Thanks to the lady who is involved in helping the wild life agency to treat the helpless animal also there is a huge problem in Sri Lanka that needs to be addressed, people are killing elephants for various reasons which includes Tusks, tails, and other body parts the end of the tail for the Hair (don’t know the appropriate name ) goes in the world auction block for huge amount of Dollars there are foreigners paying huge amounts of cash to the locals for the inhumane deed, please bring this to the attention of the tourist who gets to see the Pinnawala elephant sanctuary for the money.
අනේ මෙි කුරු අලි පුතා බෙිරාගන්න බුදුසරණයි ලස්සනයි ආදරෙයි❤❤❤❤❤
ජීවිතයට මා දැක නොතිබූ අතිදුර්ලබ දසුනක් අපිට දැක ගන්න සැලස්සුවාට අනුරාධ මහමහත්මයාට ගොඩක්ම පින්. ඔබ තුමාට වගේ පරිසරය සුරකින්න, පරිසරයට ආදරය කරන්න අපේ රටේ ඉහල පුටුවලටත් දැනුනා නම් අද අපි කෙතරම් වාසනවන්තද. අනුරාධ මහමහත්මයාට ගොඩක්ම පින්. ඔබගේ පැහැදිලි කිරීමම ඇති මොලේ පෑදෙන්න.
නිකන් බොරුවට......පඩයක් ගියත් පිං දෙන එක නවත්තපල්ලා...
ඇත්තටම කලාතුරකින් දකින්න ලැබෙන විඩියෝ එකක් බොහොම දේ දැනගත්තා බොහොම ස්තුතියි
මේ අහිංසක වන අලි සම්පත ආදරයෙන් රැක ගැනීම සෑම මනුස්සයෙක් සතු වගකීමක් වන්නේය.
Ha
❤
දුර්ලභ දසුනක් දැක ගැනිමට සැලසු ඔබට ස්තුතියි💐🙏
දුර්ලභ දසුනක් අනුරාධ අයියෙ 👍
තෙරුවන් සරණින් මේ සත්වයන්ගේ ජීවිත රැකේවා.
අනුරාධ දේවප්‍රිය අයියේ අදත් වැඩසටහ ගොඩාක් හොදයි අපේ රටේ උඩවලව ජාතික වනෝද්‍යානයේ ඉන්න කුරුඅලියා පිලිබවව දැනගත්තා ඔයට ගොඩාක් පිං මේ වාඩසටහන දිගටම කරගෙන යන්න ජයවේවා තෙරුවන් සරණයි අනුරාධ දේවප්‍රිය අයියේ දිර්ඝායුශ වේවා
නිකන් බොරුවට......පඩයක් ගියත් පිං දෙන එක නවත්තපල්ලා...
මේ සතා (කුරු අලියා)අපේ රටට සම්පතක් ඵයාට මොන විදිහට හරි අනිත් අලින් ගෙන් කරදරයක් නොවේ අරක්ෂා කරගන්න
Oyage pehedili kirima. Katha Vila saya harima lassanai .ahagena innath asai
අනේ පව් කුරු අලියා.මෙයාලා හරි දුර්ලභයි.😢
පවුකියලා හරියන්නේනැහැ. යෝජනාඉදිරිපත්කරන්න.
අපේ රටේ මහඋන්ට අගයක් නැතී,ලෝකයට වටිනා සම්පතක්..
කුරු අලි දෙන්නෙක් ඉන්නව නේද? කෝ අනිත් කෙනා.....පවු මේ සතා...... වටිනා සම්පතක්
Anith kena kud
ලෝකෙටම එකයි නේ?
