Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ දූපතකට දාන වැඩේ මරු සහෝදරයා ....ජය්වෙවා
😢Eth esaththu nta kanna monada e dupathe thiyenne
@@pradeepkumara1122 uba dawasa gaane kanna genihin diyan.
ඒ දුපත්වල කන්න තියනවද බං
Kanabolisum @@pradeepkumara1122
@@HeartBeat.777 uba deepan
ඇමතිතුමෝ ආපහු ගමට නොදා දුපතකට දාන්න
Eka aththa naththam therumak na apahu genath dznawanam
අනේ ඔව්
අනේ ඇත්ත දූපතකට දාන්න
එහෙම ගමට ගිහින් දාන්නේ නෑ bro
හොද විසදුමක්...අල්ලලා ගිහින් දාන්න ඕන දූපතකට..
@@westenmatch1928 යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
@@Chirana_Kalansooriyatho vage buruwek .. tho kiyana vidihata karanna ba buruvoo .. therm ganim .. tho kiyanne marannna kiyalada .. nathnam vena rate koheta hari gihin danna kiyalada .. uba huthanava vage ova karanna lesi na .. ova nadu vatena vada . Parisama adikariya kiyayi arakai mekai .. dn natham hoyala balapam buruva ..
Mahindai ,ranilui ,sajiyaith ghin daapu oya duupathata😂
@@ErangaMadushan-d8j නීති හදන්න තමයි වහලෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා,ඇමතිලා ඉන්නෙ,2009 වනසංරක්ශන පනත සංශෝදනය කරා,ඒකෙදි රිලවා කියන සතා වන සත්තුන්ගෙ ලිස්ට් එකෙන් අයින් කරා,එදයින් පස්සෙ ඕනම මනුස්සයෙක්ට තමන්ගෙ ඉඩම ඇතුලෙදි රිලවු මරන්න නීතියෙන් අවසර තියෙනවා...මමත් අනුරට තමයි චන්දෙ දුන්නෙ,වහලෙක් නෙවෙයි හැබැයි
@@ErangaMadushan-d8j මරන්න වෙනවා තමයි,නැත්තන් උබ අරන් පලයන් වහලා,අපි විතරයි දන්නෙ රිලව් න්ගෙන් තියෙන වදේ,උබට ඔච්චර අමාරු නම් ගෙදර අරන් පලයන් අපි අල්ලලා දෙන්නම් වහලා
හිටපු ඇමතිවරුන් ට වඩා බරපතලයි මේ රිලව් ප්‍රශ්න 😂
Mun horuda koheda malli
ඒ හේතුව තමයි ගොවියෝ ස්වභාවධර්මය විනාශ කරනවා. ඒ සත්තුන්ගේ නිජබිම්බිමල් ආක්‍රමණය කරනවා. ඒ සත්තුන්ව මරන් කනවා ඒවාගේ පිස්සු වැඩ කරන නිසා තමා ස්වභාවධර්මය දඬුවම දෙන්නේ ඔයිට වැඩියි මිනිස්සු විදිනවා සොබා ධර්මය විනාශ
නියමයි.ලාල්කාන්ත ඇමතිතුමා. අපි ඔබ සමඟයි.
වඳ සැත්කම් කරලා දූපතකට දාන්න ඕනේ.
❤❤❤❤❤❤❤
අපහු ඕනේ නැ හමේ අය කියන්න අය මේ genht දන්න එපා කියලා
දූපත් නම් නෑ. ඔයාගෙ ගෙදරට තමයි දාන්න වෙන්නෙ
මුංට දෝදුද වද කරලා ආයි ගෙනත් ගමටම අතාරින්න
Pissude kqlawake dapiyaw apqhu genne kelinnede
මෙව්වට රිලවු පුකෙනුත් හිනාවෙනවා ඇති 😂
දොදුගේ දොදු 😄😡.. එයලට තියා ගන්න කියන්න වද කරලා 😄
කොළඹට damu
උන් ගෙනිහින් විල්පත්තුවට අත අරින්ට ඕනේ.
රිලව් වද සැත්කම කල පසු නැවත ගෙනත් දමන්න එපා,, බෝවීම ට වඩා ඉන්න රිලව් දුපතකට හෝ වනාන්තරයකට ගිහිල්ල දාන්න කෝ,,,
ඔව් මොකද අනිවාර්යයෙන් සතා කොහොමත් පරිසරයේ ඉන්ට ඕනෙ අපි සමතුලිතතාවය බින්දොත් රිලවා සහ එයාගෙ විලෝපිකයා බෝවෙන්ට ගන්නවා ආයේ
@@akalankavishwa2323රිලවගේ විලෝපිතයන් දැන් ඇත්තෙම නැති තරම්.......ඊට වඩා තවත් සත්ව පිරිසකට රිලවා විලෝපිතයෙක් වෙලා........ බාහිර පරිසරය නිරික්ෂණය කලොත් දැන ගන්න පුලුවන් වෙයි..........
වන්දිකරනය කලා කියලා හානිකරන එක නවතින්න නෙ
ජයවේවා...!!! ජයවේවා...!!!ලාල්කාන්ත ඇමතිතුමනි...😊😊😊😊❤❤❤❤❤
වඳ භාවයට පත්කරල,ආයේ ඒ ප්‍රදේශවලට ගෙනිහින් දාන්න එපා විල්පත්තුව ,යාල වගේ විශාල වනාන්තර වලට ගෙනගොස් දාන්න.
අප්පේ ඔව් අය ඔහේ ගෙනියන්න එපා.. 😡😡
Don't break nature, s balance
වද බාවයට පත් කරල ආයෙත් ඒ ප්‍රදේශවලට දැම්මම උන් ආයෙත් පරන පුරුදු විදියට නෙ.වැඩ කරන්නෙ.ගිහින් වෙන්න දූපකට දැම්මනම් හරිනෙ .
දවස් 3,4න් යාල, විල්පත්තු ඉවර වෙයි ඒවගෙ පරිසර තුල්‍යතාවය බිදිලා..
