වනජීවී නිලධාරීන්ටත් අලි එලවන හැටි කියාදුන් ගම්වැසියා - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 242

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 роки тому +100

    නිලධාරීන් උනාට ප්‍රායෝගික දැනුමක් නෑ. ගමේ මිනිස්සු කියන දේ ට ඇහුන්කන් දෙන්න ඕනේ

  • @uparathanathero8223
    @uparathanathero8223 2 роки тому +24

    උඹ නම් සුපිරියි අයියා.පුායෝගික විඤ්ඤාණයක් තිබීමයි රස්සාවකට වඩාත් වැදගත් වෙන්නේ.රස්සා කරන ගොඩක් උන්ට නැත්තෙත් මේ ප්‍රායෝගික ව්ඤ්ඤාණයමයි.උඹ ඒ පුායෝගික විඤ්ඤාණය ප්‍රායෝගිකව කියලා දුන්නු ප්‍රායෝගික සාමාන්‍ය ගැමියෙක් වීම ගැන ආඩම්බරයි

  • @kumarikumari8573
    @kumarikumari8573 2 роки тому +62

    රඡයේ රැකියා කරන ඵවුන් නමි පුදුමාකාර විදියට මගහරින්නම බලන්නෙ

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому +2

      උන් නම් පින් පඩි මයි ගන්නේ

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 роки тому +2

      අයිස් ජොබ්

    • @spdarmadhasa3186
      @spdarmadhasa3186 Рік тому

      Rajaye rakiyawata garu karanda egena ganda pasala kiyana wachanaya dannawada

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 2 роки тому +18

    හොද අත්දැකීම් සහිත මනුස්සයෙක් ❤💯

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 роки тому +71

    අන්න සුපිරි බුලට්. මොවුන් සමහරවිට o/l , a/l දක්වා වත් ඉගෙනගෙන නැතුව ඇති. ඒත් ඔවුන්ගේ අත්දැකීම් හා සමාජයීය දැනුම සමඟ ඔට්ටු වීමට පොතපත පිළිබඳ හොඳින් ඉගෙනගත් අයෙකුටත් අපහසුවන තරම්,

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 2 роки тому +1

      අනිවාර්යයෙන්

    • @achalaprabhasani4709
      @achalaprabhasani4709 2 роки тому +1

      සුපිරි කතාව 👍👍

    • @xnoobbsl2221
      @xnoobbsl2221 2 роки тому +5

      Exam pass una kiyla vedk ne prayogika danumk nethmm😹👍

    • @thusharasampath4522
      @thusharasampath4522 2 роки тому +4

      අපි අලි ඉන්න කැලැ වල වැඩ කරන්නෙ කිසිම අයුදයක් අලිවෙඩිල්ලක්වත් නැතිව..පව් අසරණ සත්තු...බඩගින්නට දගලන්නෙ...කිසිම තැනකට යන්න බැ හැමතැනම කරට් වැටවල් ගහලා...බඩගිනි දරාගන්න බැරිවෙනකොටයි මිනිස්සු මරන් හරි කන්න කැම හොයන්නෙ..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому

      👍🏾👌🏾

  • @aravinda569
    @aravinda569 2 роки тому +45

    සුපිරි කතාවක් uncle නම් දුන්නේ ❤️උන්ට ඇඩෙන්නම දුන්නා respect

  • @yalinduudaneth1448
    @yalinduudaneth1448 2 роки тому +12

    අලි ගම්වලට එන එක අහන්න දෙයක් නෑ. ගස් කපලා කැලැවල් විනාශ කරද්දී අලින්ට කොහේද ඉන්න කියන්නේ එතකොට අලි ගම්වලට එන එක අහන්න දෙයක් නෑ. ගම්වල මිනිස්සු තමයි අසරණ වෙන්නේ මේකට වගකියන්න ඔනේ දේශපාලුවන් උන්ට ඕන ඕන විදිහට කැලැවල ගස් කපලා,බොරැවට හයිවේ හදන්න කැලැවල් විනාශ කරලා අලින්ට ඉන්න තැන් විනාශ කරනවා 😡😡😡

  • @av-uf7yk
    @av-uf7yk 2 роки тому +22

    බුද්ධිමත් මහත්මයෙක්...

