"තමුසෙලා 76 වසරක් කාපු රට මාස 03 න් හදන්න බැහැ අයිසේ"

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 529

  • @MaLaxmanMapalagama
    @MaLaxmanMapalagama 18 днів тому +124

    මාලිමාවේ වැඩ ක්‍රමානුකූලව කරනවා දැඩි විශ්වාසයක් තිබෙනවා ස්තූතියි සමන්ත සහොදරයා

    • @gunathilakaherath3701
      @gunathilakaherath3701 18 днів тому +2

      කොරයි බොරුකරයි බලාගෙන ඉන්න ලුනුත් නැ කැදත් නැ

    • @mohammeddole9233
      @mohammeddole9233 17 днів тому

      බණ්ඩාර හොරා තොපි අවුරුදු 76ක් හොරා කාලා මදිවට දැන් උඹලා නැවත බලයට එන්න බොරු බේගල් ආටොප දොඩවනවා.... මැජික් කියලා හිතුවද
      NPP රජය හොදට පැහැදිලි ගමනක් යනවා අපිට ඒක විශ්වාසයි❤ උඹල උඹලගේ හොර නඩයෙ බල්ලන්ට දැන් හොරා කන්න විදියක් ඇත්තේම නැති නිසා තමයි මුං ඔක්කොමලා අරක නැහැ මෙක නැහැ කියන්නේ 😂😂 හොරුන්ට යන එනමං නැහැ 😂 AKD ❤ ජය වේවා NPP ❤️ ජය වේවා ❤️

  • @WimalPerera-p8r
    @WimalPerera-p8r 18 днів тому +72

    සමන්ත විද්‍යාරත්න මහතාගේ පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත් සහ ජනතාව හදවතින්ම එය අනුමත කරන බව ද සක්සුදක් සේ පැහැදිලි යි

    • @WimalPerera-p8r
      @WimalPerera-p8r 18 днів тому +1

      පිලිතුර ඇගයීම පිලිබඳව ස්තුතියි

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 18 днів тому +20

    සමන්ත විද්‍යාරත්නගේ පැහැදිලි කිරීම හරිම අපූරුය්. ❤

  • @indikaweeratunga1849
    @indikaweeratunga1849 18 днів тому +28

    වෛරයෙන් කූජීත වී සිටින විපක්ෂයට ඉතාමත් පැහැදිලි කාලෝචිත උත්තරයක් ලබාදීම ගැන ඔබතුමාට අපගේ හදපිරි ප්‍රණාමය සහ ස්තුතිය පුද කරනවා 👏 🧭👍🏼❤️
    ජයම වේවා🧭 👍🏼 ❤️

  • @sgunethilake780
    @sgunethilake780 18 днів тому +115

    නියම කතාව සමන්ත සහෝදරයා

    • @indranichandra7458
      @indranichandra7458 18 днів тому +4

      කොකොහෙද බුරුවා හිටියෙ බුරුවා මාස දෙකට පුලුවන්ද ගෛානා කුබුරු වපුරලා විගන්ට පලයකො යන්ට

    • @WilsonWijerathna-h3u
      @WilsonWijerathna-h3u 18 днів тому +3

      තමුන්නාන්සේ කතා කරන්නෙ කන කටින්ද කාලා රෙන තැනින්ද?කෙටියෙන් අහන්න තියෙන්නේ එහෙමයි😅😂😅😅

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 18 днів тому +93

    ..... කාලකන්නි පාලනය කරපු රටක් හදනකන් ඉවසන් ඉදපල්ලා..මලිමාවට ජය වේවා

  • @prasadindika7652
    @prasadindika7652 18 днів тому +19

    ❤ ආදරනීය සමන්ත සහෝදරය අපිත් ජනතා විමුක්ති පෙරමුනට. ජනතා විමුක්ති පෙරමුනට අපේ ආදරනීය විජේවීර උතුමාණන් ට රටට ජයවේවා

