Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නොදකින මුහුදු ජීවිතයේ මාලු අල්ලන්නේ මෙහෙමයි .....මේ වීඩියෝ බලන්න👇 ua-cam.com/video/wzR9nWZycKM/v-deo.htmlsi=0eItzrS-anwXMOEqua-cam.com/video/Yzc3_Etcj5g/v-deo.htmlsi=zSDxYLwAhicfMmETua-cam.com/video/-fqeUFQFjRg/v-deo.htmlsi=c0uaOGWRWHiVEiywඅල්ලන් එන මාලු export කරන්නේ මෙන්න මෙහෙමයි 👇ua-cam.com/video/Wx6Z1G77zWU/v-deo.htmlsi=unUulzFmzHGfuRit
brother mn lolc insurance eke veda karnne, oyata me bottu vala insurance eka katha karala denna barida? sampoorna commtion eka oyata offer karannam. meyalage sabapati kenek athine, eyava katha karagattanam hari
❤❤❤
මිනිස්සු අහිංසකයි හරිම නිහතමානීයි.සියලු ප්‍රාර්ථනා ඉටුවේවා අදත් ආශාවෙන් බැලුව මල්ලි ඔයාගේ විඩියෝ එක ජයශ්‍රී .
හදවතින්ම ස්තුතියි 💖
මේ වගේ මුහුදු ගමනක් අතරතුර හදිසියේවත් තමන්ගේ සගයෙක් මිය ගියොත් මොකක්ද ඊළඟට සිද්ධ වෙන්නේ මුහුදට දානවද???@@wishwatiyubaya
කතාව ඇත්ත ... අපේ රටේ මිනිස්සු කොයි තරම් හොදයිද අහිංසක මිනිසුන් තමයි මේ ඉන්නේ . මේ ජරාජීර්න දේශපාලනය රටේ මිනිස්සු ම්ලේච්ඡ බවට පත්කලා. හැම පුද්ගලයෙකුටම හොද ආර්ථිකය තත්ත්වයක් හිමිවුනානම් අපේ රටේ මිනිසුන් හොරු, මංකොල්ලකාරයො මිනීමරුවො හා කුහකයින් ඉරිසියාකාරයො වෙන්නෙ නෑ.
මමත් නේවි එකේ ඉන්නෙ අපි මේ මනුස්සයන්ගෙම ආරක්ශාවට තමයි හැමදේම කරන්නෙ එයාලට මුහුදෙදි කරදරයක් උනොත් අපි එයාලට උදව් කරනව මේ මිනිස්සු හරි අහින්සක හොද මිනිස්සු එයාලගෙ රස්සවට කිසිම විදිහකින් නේවි එක ප්‍රශ්න දාන්නෙ නෑ නීති විරෝධී දේවල් කරනවනම් විතරයි නේවි එකෙන් අත්තඩංගුවට ගන්නෙ නැත්තම් එයාල ආරක්ශා කරන එක මුහුදෙ ඉන්න අපේ වගකීමක් 😊😊😊
ඔබගේ සේවයට හදවතින්ම ස්තුතියි 💖
ඉන්දියන් කාරයෝ අල්ලපුවාම වෙනම ආතල් එකක් ගන්නවා ,,,,නේද ,,,,අයිස් උඩ වාඩි වෙන්න කියලා 😊😊
බොහොම ස්තුතිය් ඒ නිහතමානී කතාව ඉදිරිපත් කලාට
ආසාවෙන් බලන චැනල් එකක් විශ්ව ටියුබය කියන්නේ .නිවාඩු දවසේ අද,වැව් වලට වැඩිය මුහුදේ 👌 මරු.ධීවර කර්මාන්තයේ නිරතවෙන සියලුම දෙනාට තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි.සියලුම දෙවි වරුන්ගේ ආරක්ෂාවයි....
මම sweden වල ඉන්නේ. එක දවසක මට ලැබුණා මාළු වෙන්දෙසියක් බලන්න යන්න. එහිදී මම දුටුවා හුගක් මාලු මුහුදේදීම filet කරලා වෙන්දේසියට ගේනවා. ඇත්ටටම කිව්වොත් ලංකාවට වඩා තාක්ශනයෙන් දියුණුයි. ඒ වගේම මාළු අල්ලන අය පොහොසත්. නමුත් මේ අය මාස ගණන් මුහුදේ ඉන්නේ නැහැ. අනෙක මෙයාලගේ බෝට්ටු sola power එකෙන් යන්නේ. ඩිසල් වලට වියදමක් නැහැ. මගේ ප්‍රශ්නය තමයි අයි අපිට sola power පාවිචි කරන්න බැරි. එහෙම වුනාම මාළු මිල අඩුයි ඒ වගේම කෙටි කාලයකින් එන නිසා මාළු වල ගුණාත්මක බැවින් වැඩියි. අනෙක මෙයාලා මාලු export කරන්නේද නැහැ. ඒ නිසා රටේ වුමනාවට ඇති තරම් මාළු තියෙනවා. සැමන් අර රතුපාට මාළු import කරනවා නෝවේ රටෙන්. ලංකාවේ මාළු ඇල්ලීම සහ විකිණීම තවමත් ප්‍රාතමික මට්ටමේ තියෙන්නේ කියලා මට හැගෙනවා. මෙයාලට වගේ සිතකරන ගබඩා පහසුකම් ලංකාවට නැහැ. ඒක මාළු වලට මෙන්ම ගොවිතැන් කරන අයටද බල පානවා. එකයි ලංකාවේ දිවරයෝ සහ ගොවියෝ එදා ඉදන්ම දුප්පත්. ඒකට හොද නායකයෙක් ලංකාවට උවමනායි. නැත් නම් මේ වගේ දියුණු ක්‍රම වලට යන්න බැහැ. මේ දීවරයෝ මාලු ඉන්න තැනට redar වලින් යනවා එතකොට කාලය වියදම අඩු වෙනවා. මේ රටේ හැමදේකට හොද ඉගෙනුමක් දෙනවා. ලංකාවේ හුගදෙනෙක් නුගත්. jobb එකක් නැතිකමට මුහුදු යනවා. ඒක වැරදියි. ලංකාවේ ක්‍රමය මුළුමනින්ම වෙනස් කල යුතුයි. නැතිනම් අපේ අයව පිටට පෙනෙන්නේ දුපතක තනිවුනු ගෝත්‍රික පිරිසක් වගේ. යන්නම් වාලේ යනවා ඉන්නම් වලේ ඉන්නවා. ලැබුනොත් කනවා නැත්නම් එක වේලක් කාල බලන් ඉන්නවා. හරි පව් ඒ මිනිස්සු. සුද්දෝ එහෙම නැහැ. හැම දේම ප්ලෑන්. පරදින පැත්ත අඩුයි. හේතුව හැමදේටම නිසි ඉගෙනුමක් පිලි වෙලක් තියෙනවා. අපේ අය හැමදේම දන්නේ බාගයයි. ජීවිතය කෙටියි මේක ඉක්මනට ගෙවිලා යන බව වැටහෙන්නේ නැහැ. වැඩිම වුනොත් අව්රුදු 65. සුද්දා දන්නවා ඉන්පසු මොකද වෙන්නේ කියලා. එයාල ඉන්පසුව විශ්‍රාම ගන්නවා. අපේ අය මැරෙන තුරා දුක්විදිනව. හරි පව්
හිතන්න යමක් ...................
