Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම රසායි මම පුංචි කාලෙදි කාලා තියනව අම්මා හදාදීලා.මමත් හදනව.
තෙල්, බටර්, උරු තෙල් වලින් සාදු කිරිපිටි, සිනී, පාන්පිටි, කෘතීම රස කාරක, වර්ණකාරක, වලින් හදන කෑම කියා දෙන ගොන් ගැනුන්ගේ නාලිකා වලට වඩා ගමිරස වටිනා දේවල් කියා දෙනවා ස්තූතියි මල්ලි
තෙරුවන්ගේ සරනයි මිස්
dear Hema, oyata we wachana tika kohoma aawada manda. matath oya widihatama hithata aawa. sobaneta kitchen eke badu pennagena dagalana naaki babalata wadaa me aya kochchara genuine da neda. nathnam eyala hadanne melo rahak nathi sobana recipes. .. pizzaa... uuru kemai thamaa. oyata sadaa jaya. GAMI RASATATH sada jaya ..... 👏👏👏
@@thanujadilhani4685 theruwansaranai mis oyata
@@thanujadilhani4685 ස්තුතියි නංගි
@@hemajayantha4453 😚😚👍👍👍
හරිම අගෙයිබොහොම ස්තුතියි මම ආසම ගැමිරස චැනල් එකතෙරැවන් සරනයි
ස්තුතිය mis 🙏🙏🙏
ශා...ඒකෙ ලස්සන ,දැක්කම බඩ පිරෙනවා,ස්තූතියි ❤️❤️
හරිම රසයි ... මේවා යක් පැටි නේද අයියේ .😂
ඇත්තටම හොද recipe එකක් ..ස්තුතියි .🙏ඔයාලට.
🙏❤️💕
Api haduwa niyamai rasai babalath asawen kawa...🙂👍👍👍
Neyamai hadala balannam theruwan saranai oyalata oyalage gedara kurulu sadde harema lassanai
Niyamai hoda rasata athi dakkama harima lassanai, budu saranai
🙏❤️💕💕
ස්තුතියි .දැනුවත් .කිරිම .
කොස්කොල නෑනෙ හදන්න. දැක්කම ආසයි
Oyage Koskola Gotu Wandu hodabawa nam danenawa.Ikmanataama hadanawa. Namuth eka waraddaknam thiyanawa.Plastic wattiyanam Hodama naha..👍👍
Ethakota idiappa thmbanneth plastic wattiyene nona 🙏
Very nice and economic thanks for this recipe
Most welcome 😊
ෂා නියමයි
Thank you
patta Saho. ..
Thhank you
Piti ananakota wathura venuwata polkiri danna berida? Pol kiri kochchara danna onada
හොදයි
ගමේ කෑම ගැමි රස ඉතා අගෙයි
STHUTHI MIS
මම මීට කලිනුත් කිව්වා ඔයාලගේ කෑම හදන්න ඕනනෑ හදන විධිය දැක්කම බඩ පිරෙනවා, සුවඳ දැනෙනවා වගේ. ස්තුතියි තවත් මේවගේ කෑම හදන හැටි පෙන්නන්න
🙏❤️❤️💕💕
Lassanai 😁
අපූරුයි ..
Rasa patai😋😋
තෙරුවන්සරනය්
Superb idea
Thanks a lot
Kos kola saha kanda kola hoya ganna nethi nam moketa wageda daganna puluwan
Kesel kola
වන්ඩු අප්ප කොස් ගොට්ටේ නේ? ශෝක්.
gotta gahanne kohomda
So yami
Wattiya pichchen nedda
වැඩේ ලස්සනයි හොදයි..හැබයි ප්ලාස්ටික් වට්ටියක් පාවිච්චි නොකර වෙනයම් දෙයක් පාවිච්චි කලානම් හොදයි ..මොකද ප්ලාස්ටික් රත්වෙනකොට විස රසායනික වර්ග පිට වෙන්න ඉඩ තියනවා ..එවා කැමටත් උරාගන්න හකියාව තියනවා..සමහරු මේවා ආදර්ශයට ගන්න පුලුවන් ..සුබපතනවා !!!!
Good
If you say about ingredients name we will try.
තෙත හාල් පිටිද ගන්න ඕනා
Kamathi ekak ganna පුළුවන්
Aniwaryen man hadala lagadima rasa guna kiyannam.walithalapa. aluwa hadana hati video tiyeida
ow sir dala thiyenne
Thanks
❤️🙏🙏
Aia kade haal piti value hadanda bari da. A vagema eest vanuvata baking powder danda bari da. . Rata anala udeta hadanda barida
PULUWAN
Meva kochchara velavak humalayen thamba ganna onida ???