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 18 днів тому +19

    නියම කතාව ජයවේවා

  • @imeshmaduwantha4605
    @imeshmaduwantha4605 18 днів тому +56

    මොන දේ උනත් හොරා කන්නෙ නැතිව බඩුමිල වැඩි උනත් හොර කන්නෙ නැතිනම අපේ ලමයින්ට ල්ස්සන රටක් තියෙවි එක්තරා දියුනු රටක් කියලා 🥰

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 18 днів тому +58

    මාලීමාවෙ ඔබතූමාට තෙරුවන් සරණයි.❤❤❤🎉🎉🎉

  • @lalithdarmapriya3888
    @lalithdarmapriya3888 18 днів тому +83

    2015 බැංකුව කැඩුවා බන්ඩා ​කො​හෙද හිටියේ

    • @gkkandy2014
      @gkkandy2014 17 днів тому

      නිදිනෙ දැන් තමා ඇහැරිලා තිබෙන්නෙ 😂

  • @roshanthasilva113
    @roshanthasilva113 18 днів тому +47

    නිල් කොල දූශිතයින් බංකොලොත් කළ රට අද බංකොලොත් බවින් නිදහස් .. උද්දමන වේගය බොංදුවයි

  • @priyanthipieris633
    @priyanthipieris633 18 днів тому +23

    අනිවාර්යයෙන් ම සමන්ත සහෝදරයා ඔබ තුමා කිව්ව දේ හරියට හරි , මුන් කැගහන්නේ මුන්ට හොරකම් කරන්න බැරි හින්දා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 днів тому

      ශ්‍රී ලංකාවේ අන්ත පරාජිත තක්කඩි දේශපාළුවෝ පල්හොරු කල්ලි හොරා කන්න බැරිව සූර සැප විඳින්න බැරිව යන එනමං නැතිවෙලා වියරු වැටිලා එල්ලෙන්න වැල් නැතිව නන්නත්තාරේ වල්මත් වෙලා.🫣😭

  • @asangagunarathna2859
    @asangagunarathna2859 18 днів тому +48

    දැන් මිනිස්සු අන්දන්න ba😂 බන්ඩෝ. ඒ නිසා තමයි උබලා ටිකක් විතරක්‌ ඉන්නේ. ජයවේවා npp ❤️😘

  • @KwKw-in2gq
    @KwKw-in2gq 18 днів тому +10

    ජයවේවා.මාලිමාවට 👍👍👍

  • @SenarathWeerakkodi-sj6fl
    @SenarathWeerakkodi-sj6fl 18 днів тому +15

    කකුලෙන් අදින විපක්ෂයේ අම්බරුවා

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 18 днів тому +28

    හෙමිහිට යමු ,හොරුන්ට දැන් හදිස්සි වෙලා බය වෙලා. රට යහපත් මාර්ගයට ගේන එක විතරයි අපේ බලාපොරොත්තුව

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 18 днів тому +15

    මාලිමාවට අපි ඉදිරි මැතිවර්ණ නැවත් චන්දෙ දෙනවා.

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 18 днів тому +38

    Samantha excellent thank you

  • @roshanthasilva113
    @roshanthasilva113 18 днів тому +100

    පිස්සො කළබල වුනාට දොස්තරල නොවේ කළබල නොවේ

    • @gladwinfernando1198
      @gladwinfernando1198 18 днів тому

      @@roshanthasilva113 Dos .. thrayalaa... Kiyana Patta Kebara BAILAA Wapuraalaa Rata Kelayatama Dakkapiyau.

    • @unique-marketer66
      @unique-marketer66 18 днів тому

      වැඩේ තියෙන්නෙ බාල බෙහෙත් බීලා පිස්සු ඩබල්....විපක්ෂයේ එයාලා..දිනපු අයට සහනදීපල්ලා😅😅

    • @WerasinghaWerasingha-j3h
      @WerasinghaWerasingha-j3h 17 днів тому

      76ya wasarak rata kapu para heththa kata wagena wadi weyan Gon ballo

  • @bernarddesilva9222
    @bernarddesilva9222 17 днів тому +4

    Well Explained Mr; SAMANTHA WIDYARATHNA. You Fired Them Nicely. We Know That You Are Not Sleep. You Are A Speech Machine. We Know That You Are Always PREPARED To Answer To Your Againsters! We also Appreciate Your Boldness ! Good, Good !

