නැවේ එන්ජිම start කරන හැටි ....⛴️⚓ ..HOW WE START SHIPS ENGINE.. 🛳 නැවේ ජීවිතේ 024, vlog 55

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 2,9 тис.

  • @thesailorlk
    @thesailorlk  4 роки тому +1144

    ගෙදර එන්න ඉතාම ලගයි. තව දවස් 47 වගේ තියෙන්නෙ . 😍😍 ඊට කලින් video 10ක් 15ක් දීලා තමයි ගෙදර යන්නෙ 😎😎😂

    • @horaaa6073
      @horaaa6073 4 роки тому +12

      Ancoring කරන එකකුත් දෙන්න.

    • @horaaa6073
      @horaaa6073 4 роки тому +7

      පරිස්සමින් ලංකාව ⁣ට එන්න...

    • @b2kgemas119
      @b2kgemas119 4 роки тому +2

      Ahannath asai aiye

    • @madubashattanayaka3416
      @madubashattanayaka3416 4 роки тому +2

      aniwa aiya

    • @isharashashith4973
      @isharashashith4973 4 роки тому +12

      සයින් ඔෆ් වෙන්න එන්න මිනිස්ටීරී එකේ මම ඉන්නවා සේල එතනදි සෙට් වෙමූ

  • @loosiri
    @loosiri 4 роки тому +145

    ජිවිතේ පළමු වතාවට නැවක එන්ජින් එකක් දැක්ක. මේ ටික පෙන්නන්න ඔබ බොහොම මහන්සි උනා. බොහොම ස්තුතියි සහෝ

  • @slpicca2711
    @slpicca2711 3 роки тому +143

    ලොකු සීන් නෑ පඩ සෝ නෑ සුපිරියට වැඩේ කරනවා.
    පට්ට.❤️

  • @ayeshmaduwantha1535
    @ayeshmaduwantha1535 4 роки тому +144

    පලවේනි වතාවට නැවක එන්ජිමක් දැක්කේ තැන්කිවු කොල්ලෝ හැමදේම පෙන්නුවට ❤❤❤

  • @DilankaRajapaksha-i9j
    @DilankaRajapaksha-i9j Рік тому +3

    මම අවු.19 දි ඔය අත්දැකීම ලැබුවේ..නැවත ඒ කාලෙට අරං ගියාට ගොඩක් ස්තූතියි මල්ලි..වැඩේ සුපිරියි.ජයවේවා..

  • @Travelwithudaya88
    @Travelwithudaya88 4 роки тому +17

    ඔයාගෙ මේ වීඩියෝ මල්ලී මිල කරන්න බැරි තරම් වටිනවා. නවක නාවිකයන් හට මේ වගේ වීඩියෝ වලින් මේ වගේ දේවල් පෙන්වන එක ගොඩක් හොද වැඩක්. ඒ වගේම මේ වුර්තිය ගොඩක් දෙනෙක් ඉගෙන ගන්න ආස හිතෙන විදියට මේ දේවල් පෙන්වන නිසා අනාගතයේ අපේ රටට ඔයා ලොකු සේවයක් කරන්නේ. ජයවේවා... !!

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +3

      බොහොම ස්තුතියි
      ජයවේවා 💚✌️

  • @tlcd8374
    @tlcd8374 3 роки тому +6

    ඉෂාන් බ්‍රෝ.... ඔච්චර close up එකේ ඔච්චර details එක්ක නැවක engine startup operation එක දැක්ක පලවෙනි වතාව. සුපිරියටම explain කලා. ගොඩාක් ස්තූතියි.

  • @dishan3976
    @dishan3976 4 роки тому +118

    නැව් ගැන දන්න හැම රෙද්දක්ම දැන ගත්තෙ sailor හින්ද තමයි ඉතිම්... 😍❤️👈

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +3

      💚✌️

    • @gurugeperera9415
      @gurugeperera9415 4 роки тому +1

      Ship wala redi Coinda ban " ruwall neaw valane rediy thiyanne ,, I am tag boat working "

  • @kannattiyegnanarathanather3538
    @kannattiyegnanarathanather3538 4 роки тому +8

    බොහෝම ස්තුතියි මහත්තයා ලොකු සහයක් ලොකු දැනුමක් නොදන්නා yata නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @dabliproductions
    @dabliproductions 3 роки тому +18

    අපෙ රවටේ මේ වගෙ චැනල් තියෙනවා කියන එකම ඇත්තටම ආඩම්බරයක් අයියා....දිගටම කරගෙන යමු...😍🤩😎

  • @anomateck1517
    @anomateck1517 4 роки тому +8

    නැවු engine එකක් start කරන විදිහ explain කරන, මට youtube එකේ හම්බුන හොදම video එක. මම in-plant training එක කලේ CDL එකේ 2007, ඒ දවස් වල මේක අහල තිබුනට හරියට දැක්කේ අදයි. great job bro...!!!

