Really enjoying your videos, being on ship especially on cargo something not everyone can experience in person. Also learned a lot about ships. Keep video coming really enjoy it! Good Luck and Best Wishes
Your explanation very good Putha.I appreciate u.Actually it is important to study about fuel system. Any way stay safe. Don't think to come even visit to Srilanka. Situation worst here.God bless u.
මේ දවස් වල පට්ට අවුලෙන් මචං ඉන්නෙ.හිතේ කිසි සැනසීමක් නෑ.හැමදේම එපා වෙලා ජීවිතේ ලොකු හිස් බවක් දැනෙනවා.මන් උබේ videos හැම එකක්ම වගේ බලනව ඒ වෙලාව්ට ඇවිත්.දැනුතු එහෙමයි.ඉවර වෙනකොට දුකයි.පරිසමින් ඉදහන් මචං.බුදුසරණයි.
Adooo allan idahn machn.... mona hari gemak gahala oluwa ussamu....
කොහොමහරි ඉවසන් ඉමු සහෝදරයා.... බුදුසරණයි
Meka nm sira kathwak kisima therumak na wage me dws gewena widiya. "Hello hellow good morning " ahddi amuthu happy ekak enw hby 😁😁
Balu patiyek nadda cago , eyath ekk poddk inna blnn ❤️
duka sathuta dekama apita urumai
Ekata huruwenna oyata dukak denunu welawakata pansalakata gihin tika welawak inna ethakota hari
නියම කොල්ල. නැව්වල අබ්යන්තරය සමහර අයට කියාගන්න බෑ සියල්ල ලෝකයට කියලාදෙන අපේ අහිංසක කොල්ලට පිං සියල්ල පැහැදිලියි. මොනව වුනත් නැව්ගමන පරෙස්සමට. අපි කඩුවෙල දැඩිගමුව අශෝකාරාම බෞද්ධ මධ්‍යස්ථානයට සම්බන්ධ අය ඔබට දී්ර්ඝායුෂ වේවා
බුදුසරණයි
ලංකාවේ තත්වය නම් කියලා වැඩක් නැ පට්ට අසරණ වෙලා ඉන්නේ මෙහේ මිනිස්සු
දිග Vlog තමා සුපිරි ම ... 👌❤️
#THESAILOR ගැම්මක් සහෝ ❤️
ජයවේවා සහෝදරයා 💚💚
අම්මා මෙකෙ විඩියො එකේ වැදගත් කම කියලා ඉවර කරන්න බෑ පට්ටම වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තූතිය මේ වගේ වීඩියෝ කරනවට ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
Budusaranai ❤️
අද වීඩියෝ ඒකෙ ගු.. ඩ් මෝනින් නැති එක ලොකු අඩුවක් 🤭 අදත් සුපිරියක් තමා 😎 ජය වේවා බොසා 🤟
දූපතක හිරවෙලා මැරි මැරි ජීවත් වෙන මට වඩා ඔයා කොච්චර පිං කරලා තියෙනවද ඔය වගේ රස්සාවක් කරලා, හිතේ සතුට පුරවං මුළු ලෝකයේ වටේම යන්න. සුභ ගමන් සහෝදරයා ! හැමදාමත් ජයම වේවා!