Wenadehakete geniyann
ඔව් මේ අල්ලන් යන වඳුරෝ රිලව් වන්තරයට ගිහින් දාන්න නැවත ඉන්න තැනටම ගෙන්නේ නැතුව
දූපතකට දැම්මනම් හරි
කොන්ඩම් දුන්නා නම් නරකද
රිළවුන් වදුරන් මොනරුන් දඬුලේනුන් සුරතල් සතුන් ලෙස ඇතිකිරීමට අවසරය දෙන්න ඕනේ 👍👍 ඒ වගේම වන්දිකරණය කරන සතුන් හදුනා ගැනීමේ සලකුනක් දැමිය යුතුයි 👍👍
රිලවුන් වන්දී කරනය කරා කියල විසදුම එන්නේ නෑ. එකට අවු:5,6 ගත ද්ව්නවා. රිලා ගහනය අඩු කරන්නයි ඕනේ. A/C කාමර ඇතුලේ ඉන්න පරිසර වේදීන් දන්න කෙහෙල් මලක් නෑ. ඒ පරිසර වේදීන් දන්නවද මේ වෙද්දී රිලා ගහනය කොච්චරද කියලා? දන්නවද පොල් මලක් ඉහිරිලා ගෙඩියක් කඩන්න කොච්චර කාලයක් යනවද කියලා? මහලොකු පරිසර වේදීන්ට කියන්න අපේ ගමක ඇවිත් ඉදල බලන්න කියල. මේ සත්තු සේරම මරන්න එපා සේරම වද කරන්නත් එපා. පරිසරයේ සමතුලිත භාවය රකින්න ඒ සත්තුත් ඕන. හැබැයි පාලනය කරන්න ඕනේ.
ඔව් මං අහලතියෙනව පොල්මලේ මුල්ම මුල්ම අංකුර අවස්ථාවෙන් පස්සෙ මලවර්ධනයවෙලා මලපිපිල...ගෙඩි හැදිල මෝරල ගෙඩි කඩන තත්වෙට එන්න අවුරුදුහතරක් ගතවෙනව කියල
හිටපු ප්‍රදේශයේ දාන්න එපා විල් පත්තුවේ දාන්න.
මුන්ට පිස්සුද... ආපහු ඒ ප්‍රදේශවලටම මුදා හරින්නේ..වද කරලා කෑලෑ වලට ගිහින් දාන්නේ නැතිව
ඒක තමයි ..🤔🤔
ow eka atta
Ekane. Un thawa Kochchara kal jjeewath weida. Ethakanma me kradare thiyenawane
නිව්ස් එක අවසාන වෙනකන් නොබලා ඔහොම කමෙන්ට් දාලා ලැජ්ජාවට පත්වෙන්න එපා
@@wikkramaarchchi930ඇයි මහත්තයෝ ඔබ බලපු අහපු නිවුස් එකම තමයි මමත් ඇහැව්වේ..නැවත අල්ලාගත් ප්‍රදේශ වලට මුදා හරිනව කියන්නේ...😅.. අහවල් එකද.. අන්තිමට ලාල් කාන්ත මහතා කතා කරලා ඉවරවෙන නිවුස් එක නෙවෙයිද බැලුවෙ... මමත් අනුරට 3% කාලෙ ඉදලා අදටත් මතුවටත් සහය දෙන කෙනෙක්.. වැරැදි දෙ පෙන්නල නිවැරදි තැනට වැටෙන්න නොදී මෙ ආන්ඩුව ගෙනියන එක අපෙ වගකීම.
සතුන් මරන්නැතිව ඔය විදියට දුපතකට ගෙනෙහින් දානවනම් හොදයි 🙏
දූපත්වල මොනාද උන්ට කන්න තියෙන්නේ? ඊට පස්සේ නිකං මැරෙනවා. එකපාර මරනවට වැඩිය කන්න නැතුව දුක්විඳලා මැරෙන එක හොඳයි කියලද කියන්නේ😅
කැලෑවල් නැද්ද දාන්න
යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
මුන්ට දෝදු
පරිසර සංවිධාන කියන වේසියන් එක්ක බෑනෙ කරන්න , උන්ව වද කරන්න ඕනෙ ඔක්කොටම කලින්
අනේද කියන්නේ මෝඩ අදහස් 😡
Attea
වඳ කරලා ආපහු හිටපු පැතිවලටම ගෙනත් දැම්මාම උන් මිනිස්සුන්ට කරදර කරන්නෙ නැද්ද ??🤔🤔
@@FrostX88දුපතකට ගෙනියනවා
Wandikaranaya karala a pradesayatama atharinawalu.un ethakota Kala winasa katana eka walakinawada .in jewath wenakan kana hariya athi.lankawata kema aheniyak Enna .Mona wisadunda me.
@@deepajayalathehema rilaw 1000 wath danna puluwan dupatta tiyanawada
@@deepajayalath kohatada?
ඉතින් ඇමති තුමා මේ සත්තු වන්දීකරනය කරලා අත ඇරියම බෝග කන එක සහ උන් විසින් කරන අනෙකුත් අලාබ හානි අඩු වෙන්නේ නැහැ නෙ. මුන් ව කොහෙ හරි ගිහින් දාන්න . නැත්නම් මරලා දාන්න.
තොපි උන් මරලා දැම්මම සොබාදහම දඩුවම් කරන්නේ මුලු රටේම උන්ට .ඒ නිසා නොමරා දූපතකට ගිහින් දාන්න
විකල්ප වලට යන්න ප්‍රතිපාදන තියෙන්නත් ඕනේ......... රට බංකොලොත්........ සල්ලි අච්චු ගහන්න බෑ........... පසුගිය ආණ්ඩු මේ ප්රශ්නය දිහා බැලුවෙවත් නෑ........ ආරම්භයක් ගැනීමවත් අගය කරන්න ඕනේ........ආන්ඩුවත් සමග ජනතාව එකතු වෙලා විකල්ප විසඳුම් සොයන්න වෙනවා............ආන්ඩුවෙන්ම 100%ව්සදුම් බලාපොරොත්තු නොවී ගොව් ජනතාවටත් යම් බරක් දරන්න පුළුවන් නම් ඉක්මන් විසදුම් සොයන්න හැකි වේවී..........මගේ අදහස.......දවස් දෙකක් තෙල් නැති උනොත්, විදුලිය නැති උනොත් ,ගෑස් නැති උනොත් ඒ ජනතාවගේ ප්රතිචාරයන් සුමට වෙයි කියලා හිතන්න පුළුවන් ද........