  • @Silberpfeil2510
    @Silberpfeil2510 4 роки тому +46

    At the age of 20 in 1972, I was able to join a German Company called Hapag Lloyd based in Hamburg. I was a Technician in the engine room for six years on almost 9 different vessles.. This video made my heart beat faster at the age of 67 today. Thank you for taking the trouble. Well done. Sarath Jayasinghe

  • @UdawelaSarananda-pc8vd
    @UdawelaSarananda-pc8vd Рік тому +6

    අපූරුයි !
    මම කලින් නැවේ. වැඩ කරපු හන්දා ,
    සුන්දර අතීතය සිහිපත් උනා.

    • @Sithumdewmina_1
      @Sithumdewmina_1 Рік тому +1

      විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 роки тому +2

    මගේ පලවේනි විඩිඕ එක තාමා මේක ඕයාගේ සේරම විඩිඕ මම බැලුවා ජය වේවා අයියා පරිස්සමෙන් ඉන්න යන්න හැමදාම සතටින් ඉන්න ඉන්න ටික ව්තරයි අපි ඉන්නේ ජෙසු පිහිටයි

  • @malaniefernando743
    @malaniefernando743 2 місяці тому

    චූටි හුරුබුහුටි පුන්චි කොල්ලෝ
    ඔයා නම් හැබෑම දක්ශයෙක්.
    ජේසු පිහිටයි .!

  • @amalkaabenayaka4564
    @amalkaabenayaka4564 4 роки тому +146

    ගෙදර එන්න කලින් සිල්වර් ප්ලේ එක ගෙදරට එන්න කියලා ප්‍රාර්ථනා කරනො 🙏🔥
    God bless ishan ayya 🤩

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +11

      බොහොම ස්තුතියි 💚✌️

    • @surangasisira5713
      @surangasisira5713 4 роки тому

      Wedin eka apitath kiyanawadooo

    • @johntailor2000
      @johntailor2000 4 роки тому +1

      @@thesailorlk අයියේ,නැව එක දවසක් sail කරන්න යන ඉන්ධන ප්‍රමාණය - යන වියදම් ,genarators වැඩකරන්න යන ඉන්ධන - යන වියදම් ,කෑම බීම වගේ නැවට යන සියළුම වියදම් ආසන්න වශයෙන් කියන්නකෝ...තව port එකෙන් එන tugs වලට pay කරන්නෙ ship owner ද අයියේ...ඒ වගෙ දේවල් වලට ආසන්න වශයෙන් යන වියදම් දල වශයෙන් කියන්නකෝ....ඒ ගැන වෙනම පොඩි වීඩියෝ එකක් දන්නකෝ please
      thank you...