  • @priyankamalkanthi1967
    @priyankamalkanthi1967 18 днів тому +56

    මේ කරන වැඩ වලටපින් දිය යුතුය .නමුත් මද්දුම ගොරවයි

  • @malanimalani4034
    @malanimalani4034 18 днів тому +75

    හොද වැඩේ හොර මෝඩ නූගත් හොරාට දිපු උත්තරය

  • @hemanthaudenisiri
    @hemanthaudenisiri 18 днів тому +60

    අව්රුදු 76 රට කාපු ගොබ්බයෝ වැදිබන දෙසනව,මුංට මීහරක් කියන්න හොඳනෑ.මීහරක් ටත් අවනම්බුයි,J.V.P. ඇතුලු මාලිමාවට ජයෙන් ජයවේවා .

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 18 днів тому +10

    ඇත්ත ඇති සැටියෙන්

  • @apemathsclass8285
    @apemathsclass8285 18 днів тому +10

    සමන්ත අගෙයි.
    සමන්ත අගෙයි.
    අගෙයි, අගෙයි.අගෙයි.අගෙයි.
    ඔය මෝඩයන්ට තේරෙන්නෑ
    ජනතාව උන්ට දුන්නු උත්තර ය.
    දැන් කෙදිරිගානවා.

  • @SheehanTheekshana
    @SheehanTheekshana 18 днів тому +4

    බදුල්ලේ ගැමිම.. ආඩම්බරයි සර් ❤❤❤❤❤❤❤

  • @nissankamayadunna532
    @nissankamayadunna532 18 днів тому +7

    නියමයි සහෝදරයා

  • @ramanidesilva9361
    @ramanidesilva9361 18 днів тому +31

    කොහෙද ඕයි 130 ට හල් තිබුනේ කොයි කාලෙද....පචදාසගෙ පච් තවත් සමාජගත කරන්න එපා...😡

    • @MadhumaliMadhu
      @MadhumaliMadhu 18 днів тому

      මුන්ට පිස්සු දැන්, සිහි විකල් වෙලා ඉන්නේ, පුදුම අපතයෝ ටිකක් මුන් නම්, 2018 135 ට හාල් තිබ්බේ, හරියට අනුර එන්න කලින් දුන්නා වගේ මුන් කියන්නේ

  • @she-w8v
    @she-w8v 18 днів тому +80

    රෙද්දෙ රෙවිච්ච මද්දුම බංඩාර එවා කන ගමන්

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh 18 днів тому +14

    සමන්ත සහෝ ඔය මිනිහට සෙරෙප්පු පාරක් දෙන්න කෙනෙක් නැද්ද

  • @aminirwana6325
    @aminirwana6325 18 днів тому +10

    එදා මිනිස්සුන්ගේ බඩ ගින්න ගැන කියවලා චන්ද ගරපු එවුන් දැනුත් පුදුම කරුණාවකින් බඩ ගින්න ගැන කියවනවා.අපේ බඩ ගින ගැන කියවන මුන් උන්ගේ බඩ ගින්න නිව ගත්තා හැර කිසිවක් කලේ නැත.

  • @peterperera138
    @peterperera138 18 днів тому +11

    රාජ්‍ය ධනය අවභාවිතය නොවෙන තැන රට ක්‍රමයෙන් නිවැරදි තැනකට පැමිනෙනවා. දැනට⁣ මෙය හිටපු පාලකයන් විසින් විනාශ කරපු රටක් , ඒ නිසා ජනතාවට ඉවසන්න වෙනවා ටිකක් අමාරැ කම් ඉවසන්නත් යම් යම් කැපකිරීම් කරන්නත් සිදු විය හැකියි. මා තුළ නම් මාලිමා රජය කෙරෙහි විශ්වාසයක් තියනවා , ඉදිරියේදී ඔවුන් මේ රට ගෙඩ නගණු ඇති බවට.