ගහන පාලනයක් කරන්න.. බලපත්‍ර තියන අයට රිලව්ට වෙඩි තියන්න නීතියෙන් තහනම් නෑ..❤.. අලින්ට නම් අත තියන්න බෑ
රිලව් ටික අල්ලල ඩූපතක ගිහින් දැන්මම විපක්ශයක් නැති වෙයි නේ 😢
රිලා දූපත කියල දූපතක් හදලා ඒකට ගිහින් දාන්ව ..සංචාරකයෝ එක්කන් ගිහින් පෙන්න්වනවා ර්රිලව් .රටට ගේනවා ඩොලර් 😊
ලාල් සහෝදරයා ඔබත් මේ වැඩේ ඉවරයක් නොකොලොත් ආයෙත් ලොවෙත් කෙරෙන්නේ නැත. දිගු කාලීන විසඳුම් වැඩපිලිවෙල යන ගමන් කෙටිකාලිනව මේකට විසඳුමක් දෙන්න. දූපත් වැඩේ හොඳයි.මුන් ටික දූපතකට ගිහින් දාල තවත් මදිනම් ඔය සත්ව ලෝලියො ටිකත් කැමතිනම් නොමිලේම ගිහින් ඒකට ඇරලවමු.
නියමයි bro ❤️😂
ආයේ ගෙනිහින් දැම්මාම යකෝ උන් මැරෙනකන් ඉන්න එපැයි. අනික පැටව් මහ උන් වෙනවා අර වඳ කරපු මහ උන් මැරෙන කාලෙ වෙද්දි. එතකොට ආයෙත් ඔය ප්‍රශ්නෙම එනවා. වඳ කරන්න නෙමෙයි කෙලින්ම වේදනා රහිත ම-රණයක් විදිහට උන්ව ඉවරයක් කෙරුවා නම් හරි.
මාලිමාව ට චන්දෙ දුන්නෙ නෑ මම මේ රිලව් වැඩේ නිසා අපෙ ගෙදර චන්ද 5අම්මපා දෙනවා
කවුරු මොනවා කීවත්, ඇමති තුමණි ඔබ තුමා ගත් තීරණය හා ක්‍රියාවෙන් රටේ ගොවි ජනතාව හා රට රැකේවි.ස්තුතියි.
ලාල්කාන්ත ඇමතිතුමා අපිට ගිණි අවි ලබාදෙන ක්‍රමයක් හදන්න .දින හතරක් වැනි කෙටි කාලයකදී රිලා ප්‍රශ්නේ විසඳලා දෙන්නම්.ngo කාරයන්ට අවශ්‍ය නම් කෑගල්ල පැත්තට වරෙල්ලා ඔය බෝඩ් ටිකත් උස්සාගෙන .උඹලගේ රෙදි ගලවලා යවන විදිහ බලන්න.
වන්දීකරණය කරලා හිටපු ප්‍රදේශවලටම මුදා හැරපුවාම වැඩක්ද
ආයෙත් ඇවිත් හැම දෙම කනවා.. දුපත් වලට ගිහින් දන්න...
අනෙ අයෙනම් ගෙනත් දාන්න එපා රිලවු ගම්වලට
බොහොම සරල දේවල්.අක්කර ගානක් හදන්න ඔනෙ කංසා හේන්.හදලා ගුලි හදන්න ඔනෙ.හදලා උන්ට කන්න දුන්නානම්..ගුලි කෑවා වගෙ ඔහෙ බලාගත්තු අත බලන් ඉදි.කාටවත්ම කරදර කරන්න එන් නෑ.අනිවාර්යයෙන්ම කරලා බලන්න.
මුන් ටික අල්ලන් ගිහිල්ලා වද කරලා දූපතකට දැම්ම නම් හරි එතකොට උන්ගෙ ආතල් එකේ ඉදියිනෙ මුන් ටික 😂
You great ❤
Hats off to Lal kantha sir.wishes from France
වඳ කරපු එවුන් නැවත එතෙන්ටම ගිහින් දැම්මහම, වඳ කරපු සහ නොකරපු එවුන් හොයන්න පුලුවන්ද?. නැත්නම් වඳ කරපු එවුන් ම නැවත අල්ලන් වඳ කරන්න අරන් යනවා නේද?
අනේ පුළුවන් නම් මේ උඩ පේරාදෙනිය පැත්තටත් එන්නකෝ පුදුම අපරාධයක් මේ රිලව් නිසා
wada kalath ayeth pol kanawane 😒😕
Budu wewa obathua
දෙන්න ගේමක්
Excellent
ගැම්මක්
❤ස්තුතියි සහෝදර ඇමතිතමා 👍👍👍
Sabash sabash
ඔබතුමාට පින් සිද්ද වෙනවා මේ රිලා කරදරේ ඉවර කරන්න. හැබැයි සැත්කම් කරලා කැලෙකට ගිහින් දාන්න. හිටපු පැතිවලට නැතුව.
Niyayi
ඉක්මනින්ම මේ ප්රශ්නය විසදා දෙන්න ..අමාත්‍යතුමනි..
හොඳ වැඩක්
අපේ චන්දය ගැන ගොඩක් සතුටින් දැන් අපි
කුඩෙක පුරවලා මුහුදට දාන්න තියෙන්නේ😊
බුරැවො එහෙම කරන්න පවි සතුන්ටත් ජිවත්විමෙි අයිතිය තියනව මෙි මහපොලොවෙ බෝවිම මර්දනය කරන එක හොඳයි නෙ ඉතිං.
Vada karana ekat paw ne etkota nikan hitu@@swarnamaliperera243
Werry good
තියෙන දූපතකට රිලව් ටික ගෙනිහින් දාල විපක්ෂයෙ උන්ට ගිහින් ඒක පාලනය කරන්න කිව්ව නම් හරි.😅😅
very good
ලාල් කාන්ත මහතාට ස්තුතිය ❤️
අනිවාර්යයෙන්ම මිනිස්සු න් සහ සියලුම සතුන් ජිවත් වෙන්න ඕනෙ......ව්සදුම් සියල්ල කිසිවෙක් ට හානි නොවිය යුතුයි ....සතුන්ට ජිවත් වෙන්න සුදුසු ආහාර ආරක්ෂා ව ඇති වනාන්තර . ....නිර්මාණය කිරිම වැනි කුමන හෝ උපක්ක්‍රම හින්සා නොවන මිනිස්සු න් වසයෙන් ක්‍රියාත්මක කල හැකිනම් හොදයි
අපි ලාල්කාන්ත මහත්තයා සමගයි ජයවෙවා
සුපිරිම කැබිනටි අැමැති ඔබතුමායි ඔිනැම දේකට විසදුමි දෙන්න ඔබතුමාට පුලුවන් ඔය ගත්ත තිරනය වෙනස් කරන්න එපා ලංකාවෙි රිලා ගහනය ලක්ෂ 25කට වැඩියි ඔය කියන දුපතට හරි අඩක් හො ගිහින් දාලා මෙ ප්රස්නය විසදමු මාලිමා රජයට ජයවෙිවා
වද කලාම වුන්ට බඩගිනි වෙන්නෙ නැද්ද ..😅😅😅😅
Gahanaya adu wenwa😊
මොලේ පුකෙ තියෙන තව එකෙක්❤
@@lakshannimalka6721 attac
Ela❤❤❤
You are very good 😅
අපි කෑගල්ලේ dibulgamuwe රිලව් අපේ වියාපාර විනාස කරනවා අපට විසදුමක් දෙන්න
1:56 මමත් ඉන්නවානෙ
වද කරලා දුපතකට ගිහින් දාන්න ඒකතමා හරිම විදිය ඕනනම් පරිසර වේදින් ටිකටත් එයෙම යන්න පුලුවන්
ලස්සනට වැඩේ වේයි බුධ්මත් නුවනක් තියන අපේ ජනාධිපති ඇතුලු සියලුම දෙනා ඒක ලස්සනට මර්ධනය කරයි
නියමයි විසදුම ,මරන්න පවි කුසගින්නට නේ කන්නෙ ඉතිං මනුස්සයින්ටත් පවි එයාලගේ දේපල විනාශ කරනව ,ඉතිං හිත්පිත් තියන නිසාතමයි මෙි විසදුමට ඇවිත් තියෙන්නෙ .රිලවුන් විතරක් නෙවෙයි සුනකයින්වත් ගෑනු ,පිරිමි දෙගොල්ලන්වම වන්ද්‍යකරනය කරන්න .ඒ අහිංසක සතුනුත් පාරවල් ගානෙයි පාලුතැන් වලටයි දාල යනව දෙපා සත්තු .අනේ ඒ සතුන් ගැනත් මෙි විදියට හිතන්න ස්තුතියි.
