උමංදාවෙන් රජයට පරිත්‍යාග කළ ජපානයේ සුපිරි ගිලන් රථ​ය

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 465

  • @AmeeerJoey
    @AmeeerJoey Годину тому +30

    ගරු සුවාමින් වහන්සේටත් ගිලන්රතය පරිත්‍යාග කල මෙම පින්වත් මහත්මයාටත්අමාමහානිවන්සම්පත්ති ලැබේවා .

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Годину тому +28

    මෙම පරිත්‍යාග යෙ පිනෙන් සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindarajakaruna7698
    @dumindarajakaruna7698 2 години тому +43

    මේව අනික් පංසල් හා ස්වාමීන් වහන්සේලා ට ආදර්ශයක් ම වේවා!!

  • @amithaebert5415
    @amithaebert5415 2 години тому +35

    ලංකාවේ පිනට පහලවු අපේ සුවාමින් වහන්සේ ඇතුලු සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා.

  • @manoharasamaraweera7452
    @manoharasamaraweera7452 2 години тому +32

    ආධාරයෙන් උපකාරී වූ සැමටම අනන්ත වූ බුදුගුණයෙන් පිහිට ලැබේවා...🙏🙏🙏

  • @ජීවක4
    @ජීවක4 3 години тому +43

    ගිලන් රථය පූජා කිරීමේ පින්කමට සහභාගිවූ සියලු දෙනාට රෝගී වූ විට අවශ්‍ය ගමන් පහසුව ලැබීම පිණිස හේතුවෙනවා...සාදූ....සාදූ...සාදූ... අනුමෝදාමි...

  • @buddikakandewaththa9257
    @buddikakandewaththa9257 2 години тому +18

    තෙරුවන් සරණයි සියලුම දෙනාට..ඔබ වහන්සේ අපේ රටට සම්පතක් ❤❤

  • @PamicoHomes
    @PamicoHomes 2 години тому +19

    රත්නත්තරේ පිහිටයි ගරු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏

  • @rajahupathissa123
    @rajahupathissa123 2 години тому +24

    අපේ හාමුදුරුවන්ටත් ඒ පිංවන්ත පරිත්‍යාගශීලියාටත් තෙරුවන් සරනයි දෙවි රැකවරනයි!

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 3 години тому +143

    මට වැඩක් නෑ රහත් ද නැත්ද කියලා ඒ උනාට මේ හාමුදුරුවෝ අපිට කියලා දෙන concept වලින් තනි මිනිහට දියුණු වෙන්න පුළුවන්

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 години тому

      ඹ්ව දුන්නට හොරට හොයපු සල්ලි ගැන හොයන එක නවතින්නේ නෑ..😂

    • @MasonParker-h3w
      @MasonParker-h3w 2 години тому +3

      හරිදේ නම් හරි එච්චරයි

    • @amilasilva2408
      @amilasilva2408 Годину тому +4

      අපි රාජාංගනයෙ ගොරිල්ලව මෙහට බාර දෙමු 😆😆😆

    • @isankasadaruwan1472
      @isankasadaruwan1472 Годину тому +2

      අනිවාර්යයෙන්ම ❤

    • @amilasaranga6030
      @amilasaranga6030 Годину тому +1

      Eka atta

  • @MJ-vi4ku
    @MJ-vi4ku Годину тому +4

    මම දැක්ක මීට මාස 6 කට වගේ කලිනුත් දුෂ්කර ගමක හාමුදුරුවො නමක් තමන්ගේ වාහනය විකුණලා ගමට ගිලන් රතයක් පරිත්‍යාග කරල තිබුණා . ඒ වගේම මේ දෙයත් ඉතා හොද දෙයක්. හාමුදුරුවෝ කියන ලංකාවෙ රාජ්‍යය සේවය ගැන කතාව හරියට හරි. පරිත්‍යාගය කරපු ඒ පින්වත් මහත්මයාටත් ගොඩක් පිං