    • @roshaneerathwita337
      @roshaneerathwita337 4 роки тому +1

      ua-cam.com/video/GKejRg7_3sY/v-deo.html 🙈😻❤

    • @MadhawaEkanayake
      @MadhawaEkanayake 4 роки тому +1

      ​@@johntailor2000 මුලින්ම කියන්න ඕන Fuel consumption කියන එක නැව අනුව, නැවේ එන්ජින් එක අනුව, ජෙනරේටර් ගනන සහ එවගේ powering capacity අනුව වෙනස් වෙනවා. ගනණය කිරීම් වලට මන් මන් ගියපු නැවක දත්ත ආසන්න වශයෙන් යොදාගන්නව.
      උ.දා;
      උපකල්පනය; VLSFO (Very Low Sulphur Fuel Oil) 1MT; Price range 300-360 USD. Consider ~$330(Almost similar to the price at Singapore)
      - 9300 TEU capacity Container vessel.
      - Main Engine - 10K98MCC (සිලින්ඩර් 10, එකක විශ්කම්බය 98cm, මැකෑනිකල් එන්ජින් 1) - Avg. Daily Consumption; ~120MT
      - A/E - Hyundai Himsen H32/40 (~3700kW/ 4400kW එන්ජින් 4). - Avg. Daily consumption; ~15MT
      Daily Total Consumption: 135MT
      Therefore, Cost for fuel consumption for 1 day; $330*135 = $44550/ Rs.8464500
      මේ අගය විශාල වශයෙන් වෙනස් වෙන්න පුලුවන් මන් මුලින්ම කියපු කාරනා හෙතුවෙන් සහ නැවේ වේගය, එන්ජින් tune up, සුලන් හමන දිශාව, සුලගේ වේගය, මුහුදේ ස්වභාවය(Green seas/calm seas) වගේ කාරනා නිසාත්.
      - නාවික නිලදාරීන්ගේ වේතනයන් (ඉන්න crew එකේ ප්‍රමාණය හැටියට සහ Company එක හැටියට වෙනස් වෙනවා) ~ 25 දෙනෙක් ඉන්න නැවක වෙතනය දවසකට බැලුවොත් $2700/ Rs.513000 ක් වගේ.
      - ආහාර සදහා (ඉන්න crew එකේ ප්‍රමාණය හැටියට සහ company එක හැටියට වෙනස් වෙනවා) - Usually $8-$14 per person per day
      - අමතර කොටස් (ඒ ඒ දවසේ අලුත් වැඩියා අනුව වෙනස් වේ, නැව කොච්චර පරනද, කොච්චර දුවනවද වගේ කාරනා අනුව වෙනස් වෙනවා)
      මීට අමතරව එකී මෙකී නොකී වියදම් ගොඩක් කම්පැනියට දරන්න වෙනවා.
      eg: Surveys, Transit via Suez canal/Panama canal, Pilotage, Port stay, Ship’s discharges, Audits, Seafarer’s well-being, recreation facilities, crew change/ticketing/transport
      etc.

  • @gayankumara1758
    @gayankumara1758 3 роки тому +3

    ගොඩක් මහන්සි වෙලා වීඩියෝ එකක් දුන්නට ගොඩක් පින් බන් උබලට නැවක් සමහර විට ජීවිතේටම මැරෙන කන් නැවක් ලගට වත්‍ යන්න බැරිවෙයි මටනම්.දැන් ඈත දැක්කත් මතක් වෙයි මේ විදියට නේද නැවක් යන්නෙ කියල.කොහොම උනත් පරිස්සමෙන් උබල සෙට් එකටම බුදු සරනයි.🤙🤙🤙

  • @Erazviralshorts
    @Erazviralshorts 4 роки тому +51

    කොහ්මත් ලංකාවට එනකොට 100k වෙලා තියෙයි ඊට පස්සේ ලංකවේ travel video ටිකක් එහෙම දලා අපහු නැවට යනකොට 150k වෙයි මරු මරු ජයවේවා 😁😁😁👍👍💖

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      ජයවේවා 💚✌️

    • @richardvincent690
      @richardvincent690 2 роки тому

      Ada 2022 feb 19
      Kiuva vage hari 150k ta wada subs avilla

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 роки тому

    සෑහෙන මහන්සියක් උනා,අපිට විස්තර කරන්න .ඇත්තටම බොහෝම ස්තුතියි .හරිම ආසවෙන් බලුවා .ගොඩාක් ලස්සනයි .අපි දැකලා නැති ,දන්නේ නැති බොහෝ දෑ දැක ගත්තෙමු .ඔබට ජයෙන් ජය පතමි මල්ලී .

  • @samithekanayaka5543
    @samithekanayaka5543 2 місяці тому

    ජයවේවා මල්ලි. අපි ඉන්නේ ඉතාලි.. මහා විශාල නැව් දකිනවා ලගට, නමුත් එන්ජින් එකක් දැක්කේ අද.. ජයවේවා. ලෝකේ හැම තැනම අපේ වැඩ්ඩො. ජයවේවා. බුදුසරණයි. ජේසු පිහිටයි 🙏🏽🙏🏽🙏🏽👍🏽👍🏽❤️❤️❤️ජයවේවා

  • @risoniseneka6078
    @risoniseneka6078 3 роки тому +10

    පළමු වතාවට නැවක එන්ජින් එකක් දැක්කේ තැන්කූ අයියේ බුදු සරණයි පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න

  • @nishanthadharmasiri6200
    @nishanthadharmasiri6200 4 роки тому +17

    සිහින සිහින ඔවා දකින්නට ලැබිම ඉස්තුතිඉ සහොදරයා

  • @prasaprasa3698
    @prasaprasa3698 4 роки тому +3

    පට්ටම ban උබ මාර මහන්සියක් ගත්තා ඔය ටික අපිට පෙන්නන්න අපි ජීවිතේට නොදැකපු දේවල් ටිකක් පෙන්නුවා අපිට කාවදවත් දකින්න බැරි දෙවල් ගොඩක් උබ පෙන්නුවා thanks දිගටම මෙවගෙ එවා පෙන්නන්න bs

