Rata hadanda nomei, bada hadaa ganna paksayak thamai Sajaba . Sajit avurudu 27 mokada kale ??? Duppath wunath api ape Maw-piyan reka balaa gannawa. Thamange Amma reka balaganda beri Sajith kohomada million 22 janathawak reka balaa ganda puluwanda ????
මේ කතාව අහනකොට මට හිතුන එකම දේ තමයි මුන් එකෙක්වත් රට හදන්න මහන්සි වෙන්න නෙවෙයි මේ එන්නේ එන්නේ පෞද්ගලික වාසි වෙනුවෙන් තමා මේ ඡන්දේ ඉල්ලන් එන්නෙ කියලා.එහෙම බැලුවොත් ජාතික ජන බලවේගය ඔක්කොම කට්ටිය ගහගන්න ඕන හරිනිට අගමැති කම දුන්නා කියලා ගෑනු කෙනෙක් හින්දා.අවංකව රට වෙනුවෙන් කැපවෙලා ඉන්නෙ කවුද කියලා මේ කතාව ඇහුවාම හොඳට තේරුම් ගන්න ඕන මනුස්සයෙකුට පුළුවන්
එ්කනෙ. තමන් ප්රසිද්ධ වෙන්නයි වාසි ගන්නයි විතරයි
Obage kathawata mamath ekagai
අනේ මන්ද මේ මනුස්සය ඇයි මේකට මෙච්චරම දගලන්නෙ මෙයාට අකමැති නිසානෙ නම කැපුවේ එහෙම එකේ මොකටද ඔච්චර පස්සෙන් යන්නේ උබලට එක සැරයක් එපානම් මට දහස්වාරයක් එපා කියලා ගෙදර හිටියනම් ඉවරනෙ.... මේක මහ ඇනයක් වගේ දවස් ගානක් තිස්සේ මේකමයි යූටියුබ් බලන්නත් එපාවෙලා
Ratata adaraya. karana aya....😮😮.desapalana ganekavo.
Sirawata bn
දමිතා ඔයා නොගැලපෙන කෙනෙක් කියලා තේරුම් ගන්න ඔබ රගපාන්න සුදුසු ඇති එත් පාර්ලිමේන්තුවට සුදුසු නැත
Meyata viruddhawa criminal nadu thiyenawa.parliment enta nam epa.pirisidu parliment ekak janathawa mewara illanne.
මේ ගූ ගොඩ රන්ග පාන්න ....? පිස්සුද ....? කෑත ගූ ගොඩක් ...
තවමත් එ්ක තේරුම් අරන් නෑ.. රටක් හදන්න පුලුවන්ද මේ වගේ අයට
Ekatawath sudusu na😂
ජින් ඇන්ටි තමයි දමිතා අබේරත්නව දේශපාලන යෙන් කපලාම දැම් මේ.
අවුරුද්දක් දෙකක් තමුන්ගේ වාසියට පක්ශයකට වැඩ කරලා නොමිනේෂන් නොදුන්නට ඔහොම කියවනවා නම් පක්ශයක් වෙනුවෙන් ජීවිතේ ම කැපකරපු ටිල්වින් වගේ මනුස්සයෙක් කොහොම කියන්න ඕනිද?? කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී පිරිසිදු චේතනාවෙන් දේශපාලනය කරන මිනිස්සු.ඒ මිනිස්සුන්ගේ ජීවිත දිහා බලලාවත් හැදෙන්න දැන්වත්
හොරා කන්න එන්නනේ මේ දගලන්නේ 😂
❤❤❤
කියලා වැඩක් නෑ
එතුමා ලග මේ මොකෙක්ද😂
මෙයාගෙ බලාපොරොත්තුව පැහැදිලිය
මේ දමිතගෙ රඟපෑම
හේශට thank you.
Yes broo thank
අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි 😢😢 මිට සතුටට පත්වන සියලු ශ්‍රි ලාංකිකයින් 😅😅😅😅
අනිවාර්යෙන්
මරැ😂
😂😂😂😂
😂😂😂😂
Niyamai😂😂😂
කථාවෙන් හොදටම තේරෙනව මෙයාට මන්ත්‍රීධූරයක උවමනාව තදින්ම තියන බව , ඒකට හේතුව තමයි දමිතට මුදල් වංචා කීපයක් තියනව , මන්ත්‍රී කෙනෙක් උනොත් එම වංචා වලින් බේරෙන්න මන්ත්‍රීධූරයේ වරප්‍රසාද පාවිච්චි කරන්න පුලුවන් නිසා . මෙයාගෙ මෙම කපටි කම සියලුදෙනාම තෙරුම්හනු ඇතැයි සිතමි 😢😢😢
Perhaps its true
හ්ම් ඇත්ත. මේ වගේ කෙනෙකුට බලය ලැබුනොත් හිරුණිකාට අන්‍ත වෙනවා 😢
මෙයාට නිදහස්වෙන්න පාර්ලිමේන්තුවට රින්ග ගන්න හදනවා
ඇත්ත කඵාව
කුඹුරු කොටන ගොවි මහත්මයෙක්ට චන්දෙ දුන්නාත් මෙයාලා වගෙ අයට නම් චන්දේ දෙන්නෙ නෑ 😐😐
රටට කෙලවෙන කල් බලා හිටිය අයට ඔහොම වෙලා මදි සොබාදහම නියම දඩුවම් දෙයි අනාගතයේදී
ප්ලේන් එකක යන්න ගිහින් ෆුට් සයිකලෙත් නැති උනා
රත්නපුර ලක් අම්මාගෙන් බේරාගත් හේෂාට ජාතියේ උපහාරය !!!.❤
❤❤🎉🎉🎉
පක්ෂෙ ගැන හිතන්න එපා අසාධාරනයට කතා කරන්න..