කුරු අලිය ගැම්මක්..🐘
අපේ රටෙි අනර්ගතම වස්තැව සැම දෙනම එකතැ වෙලා දිවි හිමියෙන් රැක ගනිමු 🙏😘🐘❤️ තව දු රටත් දඩයමිකාරයන්ට බයේ වහල් නොවි නයම හෙලයෙක් වෙමු ❤❤❤
මේ අපේ රටේ සම්පත් ඒවා රැක ගැනීම අපගේ වගකීමයි ..මේ සත්ත්වයා ගැන ගොඩක් අවධානයෙන් සිටිය යුතුයි .මේ සතාගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් .මේ අසරණ සතුන්ට ඉන්න තැනක් නෑ ගොඩක් අසරණ වෙලා .අපේ කාලකන්නි මිනිස්සු ඒ හැමදේම විනාශ කරලා ..මහත්තයෝ මේ සතාට කිසිම අනතුරක් වෙන්න නම් දෙන්න එපා .මේ සතා ගැන ගොඩක් අවධානය යොමු කරන්ඩ වෙනවා .මෙයා විතරක් නෙවෙයි හැම සතෙක්ම .සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ කිසිම සතෙකුට .අනතුරක් වෙන්ඩ එපා දෙවියනේ .🙏🙏🙏🙏🙏🙏🙏
Ane aya harima lassanai. ❤visthara karana widiya harima lassanai. Thanks
දීර්ඝායුෂ ලැබේවා 🐘🐘🐘තෙරුවන් සරණයි 🙏🙏🙏
රැකගන්න ඔින සමිපතක්...💖🇱🇰
❤
පරිස්සමින් enna.jesu පිහිටයි oyata
Ma..aliya . Wanjivi නිලධාරීන් ළඟම tiyaganna ..ලෝකයේ ...වටිනා සම්පතක්
අනේ ඔයවගේ ව්ස් තරඅපි ට කැ ම ති යි පුළුවන් තරම් අහී ස ක ස ත් තු බේ රා ගන්න ඔබට ගොඩක් පිං බුදුසරණයි ❤️❤️❤️🌹🌹🌹👍🏻🌹😍😍😍😍
නිකන් බොරුවට......පඩයක් ගියත් පිං දෙන එක නවත්තපල්ලා...
සාමාන්‍ය විදියට වචන භාවිතා කලා නම් තමයි වඩා පැහැදිලි .❤💚💛
Beautiful sharing my friend
අනිවාර්යයෙන් අලි ටික රැකගන්න ඕන. ඊයේ ප්‍රවෘත්ති වලට කිව්වා පහුගිය දින 120 ට අලි ඇතුන් 153 ක් මරාදමා ඇති බව .කවදද මේ සතුන් හා මිනිසුන් ආරක්ෂා කරගන්න සැලැස්මක් හදන්නෙ. ඒ සඳහා පාලනයේ වෙනසක් සිදුවිය යුතුමයි .
තොරණක් ප්‍රචාරය කරනවා වගේ, ජැක්සන් ලා වගේ අයගේ වටිනාකම
මීට වැඩිය ආතල් මේකා අර වැල්ලට ගිහින් ධීවරයො එක්ක කරන කතා.....මූ දන්නෙත් නෑ...උන් දන්නෙත් නෑ....උන් කියන ඕනදෙයක්...ඉස්මුදුනින් පිළිගන්නවා...සමාජගත කරනවා...
මෙම අහිංසක සතුන් ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමයි.
කවුද යකෝ අපේ කොටාට ගහන පරයා, 😃🤣 පව් එයා බැරි එකාට චන්ඩි පාට් දාන්න ලැජ්ජා නැද්ද 😅
😂😂😂
අර රටකින් ලැබුණු අලියාට සලකන්නේ නැති එකෙ අපේ රටේ අලියෙක්ට කොහොම කරයිද.
Me tamài Asama wedasatahana.niwunu hegeemak ekka soba dahame kimidenna me kata had manawà upakara wenawa.daruwanta penwanna puluwan hoda channel ekak.godak Dura yanna soyura obata jaya
අපේ කිසිදෙයක වටිනාකමක් නෑ .දැක්කනෙ මුතුරාජ ට උණ දේ....