උඩ පුපුරනකම් තියන්න
Hal piti badalada ganna one
Na
Pramana Saha halpiti panpiti tambalada Aran tiyenne
thambanne na [sama samawa gaththath kari na adu wadi una kiya prasnekuth na mis [[[[thank you]
Pan piti tambalada ganne .ada hadanna oni ..
thambanna oni na
Ape aachchi hadala dunna podi kale, eth east dmme na,pol wathura daanna barida? Mt asama kaamak. Hadana hrima widiya dnne na
pol wathura hodai [habai pepenawa adui ]
Man haal piti vitharak dala heduwa rasai ethi ude heduwoth hawas weddi haiya gathiyak thiye hethuwa paam piti demme nethi nisada
ඔව්
පිටි සාදා ගැනීමට කොපමණ වේලාවක් හාල් පෙගෙන්න ඕනෙද?
Paya 4.5 danna
සුපිරි 😘😘😅😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😅😘😘😘😅😅😅😘😘😘😘😘😘😘😘
💕❤️🙏
සිනි කොච්චරක් දාන්න ඕනේද
Adu wadi ona විදිහට daganna පුළුවන්
Plastik eka unu wen nadda
na
පිටි එක අනන්න පොල් කිරි දාන්න බැරිද?අනික සීනි නැතිව හකුරැ ගන්න පුළුවනිද?
puluwan e dekama kamak na
@@GAMIRASA ♥️
Polkiri danna barida akke
කමක් නෑ පොල් දාන නිසා අවශමත් නෑ ❤️
Niyamai knna hetuna mehe koskola nane
🙏❤️❤️💕
කර කරගත්ත සීනි වලට ඇල් වතුර දාද්දි ඇල්වතුර කොච්චර ප්‍රමාණයක් දාන්ට ඕනිද කියලා දැනගන්නට පුලුවන්ද
Pata wadiyen oni nam tikak danna
Suger g kiyak gattada
ඇත්තටම ගොඩක් හොඳ කෑමක්. හදන්න හිතයි. ඒත් මේ රට වල මොන කොස් කොළද. ආපු කාලෙකටවත් හදන්නම් කෝ.ගමේ විදියට ගමේ කෑම හරි සුවඳයි වගේම රසයි. තෙරුවන් සරණයි ඔබලාට ජය වේවා.
🙏🙏🙏🙏❤️💕
Matath me prasnema awa.habai puluwan wei thawapu kesel kola hari midi kola walin hari.
Ata piti danna puluwanda pan piti wenuwata
Puluwa
සූදුරු,කරඳමුංගු දැම්මට කමන්නැද්ද
හොඳයි NIYAMAI
Pol pani danna puluvada.
Ow
යීස්ට් නැතුව පොල් වතුර දැම්මෝත් කොපමණ වේලා පිපෙන්න තියන්න ඕනද?
දවසක්
කඩෙිි තියන හාල් පිටි ගන්න පුළුවන්ද
පුලුවනි 👍👍
පාන්පිටි නැතුව හදන්න බැරිද
පුලුවන්
Math hadannaoni
Piti jathi dekma 250g gaane gaththa nisa sini 250g daala peni rasai athida
Ow athi pani wadiyen oni nam daganna puluwan api hada kama pennana vitharak newei api ewa kanawane mis 🙏💕💕
මේ ප්‍රමාණයෙන් කොච්චර හදන්න පුලුවන් ද?
20. 30 puluwan size eke hatiyata thama
ලුණු දාන්න ඕනද
👏👏
කොස්, පොල්, දෙල්, ගස්යට සත්තු කද්දී රටින් ගෙන ජරාවල් කාල ලෙඩ හදාගන්නා මිනුසුන් බේරගන්න ගන්නා උත්සයට ස්තුතියි
ස්තුතියි මිස්
:/
Guy
🌷🌷
පාන්පිට් වෙනුවට රුලං කුරක්කන් පිට් දාන්න බැරිද ,තෙරුවන් සරනයි ගොඩක් ඉස්තුයි
kurakkan danna rulan epa
කොපමන වෙලාවක් තම්බනවද
Thambenkan thambanna
ඔයාල අරන් තියෙන්නේ තෙත හාල් පිටිද.ස්තුති ඔයාලට ,මේ වගේ රසවත් ආහාර කියල දෙනවාට .