System ekak nathi kama Thama mama th Danna yaluwek innawa fisherman Honda salli thiyanawa pita rataka ape wela thiyenne kisima de kata system ekak nathi eka ekai.
ඔව්.....system එකේ අවුල තියෙන්නේ......
මරු කතාව...හෙලයො කියන්නෙ Adaptation මචං...ඔන්න අත්‍යවශ්‍ය එවා නැතිවෙනකොට තමයි...බොක්ක රත් වෙලා පාරට එන්නේ...😂
Yes
හැමදෙනාම රැකදෙන්න සුරිදුනි කතරගම ❤
එයාලා ගොඩබිමට එන දවසටත් විඩීයෝ එකක් කරන්න පුලුවන් නම් සුපිරි , මේකේම 2 කොටස විදියට, ඔයාගේ විඩියෝ සුපිරි අයියා ❤🎉
උපරිම උත්සාහයක් ගන්නවා.....හදවතින්ම ස්තුතියි 💖
මේ වෑයම රජ වෙන්න නොවේ ජීවත් වෙන්නටයී,,,සියලුම දෙනාට ජේසු පිහිටයි ,,❤️🇱🇰
පැය 12ක් මැරිලා ඇවිත් බත් එක අතේ තියන් ඩයස් අයියගේ වීඩියෝ බලන මම...❤️❤️
ඉදිරියේදී යහපතක් වෙන්න හිතන් වෙනසක් කරමු.... හරිම දිශාවට යමු 🧭🧭🧭🧭🧭
හිතන්න යමක් හැමෝටම .......
අනිවාරෙන් දිශාව වෙනස්ක් කරමු.
Npp 🤭 mge palaweni chandema 💕
Me para Npp thama ekenma.❤🎉
Unuth echchara thami bn
අහිංසක හීන බලාපොරොත්තු සරුවප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා සියලු දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා සෑම මොහොතකම බුදු සරනයි දෙවි පිහිටයී ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ලෝකයේ ඇති සෑම ආගමකම දහමකම පිහිට ආරක්ෂාව ඔබ සියලුම දෙනාට ලැබේවා❤❤❤
ජේසු පිහිටයි හැමෝටම
තෙරුවන් සරණයි... ජේසු පිහිටයි.. සියලුම දේවි රැකවරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. ජිවිතයත් මරණයත් අතර ජීවත්විමට වෙර දරන සියලුම ධීවර ජනතාවට....❤❤❤❤ දමිත් අයියගේ විඩියෝ හැමදාමත් සතුටයි දුකයි හැමදෙම දරාගෙන අාසාවෙන් බලනවා.. කුරුඳු තලන්න යන වාඩී ජිවිතයයි.. මුහුදු ජිවිතයයි ටිකක් සමානයි වගේ හැබැයි.. මුහුදු ජිවිතය නිතරම අනතුරේ.. අැත්තටම රජයෙන් මේ මිනිසුන්ට තියෙන්නෙම කුඩාම්මාගේ සැලකිලි. රටට ඩොලර් හොයලා දෙන දහදුක් විදින මේ මිනිසුන්ට මිටවඩා හොදට සලකන්න රැක බලා ගන්න රජයට පුලුවන් වෙන්න ඔනා.. මහජන ජන්දයෙන් පාර්ලිමෙන්තු ගිහිං මහජන මුදලින් නඩත්තු වෙන ධීවර අැමතියා A/C කාමරවල කැරකෙන පුටුවල මිදි අැපල් කකා හැමනෙනවා.. උෟට මේ මිනිසුන් ගැන වගක්වත් නෑ.. තව පෝය තුනක් හතරක් නේ තියෙන්නේ. ඔය පරගති ගති අැති කූතාඩි මෝඩ මූසල සක්කිලි..තිරිසන් හැත්ත අතුගාලා දාලා අනුර කුමාර රජකරවලා මාලිමාව අාන්ඩුවක් යටතේ දුප්පත් මිනිහට පිහිටක් තියන රජයක් බිහිකර ගනිමු....❤❤❤❤
හිතන්න යමක්.........💖
අහිංසක ජීවිත .ජය වේවා.
පටන්ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයි එදා කලේ ඉදන්ම අයියා දන වැඩියො බලනවා පටන් ගත්ත තැන වගේ නෙමෙයි අද ඇත්තටම සතුටුයි අයියේ දිගටම කරගෙන යන්න ජයෙන් ජයම පතනවා ❤️❤️💎
අපි හැමෝම ගොඩ යන්න නම් මේ පාරවත් උබලගෙ අයිතිය හරි එකෙක් වෙනුවෙන් පාවිච්චි කරපල්ල.... 😊
හිතන්න යමක් .............
Sangiha@@wishwatiyubaya
කොච්චර අවදානම් රස්සාවක්ද..රැක දේවා සියලු දෙනා..❤❤❤❤
Ghila awama video ekak danman supiri
උත්සාහයක් ගමු.....👍
ඉල්ලීමක් like 1000k
👍
බෝට්ටු රස්සාවේ වැදගත්ම සහ ආසම කොටස කෑම වෙලාව...බෝට්ටු බත් ❤️😋
ස්තුතියි 💖
බුදුසරණයි🙏 ජේසු පිහිටයි🙏
හොද කොලටියක් තියන සුපිරි සෙට් එකක් ඉන්නෙ සේරටම දෙවොල් දෙවි පිහිටයි ❤ ජය
සියලුම යහපත් වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤
සියලු දෙවි දේවතාවන්ගේ පිහිටඉ ආරක්ෂාවයි 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕💕💕💕💕💕👈👈👈👈
ගොඩක් දියුණු රටවල් වල පොෂණ අවශ්‍යතාවයෙන් භාගයක් ම දියර කර්මාන්තය තමා
අනිවාර්යයෙන්ම .....මත්ස්‍ය ප්‍රෝටීන තමයි ලොව ජනප්‍රීය .....
සුපිරිම Video එකක්. නුවර අපිට ඕවා දකින්ටවත් නෑ. අද තමයි මෙහෙමවත් දැක්කේ සහ දේවල් දැනගත්තේ. Thank you so much & keep up this work.
අද තමයි මම පළමුවෙන්ම බැලුවේ දකිනකොට හරිම දුකයි දේවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ජේසු පිහිටයි
ආසාවෙන් බලන චැනල් එකක් මේක දමිත් අයියා..❤❤❤ වැව් වලට වඩා මුහුදෙ වීඩියො ආතල්..😊❤
ස්තුතියි 👍
Fishing වලට බැන්නාට සමහර රටවල් වල ඕකෙන් දියුණු වෙනවා උපාසක සභාව නිවන් සුව
යතාර්ථය අවභෝද කරගත යුතුයි හැමෝම......රටක් දියුණු වෙන්නනම් ඒ රට සතු සම්පත් නිසි කලමනාකරණය තුලින් නිශ්පාදන ආර්තීකයක් නිර්මානය කල යුතුයි....හැම විටම රටට විදේශීය විනිමය ගලා එන ක්‍රම නිර්මාණය කල යුතුයි .........එසේ නොමැතිව කවමදාවත් දියුනු රටක් වෙන්න බෑ.......