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 2 роки тому +37

    ගමේ මිනිස්සු එකතුවෙලා අලිවෙඩි ගහල පන්නමු, නිලධාරීන් කරන්නෙ ඇග බේරගන්න එක විතරයි

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 роки тому +2

      Ammooòo 🤬🤬🤬

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 роки тому +1

      වනජිවි උන් අලි රන්චුවකට මැදි කරානම් හරි

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 роки тому +27

    මුංට අලි ටික එලවන්න වෙඩි නැහැ .අරගලයට එන අහිංසක කොල්ලන්ට ගහන්න වෙඩි උණ්ඩ තියෙනව.පට්ට හොරු 🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕 ඔක්කොම එකයි

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 роки тому +1

    ඇයි මේ රටේ පාලකයින්ට මේ පොඩි දේටත් විසදුමක් දෙන්න දැනුමක් නැත්තේ

  • @nilakshanasithumini5195
    @nilakshanasithumini5195 2 роки тому +9

    මෙ මනුස්සයට ඔය රස්සව දුන්නනම් 👍

  • @thushankalana4940
    @thushankalana4940 2 роки тому +9

    නියමයි මාමා❤️

  • @cj-gn1sp
    @cj-gn1sp 2 роки тому

    මොක්කුද බන් මේ වනජීවී එකේ ඉන්නෙ අමු හරක්නෙ එහෙනම් ඔය ගොල්ලො එලවන්නලු මුන්ට කෝස් නැද්ද කරල මේවට එන්න නිකන් දේශපාලන ගැම්මටයි ගොටු ඇල්ලුවමයි මේවට ඇවිත් පනින්නෙ මේ මනුස්සය කියන කතාව ඇත්ත රෑට පේන්නැති දුරට එලවල ආයි උදේට එන්නෙ ඒ පාරෙම සේරම තලාගෙන මේ ගම් වල මිනිස්සුන්ට නින්දක්වත් නැතුව ඇති respect අය්යේ ❤️✋

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 2 роки тому +5

    අත්ත කතාව ඒ අයිය කිව්වෙ.පව් ගම්වල මිනිස්සු කොච්චර දුක් විදිනවද මේ අලි කරදරය නිසා .

  • @sccreation6608
    @sccreation6608 2 роки тому

    නියම කතාව මාමේ.

  • @kumarikumari8573
    @kumarikumari8573 2 роки тому +13

    හොද වැඩේ දේශපාලකයන්ගෙ පදයට නටන්න ගිහින් තමයි මනුස්සයන්ට මෙචීචර දෙයක් රටට වුනේ වැරැද්ද දුටු තැන නැගිටින්න ඕන හැමෝම ඵකා වගෙ කථා කරන්න ඖන

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 2 роки тому +15

    උබලගේ, නිළධාරි පට්ටම දිපල්ලා මෙ,මනුස්සයට. ඒක පට්ට බොලව්...

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 роки тому +6

    ගම් වාසීන් විසින් වනජීවී නිලදාරීන්ට අලි එලවන විදිහ කියා දුන් විදිහ.
    කොහොමද ? අත් දැකීම් තියෙන අයව ඒ ඒ වැඩ වල යෙදවිය යුතුයි .
    කිසි පිලිවෙලක් නැහැ .පව් අහිංසක මිනිස්සු දුක් විදිනව

  • @madushbandara3844
    @madushbandara3844 Рік тому

    මිනිස්සු එදා වේල හොයාගන්නේ බොහොම අමාරුවෙන්.. පව්

  • @b.n.sdevil1014
    @b.n.sdevil1014 2 роки тому +9

    සුපිරි අන්කල්❤

  • @mbchannel8812
    @mbchannel8812 2 роки тому +3

    මේ ගම්වාසීන්ගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.