  • @dineshmadusanka1254
    @dineshmadusanka1254 3 роки тому +1

    ඇත්තටම මේ වගේ දෙයාක් දකින්න ලැබෙයි කියලා හිතුවේ නෑ.ඉතින් නොදාන්න දෙයාක් අපිට පෙන්නාන්න ඔයා ගොඩාක් මහාන්සී උනා අයියා.බොහොම ඉස්තූතිය පුද කරනවා.කරන කියන සියලු දේ සර්තකව නිමා වෙන්න ඔනා.දිවුනුවෙන් දිවුනුදට පත් වෙවා.දිර්ඝයු වෙවා තෙරුවන් සරනයි.🙏🙏

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 Рік тому +1

    මෙම අපනොදන්නා නාවික ජීවිතය ගැන දැනුවත් කිරිම ගැන ඔබට ස්තුතියි .."💖🌹🌹🙏

  • @teunvanorshoven6606
    @teunvanorshoven6606 4 роки тому +282

    I am belgian and I dont understand a word of what you say but still love your video's bro 😂🙏💪🏼💪🏼

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +29

      Thank you 💚✌️

    • @SajithUpendra
      @SajithUpendra 4 роки тому +16

      @@thesailorlk English Subtitle ehema Video walata add karanam, worldwide ona kenekta balanna puluwan.. e ganath poddak hithala balanna..

    • @yaleholiday952
      @yaleholiday952 4 роки тому +6

      if you interested he can speech u English

    • @counselling_coaching_mentoring
      @counselling_coaching_mentoring 4 роки тому +6

      Hi Teum the audio patt here is from SINHAlA a language use in the country Sri Lanka👍🙏🙏

    • @teunvanorshoven6606
      @teunvanorshoven6606 4 роки тому +8

      @@counselling_coaching_mentoring sounds nice

  • @sanduntharanga1573
    @sanduntharanga1573 4 роки тому +5

    නැවේ Engine room එකට අපිත් ගියා වගේ නිකන්,සුපිරි වීඩීයෝ එක.Second engineer එහෙමත් පට්ට ෆිට් වගේ😁ආතල් පොර😁..ඔයා මචන් ඉන්න කැමති තැන ඉන්න නිසා පට්ට සතුටින් වගේ ඉන්නෙ.ඒ හිනාවෙන් ඒක තේරෙනව.පරිස්සමට කොල්ලෝ,ජය වේවා💪❤️

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +2

      බොහොම ස්තුතියි 💚✌️
      ජයවේවා

  • @thilanmadushanka8008
    @thilanmadushanka8008 4 роки тому +4

    නැවත් ගෙදර වගේ මේ කොල්ලා දාන වීඩියෝම බලලා... තෑන්ක්ස් බ්‍රෝ...

  • @HeshanKavinda-e7j
    @HeshanKavinda-e7j Рік тому

    ගොඩක් ස්තූයි අයියෙ ගොඩක් මහන්සි උනා ඒ ටික විස්තර කරලා කියන්න ඇත්තටම හරිම ෂෝක්

  • @chathurangamadushan5676
    @chathurangamadushan5676 4 роки тому +3

    Ela mcn. ඔයා මේ කරන දේ ගොඩාක් වටිනවා... හැමදාම මේ වගෙ vedeo දන්න.. හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඔනි ඔයා... ඔයාට හදවතින්ම සුබ පතනවා අයියේ.... බුදු සරණයි

  • @sandyapriyanganikanduahara9867
    @sandyapriyanganikanduahara9867 4 роки тому +6

    හරිම සතුටුයි පුතේ! ❤️
    දැනුවත් කිරීම ගැන බොහෝමත්ම ස්තූතියි!
    සුභ ගමන්!👍🙏🏼🙏🏼🙏🏼
    තෙරුවන් සරණයි!!!
    සියළු දෙවි රැකවරණයි!!!