@@wishwatiyubaya ඔව් එක තමා අයියා ලන්කාවට වෙලා තියෙන්නෙ
@@wishwatiyubaya අපේ රටෙ ඇත්ත දන්නේ ටිකයි ඇත්ත තමා මිනිසා ආරම්භයෙ පටන් සර්ව භක්ෂක සත්වයෙක්
සතුටුයි මම වගෙම ඇත්ත දන්න කෙනෙක් හම්බවුන එක ගැන
ඕකේ මහා ලොකු කතාවක් තියෙනවා....... ඒක දන්නෝ දනිති....
පරිස්සමෙන් ජය වේවා ජෙසු පිහිට ලැබේවා ❤සහො
Hamoma balanna watina video ekak..ahinsaka dahiriya sampanna minissu..aniwaryen jeewitha saru saara wenna ona..rate horu tika posath nowi..rajaye deewara amaithiya athulu karya mandalaya hamadama budi..balapalla me ahinsakayo dhiha..jayawewa vishwa tubeyata..☺👍👍👍
හිතන්න යමක්..........ස්තුතියි 💖
ඔබට ගොඩක්ම සතුත්‍යි අපි කවදාවත් දැකල නැ කවමදාකවත් බොට්ටුවෙ යන සැමදෙනාටම සියලු දෙවි රෙකවරන්‍ය වෙවා
Budusarani ❤Jesu pihitai siyalu denatama
Doing great job brother I feel like staying in sri lanka ❤
Thank you so much .....💖
පට්ට ආදරෙයි මෙි විඩියෝ එකට මගේත් ජෙබි ඒක දන්නෙ නැති අයට දැන ගන්න පුළුවන් විජියට විඩියෝ එක තියෙනවා පට්ට අයියා 💗🙂
මේ වීඩියෝව බලන්න👇 ua-cam.com/video/_Odlbx0ISXA/v-deo.htmlsi=1c07XDIuxRQa0_KW
ඔයාගේ video වල තියෙන්නෙ වෙනම රහක් අියියෙ . ❤️
සාගර මාතා පිහිටයි 🙏🙏🙏
ගොවියට හරි හමන් මිලක් නෑ දීවරයට හරි හමන් මිලක් නෑ...අනේ අපේ රටේ අහිංසක මිනිස්සු..මේ පාරවත් මේ පාදඩ ක්‍රමේ වෙනස් කරගන්න ඕන...මේවා දකිනකොට පුදුම වේදනාවක් එන්නේ...මේත් අපේම අහිංසක මිනිස්සුනේ😢😢😢
හිතන්න යමක්.......
ඊලගට මාලිමාවේ මහජන ආන්ඩුවක් ගේන්න වැඩ කරන්න ලස්සන සතුටු ජිවිතයක් ගෙවන්න පුළුවන්
හිතන්න යමක්......
මරම කටිටක් කන්න ඔනා නෙද දමිත් අයියෙ මුහුදේ යනවා කියන්නත් මරයා සමග සල්ලමක් තමා නෙද❤
ඔව්....අනිවාර්යයෙන්ම
Hey aiya ko sulochana dekke na kalakin,,,love from europe💖💖💖💖
Thanks 💖
තෙරුවන් සරණයි.ජේසු පිහිටයි හැවෝටම..!
අයියේ ආයෙත් මාස දෙකකින් ආයෙත් එද්දි මාළු බාන විදිය ඉතිරි වැඩ ටිකත් පෙන්නන්න. ජය හා සතුට ❤ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 🇦🇪
උත්සාහයක් ගමු.....හදවතින්ම ස්තුතියි 💖
අද ප්‍රථම වතාවට මේක දැක්කේ හරිම වැදගත් 😊
Supiri malu allanawa supiriyak 🎉🎉❤
❤❤❤😊😂😂🎉🎉😢😢😮😮😅😅😊😊
Ahinsaka manusyo pau 😢😢❤❤❤
ධීවර රැකියාවේ යතාර්ථය .....
Lankawata. Parana pawichchi karana reader japawalin aran aduwata ewanna puluwan ekenma🎉❤
සුපිරි 👍
එයාල එක්ක යන්න පුලුවන්නන් සුපිරි ❤❤❤ නියම video එකක්. ❤
උත්සාහයක් ගමු...
දම්මෝ....ආසාවෙන බැලුවා. අපේ ගයියත් ඉන්නවා. සතුටුයි උබලා දෙන්නම දැක්ක එක ගැන ❤❤❤ නියමයි බන් ❤❤❤
හදවතින්ම ස්තුතියි brother 💖
හැමදෙනාම රැක දේවා...සියලු පවුල් සුරක්ෂිත වේවා❤️...ජය වේවා හැමෝටම🙏
Adath supiriyak thama aiyeee ❤❤❤
Aiye oyade widio lassanai
නිහතමානී සුන්දර මිනිසෙක් ❤ එයාල ආපු දවසටත් video එකක් කරන්න ❤ජයවෙවා🎉
උත්සාහයක් ගමු.....ස්තුතියි 💖
වීඩියෝ එක ඉවරවෙච්ච විදියත් පට්ට...❤❤
කහා ඉහලා හැම දේම කරලා යන්නේ බොරැ වැඩක් තමුන් අදහාන ආගම හිතින් වැදලා කරලා ගියානමි ඉවරයි හැම දෙම කරලා යනවා ඒ අසරණ මිනිස්සු හැමදාම එකම තැන ඔය තරන් දෙවියෝ ඉන්නවනමිි කන්න බොන්න නැති අය කොචිිචර මෙ ලොකෙ ඉන්නවද
ඒ ඔබගේ අදහස සහ විශ්වාසය ......එක් එක් පුද්ගලයාගේ හැගීම් දැනීම් වෙනස්....ඇදහිලි වෙනස්.....ඔවුන්ගේ කැමැත්ත.....කහ සහ ලුණු ඉසීම තුලින් ගොඩබිම තුලින් බෝට්ටුවට ආ විශබීජ විනාශ වෙනවා.....දුම ඇල්ලීමෙන් වෙන්නෙත් එයමයි.....මුහුදෙදී නිරෝගිමත්ව රැකියාව කිරීමට එයින් ඉඩ සැලසෙනවා......පාරම්පරික ක්‍රම වල යම් සැගවුන යහපත් දේවල් තිබෙනවා......මම හිතනවා ඒකේ වරදක් නෑ කියලා.....එයින් ඔවුන්ට මානසික සුවයකුත් ලැබෙනවා.....
ඔබගේ අදහසත් මරු.. ඔව් ඉතිං දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නවා කියනවානේ.. එකෙක් රුපියල ගානේ දුන්නත් තිස්තුන් කොටියක්නේ... පරම්පරා ගානකට සෑපේ ඉන්න පුලුවන්. එ්ත්... සහෝ.. මේ විශ්වයේ පුදුම බලයක් නොපෙනෙන බලවේග තියෙනවා. සමහර මිනිසුන් එවාගෙන් පිහිට ලබනවා.. අවිද්‍යයාවම කියන්නත් බෑ.. විද්‍යවේ දියූණූවත් වීනාශයක් කියලා තේෙරනවානේ. ඩුබායිවල කෘතිම වැස්ස.. ඉරාකය ඊවාලයෙ යුද්ධය. හොදම උදාහරන.. කවුරු වුනත් අදහන අාගමක් දහමක් නැතුව ජිවිත ගමන යන්න බෑ..
