No words to say how well you are using the language. සිංහල කැම තරමටම ඉස්මතු කරන භාෂාවේ රස. You followed Sinhalese Language and Literature for your A/L s? Great .
Another oldie recipe. We haven't heard this name before It's a good idea using rice flour. Here after we have to move with rice flour for our younger generations. So we're looking forward to make our sweets &savouries using rice &other healthy flour.
Dan nadda dear karadara enawane issarahata yaddi anyways ewa gana hithala wadak na dan methana idan issaraha gana hithanawa wina❤️bohoma sthuthi obata😍💐💐
අවශ්‍ය ද්‍රව්‍ය:
පලමු මිශ්‍රණය
තෙත හාල් පිටි ග්‍රෑම් 350ක්
රස අනුව ලුණු
පොල් බෑයක පොල් කිරි
යීස්ට් තේ හැඳි 1/2ක්/ ආප්ප සෝඩා තේ හැන්දෙන් 1/3ක්
මඳ උණුසුම් වතුර
දෙවන මිශ්‍රණය
බිත්තර 2ක්
පොල් කිරි මේස හැඳි 5ක්
රස අනුව ලුණු
පැණි පොල්
හැදුවා හැදුවා ඩියර් මේකත් හැදුවා. අදයි හැදුවෙ. හරිම රසයි. ස්තුතියි ඔබටත්, මවටත්🙏
වාව් අපිට හරිම සතුටුයි ඩියර්😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
මම බකිනි කැවුම් හැදුව හයි උනානෙ...ඇයි ඒ???
අදමයි ඇහුවේ මෙහෙම කෑමක්.බොරු වැල්වටාරම් නෑ ලස්සනට කියලා දෙනවා.ඔයාගේ කටහඬ හරිම ලස්සනයි.අම්මටයි ඔයාටයි බුදු සරණයි 🙏
බොහොම ස්තූතියි😍😍😍බුදු සරණයි🙏💐❤️
ස්තූතියි පැරණි සිංහල කෑම වර්ග කියා දේනවාට. අම්මාට පිං සිද්ධ වෙනවා........ ජේසු පිහිටයි
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@@rooeats අපි ඉන්නේ පිටරට නිසා මෙහේම විඩියෝ බළලා මගේ දරැවන්ට ඒ කෑම වර්ග හදලා දුන්නමි එයාලා රසයි කියද්දි මම ඕක අම්මා ට පින් දේන්වා....ජේසු පිහිටයි..... පරිස්සමට ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
.
වි
අනේ හරිම සතුටුයි අපිට ඇත්තටම ඩියර්❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
No words to say how well you are using the language. සිංහල කැම තරමටම ඉස්මතු කරන භාෂාවේ රස. You followed Sinhalese Language and Literature for your A/L s? Great .
Yes dear thank you sooooo much❤️❤️❤️This means a lot😍😍😍
රස පාටයි.අපෙ අම්මා අපි පොඩි කාලේ මට මතකයි ඔය වගේ කෑමක් හැදුවා හාල්පිටි වලින් වෙල්ලවැහුම් කියලා.වෙනසකට තියෙන්නේ බිත්තර මිශ්‍රණය තමා.කියාදුන්නට බොහොම ස්තුතියි.
අනේ ඇත්තද ඩියර් හරිම සතුටුයි😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
ඒ. නම. ඇහුවේ ත්. අදයි. ස්තුතියි. මිස්. දැනුවත්. කරාට 🙏🙏👍👌
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
Api Lankawe puravesiyan welath, jeeviteta ahala nathi aahararata ogollo gena ena eka hari watinava, "Alu Eluvang" excellent sharing 💯😍🥰😋👍👌
Aneww thank you soooo much ayya😍💐💐
ශා..හ් මරු. රසයි කියන්ඩකෝ. ඒ හඩ නම් පුතේ හරිම ලස්සනයි . ❤❤❤😍😍😍❤❤❤ ඒක ගුණාත්මක කෑමක්. පාන් පිටිි දන්නේ නෑනේ වටිනවා කියන්ඩකෝ. ලෙසී කියන්ඩකෝ. රසයි කියන්ඩකෝ. 👌👌👌👌
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️🥰🥰🥰
අඵත් කෑමක් . සතුටුයි .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
Aehuweth adai.onna man subscribe kala.watina vedio balaporottuwenawa.
