Ali issara hitiye nane dn hamathanama ali ali hitiya wananthara vinasa unata passe thamai me saththu gam walata awe e saththu badaginnata thamai me dewal karanne minissu saththu hamotama badagini dannawa 😢😢😢😢
Pol tami apith paribojanaya krnne math samnya knk eth e sattu pau ....untath me rate ihala aithiyak tiynwa ewa apitath saththuntath ekma hetuwak badaginna
රිලව් අල්ලල අරෙහෙට මෙහෙට ගිහිං දාන්ඩ එපා යකෝ , එක්කො මරල දාපල්ල , ඔය වැඩේ හින්ද තමා හැමතැනම රිලව් බෝවුනෙ
Rilaw kelawata gihin daanna epanam tho with gedara aran pala. Ubata witharak nemei saththuntath meloke jeewath Wenda aithiya thiyanawa
අනේ හුට්ටෝ වුන් කෑලේ ඉන්නේ නෑ, ඉට පස්සේ අවට ගම් වලට යයි 🙂🙂@@nithyanithya5991
Uba marapanko.uabata saththu maranne nathuwa ninda yanne ne wage neda?parissamin palayan yanavanm pare.oya kiyana ewa ubatama Enna puluvan
@@nithyanithya5991
Thoge amma thaththa du daruwoth marala danna tho kamathida balla?
ala huthuge putha yanna thope amma wesakame gihin tho hadala thiyenne wesige putha
😢😢😢ජනාධිපතිතුමනි අවධානය යොමු වේවා
අලි වැටවල් දිගට මීමැසි පෙට්ටි ගැහුවනං අලි පලාතක එන්නෙ නෑ වගේම මීපැණි අස්වැන්නකුත් ඉබේම ලැබෙනව. මී මැස්සන්ට අලි පණ බයයි 😑
බොරු නේද
නෑ ඒක ඇත්ත ලූ@@Free2play-k3m
@@maduwanthikumarage4654 එක වැඩ කරන්නෙ නැ අපෙ රටෙ අලි මී මැස්සොන්ට බය නැ තව අපෙ රටෙ මීමැස්සො රැට නිදාගන්නවා අලින්ට යන්න එන්න පුලුවන් එතකොට
මේ වගේ ලේසියෙන් කරන්න පුලුවන් දේවල් කරන්නෙ නැත්තෙ ඇයි කියලා හිතාගන්න බෑ.
@@Free2play-k3mමීමැස්සන්ගේ සද්දෙ ඇහුනත් පලාතේවත් ඉන්නෙ නැතිලු.
උඩවලවේ ඉන්න රිලව් වදුරෝ මදිද කෙසෙල්, අඹ, පොල් විනාස කරනවා ඇයි උඩවලවේ මිනිස්සු පාරට බැහැල කුණුහරප කියලා පාලකයන්ට බනින්නේ නැති නිසාද කතරගම ඉන්න රිලව් උඩවලවේ ගෙනත් දාන්නේ
රිලව් ගහනය වැඩියි.තාවකාලික ඉක්මන් පියවරක් විදියට විනාශ කරන්න ඕන
@@Arjun-z1q2z ආහ් අර්ජුන අයියා, මෙහෙත් ඉන්නවද 😀
රිලව් හැත්ත වද කරන්න ඕන😒
ඔය කතරගමෙන් අල්ලපු එවුන් තමයි ලංකාවෙි හැම තැනටම ගෙනිහිං දාලා බෝකරේ අපේ පැත්තටත් ලොරි පිටින් ගෙනත් බාලා
මේ වැඩ ප්‍රායෝගික නෑ. පරිසර වේදීන්ට කට පු@ ගහගන්න කියලා රිලව් වදුරෝ ඉත්තෑවෝ දඩුලේන්නු ගහන අඩුකිරීම අනිවාර්යයෙන්ම කලයුතුම වෙනවා! නැතුව රටේ කෘෂි ආර්ථිකය ගොඩ ගන්න ගොඩක් අමාරුයි.....!!!!
පාර්ලිමන්ටි එකේ හිටපූ නරි ටික.ගෙදර ඇරිය...කතාකරල බලන්න
ඔය රිලව් ඔක්කොම අපේ ගෙදරට ගෙනත් දාපල්ලා මම බලාගන්නම්.මම පරිසර වෙදීයෙක්
@@sugathpriyantha1058 😂😂😂
මස් රසාඅයි😂
😂😂
“මුන්ට පිස්සු. මේ වෙලා වැඩක් කරන්නෙ මහාජන මුදලනේ?? ඒකත් කි.මී 40ක් කියලා, රිලව් දවස්ෙට එනවා!”
නරි දාන්නත් බෑ උන්ට ජල භීතිකාව.......
තමාගේ ප්‍රදේශයට රිළවුන් රැගෙන ආවොත් තමාට කැමැති විදියට සලකන්න .
සත්ව කරුනා බෝඩ් කොලඹ අයට අපමන තන්තෝසේ.
