Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔන්න china ගියගමන් දැම්මා video එකක්..😁✌️ ජයවේවා 💚🙏
☺️❤️
❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
එල එල
❤️🙊
Danma neda🙏🔥👍👍
The sailor ගේ vlogs දැම්ම ගමන්ම පිස්සුවෙන් වගේ බලන්න එන කට්ටිය මේ කොනට😎👍
අනිවාර්යයෙන්ම. නොටිෆිකේෂන් එක එනකොට වැඩක හිටියෙ නැත්නම් අනිවාර්යයෙන්ම පට ගාල බලනව ☺️❤️
☝🙊
@@isharaweerasekara1339 මාත්😀
අනිවා
🤟🤟🤟🤟 aniwa blnwa 😌😌😌😌
කව්රැ බැන්නත් අපි නම් කියන සියලු විස්තර අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන්....අපේ සහෝදරයෙක් වගේ අපි ආසයි ඔබ වැනි පොලවෙ පය ගහල ඉන්න අයට...
💚🙏🏻
Jaya වේවා
Yaya vava aiya😃😃♥️
අනුන්ව සතුටු කරනවට වඩා..... අපේ සතුට වටිනවා මචන් ❤️
💚✌️
"ජොබ් එක බන්දේසියක තියලා අතට දීලා ගොඩ දාගත්ත අය නැහැ" ඇත්තම කතාව ♥✌
නැව් ගැන නොදන්න කෙනෙක්ටත් තේරේන සිංහලෙන් කියලා දෙන එකම චැනල් එක😍😍😍😍😍🤗
අයියෙ අපි කවදාවත් නැවකට නැගලත් නෑ... ඇතුළ දැක්කෙත් ඔයා නිසා....ඔයා අපට 100%ට 200%ක් වටිනවා සෙන්කඩගල දළදා සමිදු පිහිටයි !!ජය වේවා !!!❤❤❤👍👍👍✔✔✌✌✌✌🌙🌙✨️✨️
ජයවේවා 💚✌️
Mama nam nagala thiyenawa.eka parak gihilla thiuenawa.eka witharai😢😢😢
@@senithmamethlini2994 mn දෙයට කිරුලෙ stucture ekatata negala tiyenne🤣🤣
good luck brother
Thank you 💚✌️
ඕනෑ කෙනෙකුට ඕනෑම කතාවක් කියාපුවාවෙ ඔයා හරියටම ඔයාගෙ වී ඩියෝ ටික කරන්න පුතා ලබන වාරෙ 2nd engineer cabin එක ලබන ලෙස මම ප්රාර්ථනා කරනවා පුතාට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි
කවදාවත් නැවේ ගිහින් නැති වුනාට නැවේ හැමතැනම ඇවිද්දා වගේ ෆීලින් එකක් දැනෙනවා .........thank u very much sailor ...may ur all dreams come true....❤️
නැවට නෙමෙයි අඟහරු වලට ගියත් cap එක දාගෙන තමා යන්නෙ , stay safe bro.....😁❤️
😂😂
Wedding එකෙත් vlog එකක් ඕනී😂❤️ පරිස්සමින් bro❤️
අනිවාර්යයෙන්ම ✌
Owow
තප්පරයක්වත් skip කරන්නේ නැතුව බලපු මම🤞❤
ඊලඟට ඉතින් 2nd engineer තමා❤️😎සුබ පතනවා ඉක්මන්ට ඒ position හම්බෙන්න කියලා ප්රාර්ථනා කරනවා😍
🙏🏻🙏🏻
@@thesailorlk ඔයාගේ අවන්ක නිහතමානිසිත් ගන්නා කථා විලාසයට මගේ සුබ පැතුමි
නැවකට නගින්නේ නැතුව අපි ලොකු අත්දැකීමක් ගන්නවා....💪❤️💪
Spar
එකක් හ්ම්බ්👻
Sailor ගේ වෙඩින් එකට යන කට්ටිය කෝ 🖐️🖐️🖐️
😁😁
@@thesailorlk අපිට කියයිද
Apita kiuwoth aniwaryen enawa
Sailor කොල්ලෝ අපි එනවා හොදේ 😁😁😁
5 ට නෙවෙයි කීයට දැම්මත් බලනව 💙✌🏽
Good luck අයියේ...💖😊 පරණ ඉල්ලීමම තමා 😊 හිම වැටෙන නැත්තම් කුණාටු දවසක vlog එකක් ඕනෙ 😘😋 (පරිස්සෙමෙන්) 💖🔥🔥🔥🔥🔥
Thank you
සේයිලර්ගේ වීඩියෝ පිස්සුවෙන් වගේ බලන්නේ මම විතරද.😍
මම😊
ai mama
මමත්
Mama
ඇත්තටම මල්ලී ගොඩක් ආසාවෙන් බලනව. ගොඩක් කට්ටිය නැවක සිද්ධවෙන දේවල් dannene. වටිනවා ඔයාගෙ wediyos. Budusaranai පරිස්සමට
33 seconds ago.... Never been so early! I'm sure the vid will be amazing!
