Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාට බොහොම ස්තුතියි පැරැණි කෑම වර්ග ගැන පැහැදිලි කර දුන්නාට
අතීත ආහාර හඳුන්වලා දෙන එක නම් ගොඩක් වටිනවා. ඒ වගේම හොඳට පැහැදිලි කරලා දෙනවා. ගොඩක් ස්තූතියි @Roo Eats
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
ඒක ඇත්ත. මාත් අම්මට කියල හදා ගන්න ඕනෙ
හරිම සෝක් කෑමක් මමනමි දන්නේත් අදමයි ඡයවේවා බුදුසරනයි වීස්වයේ පිහිට ලැබේවා 🙏🙏❤💐🌹🌺🎉🙋♀️
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
හරිම සවිස්තරාත්මකව කියලා දෙනවා බොහොම ස්තූතියි.fb එකේ මම දැක්කා කේරලේ ආච්චි කෙනෙක් වරකා මදුලු තීරු කපලා පොල් පැණි එකට මිශ්‍ර කරලා. අපි ආස්මි හදන්න ගන්න කුඩුදවුලා කොල වගේ කොලවලින්(හැබැයි ඒ කුඩුදවුලා කොලේ කොස් කොලේ වගේ ලොකුයි) මේ විදිහටම හදනවා.
❤️❤️❤️
Ududaula walata api kiyanne daul kurudu kiyala
බොහෝම ස්තුතියි , හොදට කියල දෙනවා .වටිනා විඩියෝස් පරණ කෑම වර්ග වැදගත්
හරිම වටිනවා ඔයාගේ අම්මා ගේ දැනුම මේ පැරනි කෑම ගැන👍👍👎
අතීත පිපුම්කාරක ගැන පවා පැහැදිලි කර තියෙනවා ! ඉතාමත් වටිනා වීඩියෝවක් ! තවත් මෙවැනි වැදගත් වීඩියෝ අරගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා !
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
ඉතාමත් අගනා ආහාර ක්‍රම ඔයා ඉදිරිපත් කරනවා .බුදුසරනයි .
අපෙන් ඈත් වෙලා යන දේශීය රස කැවිලි පෙවිලි ආයෙත් සමාජගත කිරීම ගැන මගේ ස්තුතිය පිළිගන්න...තව තවත් මෙවැනි ආහාර වර්ග ගැන දැනුවත් කිරීම ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤❤
අපේ දේශීය කෑමක් නිසාත් නම යක් පැටි නිසාත් ඒක හදන්න හිතුනා..❤❤❤❤❤බොහොම ස්තූතීයි ඔබට...🌹🌹🌹🌹🌹
Teruvan sarani duve.harima lassanata vadasatahana karanava.
මම කලින් ඕව හදල තියෙනවා මාරම රසයි ❤️
ඉතාමත් වට්නා වීඩියෝවක් ❤
ඉස්තුතියි මමත් හදලා බලනවා
Sehenna watinawa oyage me uthsahaya thank you apita me dewal kiyala denawata ❤ miss ❤
හරිම රසවත්ව කියලා දෙනවා..🌹🌹
Adamai me kama mama dana gaththe ape ammamma ekka gatha karapu sundara athitheta mama yanawa oyalage vedio ekka. thawath aluth hela kama wattoru genna oyage ammata nirogi suwaya labewa ❤
Bohoma sthuthi obage watina comment ekata😍🥰😍බුදු සරණයි🙏💐❤️
ඇත්තටම ඉතා අනර්ඝයි. ඔයාට ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි.
බොහොම ස්තූතියි❤️❤️❤️
මාත් හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි කියාදුන්නාට
බොරු කියන්න එපා.😮
බොහොම ස්තුති ❤
ඒ කාලේ යක්පැටි හැදුවේ සම්පූර්ණයෙන්ම හාල් පිටි වලින්(නැත්නම් පාන් පිටි කොහෙන්ද අහයිනේ ඒ කාලෙ😁). නමුත් හාල් පිටි වලින්ම හැදුවොත් එවෙලෙ හදලා එවෙලෙම කන්න ඕනේ. ගොඩාක් වෙලා තිබ්බොත් වියලි ගතියක් එනවා. ඒ නිසා තමයි අපි පාන් පිටි ටිකක් එක් කලේ. අනික් දේ පිපුම් කාරම් උනේ රා මණ්ඩි/තෙලිජ්ජ හෝ පොල්වතුර වගේ දේවල්. මේ වගේ ප්‍රශ්න ඔයාලට එයි කියලා හිතලයි මෙහෙම කමෙන්ට් එකක් එක් කරන්නේත්.