නැවත ඒ ප්‍රදේශවලටම ගිහින් දාන්න එපා පාලු පැතිවලට ගිහින් දාන්න
අන්න් හරි ඔය රිලව් දුඋපත් වලට ගිහින් දාන්න මිනිස්සු නැති ලලකන්න මැතියහුමට බොහොම ස්තුතියි
යකොවන්දිකරනයකරනවාකියන්නේ.කටමහනවානෙවෙයි..මුන්වන්දිකරනයකරලාමොනමගුලක්ද.මාස6න්නැවතකලයුතයි.
දුක විදින මිනිස්සු ඒක දන්නෙ කට බලියාවට කියවන උන්ට නෙවෙයි
👍👍👍
Jayawewa lalkantha Apa Siyaluma Dena obasamagai.
නුවර අලවතුගොඩ පැත්තෙත් එහෙමතමා කිසිම වගාවක් කරගන්ට බෑ
වද කරලා ආයේ ගෙනත් දැම්මහම .මොකද්ද යකෝ ඔය රෙද්දේ වැඩේ .ඕකද විසදුම .
මුන් අල්ලා ගත් ප්‍රදේශයටම අත් හරින්න එපා.වඳසැත්කම් කරල ඈතටම ගිහින් දාන්න.නැත්නම් මේ සත්තු මැරෙන කල්ම තව පරම්පරාවක් දුක් විඳින්න වෙනවා.අල්ලන්න මහන්සියයි වියදමයිආයෙත් දරන්නේ ඇයි.
වද භාවයට පත් කරලා අතහරින්න නම් එපා එහෙමනම් තවත් අවුරු 5ක් 6ක් මේ දුක මේ විදියටම විද ගන්න වෙයි.... ආර්ථික පාඩුත් සමගම......
ලංකාව වගේ දුප්පත් රටකට උහුලන්න බැරි තරමට සුපිරි බල්ලන් බෝ කිරිම ත් අඩුකරන්න බලන්න ඇමති තුමනි රටේ කිරි බිත්තර වැඩිපුර කන්නේ බල්ලෝ. අනික දේශීය බල්ලෝ පාරවල්වල එමට එමට සතුන් හැකිතරමින් වද බාවයට පත්කල යුතුයි ඔබට ජය..
අනිවාර්යයෙන්ම මුන් චීනයට පටවන්න නැතිනම් දූපතකට ගිහින් දාන්න ..ලාල් කාන්ත ඇමැති තුමා ප්රශ්නය හරි තැනින් අල්ලලා වගේතිරසාර විසදුමක්..දෙන්න..ජය.
@@anandasamarakon-du7ku යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
පුළුවන් නම් ලොකු දෙයක්.අර රිලව් වෙනුවෙන් කෑ ගහන්නේ නෝනලාගේදරට.දහයක් පහළොවක් ගිහින් දාන්නකෝ.
ඒගොල්ලොන්ග වඳ භාවයට පත් කරලා විතරක් මදි ඒගොල්ලෝ ඉන්න ඕන පළාත් තියෙනවනේ කොහෙද ඒගොල්ලෝ හිටියේ? විල්පත්තුව යාල කැලේ ඒගොල්ලොන්ගිල්ල එහෙට මුදවා හරින්න ඒ වගේම ගම්වැසියන්ට කියන්න කෑම වර්ග එළියට දාන්න එපා කියලා, බල්ලෙක් ඇති කරන්න පූසෙක් ඇති කරන්න ඒ සත්තු කනවා ඒවාගේම තමයි හංසක සත්තුන්ගේ නිජබිම්වන් ආක්‍රමණය කිරීම කරුණාකරලා එය අහිංසක සත්තුන්ගෙන් නිජබිමල ආක්‍රමණය කරලා ඒ සත්තු සස්තවාදී බවට දැන් පත්වෙලා අපි විසින්ම ඒ දේ කරලා තියෙන්නේ හනුමාන් දේවතාවන් කියලා තියෙනවා ස්වභාවධර්මය විනාශ කරන්නාහු ද මිනිසුන් විසින් ස්වභාවධර්මය සටන් කරයි ස්වභාවධර්මය සටන් කරනකොට උබලා ගොළුව බවට පත්වෙයි වන සතුන්ගේ ලේ හලන්නේද වන සතුන් විනාශ කරන්නේද ඒ ස්වභාවධර්මයකි හනුමන්දේවතාවන් කියා තියෙනවා තව එකක් අපි විසින් තව කෙනෙකුගේ දෙයක් මංකොල්ලකන්නේද ඔහුනුත් අපේ දේ මංකොල්ලකන්නීය ඒ තමයි බුද්ධිමත්ම සතා වානරයා අනිකුත් සත්තුන්වත් ආරක්ෂා කරනවා වන්නේ තාරන්ත කාරනා වන්නේයුරු සච්චේතු පාරටා වී රන්තු නීර වාරතා ජානන්ට ජාන වාර්තා කන්යාතික වාර්තා කන්නාඩි පහර වාර්තා යක්ෂ කීයක්ෂ වාර්තා අනුභූති අඩු වාර්තා සාදු සාදු සාදු සාදු
සාර්තක විසදුමක් නවතින්න එපා කට හැකරයන්ගේ කිමට
අල්ලාගත්ත පැතිවලටම දානවනම් ඒකේ ඇති තේරුම මොකද්ද..