Godak wadagath wena video ekak api dannati godak dewal muhude dena gattha dp hamotama.❤❤🤗🙏🙏🙏
අදත් සුපිරියක් ❤
❤ අසම චරිතයක් තමා
ඔක්කොම බැලුවා, ආසයි. ගොඩාක් ස්තුතියි . ❤❤❤ හැමෝටම
නියමයි දමිත් අයියා ❤ අපි බහරේන් සෙට් ඒක
අයියේ, ආයේ ඔය බෝට්ටුව එන දවසත් දැන ගෙන එදාටත් වීඩියෝ එකක් කරන්න. එතකොට මරු.
Ekenma aderei oyata th bro MN atttama awnka minissu nta sehenna kemathi❤
ආසාවෙන් විඩියො එක බැලුවේ මං විතර ද ආදරෙයි ඔක්කොටම❤❤❤❤❤
Aiya vlog ak maru godk dawl dangtha.Dane nthi dewl antima tapra wnkla aswn baluw aiya...❤👊🔥💯
පිරිමි අත් වලින් උයන කෑම ගොඩක් රසයි 🥰
අනිවාර්යයෙන්ම 👍
සුපිරි වැඩසටහනක්, ජයවේව
මාත් රස්සාවට ගියා කුඩාවැල්ලෙන් ❤❤
Me kiyana tharam padiyak ganna puluwanda machan, ❤
සුපිරි ප්‍රෝග්‍රම් එකක් සහෝ
Weda iwara wela apu gaman onna beluwa video aka.paw ithin minissu jivath wenna loku dukak widinawa...
ඇත්තටම වටිනවා උතුරන්න හරියන්න ඕන ඔයාලා වගේ අයට 😢🙏🙏🙏
මන් දැන් අවු 12 ක් නාන්නේ මුනකට හොදන්නෙ ලුනුවතුර තමයි☝ දුක තමයි හැමොටම ආදරෙයි ❤ 😮🇲🇴🇱🇰🇱🇰🇱🇰
දුක් විඳින වෙහෙස වෙන මොවුන්ගේ සිහින සැබෑ වේවා!!🙏
Atra madeya tami hamba krnne ape rate gowiynti dewrynte laben dayk na ne padum tami ape rate istwr melak na aki
මාළුන්ට ඔලුවට දෙන පාරම දෙන්න අප්පා ඔය හොරා කන්න එන උන්ට, මාලුන්ටත් ආස හිතෙයි...
වටින වැඩක්
මාත් ආසයි එක පාරක් හරි ඔහොම යන්න. ලොකු කට්ටක් තමා එත් අයේ ජිවිතේට ලොකු අද්දැකිමක් . ඔයාලා ආර්තිකය පැත්තෙන් ජතික විරයො . රටක් විදිහට එක ප්‍රතිපත්තියක් ඇති උන දවසට මේ කාර්මාන්ත දියුනු වෙයි..
Oya nisa thamai ayya mahema hari baluwe.godak asawen baluwe
Thank you for recording such an interesting story aiye..
Jayama wewa ♥️♥️♥️♥️♥️From Italy
මේ පැත්තට ආවේ නම් අදමයි. ජය❤
මෙවැනි වීඩියෝ ගෙන ආවාට බොහොම පිංතෙරුවන් සරණයි 🙂
දෙවොල් දෙවි පිහිටයි ධීවර මහත්තුරු ඔක්කොටොම ❤ ආදරෙයී දමිත් අයියා
සුබ රැකියාවක් ❤
ජය වේවා කොල්ලනේ !!!
අයියේ අනිවාර්යයෙන් මේ කට්ටිය ගොඩට එන වීඩියෝ එකක් ඕනේ ❤ආදරෙයි 💝
උත්සාහයක් ගන්නම් ......👍
සහොදරයා..! අදත් සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 200k Subs ගහමු.
අනිවාර්යයෙන්ම 200k ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා........👍හදවතින්ම ස්තුතියි සහෝදරයා ...ඔබ ලබාදෙන සහයෝගයට ....💖🙏💖
සියලු දෙනාට දෙවොල් දෙවි පිහිටයි ❤❤🙋♂️🙏🙏🙏
kochchra asaranda me menissu hema thenama wanchawa insurance ekenma horakananwa malaimawa ekama wesaduma
හිතන්න යමක්.....
Lankawe hama bottuwakatama t56 denawa mama janadi pathi unoth baya nhathuwa muhudu yanda
අම්මෝ ....................🙏
Supiri Boss❤❤❤
ekamasayaka mada bagayee veddi thava video ekk danna...apata balannna
අනුර සහෝදරයා , ආපු ගමන් ,ඔයාලා දුක් විදින්න ඕනනැ පුතා
හිතන්න යමක්....................
දැන් අපි මාර සැපේ ඉන්නෙ😂😂😂
Good jobs first time see like this video.thanks.
Aiye maru..hode..😮😮❤
Videos hamadam balanwa
පිටරටින් මාළු, උම්බලකඩ, ටින් මාළු සේරම ගේනවා. ඔය ආනයනකරුවො සේරම මජර දේශපාලුයන්ගෙ බත් බැලයො. උන්ගෙ අතට කුට්ටියක් දෙනවනම් ඕන ජරාවක් ගෙනෙයි. මතකනෙ එකෙක් කුණු කන්ටේනර් පවා ගෙනාවා. දැන්වත් මේ කරුමක්කාර ක්‍රමය වෙනස් කරමු සහෝදරයා. දැනට ප්‍රධාන අපේක්ෂකයන් අතරින් අනුර සහෝදරයා උවමනාවන් ඇතිව එහාට මෙහාට පනින ගෙම්බො ගාවගන්නෙ නැතුව විශ්වාසයක් ඇති කරගෙන යනවා. වෙනසක් කරමු සහෝදරයා.👍🧭
ස්තුතියි ....හිතන්න යමක්.....
Budu saranai hamotama 🙏
බුදු සරණයි ජෙසු පිහිටයි සියලුම දෙනාට
මහ සයුරේ ගැබුරු දියේ ගෙවන ජිවිතේසන්තාපේ සෝක තැවුල් නැ අපේ සිතේසම්පත් සොයාලා ඔරුවේ නැගිලාඅපි වෙරළ බලා පදිමු යාලුවේ❤🚤
තෙරුවන් සරණයි සියලු දෙනාටම
නොදකින මුහුදු ජීවිතයේ මාලු අල්ලන්නේ මෙහෙමයි .....මේ වීඩියෝ බලන්න👇
ua-cam.com/video/wzR9nWZycKM/v-deo.htmlsi=0eItzrS-anwXMOEq
ua-cam.com/video/Yzc3_Etcj5g/v-deo.htmlsi=zSDxYLwAhicfMmET
ua-cam.com/video/-fqeUFQFjRg/v-deo.htmlsi=c0uaOGWRWHiVEiyw
අල්ලන් එන මාලු export කරන්නේ මෙන්න මෙහෙමයි 👇
ua-cam.com/video/Wx6Z1G77zWU/v-deo.htmlsi=unUulzFmzHGfuRit
brother mn lolc insurance eke veda karnne, oyata me bottu vala insurance eka katha karala denna barida? sampoorna commtion eka oyata offer karannam. meyalage sabapati kenek athine, eyava katha karagattanam hari
❤❤❤
මිනිස්සු අහිංසකයි හරිම නිහතමානීයි.සියලු ප්‍රාර්ථනා ඉටුවේවා අදත් ආශාවෙන් බැලුව මල්ලි ඔයාගේ විඩියෝ එක ජයශ්‍රී .
