Thanks for this video bro... Clearly saw the impact even for these kind of bulk carriers... Although always wanted to see this experience will never ask for a video , seems it's really risky. Specially with the wind ...be safe ⚓
Excellent video content. But try to avoid risky video recording in situations like this where a serious accident can occur with the slightest mistake. Always remember that you have a wife, parents and other family members who care about you.
Australia ගියගමන් අලුත් video set එකකින් හම්බෙමු...
Q & A video එකක් කරමු ඊලගට...
.
.ඔබට තිබෙන ප්‍රශ්න පහලින් comment එකක් දාගෙන යන්න ලමයි... 😁🤙
ගෙදර එන්නේ කවදද traval කරන්න🥰
මේ ජොබ් එක කරන්න ඉන්නේ😁. හීනයක් වෙයිද දැන්😔
නැවේ එක පැත්තකට කුනාටුව වැඩි වෙන්නත් අනික් පැත්තෙ අඩු වෙන්නත් හේතුව මොකක්ද?
නැවේ සරුංගල් යවන්න පුලුවන්ද 🪁🪁🪁
අයියෙ HIV වගෙ ලෙඩක් තියෙනවනම් ඔය ජොබ් එකට එන්න බැරිද ........මොකක් වත් ක්‍රමයක් නැද්ද එහෙම කෙනෙකුට මේ JOB එකට join වෙන්න🥺😭😭
මුහුදත් සැරයි වගේ, ඔච්චර ලොකු නැවත් පැද්දෙනව, පරිස්සමින් ඉන්න,ඔයාට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි 🙏
මෙහෙම කුණාටු තියෙන වෙලාවට මේ වගේ එළියට යන්න එපා.සුළඟ සැරයි,නැව පැද්දෙනවා ඔබේ ජීවිතේ අනතුරේ.
පරිස්සමින් ඉන්න දරුවෝ.
මේ මොන කුණාටු ආවත් අපි වැඩ කරන්න ඕන 😁.. මේක නිකං නැව් යන අයට සාමාන්‍ය තවත් දවසක් විතරයි..💚
@@thesailorlk නෑ දරුවෝ මං එහෙම කීවේ මේ වීඩියෝව කරන්න එහෙම එළියෙ අසීරුවෙන්,තනි අතින් අල්ලගෙන හිටිය නිසයි.ඔබගේ අාදරණීය රසිකයන් වෙනුවෙන්නෙ ඒ අවධානම ගත්තෙ නේද.
පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරගෙන යන්න සහෝදරයා .පලමුව ආරක්ෂාව .මතක තියාගන්න .ජය වේවා ඔබට බුදුසරණයි 👍🙏
පරිස්සමෙන් සහෝ.. වීඩියෝ අරගෙන එනවා වගේම ඔයාගෙ පරිස්සම, ආරක්ෂාව ගැනත් දෙපාරක් හිතන්න.. මේ වගේ අවදානමක් අරගෙන වීඩියෝ අරගෙන එන එකත් ලොකු දෙයක් ඒකට ගොඩක් ස්තූතියි.