  • @ruwan7546
    @ruwan7546 2 роки тому +4

    එ මනුෂ්‍යට අලි එලව්මට වනජීවි දෙපාර්තමේන්තුට බදාවාගෙන් එ දැනුමෙන් ප්‍රෙයොජ්නයක් ගන්න

  • @රඡරටපැටියෝ
    @රඡරටපැටියෝ 2 роки тому

    ඒල කිරි අයියේ නියමයි ඔයා කීයපු දේ ඇත්ත තමයි

  • @shashi6966
    @shashi6966 2 роки тому +11

    අලි එලවන ඒවා බලන්න ඔක්කොම ගමේ එවුන් යන්න එපා,,,,,

    • @kelumthushara8870
      @kelumthushara8870 2 роки тому +1

      හරක් වගේ ගිහින් කට ඇරන් බලන් ඉන්නවා

  • @harsha92251
    @harsha92251 2 роки тому

    වනජීවී ඉන්නේ අලි එලවන්න නෙවෙයි බොල සංරක්ෂණය krnna... වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව....

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 2 роки тому +10

    සරන් කොටයක් අන්දලා, රනිලා එක්කන් යන්න ඕනි අලි එලවන්න...මිනිස්සුන්ගෙ දුක දන් නැති කාලකණ්ණි. තූ, මෙ වගෙ රටක අපි ඉපදුනනි...

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 2 роки тому

    මිනිස්සු ගේ වරදින්මයි අලි ගම් වදින්නේ,, අලින්ට දොස් කියන්න බැ, අසරණ මිනිස්සු ට දොස් කියන්න බැ,, රටේ සතෙක් ට මිනිසෙක් ට රටේ තැනක් නෑ, කියන්න ඒකයි පෙන්නේ අදාල බලදාරී, දෙගොල්ලොම ට, සදරනයක් කරන්න ඕනේ,, මොකද ඔය අලි ටික බලන්න තමයි විදෙස් මිනිසු එන්නේ ඩොලර් ගේන්නේ, එක රකින්න ඕනේ අනික් පැත්තෙන් රටට බත සපයන ගොවිතැන් රැකෙන්න ඕනේ,,

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 роки тому

    වනජීවී පරයනි රාජකාරිය හරියට කරන්ඩ ඉගනගනිල්ල..නැතිනම් තොපේ පවුල්වලටත් ඉක්ක හෙන ගහයි...

  • @rashmikamanel5942
    @rashmikamanel5942 2 роки тому

    මාත් මේ ගමේතමා ඉන්නෙ මේ මාමගේ කතාව ඇත්ත උදේට ඉස්කෝලේ යන්ඩ බෑ ලමයින්ට උදේ 8 විතර වෙනකන් අලි පාරවල් වල ඉන්නව

  • @gunarathana2172
    @gunarathana2172 2 роки тому

    නිළදාරින් ඉදිරියේ ඇඹරෙන් නැති අද්දැකීම තියෙනමේ වගේ ගම්වැසියෝ ඉන්නවා නම් වන සතුනුත් මිනිස්සුත් ආරක්ෂා වෙනවා ගමේ මිනිසුන්ට අද්දැකීම් බහුලයි

  • @sameerakiri
    @sameerakiri 2 роки тому

    ගමේ අය එකතු වෙලා කරන්න තියෙන්නේ අලි ටික ඔක්කොම පන්නන්න ටවුමකටම. ඇයි ටවුන් ඉන්න බත් ගුල්ලෝ බැලුවොත් සත්ව කරුනාව, උන් හිතන් ඉන්නේ උන් හිටපු පලාත් එදා ඉදන්ම නගර කියල, ලංකාවට අලි , කොටි, කිබුල්ලු , වදුරෝ, මුවෝ වැඩියි, එක්කෝ රට පටවන්න ඕනී මසට හරි,මොන කරුමයක්ද මේක

  • @sampathking8261
    @sampathking8261 2 роки тому +4

    හරක් එලවපු උන් වනජීවී එකට බදවා ගත්තාම ඔහොම තමා. අර මාමා හිටියේ නැත්තං ගමේ ගෙවල් කියක් ඉවර වෙන්න තිබ්බද.. පාර බ්ලොක් වෙන නිසා ගම මැදින් එලවමලු..

  • @diamondwastaken7924
    @diamondwastaken7924 2 роки тому +4

    3:24 e view eka lassanay

  • @snsnada9360
    @snsnada9360 2 роки тому +11

    පාහර දේශපාලනඥයෝ කැලෑ විනාශ කරනවා. අලින්ට යන එන මං නෑ. උන් ගම්වලට එනවා. ගොවියන්ගේ අඳෝනාව අහන්න කෙනෙකුත් නෑ. කරන්න දේකුත් නෑ. සිංහරාජය මැදින් පාරවල් කපනවා. දේශපාලනඥයෝ ඒවට උඩගෙඩි දෙනවා. ගොවියෝ පව් ආසරනයි.