  • @SuearnaKimari
    @SuearnaKimari 15 днів тому +1

    සමන්ත සහොදරයා ජයම වෙිවා මාලිමාවට හොදි හැලිය කැකැරපු තරමට තමයි හොද්දෙ රසය තියෙන්නෙ එ වගෙ හොරැන්ගෙ හොරා කාපු කාතා එලියට එන්න එන්නම තමයි මාලිමාවෙි ජනාධිතුමාට ඇතුලු ආන්ඩුවට රට හදන්න පුලුවන්නෙ නියමයි ⁣ඔිහොම ඉදිරියටම යමු ජය සෙත සතුට සාමය යහපත උදා වෙිනවා ඇත්තයි සහතිකයි සියලුම ජනතාව මාලිමාව සමගයි තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාලිමාවට එය වගෙම සියලුම ජනතාව මාලිමාවට ආදරෙයි

  • @DineshAththaragama-tj7fb
    @DineshAththaragama-tj7fb 18 днів тому +7

    දේපාලනේ බංකොලොත් වෙච්චඅය මොලේ නැතිකමද හිතේ කුහකකමද මාසෙන් ගොයම් කැපෙනවද මාසෙන් පොල්පැහෙනවද මාලිමාව නිසයි මෙහෙමවත් ජනතාච කාලබීල ඉන්නෙ ජනතාව හොදින්දන්නවා ඉදිරියෙදි හැමදේම පහලයනව ජනතාවගේ ජීවනමට්ටම ඉහලයනව මේගෙවෙන්නෙ 76 වසරක කෙරුවවතමයි නමුත් බලන්ඉන්න මාලිමාවහැර වෙනත් පක්ෂයක් ඉතුරුවෙන එකක්නෑ අුරැදදක් ඉවසමු

  • @ronibimba6349
    @ronibimba6349 18 днів тому +41

    අනෙ පලයන් යන්න රට කාලා කාලා තව එනවා කට මැද දොඩන්න😂😂😂

  • @RanjaniHemalatha-p1q
    @RanjaniHemalatha-p1q 18 днів тому +5

    tharuwn sarnai සමන්ත සහෝදරයා

  • @MadushaniJayamali
    @MadushaniJayamali 18 днів тому +3

    මේ කට්ටිය හරියට කරා වගේ කතාව.මේවට හිනාවෙන්නද අඩන්නද කේන්ති ගන්නද කිය්ලා හිතා ගන්න බෑ.

  • @holmana6281
    @holmana6281 18 днів тому +36

    මද්දුම බංඩාරට රෙන්න බැරි වෙන්න කියලාදෙන්න please

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 18 днів тому +37

    පුදුම ආදරයක් මද්දුම ජනතාව ට තියෙන්නෙ😂😂😂😂 කොරලා,කොරලා ඉතිරි කොරපු රට කියලා අමතක වෙලාද කොහෙද.

  • @kbDharmasena
    @kbDharmasena 18 днів тому +2

    සමන්ත මහත්තයෝ සුපිරි කතාව බලන්න ඒ අයගේ රෙදි ඇඳගෙන ද ඉන්නේ කියලා.

  • @SarathWetthege
    @SarathWetthege 18 днів тому +30

    මේ මදද්දුමය කියන්නෙ අබ්බ ගොබ්බයෙක්ද මු අමුම අමු ගවයෙක්නේ යකෝ

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 18 днів тому +35

    මද්දුම බන්ඩාර අවුරුදු 5 ක් මාලිමාව ආන්ඩුව කරල කියලද හිතන් ඉන්නෙ අනේ මද්දුම තොපි රට කාලා දැන් මාලිමාව ආන්ඩුව ජනතාවට තොපි වී ගබඩාවල් පුරෝලද ගියෙ කාලකන්නියො ජනතාවගෙ ඇඟේ ලේ කෝප කරනව මද්දුම ලට දැන් ජනතාව ගැන කිරි එරිල ජනතාව වෙනුවෙන් අඩනව අහේතුවකට වගේ මේ කාලකන්නිව එව්වා ඉතුරු 5 හෙන් ඉතුරු ටිකත් එලවලාම දානව මාලිමාවට ජයවේවා

    • @DhaRuPerera
      @DhaRuPerera 18 днів тому +2

      💯✅✅✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 днів тому

      💯✅👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 18 днів тому +24

    මුං අපිට ආදරේ...
    ඉක්මනට සහන අරං දෙන්න හදන්නේ. අනේ යකෝ....