Man nam balanawa asawen kalin edan balanawa nawe godakk room tiyanawa neda harima lassanai neda athule b s
මරු මරු ❤
@the Sailor ⛵♥️ Congratulations Bro 🏆
ඔයාට ගොඩාක් පින් පුතේ අපිට මේ නැව ඇතුලේ තියෙන හැම දෙයක්ම පෙන්නුවට
නිහතමානී කමට ගොඩාක් ආදරෙයි එක එකාගේ ගොන් කතා වැඩක් නෑ අපි නම් එකෙන්ම සතුටින් බලනවා... keep it up ...good job..
Thank you 🙏🏻
ඔය එක එකා කියන ඒවා ගනන් ගන්නෙපා සේලරේ ඔයා පාරෙ තියන රවුම් ගලක් පෙන්නුවත් අපි ආසාවෙන් බලනවා, වෙනසක් නැතුව ඔහොම්ම කරන්න වීඩියෝස්...ජය !😍
Aniwa🥰🥰🥰🥰🥰🥰🥰
ශ්රී ලන්කාවේ වේලාවෙන් 17.00 ඉදන් සැරෙන් සැරේ බැලුව වීඩියෝ එක කෝ කියල 😜😜😁👍💚🔥
Seeing smile on his face fills our mind,good bless u❤️❤️✊👊
අයියා සේරම හොදට කියා දෙනවා Thanks අයියේ
✌️✌️
මල්ලී ඔයාටත් ජය වේවා .පරිස්සමෙන් වැඩ ටික කරගන සතුටින් ඉන්න .ඔයා සෑම දෙයක් ගැනම,ආදුනිකයන්ට කියා දීම ගැන මම බොහෝම සතුටු වෙන්නේමී.බුදු සරනයී .
අයියා නැවේ ඉද්දි කරන වීඩියෝ බලන්න තමයි ආසම...❤😥පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි අයියා 💟
ua-cam.com/video/QOXBSGOiuSE/v-deo.html
කැප්ටන්ට සවුදම් පුලුවන්ද?😅❤ආදරෙයි අය්යෙ
Thank u bro. Puluwan ikmanata videos danna....❤️❤️❤️
නැවේ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියා..... thanks sailor ayye...jayawewa...😀
Jayawewa 💚✌️
video eke nm superb ayye
Ela ela.good luck!!! sailor brother 👍✌️💚💚❤️
හැමෝම සතුටුකරන්න ඕනෙ නෑ බන්.මන් මුල් කාලෙ ඉදම්ම අය්ය එක්ක ඉන්න එකෙක්.♥️♥️♥️
Thanks for uploading 😊 travel safe!