අක්කි දකුනට ආවෙනික උන කැවිලි වර්ග මොනවද assignment එකක් දුන්නා දන්නව නම් කියන්නකො😢
ඒක තමයි මමත් බැලුවේ ඒ දවස්වල ලංකාවේ කොහෙද පාන් පිටි කියලා😊
තෙත හාල්පිටිද දාන්න ඕන
Haaaneeeayyyyy .....!!!! mama yakpadi keawane Philippine Aya vacation hihin enakota aran enawamai. eyala pawichchi karanne kesel kolaya....!!!!
@@hiranperera1410අනෙ ඔයානම් හදන්න යන්න එපා ඔක😂
ස්තුති video එකට ❤❤❤❤❤
Godak thuthi mewan de kiyala denawata ❤❤❤
Yak peti..jiwithaya ahala nethi nam. ...niyamai
Thank you dear❤️❤️❤️
ස්තුතියි ,ලස්සන වාටිනා විඩියෝ එකක් .යක්පැටි.මමත් හදනවා.❤❤❤🙏🙏🙏🌹🌹🌹
හරිම රසය් .මන් අද හැදුවා .ගොඩක් ස්තූතිය් අක්කී .❤❤😘
අනේ ඇත්තද නංගා😍😍නියමයි❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️
@@rooeats ❤❤❤
💐😍😍
පොඩි කාලේ හවස තේ වෙලාවට අම්මා හදලා දෙනවා මතකයි.❤
ලේසියෙන් හදන්න පුලුවන් අපූරු කෑමක් , අදමයි දන්නෙ හෙට උදෙන්ම හදන්න ඕනෙ , ඔයාට ගොඩාක් ස්තූතියි ,නිදුක් නිරෝගීව සතුටින් ඉන්න හැමදාමත්
කොස්කොල ගොට්ටෙ මඩු පිට්ටු හදප කාප තියෙනව මම මාරම රසක් අක්කෙ
Wow මරු thanks
Yakpati maru kamak wagee hadann onee ස්තුතියි ...👍👍
😊බොහොම ස්තුතියි.අදමයි මෙහෙම කෑමක් ඇහුවෙත්. හහදන්නම ඕමි.
Thank you.. so much of history.. love this
Wow ,, really great!
Thanks you ❤❤❤
Wowwwww thanks lot for sharing this your precious recipe. 🙏🌻🌹😘🦁🇱🇰
Oya lassanata kama hadana widiha kiyanawa 😘❤️
Bohoma sthuthi obata❤️❤️❤️
Thank you.🌷🌻🌷🌻🌷🌻🙏🙏🙏♥️♥️♥️
ඒක නමි මාරම මාරයි .❤
🥰🥰🥰
I heard it today only but I would like to make it.
50 60 k hada ganna ona.man deparak maa haduwa.panpiti halpiti samaanawa ma ganna onada akko
Meka vraic koker ake hadanna berida
Puluwan hadala balanna rice cooker eke steamer kotasa tiyala❤️❤️❤️
Thank you apita mewa kiyla denawata❤
Very nice I like this sweet food I was thinking for the recipe thanks budusaranai
Thank you sooo much dear❤️❤️❤️means a lot🥰💐💐
Harima rasa athi meka😊
Paramparika api nodanna kamagana kiyala dena oyata godak istuthy 🥰❤🙏
Thank you sooo much😍💐💐
Mn kala thiyenawa 😌😍🙊❤️ pattama rasai..🥺🥺❤️ apitath gana dewiyanta pooja karanna kiyala ekkenek kiyala thama haduwe..aye ithin pattama rasai..🥺❤️
Harima sathutui dear bohoma sthuthi😍❤️❤️
@@rooeats ❤️❤️
Api kiyanne gotu pittu kiyala
Math hithuwe gotu pittu kiyala e unata gotu pittu hadanne mulinma piti 2alin pittu hadala
Dawas kiyak thiya ganna puluwanda
Very good program.thanks.theruwan saranai
Excellent! Please teach how to make got pictures. Really appreciate your dishes. Budusaranai
මමත් හැදුවා හරිම රස කෑමක් ❤️
❤
Akke penipol walata gammiris kudu tikak danna ethakota godak rasai api hadanne ehema
ස්තුතියි දාලා හදලා බලන්නමි