ඔව් මිස්
කොස් කොල හො වෙනත් කොල වර්ග හොයාගන්න නෑනෙ පිට රට ඉන්න අයට. ඒ වෙනුවට ආදේශකයක් යෝජනා කරන්නකො. අද හදන්නයි ඉන්නෙ
තෙල් කොල ගන්න ගොටු හදලා අලව ගන්න
@@GAMIRASA බොහොම ස්තූතියි! 😇
@@GAMIRASA බොහොම ස්තූතියි, කොස් කොල නැති පිටරට ඉන්න අපිටත් ලංකාවෙ රහට හදන කෑම වර්ග කියලා දෙනවට. මම හැදුවා මේක, කේක් තැටියට දාලා තමයි තම්බගත්තෙ තෙල් කොල ගොටුව ශක්තිමත් මදි නිසා. හොඳට කේක් එකක් වගේම පිපිලා ලස්සනට ආවා ඒ වගේම රසයි. ස්තූතියි..
👌👌👌👌👌👌👌👌🤔🤔🤔
ලුනු දාන්නෙ නැද්ද 😕🙄
දානව
Mekata eest nethuwa berida
Puluwan හැබැයි oya vidihata pipenne na
E wenuwata bekin soda gnna barida
ඊස්ටිි නැතුව පොල්වතුර දාන්න පුලුවන්ද?
puluwan pipena eka adu wei
👍👍
Hiii
Kochchara kall thiyaganna puluwanda.
ගොඩක් කල් නම් බෑ දවසෙන් දෙකෙන් කන්න 🌹🌹
Marune mamanm kawadawath kala ne eththamai hadala balnnam
මෙිකට කියන්නේ ගොටු පිට්ටුකියලා
ehemath kiyanawa
Welcome
පාන්පිටි නොදා හදන්න බැරිද
පුළුවන්
හරිම රසායි මම පුංචි කාලෙදි කාලා තියනව අම්මා හදාදීලා.මමත් හදනව.
තෙල්, බටර්, උරු තෙල් වලින් සාදු කිරිපිටි, සිනී, පාන්පිටි, කෘතීම රස කාරක, වර්ණකාරක, වලින් හදන කෑම කියා දෙන ගොන් ගැනුන්ගේ නාලිකා වලට වඩා ගමිරස වටිනා දේවල් කියා දෙනවා ස්තූතියි මල්ලි
තෙරුවන්ගේ සරනයි මිස්
dear Hema, oyata we wachana tika kohoma aawada manda. matath oya widihatama hithata aawa. sobaneta kitchen eke badu pennagena dagalana naaki babalata wadaa me aya kochchara genuine da neda. nathnam eyala hadanne melo rahak nathi sobana recipes. .. pizzaa... uuru kemai thamaa. oyata sadaa jaya. GAMI RASATATH sada jaya ..... 👏👏👏
@@thanujadilhani4685 theruwansaranai mis oyata
@@thanujadilhani4685 ස්තුතියි නංගි
@@hemajayantha4453
😚😚👍👍👍
හරිම අගෙයි
බොහොම ස්තුතියි
මම ආසම ගැමිරස චැනල් එක
තෙරැවන් සරනයි
ස්තුතිය mis 🙏🙏🙏
ශා...ඒකෙ ලස්සන ,දැක්කම බඩ පිරෙනවා,ස්තූතියි ❤️❤️
හරිම රසයි ... මේවා යක් පැටි නේද අයියේ .😂
ඇත්තටම හොද recipe එකක් ..ස්තුතියි .🙏ඔයාලට.
🙏❤️💕
Api haduwa niyamai rasai babalath asawen kawa...🙂👍👍👍
Neyamai hadala balannam theruwan saranai oyalata oyalage gedara kurulu sadde harema lassanai
Niyamai hoda rasata athi dakkama harima lassanai, budu saranai
🙏❤️💕💕
ස්තුතියි .දැනුවත් .කිරිම .
කොස්කොල නෑනෙ හදන්න. දැක්කම ආසයි
Oyage Koskola Gotu
Wandu hodabawa nam danenawa.Ikmanataama hadanawa. Namuth eka waraddaknam thiyanawa.Plastic wattiyanam Hodama naha..👍👍
Ethakota idiappa thmbanneth plastic wattiyene nona 🙏
Very nice and economic thanks for this recipe
Most welcome 😊
ෂා නියමයි
Thank you
patta Saho. ..