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බොහොම ස්තුතියි 💚✌️
      බුදුසරණයි 🙏

  • @______ashan_69_
    @______ashan_69_ 4 роки тому +58

    ඔන්න එන්ජිඑක බ්ලො කරන්නයි යන්නෙ 😄☺️ (අපි තෙ බොන්නයි යන්නෙ )එක කලින්ම මතක් වෙලද මන්දා කලින්ම හිනා ගියෙ.. අනිත් දෙ මෙ video එකෙ අයියා මර සතුටෙන් ඉන්නෙ

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      💚✌️

    • @nadeeraperera6269
      @nadeeraperera6269 4 роки тому +1

      අනිවාර්යෙන් ඉස්සර හිනාව සතුට ආයේ තියෙනවා නියමයි සේලර්

  • @nimeshrukshan20
    @nimeshrukshan20 4 роки тому +5

    වෙනස්ම අද්දැකීමක්. අපිත් නැවක ඉන්නවා වගේ දැනුනා. ❤️කවදාවත්ම දැකලා නැති දකින්න හමබවෙන්නෙත් නැති ගොඩක් දේවල් දැක්කා..තෑන්ක්ස් ඒ අත්දැකීම දුන්නට😘❤️

  • @naradavidanage1905
    @naradavidanage1905 3 роки тому

    ජීවිතේ පළමු වතාවට තමා දැක්කේ.බොහොම හොදයි.කොච්චර දිග උනත් බලන්න ආසයි.thanks, මල්ලියෝ බුදුසරණයි සුභ ගමන්.දිගටම ඔයාගේ වීඩියෝ බලනවා.

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 роки тому +1

    මේ video එක නම් පට්ට ඇ නැව් කියන පිස්සුව ගැහැහුවේ මේ video එකේන් අයියේ හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න ජය වේවා ජේසු පිහිටයි 🧡🧡👍👍💜️💜️

  • @homeworks6356
    @homeworks6356 4 роки тому +3

    පට්ට වීඩියෝ එක බ්‍රෝ ...මේ වගේ දෙතුන් ගුණයක් දිග උනත් බලන්න හිතෙනවා ..සුභ ගමන්..

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 3 роки тому +10

    කිසි බොරුවක් නෑ සුපිරි
    මමත් පලවෙනිපාරට නැවේ ඇතුල මෙහෙම දැක්කෙ නැව් ජීවිතය ගැන පට්ට ආසාවක් ආවා මේක දැකල ඔයාගෙ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !!!

  • @udayamendis1956
    @udayamendis1956 3 роки тому +4

    Thanks a lot for taking so much trouble to educate us dear sailor .... Son... Wish to see you as a chief engineer of a ship in time to come ... wish you best of luck

  • @crazydog8905
    @crazydog8905 Рік тому +1

    Maru ayye.❤️‍🔥👌😉😍💪🙀😎
    Ada thama dana gaththe mee process eka...

  • @kaveeshaaberathne8924
    @kaveeshaaberathne8924 Рік тому +1

    ලස්සනයි මල්ලි .ඔයාගේ විඩියෝ මම ගොඩක් බලනවා.budu saranai .පරිස්සමින් ඉන්න.

  • @rohanpathirana5603
    @rohanpathirana5603 4 роки тому +4

    ඉවර වෙනකන්ම බැලුවා මේක.. 👌

  • @manojmanojr8718
    @manojmanojr8718 4 роки тому +12

    එල කිරි මලිත් අය්යා අපි එකෙන්ම ඔබ සමගයි විඩියෝ හොදටම පරක්කුයි

  • @thisumranjana6312
    @thisumranjana6312 3 роки тому +13

    අපි එහා හිටියේ බ්‍රො

  • @dananjayakumara3831
    @dananjayakumara3831 3 роки тому +1

    නැවෙි එන්ජිම වැඩ කරන හැටි දැක්කමයි. නියමයි Bro👍👍😉😲😲

  • @mudidasanayake2539
    @mudidasanayake2539 3 роки тому +1

    අපූරු අත්දැකීමක් සහිත සාර්ථක විඩියෝ නිමයුමක්.සුබ පැතුම්! මුදී දසනායක, ලොස් ඇන්ජලීස් සිට ! A successful video production with a wonderful experience. Congratulations! Mudi Dassanayake from Los Angeles!

    • @thesailorlk
      @thesailorlk  3 роки тому

      බොහෝම ස්තුතියි 🙏🏻

  • @kavindu_99
    @kavindu_99 3 роки тому +3

    සුපිරි අයියා පරිස්සමෙන් 🙏❤❤

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 4 роки тому +7

    ගෙදර එන්න කලින් සිල්වර් පේලේ..බටන් එක..
    ගෙදරට..ඒවී.. බයවෙන්න දෙයක් නෑ ඒක විස්වාසයි 💪💪🇱🇰🇱🇰

  • @asanga.k
    @asanga.k 3 роки тому +5

    So interesting to see from start to end. I Didn't know such preparation need to start a ship engine.