ලාල් මහත්තයො..කොට්ටාසපසබාවලට තුවක්කු දෙකබාගින් දෙන්න..වැඩේ කරයි.පරිසරවේදින්ට වැලලෙන්න කියන්න
ආය ගම් වලට ගෙනත් දාන්න එපා යකෝ වද කරා කියලා උන් නොකා ඉන්නවද
Api gelioya. apitath හරිම කරදරයක් .දවසට deparak එනවා
ලාල් කාන්ත එල ❤
අල්ලලා ගිහින් දාන්න ඔනේ
බෝවීම අඩු උනාට හානිය අඩු වෙන්නේ නෑනේ
වද සැත්කම් කරලා ඕකුන් ආයේත් එතනටම නොදා ..යාල විල්පත්තුවලට දැම්මනම් හරි
ඇයි ලාල් මේක එදා නොකළේ... යෝජනා කරන්න තිබුනේ... රිලව් කියන්නේ හැමදාම වදයක්
බේත් විදලා ආයෙත් ගම් වලට ගිහින් දැම්මත් ආයෙත් ගොම්බිම් පාළු කරනවනේ එයින කොහේ හරි ඈතකටගිහිල්ලා රට පටෝන එකත් හොඳයි
මොකක්ද සුපිරි ආපහු වද සැත්කම කරලා ගමට දාපුවාම ආයම වගා පාලු කරනවා
රිලා ලාල්
මෙන්න වැඩ ,අපි වැඩ කරපු ආන්ඩුවෙන් ජනතාවට ප්‍රශ්නවලට ඉක්මනට පියවර ගන්නව දැක්කම හරිම සතුටුයි. ජනතා ප්‍රශ්න වලට සන්වේදී ආන්ඩුවක් කියන්න තව කවර කතාද?
Niyamai ekai api maaiwata cahanje dunne molayak ඇති මිනිස්සු inna හින්දා
Lalata jaya wewa ❤
පවි අනෙ
Lal wedda....❤
ඒ දූපතකට දාන වැඩේ මරු සහෝදරයා ....ජය්වෙවා
😢Eth esaththu nta kanna monada e dupathe thiyenne
@@pradeepkumara1122 uba dawasa gaane kanna genihin diyan.
ඒ දුපත්වල කන්න තියනවද බං
Kanabolisum @@pradeepkumara1122
@@HeartBeat.777 uba deepan
ඇමතිතුමෝ ආපහු ගමට නොදා දුපතකට දාන්න
Eka aththa naththam therumak na apahu genath dznawanam
අනේ ඔව්
අනේ ඇත්ත දූපතකට දාන්න
එහෙම ගමට ගිහින් දාන්නේ නෑ bro
හොද විසදුමක්...අල්ලලා ගිහින් දාන්න ඕන දූපතකට..
@@westenmatch1928 යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
@@Chirana_Kalansooriyatho vage buruwek .. tho kiyana vidihata karanna ba buruvoo .. therm ganim .. tho kiyanne marannna kiyalada .. nathnam vena rate koheta hari gihin danna kiyalada .. uba huthanava vage ova karanna lesi na .. ova nadu vatena vada . Parisama adikariya kiyayi arakai mekai .. dn natham hoyala balapam buruva ..
Mahindai ,ranilui ,sajiyaith ghin daapu oya duupathata😂
@@ErangaMadushan-d8j නීති හදන්න තමයි වහලෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා,ඇමතිලා ඉන්නෙ,2009 වනසංරක්ශන පනත සංශෝදනය කරා,ඒකෙදි රිලවා කියන සතා වන සත්තුන්ගෙ ලිස්ට් එකෙන් අයින් කරා,එදයින් පස්සෙ ඕනම මනුස්සයෙක්ට තමන්ගෙ ඉඩම ඇතුලෙදි රිලවු මරන්න නීතියෙන් අවසර තියෙනවා...මමත් අනුරට තමයි චන්දෙ දුන්නෙ,වහලෙක් නෙවෙයි හැබැයි
@@ErangaMadushan-d8j මරන්න වෙනවා තමයි,නැත්තන් උබ අරන් පලයන් වහලා,අපි විතරයි දන්නෙ රිලව් න්ගෙන් තියෙන වදේ,උබට ඔච්චර අමාරු නම් ගෙදර අරන් පලයන් අපි අල්ලලා දෙන්නම් වහලා
හිටපු ඇමතිවරුන් ට වඩා බරපතලයි මේ රිලව් ප්‍රශ්න 😂
Mun horuda koheda malli
ඒ හේතුව තමයි ගොවියෝ ස්වභාවධර්මය විනාශ කරනවා. ඒ සත්තුන්ගේ නිජබිම්බිමල් ආක්‍රමණය කරනවා. ඒ සත්තුන්ව මරන් කනවා ඒවාගේ පිස්සු වැඩ කරන නිසා තමා ස්වභාවධර්මය දඬුවම දෙන්නේ ඔයිට වැඩියි මිනිස්සු විදිනවා සොබා ධර්මය විනාශ
නියමයි.ලාල්කාන්ත ඇමතිතුමා. අපි ඔබ සමඟයි.
වඳ සැත්කම් කරලා දූපතකට දාන්න ඕනේ.
❤❤❤❤❤❤❤
අපහු ඕනේ නැ හමේ අය කියන්න අය මේ genht දන්න එපා කියලා
දූපත් නම් නෑ. ඔයාගෙ ගෙදරට තමයි දාන්න වෙන්නෙ
මුංට දෝදුද වද කරලා ආයි ගෙනත් ගමටම අතාරින්න
Pissude kqlawake dapiyaw apqhu genne kelinnede
මෙව්වට රිලවු පුකෙනුත් හිනාවෙනවා ඇති 😂
දොදුගේ දොදු 😄😡.. එයලට තියා ගන්න කියන්න වද කරලා 😄
කොළඹට damu
උන් ගෙනිහින් විල්පත්තුවට අත අරින්ට ඕනේ.
