවාහ උන දරුවන් ඉන්න අපිට ගොඩාක් වැදගත් තෙරුවන් සරණයි ඔබ තුමීයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
යුරෝපා රටවල දෙමාපියන් අනුගමනය කරන්නේ ඔය පිලිවෙත තමයි .ඇත්තටම වියයුත්තෙත් එයයි .ස්තුතියි ඔබට .😊
බණක් ඇහුවා වගේ... ගොඩක් පිං ඔබතුමියට🙏
ඔබ තුමිය ෙග කතාව සමිපුර්න අැත්ත අපි දරැවන්ට ගරැ කල යුතුයි එවිට දරැවන් අපිට සියදහස් වාරයක් ගරැකරනව මමත් මාස තුන තුන australiya වල ගිහින් පුතා ලග ඉදල එනව එයත් එ් දුවත් මට කුස්සිය ෙදනව බඩු ගන්න යන ෙකාට එක්ක ගිහින් අමිමට සතියට ඔින බඩු ගන්න කියනව එ් ුය අාස කරන කැම හදල ෙදනව එත ෙකාට එ්අයත් සතුටින් අපිත් සතුටින් ස්තුතියි අ ෙනා්මා
හරිම හොඳයි .අහන්නත් ආසයි.හැම අම්මලාම ඔහොමනැ.ඔබ තුමියගේ ඉදිරිපත් කිරිම හරිම වැදගත් .ඔය ව්දියට හැමෝම හිතනවනම් කොයිතරම් ලස්සන ද.ඔබ තුම්යට තෙරුවණ් සරණයි .
ඔබතුමියගේ දරුවන් හරිම කීකරුයි.වැදගත් උගත් දරුවන් .ඒ විදියට දරුවන් හික්මවා ගන්න දරුවන් පුංචි කාලේ ඉදලා දෙමාපියන් විදියට අපි කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා අපිට කියලා දෙන්න පුළුවන්ද ?❤
ඔබ ආදරනිය බුද්දිමත් ගුනගරුක වටිනා සොයුරියක් වගෙම හොද අම්මා කෙනෙක්.
Such a sweet lady. These type of topics are not discussed much in our society where people work according to their own will. But it is very important to be aware of others feelings and work accordingly. Otherwise small small things could lead to big fights leading up to permanent scars between children and parents. Appreciate a lot for talking about things like this. 👏🏻👏🏻👏🏻😍😍😍
ඔබතුමිය වාසනාවන්ත පින්බර මවක්.💚
ඔබේ උපදෙස් තරුණ සැමටම හොඳ දැනුවත් කිරීමක්.💐💖
හරිම අපූරු වැදගත් අදහස් හරීම ආදරණීය විදිහට කියලා දෙන ඔබට ගොඩක් ස්තුතියි. ❤
Dear Anoma,
I really appreciate your kind and valuable advice, my son also living in overseas, we are planning to move there, Before I leave I was planning to live the way you advice ❤
හරිම වටිනා අවවාද ටිකක් කාත් සමඟවත් තරගයක් නැතුව යන මෙි ගමන oba තුමියට බුදු සරනින් යහපතක්ම වෙිවා
ඔයා කියන දේ හරි මමත් පුතා ලගට ගියාම අවශ්‍ය දේ කරනවා නැතිව අපිට ඔිනේ විදියට කරන්නේ නැහැ ගොඩාක් වැදගත් දෙයක් තමයි කියලා ඔයා කියලා දුන්නෙ බුදු සරණයි
Dear Mrs Anoma ,really nice advices to the parnets . My mother-in-law came and spoiled my life and ended with divorced. Very nice advices to the parnets who plans to come to visit their children in overseas. 🙏🙏🙏
.බොහෝම වටිනා කතාවක්. පිට රට නොවේ මෙරටත් වටිනවා.😍
අනේ බොහොම ස්තුති aunty ඔයාට . මමයි මගෙ husband දෙන්නම ආසාවෙන් බලපු video එකක් aunty . ඔයාගෙ කට හඩ ඇහුනත් හිතට හරිම සැහැල්ලුයි aunty .