  • @ElephantSoul
    @ElephantSoul 2 роки тому +4

    අලි මිනිස් ගැටුමට දීර්ගකාලීන විසදුමක් අවශ්ශ්‍යි

  • @prasadlasantha6656
    @prasadlasantha6656 2 роки тому

    දවස් 279..අලි ඇතුන් 315 ක් .ඉවරයි ..මේ අවුරුද්දේත්........අලි ටිකේ අවසන් අවුරුදු 5..6

  • @punisher5982
    @punisher5982 2 роки тому +8

    වන ජිවි එකුන්ට මෙලයක් නැ කැලේ තිරිසන්නුට මොලේ තියනවා ඉදකින් 😫😫😫😫

  • @pradeep9471
    @pradeep9471 2 роки тому +1

    තණ්හාවට තියෙන තරන් කැලෑව කොටලා එලි කරලා... සත්තුන්ට කන්න තියෙන ටිකත් නැති කරලා තියෙන්නේ........

  • @ආතල්දඕනේ-න2ඬ
    @ආතල්දඕනේ-න2ඬ 2 роки тому +9

    ඇත්තම ඇත්ත😍😍😍

  • @crazyfolks157
    @crazyfolks157 2 роки тому +1

    Both man and Elephant 🐘 have equal rights to live anywhere

  • @isharadilshan2760
    @isharadilshan2760 2 роки тому

    ඇත්ත කතාව

  • @dammia5993
    @dammia5993 2 роки тому +10

    අලි ඇතුන් සහ මිනිසුන්ට සාධාරණය ඉටු වේවා

  • @samidhisanulya5345
    @samidhisanulya5345 2 роки тому +1

    නියම ගොවි මහතුන් හා සංවිධානය ක්..ජයවෙිවා

  • @sameerakiri
    @sameerakiri 2 роки тому

    ගමේ උන් ගෙවල් හදා ගන්නේ කැලෑවේ ඉන්නද යකෝ, ජනගහනය වැඩි වෙනකොට මිනිස්සු කැලෑ කපනවා තමා, හැබැයි වනාත්තර එලි කරන්නේ නෑ, අලි එන්නේ කන්න හොයාගෙන, ගමේ මිනිස්සු ඒකට පලිද, ඔය අලි රංචුව ටවුමකට ආවානන් බලන්න තිබ්බා නගරෙට වෙලා සැපට බුදියන උන්ට මොකද වෙන්නේ කියල, මහ පොලවත් එක්ක හැප්පිලා මේ මිනිස්සු ටවුමේ ඉන්න ගොන් පකයලට කන්න බොන්න වගා කරන්නේ, අලි වසංගතය අඩු කරලා ඒවාට පිලියම් යොදන්න බෑ ටවුමේ උන් සක්කිලින්ට, ඒකටත් ගමේ උන්ට බනිනවා

  • @sudirasamarawickrama3342
    @sudirasamarawickrama3342 2 роки тому

    මම කල්පනා කරේ එතකොට සත්තු ජීවත් වෙන්නෙ කොහෙද? සරම ගහපු uncale තමයි හොදටම කරල තියෙන්නෙ. සත්තුන්ට ජීවත් වෙන්න ඕන පරිසරයෙ මිනිස්සු ගිහින් කැලෑ එලි කරල හේන් ගොවිතැන් කරනවා. සත්තු මොනවා කරන්නද?

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 роки тому +4

    ඔය වගේ රැකියා දෙනකොට පරිසරය ගැන දැනුම අනිවාර්යයෙන්ම බැලිය යුතුයි පොතේ දැනුම විතරක් මදී 😠😠😠

    • @lasanthigunathilaka1409
      @lasanthigunathilaka1409 2 роки тому

      ඔය රැකියා දෙන්නෙ හිතවත්කම් වලට ඒකයි ප්‍රස්නෙ

  • @h.p.manojapriyani4687
    @h.p.manojapriyani4687 2 роки тому +8

    මේහෙව් රාජ්‍ය සේවයක් ඕනෙ කියන කට්ටිය කෝ බලන්න.