ජයවේවා ❤️
නිහතමානී පට්ට කොල්ලෙක් නියමයි කොල්ලො ,අපිට කවදාවත් දකින්න ලැබෙන්නේ නැති දේවල් බම් මේවා,ස්තුතියි සහොදරයා, තෙරුවන් සරණයි මචන්👌🔥
තේරෙන විදියට සරලව .... ජීවිතයේ කවදාවත් බලාගන්න තියා හිතන්නවත් බැරි දේයක්... ඒක නිසා.. ජොබ් එක කරන ගමන්... වාසියක් ඇතත් මේ විදියේ දෙයක් කරන එක ගැන 🇱🇰 කොල්ලෙක් විදියට...... මාරම 💪 ....දිගටම කරගෙන යන්න.... ❤🖤💪💪💪
❤️ jayawewa සහෝදරයා
අපිට මෙහෙ තෙල් ඉල්ලේ අයියට ඇවිල්ලා ට්‍රවල් කරන්න නැවක්වත් අරගෙන තමා එන්න වෙන්නේ ... 😌
අලුත් චෙෆ්ගේ කෑම පෙන්නුවේ නෑ නේ
පරිස්සමෙන් ඉන්න අයියේ ජයවේවා 😍😍😍
Uge kema ganna deyakne 😁
@@thesailorlk අ අ Chef ලට එම කියන්න එපා එයා හරි නැත්නම් මව සෙට් කරලා දෙන්න නැවට මම හදන්න දැන් හොටෙල් එකේ යිදලම ඇති මට නැවක Chef කෙනෙක් වෙන්න ඔන මට කරන්න ඔන Coss එක කියන්න පුලුවන්ද මලිත් අයියේ
බෝටිටු වල වියදමත් ලක්ෂ 15 වඩා යනවා
තෙල් 3000L
ගොඩක් මහන්සි වෙලා වීඩියෝ එක කරලා පෙන්නුවාට ගොඩක් ඉස්තූතී මචන්.....👍👍👍මෙහේ ගැන කතා කරලා නම් වැඩක් නෑ මචන්......පරිස්සමෙන් වැඩ කරන් ඉදපන් බුදු සරණයි....
බුදුසරණයි
ඇත්තටම හරිම ආස හිතෙනවා ඔයාගේ පැහැදිලි කිරිම සමග බලන්න එහෙම නැති උනොත් මේ වගේ දෙයක් බලන්න විකාරයක් වගේ දැනෙනවනේ.බුදු සරණයි මල්ලියේ
බුදුසරණයි
පට්ට මහන්සි වෙනවා අපිට පෙන්නන්නෙ.. පුලුවන්න් නම් බට කපලා pump ගලෝලා හරි පෙන්නනයි.... thankz The Sailor..
😁 aniwaa
දූපතක කොටු වෙලා ඉන්නවට වඩා නැවක කොටු වෙලා ඉන්න එක කොච්චර ලස්සන අත්දැකීමක්ද.. මමත් ආසයි ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුලුවන් උපරිමෙන් උතසහ කරනව නැවකට එන්න ❤️
❤️✌️
ආදරෙයි sailor පරිස්සමෙන් 💚🇱🇰💚⛵⛵
Wawa oya hothe a ta keyala danawa b.s .
නැව කෑලී කැලී වලට ගලවලා හරි පෙන්නයි අපිට..කොච්චර මහන්සියෙන් එලිවෙනකන් වැඩ කරත්..අපිට පෙන්නන්න කොහොම හරි විඩ්යෝ කෑල්ලක් ගන්නවා ❤️🙏ජයවේවා අයියා
ජයවේවා මල්ලියා ❤️✌️
@@thesailorlk මල්ලි නෙවෙයි අයියෝ නංගි 🙊
මමත් පිට රටක සේවය කරනගමන් හිතේ කාසිය නිවා ගන්න බලනවා වැදගත්.
නියම පැහැදිලි කිරීමක් සගෝ... බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️⚓
එක සුපිරි බන් අයියේ.පරිස්සමෙන් වැඩ කරන්න සියලු දෙවි රැකවරණයයි බුදු සරනයි.
නියමයි අයියේ 👍👍👍🙏🙏❤❤❤❤❤❤❤ ජය වේවා !!!!✊✊👌👌 මේ දවස් වල ලංකාවේ අපට හැම අතින්ම ප්‍රශ්න..එකක් කියලා නෑ.. එපා වෙලා තියෙන්නේ.. ඔයාගේ වීඩියෝස් බලන වෙලාවට එ් දේවල් අමතක වෙනවා.. දිගටම වීඩියෝ ගේන්න... පරිස්සමින් වැඩ කටයුතු කරගෙන යන්න... ජය වේවා සහෝදරයා 👍👍👍🙏🙏🙏❤❤♥♥♥♥♥♥ බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!!🙏🙏🙏🙏🙏❤❤❤❤❤
බුදුසරණයි ❤️
යන්තම් ඇති දාපු ගමන් බලන්න පුලුවන් උනා එත් විනාඩි 6ක් පරක්කු උනා..❤️❤️❤️❤️👌👌👌
හරිම ලස්සනයි මල්ලියො වීඩියෝ එක .....නොදන්න ගොඩාක් දේවල් අපිට කියල දෙනවට ස්තුතියි .....ඔයාට ....❤️❤️❤️❤️
❤️
පට්ටම පට්ට අයියෙහ් වීඩීයෝ එක ❤️
250k ත් ඉක්මනටම ගහමු අයියේ ✌️ ජය වේවා පරිස්සමෙන් ඉන්න අයියේ ✊🌍⚓️❤️
😍❤️
සුපිරි පැහැදිලි කිරීමක් ..ආදරෙයි බ්‍රෝ 😍❤️ ජයවේවා ❤️.