Bohoma sthuthi obata😍💐
ජීවිතේ පලවෙනි වතාවට තමයි මෙහෙම කෑමත් wapmigt දැක්කේ ඔයාට බොහොම ස්තූතියි මාත්‍රා ික රලා බලන්නම්
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
අහලා නැති recipe එකක් .අපිත් හෙටම හදනවා.දුවට බුදු සරනයි .
හදලා රස කියන්නකෝ ආන්ටි බොහොම ස්තූතියි❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@@rooeats අපි හැදුවා දුව හරිම රසයි .දුවටත් බුදු සරනයි .
බොහොම ස්තූතියි ආන්ටි❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
Awrudu kewili lesiyen hadanna kiyala denawada
අද මයි අැහුවෙ අක්කී බුදුසරණයි හදලා බලනවා අනිවාරෙන්ම
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
Thank u miss
Oyage aluth recipe thawa thawa balaporuthuwenawa
Aniwaryen❤️❤️❤️bohoma sthuthi obata😍😍😍💐
හරිම අගෙයි නංගා...බොහෝම ස්තූතියි ඔයාට❤️❤️❤️❤️
බොහොම ස්තූතියි අක්කියා මුල සිටම නොවෙනස්ව අපිත් එක්ක ඉදීම සම්බන්ධව❤️😍❤️
අලුත් recipes අද ඉදලද පටන්ගත්තෙ පුතේ ....පරන recipes තාම යන්නෙ කියල පහුගිය දවස් වල දැකපු නිසා බැලුවේ නැහැ ...අපරාදෙ ගොඩක් කාලය නාස්තිඋනා...අද video එක රසවින්දා .කවදාවත් අහලවත් දැකලවත් නැති කෑමක් ඉගෙනගත්තා ස්තූතියි පුතේ ඔයාල දෙන්නටම...👩🍳👩🍳❤️
ආන්ටි ඊයෙ ඉදන් අලුත් රෙසිපීස් දැම්මේ❤️😍❤️අනේ ඒකනේ ටයිම් ගියා ටිකක්.බොහොම ස්තූතියි ආන්ටි මේ ආදරයට😘😘😘
ස්තූති හැමෝම ඵකමකෑම හදන්නේ මේ දෙවල් හරි වටිනවා
❤️😍❤️
හැමදාමත් වගේම අලුත් කෑමක්.😘thanks a lot ammi & akki.
බොහොම ස්තූතියි නංගි බබා❤️❤️❤️
Another oldie recipe. We haven't heard this name before It's a good idea using
rice flour. Here after we have to move
with rice flour for our younger generations. So we're looking forward
to make our sweets &savouries using
rice &other healthy flour.
Thank you sooo much for your valuable comment❤️😍❤️
Niyamai dear...hadala balannam
Thank you❤️😍❤️
Godak sththi perani de abawayata yanna nodi kiyala deela araksha karanawata
❤️❤️❤️
aniwaryen hadanawa harema rasa paatai 😍👌👌👌
Thank you soooo much❤️❤️❤️
Great
Thank you😍😍
අදමයි දැන ගත්තෙ. අනිවාර්යයෙන්ම හදනව. හදල කියන්නම් ඩියර්
අනිවාර්යෙන්ම ඩියර්❤️😍❤️
රසම රසයි 😘😘😘
බොහොම ස්තූතියි ස්වීටි😍😍😍
Me rasakawilla mona pradeshytd aithi
බොහොම ස්තුතියි 😇😇😇😇 ඇහුවෙත් අද...