මේ vlog එක මම වෙනදට වඩා උනන්දුවකින් බැලුවා.අලුත්ම දෙයක්නෙ.නියමයි..සහෝ video කරන්න උනත් ඕනවට වඩා risk ගන්න එපා.උබ මල්ලි ඩෙක් එකේ අයිනට ගිය වෙලාවෙ මටත් පොඩ්ඩක් බය හිතුනා..good luck
එහෙම risk එකක් නෑ අයියෙ .. මෙහෙම නෙමෙයි හරියට පැද්දෙන්න ගත්තම.. මේක නිකන් 10% පොඩි එකක්
එකෙන්ම මටත් බය හිතුනා
@@thesailorlk අම්මෝ... මේක 10%ක් කියන්නෙ... මීට වඩා එකක් අපිට බලන්න ඕන නෑ එහෙනම්... 😔
@@Elegant729 ships rolling kiyala youtube search karanna
මන් දුවනව නෙවෙයි මේ හුලගට යන්නෙ...ඇත්තටම මැරෙන්ඩ හිනායනව සේලර් මල්ලි ඔයාගෙ වීඩියෝ බලද්දි..පරිස්සමින් ඉන්න එහෙනම් බුදුසරනයි,ජේසුපිහිටයි,ජයවේවා ආදරෙයි...❤❤🙏🙏🙏👍👍🙋🙋
අපෝ පරිස්සමින් ,ඕවා පෙන්නුවා වගේ නෙමෙයි ,මේදවස් වල බලන්නත් බැරිඋනා,,ආදරේයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,🖐️🖐️🖐️🖐️👍
🤙😁
මනුස්සය හිතං හිටියට තමන්ට බැරි දෙයක් නෑ ,තමන් තරං කෙරුමෙක් මේ ලෝකෙට නෑ කියල ,සොබාදම ඉස්සරහ අපි වැලි කැටයක් තරං වත් නෑ නේද .... ❤💪❤
අනිවාර්යයෙන් ❤️
@@thesailorlk ❤💪❤
අපි නං හරි ආසාවෙන් බැලුවෙ හැබැයි හිතාගන්න පුළුවන් ඔබට සහ නැවෙි කාර්‍ය මන්ඩලයට ඇතිවී ඇති අනතුරැදායක තත්වය.ගොඩක් ස්තුතියි අවදානමක් අරගෙන අපිට මෙි දෙිවල් අපිට පෙන්නුඅවාට ගොඩක් පරිස්සමින්
❤️🤙
අනාත මාරුතේ කුණාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..🌹❤
බුදුසරණයි,ජේසු පිහිටයි.🙏
❤️ඔයාගෙ videos❤️ මුල ඉදන් බලලා බලලා ඔය නැවේ දැනැති තැනක් නැ ❤️....ආදරෙයි පරිස්සමින් ජය වේවා!
❤❤
අම්මෝ අර වීඩියෝ එක දැක්කහම බයත් හිතුන.පොඩි දේකින් කොච්චර විනාසයක් වෙන්න පුලුවන්ද.ජය වේවා අයියා.පරිස්සමින් වැඩ ටික කරගන්න❤️🔥
ඇත්තටම මලයා අපි මෙහෙ ඉදන් මේ වීඩියෝ රසකර කර බැලුවට ඔයා වගේ කෙනෙක් නැත්නම් කිසිසේත්ම අපිට මේ වගේ දේවල් බලන්න ලැබෙන්නේ නැහැ ..... සුපිරිම සුපිරි ..... මම නම් ගොඩක්ම අගය කරනවා මේ වීඩියෝ එක ..... පරිස්සමෙන් ඉන්න ...... තෙරුවන් සරනයි ....... මලයා.!!
💚💚✌️
හොදම හරියේ sound අවුල් ගියානේ ... වෙනදා වගේ අදත් සුපිරිම එකක් .. අපිට බලන්න වීඩියෝ කරා වගේ නෙවෙයි අයියා පරිස්සමෙන් ඉන්න ❤️❤️ ජයවේවා බුදුසරණයි අයියේ 😍😍
❤
කුණාටුවක් ආවම කොහොමද කියලා බලන්න හිටියේ.ඒකත් හරි ♥️♥️♥️
පරිස්සමෙන් කොල්ලෝ වැඩිය ලගට යන්න එපා❤
මම හැමදාම බලනවා ඔයාගේ විඩියෝ මරු ආ🥰👍👍
❤️🙏
ඔය කුනාටුව කොරියාව හරහා ගියේ.. සැප්තැම්බර් 5 ලොකු අලාභහානියක් උනා😓 අපි කොරියාවේ
😐😐
Good video bro. Take care always. Budu Saranai!
සියලුම දෙවියන් ඔයාලා රැක දෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මල්ලි
Adaryi bokka පරිස්සමෙන් mchoooo❤️❤️❤️❤️❤️❤️❤️❤️
සරුංගලයක් හදලා යවන්න මරු හුළං පාර 😂🔥
😁
අර පොඩි එකා වගෙ පියාඹන්න පුළුවන් වෙයි එහෙනම් 😹
Sailor ට ජය ! පරිස්සමින් ❤️❤️👍👍🔥
අනිවාර්‍යෙන් උත්තර ඕනෙ 🥺🥺🥺🥺🥺
සීසර්ගෙ වයස කීයද
එයා ගන්නකොට මිල කීයද
එයාගෙ අමතක නොවෙන සිදු වීම් මොනවද
එයා කරපු නෝටි වැඩ මොනවද
තව බලු පැටියෙක් ගන්න අදහසක් තියෙනවද 🥺🥺🥺🥺🥺🥺
බුදු සරණයි අයියේ...පරිස්සමෙන් ❤️ආදරෙයි🔥නැවේ ඉන්න හැමෝම රැක දෙන්න ඕනෙ❤️
Many thanks for posting this video, as I requested it explains how rough is your sailing life. Take care.