  • @thalal5519
    @thalal5519 3 роки тому

    අද තමය් මම මේ වීඩීයෝව බෑලූවේ... හරීම හොද උත්සාහයක්.... ජය වේවා ඔබට

  • @ravindravithanage9316
    @ravindravithanage9316 3 роки тому +1

    හරිම වටිනවා ඔබගේ සේවය අපිට ලබාගන්න බැරි අත්දැකීම් .
    ඔබට තෙරුවන් සරණයි !

  • @aravinda2073
    @aravinda2073 4 роки тому +10

    100K ඔන්න සුබ පැතුම් අයියේ 😍

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බොහොම ස්තුතියි 💚✌️

  • @ravidiekanayaka2625
    @ravidiekanayaka2625 3 роки тому +3

    Actually i wanted to travel in ship in my childhood. As well as this video make my dream strong 💪...
    Thank You Brother ❤ ❤ 💓💓💗💗

  • @virajlakshan5944
    @virajlakshan5944 4 роки тому +39

    නැවේ ඉදල ගෙදර එන එකෙත් වීඩියෝ එකක් දාමු නේ❤💪

  • @madurakrishantha82
    @madurakrishantha82 4 роки тому

    මල්ලි විිඩියෝ එක සුපර් නොදන්නා ගොඩක් දේවල් දැකගත්තා දැනගත්තා ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි👍👍👍

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බුදුසරණයි 💚🙏

  • @sugathjagoda669
    @sugathjagoda669 3 роки тому

    ඉතාම හොඳින් නැවෙී වැඩ ගැන කියා දුන්නා බොහොම ස්තුතියි .......

  • @gayanmendis3188
    @gayanmendis3188 4 роки тому +6

    good job bro, thanks for opening a new window to the Sri Lankan community...stay safe hope to see you back in the home

  • @next2010u
    @next2010u 3 роки тому +7

    I am very proud for having people like you. And I understand the risks also that you are taking. Thanks for the video

  • @soonalldotcom3381
    @soonalldotcom3381 3 роки тому +4

    Wow, very nice video. We are proud of you. Proud to be a Sri Lankan. Keep it up!

  • @leelaperera1700
    @leelaperera1700 2 роки тому

    ගොඩක් වටින වීඩියෝවක්. නුපුරුදු අත්දැකීමක්. ඔබට ගොඩක් ස්තූතියි පුතා. ඔබට ජයවේවා තෙරුවන් සරණයි.

  • @sbntv5569
    @sbntv5569 3 роки тому

    ගොඩාක් පිං ඔයාට මල්ලි දරුවන්ට හරි වටිනව ඔය තැන් වලට යන්න හැමෝටම බැහැනෙ ... හරිම වටින වීඩියෝ එකක් පරිස්සමට ඉන්න දෙවි පිහිටයි... ජයවේවා....

  • @harshanakavinda5664
    @harshanakavinda5664 3 роки тому +3

    සුපිරි බ්‍රෝ... ජිවිතේ පළවෙනි වතාවට නැවක එන්ජින් එකක් දැක්කේ. Thanks you

  • @natureeye6716
    @natureeye6716 4 роки тому +23

    පට්ට මචෝ... මමත් සිනෙක් එකේ කෝස් කලා ඒත් නැව් නැග්ගේ නෑ 😭😭😭😭 ඒත් දැන් ස්වීඩන් වල ආසයි නැවක වැඩ කරන්න ඒත් දැන් මෙතන දාලා යන්නත් බෑ වගේ... මේවා පෙන්නද්දිනම් ආසයි නෑවක වැඩ කරන්න... තැන්ක්ස් බ්‍රෝ

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      ස්තුතියි මචං 💚✌️

    • @swordofgodk1209
      @swordofgodk1209 4 роки тому +1

      Hi, Sweden wala koheda? Man Lund wala inne.

    • @natureeye6716
      @natureeye6716 4 роки тому

      @@swordofgodk1209 Kentucky wla inne bro..

    • @mahindarajapakse2351
      @mahindarajapakse2351 4 роки тому

      land job eka karagena inna. mamath avurudu visi gananak sail karapu Chief Engineer kenek. daen inne Australia wala.