වැටට ගජ මදාරා හිටවන්න එක පැලයක් හරි. මී මැසි ඔඑට්ටි හයි කරන්න. දෙහි හිටවන්න. ස්වභාව දර්මයෙන්ම මේවා නතරකරන්න අඩු කරන්න පුලුවන්.
කතර ගම රිලව් උඩ වලවට. උඩවලව රිලව් කතර ගමට ද
@@IndikaUdayangni Ali කැලේ ඉන්නේ නැතිව කොහේ ඉන්නද මිනිස්සු තමයි කැලේ ට ගියේ
ඇ ත් අතුරු සෙවනට. සැත්කමක් කරලා කනට කරබුවක් දාලා යාල ගිහිල්ලා දානවලු. කරන්න අරින්න.
අකි ඔරස්නෙ නම් උන්ගේ වනාන්තර මිනිසුන් ආක්‍රමනය. කරපු එකේ. ප්‍රතිපල තමයි. වේදනාව අලාබ තේරෙනවා. නමුත් අලි මරන්න නම් එකග වෙන්න බෑ. මේවාට අතීතයේ කෙම් ක්‍රම තිබුනා.
අලී අපටසමීපතක්,😊
ගෙදර ඇති කරහන්
❤❤❤
උන් ට්‍රීප් එකක් ගියා ආපහු එයී😂😂😂
රිලව් මරන්නැතිව වෙන විකල්ප නෑ.සැර කුරේටර් වෙලද පොලට දාන්න.
අයියෝ මේ රිලා හැත්ත නම් වද කරන්න ඕනි. පොල් ඇට්ටියක් උන් ඉතුරු කරන්නේ නැහැනේ
ඔවුන් දවස් 10න් නැවත හිටපු තැනට ම ඵනවා
මරල දාන්න 1000 කරදරයක්නම් එකෙක් මැරුවට පව් නැහැ .මරන්ක එපානම් විනාසකරල දාන්න
උඩ වලවට ගිහින් දාල වැඩක් නැහැ බූරුවෝ අයෙත් උන් ගන් වදිනව
දූපතකට ගිහින් දාපන් එන්න බැරිවෙන්න
මේ රජය තාමත් රනිල් ගේ අය ඒ ක්‍රමයමයි .හැම දේම හරිම අලසව යන්නේ .
ඊට පස්සෙ කියයි නරි හින්දා මිනිස්සුන්ට ඉන්න නෑ කියල , ඒකත් රජයට
ඇත්ත😂
කරන මගුල් සේරම කරල අතෑරපල්ල උඩවලව කැලේට. වගා සේරම විනාශ කරන්න
කැලේ වවන්නෙ මොනාද ගංජාද 😂😂
ඌරු මස් වෙනුවට රිළා මස් හුරු කරමු
නරි ඉන්නෙ බිම රිලව් ඉනේ උඩ
හත්තිලව්වෙ ඔය රිලව් ටික අල්ලල පාර්ලිමේන්තුවට ගිනිහින් දාහල්ලකෝ වැව හින්ද ආය එන්නත් බෑනෙ රිලවුන්ට
රිලව් ලක්ෂ 30කට ආසන්නයි ලූ. එතකොට ඔකෙන් අඩු තරමේ ලක්ෂ 10ක් වත් අල්ලන්ඩ මාස 2 ක් වත් යයි අවමයෙන්.
Oya wade hariyanna e parisara paddati asamstulita wenawa
දෙන්න රිලව් ටික කීල්ස් එකට
ගොවි බිම ඇතුලෙ සතාට කරන්න පුළුවන් උපරිම දේ කරපල්ලා ගොවියන.රිලව් ඉත්තෑවො වල් ඌරන්ට ගහලා දාපල්ලා.අලි එලවපල්ලා
ඊට පස්සේ නරි ප්‍රශ්නත් එය්
සත්තු මරලා දවසක කියපන් ඉස්සර සත්තු හිටියා කියලා .
කතරගම රිලව් මිනිස්සුන්ට හුරුවෙලා බය නැ කොහෙ ගිහින් දැම්මත් එන්නෙ ගම්වලට කැලෙ කන්න නැ
දෙය්යො බලයි ඇටේ
එකම විසදුම සත්වෝද්‍යාන වල ඉන්න මස් මාංශ කන සතුන් වෙනුවෙන් රිලව් යොදා ගැනීම 10%ක් වන්ද්‍යකරනය කර වනොද්‍යාන වලට ගිහින් දාලා ඉතිරි 90% සත්වෝද්‍යානයේ සතුන්ගේ ආහාර සදහා යොදා ගැනීම වසරක් රිලව් සත්වෝද්‍යානයේ සතුන්ට දුන්නා නම් හරි කුකුළු හරක් එළු ඌරු මාලු මරලා මිනිසුන් කනවා නම් රිලව් යොදා ගැනීම වරදක් තිබේද
රිලව්න්ගෙ තැන මාරු කරන එක නෙමෙයි කරන්න ඹන. මරා දාන එක හරි වද කරන එකයි
බැටරි යොදාගෙන හෝ DJ bulbs දාන්න. විවිධ පාට bulb ඈතට විහිදෙන්න දාන්න රෑට. සතුන් බයයි ඒවාට
BILL GEWANNE KAWUDA ALI NETHUWATA BALUB NEDA
Hen kiyala sudda karanne saththu jiwath wena kele neda?