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 2 роки тому +4

    මෙවගෙ මිනිසුන් වන ජිවි ඒකට ගන්න ඕනෑ.

  • @aselaiduwara
    @aselaiduwara 2 роки тому

    මේ මනුස්සයා ගමේ තැන් දන්න නිසා එහෙම කීවා. ඒක හොදයි.
    වනජිවි නිලධාරින්ට සිතියම පෙන්නවලා කැලේ පාරවල් ගැන දැනුවත් කරෝත් හොදයි මං හිතන්නේ ඒ ගැන දැනුමක් නෑ. අනිත් මනුස්සයා කියපු එකටනම් මම එකග නෑ. අලි මැරුනාම හැත්තම බලන්න එනවලූ. අනිවාඅරේන් එන්න ඔනා අලියේක්ට කරදරයක් උනාම වනජීවි එකේන්. එයාලටත් තින්නේ අපිට වගේම ජිවිත. ඒ අහිංසකයෝන්ට තේරේන දේයක් නෑ. අලිත් බෙරලා මිනිස්සුත් බේරලා වැඩ කරන්න පුලුවන්නම් හොදයි . මිනිස්සු එ පැත්තේන් ආවාම එහෙන් පන්නනවා. මේ පැත්තේන් ආවම මෙහෙන් පන්නවා. එයාලා කොහේ කියලා යන්නද.. අපිට වගේ කඩේ ගිහින් බඩු අරගෙන උයාගේන කන්න එයාලට බැනේ. එයාලා කෑම එක තැනක තින්නේත් නෑ .කෑම හොය හොය කනවා. එයාලගේ කැලැවේනේ මිනිස්සු ගේවල් හදලා තින්නේ.. අහිංසක මිනිස්සුත් පව්. මෙවට කරන්න ඔනේ ඒ මිනිස්න්ට වෙනම තැන්වලින්ගේවල් ගදලා දිලා කුඹුරු වගා වලට වන සතුන් නැති ප්‍රදේශයක් ලබා දීමයි . කැලේ ඉතිරිටිකත් රක්ෂිත කරානම් මිනිස්සුත් නිදාහාසේ ඉන්නවා අලිත් නිදහාසේ ඉන්නවා . අපේ රට බොරු වැඩ වලට වියදම් කරන්න සල්ලී තිනවා. අවශ්‍ය දේට වියදම් කරන්න කීවාම.... ඩොලර් නෑනේ😠. යකෝ කදුලු ගෑස් ගෙන සල්ලී. ඇමතිලගේ පඩි වහාන . හොරාකන එවා. ලොක වටේ රව්ම් ගහාන්නේ. අපේම සල්ලී තමයි...😠😠😠

  • @Chanidasanayake
    @Chanidasanayake 2 роки тому +3

    වන්ජීවී එකේ උන් නයි අල්ලන අහිකුන්ටකයෝ ටිකක් වගේ....😂😂😂

  • @rbdayananda8866
    @rbdayananda8866 2 роки тому +9

    වනජීවී රෙද්ද ගැළවිලා ගොඩක් කල් 🐃🐃🐃🐃🐃

  • @manjulakumara4380
    @manjulakumara4380 2 роки тому

    වනාන්තර විනාශ කරල උන්කොහේ යන්නද..විල්පත්තුව .කපනකොට .කවුරුත් නැ..මිනිස්සුන්ට කියල.විශෙශ්ෂ අයිතියක් නැ.හැමෝටම .පරිසරය අයිතියි

  • @dsds9978
    @dsds9978 2 роки тому +2

    වනජීවි එකේ වැඩ කරන උන්ට කොහෙද මොලයක් තියෙන්නේ අර ගමේ එකාව ගනු වනජීවි එකට වනජීවි එකේ තොපිට වඩා ගමේ උන් හොදයි

  • @anushaperera1552
    @anushaperera1552 2 роки тому

    ලෝකෙ දියුණුව නිසා ලයිට් බුබුළු වගේගිනිදැල්ලක් වගේ ලයින් බුබුළු විශාල ලොකු හදලා එම ප්‍රදේශයේ සවි කළොත්මෙම අලි ගම් වදිනප්‍රශ්නයට විසඳුමක් වෙයි නේද