  • @malikajayalath3036
    @malikajayalath3036 Годину тому +12

    පින්වත් පරිත්‍යාගය සීලි මහතාටත් පින්වන් සුවාමින්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ගායුසම්පනත්තිය ලබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏

    • @LahiruSadaruwan-j7i
      @LahiruSadaruwan-j7i Годину тому +1

      Ammapa janadi putuwe wedi karanam hamiduruwo api hemoma lassana wahanawala yanna puluwan ratak unwahanse hadanawa

  • @khantikhanti2884
    @khantikhanti2884 Годину тому +9

    ඔබ වහන්සේ ඇතුලූ සියලුම දෙනාටත් මේ වාහනය පූජා කළ පින්වත් මහතාටත් නිවන් අවබෝධ වේවා

  • @sanjumax5102
    @sanjumax5102 2 години тому +42

    ඇත්තටම වැඩ්ඩෙක් ❤ දීර්ඝායු ලැබේවා හිමියනි.

  • @kusumltr2034
    @kusumltr2034 3 години тому +19

    .තෙරුවන් සරණයි පුතේ ඔයාට .තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට !!

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Годину тому +7

    ගොඩාක් පිං...තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q Годину тому +5

    ❤❤❤මෙවැනි දැකුම් නොබලා කුමට දෙනෙත් තිබිලා❤❤❤උමන්දා විශ්ව ගම්මාණයේ සිදුවන සියලුම සිදුවීම් පෟතුවියේ ඹ්නැම තැනක සිට සජීවිව අහන්න දකින්න පහසුකම් සලසන්න කැපවුණු විශ්විය විද්‍යාව අවිය කොටගත් බුද්ධඥනය පෟතුවියෙ පහලවිමේ අසිරිය සුන්දරයි ආශ්චර්ය ජනකයි ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුන බැබලේවා....තෙරුවන් සරණයි....

  • @sanojdissanayaka2423
    @sanojdissanayaka2423 3 години тому +45

    කයියනායකල අතරෙ ඉන්න වැඩ කරල පෙන්වන ඔබ වහන්සේට ගොඩක් පිං...දීර්ඝායුෂ ලැබේවා!

    • @sanojdissanayaka2423
      @sanojdissanayaka2423 3 години тому +4

      ඒ වගේම උදව් උපකාර කරල හැමෝටමත් ගොඩක් පිං

    • @DasunHardTalk
      @DasunHardTalk 3 години тому

      @@sanojdissanayaka2423 😉

    • @kumara-v5m
      @kumara-v5m 3 години тому

      කයිය නායකලා තමයි කලින් හිටපු උන් හොරා කාපු උන්. 😂

    • @achalabanuka
      @achalabanuka 3 години тому +1

      උබගෙ අම්මා

    • @sanojdissanayaka2423
      @sanojdissanayaka2423 3 години тому +3

      @@achalabanuka නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා..

  • @ramanikumari3144
    @ramanikumari3144 3 години тому +65

    රෝහල හදන්න මම ආධාර කලේ කුවේට් එකේ ගෙදරක වැඩකරලා සාදු සාදු සාදු

  • @nuwangodakanda1344
    @nuwangodakanda1344 4 години тому +19

    ජපානෙ ඉන්න අපිටත් ආඩම්බරයක් බොසා ❤

  • @nathalijulen3297
    @nathalijulen3297 2 години тому +9

    මාලිමාව හා මේ ස්වමින්වහන්සේ එක්ව මේ ශ්‍රි ලංකාව ලෝකයේ දියුණුමරටවල් වලින් එකක් කරන්න පුලුවන් වේවා❤ ජය පිට ජය වේවා 🙏 🌹 ❤ 🙏 කවදාවත් උම්න්දාවට අපහාස කරලා නැත ඒ ගැන සතුටුයී ❤සියලුම සත්වයෝ නිදුක් නීරෝගී දීරඝායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏මේ පරිත්‍යාගය කල මහත්තයාටජයම වේවා❤