රිලව් වද සැත්කම කල පසු නැවත ගෙනත් දමන්න එපා,, බෝවීම ට වඩා ඉන්න රිලව් දුපතකට හෝ වනාන්තරයකට ගිහිල්ල දාන්න කෝ,,,
ඔව් මොකද අනිවාර්යයෙන් සතා කොහොමත් පරිසරයේ ඉන්ට ඕනෙ අපි සමතුලිතතාවය බින්දොත් රිලවා සහ එයාගෙ විලෝපිකයා බෝවෙන්ට ගන්නවා ආයේ
@@akalankavishwa2323රිලවගේ විලෝපිතයන් දැන් ඇත්තෙම නැති තරම්.......ඊට වඩා තවත් සත්ව පිරිසකට රිලවා විලෝපිතයෙක් වෙලා........ බාහිර පරිසරය නිරික්ෂණය කලොත් දැන ගන්න පුලුවන් වෙයි..........
වන්දිකරනය කලා කියලා හානිකරන එක නවතින්න නෙ
ජයවේවා...!!! ජයවේවා...!!!
ලාල්කාන්ත ඇමතිතුමනි...
😊😊😊😊❤❤❤❤❤
වඳ භාවයට පත්කරල,ආයේ ඒ ප්‍රදේශවලට ගෙනිහින් දාන්න එපා විල්පත්තුව ,යාල වගේ විශාල වනාන්තර වලට ගෙනගොස් දාන්න.
අප්පේ ඔව් අය ඔහේ ගෙනියන්න එපා.. 😡😡
Don't break nature, s balance
වද බාවයට පත් කරල ආයෙත් ඒ ප්‍රදේශවලට දැම්මම උන් ආයෙත් පරන පුරුදු විදියට නෙ.වැඩ කරන්නෙ.ගිහින් වෙන්න දූපකට දැම්මනම් හරිනෙ .
දවස් 3,4න් යාල, විල්පත්තු ඉවර වෙයි ඒවගෙ පරිසර තුල්‍යතාවය බිදිලා..
Wenadehakete geniyann
ඔව් මේ අල්ලන් යන වඳුරෝ රිලව් වන්තරයට ගිහින් දාන්න නැවත ඉන්න තැනටම ගෙන්නේ නැතුව
දූපතකට දැම්මනම් හරි
කොන්ඩම් දුන්නා නම් නරකද
රිළවුන් වදුරන් මොනරුන් දඬුලේනුන් සුරතල් සතුන් ලෙස ඇතිකිරීමට අවසරය දෙන්න ඕනේ 👍👍 ඒ වගේම වන්දිකරණය කරන සතුන් හදුනා ගැනීමේ සලකුනක් දැමිය යුතුයි 👍👍
රිලවුන් වන්දී කරනය කරා කියල විසදුම එන්නේ නෑ. එකට අවු:5,6 ගත ද්ව්නවා. රිලා ගහනය අඩු කරන්නයි ඕනේ. A/C කාමර ඇතුලේ ඉන්න පරිසර වේදීන් දන්න කෙහෙල් මලක් නෑ. ඒ පරිසර වේදීන් දන්නවද මේ වෙද්දී රිලා ගහනය කොච්චරද කියලා? දන්නවද පොල් මලක් ඉහිරිලා ගෙඩියක් කඩන්න කොච්චර කාලයක් යනවද කියලා? මහලොකු පරිසර වේදීන්ට කියන්න අපේ ගමක ඇවිත් ඉදල බලන්න කියල. මේ සත්තු සේරම මරන්න එපා සේරම වද කරන්නත් එපා. පරිසරයේ සමතුලිත භාවය රකින්න ඒ සත්තුත් ඕන. හැබැයි පාලනය කරන්න ඕනේ.
ඔව් මං අහලතියෙනව පොල්මලේ මුල්ම මුල්ම අංකුර අවස්ථාවෙන් පස්සෙ මලවර්ධනයවෙලා මලපිපිල...ගෙඩි හැදිල මෝරල ගෙඩි කඩන තත්වෙට එන්න අවුරුදුහතරක් ගතවෙනව කියල
හිටපු ප්‍රදේශයේ දාන්න එපා විල් පත්තුවේ දාන්න.
මුන්ට පිස්සුද... ආපහු ඒ ප්‍රදේශවලටම මුදා හරින්නේ..වද කරලා කෑලෑ වලට ගිහින් දාන්නේ නැතිව
ඒක තමයි ..🤔🤔
ow eka atta
Ekane. Un thawa Kochchara kal jjeewath weida. Ethakanma me kradare thiyenawane
නිව්ස් එක අවසාන වෙනකන් නොබලා ඔහොම කමෙන්ට් දාලා ලැජ්ජාවට පත්වෙන්න එපා
@@wikkramaarchchi930ඇයි මහත්තයෝ ඔබ බලපු අහපු නිවුස් එකම තමයි මමත් ඇහැව්වේ..නැවත අල්ලාගත් ප්‍රදේශ වලට මුදා හරිනව කියන්නේ...😅.. අහවල් එකද.. අන්තිමට ලාල් කාන්ත මහතා කතා කරලා ඉවරවෙන නිවුස් එක නෙවෙයිද බැලුවෙ... මමත් අනුරට 3% කාලෙ ඉදලා අදටත් මතුවටත් සහය දෙන කෙනෙක්.. වැරැදි දෙ පෙන්නල නිවැරදි තැනට වැටෙන්න නොදී මෙ ආන්ඩුව ගෙනියන එක අපෙ වගකීම.
සතුන් මරන්නැතිව ඔය විදියට දුපතකට ගෙනෙහින් දානවනම් හොදයි 🙏
දූපත්වල මොනාද උන්ට කන්න තියෙන්නේ? ඊට පස්සේ නිකං මැරෙනවා. එකපාර මරනවට වැඩිය කන්න නැතුව දුක්විඳලා මැරෙන එක හොඳයි කියලද කියන්නේ😅
කැලෑවල් නැද්ද දාන්න
යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
මුන්ට දෝදු
පරිසර සංවිධාන කියන වේසියන් එක්ක බෑනෙ කරන්න , උන්ව වද කරන්න ඕනෙ ඔක්කොටම කලින්
අනේද කියන්නේ මෝඩ අදහස් 😡
Attea
වඳ කරලා ආපහු හිටපු පැතිවලටම ගෙනත් දැම්මාම උන් මිනිස්සුන්ට කරදර කරන්නෙ නැද්ද ??🤔🤔
මෙව්වට රිලවු පුකෙනුත් හිනාවෙනවා ඇති 😂
@@FrostX88දුපතකට ගෙනියනවා
Wandikaranaya karala a pradesayatama atharinawalu.un ethakota Kala winasa katana eka walakinawada .in jewath wenakan kana hariya athi.lankawata kema aheniyak Enna .Mona wisadunda me.