නැවක යන්න නැතිඋනත් ගියා වගේ හැගීමක් එනවා හරියට නිවැරදිව සියලුම දේ පිලිබද ව අපට කියලා දෙනවා ගොඩාක් වටිනවා මේ දේ නම් බුදුසරණයි !!!!
පැහැදිලි කරල ලස්සනට වැඩේ කරනවා සුපිරි අයියේ💥❤️💣
❤️🙏
ගැම්මක් තමා අයියා❤️😃🇱🇰
Sailor Video එක දැක්ක ගමං ආවෝ. පට්ට ආදරේ කරන චරිතයක්❤️✌️🇱🇰
@@thesailorlk dan Koheda Aiye inne
නැවේ කැප්ටන්ව පෙන්නන්න කියන අය මේ කොනට 👈👈👈👆💚👊🤓🤣
Me wage kona pennana unw penna bari un me කොණට 😐🖕
@@mrwicck3538 😂🪓
Broooo captain ekka vlog ekak oni
Ow captain ekka vlog ekak onne ..... Kawda me para captain ..
Hmm. Godaak lassanai video eka. oyath lassanai. Mona unath parissam wela innna. Videos enakan balagena inne.💚✌
Niyamai aiye Vlog 100 th awa ehenam...
මොනා නැතත් කෑම එකටම කියල කිචන් එක පෙන්නන්ඩො😂❤️ ආදරෙයි sailor අයියෙ💚
පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤😋❤අයියේ chief engineer,කැප්ටන් ඒ දෙන්නව පෙන්නන්න බැරි ද අයියේ 😊🙂
💚✌️බලමුකෝ 😁
@@thesailorlk try එකක් දෙන්න අයියේ 😋❤
සුපිරි අයියේ ❤️❤️❤️❤️
තව තවත් ශක්තිය ධෛර්යය තවත් ඉදිරියට යන්න ඒ ආශිර්වාදයට
සුපිරියි ඉක්මනට බදින්න ලැබෙිවා👍👍👍👍👍
කවුරැ මොනව කිඋවත් අපි අයිය එක්ක ❤️😻....ජයවේවා සියලු වැඩ සාර්තක වෙවා
ස්තුතියි 💚✌️
සේයිලර්ගේ වීඩියෝ පිස්සුවෙන් වගේ බලන්නේ මම විතරද
දාපු ගමන් ආවා❤💪
අයියේ ඔයාගේ vedio සුපිරි, මමනම් තාම ඔයාගේ ඔක්කොම vedio බලල නෑ, මම හිතනව ඒවත් සුපිරි ඇති කියල.( පරිස්සමින් ඉන්න අයියේ බුදු සරණයි!)
මාරම නිහතමානී චරිතයක් සහ බලන්න ආසම චැනල් එක ❤️❤️❤️❤️☝️
අන්තිමට කියපු ටික ඇත්තටම වටිනවා..හැමෝම වගේ හිතන් ඉන්නෙ පිටරටකට හරි නැවකට හරි ගියාම ජීවිතේ ෆුල් ආතල් කියලා...ඇත්ත දේ ඊටවඩා ගොඩක් වෙනස්...පරිස්සමෙන් බ්රෝ...dockyard එක අනිවා පෙන්නන්න...ඒක බලන්නම ඕනෙ එකක්💗💪
ඉක්මනට thwa vidio ekak onee
Sailor අයියා😌♥
#8:09 kavuru sathutu nathi vunath mamanam godak sathutu venava me videos Nisa ayye
සුපර් .ජයවේවා .parisamin inna .බුදු සරණයි
කවුරු මොනවා කිව්වත් හිතෙන දේ කරන්න බය වෙන්න එපා.... දිගටම ඉන්නව මම.....❤️
Sailor, wish you all the best! Bro 👍
පරිස්සමින් අයියෙ... බුදු සරණයි..ජය වේවා