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 3 години тому +12

    නියමයි මහත්තයා ඔයාලා වගේ හිතන තරුනයෝ අඩුයි ජයවේවා ❤❤❤

  • @menakaksa940
    @menakaksa940 24 хвилини тому +1

    එම මහත්තයාට ගොඩක් පින්🙏

  • @alokasriviharaya9803
    @alokasriviharaya9803 3 години тому +10

    ඔබ වහන්සේගේ ශක්තිමත් වචන හැමදාම මාව ජිවත් කරවනවා..❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 37 хвилин тому +3

    ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏

  • @roshanipriyangika7665
    @roshanipriyangika7665 3 години тому +20

    ඔබ වහන්සේ අපේ රට හදන්න වෙහෙස වන ජාතික වීරයෙක්.දීර්ඝ ආයුෂ ලැබේවා!

  • @gunapalipeiris9986
    @gunapalipeiris9986 8 хвилин тому

    ඔබ වහන්සේට මා නම් ප්‍රාර්ථනා කරන්නේ එක දෙයයි.ඔබ වහන්සේ නිදුක් වේවා! නීරෝගී වේවා!

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 3 години тому +13

    🙏🙏🙏🙏නියමයි අපේ හමුදුරුවනේ

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Годину тому +6

    ❤❤❤ සාදු සාදු සාදු අනුමොදාමි තෙරුවන් සරණයි 🙏🙏🙏 මගෙ රට ට ජයශ්‍රී ජය 👍👍👍

  • @nandunchathurangaabeyrathn5693
    @nandunchathurangaabeyrathn5693 Годину тому +3

    ඔබ වහන්සේටත්, මෙම උතුම් සත් ක්‍රියාවට දායක වූ සියලුදෙනාටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @Eranga773
    @Eranga773 2 години тому +11

    "මිහිපිට රහතුන් වහන්සේ "🙏🙏🙏 අපෙ මව් බිම අපෙ අහිංසක මිනිසුන් ගොඩ දාන්න ඔබ වහන්සේ කරනා මෙ කැප කිරිම."බුද්ද චිවරයෙ නියම අරුත කියා පායි" දිර්ගායු වෙවා..🙏🙏🙏🙏🙏

    • @GaminiBandara-m8b
      @GaminiBandara-m8b 2 години тому

      ආච්චිගෙ ඇදූම

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 години тому +1

      රහත් උනාට උසාවි වඩින්න වෙනවා වැරදි විදියට සල්ලි හොයල තියෙනවනම්.

    • @sameeramadusanka8377
      @sameeramadusanka8377 Годину тому

      Oya danna deyak nam na eranga umandawa tiyenne ape game hamuduruwo rahath nam na...... habai hamuduruwongen minisunta igenaganna dewal godai loku danumak tiyanwa food Science patten digree ekak tiyenne

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 години тому +6

    තෙරුවන්ගේ සරන යි නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව සියලු දෙනාට ම ගොඩාක් පින්

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 14 хвилин тому

    මේ පරිත්‍යාගය සිදුකළ මේ මහත්මයා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!ස්වාමීන් වහන්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දරණ උත්සාහය ට පිං සිදු වේවා!

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 20 хвилин тому +1

    අපේ රටට යහපතක්ම වේවා 🙏🙏 ආදරණීය AKD අපේ ජනාධිපති සහෝදරයා ඇතුලු ආණ්ඩුවට අපේ ගෞරවණීය ස්තූතිය ...හැම සතයක්ම පරිස්සමෙන් ආරක්ෂා කරන අපේ ජනාධිපති ❤❤

  • @sanojimshani2438
    @sanojimshani2438 3 години тому +9

    පින් මහත්තයාට🙏🙏🙏🙏🙏🙏🙏

  • @مالانانداني
    @مالانانداني 2 години тому +15

    මාත් මෙ පින අනුමොදන් වෙනවා සාදූ සාදූ සාදූ.. ඒ පරිත්‍යාග කල මහතාට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි..