@@deepajayalathehema rilaw 1000 wath danna puluwan dupatta tiyanawada
@@deepajayalath kohatada?
ඉතින් ඇමති තුමා මේ සත්තු වන්දීකරනය කරලා අත ඇරියම බෝග කන එක සහ උන් විසින් කරන අනෙකුත් අලාබ හානි අඩු වෙන්නේ නැහැ නෙ. මුන් ව කොහෙ හරි ගිහින් දාන්න . නැත්නම් මරලා දාන්න.
තොපි උන් මරලා දැම්මම සොබාදහම දඩුවම් කරන්නේ මුලු රටේම උන්ට .ඒ නිසා නොමරා දූපතකට ගිහින් දාන්න
විකල්ප වලට යන්න ප්‍රතිපාදන තියෙන්නත් ඕනේ......... රට බංකොලොත්........ සල්ලි අච්චු ගහන්න බෑ........... පසුගිය ආණ්ඩු මේ ප්රශ්නය දිහා බැලුවෙවත් නෑ........ ආරම්භයක් ගැනීමවත් අගය කරන්න ඕනේ........ආන්ඩුවත් සමග ජනතාව එකතු වෙලා විකල්ප විසඳුම් සොයන්න වෙනවා............ආන්ඩුවෙන්ම 100%ව්සදුම් බලාපොරොත්තු නොවී ගොව් ජනතාවටත් යම් බරක් දරන්න පුළුවන් නම් ඉක්මන් විසදුම් සොයන්න හැකි වේවී..........මගේ අදහස.......දවස් දෙකක් තෙල් නැති උනොත්, විදුලිය නැති උනොත් ,ගෑස් නැති උනොත් ඒ ජනතාවගේ ප්රතිචාරයන් සුමට වෙයි කියලා හිතන්න පුළුවන් ද........
ගහන පාලනයක් කරන්න.. බලපත්‍ර තියන අයට රිලව්ට වෙඩි තියන්න නීතියෙන් තහනම් නෑ..❤.. අලින්ට නම් අත තියන්න බෑ
රිලව් ටික අල්ලල ඩූපතක ගිහින් දැන්මම විපක්ශයක් නැති වෙයි නේ 😢
රිලා දූපත කියල දූපතක් හදලා ඒකට ගිහින් දාන්ව ..සංචාරකයෝ එක්කන් ගිහින් පෙන්න්වනවා ර්රිලව් .රටට ගේනවා ඩොලර් 😊
ලාල් සහෝදරයා ඔබත් මේ වැඩේ ඉවරයක් නොකොලොත් ආයෙත් ලොවෙත් කෙරෙන්නේ නැත. දිගු කාලීන විසඳුම් වැඩපිලිවෙල යන ගමන් කෙටිකාලිනව මේකට විසඳුමක් දෙන්න. දූපත් වැඩේ හොඳයි.මුන් ටික දූපතකට ගිහින් දාල තවත් මදිනම් ඔය සත්ව ලෝලියො ටිකත් කැමතිනම් නොමිලේම ගිහින් ඒකට ඇරලවමු.
නියමයි bro ❤️😂
ආයේ ගෙනිහින් දැම්මාම යකෝ උන් මැරෙනකන් ඉන්න එපැයි. අනික පැටව් මහ උන් වෙනවා අර වඳ කරපු මහ උන් මැරෙන කාලෙ වෙද්දි. එතකොට ආයෙත් ඔය ප්‍රශ්නෙම එනවා. වඳ කරන්න නෙමෙයි කෙලින්ම වේදනා රහිත ම-රණයක් විදිහට උන්ව ඉවරයක් කෙරුවා නම් හරි.
මාලිමාව ට චන්දෙ දුන්නෙ නෑ මම මේ රිලව් වැඩේ නිසා අපෙ ගෙදර චන්ද 5අම්මපා දෙනවා
කවුරු මොනවා කීවත්, ඇමති තුමණි ඔබ තුමා ගත් තීරණය හා ක්‍රියාවෙන් රටේ ගොවි ජනතාව හා රට රැකේවි.ස්තුතියි.
ලාල්කාන්ත ඇමතිතුමා අපිට ගිණි අවි ලබාදෙන ක්‍රමයක් හදන්න .දින හතරක් වැනි කෙටි කාලයකදී රිලා ප්‍රශ්නේ විසඳලා දෙන්නම්.ngo
කාරයන්ට අවශ්‍ය නම් කෑගල්ල පැත්තට වරෙල්ලා ඔය බෝඩ් ටිකත් උස්සාගෙන .උඹලගේ රෙදි ගලවලා යවන විදිහ බලන්න.
වන්දීකරණය කරලා හිටපු ප්‍රදේශවලටම මුදා හැරපුවාම වැඩක්ද
ආයෙත් ඇවිත් හැම දෙම කනවා.. දුපත් වලට ගිහින් දන්න...
අනෙ අයෙනම් ගෙනත් දාන්න එපා රිලවු ගම්වලට
බොහොම සරල දේවල්.
අක්කර ගානක් හදන්න ඔනෙ කංසා හේන්.හදලා ගුලි හදන්න ඔනෙ.
හදලා උන්ට කන්න දුන්නානම්..
ගුලි කෑවා වගෙ ඔහෙ බලාගත්තු අත බලන් ඉදි.කාටවත්ම කරදර කරන්න එන් නෑ.අනිවාර්යයෙන්ම කරලා බලන්න.
මුන් ටික අල්ලන් ගිහිල්ලා වද කරලා දූපතකට දැම්ම නම් හරි එතකොට උන්ගෙ ආතල් එකේ ඉදියිනෙ මුන් ටික 😂
You great ❤
Hats off to Lal kantha sir.wishes from France
වඳ කරපු එවුන් නැවත එතෙන්ටම ගිහින් දැම්මහම, වඳ කරපු සහ නොකරපු එවුන් හොයන්න පුලුවන්ද?. නැත්නම් වඳ කරපු එවුන් ම නැවත අල්ලන් වඳ කරන්න අරන් යනවා නේද?
අනේ පුළුවන් නම් මේ උඩ පේරාදෙනිය පැත්තටත් එන්නකෝ පුදුම අපරාධයක් මේ රිලව් නිසා
wada kalath ayeth pol kanawane 😒😕
Budu wewa obathua
දෙන්න ගේමක්
Excellent
ගැම්මක්
❤ස්තුතියි සහෝදර ඇමතිතමා 👍👍👍
Sabash sabash
ඔබතුමාට පින් සිද්ද වෙනවා මේ රිලා කරදරේ ඉවර කරන්න. හැබැයි සැත්කම් කරලා කැලෙකට ගිහින් දාන්න. හිටපු පැතිවලට නැතුව.