  • @wckfrenando7303
    @wckfrenando7303 2 роки тому +8

    🤣🤣🤣🤣 වනජීවී නිලධාරි සමහාරක්ට මොලේ නෑ අයියා උන්ට කන්න දෙන්න ඕනේ පුන්නක්කූ

  • @isurudilshan2931
    @isurudilshan2931 2 роки тому

    නිලධාරීන් ට කෑගහලා වැඩක් නැ ඕයි.. මූ කතා කරන විඳිය ට මල පැන්නේ නැති උං ඇත්තටම මහත්තුරු

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 2 роки тому

    මිනිස්සු අනාත කරපු නාලිකා තමයි හිරැ".

  • @senkadagala5634
    @senkadagala5634 2 роки тому +4

    රාජ්‍ය සේවකයෝ ගොඩක් උන් කම්මැලි නිකමෝ

  • @ashenpramuditha4585
    @ashenpramuditha4585 2 роки тому

    Loku aiya supiri bn

  • @nuwankumara8294
    @nuwankumara8294 2 роки тому

    Niyamai

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 роки тому

    වනජීවි එකෙත් ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක වගේ ආත භූත පොරවල්නේ.

  • @warunahansi1647
    @warunahansi1647 2 роки тому

    වනජීවි එකේ උන්වත් අලි රංචුව මැද්දට ගිහින් දාන්න .

  • @sanjuchamodsilva1874
    @sanjuchamodsilva1874 2 роки тому

    අද්දැකීම් සහ පරිනතකම

  • @susilarajapaksha7998
    @susilarajapaksha7998 2 роки тому +6

    උන් සත්තු වර්ගයක්‌ (වනජීවී කියන උන් එකයි මුකුත් දන්නේ නැත්තේ )

  • @Ushankbudd
    @Ushankbudd 2 роки тому

    ස්වභාදහම එක්ක ජීවත් වෙන මිනිහාට ඇහුම්කම් දීපල්ලා..උන් දන්න දේ අපි දන්නෙ නැහැ.....අත්දැකීම වටිනව කෘතීම පුහුණුවට වඩා..හැමවෙලාවෙම එකමුතු උනොත් මොකක්ම හරි කරන්න පුළුවන්

  • @unstoppable1178
    @unstoppable1178 2 роки тому

    කොටියා බේරගන්න ගහ කපපු අප්පච්චිලානෙ බන් ඉන්නෙ.උන්ට ප්‍රායෝගික දැනුමක් නෑ.මේන් මේ මිනිහට වනජීවී එකේ ජොබ් එකක් දියල්ලා.

  • @anurashantha2811
    @anurashantha2811 2 роки тому +3

    අලි ගස් වල නැග්ගේ නැතෙයි ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣.......ලොකු උන් නැහේට මෙන්න අපේ උපහාරය.. 🙏🙏🙏🙏 අද ඉන්නේ වන ජිවී නිලධාරීන් නෙවෙයි .....වන අජිවී නිලධාරීන් ..... රජයේ එක් අමාත්‍යාංශයක් තමයි මේ පින් පඩි ගන්න
    ....ඔක්කොම හොරුන් ..🐕🐕

  • @sugathchaminda2815
    @sugathchaminda2815 2 роки тому

    ව්දේශපාලකයන්ට කඩේගිහින් පත්වීම් ගත්තු මිනිස්සු

  • @surangalakmal4187
    @surangalakmal4187 2 роки тому

    රජයෙන් පත් කලාට මුන්ට මොලේ නෑ සත්තු මස් කරන් කන්න නම් උන්ට මොලේ තියෙනවා.කාලකන්නි

  • @nilangadilshan7563
    @nilangadilshan7563 2 роки тому

    Good farmer

  • @rukmaniperera2290
    @rukmaniperera2290 2 роки тому +2

    රජයේ නිලධාරීන් හොර ඇත්ත. පව් මිනිස්සු. මෙ මිනිස්සු න්ට කවදා සහනයක් ලැබේයි ද?.