මා බැලු Animal planet නම් ලෝක ප්‍රකට tv programs තුළ යන ලද වැඩ සටහනකදි තායිලන්තයේ සිටිනා කුරැ අලි පිළිබඳව විකාශනය වු විමසමුක දි මෙම අලි ප්‍රභේදය තුළ ඉතාමත් වෙනස් ගති ලක්ෂණ පවතින බවත් ඔවුන් ආසියානු හා අප්‍රිකානු අලි ප්‍රභේද වලට වඩා තම කණ්ඩායම තුළදි ගැටුම් ඇති කරගන්නා බව සදහන් කරන්නට වුනා....✌️
දුර්ලභ සම්පතක් නිසා රැක ගැනීම ඔබ අපගේ යුතුකමක්
දුර්ලබ දසුනක් ❤
සෝමාවතී පුදබිම කිට්ටුව කෙනෙක් ඉන්නව මාර සැරයි😊 මෙයාල
හරිම අපූරැයි මෙයාලව අපි පරිස්සම්කර ගන්න ඕනා
දුර්ලභ දසුනක් ගොඩක් ස්තුතියි
මෙහෙම හරි දකින්නට හම්බුනඑක සතුටක් ❤
ස්තූතියි !
Godak sthuthi.
Jeewithe Palau wathawata dakke.
Budu
අනේ මේ සුරතලාට යෝධ අලියගෙම සක්තිය දයිරිය ලැබේවාාා කියල අපි ප්‍රාර්තනා කරමු 😂😂😂😂.
😂😂
මිිට පෙර රෑැපවාහිනියේන් මෙයාව පෙන්නුවා .එදානමි මෙයා හරිම අහිංසක විදියට හැසුරැැනා. දැන්නමි ටිකක් මුරන්ඩු වෙලා වගෙයි . මෙයා අපට ජාතික සමිපතක් . රැක ගන්න .
Muth anith ali wagema thamai hama aliyatama tharaha yanawa gon katha kiyanna epa 🙂😂😂
@@dinithwaduge6853 මිනිස්සුන්ට තරම් තරහ යන්නෙ නෑ බොරුවට .
@@padmajayasinghe1443😹උබ මොනාද බං දන්නේ අලි ගැන😹
@@koKRioKo සතුන්ට ආදරේ නම්, කරදරයක් නැත්නම් ඔවුන් තරහ ගන්නෙ නෑ.
@@padmajayasinghe1443balli 😔
බර වචන අඩුකලානම් තවත් ලස්සනයි
ඇත්තටම ඇයි මේ පාලනයට එන පාදඩ ආන්ඩු සත්ව සුබසාධන පනත ගේන්නැත්තෙ සතෙකුටවත් ජීවත් වෙන්න සුදුසු නැති රටක් බවට පාහර ආන්ඩු පත්කරලා හිතට පුදුම වේදනාවකින් මේ ටික කියන්නේ 😢😢😢🤬🤬
ඔබ හරි.
Api gaha kola Satha sipawata adare unat palakayanta ewa wadak na
කුරු අලි ඉන්නෙ සිංහරාජේ නේද??? අනේ එයාට තෙරුවන්සරණයි! අනේ එයාව රකින්න.
අන්‍යන්තයෙන්ම චින්න සංධර්භයට දාර්ශනික වාග් ප්‍රකාශන ගෙනහැර පෑම තුලින් මයි මනෝභාවයන් උද්දීපනය ඌවා
යකෝ මං ලියපුදේ මට තේරෙන්නේ නෑනේ..
එයාගෙ රණ්ඩුව විසුරුවා හරින්න.
ශ්‍රී පාද රක්ෂිතයේ දැන් අලි කීදෙනෙක් විතර ඉන්නවද ඒ ගැනත් තොරතුරු කියන්න පුලුවන්නම්
මෙයා විල් අලි විශේෂයක් වගේ..
මේ කුරු අලියා දැක්කාම මට ඩලස් ලොක්කව මතක් වෙන්නෙ ඇයි? 😂😂😂
😀😀😀😀😀
🎉🎉🎉 ඔව් අපි මෙි අලි සම්පත ආරක්ෂා කරගනිමු🎉🎉🎉
උඩවළව අපේ ගම 😌❤
Budusaranai siyalu loo sathun ta !!!
