ලස්සනට වරදින් නැතුව හදා ගන්න පුළුවන් ඔනිම කෙනෙකුට | hadi kavum sinhala | handi kawm | handi kavum

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 71

  • @MyEasyRecipe
    @MyEasyRecipe  11 місяців тому +8

    හාල් පිටි වලින් ලේසිම විදිහට හදන අතිරස කැවුම් හදලා නැති කෙනෙකුට උනත්
    ලස්සනට හදා ගන්න පුළුවන් කාගෙන් වත් උදවු නැතුව තනියම
    😍Video link
    ua-cam.com/video/jI4NenYKBeE/v-deo.html

    • @sayurimalshaniayubowansir3508
      @sayurimalshaniayubowansir3508 9 місяців тому

      😊😊y😊

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 8 місяців тому

      බොහොම ස්තුතියි නංගි. මම අවුරැද්දට හැදුව . හරිම රසට ආව. මම හැදුවෙ ඔය විදිහට. ඒත් ම මහත්තයගෙ අම්ම හදනව ගම්මිරිස්, සුදුලූනු පොල් එක්ක සියුම්ව අබරල පැනි වලට දිය කරල ඒකත් පුදුම රසක්. සුදුලූනු දමන නිසා සමහරැ කැමති නෑ. නමුත් ඒක අමුතුම රහක්. මගෙ මහත්තය හ
      රි ආසයි .එහෙම හදනවද වෙන පලාතක.

  • @DilaniDilani-d5u
    @DilaniDilani-d5u 11 місяців тому +4

    pol kiri walin anuwanam godak rasai

  • @VijithakumaraVijitha
    @VijithakumaraVijitha 8 місяців тому

    ඇත්තටම රසවත් 😊❤

  • @HansamaliSamudrika-gp7dz
    @HansamaliSamudrika-gp7dz 3 місяці тому +1

    Thank you oyata math haduwa palaweni wathawata hodata hada ggatta ❤❤

  • @nadeekakumari89
    @nadeekakumari89 8 місяців тому

    අපිත් හැදුවා රසට ආවා. 👌👌👌👍👍

  • @dhanukaherath-oc1xe
    @dhanukaherath-oc1xe 11 місяців тому +3

    Nangi watura wanuwata uku pol kiri ganna.marama rasai.try karala balannako.

  • @SaumyaHerath-r3f
    @SaumyaHerath-r3f 2 місяці тому

    Ane mamatheduwa ada hodata awa.

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 Місяць тому

    Rasa.ethi.oya.kina.vidiyata
    Duwe.rasa.wedi.wenawa
    Pehedili❤❤❤

  • @KumuduAponsu
    @KumuduAponsu 11 місяців тому +2

    හරිම රස patai..niyamai ..තෙත hal pitima ගන්න oneda..කඩේ hal piti වලින් බැරිද .budu saranai

  • @leelapinnawala1055
    @leelapinnawala1055 11 місяців тому

    ස්තූතියි ඔබට

  • @jayaweeraarawpola5305
    @jayaweeraarawpola5305 9 місяців тому

    Seni pani akathu karanawa nam kohomada karanne

  • @nayananandani5353
    @nayananandani5353 11 місяців тому +1

    Thank you 💕🌹

  • @sadunilakmali5670
    @sadunilakmali5670 9 місяців тому

    Pramanaya adu koppa walin kiyannako

  • @rohinisumudu3002
    @rohinisumudu3002 11 місяців тому +1

    🎉🎉 niyamai

  • @harshanidilhara8807
    @harshanidilhara8807 6 місяців тому

    ස්තුතිය ❤❤

  • @nimalirathnayake9125
    @nimalirathnayake9125 День тому

    Pupuranne ai kawuma

  • @nermalignermalig8222
    @nermalignermalig8222 11 місяців тому +1

    Wooow 😋😋😋

  • @asokachandani281
    @asokachandani281 11 місяців тому +1

    අපි කැවුම් හැදුවා ඒත් ඒවායේ මැද මුකුත් නෑ .ඇබැයි හොදට පිපිලා ආවා.😊

  • @sheharamadusanka2365
    @sheharamadusanka2365 4 місяці тому +1

    හාල් පිටි 500කට.පාන් පිටි කියක් දාන්න ඕනද

  • @RanjhitPuspakumara
    @RanjhitPuspakumara 11 місяців тому +1

    Rasai

  • @mohamedinfaz781
    @mohamedinfaz781 11 місяців тому +2

    Mn kochara heduwth enne nene akke gal wenawa meka balagena hari karanna una mn jeevithetama kala ne me wage rasa kewum ekak kade ewath aran kewa gal wage ekath rasata kalama ne hadalama balanna aniwaryen

  • @DeshanRajapksha
    @DeshanRajapksha 10 місяців тому

    1:21

  • @mufriharismina236
    @mufriharismina236 11 місяців тому

    Haal piti thethama oanadha?kaden ganna haalpiti harineddha?