හදවතින්ම ස්තුතියි 💖
මේ වගේ මුහුදු ගමනක් අතරතුර හදිසියේවත් තමන්ගේ සගයෙක් මිය ගියොත් මොකක්ද ඊළඟට සිද්ධ වෙන්නේ මුහුදට දානවද???@@wishwatiyubaya
කතාව ඇත්ත ... අපේ රටේ මිනිස්සු කොයි තරම් හොදයිද අහිංසක මිනිසුන් තමයි මේ ඉන්නේ . මේ ජරාජීර්න දේශපාලනය රටේ මිනිස්සු ම්ලේච්ඡ බවට පත්කලා. හැම පුද්ගලයෙකුටම හොද ආර්ථිකය තත්ත්වයක් හිමිවුනානම් අපේ රටේ මිනිසුන් හොරු, මංකොල්ලකාරයො මිනීමරුවො හා කුහකයින් ඉරිසියාකාරයො වෙන්නෙ නෑ.
මමත් නේවි එකේ ඉන්නෙ අපි මේ මනුස්සයන්ගෙම ආරක්ශාවට තමයි හැමදේම කරන්නෙ එයාලට මුහුදෙදි කරදරයක් උනොත් අපි එයාලට උදව් කරනව මේ මිනිස්සු හරි අහින්සක හොද මිනිස්සු එයාලගෙ රස්සවට කිසිම විදිහකින් නේවි එක ප්‍රශ්න දාන්නෙ නෑ නීති විරෝධී දේවල් කරනවනම් විතරයි නේවි එකෙන් අත්තඩංගුවට ගන්නෙ නැත්තම් එයාල ආරක්ශා කරන එක මුහුදෙ ඉන්න අපේ වගකීමක් 😊😊😊
ඔබගේ සේවයට හදවතින්ම ස්තුතියි 💖
ඉන්දියන් කාරයෝ අල්ලපුවාම වෙනම ආතල් එකක් ගන්නවා ,,,,නේද ,,,,අයිස් උඩ වාඩි වෙන්න කියලා 😊😊
බොහොම ස්තුතිය් ඒ නිහතමානී කතාව ඉදිරිපත් කලාට
ආසාවෙන් බලන චැනල් එකක් විශ්ව ටියුබය කියන්නේ .නිවාඩු දවසේ අද,වැව් වලට වැඩිය මුහුදේ 👌 මරු.ධීවර කර්මාන්තයේ නිරතවෙන සියලුම දෙනාට තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි.සියලුම දෙවි වරුන්ගේ ආරක්ෂාවයි....
හදවතින්ම ස්තුතියි 💖
මම sweden වල ඉන්නේ. එක දවසක මට ලැබුණා මාළු වෙන්දෙසියක් බලන්න යන්න. එහිදී මම දුටුවා හුගක් මාලු මුහුදේදීම filet කරලා වෙන්දේසියට ගේනවා. ඇත්ටටම කිව්වොත් ලංකාවට වඩා තාක්ශනයෙන් දියුණුයි. ඒ වගේම මාළු අල්ලන අය පොහොසත්. නමුත් මේ අය මාස ගණන් මුහුදේ ඉන්නේ නැහැ. අනෙක මෙයාලගේ බෝට්ටු sola power එකෙන් යන්නේ. ඩිසල් වලට වියදමක් නැහැ. මගේ ප්‍රශ්නය තමයි අයි අපිට sola power පාවිචි කරන්න බැරි. එහෙම වුනාම මාළු මිල අඩුයි ඒ වගේම කෙටි කාලයකින් එන නිසා මාළු වල ගුණාත්මක බැවින් වැඩියි. අනෙක මෙයාලා මාලු export කරන්නේද නැහැ. ඒ නිසා රටේ වුමනාවට ඇති තරම් මාළු තියෙනවා. සැමන් අර රතුපාට මාළු import කරනවා නෝවේ රටෙන්. ලංකාවේ මාළු ඇල්ලීම සහ විකිණීම තවමත් ප්‍රාතමික මට්ටමේ තියෙන්නේ කියලා මට හැගෙනවා. මෙයාලට වගේ සිතකරන ගබඩා පහසුකම් ලංකාවට නැහැ. ඒක මාළු වලට මෙන්ම ගොවිතැන් කරන අයටද බල පානවා. එකයි ලංකාවේ දිවරයෝ සහ ගොවියෝ එදා ඉදන්ම දුප්පත්. ඒකට හොද නායකයෙක් ලංකාවට උවමනායි. නැත් නම් මේ වගේ දියුණු ක්‍රම වලට යන්න බැහැ. මේ දීවරයෝ මාලු ඉන්න තැනට redar වලින් යනවා එතකොට කාලය වියදම අඩු වෙනවා. මේ රටේ හැමදේකට හොද ඉගෙනුමක් දෙනවා. ලංකාවේ හුගදෙනෙක් නුගත්. jobb එකක් නැතිකමට මුහුදු යනවා. ඒක වැරදියි. ලංකාවේ ක්‍රමය මුළුමනින්ම වෙනස් කල යුතුයි. නැතිනම් අපේ අයව පිටට පෙනෙන්නේ දුපතක තනිවුනු ගෝත්‍රික පිරිසක් වගේ. යන්නම් වාලේ යනවා ඉන්නම් වලේ ඉන්නවා. ලැබුනොත් කනවා නැත්නම් එක වේලක් කාල බලන් ඉන්නවා. හරි පව් ඒ මිනිස්සු. සුද්දෝ එහෙම නැහැ. හැම දේම ප්ලෑන්. පරදින පැත්ත අඩුයි. හේතුව හැමදේටම නිසි ඉගෙනුමක් පිලි වෙලක් තියෙනවා. අපේ අය හැමදේම දන්නේ බාගයයි. ජීවිතය කෙටියි මේක ඉක්මනට ගෙවිලා යන බව වැටහෙන්නේ නැහැ. වැඩිම වුනොත් අව්රුදු 65. සුද්දා දන්නවා ඉන්පසු මොකද වෙන්නේ කියලා. එයාල ඉන්පසුව විශ්‍රාම ගන්නවා. අපේ අය මැරෙන තුරා දුක්විදිනව. හරි පව්
හිතන්න යමක් ...................
System ekak nathi kama Thama mama th Danna yaluwek innawa fisherman Honda salli thiyanawa pita rataka ape wela thiyenne kisima de kata system ekak nathi eka ekai.
ඔව්.....system එකේ අවුල තියෙන්නේ......
මරු කතාව...හෙලයො කියන්නෙ Adaptation මචං...ඔන්න අත්‍යවශ්‍ය එවා නැතිවෙනකොට තමයි...බොක්ක රත් වෙලා පාරට එන්නේ...😂
Yes
හැමදෙනාම රැකදෙන්න සුරිදුනි කතරගම ❤
හදවතින්ම ස්තුතියි 💖
එයාලා ගොඩබිමට එන දවසටත් විඩීයෝ එකක් කරන්න පුලුවන් නම් සුපිරි , මේකේම 2 කොටස විදියට, ඔයාගේ විඩියෝ සුපිරි අයියා ❤🎉
උපරිම උත්සාහයක් ගන්නවා.....හදවතින්ම ස්තුතියි 💖
මේ වෑයම රජ වෙන්න නොවේ ජීවත් වෙන්නටයී,,,සියලුම දෙනාට ජේසු පිහිටයි ,,❤️🇱🇰
හදවතින්ම ස්තුතියි 💖
පැය 12ක් මැරිලා ඇවිත් බත් එක අතේ තියන් ඩයස් අයියගේ වීඩියෝ බලන මම...❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
ඉදිරියේදී යහපතක් වෙන්න හිතන් වෙනසක් කරමු.... හරිම දිශාවට යමු 🧭🧭🧭🧭🧭
හිතන්න යමක් හැමෝටම .......