Thhank you
Piti ananakota wathura venuwata polkiri danna berida? Pol kiri kochchara danna onada
හොදයි
ගමේ කෑම ගැමි රස ඉතා අගෙයි
STHUTHI MIS
මම මීට කලිනුත් කිව්වා ඔයාලගේ කෑම හදන්න ඕනනෑ හදන විධිය දැක්කම බඩ පිරෙනවා, සුවඳ දැනෙනවා වගේ. ස්තුතියි තවත් මේවගේ කෑම හදන හැටි පෙන්නන්න
🙏❤️❤️💕💕
Lassanai 😁
අපූරුයි ..
Rasa patai😋😋
තෙරුවන්සරනය්
Superb idea
Thanks a lot
Kos kola saha kanda kola hoya ganna nethi nam moketa wageda daganna puluwan
Kesel kola
වන්ඩු අප්ප කොස් ගොට්ටේ නේ? ශෝක්.
gotta gahanne kohomda
So yami
Wattiya pichchen nedda
වැඩේ ලස්සනයි හොදයි..හැබයි ප්ලාස්ටික් වට්ටියක් පාවිච්චි නොකර වෙනයම් දෙයක් පාවිච්චි කලානම් හොදයි ..මොකද ප්ලාස්ටික් රත්වෙනකොට විස රසායනික වර්ග පිට වෙන්න ඉඩ තියනවා ..එවා කැමටත් උරාගන්න හකියාව තියනවා..
සමහරු මේවා ආදර්ශයට ගන්න පුලුවන් ..
සුබපතනවා !!!!
Good
If you say about ingredients name we will try.
තෙත හාල් පිටිද ගන්න ඕනා
Kamathi ekak ganna පුළුවන්
Aniwaryen man hadala lagadima rasa guna kiyannam.walithalapa. aluwa hadana hati video tiyeida
ow sir dala thiyenne
Thanks
❤️🙏🙏
Aia kade haal piti value hadanda bari da. A vagema eest vanuvata baking powder danda bari da. . Rata anala udeta hadanda barida
PULUWAN
Meva kochchara velavak humalayen thamba ganna onida ???
උඩ පුපුරනකම් තියන්න
Thank you
Hal piti badalada ganna one
Na
Pramana Saha halpiti panpiti tambalada Aran tiyenne
thambanne na [sama samawa gaththath kari na adu wadi una kiya prasnekuth na mis [[[[thank you]
Pan piti tambalada ganne .ada hadanna oni ..
thambanna oni na
Ape aachchi hadala dunna podi kale, eth east dmme na,pol wathura daanna barida? Mt asama kaamak. Hadana hrima widiya dnne na
pol wathura hodai [habai pepenawa adui ]
Man haal piti vitharak dala heduwa rasai ethi ude heduwoth hawas weddi haiya gathiyak thiye hethuwa paam piti demme nethi nisada
ඔව්
Thank you
පිටි සාදා ගැනීමට කොපමණ වේලාවක් හාල් පෙගෙන්න ඕනෙද?
Paya 4.5 danna
සුපිරි 😘😘😅😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😅😘😘😘😅😅😅😘😘😘😘😘😘😘😘
💕❤️🙏
සිනි කොච්චරක් දාන්න ඕනේද
Adu wadi ona විදිහට daganna පුළුවන්
Plastik eka unu wen nadda
na
පිටි එක අනන්න පොල් කිරි දාන්න බැරිද?
අනික සීනි නැතිව හකුරැ ගන්න පුළුවනිද?
puluwan e dekama kamak na
@@GAMIRASA ♥️
Polkiri danna barida akke
කමක් නෑ පොල් දාන නිසා අවශමත් නෑ ❤️
Niyamai knna hetuna mehe koskola nane
🙏❤️❤️💕
කර කරගත්ත සීනි වලට ඇල් වතුර දාද්දි ඇල්වතුර කොච්චර ප්‍රමාණයක් දාන්ට ඕනිද කියලා දැනගන්නට පුලුවන්ද
Pata wadiyen oni nam tikak danna
Suger g kiyak gattada
ඇත්තටම ගොඩක් හොඳ කෑමක්. හදන්න හිතයි. ඒත් මේ රට වල මොන කොස් කොළද. ආපු කාලෙකටවත් හදන්නම් කෝ.
ගමේ විදියට ගමේ කෑම හරි සුවඳයි වගේම රසයි.
තෙරුවන් සරණයි ඔබලාට ජය වේවා.