මෙකිට ලක් අම්ම කියන්න එපා අපේ රටට අපකීර්තියක් ඒක ෆක් අම්මා
@MJAthapattu GOO BETTA
අපිත් රත්නපුරේ තෑන්ක්ස් හේෂා❤
ඩයනා ,ගීතා ,දමිතා ,හිරුනිකා ,පවිත්‍රා ,මේ වට්ටි අම්මා ලා පාර්ලිමේන්තු එවන්න එපා කියන තැනකට වදින්න ම්,,
හොරා. කන්න තියෙන. ආසාව
Jaraa katak nisai ehema une oya galapena thanaka inna
දමිත හිරුණිකා කිස්සිම ගැටලුවක් නැහැ.
Oya ganu nam epama eppa
Dan un okkoma sajith gawa kiyala mathak unama 😂
මේවගේ ජරා කටක් තියන කෙනෙක් පාර්ලිමෙන්තුවට සුදුසුනැ නොලබුන එක ඇත්තටම හොද දෙයක්
අවංකවම ඇත්ත
ඇත්ත
❤❤❤❤❤❤❤
Yes yes
Me gon genita pissuda
දමිතා ඇවිත් කමෙන්ට් කියෙව්ව නම් නම කපපු එක හොඳයි කියල හිතෙයි.😂
පබා දීල දමිත ගත්ත වගේ තියෙයි පාර්ලිමේන්තුවට
ammo eka😂😂😂
😂😂😂
😂😂😂🤣
🤣🤣🤣
Really😂😂😂
මෙවර මාලිමාවට චන්දෙ දෙන අය ලයික් කරන්න🧭🫡💌
මෙවැනි කාන්තාවන්ගෙන් පාර්ලිමේන්තුවත් රටත් පලමුව බේරාගන්ට ඕනා .හරිනිලා වගේ කාන්තාවන් පාර්ලිමේන්තු යවමු .
ඕශදී හේවාමද්දුමත් ජන්දෙ ඉල්ලූවනේ බදුල්ලෙන් ,ඇපත් නැහැ , දමිත ගිහින් තියෙන උඩ ඇත්තටම මේ හරි අද්‍යාපනයක් නැති අය යන එක දැන්වත් නවත්තන්න ඕනි
දෙකම එකයි බන්. වෙනසක් නෑ. බෙරිහන් දෙන චරිත.
@@roshanneelarathna harini ka gahane na
උඹලා ට ජෙප්පෝ ඉතින් වැදගත් කියලා කියන්න පුළුවන්
ගෑනියෙකුට ඉන්නෙ ඔය හරිනි විතරයි නේ පව් 😂😂😂😂😂😂😂😂😂😂😂
@@roshanneelarathnaHarini koheda bam...😂😂.me wage ganu samaga compare koranne??😅😅
හේශාට හදපිරි ස්තූති ❤😊
ඉස්සර තමයි මහජනතාව පාර්ලිමේන්තුවට නිලියො යැව්වේ. දැන් එච්චර ජනතාව මෝඩ නැ.
Kalakanni ganni thanhawa parliament gihin garu mathiniya kiyala kakul hoda ganna balaporothuwa kada wela .😅😅
Kamalwath epa
දැන් දමිතා කිව්වේ නලු නිලියෝ ගන්නේ ජාතික ලයිස්තුවෙන් කියලා
😂😂😂😂😂loku apahasayakwelaluu.... room ekee😂😂😂😂mewager ekiyek awoth ahonsaka janathawata abasaranayy😂😂😂😂 okita Hoda wedee...elawalama danda onerr okiwa😂😂😂
සමනලි, දීපානි, චමිලා, චාන්දනී, මනුවර්න, කැටපේ ආරච්චි, සංගීත් විජේසූරිය, කොට්ටහච්චි මුන්වත් ඕනම නෑ පාර්ලිමේන්තුවට!!
ඇත්තටම දමිතා පාර්ලිමේන්තුවට සුදුසු නැ,හේෂා ගත් තීරණය හරිම සාධාරණයි, රත්නපුර බේරාගත්තට ස්තුතියි
හේෂාට රටේ ආචාරය රට ගලවාගත්තට😅
ඒ වගේම හේෂා ත් සුදුසු නෑ...ඔහු මහජන නියෝජිතයෙක් විදිහට රටට නොගැලපෙන දෙයක් කලේ...චරිත දෙකම රටට පලක් නෑ..නමුත් මහජන නියෝජිතයෙක් විදිහට ඔහුගේ ඒ ක්‍රියාව සාමාන්‍ය පුරවැසියාට අසාධාරණයක්
ඇත්තම කතාව සජබෙට ලැබෙන මන්ත්‍රිල ප්‍රමාණයට ඔයා ඇතුලත් වුනොත් හේෂ හෝ වරුණ කැපෙනව... ඒ නිසයි ඔයාව කපන්න ඇත්තේ...