    • @decentmusicband4979
      @decentmusicband4979 4 роки тому

      කවදද කරේ

  • @charithaweerasinghe2146
    @charithaweerasinghe2146 4 роки тому +6

    Wow.. im in pasenger ship i love this your chanel... good job..👍👍👍👍👑💛💛🥂🥂🍾🍾🍾

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 4 роки тому

    ගොඩක් ස්තුතියි නොදැකපු බොහෝ දේවල් පෙන්නුවට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @pamudikodikara3040
    @pamudikodikara3040 3 роки тому +1

    ගොඩක් තැන්ක්යූ ඔයාට හොඳට පැහැදිලි කරනව බලන්න ආසයි....කවදාවත් නොදැකපු දෙයක් මෙහෙම හොඳට බලන්න ලැබුන එකට ගොඩක් සතුටුයි ඉස්සරහටත් මෙහෙම වීඩියෝස් දානකම් බලන් ඉන්නව...හොඳට පරිස්සමින් වැඩ කරන්න ඔයාට සුබ පතනව...bs💕🖤🌸

  • @mindlk4987
    @mindlk4987 3 роки тому +10

    1:36 හිත හොද කලුවා 😁😅💚💚

  • @supunsandaruwan5857
    @supunsandaruwan5857 4 роки тому +7

    Valuable stuff for engine room beginners bro❤️👍🏻 keep it up and congrtz for ur achievement ❤️ and promotion 😉 well done bois🤜🤜🤜

  • @malithrangana9592
    @malithrangana9592 4 роки тому +6

    දැං ඉතිං අමුතුවෙන් අපිට නැවකට නගින්න ඕන නෑ.... ඔයා නිසා නැවේ විස්තර ඔක්කොම දන්නව.... ජය වේවා.... පරිස්සමෙන් 👍💖👍

  • @signatureofenvironment6385
    @signatureofenvironment6385 4 роки тому +1

    ඒක නම් පට්ටයි...ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න...congratulations ..🙏🙏

  • @tiktokofyoutube4779
    @tiktokofyoutube4779 3 роки тому +1

    එල විඩියෝ එක

  • @bagyaisuranga1136
    @bagyaisuranga1136 4 роки тому +5

    බුදුසරණයි අයියා❤️

  • @SantiXs
    @SantiXs 4 роки тому +24

    සුපිරියක් 💪💪

  • @italianosinhalen8383
    @italianosinhalen8383 3 роки тому +4

    Omg, you are doing an amazing job. love your channel ♥️

  • @ParakramaWijerathna
    @ParakramaWijerathna Рік тому

    Thanks lot..malliyaaa...apita kawadawath dakinna nolabena dewal dakinna ida selasuwata..oya kisi pekilimak nethuwa hema dema kiyala dunna..oyata godak pin..oyata wasanawantha anagathayak..BSN..❤😊

  • @himajperera5130
    @himajperera5130 3 роки тому

    නියම කොල්ලෙක්... හොඳටම තියෙනවා වැඩේ

  • @sunilrathnayaka6157
    @sunilrathnayaka6157 3 роки тому +7

    බොහොම ආඩම්බරයි පුතා
    මටත් ඔබ වගේ දරුවන් පස් දෙනෙක් ඉන්නව අපේ රටෙි අය ඔය
    වගේ රැකියා කරන එක හදවතින්ම සතුටුයි ඔබට සුබපතනව
    අපේ ලංකාවේ කීදෙනෙක් වැඩ කරනවද පුතා ?

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 4 роки тому +4

    Sehenna mahansi wela hadapu watinama vlog 1k, 🔥🔥🔥

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බොහොම ස්තුතියි 💚✌️

  • @shineisle2263
    @shineisle2263 3 роки тому +4

    The love of Sri Lankans to your colleagues who supported you, including your chief and second engineers.......
    🙏🌹❤️🇱🇰👍

  • @pushpakumara3195
    @pushpakumara3195 2 роки тому +1

    පලමු වතාවට මම නැවේ වැඩ කිඩ ගැන දැනගත්තෙ පුතා ඔයාට බොහොම ස්තුතිය ඵ්වගේම පිං තෙරුවන් සරණයි

  • @Networking999
    @Networking999 4 роки тому +1

    Sailor oya patta kollek..... Kochchara diga video unath balanna asay.. Oyage presenting unath pattai ahh.... ❤️💙👊👊 Wenama athal akak muhude jeewithe balana aka

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බොහොම ස්තුතියි 💚✌️

  • @keerthikumara7982
    @keerthikumara7982 4 роки тому +4

    Excellent program.congratulations ...👍

  • @madhiwaprabash6220
    @madhiwaprabash6220 4 роки тому +8

    Your comment got a ❤ from The Sailor

  • @heshankaniluminda8143
    @heshankaniluminda8143 4 роки тому +8

    Sailor 💚❤

  • @vihanganimsara2257
    @vihanganimsara2257 3 роки тому +1

    සුපිරි අයියෙ ආ...............