Thankyou 🤙❤️
අද ඔයාගේ වීඩියෝ එකෙක් අපිට රළු මුහුද ගැන හොඳ විස්තරයක් දැනගන්න ලැබුණා.ඒක අපට හොඳ අත්දැකීමක් ,බොහොම ස්තූතියි👍
තව වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා.ජය වේවා💐 දෙවි පිහිටයි❤️
ඒක නම් මාර අත්දැකීමක් 🎬 පරිස්සමෙන් සහෝදරයා ❤️❤️
බුදු සරණයි කොල්ලෝ .❤❤❤❤.අලුත් එවා දෙන්න .බළන් ඉන්නවා .🙏🙏🙏
ජීවිතේට දැකලා නැති අත්දැකීමක් නොමැති අපට ඔබ ඔබේ ආරක්ෂාවත් නොතකා කුණාටුවක යතාර්ථය පෙන්වා දීම ගැන බොහොම තුති හා බොහොම පිං සොයුර.... 🙏🙏🙏🔥👌
❤️🤙
වෙනදට නම් ආසාවෙන් බලනව මල්ලියො වීඩියෝ .අදනම් බය හිතුන නැව පැද්දෙනව දැකල....🤔🤔🤔....පරිස්සමෙන් වැඩ කරන්න ...සියලු දෙවියන් ආරක්ෂා කරල දෙන්න ඔයා ලව.....තෙරුවන් සරණයි මල්ලි ....🙏🙏🙏......💟💟
Sailor🔥...පරිස්සමෙන් ඉන්න....බුදු සරණයි🤩❤️
Hello Hello Nice Vlog පුළුවන් නම් ලංකාවට ආවහම travel with wife එක්ක vlog ekak කරන්න සචිනි අක්කත් එක්කම
හැමෝම පරෙස්සමෙන් ඉන්න. බුදු සරනය් දෙවි පිහිටය් පුතේ.
අනේ මල්ලියෝ මගේ ඇග හිරිවැටෙනවා මුහුද දැක්කාම.ඔයා විඩියෝ දමන්න ඕනෑ කියා අනේ කොල්ලෝ එලියට එන්න එපා.සෑම මොහොතකම පරිස්සමෙන් ඉන්න මල්ලී.උබලා අපේ රටේ "සම්පත් ".බුදු සරනයී පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
❤️
පුතා මෙච්චර දවස් ඔයාගෙ වීඩියෝ ගොඩක් බැලුවා. අද තමයි කමෙන්ට් එකක් දාන්නෙ. මේ විඩීයෝ එකේ පේනවා මොන තරම් අවදානම් ද කියලා රැකියාව. ස්තුතියි මේ සේරම වීඩයෝ ටිකට. මම ඉන්නෙ ඒවියේෂන් ෆීල්ඩ් එකේ. ඒත් මේ නාවික පැත්ත ගොඩක් ඔයාගෙ වීඩයෝ වලින් දැන ගත්තා. ස්තුතියි. පරිස්සමින් ඉන්න
ස්තූතියි 😁❤️🙏
අපිට කුනාටු බලන්න ඕනේ නෑ ඔයා කුණාටු වෙලාවට ඇතුලට වෙලා ඉන්න.. ❤️මම හිටියනම් මගේ පපුවහිර වෙනවා. 😂 ජයවේවා සහෝදරයා..❤
පරිස්සමෙන් සහෝදරයා හම්බ කරන් ඉක්මනට වරෙන් බුදුසරනයි
අපේ sailer aiye parissamata inna. Adarei හැමදාමත් ❤️💙💙💙🇱🇰
ජය වේවා sailor අයියෙ ✌️💚😘
පරිස්සමෙන් ඉන්න මලිත් අයියා බුදුසරණයි ❤️🥺
බුදුසරණයි යාලුව පරිස්සමට ඉන්න ..♥️♥️♥️♥️♥️
නැව sails කරන වෙලාවට propelor එක කැඩුනොත් හරි ගැලවුනොත් හරි කොහොමද ඒක repear කරන්නෙ ඒකට වෙන විසදුමක් තියෙනවද
එහෙම නොවෙන්න තමයි හදන්නෙ..ඕනම weather එකකට ඔරොත්තු දෙන්න... එහෙම උනොත් ඉතින් ලගම රටකින් උදව් ගන්න වෙනවා නැව ගොඩබිමකට අරන් යන්න.. අපිට කරන්න දෙයක් නෑ වෙන..