මිස්දමිතා ඔයාට පාර්ලිමේන්තු ගුබ්බෑයටයන්නනොලබුනාට හිත්තැව්ලක් ඇතිකරගන්න එපා ඔබතුමියට ගම්මට්ටමින් බිම්මට්ටමින් ජනතාව ආදරේකරන එක ඇත්තයි ඒත් මහජන ඡන්දයකදී ඔබතුමියට ඒපරතිචාරය කිසිසේත්ම ලැබෙන්නේ නැහැ රත්නපුර යේ සිටිනජනතාව වැඩිවශයෙන් සලකන්න බලන්නේ ඒපරදේශයේම අයෙකුටයි මගේ හැගීම ඔබතුමිය නොඉල්ලා සිටීම කාලෝචිතයි ඉදිරියේදී ඔබතුමියට . සජිත් සාදාරනයක්කරයි ඉවසීමෙන් ඉන්න අනික ඔබතුමිය රියලිටි වැඩසටහනකදී හෝ රගපෑමකදී ඔබතුමියට ලැබෙන ප්‍රතිචාරය ලක්ෂ ගානක්වෙයි නමුත් මහජනචන්දයක් අතරතුරදී ඒපරතිචාරය කිසසේත්බලාපොරොත්තුනොවන්න අපේරට ඡන්ද දායකයන්ගේ හැටිතමයි make up your mind
වෙන පක්ෂ වලින් ඉල්ලුවොත් ඒක පුදුමයි. මේ වගේ මිනිස්සු මොකටද පොරකන්නෙ පාර්ලිමේන්තු යන්න.
රටට ජාත්‍යන්තර සම්මාන ගෙනාපු එක දේශපාලන සුදුසු කමක්ද?
දැන් මේ කමෙන්ට්ස් වල දමිතට පක්ෂ එකක්වත් නෑ. ඒත් දමිත කියනව මිනිස්සු ආදරෙයිලු😂
මෙච්චර කාලයක් කෑ ගැහුවා සමච්චල් කරා ලක් අම්ම නමට කැමති කියල . දැන් කැමති නෑලු. මේ කාගෙ දරුවෙක් ද 🤣 අපරාදෙ දක්ෂ අපි ආදරය කරපු නිළිය දමිතට අධික බල තණ්හාව නිසා වෙච්ච දේ
ජාත්‍යන්තර සම්මාන දේශපාලයට සුදුසු කමක් වෙන්නෙ කොහොමද ? මොන සම්මාන ගත්තත් කට ඇරියම ගලි බවුසරයක්නම් පාර්ලිමේන්තුවට නෙවෙයි ගම්සහාවකට වත් තමුන් සුදුසු නැහැ.
ඒක නම් නියම කතාව
අරගලයට ගියෙත් ඒ නම දිනාගෙන ලු 😂😂😂 මුන් මොන අරගලකාරයොද... අරගලය කලේ සාමාන්‍ය මිනිස්සු.. මුන් කලෙ ශෝ එක දාල කැමරාවලට මූන දාපු එක
Exactly
ඒකෙන්ම 😅😅
අන්න ඒකයි හිතන්න ඕන
එකෙන්ම මාරම කපටි චරිතයක් දමිතා
කවදාවත් අනුන්ට අපහාස කරන්න එපා.....නැවත පාරාවලල්ලක් වෙනවා .........අනුර සහෝදරයා ට ජය වේවා
ගීතාටත් ඒ දේ උනා
Jaya❤
අනිවාර්යෙන් ❤
පාර්ලිමේන්තුවට ඕනි නිළියෝ නෙමෙ බුද්ධිමත් අය. හොද වැඩේ හේශා කලේ හොද වැඩක් .
👍👍👍👍👍
Yes
Ammo ouw..
😂😂
ශේශාට අපේ ප්‍රනාමය !
Heshath epa hode😂
අපි දැක්ක මනුස්සකම දුක හඳුනන මුළු ශ්‍රී ලංකාවේ ජනතාවගේ පිනට පහළ වෙච්ච එකම ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක චිරාත් කාලයක් බැබලේවා යට සිංගපූරුවක්ම වේවා මාලිමාවට ජයෙන් ජය වේවා
❤
Aameen
පුක තමයි චන්ද්‍රිකාගේ ආන්ඩුවේ මැති ඇමැති කම් දරලා චන්ද්‍රිකා එලවලා මහින්ද රාජපක්ෂ සාටක රැල බලයට ගෙනාවේ ජේව්පෙ 3% දැන් රටට ජාතියට කෙලෙව්වා මදිවට දැන් මාලිමාව කියලා ඇවිත් උන්ට අවස්ථාව හදලා ගත්තා අනුර ජනාධිපති කරේ රාජපක්ෂ සාටක රැල සහ රනිල් බලාගෙන හිට්පියව් තොපි කොහොමත් එදා ඉදලාම උද්දච්ච අහංකාර පොට්ටයෝ බීරෝ වගේ ගොබ්බ රැලක් පව්
සජිත් , ලක් අම්මා සජබේ උබලා ඔක්කෝම හොරු උබලා මේ රටට ආදරේට දේශපාලන කරනවා නෙවෙයි උබලට තවම වෙලා ඉවර නෑ 14 න් පස්සේ උබලට වෙන දේ බලාගෙන හිටපල්ලා
Aniwa
මෙයාගෙ පටු පරමාර්ථය තේරෙන උන් ටික කමෙන්ට් එකට ලයික් දාපල්ලා ජයවේවා මාලිමාවට එකෙන්ම
මුං දේශපාලනයට එන්නෙ හම්බ කර ගන්න තියෙන ප්ලෑන් එක්ක. ඒකයි මෙච්චර අඩන්නෙ. 😂
😂
උබ ගොඩාක් ජනප්ප්‍රියයි රුවන්වැල්ලෙ හාමුදුරුවන් එක්ක බුදියලා😂😂