  • @Skwsamanthi
    @Skwsamanthi 2 роки тому

    සුපිරි 🤛🤛🤛

  • @samansri1328
    @samansri1328 2 роки тому

    මෙහෙම රාජ්‍ය සෙවකයන්ගෙ සේවයට බාදා කරන්න එපා ඔවුන් ඒ සම්බන්දව පුහුණුවක් තියන අය ගම්වල මිනිස්සුන්ට ඕන විදියට වැඩ කරන්න බැ ඔවුන් වුර්තීය ක්‍රියාමාර්ගයට ගියොත් තේරෙයි වටිනාකම

    • @adfuyt5236
      @adfuyt5236 2 роки тому

      ☹️

    • @anilkumara6913
      @anilkumara6913 2 роки тому

      පුහුණුව දැක්කා gas kapala කොටි ya berapu vidihen pala pala do yanna munta pulawan ekama de pikatin karanna vitarai enawa tawa munwa sudda karanna mata pena විදිහට ubath ungen එකෙක් wage

    • @sameerakiri
      @sameerakiri 2 роки тому

      ලබ්බ තමා ඕකූන් දන්නේ, දේශපාලන පත්වීම් වලට ආපූ බැලයෝ ඕකූන්

  • @damindakumara4095
    @damindakumara4095 2 роки тому

    බලන්න මෙතුමා අත්දැකීමෙන් කියන්නෙ ඔබතුමාට තෙරුවන් සරණයි.ඒක තේරුම් ගන්න මෝලයක් නැති නිලධාරි මොකටද

  • @අමිල-ඥ6ජ
    @අමිල-ඥ6ජ 2 роки тому

    මිනිස්සු ජිවත් වෙලා ඉන්න ඔනනෙ මොනවා කරන්නත් අපි ටික මරලා දාපල්ලා බන් එකතු වෙලා කතාව ඉවරයි එක එකාට වැද වැද ඉන්නෙ ඇයි

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 роки тому +3

    වනජීවි ...ඇමැති අයියට දෙමු

  • @mudiyanselagepathmasiri
    @mudiyanselagepathmasiri 2 роки тому

    ගමේ කතා කරන ගොවිමහත්වරු හිතේ දුකට වේදනාවට කියන කතාවලට අපි ඇහුම්කම් දියයුතුයි....නමුත් රාජකාරී සිදුකරන ආකාරය ගැන රාජකාරී කරන නිලදාරීන්ට කියාදෙන්න සිවිල් ජනතාවට පුලුවන්නම් අද ගම්වලට අලි එන්නෙත් නෑ ..අද ගම්වල මිනිස්සු අලින්ගේ වාසබූමි එලිකරල මහා පරිමාන ගොවිතැන් කරනවා.නිවාස හදනවා,පාරවල් හදනවා,.ඒවා වනජීවී නිලදාරී මහත්වරුන්ගේ වැරදි නෙමේ....මේවා වීඩියෝකරල රටට පෙන්නල වීරයෝ ,බෝසත් චරිත වෙන්න හදන්න එපා..හැමෝම එකතුවෙලා ගැටලුව ට විසදුම් හොයමු.....ස්තුතියි .

    • @sameerakiri
      @sameerakiri 2 роки тому

      ගමේ උන් ගෙවල් හදා ගන්නේ කැලෑවේ ඉන්නද යකෝ, ජනගහනය වැඩි වෙනකොට මිනිස්සු කැලෑ කපනවා තමා, හැබැයි වනාත්තර එලි කරන්නේ නෑ, අලි එන්නේ කන්න හොයාගෙන, ගමේ මිනිස්සු ඒකට පලිද, ඔය අලි රංචුව ටවුමකට ආවානන් බලන්න තිබ්බා නගරෙට වෙලා සැපට බුදියන උන්ට මොකද වෙන්නේ කියල, මහ පොලවත් එක්ක හැප්පිලා මේ මිනිස්සු ටවුමේ ඉන්න ගොන් පකයලට කන්න බොන්න වගා කරන්නේ, අලි වසංගතය අඩු කරලා ඒවාට පිලියම් යොදන්න බෑ ටවුමේ උන් සක්කිලින්ට, ඒකටත් ගමේ උන්ට බනිනවා