This is really true...some parents think always their way is the best way..and it doesn’t work since we are humans and different to each other...and children cannot explain this to their parents since they think that we try to be smart 😢
ආන්ටි කියන කතාව ඇත්තටම ගොඩාක් වටින දෙයක්.. ප්‍රායෝගිකව ම දරුවන්ට වගේම දෙමව්පියන්ට ත් වැදගත් වෙන කාරනාවක්.. ගොඩාක් ස්තූතියි අනෝමා ආන්ටි..💐
මමත් දුව ගෙ ගෙදර ගියාම එයාගෙ විදිහට ඉන්න වා.වත්ත සුද්ද කරල දෙනව. මම මගේ ගෙදර ගියාම ත් තියෙන විදිහට ඉදලා එනවා.servant උනත් අපි එයාලව respect karanna oni නැත්නං වාත වෙනවා
අනේ, හරිම ලස්සන අදහස් ටිකක්. හරිම ආසාවෙන් බැලුවෙ. මේ වාගෙ vedios තවත් ඕනෙ. අද ට ගැලපෙන, හොදම අදහස් ටිකක්. 💖
ස්තුති ඔබතුමියට ඒ වටිනා අදහස්වලට ❤❤ තෙරුවන්සරණයි !
ඔබතුමියගේ කතාව සම්පූර්ණ ඇත්ත හොඳ උපදෙස් ටිකක් ලබා දුන්නේ තැන්කියු aunty ❤❤❤❤
හිතට ගන්න ගොඩක් දේවල් තියනවා . ස්තූතියි අනෝමා .
සහතික ඇත්ත ආන්ටි කියපු කතාව. මමනම් තනියම පිටරටක ඉන්නේ. මම අකමැතිම දේ තමා මම ඉන්න පිළිවෙළ වෙනස් කරන එකටයි නිදහස නැති වෙන එකටයි.
Yes . We are independent
Such a beautiful soul you really are. You are a role model for Sri Lankan mothers. When moms visit their children's homes they should respect their ideas and independence. You are a great mom. By the way I am from London Enfield area. Dunno which part of England your son lives?. Anyway have a great time with your son and all the best for the New Year ❤
වටිනා අදහස් මගේ දුවත් ඉන්නේ රට තාම මට යන්න බැරි වුනා.හස්බන් ගියා.එයා හිටියේ ඹය පිලිවෙලට.
ගොඩක් වටිනා කතාවක්...ඉවරවෙනවා දැනුනේනැ..තුනුරුවන්ගේ සරනයි ❤
Great advice Anoma, At the moment I am leaving with my son and daughter in law with there newborn infant. This is a very important lesson that you gave us 🙏
Thank you very much dear ❤️
You are a very humble & sweet lady. Your recipes & your advice are much appreciated. ❤
Your husband & kids are very Fortunate to have you as a wife/ mother.
ඔබ තුමියගෙ කතාව හරියටම හරි.මටත් මගෙ වයිෆ් ටත් ඔය අත්‍දැකීම තියෙනවා.අපි ගිහින් ඉන්‍නෙත් ඔය විදිහට තමයි.ස්‍තුතියි.
ගොඩක් වටින vedeo එකක්. Thank you very much
අාසයි ඉතින් හැමදාම ඔයාගෙ වීඩියෝ ඉතා වැදගත් නිහතමානීව කරුණාවෙන් කියා දෙන ඔබ තුමියට මම නිරතුරුව අාදරෙයි තෙරුවන් සරණයි .🙏
වටිනා අදහස් අපිට බෙදාදුන් ඔබට පින් 💐💐💐💐🙏
Dear Anoma, your advice to parents is very good. Most of our Sri Lankans should listen to this. Thanks for your valuable advice. God bless you all.
Thank you. වටිනා අදහස් ගොඩක්.
💐💐💖💖 හරියටම හරි. කාටත් වටිනා පණිවිඩයක් විවෘතව පෙන්වා දුන්නේ👏👏
හරිම ආදරණීයයි ගොඩක්ම ස්තුතියි❤❤❤❤
Oyanam harima hoda kenek oya kiyala denade harima vadagath api hamoma ohoma hithuvoth prashna nathanks dear
Well said, Anoma. I usually watch your podcasts. To me, this clip is the best so far.
Not only family members, there are some people who want other people also to do the very same way they do. Never respect other's thinking and decisions.
Wish you and the family a Very Happy, Healthy, Prosperous New Year 2024!
Champa Godakandearachchi from Edmonton, Alberta, Canada
Thank you for your valuable advice. I’m a single mom living alternatively with my daughter who is still single and my married son in New Zealand. As you mentioned sometimes I go to give my opinion on certain things and sometimes they take it nicely and sometimes they ignore it.
Very true Anoma, you have to respect your adult child ' s style of
living and not interferein anyway.
The way tovgo for happy relationship.between parent and
Grown child.
You are a great psychologist .
Love is to live and let live.
මේ video එක හරිනං ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවන් වල පෙන්නන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතා වැදගත් සහ වටිනා උපදෙස්.