Supiri machan oyage vidio.a wagema oya vidio aka karana widiya harima lassanai a wagema ubat lassanai machan.ජයවේවා budu saranai.
සමහර තැම් ඇහෙන්නැ හුලගට 😐 අව්ලක් නැ සුපිරි සෙලර් අයියෙ ❤️😍
හරි අමාරුයි හුලග වැඩි නිසා
මචං පරිස්සමෙන්.. මොන දේ කරත්., ඔයාගේ වීඩියෝ ගොඩක්ම ඒව වගේ මන් බැලුවා.., මගේ විෂයක්වත් නිසා නෙවෙයි. ආසාවට.. ගොඩක් දේවල් මාරම පැහැදිලියි.. අපිත් නැවේ ඉන්නව වගේ හැගීමක් එනවා,, දිගටම මේ දේවල් සාර්ථකව කරගෙන යන්න.thanks👊💪
❤️🙏
අපිටත් ලොකු බලපෑමක් කරා මචං ඔය කුනාටුව
(දකුණු කොරියාව )
පරිස්සමින් ඉන්න අයියේ ...බුදු සරණයි..
Thank you for giving this experience ❤
පරිස්සමෙන් සහෝ, ජය වේවා.. 😊✌️
Sailor 💚🚢
කොරියාවේ මම ඉන්නෙ ...ඔය කුනාටුව කොරියාව ට ගොඩක් බලපෑමක් කලා...පුලුවන් නම් තෙල් නැව් ගැන වීඩියෝ එකක් කරන්න ..පරෙස්සමින් වැඩ කරන්න ..බුදු සරණයි .....සහෝදරයා ..💖💖
පරිස්සමෙන් අයියේ බුදු සරණයි...!❤️
බුදු සරණයි අයියේ නෑවේ ඉන්න සියලු දේනා ආරක්ෂා වේවා හැමෝම පරිස්සමින් ඉන්න ❤
❤
Niyama video ekk.... good job
🤙😁
අය්යේ මේ ලෝකේ තියෙන නැව් වර්ග ගැන Video එකක් ඕනෙ, ilaga පාර නැව ට යද්දී වෙන එකකට යමු
බලමු බලමු 😁
Vloge eka හොඳයි පරිස්සමෙන් කොල්ලෝ 👍👍
හැමදාම විඩියෝ දන්නකෝ 😍😍😍
මලිත් සහෝදරයා ♥️😍
පුලුවන්නම් මාත් කැමති..ඒත් බෑනෙ 🤣
@@thesailorlk ආදරෙයි අනේ🖤🖤🖤😍😍😍
Parissamen Sailor Aiya Budu Saranai 💚👀
පරිස්සමට වැඩ කරන්න sailor 😂😂😂
ආදරෙයි අයියේ ❤️🔥✌ පරිස්ස්මින් ඉන්න බුදු සරනයි ❤️😊
❤️❤️
Bonsai-Plant එක දැන් ලොකුවෙලා නේ
💚🌿
ඉශාන් අයියේ ඔයාලා Australia වලින් බහිනවද,,
පරිස්සමින් ඉන්න හැමෝම, බුදුසරණයි 🙏
ආවම කෑම ටිකක් හදමු 😁❤️
@@thesailorlk අනිවාර්යයෙන් හදමු සුපිරි කෑම ටිකක් 🙂❤
පරිස්සමින් අය්යෙ බුදු සරනය්❤️❤️
No fear bro 💪 Stay safe.🙏
🇱🇰❤️🇧🇳
එල කිරි අයියා ❤. පරිස්සමින් ඉන්ඩ..💜️ජය වේවා✌💙
Thanks for this video bro... Clearly saw the impact even for these kind of bulk carriers... Although always wanted to see this experience will never ask for a video , seems it's really risky. Specially with the wind ...be safe ⚓
Thankyou ✌️
Thank you 👍😊🙏🇨🇦🇱🇰💯🤗😊👌👍🙏
Mulinma oyala siyaluma denata budu saranai..parissamata....wathurata keranna beideyak na neda.....