හරියට හරි දැන් මිනිස්සු මෝඩනැ මෙයා එන්නේ බලයට හමිබකරන්න
@@VijithaSarathඅනිවාර්යයෙන් කතාවෙන් තේරෙනවා මුන් කවුද කියල
අසනීප අම්මත් ගෙදර දාල වැඩ කරල මේකි රට වෙනුවෙන්.. මුන් ගෙ හෙලුව එලියට ආව හැබයි මේවගෙන්...සජිය කවුද කියල මේකි දන්නෙ නෑ 😂 සජියා බටර් පාරක් ගාල ඇරල තියෙන්නෙ
තවත් ඩයනා ගමගේ කෙනෙක් පාර්ලිමේන්තු නොයන තැනට වැඩකල හේෂට ගොඩක් ස්තූතියි..❤
Ade pilot kenek Ratnapureta nethi una
සජබ දැනගත්තා මෙයාව දැම්මොත් එහෙම එන ඡන්ද ටිකත් එන්නෑ කියලා ඒ නිසා කැපුවා😂 ඕන මෝඩයෙක්ට තේරෙනවනේ කමෙන්ට් දැක්කම කැමැත්ත අකමැත්ත.😢
ඒක තමයි ඇත්ත
එයාට ඒක තේරෙන්නෑ නේ ඒකෙ නිපදුනේ.මම හිතන්නේ මහත්තයාගේ ඡන්දෙවත් හම්බවෙන්න නැහැ
😂😅
@ch😂😅intasamaranayake933
චමුදිත ප්‍රස්න අහන්න එපා විපතක් නේ වෙලා තියෙන්නෙ.😢😢
😂😂😂
හේසා නියමට දමිතා ගූම කරලා නියමයි හේසෝ උබ මරු..
මෙිකිගේ බබා පාර්ටි එක කොහොමද
Den heshata chande denne😏
නියමයි...🌹
😂😂😂😂😂
රත්නපුරයට වගා ලිං හරියන්නේ නැහැ ..
මේකෙට දැන් තියෙන්නේ බල තණ්හා ආසාව.
Ai una lajawa waha kawa wage thamai😁🤣🤣😂😂😂
අනිවාර්යයෙන්
You are right .definitely.
හොරකම වහගන්න ඔින Hats off Hesha
යකෝ මාර ඇම්මක්නෙ තියෙන්නෙ පාර්ලිමේන්තු යන්න
අනුර සහෝදරය ට කරපු අවලාද පලදුන් වගයි ...😢
ඔව් මෙයාගෙ කට නම් වැඩියි.හරිම කැතයි
කට.නිසා.තමයි.කලා.ශිල්පීනියන්ට..දේශපාලන ය..ට..ගන්න ඕනා.ම..නෑ.රත්නපුරෙන්.එන්න.ආවෙ..තලතගෙ..කුනු.කූවෙට..බහින්න
අනිවා
අනිවර්යෙන්ම.
Thank you හේශා... 🧭 ජය
හේෂාට ඡන්දෙ දෙන්නෙ නම් නෑ, හැබැයි තෑන්ක්ස් bro.
මේකෙන් වුණේ හේශගෙ ජනප්‍රියත්වය වැඩි වුණ එක😹😹😹
පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කළාට ඔබ සැමට ස්තුතායි. පාර්ලිමේන්තුව නරිවාදන් ගහන තැනක් නෙමෙයි.
@@k.s.n.4416නැහැ එහෙම උනෙ නැහැ කැරි වැඩක් කරලා තියෙන්නෙ මෙයත් එකයි එයත් එකයි මුගෙ ගොන් බුරුවාත් එකයි
ඉදිරියට අවශ්‍ය වන්නේ බුද්ධිමත් නායකයින් 👌 මිස
❌ නළු නිළියො වත්
❌ ගායකයො වත්
❌ ගමම නගරයම දන්න චරිතවත් නෙවෙයි..... ☝
Idiots
අනිවාර්යයෙන්
ethakota jagath manuwarna, chamila peeris deshapalane karana eka harida huththo ?
අනිවාර්යයෙන්ම
නලු නිලියො ගායිකාවො උනත් කමක් නෑ රට ගැන හැගීමක් තියෙන දේශපාලන දැනුමක් තියන චරිත නම්
. මේ වගෙ වට්ටිඅම්මල නම් එපා
චමුදිත සුදා වගේ නැලෙව්වේ නෑ .දමිතා නියෙමෙට රගපානවා .මෙයාට අසාදාරන යක් වෙලාතියෙනවා .මේක ට කියන්නේ කලකම් පලදෙනවා
මුන් දෙන්නටම ගානක් දීලා අනුර
@@vinithadesilva4333😂 වැඩිය වාඩිවෙන්න එපා. හිටගෙන ඉදපන්
සුදා කියන්නෙ චීත්තයක්
සුදා කියන්නෙ කොන්දපන නැති ගොනෙක්
@@vinithadesilva4333anurat pissu ne guu godaawal wala naanna
අපේ අනුර සහෝදරයාට කරපු දේට දිට්ට දම්මවේදනිය කරුමේ පල දුන්නා ලයිසන් එක ගන්න යන්න ගුවන් තොටුපොළට
අම්මෝ අපිට සේවය කරන්න දඟලන දැඟලිල්ල...නොදකින් මුන්. 🤬🤬🤬🤬
Soo true
ටිල්වින් අය්ය එක්ක මෙයා , එක වැලි ඇටයක් තරම් වත් වටින්නේ නැහැ, NPP එක තමා මහජනයා අන්තිමට තෝරාගත්තේ .