  • @holmana6281
    @holmana6281 18 днів тому +37

    ඇයි හුත් ~~~බංඩාර ඒ කාලයේ ඕවා දැක්කේ අහවල් එකෙන්ද හුත් ~~~

  • @HMJDeZoysa
    @HMJDeZoysa 18 днів тому +2

    දුසිතයන් ට දඩුවම් දෙන්න
    එතෙක් අපි නිහඬව ඉන්නව

  • @shanthadharmasiri5586
    @shanthadharmasiri5586 18 днів тому +5

    ඔය වෙන දේ බලාගෙන ඉන්න බැරි අමාරුවක් නිසා කියවන්නෙ. ඔයාලගෙ ගමන පරිස්සමින් ගොස් මේ රට ගොඩනගන්න මාලිමාවට ජය..!

  • @gamaralalageupaliananda9481
    @gamaralalageupaliananda9481 18 днів тому

    ජයම ✌ ජයවෙිවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aravinm7039
    @aravinm7039 18 днів тому +8

    බොලා කිව්වෙ 2048ටෙ රට හදනව කියල.මුන්ට දැං තදියම. මාසදෙකෙන් රටහදන්න.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 днів тому

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅🤔🤔🤔🤔🤔

  • @Rammika-h8t
    @Rammika-h8t 18 днів тому +44

    මුන්ට විපක්ෂයේ ඉන්න කොට විතරයි හිතඋනුවෙන්නේ ජනතාවමෝඩයො කියල හිතාගෙන ඉ❤න්නෙ

  • @kumarans-s7c
    @kumarans-s7c 18 днів тому +51

    මුන් අපේ රට පෙන්නලා... නය අරගෙන සුඛෝපභෝගී ජීවිත ගතකෙරුවා ... රට ගත්ත නය ගෙවා ගන්න බැරි තත්වයකට පත්කරපු උන් නේද මේ කයිවාරු ගහන්නේ ????????

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 18 днів тому +2

      Ow kari maddumaya pakaya jatika list eken Avith pakya buranawa

    • @holmana6281
      @holmana6281 18 днів тому +3

      මුන්ට ලැජ්ජාවක් නෑ

    • @sameeliyanage7324
      @sameeliyanage7324 18 днів тому +2

      බලපල්ලකො ජාතික ලැයිස්තුවෙන් ආපු එකාගෙ කටේ සැර.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 днів тому

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @sb-ex6qy
    @sb-ex6qy 18 днів тому +6

    ඒක ඇත්ත මේ රට කල කබසිනිය කරෙ අ වුරුදු 76හිටියෙ දේසපාලන වරප්‍රසාද මහජනමුදල් කන ආපු අය මේ අසප්පුරුස දෙසපලකයො පවුල් පිටින් විනාසවෙල තව අවුරුදු 30ක් ගතවෙනකන් අවුරුදු 76කාපු එඅ විනස කරන්න බෑ මුන් පරදින්නේ මුන් රටේ විනස කල නිස කෝ මුන් මුන්ගෙ පලනයේ ජනතාව ගන හිතුව ඔය විරුඩ්ජ්ද පහරයෝ ටික විනසම වෙන්න ඕනෙ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 днів тому

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 18 днів тому +3

    මිනිස්සු බඩහින්නෙ අවුරුදු ගානක් තියල NPP ආන්ඩුව ආපු ගමන්ම මිනිසුන්ට කන්න දෙන්නලු.