Niyayi
ඉක්මනින්ම මේ ප්රශ්නය විසදා දෙන්න ..අමාත්‍යතුමනි..
හොඳ වැඩක්
අපේ චන්දය ගැන ගොඩක් සතුටින් දැන් අපි
කුඩෙක පුරවලා මුහුදට දාන්න තියෙන්නේ😊
බුරැවො එහෙම කරන්න පවි සතුන්ටත් ජිවත්විමෙි අයිතිය තියනව මෙි මහපොලොවෙ බෝවිම මර්දනය කරන එක හොඳයි නෙ ඉතිං.
Vada karana ekat paw ne etkota nikan hitu@@swarnamaliperera243
Werry good
තියෙන දූපතකට රිලව් ටික ගෙනිහින් දාල විපක්ෂයෙ උන්ට ගිහින් ඒක පාලනය කරන්න කිව්ව නම් හරි.😅😅
very good
ලාල් කාන්ත මහතාට ස්තුතිය ❤️
අනිවාර්යයෙන්ම මිනිස්සු න් සහ සියලුම සතුන් ජිවත් වෙන්න ඕනෙ......ව්සදුම් සියල්ල කිසිවෙක් ට හානි නොවිය යුතුයි ....සතුන්ට ජිවත් වෙන්න සුදුසු ආහාර ආරක්ෂා ව ඇති වනාන්තර . ....නිර්මාණය කිරිම වැනි කුමන හෝ උපක්ක්‍රම හින්සා නොවන මිනිස්සු න් වසයෙන් ක්‍රියාත්මක කල හැකිනම් හොදයි
අපි ලාල්කාන්ත මහත්තයා සමගයි ජයවෙවා
සුපිරිම කැබිනටි අැමැති ඔබතුමායි ඔිනැම දේකට විසදුමි දෙන්න ඔබතුමාට පුලුවන් ඔය ගත්ත තිරනය වෙනස් කරන්න එපා ලංකාවෙි රිලා ගහනය ලක්ෂ 25කට වැඩියි ඔය කියන දුපතට හරි අඩක් හො ගිහින් දාලා මෙ ප්රස්නය විසදමු මාලිමා රජයට ජයවෙිවා
වද කලාම වුන්ට බඩගිනි වෙන්නෙ නැද්ද .
.😅😅😅😅
Gahanaya adu wenwa😊
මොලේ පුකෙ තියෙන තව එකෙක්❤
@@lakshannimalka6721 attac
Ela❤❤❤
You are very good 😅
අපි කෑගල්ලේ dibulgamuwe රිලව් අපේ වියාපාර විනාස කරනවා අපට විසදුමක් දෙන්න
1:56 මමත් ඉන්නවානෙ
වද කරලා දුපතකට ගිහින් දාන්න ඒකතමා හරිම විදිය ඕනනම් පරිසර වේදින් ටිකටත් එයෙම යන්න පුලුවන්
ලස්සනට වැඩේ වේයි බුධ්මත් නුවනක් තියන අපේ ජනාධිපති ඇතුලු සියලුම දෙනා ඒක ලස්සනට මර්ධනය කරයි
නියමයි විසදුම ,මරන්න පවි කුසගින්නට නේ කන්නෙ ඉතිං මනුස්සයින්ටත් පවි එයාලගේ දේපල විනාශ කරනව ,ඉතිං හිත්පිත් තියන නිසාතමයි මෙි විසදුමට ඇවිත් තියෙන්නෙ .රිලවුන් විතරක් නෙවෙයි සුනකයින්වත් ගෑනු ,පිරිමි දෙගොල්ලන්වම වන්ද්‍යකරනය කරන්න .ඒ අහිංසක සතුනුත් පාරවල් ගානෙයි පාලුතැන් වලටයි දාල යනව දෙපා සත්තු .අනේ ඒ සතුන් ගැනත් මෙි විදියට හිතන්න ස්තුතියි.
නැවත ඒ ප්‍රදේශවලටම ගිහින් දාන්න එපා පාලු පැතිවලට ගිහින් දාන්න
අන්න් හරි ඔය රිලව් දුඋපත් වලට ගිහින් දාන්න මිනිස්සු නැති ලලකන්න මැතියහුමට බොහොම ස්තුතියි
යකොවන්දිකරනයකරනවාකියන්නේ.කටමහනවානෙවෙයි..මුන්වන්දිකරනයකරලාමොනමගුලක්ද.මාස6න්නැවතකලයුතයි.
දුක විදින මිනිස්සු ඒක දන්නෙ කට බලියාවට කියවන උන්ට නෙවෙයි
👍👍👍
Jayawewa lalkantha Apa Siyaluma Dena obasamagai.
නුවර අලවතුගොඩ පැත්තෙත් එහෙමතමා කිසිම වගාවක් කරගන්ට බෑ
වද කරලා ආයේ ගෙනත් දැම්මහම .මොකද්ද යකෝ ඔය රෙද්දේ වැඩේ .ඕකද විසදුම .
මුන් අල්ලා ගත් ප්‍රදේශයටම අත් හරින්න එපා.වඳසැත්කම් කරල ඈතටම ගිහින් දාන්න.නැත්නම් මේ සත්තු මැරෙන කල්ම තව පරම්පරාවක් දුක් විඳින්න වෙනවා.
අල්ලන්න මහන්සියයි වියදමයි
ආයෙත් දරන්නේ ඇයි.
වද භාවයට පත් කරලා අතහරින්න නම් එපා එහෙමනම් තවත් අවුරු 5ක් 6ක් මේ දුක මේ විදියටම විද ගන්න වෙයි.... ආර්ථික පාඩුත් සමගම......
ලංකාව වගේ දුප්පත් රටකට උහුලන්න බැරි තරමට සුපිරි බල්ලන් බෝ කිරිම ත් අඩුකරන්න බලන්න ඇමති තුමනි රටේ කිරි බිත්තර වැඩිපුර කන්නේ බල්ලෝ. අනික දේශීය බල්ලෝ පාරවල්වල එමට එමට සතුන් හැකිතරමින් වද බාවයට පත්කල යුතුයි ඔබට ජය..
අනිවාර්යයෙන්ම මුන් චීනයට පටවන්න නැතිනම් දූපතකට ගිහින් දාන්න ..
ලාල් කාන්ත ඇමැති තුමා ප්රශ්නය හරි තැනින් අල්ලලා වගේ
තිරසාර විසදුමක්..
දෙන්න..ජය.