බලන්න ගියාම රට රස්සාවයි නැවේ යන රස්සාවයි බුදු සරණයි ඔයාට
godak dewal igena gaththa... video eka supri .... budu saranai..jaya wewa
bro ඇත්තටම කලින් නැවක ඔච්චර දේවල් දැකල තිබ්බේ නෑ..ඒකට thanks! අනික හැමදේම explain කරලත් නෑ කවුරුත්.. හැම එකාම හැම එකාටම කුණු කතා කියනවා ඕවා ගනන් ගන්න එපා ඕවා හිතන්නේ නැතුව පුළුවන් වෙලාවට relax එකේ videos දාපන්.. මමනම් ඇත්තටම ආසවෙන් තමා sailor අයියගේ videos බලන්නෙ..බනින උන් ගැන හිතන්න යන්න එපා:)
@@thesailorlk :)
වෙලාවට දාන්නෑ මෙයා වෙලාවටත් කලින්ම දෙනව.❤️💚
elama Aiyandi💚💚
10:46 ආසම පොත් සෙට් එක
ඒක පට්ට.පරිස්සමට වැඩ කරන් යන්න bro
හරිම නිහතමානි චරිතයක්..අපිටනම්බමැරෙනතුරු යන්න බැහැ. ඒත් ඔයාලා ගොඩාක් පිං කරලා මේ වගේ රස්සාවක් කරන්න තරම්.
🙏🙏
Sailor ❤️🇱🇰
congrats ayye!!
@@thesailorlk welcome
ජය වේවා..❤🙏ජීම් vlog එකක් දෙමු..😁
❤️Good Luck Aiyaaah❤️පරිස්සමින්❤️බුදු සරණයි❤️
වැඩේ මරු 👌 ජය වේවා!
Elaaa ela Good luck 👌👌jayawewa 🇱🇰 🇱🇰 🇱🇰
supiri cabin eka !!!
Sailor අයියේ..😘😘❤️😍🔥
Elama 💪💪👍 puluvan ikmanata thava vlog ekak danna 👊👊
okkoma video baluwa supiriyak
ජය ❤️
Sailor ♥️🔥
හෑ දාලා නේ..😍😍❤️❤️❤️❤️❤️
හැමදාමත් ආසාවෙන් බලන channel එකක්...Good luck!❤🖤❤
Great ...Malli budusaranaiNice video 💐💐💐💐💐💐💐💐
Ekka patta yaluwa ❤ mama kawadatha නැවකට නැගලා නෑ
නැවේ ඉඳන් කෝල් ගන්නෙ කොහොමද අයියෙ?
👍
Port awama Roaming Sail karaddi nawe wifi eken.
අයියා මාරම ආසාවෙන් වීඩියෝ සෙට් එක බලන්නේ පට්ට වැඩක් ජය වේවා❤️ 💪🤟
ජයවේවා
ඇත්තෙන්ම ගොඩාක් වටිනවා.. අපි කවාදා නම් යන්නද.. ඒ නිසා නැවේ වීඩියෝ එක හරීම වටිනවා.. ස්තූතියි ඔබට.. 👍😊❤️😊
එලම❤️❤️
අයියෙ cinec campus එකේ marrine engineering course එක කලාට පස්සෙ ඒගොල්ලන්ම අපිට නැවක් හොයල දෙනවද?ඒක ගැන පොඩ්ඩක් කියන් යන්නකො
මටත් මේ ගැන දැන ගන්න ඕනේ හරියට. පුලුවන්නම් ඒ ගැන explaine එකක් දෙන්න
ආදරෙයි 🔥❤
ඔන්න මමත් බැලුවා ආව ගමන්ම එල එල බුදුසරනයි දෙවිපිහිටයි පරිස්සමින් යාලු 🥰🥰🥰🥰🙏🙏🙏🙏👍👍👍👍
බුදුසරණයි
නැවි ගැන ගොඩක් දේවල් දැන ගත්තා.ගොඩක් ස්තුතියි.
දැම්ම නෙහ් ❤️
Minissu ekak eka dewal kiyapu den bro oyage video ptta wedagth...