ගලි බවුසරේට පල දීලා.
හොදම වැඩේ.
ඔව්. මේ පල් දමිතා ගොන්නාම්බි ගලි බවුසරයක්ම තමා 😂
@@shanthadesilva490 😄😄😄😄
Ammo bam😂😂😅😅
රගපාපු තරමට මේ වාගේ ගෑනු රට කරවන තැනට යවන්න සුදුසුයි කියලා හිතපු සජබය, අවසාන මොහොතේ හරි නුවන පෑදීම ගැන ස්තූතිය.
Heme kata wakinma terennenedda geniya lankawatama uba apa wela kiyala dulika Maru une aka tamai oya komad katata kawruth kemati ne
හේශට උබට thank you❤
මෙ වගේ කපටි කයිරාටික ගැනියකගෙන් ජනතාව බෙරු හෙෂාට ඡනතාවගේ ප්‍රනාමය
සාමාන්‍ය පන්තියේ සෑහෙන්න කට්ටක් කාල හොදටම ඉගෙනගෙන උඩට ආපු අනුරට කිසිම හේතුවක් නැතුව මඩ ගහපු එක තමා මෙයාට අද පල දුන්නේ. මිනිස්සුන්ව කැත විදිහට තමන්ගේ පිල රැකගන්න ඕනේ නිසා බොරුවට අවතක්සේරු කරන හැමෝටම මේවා පාඩම්
Eke nam aththe..
ඒ වැඩේ නම් හරිම පහත් ක්‍රියාවක්...
Totally correct..👍
Hirunikata uneth ekai
මේකි පර බැල්ලියක්නෙ
නම කපපු කෙනාට ස්තුතියි.මේන්න.වැන්දා.සුදුසු නැහැ.හොරකම වාහගන්න තමයි ජන්දෙ ඉල්ලාන්න.අවේ.අනුර ජනදිපති තුමණි.හොරැ නැති කරලා කියන්නෙ.රට හදන්න.ඔන.නැහැ නිකන්ම.හැදේනවා.වැදලා කියන්නෙ මේ වගේ එවුන්.පැත්තටවත් ගන්න එපා.රටටත් කොඩි විනයක්.
හේශා.අපි.ඔයාට.කොහොමද.ස්තුතිකරන්නෙ❤❤❤❤
කවෘරු උනත් මෙ වගෙ පඩ කෑලි කපපු එක නම් නියම වෑඩක්
😂🎉
😂😂😂😂
දමිතා තමන් ගැනම පම්පෝරි ගහනව..ඒකම හරි නූගත් කමක් .කොච්චර සම්මාන අල්මාරියෙ වැඩක් නෑ..කට ඇරියනං ඉවරයි .🤷🤦
🤣🤣🤣🤣😁😁😁😁😁
කලා කාරයො කලාවෙ ඉදපල්ලා දේශපාලනයට එන්නෙ අල තම්බන්නද
අම්මප
ජගත් මනුවරණ 😂
හේෂා මරු 😂
😂
ethakota jagath manuwarna, chamila peeris deshapalane karana eka harida huththo ?
මේ ගණිකාවො මොන පක්ෂයකින්වත් පාර්ලිමේන්තුවට යැවීම සුදුසු නෑ.
True
කාමරේට ගන්න හොදයි ,ඇදට ගන්න නරකයි
නලු නිලියො කොහොමත් සුදුසු නැත..ගොන් .
Dakka waga ganunta ganikawa kiyana hati. Ganu ganikawo wanna pirimi Yana nisana. Minissunta ohoma katha karanna apa . Aya Aya kamathi dashapalana kala . Thaman kamathi da karanna nidahasa thiyanawa . Kawadawath apa rata minissunta hadanna bari anunta apahasa karanna thamanga watina kalaya pavichchi karana Nisa .
මාලිමාවට ජයවේවා ❤❤
හේශාට අපගේ ප්‍රනාමය
දම්තා ට මිනිස්සු කැමති නැති බව දන්න නිසා එයා අයින් කරන්න ඇත්තෙ ඇයි දමිතට නොතෙරෙන්නෙ
මේ ගෑනි ගැලපෙන්නෙ නෑ.
Noterenwabnewey.koma hari ringannama ona kma
Eya hithsn inne rate kohen illuwath eyata minissu chande dei kiala. Eyata piliganeemak thienawalu rata pura😂😂😂
අක්කි අපිට ඕනෙ ..ඔයා chosen one (මුරුන්ග ගසේ සිට)❤❤❤
💯
Thanks හේෂා . Ma wage නිළියන් පාර්ලිමේන්තු wata on nha .
මේවගේ එකක් පාර්ලිමේන්තු නොයැවුවාට හේශාය ආචාර්ය 😂❤
නම කපපු දෑතට බුදු සරණයි🙇🏻
😂👍
හේෂා ඇතුළු පිරිසට අපගේ ප්‍රණාමය ...