Rice cookr eke steam karanna puluwanda
Wow niyamena 👍👍👍👍👍👍
Pan piti walin bArida hadanna
Nangi oyala hadana samahara kema bima mama kawadawath dekalath Neha kalath Neha thanks oyata lankawata apu wahama ennada Kala yanna 💕💕💐💐mama kuwait
Bohoma sthuthi akki watina comment ekata😍💐💐
මාත් හැදුවා අක්කේ හරිම රසයි ❤️👍😋
මම අද හැදුවා රසයි
ගොඩක් ස්තුතිය ❤
Appa soda gnna barida
බස්නාහිර පලාතට ආවේණික කැවිලි ටිකක් කියන්නකෝ
රයිස් කුකර් එකේ හදා ගන්න පුලුවන්ද
සුපිරි channel එකක් අපේ ආදි හෙළයගෙ කෑම බීම ගැන තියන 👍 කිරි උණ්ඩ, මල් කැවුම් කියල කැවිලි තිබ්බ කියල අහල තියනව ඒව ගැන දන්නෙ නැද්ද ඔයා ???🤔
Raha patai hadala balnnamko....❤❤❤
Aniwaryen dear❤️😍❤️
Thank you akka❤
Bohoma sthuthi nango❤️😍😍
Niyamai akka
ඒක මරු❤
Woow 😋😋😋
Thank you😍😍😍
අපේ ගෙදර ඉන්න යක් පැටව් දෙන්න මතක් වෙනවා. ඒ කෑමේ නම අහදද්දි
Methuwak kisima TV Channel ekaka pawa nogiya Akaraye watina idiripath kireemak Me desheeya hela Rasakavili wargayak wana "YAKPATI" gana.. 💯💯👍😋😋😋
thanks🎉
😍🥰🥰
Meka gamburu thelen badalath rasa athi
Supiri aaaa
Stuti oba tumiyata❤❤❤❤❤
man okwa hadala thiyenwa kurakkan piti walin hamuduruwannta daneta
මේකට අපේ පැත්තේ කියන්නේ මෝධගම් කියලා හැමගේදරකම පුල්ලැර වදිද්දි හදනවා
Danne nathi nisai ahanne.. pullara kyne mkakda? Koi paththeda me 👀🙂
පුල්ලෙයාර් දෙවියෝ
පුල්ලෙයාර දෙවියන් ඝණ දෙවියන්, කියනවා
බොහොම ස්තුතිය ❤❤. අනේ අර මුට්ටිය වහන පියන ට මන් ආසයි .. ඒක ගන්න තියෙන්නේ කොහෙන්ද...
මේක තාත්තාගේ අම්මා පාවිච්චි කරපු පියනක් ඩියර් දැන්නම් මේවා ගන්න තියෙනවාද නම් දන්නේ නෑ. බොහොම ස්තූතියි❤️❤️❤️
ova tiyanava parana Badu tiyana kadavala.(story vage)
Supiri ❤
Hoda kamak mamath hadala balanawa sthuthi
කොහෙන්ද මේවා හොයා ගත්තේ....?!❤
තෙන්කියු අක්කි අපි නොදත් දෙවල් කියලා දෙනවට
රයිස් කුකර් එකේ ස්ටීම් කරන්න පුලුවන් ද
Puluwan
🙏🙏🙏
😍😍😍
Ane akke me kama haduna hati gana ithihasa kathawa tikak kiyannako
Video eka wisthara karala athi nanga💐💐💐
හාල්පිටි අනිවාර්යයෙන් ම එකතු කරන්න ඕනෙ ද😢 පාන්පිටි විතරක් මදිද
මේවා කොච්චර කල් තියගන්න පුලුවන්ද
Mekata tamil valin kiyanne kolkattai
❤ සුපර්
ගොටු පිට්ටුද කොස් කොළ වලින් හදන
Ane soy oya nam katahada
Super❤❤❤❤❤
🙏🙏🙏👍👍👍♥️♥️♥️
Daladaa samidu pihitai
Very tasty &delicious 😊
Thanks a lot🥰🥰🥰
👍👍👍👍👍👍😍
මේක ඉන්දියාවෙත් හදන රසකැව්ල්ලක්
❤g0dak thanks lot❤❤
මම මේවා මීට කලින් දවසක කෑවා😂❤🎉
ආදි හෙලයා ස්වහාවික දේ පමණක් උපයෝගී කර ගනිමින්, එක්දහස් හයසිය බර ගනන් වල සාදා ගත් රසවත් කෑමක්. විඩාබර ගතියෙන් මිදෙන්න එවෙලෙට උනු උනුවේ සාදා ගෙන රස බැලූ කැවිල්ලක්.
😍😍❤️❤️❤️💐💐💐🥰🥰🥰😘😘😘

සුපිරි channel එකක් අපේ ආදි හෙළයගෙ කෑම බීම ගැන තියන 👍
කිරි උණ්ඩ, මල් කැවුම් කියල කැවිලි තිබ්බ කියල අහල තියනව ඒව ගැන දන්නෙ නැද්ද ඔයා ???
🤔