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u 2 години тому +1

      අනිවාර්යෙන්ම 👍,,🙏🙏🙏,,,

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 28 хвилин тому

    තෙරුවන් සරණයි සැමටම 🌹👍👍🙏🙏🙏

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 2 години тому +8

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb Годину тому +2

    උමන්දාවෙ ලොකු ස්වාමීන් වහන්සේට සහ මේ වැඩේට උදව් උපකාර කල ඒ දානපති මහතා ඇතුළු කණ්ඩායමට උතුම් නිර්වාණ සුවය අවබෝධ වේවා

  • @KaveeshaHirushanLiyanage
    @KaveeshaHirushanLiyanage Годину тому +5

    චිරාත් කාලයක් වැජබේවා ඔබවහන්සේ...❤🙏

  • @DarshanaPrabath-z1t
    @DarshanaPrabath-z1t 26 хвилин тому +1

    ඇත්තටම සන්ගපාතාලයෙන් නොකෙරෙන යහපත් වැඩ මෙම ස්වාමීන්වහන්සේ විසින් ඉටුකර ඇත

  • @SanjeewaniAchala-to8ww
    @SanjeewaniAchala-to8ww Годину тому +3

    හොඳ deyak ගොඩක් pin

  • @Dilip-n9m
    @Dilip-n9m 3 години тому +12

    හාමුදුරුවෝ වගේ රටේ පාලකයෝ wadakaranam......
    මේ රට ලෝකයේ තිබෙන දියුණුම ratak wenawa.....

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 2 години тому +7

    🙏🙏🙏ඇත්තටම සතුටුයි

  • @omar7239
    @omar7239 2 години тому +4

    Hadawathin ma Aadaree ❤❤ Apay Hamuduruwanee ta saha Apay Parithyaaga karapu sahoodarayaa ta eken ma..
    Theruwan saranai 🙏🏽..

  • @europesinhayarangasenanaya8823
    @europesinhayarangasenanaya8823 2 години тому +3

    දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @M-cstl
    @M-cstl Годину тому +1

    ඔබ වහන්සේට දිර්ගායුස වේවා... අපේ රටේන් ඉවත් වෙලා ගිය සියලුම දෙවල් අපහු ගොඩ ගන්න... උමන්දාවට විදේශිකයන් ගෙනවා වැඩ සටහනක් කරන්න... මොකද අපේ දේශිය වෙදකම දියුණු කරන්න පුලුවන් ඒයින් වැඩ ගන්න අපේ දේශීය කෑම බිම, හැම දේම අනිත් රටවලට ලබා දෙන්න විදෙශ් විනිමය උපයන්න.. කර්මාන්ත ශාලා අරම්භ කරන්න...🙏🙏🙏

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 34 хвилини тому

    මේ පිංකම දැක බලා සතුටු වෙමි 🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

  • @chandanaananda2303
    @chandanaananda2303 2 години тому +9

    බුද්ධ වචනයට අනුව "තෙරුවන් සරණයි" යන වචන දෙකේ තේරුම නිවැරදිව දැනගැනීමට ඔබට වාසනාව ලැබේවා

  • @YtY-j1q
    @YtY-j1q 2 години тому +5

    Budun
    Daham
    Sagun.treveda
    Rattayatama
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉namaste.. kara
    Wewa
    Wewa
    Wewa
    Udau..karapu
    Seyallantama
    Oba
    Wahansetat
    Cheran
    Jayatu
    Wewa.wewa..wewa
    Api..suwamin
    Wahasetat
    Tawat
    Dahireya
    Sakteya
    Labewa