කුන්ඩසාල ගම් උදාව තාමත් වදුරෝ අල්ලන්නේ නෑ.පුදුම විනාශයක්.
ඇයි උඩවලවෙ ඉන්නේ මිනිස්සු නෙවෙයිද
Why suddenly monkey business became so big?***
What did Ranil do control ",Rilaw "
Nari kohomada rilaw allanne
Kalakanni parisarawedi 😂
Udawalawa kalayak na dan hotel gahala kale kapala 😂😂😂😂
Nearing thamai Hodgman visuduma
Ali issara hitiye nane dn hamathanama ali ali hitiya wananthara vinasa unata passe thamai me saththu gam walata awe e saththu badaginnata thamai me dewal karanne minissu saththu hamotama badagini dannawa 😢😢😢😢
නරි ගෙනාවහම ළමයින්ට නරි කයි.
හැම මගුලක්ම නිලධාරීන් කරල දෙනකං බලන් ඉන්න ලංකාවෙ මිනිස්සු...
නැත්තන් තෝ ගෙනත් දෙනවද
Rilaw gahanaya wadi wenna hethuwa ' naringe ' wandaweemai...
Niyamayi. Gihin. Deanwanam. Habayi. Dofath. Walata. Dammoth. Weadea. Niyamayi. Hariyanwa
Ane...marala ..danna katawath .kiyala ..wadak nh
රිලව් ඉන්න තරම්
mekata marana eka thamai wisaduma. wena reddawal karala hari yanne. alith karadarai nam maranna one. echcharai kathawa 🐒 🐘 🙅♂️
Ehema kohomadha bn eka katawath aithi wadak newe sobadahamata misa.manussyata witharak newe maha polowa aithi.wadi tika dupathakata wage gihilla dannai ona 👌
Dawasakata ali 10 /12 maranawa me aparada walata hena gahanawa
Marshall marapalla
Hitiya nari tika den inne parlimenthuwe ekai adu une.
නරි හපලා ජලභීතිකාව හැදුනනමරූ😂
Owa parana anduwe wada ape aluth anduwata karanna deyak na owata echcharai api kiyanne.
Ane .motawadak aye enawane .saudiyata .yawanna ..
udawalawata nemei yako. colombo aran palayalla, ehe thami rila awihinsawiyo inne
පිට රට පටවන එක තමයි හොඳ.
PITA RATATA ADU RILAWU WITARAI KIYALA OYA KIYANNE
WADA KALA KIYALA UN GAN WADINA EKA NETHIWENNE NE, MEKA SALLI KALE KANA NISHPRAYOJANA WEDAK ADA KIWWA KIYALA MATAKA THIYAGANNA
Mey prashneta ekama visinduma, gawayage amu goma tika wathure diya karala hama thenama halanna. Goo gandha nisa rilawun aliyon kisima sathek langa palaathawath enne naha
Pol tami apith paribojanaya krnne math samnya knk eth e sattu pau ....untath me rate ihala aithiyak tiynwa ewa apitath saththuntath ekma hetuwak badaginna
Niwan dakinna hadana maha loku bauddayo.
Yako thanikara kele kapalane ubala heen hadala tiyenne ali avith noka idi ei
Kohetawath danna epa rilau maralama danna one
horu heluwen...rilaw 😅😅😅😅😅😅
Balako watema kale.ubala kale sudda kara kara athulata gihin .ali gahanavalu
Mein navatha sidu vene udavalava gam valata rila prasnayak navata ati vimai
Gon wada Udawalawe minissu innawa
Mona walawatawath newei okun ekko muhuda meda dupatakata danna.neththan winasa karalama danna.pin paw balabala hitiyoth me rata somaliyawak wenawa.
Meka balana welawe ape wahale uda rilaw innawa 2ook vithara api ulapane
Nari ..kagahana kota ninda .yanne nh ne ..nari genawama ..
Aswanne lasbe gviyata......paadu unahama rajaya pali
Bambuwa kesel kene gomA diyakarala ganawa.welunama amuwenma Hama gahagena kanawa.
thopi kela sudda karana aka nawaththapiyau wesa heththa]
Thopi mokatada,Ali Mankadawala hen aswadduwe? thopi ali wasa bhumi alla gaththa misk,ali thope wasa bhumi alla gaththe na.
UBALA KALA VENASA KARAPU AKA NESAE OYA DA UNA
Yako.danwath.menissu.gana.hethala.wada.krapalla
Ane me minissunta phita wenna n p p
Mulu. Lankawea. Ennea. Awun. Allan. Gihin. Dannea. Mea. Rajayean. Gath. Thiranyrea. Niyamayi. Molea. Kadeayi
Mee messo ethi kanna ali enne nee
Redda