කවුරුත් මුකුත් කිව්වේ නෑනේ මහත්තයො
Congratulations for new achievement
දිගටම වැඩේ කරගෙන යන්න.ජය වේවා..👍👍👍👍👍
නියමයි aiya ..ජය වේවා .බුදු සරණයි ❤️❤️❤️
දාපු ගමන්ම බලනෝ🤘🤘🤘
ඔන්න china ගියගමන් දැම්මා video එකක්..😁✌️
ජයවේවා 💚🙏
☺️❤️
❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
එල එල
❤️🙊
Danma neda🙏🔥👍👍
The sailor ගේ vlogs දැම්ම ගමන්ම පිස්සුවෙන් වගේ බලන්න එන කට්ටිය මේ කොනට😎👍
අනිවාර්යයෙන්ම. නොටිෆිකේෂන් එක එනකොට වැඩක හිටියෙ නැත්නම් අනිවාර්යයෙන්ම පට ගාල බලනව ☺️❤️
☝🙊
@@isharaweerasekara1339 මාත්😀
අනිවා
🤟🤟🤟🤟 aniwa blnwa 😌😌😌😌
කව්රැ බැන්නත් අපි නම් කියන සියලු විස්තර අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන්....අපේ සහෝදරයෙක් වගේ අපි ආසයි ඔබ වැනි පොලවෙ පය ගහල ඉන්න අයට...
💚🙏🏻
Jaya වේවා
Yaya vava aiya😃😃♥️
අනුන්ව සතුටු කරනවට වඩා..... අපේ සතුට වටිනවා මචන් ❤️
💚✌️
"ජොබ් එක බන්දේසියක තියලා අතට දීලා ගොඩ දාගත්ත අය නැහැ" ඇත්තම කතාව ♥✌
💚✌️
නැව් ගැන නොදන්න කෙනෙක්ටත් තේරේන සිංහලෙන් කියලා දෙන එකම චැනල් එක😍😍😍😍😍🤗
💚✌️
අයියෙ අපි කවදාවත් නැවකට නැගලත් නෑ... ඇතුළ දැක්කෙත් ඔයා නිසා....ඔයා අපට 100%ට 200%ක් වටිනවා සෙන්කඩගල දළදා සමිදු පිහිටයි !!ජය වේවා !!!❤❤❤👍👍👍✔✔✌✌✌✌🌙🌙✨️✨️
ජයවේවා 💚✌️
Mama nam nagala thiyenawa.eka parak gihilla thiuenawa.eka witharai😢😢😢
@@senithmamethlini2994 mn දෙයට කිරුලෙ stucture ekatata negala tiyenne🤣🤣
good luck brother
Thank you 💚✌️
ඕනෑ කෙනෙකුට ඕනෑම කතාවක් කියාපුවාවෙ ඔයා හරියටම ඔයාගෙ වී ඩියෝ ටික කරන්න පුතා ලබන වාරෙ 2nd engineer cabin එක ලබන ලෙස මම ප්රාර්ථනා කරනවා පුතාට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි
කවදාවත් නැවේ ගිහින් නැති වුනාට නැවේ හැමතැනම ඇවිද්දා වගේ ෆීලින් එකක් දැනෙනවා .........thank u very much sailor ...may ur all dreams come true....❤️
💚✌️
නැවට නෙමෙයි අඟහරු වලට ගියත් cap එක දාගෙන තමා යන්නෙ , stay safe bro.....😁❤️
😂😂
Wedding එකෙත් vlog එකක් ඕනී😂❤️ පරිස්සමින් bro❤️