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 18 днів тому +3

    මාලිමාවට ජය❤❤❤

  • @travelwithchuti2874
    @travelwithchuti2874 18 днів тому +22

    මද්දුම කියන්ෙන අමු ගවය ෙන්ද පුතා

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 18 днів тому +11

    සමන්ත ❤💐🇱🇰🙏👍

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 18 днів тому +5

    ඒක තමා මේසැරේ හෙලුවෙන් දුවන්න දුන්නේ ලැජ්ජයි ලැජ්ජයි ඔබලා රටේ ජනතාව ගැන හිතලාද දැන් හරි අනුකම්පා වක් ඇවිල්ලා දුප් පරයා

  • @dharmawitharama9235
    @dharmawitharama9235 18 днів тому +5

    කථාව නෑතිව වැඩ කෙරුවෙ පසුගිය ආණ්ඩු විතරයි කියල ජනතාව දන්නවා හොදින් දන්නවා.
    ප්‍රශ්න විසදූ ආකාරය දන්න නිසාම තමයි
    කෑගහන්නෙ
    එයාල නැත්නම් කෑගහන්නෙ නෑ.
    කක ගහන්න මොනවා හෝ දෙයක් ඇති.
    දුප්පත්කම නැතිකලොත් කොහොමද හාල් කීයද පොල් කීයද බිත්තර අල ලූනු මිරිස් කීයද ටකරමක් වැසිකිලි පෝච්චියක් බෝතලයක් දීල අසරණ බවේ පතුලට බැහැපූ කට්ටියක් නැතිව . රවටා බලයට එන්නෙ.
    හැබැයි
    ජනතාව දැන් මෝඩ නෑ.
    අපට වෙන ආණ්ඩුව ක්
    එපා. ඒවට අපේ ඡන්ද නෑ. නෑ.

  • @ranjithfernando6709
    @ranjithfernando6709 18 днів тому +18

    අම්මගේ රෙද්ද මද්දුම
    ගෙදර යන්න කුහකත්වය 😅

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i 18 днів тому +18

    මද්දුම බන්ඩෝ....
    යන්තම් ආවා ජාතික ලැයිස්තු පිහිටයි 😂😂😂

  • @shanthagamage2915
    @shanthagamage2915 18 днів тому +3

    මුන් ඉන්න කාලේ රට කාල කාල ඉවරකරලා, දැන් ජනතාවට සහන අරන් දෙන්න හදනවා, ගන්න බැරි උනාද කීයකවත් ජනාධිපති අරමුදලෙන්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 17 днів тому

    අපේ සමන්ත විද්‍යාරත්න මැතිතුමා.
    💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @NuwanSanjeewa-r5s
    @NuwanSanjeewa-r5s 18 днів тому +1

    නියමෙට උත්තර දුන්නා. ගල් බමුණාට සරමේ යන්නම

  • @lakshmijayasinghe5634
    @lakshmijayasinghe5634 18 днів тому +1

    Ape samantha සහෝදරයා ...❤❤❤ kattiyata kiyanawa .c...yannaa❤❤

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 18 днів тому +2

    Npp❤ ජයග්‍රහණය

  • @Thushantha-u9l
    @Thushantha-u9l 18 днів тому +6

    ජයවේවා

  • @SampathKodithuwakku-y4j
    @SampathKodithuwakku-y4j 18 днів тому +1

    නියම පිළිතුරක් 🎉

  • @upuludekumara5331
    @upuludekumara5331 18 днів тому +10

    කසාද බැදලා මාස දෙකකින් දරුවෙක් හදා ගන්න පුළුවන් මොන ජෝඩුවටද කියලා පාර්ලිමේන්තුවේදිම කියලා පෙන්වන්නකො ඔය කෑ ගහන කට්ටියම.