අත් දෙකෙන් නම කපන්නෙ නැහැනෙ. එක අතක් හොඳටෝම ඇති.
හේෂට හද පිරි ප්‍රණාමය 🙏🙏🙏🙏🙏රෙස්පෙක්ට් එකෙන්ම 🙏🙏🙏🙏🙏
Thank you for removing her
අන්තිමට දමිතාට බයිසිකලෙත් නෑ ප්ලේන් එකක් නෑ
🤩
😅😅😅😅😅
😂
😅😅
Ahawal ekath na😂
බලන් ඉමු....කොහොමද තමන්ටම පරිසන් දුන්නු හැටි.... ස්වභාව දහම නඩු තීන්දු දෙන විදිහ හරිම අපූරුයි ඒ වගේම සාදාරණීයයි...
මෙච්චර කල් හිනා වෙවී බැලුවෙ ලකයි සිකයි. දැන් බලන්නෙ ලකයි බිකයි😂😂😂
😂😂😂😂😂
😂😂😂😂😂😂🎉🎉🎉
😂😂😂😂
😂😂😂adee eka
😂😂😂😂😂😂
හේෂාට ස්තූතියි..
හොරා කන්න තියන උනන්දුව
Nadu dhala thiyena ewun Hirunika wage ussantai
බොහොම සතුටුයි
ඇයි මේ මෙච්චර මහන්සියෙන් පාර්ලිමේන්තුවට යන්න හදන්නේ...කිසිම සුදුසුකමක් නැතුව.
හොරකන් කරන්න. 🤣සැප ගන්න 🤣🤣🤣
Horakam karanna 😂😂😂😂😂
Ratata adareeta😂😂😂😂
😂😂😂@@Lgo-d6g
Heasha💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
මෙ ආත්මෙ කරපු දෙවල් වලට මෙ ආත්මෙම පඩිසම් දෙනවා කියලා කියන්නේ මෙකට තමයි 😮
ඒක ඇත්ත 👍🏻💯හැබැයි "පරිසම්" නෙවේ, "පඩිසම්"
දමිතා ගේ චන්ද ප්‍රථිපල කමෙන්ට් වල කියවලම බලන්න 😂
😂😅
ඇත්තටම ඔව්.
😂😂
😂😂😂😂
😂😂👍👍
තැන්ක් යූ හේෂා.😂😂😂👍
ඇයි දමිතා මේ තරම් වැද වැටි වැටි කියව කියව පස්සෙන් යන්නේ.ජනතාවට සේවයක් කරන්න පාර්ලිමේන්තු යන්නම ඕනෙද.
Hariyta hari
Eka ne ban
මෙයාට ඇති ජනතා සේවයක් නෑ” හොර කරල මණ්ඩිය පුරවාගන්න ඇති කෑදර කම”
ජනතාව ට ආදරේට නෙවෙයි එයාගෙ බඩවියත රැකගැනීමේ උත්සාහයක්
මෙයාව ගෙන්න ගෙන්න සල්ලි හම්බ කරන්නෙ යූටියූබ් කාරයො.මෙයා වැදවැද යනවට වඩා මාධ්‍ය වේදියො තමයි මෙයාව ප්‍රමොට් කරන්නෙ
කාන්තාවක් තමයි ,ඒත් එයා වපුරපුව නෙලනවා ,thanks chamuditha ,මෙවා බලලා වත් මිනිස්සු තේරැමි ගන්න ඔිනේ,මිනිස්සුන් ගේ දුක ,කදුල තමන්ගේ පෞගලික අවශ්‍යතාවයට යොදාගත්තා
😮😮😮😮😮😮
හේෂාට ස්තූතියි ස්තූතියි රට බේරා ගත්තට මෙවැනි කාන්තාවන්ගෙන්
ඇයි බං මිනිස්සු දෙමළ මිසිස් ඡොන්සන් පාර්ලිමේන්තුවට දාන්න පොරකන්නේ ? එයාගේ ඩුබායි ව්‍යාපාරික පොහොසත් මහත්තයා මිස්ටර් ඡොන්සන් පාර්ලිමේන්තුව තුලත් සිංහළ ගෑණියකු ලවා බෙදුම් වාදය ට ආධාර ගන්න හදන්නේ .අරගලයේදිත් මිස්ටර් ඡොන්සන් හුඟක් ආධාර දුන්නා කියා මිස්ටර් ඡොන්සන් ම කියනවා.රට කඩන්නමයි බලන්නේ.
මේයා කියන කතාව හොදින් අහන්න..වන්දියක් ඉල්ලනවා, ඒ කියන්නේ මෙයා දේශපාලනයට එන්නේ මුදල් හොයන්න
කට හොඳ නැති නිසා ..රගපාන්න විතරයි පුළුවන්
Rata hadanda nomei, bada hadaa ganna paksayak thamai Sajaba .
Sajit avurudu 27 mokada kale ???
Duppath wunath api ape Maw-piyan reka balaa gannawa.
Thamange Amma reka balaganda beri Sajith kohomada million 22 janathawak reka balaa ganda puluwanda ????
මීට පස්සේ ඒකත් නෑ😂😂
දමිතා ඔයාට හොදම දේ. දේශපාලනෙන් ඉවත් වෙලා කරන දෙයක් කරගෙන නිහඩව ඉන්න. නැත්තම් මහින්දට උන දේ වෙන්නෙ.