මෙයාලව නිරීක්ෂණය කරන්න බෙල්ට් එකක් දාන්න පුලුවන් නේද
Video eka lassanai
Kiyawanawa poddak wadi aiye
සත්තු උනත් පිරිමිනේ. ගහමරාගන්න එක සාමාන්‍යයි 😂
කොලර් එකාක් දලා එයාව රැක ගන්න බැරි ද
බැනේ බන් දෙයක් උනාට පස්සනේ අපේ මිනිසුන්ගේ ඇස් පෙන්නේ. 🤔🤔
@@jeewanthalakmal9429 ඔව් එකනේ.තව ටික කාලයක් ගියාම බෙහෙතකටත් අලියේක් ඇතේක් හොයා ගන්න බැරි වෙයි.
@@DanujayaDissanayaka-zg2xo ඔව්, ඒ තරම් රටක් මේක!
ලගදි මෙියා ගැන.කතාවක් නැත්තේ ඇයි
ඔව් දුර්ලභයි මෙවන් දසුන්
Ane me kuru aliya kohehari kotu karala hari minissungenui anith alingenuth araksha karannaona
Kata hari penna mn kiyannam ali minis gatumata visadumak. Sri lanka රෙල්වෙ වල ගලවල එවත් කරන පිලි ඔන තරම් අති ගොඩ ගහල වඩක් ගන්නෙ නතුව. අවගෙන් අලි වට ගහන්න පුලුවන් ලන්කව වටෙටම හරි. ගලවන පිලි කෞරු හරි හොරා කනව අති තවටත්. අලියෙකුට ගලවන්න බරි වෙන විඩිහෙ අලි වටක් අඩු වියඩමින් හඩන්න ක්‍රමයක් ම්න් ලග තියනව. කම්බි වලට කොටන් හිටවල මෙක නවත්තන්න අමරු කටයුත්තක් . කරන්ට් අදින්න්නෙ නතුව රෙල් පිලි වලින් ශක්තිමත් අලි වටක් හඩන්න පුලුවන්
කොලර් එකක් දැම්මනම් විස්තර ඔක්කොම හොයාගන්න පුලුවන්නෙ
මෙවන් සටන් වලින් අලියා මගහරවා ගත නොහැකිද
Me aliya ape kittuwa gamaka innawa kalekata wawe pitiye innawa masayak withara
ගල්ගමුවෙ කුරුඅලි දෙන්නෙක් ඉන්නව . මෑතකදි එහෙ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලේ අලි දෙන්නෙක් රෑ ආව ඒ දෙන්නම පැටව් නෙවෙයි කුරු මෝරපු අලිනෙ . ඉතින් මෙයා විතරක් වෙන්නෙ කොහොමද පසු පෙදෙස බිම ඉදල අඩි2. වගේ උසින් ඇග උඩට යන්නෙ
mea sathaatath jivitha haaniyak unaayin passea thamay kaage kaageth ass arenna. meyaalawa rakaganna kisima wada piliwelak thawama nadda.
Parayanta video karanna puluva meva nathara karanna utsahayak gatthada
Aliyage randuwa wikunagena kan nethiwa eka berapanko..
Mewata waga kiyanna kauruth nethi ekai duka.ape rate sampath.nisi weda,piliwalak ne
Me saththu bala ganna reka ganna waga viyayuthi kauruth nethida me kiyana vididyata
Me aliya witharkl nevei sama aliyo saha anith saththu araksha karanna.