සුපිරි පැහැදිලි කිරීමක් අය්යෙ✌️😍
Stay safe sailor broh🙌💙
Ayye nangurama dan hati one.😊
අපි වෙනුවෙන් videos 1k හදන්න මහන්සි උනාට සුබ bro. Tnx 👌
වෙනද වගේම සුපිරි ,ගැම්මක්
තෙල් ගැන අහන්නත් ආසයි
Hahaha 🤣
Really enjoying your videos, being on ship especially on cargo something not everyone can experience in person. Also learned a lot about ships. Keep video coming really enjoy it! Good Luck and Best Wishes
Thankyou brother
මුලු නැවම ඔයාලගේ අතේ තියෙනේ නේද හරියට බැලුවෝත්...♥️
ඉතාමත් වටිනා විඩියෝ එකක්.. සුපිරි♥️
Thankyou malli ❤️✌️
මචන් ජයෙන් ජයම වේවා 🌹 තෙරුවන් සරනයී උබට ,,,,ෆට්ට වීඩීයෝ සෙට් එක ආදරෙයී බොක්ක
supiri video eka ayya kaalekin
සුපිරි අයියේ පරිස්සමෙන් ❤️🥺😘
වීඩියෝ එක පටං ගත්ත ගමන්ම මූනට හිනාවක් එනවා.නියමයි අයියෙ
සේලර් අයියගෙ වීඩියෝ බලනවා කියන්නෙ වෙනව මානසික සුවයක්..😋💚💚✌️
😍😍
සුපිරි වීඩියෝ එක..එක විනාඩියක්වත් අතාරින් නැතුව බැලුවා❤️❤️❤️❤️
අඩේ අයියා ♥️ මන් බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එක .ගැම්මක් ආදරෙයි ජය වේවා 👍❤️💚
👆පුංචි තත්පර 5ක් වැය කරලා Filax ff චැනල් එකට සබ් 300ට යන්න සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක්දෙන්න පුළුවන් ද බ්‍රෝ ❤️💥
ආදරෙයි බ්‍රො, ජයම වේවා!!! ❤️❤️❤️❤️✌️✌️✌️
❤️
Apitanam dan thiyenne gon karaththa thamai. Apita full sepa Sri Lankawe. Jeya wewa malli
😁
අහම්බෙන් බැලුවේ හැබැයි series ඔක්කොම එක දිගටම බැලුව. බුදුසරණයි දෙවි පිහිටයි පුතේ. පුළුවන්නම් අපේ තවත් කොල්ලෝ එකෙක් දෙන්නෙක් ඔය industry එකට දාන්න පාර පෙන්නන්න. හැබැයි ඔයා ඔතනින් තවත් උඩට යන්න ඕනෑ. රටට උඹලා වගේ හිත හොඳ වැඩකාරයෝ ඕනෑ කාලයක් මේක.