  • @MangalaHennayake
    @MangalaHennayake Годину тому +3

    කැපවුණු පරිත්‍යාග කරපු සියලු දෙනාටම තෙරුවන් සරණයී

  • @nilunilu1602
    @nilunilu1602 2 години тому +7

    Dirgausa හාමුදුරුවන්ටත් ඔබතුමටත්🙏

  • @niroshanarangoda227
    @niroshanarangoda227 Годину тому +4

    ,ඒ උතුම් මිනිසාට උතුම් වූ.නිර්වාණය ම.අවබෝධවේවා❤

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 2 години тому +5

    Ape hamuduruwanta theruwan sarani 🙏🙏🙏❤ ratama umandawak wewa 🙏💓

  • @pathumsamarasighe4-582
    @pathumsamarasighe4-582 Годину тому +2

    මාරයි, මන් දැකලා නැ මෙවගේ හමුදුරු නමක්

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 10 хвилин тому

    ඔව වහන්සේට දිර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා

  • @JayasiriPerera-x8q
    @JayasiriPerera-x8q 4 години тому +7

    ❤❤❤Great. Thanks ❤❤❤

  • @jayam1429
    @jayam1429 2 години тому +9

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    👏👏👏👏👏👏👏👏

  • @nilminiperera7182
    @nilminiperera7182 30 хвилин тому

    රටට කොචර ආදර්ශමත් හාමුදුරුවන් ණමක්ද දියූනු වෙන මාර්ග පැහැදිලිකරනවා ඒ වගේම කොචර මඩ ගැහුවත් සැලෙන්නැ ඉදිරියටම යන හිමිනමක් ඇත්තටම ආඩම්බරයි නිරොගි සුවය ලැබේවා ඔබ වහන්සේට

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 години тому +5

    ඇත්තටම හොද වැඩක්”!!!

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 2 години тому +4

    A pinwantha mahathmayath theruwan sarani 🙏🙏🙏💓

  • @gaminikosala7340
    @gaminikosala7340 12 хвилин тому

    මේ ලංකා භූමියේ,සිය දහස් ගණන් මෙවන් පරමාදර්ශී යතිවරුන් බිහි වේවා/මෙවන් පරිත්‍යාග ශීලී උතුමන් ලක්ෂ ගණනින් මේ දෙරණ තුළ උපදින්නට , දේවාශිර්වාදය හිතේ හැටියට ලැබේවා!

  • @udayachathu8966
    @udayachathu8966 Годину тому +1

    Bohoma pin parithyaga shilithwayata
    Hamotama godak pin

  • @ChndrawthiPinaduwa
    @ChndrawthiPinaduwa Годину тому +3

    හොදවැඩක් සතුටුයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dmabeawarna8088
    @dmabeawarna8088 45 хвилин тому +1

    Ane hamuduruwane hoda deeta kauruth kamathi karapu pariththyaga watina kama Liyanta sinhala hode ye akuru naa theruwan sharanai❤❤❤❤❤

  • @mallikaan4516
    @mallikaan4516 45 хвилин тому +1

    තෙරුවන්සරනයි ඔබතුමා ලා ට

  • @tharakatharanga5294
    @tharakatharanga5294 52 хвилини тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ දීර්ඝායුශ නිරෝගීසුව ලැබේවා ....

  • @dilaniprasadi2221
    @dilaniprasadi2221 2 години тому +4

    ❤ඔබවහන් සේට තෙරුවන් සරණයි 🙏

  • @BOSUKA
    @BOSUKA 23 хвилини тому

    අගේයි❤🙏🙏🙏🙏🙏

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 3 години тому +5

    Sadu sadu sadu math anumodam wenawa sathutin

  • @jkpadmalal
    @jkpadmalal Годину тому +10

    අපවත් වෙච්චි දවසට ගුනවර්නා කලාට වැඩක් නෑ.ඇත්තටම ආදර්ශමත් හාමුදුරු කෙනෙක්.දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට.🙏

  • @aryawathithennakoon2209
    @aryawathithennakoon2209 2 години тому +4

    Oya loku loku hamudrawan wahanselata hoda adarsayak sadu sadu❤❤❤

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 2 години тому +3

    Theruwan sarani! Very good.

  • @wasantharamani1449
    @wasantharamani1449 50 хвилин тому +1

    Hamuduruwanee obawahaseta Godak pin. Ara Rilawu Tika. Elawanna.