අනිවාර්යයෙන්ම ✌
Owow
💚✌️
තප්පරයක්වත් skip කරන්නේ නැතුව බලපු මම🤞❤
💚✌️
ඊලඟට ඉතින් 2nd engineer තමා❤️😎
සුබ පතනවා ඉක්මන්ට ඒ position හම්බෙන්න කියලා ප්රාර්ථනා කරනවා😍
🙏🏻🙏🏻
@@thesailorlk ඔයාගේ අවන්ක නිහතමානිසිත් ගන්නා කථා විලාසයට මගේ සුබ පැතුමි
නැවකට නගින්නේ නැතුව අපි ලොකු අත්දැකීමක් ගන්නවා....💪❤️💪
💚✌️
Spar
එකක් හ්ම්බ්👻
Sailor ගේ වෙඩින් එකට යන කට්ටිය කෝ 🖐️🖐️🖐️
😁😁
@@thesailorlk අපිට කියයිද
Apita kiuwoth aniwaryen enawa
Sailor කොල්ලෝ අපි එනවා හොදේ 😁😁😁
5 ට නෙවෙයි කීයට දැම්මත් බලනව 💙✌🏽
💚✌️
Good luck අයියේ...💖😊 පරණ ඉල්ලීමම තමා 😊 හිම වැටෙන නැත්තම් කුණාටු දවසක vlog එකක් ඕනෙ 😘😋 (පරිස්සෙමෙන්) 💖🔥🔥🔥🔥🔥
Thank you
සේයිලර්ගේ වීඩියෝ පිස්සුවෙන් වගේ බලන්නේ මම විතරද.😍
💚✌️
මම😊
ai mama
මමත්
Mama
ඇත්තටම මල්ලී ගොඩක් ආසාවෙන් බලනව. ගොඩක් කට්ටිය නැවක සිද්ධවෙන දේවල් dannene. වටිනවා ඔයාගෙ wediyos. Budusaranai පරිස්සමට
33 seconds ago.... Never been so early! I'm sure the vid will be amazing!
Man nam balanawa asawen kalin edan balanawa nawe godakk room tiyanawa neda harima lassanai neda athule b s
💚✌️
මරු මරු ❤
💚✌️
@the Sailor ⛵♥️
Congratulations Bro 🏆
Thank you 💚✌️
ඔයාට ගොඩාක් පින් පුතේ අපිට මේ නැව ඇතුලේ තියෙන හැම දෙයක්ම පෙන්නුවට
නිහතමානී කමට ගොඩාක් ආදරෙයි එක එකාගේ ගොන් කතා වැඩක් නෑ අපි නම් එකෙන්ම සතුටින් බලනවා... keep it up ...good job..
Thank you 🙏🏻
ඔය එක එකා කියන ඒවා ගනන් ගන්නෙපා සේලරේ ඔයා පාරෙ තියන රවුම් ගලක් පෙන්නුවත් අපි ආසාවෙන් බලනවා, වෙනසක් නැතුව ඔහොම්ම කරන්න වීඩියෝස්...ජය !😍
ජයවේවා 💚✌️
Aniwa🥰🥰🥰🥰🥰🥰🥰
ශ්රී ලන්කාවේ වේලාවෙන් 17.00 ඉදන් සැරෙන් සැරේ බැලුව වීඩියෝ එක කෝ කියල 😜😜😁👍💚🔥
😁😁
Seeing smile on his face fills our mind,good bless u❤️❤️✊👊
💚✌️
අයියා සේරම හොදට කියා දෙනවා Thanks අයියේ
✌️✌️
මල්ලී ඔයාටත් ජය වේවා .පරිස්සමෙන් වැඩ ටික කරගන සතුටින් ඉන්න .ඔයා සෑම දෙයක් ගැනම,ආදුනිකයන්ට කියා දීම ගැන මම බොහෝම සතුටු වෙන්නේමී.බුදු සරනයී .