❤️❤️❤️
Kohenda ane meva danaganne hadanna oyalanam marai akke
Oya siyaluma Danna ahara vattoru pothak liyanna thiyenne akki 😊
Hadamu malliyoo issarahata❤️❤️❤️bohoma sthuthi apith ekka nirantharayen ideema gana😍😍😍
Akka kade hal piti ganna barida
Puluwan nanga❤️❤️❤️
Oyala kinakl samahara nam ahalawath na,hugak Sthuthi mewa kiyala denawata💞❤️♥️💕💓💙
❤️❤️❤️
හැමදාමත් අපිට වෙනස් දෙයක් කියල දෙනවට ගොඩාක් පින් අක්කි බෝලේ ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි
බොහොමත්ම ස්තූතියි නංගෝ එදා සිය අද දක්වාම අපිත් එක්ක ආදරෙන් ඉන්න එකට❤️😍❤️අම්මාත් ඔයාව මතක් කරන්න කිව්වා😍😍😍බුදු සරණයි🙏💐❤️
ආදරෙයි අම්මට ගොඩාඩාඩාඩාඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏❤️🙏❤️🙏
❤️❤️❤️❤️😘😘😘😘😘
නියමයි ස්තුතියි
බොහොම ස්තූතියි❤️❤️❤️
ඇත්තමයි පුතේ මෙි කැම එක හදන විදිය දෝනිගෙන් තමයි දැක්කෙ .මෙි වගෙ කැම ගැන කියලා දෙනවට මගෙ පුතාට පිං.. හදමු නේද ඒ කැෙ එකත් තෙරුවන් සරනයි ..
බොහොම ස්තූතියි ආන්ටි ඔබට❤️😍❤️බුදු සරණයි🙏💐❤️ආදරෙයි😘😘😘
ආත්තම්මෙ වැඩිය සීනි කෑම කන්න එපා.
☺️☺️☺️
Ane oya mewa kohoma hoya gannawada danna ..oyata samada jaya
Bohoma sthuthi obata❤️😍❤️
Any shok, amutuma kamak adami ahuway, thank resafeyata
Thank you soooo much dear😍😍😍
Niyamai. ❤️❤️
Bohoma sthuthi obata😍❤️🥰
Eluwan kannai man aweee😄😄😄
😁😁😁
නියමයි.❤️
බොහොම ස්තූතියි❤️❤️❤️
Wow kohen hoyagannawada manda oya mewa nangi🥰😘
Thank you akkiyo❤️😍❤️
හැලප වීඩියෝ එකෙන් ඔයාලට පැණි පොල් හදාගන්න විදිය බලන්න පුළුවන්. මෙන්න ලින්ක් එක
ua-cam.com/video/cTSF6QRC5-c/v-deo.html
Ane nangi oya hadana samahara kema mama ahalath Neha kalath Neha thanks oyata 💐💐mama kuwait
Bohoma sthuthi akki❤️😘😘
Thank you ❤️
❤️😍❤️
අනේ.මම.නම්.අදම.නම.අැවුවෙත්.කාලත්.නැහැ.ස්තුතියි.
❤❤🌹🌹🌹
මං මේ කතාවට පුදුම ආසයි ....🥰🥰🥰
බොහොම ස්තූතියි❤️❤️❤️
Mama ahuweth adai.dakketh adai.oye kama hada gena kanna lankawata enna epai manika .❤️❤️
Ekane lankawata awama hadamu dear😍😍😍💐
කඩේ තියන හාල් පිටි වලින් බැරිද අක්කේ ❤❤❤
අලු එලුවන් අදමයි ඇහුවේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
😍😍😍
මම නම් පැණි රස කෑම එතරම් ආස නැති කෙනෙක්. ඒත් පෑන් කේක්, ලැවරියා 👍😉. ඇත්මයි අක්කේ පොල් පැණිවල පාටට බඩයි හිතයි පිරුනා 🙊. අද ඉඳලා මාසයකින් ගෙදර යනතුරු පුරුදු හොස්ටල් ජීවිතේ 😫... මම කොහොමත් කෑමට ගොඩාක් හාල් පිටි, ආටා පිටි, කඩල පිටි භාවිතා කරනවා, පාන් පිටි 😏👎, බොහොම කලාතුරකින් තමයි. කලින් නම් පාන් පිටි වලින් පෑන් කේක් හැදුවේ, බිත්තර නොදා මෙදා සැරේ මේ විදිහට හදලා බලන්නම්. අක්කාගේ අම්මානේ හැදුවේ, අනිවාර්යයෙන්ම රස ඇති 😋❤🤗...