  • @IndraniBandra
    @IndraniBandra 2 години тому +4

    Oba.hare..hamudruvana..sathtai..🎉🎉🎉❤❤

  • @LASANTHAABEGUNASEKARA
    @LASANTHAABEGUNASEKARA 51 хвилина тому +4

    සාදු සාදු සාදු මාගේ නාමස්කරය වේවා හාමුදුරුවනේ ගිලන් රතය පුජා කර ඔබ තුමාටත් නිවන් දකින්නම මේ පින් හෙතු වාසනා වේවා සාදු සාදු සාදු මාගේ නාමස්කරය වේවා !!!

  • @dayapathmini6834
    @dayapathmini6834 44 хвилини тому

    Sadu.sadu.saaduu❤❤❤.bohma.pin❤❤❤

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 Годину тому +1

    අපේ නෝන ගෙ අක්ක නිතරම කියන්නෙ ඔබ වහන්සෙ ගාල්ලෙ ඉන්නකොට නාලක කියන ඔබ වහන්සෙගෙ රිච්මන්ඩ් එකේ යාලුවා එක්ක කිව්ව කියල , මම කවදා හරි ලොකු දෙයක් කරල මේ ලංකාව වෙනස් කරනව කියල...ඔබ වහන්සෙ ඒක කරල පෙන්නුව ස්වාමින් වහන්ස මේ ජාතියට... ඒත් තාමත් අපේ මිනිස්සුන්ට මෙවයෙ අගයක් නැහැ. මහ පව්කාරම ජාතියක් මේ සින්හලයා...මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!💙💙💙💙🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @power_lion1717
    @power_lion1717 2 години тому +3

    අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏 ඔබවහන්සේ මෙ කරන සේවය කියලා නිම කරන්න බැ අපේ මෙ රටෙ කුෂ්කර්මන්තය ඔබවහන්සේට දුන්නානම් ඔබවහන්සේ අවුරුදු පහකින් ගොඩ දායි පුදුම වැඩෙ මෙ රටෙ එවුන්ට ඔබවහන්සේ කරන සේවය තේරුම් ගන්න පුළුවන් එහෙත් මෙ රටෙ කුහකයෝ රට‍ ගොඩ නගන්න දෙන්නෙ නැ මෙ රට‍ කවුරු ආවත් හදන්නේ නැ අපේ හාමුදුරුවනේ සිස්ටම් හදන්නෙ නැ ඔබවහන්සේ තමයි මෙ රටෙ ඉන්න එකම සුවාමින්වහන්සේ රට‍ ගොඩදානවම් දාන්න ඉන්නේ කවුරු ආවත් ඔබවහන්සේ කරන පාලනය මෙ රටෙ බලයට පත් වෙන අයට කරන්න තේරෙන්නේ නැ කටින් කියනවාහදනවා කියලා මෙ රටෙ ඉන්න අයගේ බොරු වැඩියි ඔබවහන්සේ විතරයි අවංකව රටට ජනතාවට ආදරේන් හැම දෙයක්ම කරන්නෙ එහෙත් රටෙ ඉන්නවා කුහකයෝ ටිකක් උන් පිටරට‍ පදිච්ය මෙහෙ ඉදන් රටට වැඩක් කරන අයට මඩ ගහලා කඩාකප්පල් කරන්න බලන්නේ එහෙත් අපේ සුවාමින්වහන්සේට විශ්වයෙන් ලොකු භලයක්‌ තියනවා එක නිසා සුවාමින්වහසේව කිසිම කෙනෙක්ට වට්ටන්න බැ අපේ සුවාමින්වහන්සේ බුදුසරණයි 🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💦

  • @yohansiri861
    @yohansiri861 15 хвилин тому

    මල්වතු , අසිගිරි පන්සල්වලට ලැබෙන ආදාර , දේශපාලකයන් දෙන කුට්ටි වලිනුත් දුප්පත් මිනිස්සුන්ට යහපතක් කරනව නම් ......🤔
    උමන්දාව මහඟු මෙහෙවරක් කරනව , තව තවත් ලෑබේවා , දීර්ඝායු ඔබවහන්සේලට 🙏🙏

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 2 години тому +2

    Irrespective of your idiology we appreciated this Buddhists incumbent who do the things in constructively manner. We have seen your talent and leadership regularly.We believe your are a creative unique Buddhists incumbent to have a classic example for other Buddhists clergy.