අනිවාර්යයෙන්ම danatath eyata eka wela iwarai rangana shilpiniyak widiyata tibuna namath dan kalu karagathta
බෑ නෙ හොරකම වහගන්නෙ කොහොමද
ආවත් පරදිනවා.
Atta
ඒකෙන්ම🤣
නෑ සජබෙ උන් අනිවාර්යයෙන් දෙනවා 😂
මජර දේසපාලනය වැඩැක් නැ දක්ස කම තියෙන කලාව කරගෙන රටට සේවය කරන්න
මෝඩ කම සහ ඇයි මම පාර්ලිමේන්තුව ට නොගැලපෙන්නෙක් කියල මෙයාම ලස්සනට පෙන්නනව..
මේව මහ කැත වැඩ.😢😢
ඇයි සජිත් දමිතට මෙහෙම අසාධාරණයක් කලේ...බලන්න එයා කොච්චර නම් හීන දැකල තියනවද පාර්ලිමේන්තුවට ඇවිත් හොරා කාල මිනිස්සුන්ට සේවය කරන්න...
පව් ලක් අම්ම..🙃🙃
අනේද කියන්නෙ ෆක් අම්මා
මේකිට නඩුවක් තියෙනව නේද කොරියා යවනවා කියල සල්ලි හොරා කාලා
😂😂😂
😂😂
විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ😅😅
සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලවත් මෙහෙම ඇඬුවේ නැහැ
ඒ වැදගත් මිනිස්සුනේ මෙයාලා වගේද?
Well said
😂😂
😂😂😂😅
ඒකහ්😂👌
හෙෂා හට ජාතියේ උපහාරය.....🙏🙏🙏
හේෂාම එන්න කියල කරපු දේ හරිම කැතයි පක්ෂයට අකමැති උනත් ඇත්ත කතා කල යුතු තැන අපි ඉන්න ඕනෙ...
දමිතා තරම් හෙසා කචල් නැ නෙ වඩා හොද කෙනා පත්කල යුතුයි. මෙක රගපැමක් නෙමෙ.
Eth heshata denna nam epa 😂
23:10 මට වන්දියක් ඕනි ලු 😂😂😂
මහජන CV එක මෙයාගාව නැහැ . එන්නේ තමන්ගේ ජිවිතේ ලස්සන කරන්න මිස , හුදෙක් මහජන දුක තුරන් කරන්න නෙමේ, මම මම මම කියන මමත්වට . 😂😂
ටිල්වින් අය්ය එක්ක මෙයා , එක වැලි ඇටයක් තරම් වත් වටින්නේ නැහැ, NPP එක තමා මහජනයා අන්තිමට තෝරාගත්තේ .
රත්නපුරට මෙයා ඕනි නෑ කියන අය like එකක් දාන්න 😊
අපෝ මේක පාර්ලිමේන්තුවට යැව්වා නම් පාර්ලිමේන්තුවක් ඉවරයි...ඉවරෙටම ඉවරයි.....හේෂාන්ට ස්තූතියි..🤣🤣🤣🤣🤣
අනේ අම්මෝ මෙයාලා රට හදන්න දගලන දැගලිල්ලක් පව් අනේ මෙයාලා
Kiyala wadak na
🙏🏽🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඉතා වැදගත් දෙයක්-
මේ සැරේත් හොරු පාර්ලිමේන්තඅවට රිංගුවොත් හොරු රට අසාර්තකයි කියලා පෙන්නන්න රට වට්ටන්න වැඩ කරයි, එවිට රටේ පරණ තත්වෙයේ වැඩි වෙනසක් කරන්න අනුරට බැරිවෙයි. එනිසා මේ එන මහ ඡන්දෙන් රටේ යහපත ගැනසිතා තවරට ගොඩ ගන්න පාර්ලිමේන්තුවේ බලයෙන් 3න් 2ක්වත් අනුරට අරන්දෙන්න.
අනික හොරු හොරුමයි උන් අපිට විරුද්ධ පක්ෂයටත් එපා එපාමයි. අවශ්‍යමනම් නාගනන්ද කොඩිතුවක්කු මහතා වැනි හොඳඅය තෝරන්න.🙏🏽 ජයවේවා!
සහෝදර සහෝදරීයනී.....කොච්චර කැත චරිතයක්ද .......මේ වගේ ගොඩාක් චරිත දැක දැකත් සමහරු තවත් එගොල්ලන්ට කඩෙ යනවා.....😢😢😢😢
හ්ම්ම් වැඩක් නැ මේ සෙරම බොරු සොබන කතා .
👑️මුලු ජිවිත කාලයම පක්සයක් වෙනුවෙන් කැප කරලා කිසිවක් බලාපොරොත්තු නොවි තාමත් නිහඩව පක්සෙ සහ නායකයා වෙනුවෙන්ම වැඩ කරන ටිල්වින්ලාට ජනතාවගෙ හදපිරි ගෞරව ප්‍රනාමය 👑️
එ වගෙම මෙ හැම පක්සෙකම එවගෙ වසර ගනනාවක් ජිවිත කාලය ස්‍රමය එ එ පක්ස වෙනුවෙන් නිහඩව කැප වෙන එහෙත් කිසිවක් ඉල්ලමින් බෙරිහන් නොදි තමාගෙ හා පක්ස නායකයන් සාමාජිකයන් ගෙ ගෞරවය නොකෙලසා ඉවසිමෙන් බලා සිටින සහ රට වෙනුවෙන් තමාම නොආවහ් සුදුසු ඔනැම කෙනෙක් පත්වෙවායි ආසිර්වාද කරන සියල්ලන්ටම අපගෙ ප්‍රනාමය.