❤️
Patta brooo...supiri phadilikiremk..apit ohoma bluvoth thma
පලවෙනි comment එක
ජය වේවා. Safe sail 💟
කට්ට කාගෙන අපිට මේවා පෙන්නනවට අයියට බොහොම ස්තුතිය ! ජය වේවා .ship videos balanna gathe ayya nisami.video super.Parisamin wada karanne.🇱🇰🙏🤙❤️❤️❤️❤️👌👍
Jayawewa ✌️
දිගම vlog තමා සුපිරිම... 😍😍
Supiri video akak yalu godak dawal danagatta parissamin bs
හෙලෝ හෙලෝ ඒක බ්‍රැන්ඩ් එකක් 😁😁😁
ජය වේවා අයියන්ඩී💗💗💗
Video එක බලන්නෙත් වේවැල්දෙණියෙ තෙල් පොළිමේ ඉදලා අයියෙ. ජය වේවා... පරිස්සමින් වැඩ කරන්න අයියෙ. බුදු සරණයි
Budusaranai ❤
හිත හොඳ අපේ කොල්ලෙක්.බුදුසරණයි මචන් 🖤
ගැම්මක් තමා ඔයා .ආදරෙයි සගෝ ❤️😍❤️❤️🔥🔥යටියන්තොට කොල්ලෙක් ❤️
ගැම්මක් තමා 💪 ජය වේවා 🤗✌️
Hello 👋💚💚 වීඩියෝ එක ආපු ගමන් බලන්න අවේ ඔයාගේ වීඩියෝ ටික කාලයක් බලන්න හම්බුනේ නැහැ
[ඡායා වේවා The sailor]💚💚✌️
නියමයි මල්ලි ..වැඩසටහන හොඳින් තෙරුම්කරල දෙනවා .good luck
Thankyou
උබේ මේ සේරම මේ කියල දෙන හැමදේම මාර විදියටම ඔලුවටම යනව..මේ video සෙට් එක බලල මේ කෝස් එක කරා කියන්නෙ නතින් බන්..එල කොල්ලො..සුපිරී ..පරිස්සමට වැඩ කරගන්න..හැමදාමත් කියන්නවගේ උබට බුදු සරනයි ජයෙන් ජය..❤️✌️
අඩේ...ජයවේවා සහෝදරයා 😍😁❤️❤️
මම ගොඩක් ආසාවෙන් හිටියේ ඔය video එනකම්...thank you අයියේ❤️
❤
Your explanation very good Putha.I appreciate u.Actually it is important to study about fuel system. Any way stay safe. Don't think to come even visit to Srilanka. Situation worst here.God bless u.
Thankyou ..and god bless you too
1 ලයික් එකයි
1 කමෙන්ට් එකයි මගෙන් සෙලට💖💖👈👉
නොදන්නා බොහෝ දේවල් දැන ගත්ත ❤️❤️❤️
👌 නියමයි
යන ගමන් අපි වත් පටවන් ගිහින් කොහේ හරි රටකට අතහැරල යමංකො...... දැන් මෙ දූපතෙ ඉදලා ඇති වෙලා🤷🤷🤷
😀😀😀🙏🙏🙏
😁👍🤣🤣🤣
Nodànna godak dewal kiyala dunna, thank you ayye❤️issarahata thawa video ekak oni😁jayawewa❤️
සුපිරියක් අයියේ මේ දවස් වල වැඩ පහු වෙලා තමයි බලන්නේ හැම එකක්ම😘😘😍💖
💚✌️
සුපිරි bro
Good job aiya .බුදුසරණ
විනෝදෙට විඩියෝ බැලුවට පට්ට දෙයක් ඉගෙනගන්නවා අයියාගෙන් ❤️💫
❤️
සුපිරි වීඩියෝ එකක් අයියා ❤️❤️
අයේ දෙවෙනි පාරටත් වීඩියෝ එකේ ඉතුරු ටික බලනවා 😘🥺❤️
නැවේ ජීවිතේ 🤩 Sailor Bosa ❤🖤
සුපිරියට වීඩියෝ එක කරනවා දවසක හරි යන්න ඕනි තව තවත්... පට්ට ආ.... සුපිරි කියන්න වචන නෑ.... #jukkuwa
❤️
නියමයි sailor අයියා වීඩියෝ එක ❤️❤️
නියමයි👌👌👌💐තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හැමදාම වගේ වෙනස් දෙයක් දකින්න පුලුවන් පරිස්සමෙන් බුදුසරණයි අයියා 😍
Aiye oya nawe kontroll rum eka vidio ekak dennako
Parana video wala tiyenawa balanna... navigation bridge kiyala
Gammak thama adanam lokuma video ekak 😍😍😙
Aiya mach eka ieara wela balannam ආදරෙයි ❤️❤️
ඉතාමත් පැහැදිලි විස්තර කිරීමට බොහෝ සෙයින් ස්තූතියි.