  • @lakshmansuriyabandara3228
    @lakshmansuriyabandara3228 3 години тому +5

    තෙරුවන් සරණයි ...

  • @NandaGamage-ec6jz
    @NandaGamage-ec6jz Годину тому +1

    බුදු සරනයි දිර්ග ආයුෂ ලැබේ වා

  • @doglovers3073
    @doglovers3073 2 години тому +3

    Jeevithe dekapu rahathn wahnsela 2nngen ekknk..kisima auwak neh...❤❤

  • @ChandaniPeiris-x7v
    @ChandaniPeiris-x7v Годину тому +1

    Attenma me හාමුදුරුවෝ me රටට සම්පතක් .....oba වහන්සේ ge philosophy eka ලංකාවේ una nam ada ratak සංවර්ධනය කරලා අපිත් සතුටින්

  • @sisirabamunusinghe2296
    @sisirabamunusinghe2296 2 години тому +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @IndraniBandra
    @IndraniBandra 2 години тому +3

    Hode..vadapile.valak..hama..pansalakama....tebeya..ytui..sadu.sadu.sadu🎉❤❤❤❤

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 години тому +3

    ❤❤❤❤jesupihitai mage saduta

  • @SandamaliDissanayake-h2s
    @SandamaliDissanayake-h2s Годину тому +1

    සාදු සාදු සාදු....🙏🙏🙏

  • @shanthasrinath6814
    @shanthasrinath6814 Годину тому +3

    ඒ උතුම් මිනිසාට මෙවැනි පිං අතේ වැඩ කරන්න තව තවත් ධනය නොඅඩුව ලැබේවා !!! නිදුක් නිරෝගි සුව අත්වේවා !!! උතුම් සිරි දලදා වහන්සේගෙ පිහිටයි ආරකෂාවයි !!!

  • @LasanthaKuruppu
    @LasanthaKuruppu 6 хвилин тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සියලු කටයුතු සාර්ථකක වේවා

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 2 години тому +2

    Ape haamuduruwane apith denawa .oba wahanseta theruwan saranai

  • @suwarnamallika164
    @suwarnamallika164 Годину тому

    උමන්දාවේ හාමුදුරුවන්ගේ බණ පොත් තමයි අපි කියෙව්වේ හාමුදුරුවෝ ගත්ත තීරණයක් කවදාවත් වෙනස් වෙලා නෑ ඒ වගේම අපේ රටේ සුද්දන්ගේ කාලේ මේ වගේම ස්වාමීන් වහන්සේට හිටපු නිසා තමයි අපේ රට ජාතිය බේරගත්තේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම පතමි තෙරුවන් සරණයි

  • @AzamSukna
    @AzamSukna Годину тому

    Supiri Patta ape hamuduwarane

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 42 хвилини тому

    Appreciated those who did this great job.

  • @AdikariHerath
    @AdikariHerath 33 хвилини тому

    ගොඩක් පින් සිද්ද වෙනවා

  • @prashan6057
    @prashan6057 18 хвилин тому

    ඇත්තටම අපේ උමංදාවේ පිංවත් ස්වාමින්වහන්සේට මේරට භාරදෙනවා නම් දියුනු කරලා පෙන්නයි

  • @maheshsandaruwan95
    @maheshsandaruwan95 2 години тому +6

    මාලිමාව සපෝට් කරනවා ඉදිරි කාලයේදී මේ වගේ වැඩවලට

  • @nihalkumara8113
    @nihalkumara8113 3 години тому +4

    Oba wahanse anduwata adarshayak..

  • @sampathkumara8621
    @sampathkumara8621 2 години тому +2

    teruwan saranai hamuduruwane