  • @ranjikaansan8995
    @ranjikaansan8995 2 роки тому

    ඇත්ත තමයි

  • @varunawijekoon1341
    @varunawijekoon1341 2 роки тому +3

    වන ජීවී 1කේ වන ජීවීන්, මෙලෝ හසරක් දන්නේ නෑ

  • @madushaashan8294
    @madushaashan8294 2 роки тому

    වන ගත වෙන්නම දුන්නා මාමේ ඔයා නම් උන්ට

  • @anuruddhathushara8422
    @anuruddhathushara8422 2 роки тому

    👍👍👍🙏🙏

  • @chathurangaaththanayaka1435
    @chathurangaaththanayaka1435 2 роки тому

    නියමයි මාමේ

  • @sasankaperera3044
    @sasankaperera3044 2 роки тому

    පව් බන් මේ මිනිස්සු 😢

  • @mallikajayasuriya7374
    @mallikajayasuriya7374 2 роки тому

    වනජිවි කියන්නෙ තනිකරම දෙශපාලන පත්වීම්. ඔකුන් දන්නෙ කන්නයි බොන්නයි බුදියන්නයි.. ඔකුන් අලි එලවන්න දන්නෙ නැහැ ..අත් දැකිමෙන් කියන්නෙ

  • @jayashanthab.w3058
    @jayashanthab.w3058 2 роки тому

    රාජ්‍ය සේවකයෝ කොහොමත් මන්දබුද්දිකයෝනේ.

  • @hoshuuu458
    @hoshuuu458 2 роки тому +1

    💁ඔන්ලයින් exam කරල රස්සා ගත්තම ඔහොම තමයි

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 роки тому

    පන්දම් නිලධාරීන්, එකනෙ අර ගහකපලා කොටියා මරණයට පත් කලෙ

  • @thisanka7091
    @thisanka7091 2 роки тому +3

    වනජීවී left 😂😂😂😂😂😂
    uncle 💪👈👌🥰🤘😍❤❤❤🌟

  • @w.bandara6128
    @w.bandara6128 2 роки тому +2

    ,කැලේ කප කපා ගොටාබය සමාගම් වලට ඉඩම් දුන්නා බඩ ඉරුගු වවන්න

  • @yehanpathmaranga5221
    @yehanpathmaranga5221 2 роки тому

    යකෝ වන ජීවී එකෙ වැඩ දෙන්න ඕන කෙනෙක්

  • @dilinipriyanka3099
    @dilinipriyanka3099 2 роки тому

    Oba tumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harsha92251
    @harsha92251 2 роки тому +1

    ඔය එකෙක්වත් හිතුවද හරිහැටි kaleta හරියන kit එකක්වත්.. මල්ලක්වත් මේ නිලධාරීන්ට දීලා තියෙනවද කියල

  • @wildlense4993
    @wildlense4993 2 роки тому

    මිනිස්සුම වරද්ද ගත්ත දේවල් මේ, අන්තිමට කතා කරන ගොතයගේ කටේ ගහන්න මම හිටියනම් අලි වෙඩිල්ල කාලකණ්ණිගේ

  • @chandanasaman5091
    @chandanasaman5091 2 роки тому +1

    ඇත්තනේ ඉතින්

  • @kmsarathkumara1755
    @kmsarathkumara1755 2 роки тому

    වනජිවි එකට පිං පඩි ගෙවන්නෙ

  • @lasanthigunathilaka1409
    @lasanthigunathilaka1409 2 роки тому

    මුන්ට මොන අමාරුවක් ද පවු අහින්සක මිනිස්සු

  • @MASTV-s6x
    @MASTV-s6x 2 роки тому

    තව දීපිය 225ට චන්දෙ

  • @shehangamlath127
    @shehangamlath127 2 роки тому +1

    වනජීවි එකෙත් ඉන්නෙ ඉතින් අමුතුම ජීවියො කොට්ටසයක් තමා..ගහේ.නැග්ග කොටියව ගන්න ගහ කැපුවා වගේ තමා.😂😂😂😂😂😂😂

  • @techeye9340
    @techeye9340 2 роки тому +1

    ගමේ මිනිස්සු කන කට්ට ගමේ මිනිස්සු විතරයි දන්නෙ