අයියා නැවේ ඉද්දි කරන වීඩියෝ බලන්න තමයි ආසම...❤😥
පරිස්සමින් ඉන්න
තෙරුවන් සරණයි
අයියා 💟
💚✌️
ua-cam.com/video/QOXBSGOiuSE/v-deo.html
කැප්ටන්ට සවුදම් පුලුවන්ද?😅❤ආදරෙයි අය්යෙ
Thank u bro. Puluwan ikmanata videos danna....❤️❤️❤️
💚✌️
නැවේ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියා..... thanks sailor ayye...jayawewa...😀
Jayawewa 💚✌️
video eke nm superb ayye
Ela ela.good luck!!! sailor brother 👍✌️💚💚❤️
💚✌️
හැමෝම සතුටුකරන්න ඕනෙ නෑ බන්.මන් මුල් කාලෙ ඉදම්ම අය්ය එක්ක ඉන්න එකෙක්.♥️♥️♥️
💚✌️
Thanks for uploading 😊 travel safe!
💚✌️
නැවක යන්න නැතිඋනත් ගියා වගේ හැගීමක් එනවා හරියට නිවැරදිව සියලුම දේ පිලිබද ව අපට කියලා දෙනවා ගොඩාක් වටිනවා මේ දේ නම් බුදුසරණයි !!!!
පැහැදිලි කරල ලස්සනට වැඩේ කරනවා සුපිරි අයියේ💥❤️💣
❤️🙏
ගැම්මක් තමා අයියා❤️😃🇱🇰
💚✌️
Sailor Video එක දැක්ක ගමං ආවෝ. පට්ට ආදරේ කරන චරිතයක්❤️✌️🇱🇰
💚✌️
@@thesailorlk dan Koheda Aiye inne
නැවේ කැප්ටන්ව පෙන්නන්න කියන අය මේ කොනට 👈👈👈👆💚👊🤓🤣
Me wage kona pennana unw penna bari un me කොණට 😐🖕
@@mrwicck3538 😂🪓
Broooo captain ekka vlog ekak oni
💚✌️
Ow captain ekka vlog ekak onne ..... Kawda me para captain ..
Hmm. Godaak lassanai video eka. oyath lassanai. Mona unath parissam wela innna. Videos enakan balagena inne.💚✌
💚✌️
Niyamai aiye Vlog 100 th awa ehenam...
💚✌️
මොනා නැතත් කෑම එකටම කියල කිචන් එක පෙන්නන්ඩො😂❤️ ආදරෙයි sailor අයියෙ💚
💚✌️
පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤😋❤
අයියේ chief engineer,කැප්ටන් ඒ දෙන්නව පෙන්නන්න බැරි ද අයියේ 😊🙂
💚✌️
බලමුකෝ 😁
@@thesailorlk try එකක් දෙන්න අයියේ 😋❤
සුපිරි අයියේ ❤️❤️❤️❤️
💚✌️
තව තවත් ශක්තිය ධෛර්යය තවත් ඉදිරියට යන්න ඒ ආශිර්වාදයට
සුපිරියි ඉක්මනට බදින්න ලැබෙිවා👍👍👍👍👍
💚✌️
කවුරැ මොනව කිඋවත් අපි අයිය එක්ක ❤️😻....ජයවේවා සියලු වැඩ සාර්තක වෙවා
ස්තුතියි 💚✌️
සේයිලර්ගේ වීඩියෝ පිස්සුවෙන් වගේ බලන්නේ මම විතරද
💚✌️
දාපු ගමන් ආවා❤💪
💚✌️
අයියේ ඔයාගේ vedio සුපිරි, මමනම් තාම ඔයාගේ ඔක්කොම vedio බලල නෑ, මම හිතනව ඒවත් සුපිරි ඇති කියල.( පරිස්සමින් ඉන්න අයියේ බුදු සරණයි!)
මාරම නිහතමානී චරිතයක් සහ බලන්න ආසම චැනල් එක ❤️❤️❤️❤️☝️
💚✌️
අන්තිමට කියපු ටික ඇත්තටම වටිනවා..