අපිට ආපු කුනාටුව😫දකුනු කොරියාවට
ඔය පැත්තට තමයි ගියේ 🤔
හම් ගලවගෙන ගියා😫
Ane aiye parissamin oyala hemoma .goda dawasakin .පරෙස්සමින් inna .budu saranai
අපිටත් සෑහෙන කාලයක් තිස්සේ රාජපක්ශ කියලා කුනාටුව තියෙනවා 😂
අපේ උන්ම බලෙන් ගෙන්න ගත්ත එකක්නෙ ඒක 🤣
සුපිරි වීඩීයෝ එකක් ❤️
Stay safe sailor❤
අමිමෝ .....මරැ👍 අයියා පරෙස්සම්න් ...අපිට නං අලුත් අත්දැකීම් ...👍👍👍👍👍
Excellent video content. But try to avoid risky video recording in situations like this where a serious accident can occur with the slightest mistake. Always remember that you have a wife, parents and other family members who care about you.
💚🤙
බුදුසරණයි බන් පරිස්සමෙන් හිටපන් මල්ලි ජයවේවා ....
අනේ දරුවෝ වීඩි යෝ එකක් කරන්න ඔය තරම් අවදානමක් ගන්න එපා මට හිතුනා ඔයාට කියන්න ඇතුලට දුවන්න කියලා දැන් ඔයා කරදරයක් නැතිව ඉන්නවානේ තෙරුවන් සරණයි පුතේ
එහෙම අවුලක්නෑ .මේක හරිම පොඩි පැද්දිල්ලක්.අනික මේ වෙලාවෙ අපි කුණාටුවෙන් ගොඩක් ඈත ඉන්නෙ.😁
තෙරුවන් සරණයි
Ela Video Ekak, Machen,,
බොට්ටුවක උනත් යන්න බය මම.😒.අම්මෝ බය හිතෙනව දැක්කම අයියේ..පරිස්සමින් අයියේ..බුදු සරණයි.🙏🙏🙏❤️❤️❤️
බුදු අම්මෝ පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤
මොනවා වුනත් අපිට video එකක් අරන් ආවට ස්තූතිය පරිස්සමෙන් ඉන්න ජය වේවා ජේසු පිහිටයි 🧡💚🇱🇰
❤️
පරිස්සමින් අයියා❤️බුදු සරණයි!❤️
ස්තුතියි අපි නොදකින දේ පෙන්වීම ගැන.හරියට භයානකයි .ච්නෙට යන්ට එපා ඔය නැවත්ඇරන් ගෙදර එන්න. ප්ලීස් !
පරිස්සමින සුද්දෝ.....බුදු සරණයි......පට්ට ආසාවෙන බලන්නේ මචන්
Tnq aiyee Mita kalin mewAge dewal dekala ne mara athdakimak❤️
Teruwan saranai Malli oyata
අයියා පරිස්සමින් හොදේ.කරන හැම වැඩේ මා.ඔයාත් දැන් අපේම සහෝදරයෙක් වගේ.බුදුසරණයි අයියා.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩😋
❤️🙏
අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏❤👍
Take care ❤❤❤
Thanks Ishan for the video. Stay safe. Tc.🌝
ජයවේවා The Sailor 💚⚓️
ජය වෙිවා අයියා
පරිස්සමෙන් bro බුදුසරණයි 💪
හෙලෝ හෙලෝ ගුටි මෝනිම්❤😍 පරිස්සමින් අයියේ❤
පරිස්සමින් අයියේ බුදුසරණයි...🙏🙏🙏❤️❤️❤️❤️
පරිස්සමෙන් කරන දෙයක් .. බුදු සරණයී
Parissamin brother apita owa balanna athdakeemak unata oyage jeewithe risk ekak aragnnepa Parissamin 💪🏻🙏🏻❤️ god bless you
💚✌️
Budu saranai aiye. Parissamin hodeda
Yaluwa godak dawasakin video baluwa tikak busy jayawewa
බුදු සරණයි සහෝදරයා 💓💓
මන් දැක්ක ලස්සන video❤️❤️