අනිවාරෙන් දිශාව වෙනස්ක් කරමු.
Npp 🤭 mge palaweni chandema 💕
Me para Npp thama ekenma.❤🎉
Unuth echchara thami bn
අහිංසක හීන බලාපොරොත්තු සරුවප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා සියලු දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා සෑම මොහොතකම බුදු සරනයි දෙවි පිහිටයී ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ලෝකයේ ඇති සෑම ආගමකම දහමකම පිහිට ආරක්ෂාව ඔබ සියලුම දෙනාට ලැබේවා❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
ජේසු පිහිටයි හැමෝටම
හදවතින්ම ස්තුතියි 💖
තෙරුවන් සරණයි... ජේසු පිහිටයි.. සියලුම දේවි රැකවරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. ජිවිතයත් මරණයත් අතර ජීවත්විමට වෙර දරන සියලුම ධීවර ජනතාවට....❤❤❤❤ දමිත් අයියගේ විඩියෝ හැමදාමත් සතුටයි දුකයි හැමදෙම දරාගෙන අාසාවෙන් බලනවා.. කුරුඳු තලන්න යන වාඩී ජිවිතයයි.. මුහුදු ජිවිතයයි ටිකක් සමානයි වගේ හැබැයි.. මුහුදු ජිවිතය නිතරම අනතුරේ.. අැත්තටම රජයෙන් මේ මිනිසුන්ට තියෙන්නෙම කුඩාම්මාගේ සැලකිලි. රටට ඩොලර් හොයලා දෙන දහදුක් විදින මේ මිනිසුන්ට මිටවඩා හොදට සලකන්න රැක බලා ගන්න රජයට පුලුවන් වෙන්න ඔනා.. මහජන ජන්දයෙන් පාර්ලිමෙන්තු ගිහිං මහජන මුදලින් නඩත්තු වෙන ධීවර අැමතියා A/C කාමරවල කැරකෙන පුටුවල මිදි අැපල් කකා හැමනෙනවා.. උෟට මේ මිනිසුන් ගැන වගක්වත් නෑ.. තව පෝය තුනක් හතරක් නේ තියෙන්නේ. ඔය පරගති ගති අැති කූතාඩි මෝඩ මූසල සක්කිලි..තිරිසන් හැත්ත අතුගාලා දාලා අනුර කුමාර රජකරවලා මාලිමාව අාන්ඩුවක් යටතේ දුප්පත් මිනිහට පිහිටක් තියන රජයක් බිහිකර ගනිමු....❤❤❤❤
හිතන්න යමක්.........💖
අහිංසක ජීවිත .ජය වේවා.
හදවතින්ම ස්තුතියි 💖
පටන්ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයි එදා කලේ ඉදන්ම අයියා දන වැඩියො බලනවා පටන් ගත්ත තැන වගේ නෙමෙයි අද ඇත්තටම සතුටුයි අයියේ දිගටම කරගෙන යන්න ජයෙන් ජයම පතනවා ❤️❤️💎
හදවතින්ම ස්තුතියි 💖
අපි හැමෝම ගොඩ යන්න නම් මේ පාරවත් උබලගෙ අයිතිය හරි එකෙක් වෙනුවෙන් පාවිච්චි කරපල්ල.... 😊
හිතන්න යමක් .............
Sangiha@@wishwatiyubaya
කොච්චර අවදානම් රස්සාවක්ද..රැක දේවා සියලු දෙනා..❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Ghila awama video ekak danman supiri
උත්සාහයක් ගමු.....👍
ඉල්ලීමක් like 1000k
👍
බෝට්ටු රස්සාවේ වැදගත්ම සහ ආසම කොටස කෑම වෙලාව...බෝට්ටු බත් ❤️😋
ස්තුතියි 💖
බුදුසරණයි🙏 ජේසු පිහිටයි🙏
හදවතින්ම ස්තුතියි 💖
හොද කොලටියක් තියන සුපිරි සෙට් එකක් ඉන්නෙ සේරටම දෙවොල් දෙවි පිහිටයි ❤ ජය
හදවතින්ම ස්තුතියි 💖
සියලුම යහපත් වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤
හදවතින්ම ස්තුතියි 💖
සියලු දෙවි දේවතාවන්ගේ පිහිටඉ ආරක්ෂාවයි 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕💕💕💕💕💕👈👈👈👈
හදවතින්ම ස්තුතියි 💖
ගොඩක් දියුණු රටවල් වල පොෂණ අවශ්‍යතාවයෙන් භාගයක් ම දියර කර්මාන්තය තමා
අනිවාර්යයෙන්ම .....මත්ස්‍ය ප්‍රෝටීන තමයි ලොව ජනප්‍රීය .....
සුපිරිම Video එකක්. නුවර අපිට ඕවා දකින්ටවත් නෑ. අද තමයි මෙහෙමවත් දැක්කේ සහ දේවල් දැනගත්තේ. Thank you so much & keep up this work.
හදවතින්ම ස්තුතියි 💖
අද තමයි මම පළමුවෙන්ම බැලුවේ දකිනකොට හරිම දුකයි දේවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ජේසු පිහිටයි
හදවතින්ම ස්තුතියි 💖
ආසාවෙන් බලන චැනල් එකක් මේක දමිත් අයියා..❤❤❤ වැව් වලට වඩා මුහුදෙ වීඩියො ආතල්..😊❤
ස්තුතියි 👍
Fishing වලට බැන්නාට සමහර රටවල් වල ඕකෙන් දියුණු වෙනවා උපාසක සභාව නිවන් සුව
යතාර්ථය අවභෝද කරගත යුතුයි හැමෝම......රටක් දියුණු වෙන්නනම් ඒ රට සතු සම්පත් නිසි කලමනාකරණය තුලින් නිශ්පාදන ආර්තීකයක් නිර්මානය කල යුතුයි....හැම විටම රටට විදේශීය විනිමය ගලා එන ක්‍රම නිර්මාණය කල යුතුයි .........එසේ නොමැතිව කවමදාවත් දියුනු රටක් වෙන්න බෑ.......
@@wishwatiyubaya ඔව් එක තමා අයියා ලන්කාවට වෙලා තියෙන්නෙ
@@wishwatiyubaya අපේ රටෙ ඇත්ත දන්නේ ටිකයි ඇත්ත තමා මිනිසා ආරම්භයෙ පටන් සර්ව භක්ෂක සත්වයෙක්
සතුටුයි මම වගෙම ඇත්ත දන්න කෙනෙක් හම්බවුන එක ගැන
ඕකේ මහා ලොකු කතාවක් තියෙනවා....... ඒක දන්නෝ දනිති....