Valuable tips to maintain a calm and a healthy relationship with the children, especially when they are married.
Good luck Anoma.
Thank you so much Ms. Anoma❤
අම්මෝ හරි වටිනවා. ගැටුම් ඇතිකරගන්නෙම ඔය ටික තේරුම් නොගන්න අම්මලා. මමත් එදා ඉඳලම හිතුවේ මෙහෙම. දුවගේ ගෙය දුවගේ පුතාගේ ගෙය පුතාගේ. මගෙ ගෙය මගේ.
Really appreciate this ideas. Thank you so much Anoma❤❤
Dear aunty
How you explain the things are so adorable ❤ I love watching your poadcast.
Very good topic. Thanks Anoma for your kind words.❤️
Harima wadagath kathaawa.mehedi wunath gaalapa ganna dewal thibenawa.api inna widiyatama paramaparawal geniyanna bala karanna hoda na.eyalage loke eyalata inna denna oni.harima watinawa oba thumiyata godaak sthuthi.jesu pihitai ❤❤🎉🎉✝️✝️✝️
හරිම වටින හරිම ආදර්ශමත් පැහැදිලි කිරීමක්
Jesu pihitai Anuty..Godak sathutui aunty amma kenek wage kisi kuhaka kamak naha!😘😘😘
අනේ ඇන්ටි පුලුවන් නම් විඩියෝ එකක් කරන්නකො බැදලා දරුවෙක් ලැබුනම නැන්දම්මගෙන් ලේලියට වෙන කරදර ගැන 😢
හරිම වටින උපදෙස් ටිකක් ස්තුතියි
A very important notification❤Thank you so much 🌷
හොද ආදර්ශමත් අමිමා කෙනෙක් ඔබ තුමිය
මේක නම් ඇත්තම අත්දැකීම් . වටිනව නව පරපුරට
ජිවිතේ තේරුම් ගන්න ඕන ඇත්ත එක තමයි අම්මේ ❤❤❤
Nicely ,calmly well said our pleasent lady. 💐❤☸️
Dearest Anoma, thank you very much for sharing your valuable thoughts and ideas. You have a beautiful way of delivering your messages. Blessings always
This is very good advice for everyone. ❤ Thank you for sharing your knowledge. 😊
Excellent advice dear Anoma We have the same experience l always respect them Should not interfere their family life Then only you can have peaceful life with the children
අනෝමා මිස්..... ඔයාටත්.... පවුලේ සැමටත් 2024 සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!♥️🌻❤️🩹
(මේ අවුරුද්දේ චැනල් එකෙන් නව වසරට සුබ පැතුවෙ නැත්තෙ ඇයි?)
Thank you so much ..I think after a long time ,I am connected to you ,I am , Mrs.Vivek, here .what you said was absolutely correct …Thank you once again .as I am always in London .
Watina adahas tikak godark sthuthi obathumiyata budusarani ❤❤❤
ඔයාගෙ කතාව සහතිකම ඇත්තමයි .......
Hello Anoma, thanks for this video. So precious 💖! Hithanna yamak!! Wish you all A prosperous New Year!
Very good advise to the older folks but please also do one for the younger ones.Older children when they come to visit their parents some times they try to change the practices of the older folks.
Very good advice. God bless you.
Really appreciate this ideas❤❤ Thank you so much 😊
Thankyou miss 💓 ❤❤❤❤adaraiiii man Dilani satharasinghe ❤❤❤❤❤❤
❤❤❤🎉 කියන්න වචන නෑ. සිය දහස් වරක් ස්තූතියි අනෝමා ඔබට.
Obathumiyage adahas gana poduma asiriwadayak godak watinawa owa kiya dima ape daruwanta godak watinawa ❤Thanks obathumiyata
Highly appreciated your advises Mrs Anoma..thank you very much..
Amazing!
Thank you 🙏
Godak pin wanthai oba thumiyA budusaranai
You are such a lovely lady, when I am in a need of a help I listen you. Your calm voice soothes me.. Thank you so much.
Really appreciate the way you shared your experience and ideas and it’s very helpful for all the parents. Thanks Anoma
very Very useful idea. thank you so much 💓
ගොඩක් පිං සියලු දෙනාටම. තෙරුවන් සරණයි.
Absolutely right! They need to find their own path and we need to respect their wishes ❤
100% good advice ,Happy New Year
Happy new year!❤
Really appreciate your ideas Thank you so much
your are a kind personality by everything
ඔබ තුමියට හැමදාම ආදරෙයි. සුබ අලුත් අවුරුද්දක් වේවා.❤❤❤