  • @sunilhewage1684
    @sunilhewage1684 18 днів тому +3

    රාග දෝස මෝහ වලින් කුණු වෙලා, දුර්ගඳ ගසන මිනිසුන් ගෙන් පිරුණු රටක ස්වභාවය. හෙට දවස මීටත් වඩා බරපතල වෙනබව පෙනෙනවා.
    🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥
    අවිජ්ජා පච්චයා සංඛාරා 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥

  • @michaeldesilva1489
    @michaeldesilva1489 18 днів тому +2

    හරි හරි මාලිමාව එක කරයි අවු 76 රටම නැති කරා

  • @premarathnemalmuthurawa9729
    @premarathnemalmuthurawa9729 18 днів тому +3

    කාලකන්නි පාලනය කරපු රටක් හදනකන් ඉවසන් ඉදපල්ලා..මලිමාවට ජය වේවා මේ රට කාලා බාසිනියා කරලා මේ ජඩයා කියනවා ලස්සන කථා වැඩක් නෑ කියලා තොපිට වැඩක් නෑ තමයි හොර හැත්ත තොපිට ලැජ්ජා තියෙනවාද රට කෑවේ තොපිනේ තොපිට හෙන ගහන්න ඕනෑ මේ රටට කළ දේට , අපිට විශ්වාසයි මේ රට මේ ආණ්ඩුව හදනවා .

  • @AriyaSena-v4c
    @AriyaSena-v4c 18 днів тому +1

    ජයවේවා ❤❤❤❤❤❤

  • @LalitaPadmini-w2p
    @LalitaPadmini-w2p 18 днів тому +2

    ජයවේවා සමන්ත සහෝදරයා

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 18 днів тому +3

    සමන්ත සහෝදරයා ගේ කතාව සත්තකින්ම ඇත්ත අවුරුදු 76තිස්සේ කාපු රට මාස 3නෙන් හදන්න බෑ අනිවාර්යෙන්ම මාලිමාවට අවුරුද්දක් ලබා දියයුතුයි අපිට මාලිමාවේ රජය විස්වාසයි පෝසත් රටක් ලස්සන ජීවිතයක් අපි සැමටම ලබාදෙයි ❤

  • @Wijerathnarat
    @Wijerathnarat 18 днів тому

    Niyamai sahodarayaaa❤❤❤❤❤niyamai.janathawata hadissiyak naa.❤❤❤❤❤

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p 18 днів тому +1

    නියමයි සමන්ත සහෝදරය
    වෙල්ලස්සේ සිංහයා 👍❤

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 18 днів тому +14

    මේ පිළුනු කරපූ රට හරියට ගොඩ ගන්න තව අවුරුදු 10 ක් වත් යයි. ඇලඩින්ගෙ පහන තිබූණා නමි හරි. නැති නම් මේ මහත්මයට රට භාර දෙන්න සතියෙන් ගොඩ ගනියි.😀😀😀😀😀😀😀😀😀

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 18 днів тому +5

    පරදින බව දැනගෙන ජාතික ලව්ස්තුවෙන් ආපු විපක්ෂයේ කාලකන්නියට කොහොමද ලැබිච්ච උත්තරේ,ගොබ්බ බූරුවා,විපක්ෂයේ එවුන්ට දේශපාලනය කරන හැටි ඉගෙන ගන්න වෙන්නේ මාළිමාවේ ආණ්ඩුවෙන්..වැඩි කල් යන්න කලින් තොපි කරන බලු දේශපාලනය මේ රටින් අපි ගෑවිලාම යනවා.. තව අවුරුදු දීර්ඝ කාලයකට මේ රට පාලනය කරන්නේ මාලිමාවේ ආණ්ඩුව,ඒක ස්ථිරයි..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 днів тому

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @JayanthiLiyanarachchi-m6q
    @JayanthiLiyanarachchi-m6q 18 днів тому +3

    පොඩ්ඩක් ඉවසපල්ලා. කාල දීපු රට එක පාරටම දිනන්න බෑ. ඒ මිනිස්සුන්ට කන්න ටිකක් දුන්නම ඡන්දෙ ගන්න පුළුවන් .හිටපු එවුන් හරියට කරානම් ඔහොම වෙන්නෙ නෑ.මාස 2කට සියල්ල කරන්න බෑ.

  • @jeewannalinda2676
    @jeewannalinda2676 18 днів тому +2

    මද්දුම බණ්ඩාරගෙ හිස කඩුපහරින් වෙන්වුණා...