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 роки тому

    ස්තූතියි ඔබට.. හරීම වටිනවා නැවේ හැමදෙයක්ම නිහතමානීව කියලා දුන්නට...👍😊❤️❤️❤️❤️😊👍👍

  • @nawira2353
    @nawira2353 4 роки тому +8

    ╔═══════════╗
    ║ Superb Vlog..
    ║ Infotainment..
    ║ Thank you.. 🙏
    ║⚓️ The Sailor ⚓️
    ╚═══════════╝

  • @thilinarasanga4319
    @thilinarasanga4319 4 роки тому +6

    Niyamayi ayye.👌👌

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      ස්තුතියි 💚✌️

  • @yuwindupathirage4806
    @yuwindupathirage4806 4 роки тому +4

    Niyamai 😍🙌

  • @sanjeewakumara6748
    @sanjeewakumara6748 Рік тому

    සුපිරි සුපිරි බන් හොඳ වැඩක්💪💪💪💪👌👌🌹🌹❤️❤️❤️🌹🌹

  • @akilamax4700
    @akilamax4700 3 роки тому

    දැනුවත් කරාට බොහොම ස්තුති තවත් මේවගෙ විඩිඔ දාන්න ❤️🙏

  • @Hasthika1
    @Hasthika1 4 роки тому +4

    Niyamai Aiye ✌️✌️

  • @sithumsankalpa5455
    @sithumsankalpa5455 4 роки тому +5

    Sailor ⛵ ❤️❤️❤️

  • @shehanratwatte6003
    @shehanratwatte6003 4 роки тому +7

    සාමාන්‍යයෙන් නැවක් යන උපරිම වේගය කීයද ?🤔

    • @asanka689
      @asanka689 4 роки тому

      40 or 50 knots according to Modern ships this is very good speed. but might change speed according to weather condition.

    • @niroshanhmmmaniwhafernando6044
      @niroshanhmmmaniwhafernando6044 4 роки тому

      70th 80th atara mama danna tarama

  • @gayansashitha8194
    @gayansashitha8194 4 роки тому

    වාවු සුපිරි ........ඇත්තටම අපිට මේවගේ දේවල් දකින්න ලැබෙන්නේ නෑ...විඩියෝ එකකින් හරි දැකපු එක ගැන ගොඩක් සතුටුයි .තවත් මේවගේ වීඩියො දාන්න අපිට බලන්න.බුදු සරණයි පරිස්සමෙන් වැඩකරන්න.🖤🖤

  • @pdrasikasewwandi595
    @pdrasikasewwandi595 4 роки тому +1

    ලංකාවට පරිස්සමින් එන්න ලගදි වෙඩින් එකද මගෙන් උණුසුමි සුබ පැතුමි 🙏🙏🙏🙏💐💐💐

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බොහොම ස්තුතියි 💚🙏

  • @paalaboza1579
    @paalaboza1579 4 роки тому +4

    😊😊😊💙💙

  • @dineshtharanga4873
    @dineshtharanga4873 4 роки тому +1

    ජය වෙවා 🙏🙏🙏 පරිස්සමින් ලංකාවට වරෙන් මචො.. ❤️❤️❤️ video eka supriyatama enjoy kara උඹට පිං... ප්‍රශ්න වලින් ඉන්න අපට ඔයාගෙ විඩියෝ එකක් බැලුවාම හිතත් නිදහස් වෙනවා....

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      ජයවේවා 💚✌️

  • @samithekanayaka5543
    @samithekanayaka5543 2 місяці тому

    මාලිමාවට ජයවේවා මල්ලි උබලා වාගේ සුපිරි වැඩ්ඩො තමයි ලංකාවට ඕනේ.. බලමු මේ සැරේවත් දක්ෂ, බුද්දිමත්, සුපිරින්ට තැනක් හම්බ වෙයිද කියලා. 🙏🏽🙏🏽👍🏽👍🏽❤️❤️ජයවේවා බුදුසරණයි, ජේසු පිහිටයි 🙏🏽👍🏽👍🏽❤️❤️😊

  • @wweerasingha9035
    @wweerasingha9035 8 місяців тому

    ජිවිතේට මේවගෙ දෙයක්දක්කෙ.ස්තුතියි 😊

  • @sampathweerathunga804
    @sampathweerathunga804 Рік тому

    ඇත්තටම ගොඩක් වටිනව පැහැදිලි කිරීම