  • @rajarathnamrajarathnam3053
    @rajarathnamrajarathnam3053 9 місяців тому

    2kg athanakotta sugar 1kg athitha akke

  • @WansajaLakmali
    @WansajaLakmali 6 місяців тому

    Sudu kekuluda ,rathu kekuluda ganne

  • @SantiKumari-o6d
    @SantiKumari-o6d 16 днів тому

    ❤❤❤

  • @ayeshashyamali-w8k
    @ayeshashyamali-w8k 11 місяців тому +4

    මගේ නැන්දා ඉස්සර හදනවා ඒකට එයා ගන්නෙ ගන මිශ්‍රණයක්. ඒ කියන්නෙ රොටි වලට ගන්න වගේ එකක්. ඒකට එයා පොල් ටිකක් ගාල දානවා. පස්සෙ ඒකට පොල් තෙල් දාලා හොදින් අත් ගහනවා. පස්සෙ එක එක තුනී කරල තෙල් එකට දාන්නෙ. ඒක හොදින් පිපිල එනවා හරිම රසයි. ඔයාගෙ මේ ක්‍රමයට මමත් හදල බලන්න ඕනේ..❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  11 місяців тому +1

      thank you🤗

    • @priyankadewmi8414
      @priyankadewmi8414 11 місяців тому +11

      Ehema hadana ewata kiyanne athirasa kaum kiyala.mewata kiyanne hadi kaum

    • @ShanakaPremakumara
      @ShanakaPremakumara 9 місяців тому +2

      එක ඇත්ත.

    • @Madumadu-zb6ml
      @Madumadu-zb6ml 9 місяців тому

      මගෙ අම්මත් අත්ගහලා තමයි හදන්නේ

    • @Chanukya-Mindula2011
      @Chanukya-Mindula2011 8 місяців тому +5

      ඒවට කියන්නේ අතිරස කියලා ..මේ හැදි කැවුම්

  • @GamunuVijesuriya
    @GamunuVijesuriya Місяць тому

    ❤️

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 11 місяців тому +1

    පොල් පැනි දානවනමි හාල් 500 පැනි කොපමන දාන්න ඔිනෙද මිස්

    • @MyEasyRecipe
      @MyEasyRecipe  11 місяців тому

      uku pani nam 250ml -300ml athara danna

  • @HansaniDissanayake-d2m
    @HansaniDissanayake-d2m 7 місяців тому

    Thachchiye adiye alawenne ai kauma kadenawane....

  • @induniwik7393
    @induniwik7393 8 місяців тому

    සිනි වෙනුවට හකුරු දියකරලා ගත්තට කමක් නැද්ද? පදම වරදින්න පුලුවන්ද?

  • @ranigunathilaka872
    @ranigunathilaka872 2 місяці тому

    😊😊❤❤❤❤

  • @IndraniHemalatha-u7r
    @IndraniHemalatha-u7r 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 10 місяців тому +1

    පැණිරස කෑම වලට. දාන්නේ සූදුරු නෙමෙයි මාදුර‌‌‌......
    මුරුක්කු වගේ කෑම වලට තමයි සූදුරු දාල හදන්නේ....

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana 11 місяців тому +1

    මම හදන්නෙත් ඔය ව්දියටමයි😂😂

  • @DeshanRajapksha
    @DeshanRajapksha 10 місяців тому

    හාල් කාල් දෙකට සිනි කොච්චර ඔනද

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 9 місяців тому

    Suduru nevi maduru

  • @RasangiAmeesha
    @RasangiAmeesha 5 днів тому

    පොල් කිරි දානවා පාන්පිටි දානවා

  • @champastephan7395
    @champastephan7395 8 місяців тому

    තෙල් වැඩි ද මන්දා

  • @PadminiAli
    @PadminiAli 10 місяців тому +2

    Pol kiri walin enuwanam godak rasai

  • @RanjhitPuspakumara
    @RanjhitPuspakumara 11 місяців тому +2

    Rasai