Definitely 👍👍
NPP gems....❤❤❤
එකනම් 100% ඇත්ත!!
ඇත්ත ❤
Yes❤❤❤
@@chamariniroshani1167 ඔබ තුමාගෙ comment එකට මගෙ ආචාරය එකෙන්ම.එකෙන්ම මාත් මෙ comment එකත් එක්ක 200% එකගයි.ටිල්වින් කියන්නෙ මහා පුදුමාමකාර චරිතයක්.එ පුදුමාමකාර මිනිසාව මට npp පක්ශ කාර්යාලයෙදිම මුන ගැසුනා.කියන්න සතුටුයි
මාර ෆයිට් එකක් දෙන්නේ ලක් අම්මා අපිට රටට කොරන්න නෙහ් 😂😂
කක්ක අම්මා
හරිම සතුටුයි මේ වගේ වටේ යන ගැණුන්ට මෙහේම උනාට , ජයවේවා සජිත්
අනුර ගැන මාලිමාව ගැන දමිත කියපු බොරු කරපු අපහාස නියමෙට දමිතට පඩිසන් දුන්නා
අනුර කුමාර අපේ ජනාධිපති තුමාව පහත් කර අලි ඔලුවෙන් කතා කරපු දමිතෝ දැන් මොකද උනේ .හේශෙක් නොවේ සජිත්ම තමා ඔබව කපා හරින්න ඇත්තෙ.
නෑ ආරන්චිහැටියට , ජලනි කියල කෙනෙක්
නෑ අනේ... ජලනි දැනගත්ත එන පොට හොද නෑ කියල... ❤
😂😂😂@@tiyuligirl6871
@@tiyuligirl6871 ඒක වෙන්නත් ඇති 😃😃😃😃😃
@@tiyuligirl6871ජීන් ඇන්ටි තමා මහමොලකරු.
හේෂාට ජනතා අපේ උත්තමාචාරය❤❤❤
❤
අම්මෝ චමුදිත😂 අන්තිම ටික තමා මරු. ඇයි මේ.. 😂දේශපාලන ශාක්ශරතාවය බින්දුවක් වත් නැති මෙවැනි අය පාර්ලිමේන්තුවේ නොසිටිය යුතුයි.
දමිත කියන්නෙ අරගලයට ගිය එකම රංගන ශිල්පිණිය නෙවේ. තව ප්‍රසිද්ධ චරිත කීදෙනෙක් නම් ආවද. අවදානෙ ගන්න නෙ මේ දගලන්නෙ.
සම්මානලාභී රංගන ශිල්පිණියක් විදියට කලාව ඇතුලෙ ලොකු ගමනක් තියෙද්දි දේශපාලනේට ගිහින් ඇදගෙන නාගන්නව අපරාදෙ.
දමිතාගේ කටින්ම අනුරට හොද නායකයෙක් කියනවා ඔන්න ඕකයි දමිතා කියන්නේ හොද මිනිස්සුන්ට මඩ ගහන්න එපා කියලා
ඇත්තේම
අනේ මන්ද මෙයාල පාර්ලිමේන්තු යවන්නේ මොකටද
Apahasa kaloth , lebenne apahasamay.
මෙිකිට තමා හොදම වැඩෙි කෙරුවෙ හේසට ජයවෙිවා
මිනිසුන් මේ තරම් මෝඩ ද මොනවා කරන්න ද පව්😢😢
කයිවාරු ගහල අනුර හෑල්ලුවට ලක්කරලා පඩිසන් දුන්න නේ.
මෙන්න මාද්‍ය වේදියෝ. රෙක්ස්පට් චමුදිත ❤❤❤❤❤
දැන් චමුදිත හොඳයි ද.දමිතා ත් කවදා හරි හොඳ වෙයි කවදා හරි
😂😂😂
මාධ්‍ය වේදියෙක්? චමුදිත??😂😂😂😂
හේෂාට මැරිලාත් පැයක් ආදරෙයි මේකිට කරපු දේට 😂😂😂
😂😂😂😂😂😂😂
@@philomenafernando3842
Ekenma👌
😂😂😂
Ammo eka
Hasha! good job done! Thanq bro
අනේ චමුදිත අයියේ මේ කොමෙන්ට් ශෙක්ශන් එක පෙන්නපන් මේ කන්‍යවියට.ඕ ශෙට්..😅
😂😂😂
ඕ යේ ...👌😂
❤❤
👍🤣🤣🤣
🤣🤣🤣😂😂😂🙄🙄🤔🤔🤭🤭🤭
චමුදිත ඔබ දක්ෂ නිවේදකයෙක්,හිතවත් කමි යාලුකම් කොච්චර තිබිබත් හරියට ප්‍රශ්නය අහනවා......
අම්මේ ඔයාගෙ සංවේදීකම අපි දැක්ක පහුගිය කාලෙ....හොඳම වැඩේ ඔහොම උන එක
මේ වාගෙවංචනික පහත් ගෑනුන් පක්ෂයටබඳවා ගැනීම ගැන ස. ජ. බ. යට කනගාටුව පලකරමි
දිට්ඨධම්ම වේදනීය කර්ම විශ්වාස කරන්න 🙏 ඕනාවට වඩා උඩයන කාටත් ඕවා හොද පාඩම් 😊😌