  • @susilweerarathna6143
    @susilweerarathna6143 16 днів тому

    සමන්ත සහෝදරයා ජයවේවා

  • @LeelarathnaEkanayaka
    @LeelarathnaEkanayaka 17 днів тому

    ඡය වේවා මාලිමාවට

  • @AGAbeysundara
    @AGAbeysundara 18 днів тому +2

    මුං හරියට කෙරුවාවාගේ කථාව

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 18 днів тому +3

    ඊලග.චංදෙදි.විපක්සයක්.තියෙයිද.

  • @NamaleeShama
    @NamaleeShama 18 днів тому +1

    රංජිත් මද්දුම බංඩාරට රෙද්දෙ චූ යන්නම Npp එකෙන් උත්තර ලැබුනා නේද ..😂😂😂😂ඉල්ලන් කෑම කියවන්නෙ ඔන්න ඔවට😂😂😂😂😂😂

  • @subodhagamagegamage4264
    @subodhagamagegamage4264 18 днів тому +1

    බණ්ඩලා දුන්න පොරොන්දු ඔක්කොම ඉටු කරලා වගේ කතාව නම්.

  • @DeepanandaPushpakumara
    @DeepanandaPushpakumara 18 днів тому +2

    අනේ මද්දුම කමුන්ලා කොරපුරට තමයි.දැන්ද පු අමාරැව හැදිලා තියෙන්නේ

  • @sadinubandara8626
    @sadinubandara8626 18 днів тому +1

    මොලේ උඩ ඉදගෙන හිටපු උන්ගෙ පුකට අපි පයින් ගහපුහින්ද මුන්ගෙ මොලේ ඔලුවට ඇවිත්😂😂 ඒකනෙ ආන්ඩුව කරන හැටි කියලා දෙන්න එන්නෙ😅😅

  • @thisaradalugoda1147
    @thisaradalugoda1147 18 днів тому +1

    වසර 76 ක් නොව වසර 81 ක් වනු ඇත. ඒක සහතිකයි

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 18 днів тому +1

    වෙඩි වැදිච්ච අසාද්‍ය ලෙඩෙක් ඉස්පිරිතාලෙට යවල දවස් දෙක තුනකින් සුව උනේ නැතිඋනාම දොස්තරට බනිනව වගේ කතාවක් තමය් මේකත්

  • @nandaweeraathukoralage900
    @nandaweeraathukoralage900 18 днів тому +3

    සතුන්ට කො හොමමත් ලස්සනක් ඕන නැහැ

  • @chandrikapatabendi5275
    @chandrikapatabendi5275 18 днів тому +1

    තේරුම් කරලා දුන්නත් නැවතනැවතත්අහන්නේ කියන්න මොනවත් නැති නිසා.

  • @sameeliyanage7324
    @sameeliyanage7324 18 днів тому +2

    ජාතික ලැයිස්තුවෙන් ආපු එකා තම හෙලුව වහගන්න විලාප ගහනව.

  • @upalikumarasingha2666
    @upalikumarasingha2666 17 днів тому

    නියමයි. ❤

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 18 днів тому +2

    මේ සෝදාපාලුවො එවුව හාල්පාරැවො.මේ කතා අහගෙන ඉන්නව නම් මොණවද හිතෙන්නේ .පුක විකාගන්න හිතෙන්නේ නැද්ද .මාලිමාවට ජයවේවා .

  • @sarathweerasekera3331
    @sarathweerasekera3331 18 днів тому +2

    යමං බන්ඩෝ බැංකු කඩන්න

  • @chandhanakumara6513
    @chandhanakumara6513 18 днів тому +2

    කුහක බන්ඩාර දෙකට නැමිලා අතගාලා බලාපන් මොකක්ද තියෙන්නේ කියලා

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 18 днів тому +3

    Malemawa oba tumata budusaranai jayawewa malemawata adarai hamadaama jayawewa budusaranai

  • @sunilmahadurage
    @sunilmahadurage 17 днів тому

    ජය වේවා මාලි මවට

  • @SenavirathneMd
    @SenavirathneMd 18 днів тому +4

    Aiyandiy biya nowanna.
    Rata bankaloth karana hati mama kiyanam..
    Menna
    Tawath madduma banda kenek bihiwela....😢😢