Clip eka hodai secrets of nature kiyala peththen wage danna 😢
Meth wadiya hodata meyala gana vanajiweaka balana one me ape rate sampath❤❤
Prashna ....prashna....prashna ජීවිතයේ hamuwannak..me hama prashna yakakatama විසඳුමක් attheya....සමාජ vidyawata අනුව nam දෙක ekaha ළඟින් yannak බව ma asa ath.මෙහි රහස nam prashna අභියෝග කොට ගැනීම saha awyaja බවේ prathimoorthiyak වී අභියෝග වලට මුහුණ දීමයි අනුන්ගේ videema තමාගේ videema වන්නට දැනීමක් අවශ්‍ය වන්නේය ...eya හදවතේ gamburinma දැනීමක් විය යුතුයි .romaya giniganna vita neero veenawa වාදනය කළේය ......බිසව paan නැතිනම් cake kapiyaw කීවාය e ඇයට අනුන්ගේ බඩගින්න nodanuna nisa නොවේ da me කුළු ඇතින්න da පෙරට යමින් pasupasata යමින් muhinademin soyanne වැරදුන තැන නොවේ da sabavatama eya පසක් වන්නට nam vanarayangen වෙන්වූ sadathanika මනුෂ්‍ය gunadrma paripun මිනිසෙක් viyayuthumai balaya ධනය තාක්ෂණය hameve විනාශ vi giya udarathara මිනිසා nawathath minis veasenma නිදි paduren අවදි viyayuthuya උතුම් vu ලෝක vargaya bududahamin පෝෂණය viyayuthuya sadathanika dahama එයයි
යාන් ඔය ඩැම් එක පැත්තේ කුරු අලි ඔනතරම් ඉන්නවා. ලොකුම අලි ඔනනම් අඩි 6ක්7ත් අැති
බොරු නෙවේ කුරු අලි පට්ටියක්ම ඉන්නවා..
ස්තූතියි
නාලාගිරිබුදුඅභිමුවටකොහොමඑන්නඇත්ද
meyava araksha karanda bari mokoo
❤❤🥰🥰🐘🐘මැණිකලා
බලන් ඉන්නෙ නෙතුව මැද්දට පැනලා බෙරන්න එපැයි😂😂
Kuru ali balanna kala wewata enna
จาก.ประเทศไทย.ขอบคุณที่คุณดูแลเขาเหมือนที่คนไทยดูแลและรักเขา.ขอให้มีความเมตตา.อย่าทำเเบบคนเถื่อน.สัตว์ทุกตัวก็รักชีวิต.ขอพระองค์จงคุ้มครองคุณ.
Ayaa,lassani.araksha karanna 🙏 pls.
Thanks to the lady who is involved in helping the wild life agency to treat the helpless animal also there is a huge problem in Sri Lanka that needs to be addressed, people are killing elephants for various reasons which includes Tusks, tails, and other body parts the end of the tail for the Hair (don’t know the appropriate name ) goes in the world auction block for huge amount of Dollars there are foreigners paying huge amounts of cash to the locals for the inhumane deed, please bring this to the attention of the tourist who gets to see the Pinnawala elephant sanctuary for the money.
Why not relevant authorities take necessary action to protect this animal.... ❤
dream
ඕක video කර කර ඉන්නවටා වඩා මැද්දට ගිහින් රණ්ඩුව බේරලා දෙන්නව යවන්න නේද තිබ්බෙ😌..😁
Anthimat penapu Aliya lassani ❤❤
මෙම කුරු අලියා සිටින ස්ථානය සහ ගමන් ගන්නා දිශාවන් හඳුනා ගැනීමට GPS කරපටියක් (GPS tracking collar) යොදන මෙන් කරුණාවෙන් ඉල්ලනවා. මොහුව නිර්වින්දනය කොට මෙම GPS කරපටියක් පැළඳ විය හැකියි. මේ සඳහා ආධාර කරන විදේශීය සංවිධානත් තියෙනවා.
ක්‍රිකට් විස්තර ප්‍රචාරයක් 😁
Great vedio but u took a big risk be careful
කුරු අලියට රන්චුවක් nadda .තනි අලියෙක් වෙන්නති නෙද.
Sthuthi anurada malli
Devapriya sir ❤❤❤❤i 1nma
වීඩියෝ කර කර ඉන්න වෙලාවේ මැදට පැනල පොඩ්ඩක් රන්ඩුව බේරහල්ලකො😂😅
Maddata panalada
Great ❤🎉
කොටා කියලා විහිලු කරලා වෙන්න බැරිද
වෙන්වී තියෙන හොඬය මහන්න බැරිද
Me ayata me randuwa Breanna thibuna....me Aliya meranduwen merunanam lokaya watina sampathak ape ragaya nethiwenawa
lankawe godak wal alinge kakul wala gedi hospital yawannaye
ඔබ මේ චැනල් එක කි න් දැකීම
සතුටක්
Kurualiya gahanu sathekda
na