හැමෝම වගේ හිතන් ඉන්නෙ පිටරටකට හරි නැවකට හරි ගියාම ජීවිතේ ෆුල් ආතල් කියලා...ඇත්ත දේ ඊටවඩා ගොඩක් වෙනස්...පරිස්සමෙන් බ්රෝ...dockyard එක අනිවා පෙන්නන්න...ඒක බලන්නම ඕනෙ එකක්💗💪
💚✌️
ඉක්මනට thwa vidio ekak onee
💚✌️
Sailor අයියා😌♥
💚✌️
#8:09 kavuru sathutu nathi vunath mamanam godak sathutu venava me videos Nisa ayye
සුපර් .ජයවේවා .parisamin inna .බුදු සරණයි
💚✌️
කවුරු මොනවා කිව්වත් හිතෙන දේ කරන්න බය වෙන්න එපා.... දිගටම ඉන්නව මම.....❤️
💚✌️
Sailor, wish you all the best! Bro 👍
Thank you
පරිස්සමින් අයියෙ... බුදු සරණයි..
ජය වේවා
Jayawewa 💚✌️
බලන්න ගියාම රට රස්සාවයි නැවේ යන රස්සාවයි බුදු සරණයි ඔයාට
godak dewal igena gaththa... video eka supri .... budu saranai..jaya wewa
Jayawewa 💚✌️
bro ඇත්තටම කලින් නැවක ඔච්චර දේවල් දැකල තිබ්බේ නෑ..ඒකට thanks! අනික හැමදේම explain කරලත් නෑ කවුරුත්.. හැම එකාම හැම එකාටම කුණු කතා කියනවා ඕවා ගනන් ගන්න එපා ඕවා හිතන්නේ නැතුව පුළුවන් වෙලාවට relax එකේ videos දාපන්.. මමනම් ඇත්තටම ආසවෙන් තමා sailor අයියගේ videos බලන්නෙ..බනින උන් ගැන හිතන්න යන්න එපා:)
ජයවේවා 💚✌️
@@thesailorlk :)
වෙලාවට දාන්නෑ මෙයා වෙලාවටත් කලින්ම දෙනව.❤️💚
elama Aiyandi💚💚
💚✌️
10:46 ආසම පොත් සෙට් එක
💚✌️
ඒක පට්ට.පරිස්සමට වැඩ කරන් යන්න bro
💚✌️
හරිම නිහතමානි චරිතයක්..අපිටනම්බමැරෙනතුරු යන්න බැහැ. ඒත් ඔයාලා ගොඩාක් පිං කරලා මේ වගේ රස්සාවක් කරන්න තරම්.
🙏🙏
Sailor ❤️🇱🇰
💚✌️
congrats ayye!!
Thank you 💚✌️
@@thesailorlk welcome
ජය වේවා..❤🙏
ජීම් vlog එකක් දෙමු..😁
💚✌️
❤️Good Luck Aiyaaah❤️පරිස්සමින්❤️බුදු සරණයි❤️
Thank you 💚✌️
වැඩේ මරු 👌
ජය වේවා!
Elaaa ela Good luck 👌👌jayawewa 🇱🇰 🇱🇰 🇱🇰
💚✌️
supiri cabin eka !!!
💚✌️
Sailor අයියේ..😘😘❤️😍🔥
💚✌️
Elama 💪💪👍 puluvan ikmanata thava vlog ekak danna 👊👊
💚✌️
okkoma video baluwa supiriyak
ජය ❤️
💚✌️
Sailor ♥️🔥
💚✌️
හෑ දාලා නේ..😍😍❤️❤️❤️❤️❤️
💚✌️
හැමදාමත් ආසාවෙන් බලන channel එකක්...Good luck!❤🖤❤
Thank you 💚✌️
Great ...
Malli budusaranai
Nice video
💐💐💐💐💐💐💐💐
Thank you 💚✌️
Ekka patta yaluwa ❤ mama kawadatha නැවකට නැගලා නෑ
💚✌️
නැවේ ඉඳන් කෝල් ගන්නෙ කොහොමද අයියෙ?
👍
Port awama Roaming
Sail karaddi nawe wifi eken.