ඔව් ගොඩාක් රසයි නංගෝ😍😍😍පැණි රස නම් ගොඩාක් කන්නේ නැති එක හොඳයි නංගියා. බොහොම ස්තූතියි ඔබගේ ආදරයට❤️❤️❤️
@@rooeats 💐❤❤❤🤗
Elakiri
Thank you😍😍😍
Adamai ahuwe😍😍
❤️❤️❤️
Thank you Parana kamagana kiyala denawata oyalata mokadda Una karadare
Dan nadda dear karadara enawane issarahata yaddi anyways ewa gana hithala wadak na dan methana idan issaraha gana hithanawa wina❤️bohoma sthuthi obata😍💐💐
අක්කේ කඩේ හාල් පිටි වලින් බැරිද ❤❤❤❤
Akke .mona පළාතට da ayat wenne 🥺
💝💝
😍😍😍
Koi palatata ආවේණික kemakda
❤❤❤❤
❤️😍❤️
අදමයි මේ ගැන ඇහුවෙ
ඔව් ගොඩාක් දෙනා දන්නේ නෑ ඩියර්😕
මමත් අදමයි ඇහුවෙත්
😍😍😍
👍👍👍👍👍👍👍🤩
😍😍😍
Kala නම් නැ නංගී .rasa.patai❤❤❤
Bohoma sthuthi akkiyo❤️❤️❤️
බිත්තර නැතිව හදන්න බැරිද
බිත්තර දාන්නම ඕනේ ඩියර්💐
❤️❤️❤️❤️👍👍👍👍👍👍
😍😍😍
👍👍👍👍👍🤤
😍😍😍
මේක මොන පළාතට ආවේණික කෑමක්ද ?
❤❤❤❤❤❤💯💯💯
😍😍❤️❤️❤️😍❤️❤️
ආවේණික පලාත කොහෙද අක්කෙ 🥺
🙏🙏🙏❤❤🌹🌹
❤️😍❤️
ඇයි අනේ හැම එකටම තෙත හාල් පිටිම ඕනේ..කඩෙන් ගන්න හාල්පිටි හරි යන්නෙ නැද්ද.?
ඉතින් හොඳ දෙයක් නේ පැට්ටෝ😍😍හා කඩෙන් හරි අරන් හදලා බලන්නකෝ❤️❤️❤️
@@rooeats ❤️
නම දැක්කාම .මතක් උනේ එලුවගෙ කන 😂
😄😄😄
ඒකනම් හදල බලන්ඩොනෙ ... එළුවන්කන්ඩ කියන්නේ මේක වෙන්ඩ ඇති අර කවියේ..
හදලා බලන්නකෝ රස😍😍💐💐💐
ඔයාගේ චැනල් එකේ ගොඩාක් සබික්රයිබලා හිටියා දැන් ආපසු මුලටම ගිහින් කෙනෙක් ඉහලට යනවා බලන්න බැරි මිනිස්සු ඉන්න රටක්
හැබැයි එයාලා දන්නේ නැහැ සොබාදහම දෙන පනිස්මන්ටි වල තරම
මමත් සමහර චැනල් වල ඔයා ගැන ලිවිවෙි ඔයා නිහතමානී නිසා ලින්කා සෙයා කලේ අලුත් දේවල් නිසා ඒකෙන් හානියක් වුනානමි සමාවෙන්න
තෙරුවන් සරණයි 💐💐
බොහොම ස්තූතියි අක්කි ඔබේ ආදරණීය ප්‍රාර්ථනාවට.ඔයාල ඉන්නවානේ මොකට වද වෙන්නද දැන්❤️❤️❤️ආදරෙයි🙏💐❤️
අපි දන්නවා අක්කි❤️❤️❤️ඒත් මගෙ අම්මාත් ඇහුවා ඔබ කමෙන්ට්ස් නොදැම්ම නිසා හොයාගන්න බැරි වෙන්නැති කියලා. සමාවෙන්න කියන්න එපා අක්කි ඔබ අපිට නිරතුරු ආදරේ නිසානේ එහෙම කරන්නේ. හිටපු අය අපිව හොයන් ඒවි අපි හරියට දෙයක් කරනවානම් කවදත් බය වෙන්න දෙයක් නෑ. බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
අනේ අහලවත් නෑ නංගි.
අනේ😍😍😍දැන් දන්නවානේ අක්කි කමක් නෑ ඉතින්❤️❤️❤️
අනේ මේක මොන පලාතට ආවේණිකයිද
මේක ආවේණික පළාත කොහෙද 🥺