පරිස්සමෙන් ජය වේවා
ජෙසු පිහිට ලැබේවා ❤
සහො
හදවතින්ම ස්තුතියි 💖
Hamoma balanna watina video ekak..ahinsaka dahiriya sampanna minissu..aniwaryen jeewitha saru saara wenna ona..rate horu tika posath nowi..rajaye deewara amaithiya athulu karya mandalaya hamadama budi..balapalla me ahinsakayo dhiha..jayawewa vishwa tubeyata..☺👍👍👍
හිතන්න යමක්..........ස්තුතියි 💖
ඔබට ගොඩක්ම සතුත්‍යි අපි කවදාවත් දැකල නැ කවමදාකවත් බොට්ටුවෙ යන සැමදෙනාටම සියලු දෙවි රෙකවරන්‍ය වෙවා
හදවතින්ම ස්තුතියි 💖
Budusarani ❤Jesu pihitai siyalu denatama
හදවතින්ම ස්තුතියි 💖
Doing great job brother I feel like staying in sri lanka ❤
Thank you so much .....💖
පට්ට ආදරෙයි මෙි විඩියෝ එකට මගේත් ජෙබි ඒක දන්නෙ නැති අයට දැන ගන්න පුළුවන් විජියට විඩියෝ එක තියෙනවා පට්ට අයියා 💗🙂
මේ වීඩියෝව බලන්න👇
ua-cam.com/video/_Odlbx0ISXA/v-deo.htmlsi=1c07XDIuxRQa0_KW
ඔයාගේ video වල තියෙන්නෙ වෙනම රහක් අියියෙ . ❤️
හදවතින්ම ස්තුතියි 💖
සාගර මාතා පිහිටයි 🙏🙏🙏
ස්තුතියි 💖
ගොවියට හරි හමන් මිලක් නෑ දීවරයට හරි හමන් මිලක් නෑ...
අනේ අපේ රටේ අහිංසක මිනිස්සු..මේ පාරවත් මේ පාදඩ ක්‍රමේ වෙනස් කරගන්න ඕන...මේවා දකිනකොට පුදුම වේදනාවක් එන්නේ...මේත් අපේම අහිංසක මිනිස්සුනේ😢😢😢
හිතන්න යමක්.......
ඊලගට මාලිමාවේ මහජන ආන්ඩුවක් ගේන්න වැඩ කරන්න ලස්සන සතුටු ජිවිතයක් ගෙවන්න පුළුවන්
හිතන්න යමක්......
මරම කටිටක් කන්න ඔනා නෙද දමිත් අයියෙ මුහුදේ යනවා කියන්නත් මරයා සමග සල්ලමක් තමා නෙද❤
ඔව්....අනිවාර්යයෙන්ම
Hey aiya ko sulochana dekke na kalakin,,,love from europe💖💖💖💖
Thanks 💖
තෙරුවන් සරණයි.ජේසු පිහිටයි හැවෝටම..!
ස්තුතියි 💖
අයියේ ආයෙත් මාස දෙකකින් ආයෙත් එද්දි මාළු බාන විදිය ඉතිරි වැඩ ටිකත් පෙන්නන්න. ජය හා සතුට ❤ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 🇦🇪
උත්සාහයක් ගමු.....හදවතින්ම ස්තුතියි 💖
අද ප්‍රථම වතාවට මේක දැක්කේ හරිම වැදගත් 😊
හදවතින්ම ස්තුතියි 💖
Supiri malu allanawa supiriyak 🎉🎉❤
❤❤❤😊😂😂🎉🎉😢😢😮😮😅😅😊😊
හදවතින්ම ස්තුතියි 💖
Ahinsaka manusyo pau 😢😢❤❤❤
ධීවර රැකියාවේ යතාර්ථය .....
Lankawata. Parana pawichchi karana reader japawalin aran aduwata ewanna puluwan ekenma🎉❤
සුපිරි 👍
එයාල එක්ක යන්න පුලුවන්නන් සුපිරි ❤❤❤ නියම video එකක්. ❤
උත්සාහයක් ගමු...
දම්මෝ....ආසාවෙන බැලුවා. අපේ ගයියත් ඉන්නවා. සතුටුයි උබලා දෙන්නම දැක්ක එක ගැන ❤❤❤ නියමයි බන් ❤❤❤
හදවතින්ම ස්තුතියි brother 💖
හැමදෙනාම රැක දේවා...සියලු පවුල් සුරක්ෂිත වේවා❤️...ජය වේවා හැමෝටම🙏
හදවතින්ම ස්තුතියි 💖
Adath supiriyak thama aiyeee ❤❤❤
ස්තුතියි 💖
Aiye oyade widio lassanai
ස්තුතියි 💖
නිහතමානී සුන්දර මිනිසෙක් ❤ එයාල ආපු දවසටත් video එකක් කරන්න ❤ජයවෙවා🎉
උත්සාහයක් ගමු.....ස්තුතියි 💖
වීඩියෝ එක ඉවරවෙච්ච විදියත් පට්ට...❤❤
ස්තුතියි 💖
කහා ඉහලා හැම දේම කරලා යන්නේ බොරැ වැඩක් තමුන් අදහාන ආගම හිතින් වැදලා කරලා ගියානමි ඉවරයි හැම දෙම කරලා යනවා ඒ අසරණ මිනිස්සු හැමදාම එකම තැන ඔය තරන් දෙවියෝ ඉන්නවනමිි කන්න බොන්න නැති අය කොචිිචර මෙ ලොකෙ ඉන්නවද
ඒ ඔබගේ අදහස සහ විශ්වාසය ......එක් එක් පුද්ගලයාගේ හැගීම් දැනීම් වෙනස්....ඇදහිලි වෙනස්.....ඔවුන්ගේ කැමැත්ත.....
කහ සහ ලුණු ඉසීම තුලින් ගොඩබිම තුලින් බෝට්ටුවට ආ විශබීජ විනාශ වෙනවා.....දුම ඇල්ලීමෙන් වෙන්නෙත් එයමයි.....මුහුදෙදී නිරෝගිමත්ව රැකියාව කිරීමට එයින් ඉඩ සැලසෙනවා......
පාරම්පරික ක්‍රම වල යම් සැගවුන යහපත් දේවල් තිබෙනවා......
මම හිතනවා ඒකේ වරදක් නෑ කියලා.....එයින් ඔවුන්ට මානසික සුවයකුත් ලැබෙනවා.....
ඔබගේ අදහසත් මරු.. ඔව් ඉතිං දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නවා කියනවානේ.. එකෙක් රුපියල ගානේ දුන්නත් තිස්තුන් කොටියක්නේ... පරම්පරා ගානකට සෑපේ ඉන්න පුලුවන්. එ්ත්... සහෝ.. මේ විශ්වයේ පුදුම බලයක් නොපෙනෙන බලවේග තියෙනවා. සමහර මිනිසුන් එවාගෙන් පිහිට ලබනවා.. අවිද්‍යයාවම කියන්නත් බෑ.. විද්‍යවේ දියූණූවත් වීනාශයක් කියලා තේෙරනවානේ. ඩුබායිවල කෘතිම වැස්ස.. ඉරාකය ඊවාලයෙ යුද්ධය. හොදම උදාහරන.. කවුරු වුනත් අදහන අාගමක් දහමක් නැතුව ජිවිත ගමන යන්න බෑ..