👆පුංචි තත්පර 5ක් වැය කරලා Filax ff චැනල් එකට සබ් 300ට යන්න සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක්දෙන්න පුළුවන් ද යාලු.
❤️
කියන්න බැරිතරම් වටිනව මල්ලී ඔයාගෙ වීඩියෝ මම එකක් නෑර බල්නව බුදුසරනයි. පරිස්සමින් වැඩකරන්න 🙏👍❤️❤️❤️
❤️
ජය වේවා ආදරෙයි සගෝ ❤💪
good job sailor.oyage videos balanna godak asai.parissamin jesu pihitai.❤❤⚓⛴👍🇱🇰
May 25 karpu vidio eka apita enne june 14 gammc thama ayye ❤️❤️ayyta budu sarani🤩
Helo helo kohomada malli .video aka supiri godak vatinava apita api venuven ganna mahansiyata godak istuti .parissamin malli budu saranai semada jayama veva.
ජයවේවා අයියෙ
Ela Ela aiye kiyanna wachana na supar.bs
මේ දැනුත් පරණ ඒවා බල බල හිටියේ
එක හොදේ😁🙏
නියමයි බොහොම ස්තුතියි !!!
මෙතෙක් බලපු... ඔබේ හොඳම vedio එකක්.. Slag /bankaring ship වලට හැකිනම් ගොස් දවල් කාලයේ vedio එකක් කරන්න....
Covid nisa yanna behe ee ship walata.
Thank you for vedeo.I never seen before like that.please up load more vedeos.
Yaluwa godak kalekin video ekak baluwe jayawewa theruwansaranai
පට්ට❤️ ජය වේවා...!🌸🖤අයියේ😍
✌️🤟💪🏻 ජයවේවා බුදුසරණයි මචන් 🙏
Mamath sail krnna inna knk first time. Aiyage videos wlin godaak dewal danagannawa. Eka matth aye me field ekata enna inna knkta unath godaak watinawa aiye. Jaya wewa❤💪
ජයවේවා ❤️✌️
නියම වීඩියෝ එක අයියා පරිස්සමෙන් ඉන්ඩ අයියා බුදු සරණයි අයියා ♥️♥️♥️♥️♥️😃
ජය වේව පරිස්සමින් සහෝ🥰👍
හලෝ අයියේ කොහොමද video එක නම් පට්ට ඇ 💞💞🧡
වාසනාව කියන්නෙ ඕකට තමයි අයියේ.. නියමයි..❤️
වාසනාවට වඩා කැපවීමෙන් වැඩකිරීම
Maru video eka aiya.budu saranai 🙏🙏❤️❤️
ගැම්මක් තමයි 💪🙂
අනිවාර්යයෙන්
පුංචි තත්පර 5ක් වැය කරලා මගෙ චැනල් එකට සබ්250ට යන්න සප් එකක් දෙන්න පුළුවන් ද සහෝ .
Wish you all the best putha. Bodi eka dan balance 👍🏋️♂️🏋️⛴⚓️theruwan saranai ❤️💚❤️💚smart
ඔයා වීඩියෝ එක දාද්දී දන්සලක් දෙන ගමන් උන්නේ අයියේ 🥺❤️ ඉක්මනටම ගෙදරට ආවා බලලා ආපහු යන්න යන්නේ 🥺❤️ GYM වීඩියෝ එක ඉක්මනටම ඕනේ 😉😘❤️🥺
Elaaaaa 😁✌️❤️
@@thesailorlk ❤️🥺😘
මාර ගේමක් ගහනව උඔල. අපේ අය්යත් 3ර්ඩ් ඉන්ජිනිය කෙනෙක් නැවක.බුදුසරණයි.....
❤️