Godak wadagath wena video ekak api dannati godak dewal muhude dena gattha dp hamotama.❤❤🤗🙏🙏🙏
ස්තුතියි 💖
අදත් සුපිරියක් ❤
ස්තුතියි 💖
❤ අසම චරිතයක් තමා
ස්තුතියි 💖
ඔක්කොම බැලුවා, ආසයි. ගොඩාක් ස්තුතියි . ❤❤❤ හැමෝටම
හදවතින්ම ස්තුතියි 💖
නියමයි දමිත් අයියා ❤ අපි බහරේන් සෙට් ඒක
හදවතින්ම ස්තුතියි 💖
අයියේ, ආයේ ඔය බෝට්ටුව එන දවසත් දැන ගෙන එදාටත් වීඩියෝ එකක් කරන්න. එතකොට මරු.
උත්සාහයක් ගමු.....👍
Ekenma aderei oyata th bro MN atttama awnka minissu nta sehenna kemathi❤
හදවතින්ම ස්තුතියි 💖
ආසාවෙන් විඩියො එක බැලුවේ මං විතර ද ආදරෙයි ඔක්කොටම❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Aiya vlog ak maru godk dawl dangtha.
Dane nthi dewl antima tapra wnkla aswn baluw aiya...
❤👊🔥💯
හදවතින්ම ස්තුතියි 💖
පිරිමි අත් වලින් උයන කෑම ගොඩක් රසයි 🥰
අනිවාර්යයෙන්ම 👍
සුපිරි වැඩසටහනක්, ජයවේව
හදවතින්ම ස්තුතියි 💖
මාත් රස්සාවට ගියා කුඩාවැල්ලෙන් ❤❤
ස්තුතියි 💖
Me kiyana tharam padiyak ganna puluwanda machan, ❤
සුපිරි ප්‍රෝග්‍රම් එකක් සහෝ
හදවතින්ම ස්තුතියි 💖
Weda iwara wela apu gaman onna beluwa video aka.paw ithin minissu jivath wenna loku dukak widinawa...
හදවතින්ම ස්තුතියි 💖
ඇත්තටම වටිනවා උතුරන්න හරියන්න ඕන ඔයාලා වගේ අයට 😢🙏🙏🙏
හදවතින්ම ස්තුතියි 💖
මන් දැන් අවු 12 ක් නාන්නේ මුනකට හොදන්නෙ ලුනුවතුර තමයි☝ දුක තමයි හැමොටම ආදරෙයි ❤ 😮🇲🇴🇱🇰🇱🇰🇱🇰
හදවතින්ම ස්තුතියි 💖
දුක් විඳින වෙහෙස වෙන මොවුන්ගේ සිහින සැබෑ වේවා!!🙏
ස්තුතියි 💖
Atra madeya tami hamba krnne ape rate gowiynti dewrynte laben dayk na ne padum tami ape rate istwr melak na aki
හිතන්න යමක්......
මාළුන්ට ඔලුවට දෙන පාරම දෙන්න අප්පා ඔය හොරා කන්න එන උන්ට, මාලුන්ටත් ආස හිතෙයි...
හිතන්න යමක්.......
වටින වැඩක්
ස්තුතියි 💖
මාත් ආසයි එක පාරක් හරි ඔහොම යන්න. ලොකු කට්ටක් තමා එත් අයේ ජිවිතේට ලොකු අද්දැකිමක් . ඔයාලා ආර්තිකය පැත්තෙන් ජතික විරයො . රටක් විදිහට එක ප්‍රතිපත්තියක් ඇති උන දවසට මේ කාර්මාන්ත දියුනු වෙයි..
අනිවාර්යයෙන්ම 👍
Oya nisa thamai ayya mahema hari baluwe.godak asawen baluwe
හදවතින්ම ස්තුතියි 💖
Thank you for recording such an interesting story aiye..
Thanks 💖
Jayama wewa ♥️♥️♥️♥️♥️From Italy
ස්තුතියි 💖
මේ පැත්තට ආවේ නම් අදමයි. ජය❤
හදවතින්ම ස්තුතියි 💖
මෙවැනි වීඩියෝ ගෙන ආවාට බොහොම පිං
තෙරුවන් සරණයි 🙂
හදවතින්ම ස්තුතියි 💖
දෙවොල් දෙවි පිහිටයි ධීවර මහත්තුරු ඔක්කොටොම ❤ ආදරෙයී දමිත් අයියා
ස්තුතියි 💖
සුබ රැකියාවක් ❤
ස්තුතියි 💖
ජය වේවා කොල්ලනේ !!!
ස්තුතියි 💖
අයියේ අනිවාර්යයෙන් මේ කට්ටිය ගොඩට එන වීඩියෝ එකක් ඕනේ ❤
ආදරෙයි 💝
උත්සාහයක් ගන්නම් ......👍
සහොදරයා..! අදත් සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 200k Subs ගහමු.
අනිවාර්යයෙන්ම 200k ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා........👍
හදවතින්ම ස්තුතියි සහෝදරයා ...ඔබ ලබාදෙන සහයෝගයට ....💖🙏💖
සියලු දෙනාට දෙවොල් දෙවි පිහිටයි ❤❤🙋♂️🙏🙏🙏
හදවතින්ම ස්තුතියි 💖
kochchra asaranda me menissu hema thenama wanchawa insurance ekenma horakananwa
malaimawa ekama wesaduma
හිතන්න යමක්.....
Lankawe hama bottuwakatama t56 denawa mama janadi pathi unoth baya nhathuwa muhudu yanda
අම්මෝ ....................🙏
Supiri Boss❤❤❤
ස්තුතියි 💖
ekamasayaka mada bagayee veddi thava video ekk danna...apata balannna
👍
අනුර සහෝදරයා , ආපු ගමන් ,ඔයාලා දුක් විදින්න ඕනනැ පුතා
හිතන්න යමක්....................
දැන් අපි මාර සැපේ ඉන්නෙ😂😂😂
Good jobs first time see like this video.thanks.
Thanks 💖
Aiye maru..hode..😮😮❤
ස්තුතියි 💖
Videos hamadam balanwa
ස්තුතියි 💖
පිටරටින් මාළු, උම්බලකඩ, ටින් මාළු සේරම ගේනවා. ඔය ආනයනකරුවො සේරම මජර දේශපාලුයන්ගෙ බත් බැලයො. උන්ගෙ අතට කුට්ටියක් දෙනවනම් ඕන ජරාවක් ගෙනෙයි. මතකනෙ එකෙක් කුණු කන්ටේනර් පවා ගෙනාවා. දැන්වත් මේ කරුමක්කාර ක්‍රමය වෙනස් කරමු සහෝදරයා. දැනට ප්‍රධාන අපේක්ෂකයන් අතරින් අනුර සහෝදරයා උවමනාවන් ඇතිව එහාට මෙහාට පනින ගෙම්බො ගාවගන්නෙ නැතුව විශ්වාසයක් ඇති කරගෙන යනවා. වෙනසක් කරමු සහෝදරයා.👍🧭
ස්තුතියි ....හිතන්න යමක්.....
Budu saranai hamotama 🙏
හදවතින්ම ස්තුතියි 💖
බුදු සරණයි ජෙසු පිහිටයි සියලුම දෙනාට
ස්තුතියි 💖
මහ සයුරේ ගැබුරු දියේ ගෙවන ජිවිතේ
සන්තාපේ සෝක තැවුල් නැ අපේ සිතේ
සම්පත් සොයාලා ඔරුවේ නැගිලා
අපි වෙරළ බලා පදිමු යාලුවේ
❤🚤
හදවතින්ම ස්තුතියි 💖
තෙරුවන් සරණයි සියලු දෙනාටම
හදවතින්ම ස්තුතියි 💖