දිය බුලත් තෙම්පරාදුව / Tempered Peperomia Pellucida / වස විස නැති එළවළු අතර රජ කෑම..

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 33

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 роки тому +11

    හැම තැනම පැල වෙලා තියෙනවා මේ කොල ආහාරයට ගන්නවා කියලා අද තමයි දන්නේ .ගොඩක් වටිනවා වීඩියෝ එක .👌

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 4 місяці тому +3

    අපේ රටේ සාරවත් පසෙහි වැවෙන මෙවැනි ශාක පිළිබඳව උද්භිත නාමය සහිතව දැනුවත් කිරීම අගය කොට සලකනවා.

  • @SunethraHarangala-ye9yf
    @SunethraHarangala-ye9yf Рік тому +3

    හරිම වටින රෙසිපියක්.thanks

  • @nihalpalitha5068
    @nihalpalitha5068 Рік тому +3

    Sambal හදලා kawa patta rasai❤❤❤❤❤❤

  • @beyondboundarieswithsayul7608
    @beyondboundarieswithsayul7608 2 роки тому +3

    ජයවේවා ✌✌✌
    අපි ඉන්නව හැමදාම 👍👍👍

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 2 роки тому +4

    ගොඩාක්ම වටිනා රෙසපි එකක් ඇත්තටම 💯✅

    • @spicytouch3034
      @spicytouch3034  2 роки тому +1

      ඉක්මනින් ඔයාලගෙ වීඩියෝ බලන්න එන්නම් අයියේ . පහුගිය සෙනසුරාදා උදේ මගෙ ඔළුවට පොල් ගෙඩියක් වැටිලා හොස්පිට්ල් ඉදලා තාමත් අසනීපෙන්. අප්ලෝඩ් කරලා තිබුණ වීඩියෝ ටිකක් තියෙන නිසා සැරින් සැරේට පබ්ලික් දැම්මට වීඩියෝ දිගටම බලන්න අමාරුයි. ටික දවසකින් ආවම ඔයාලගෙ ඔක්කොම වීඩියෝ බලන්නම් අනිවාර්යයෙන්ම ❤ හැමදාම ඔයාලා මාත් එක්ක ඉන්නවට ගොඩාක් ස්තූතියි 🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 10 місяців тому +1

    අම්මෝ අපෙ ගෙවත්තේ හරියට..ගලවලා දානවා.. දැං දන්න
    නිසා හදලා බලන්නට ඕ නා. ස්තුතියි.🙏💯❤️

    • @spicytouch3034
      @spicytouch3034  10 місяців тому

      තෙලට, පරිප්පු එක්ක නිවිති වගේ , සලාද කන්න පුළුවන් . ගොඩක් ගුණ දෙයක්නෙ වස විස නැති . හදලා බලන්න

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 Рік тому +7

    කවදාවත් කාලා නැති කෑමක්. හදලම බලමුකෝ

  • @Sinhalalivenews
    @Sinhalalivenews 2 роки тому +4

    නියමයි .ගොඩක් වටිනව වීඩියෝ එක .ජයවේවා 🙏

  • @irfanali8802
    @irfanali8802 5 місяців тому +1

    වටිනා වීඩියෝ එකක් 100%❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 Рік тому +1

    Thankyou

  • @udeshalakshan3222
    @udeshalakshan3222 Рік тому

    Hm rasai

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 11 місяців тому +1

    😋😋😋😋😋😋😋

  • @ravindunishad6890
    @ravindunishad6890 11 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @allsaratv9243
    @allsaratv9243 2 роки тому +1

    Wowuuuuuuuu

  • @Nandani-w2o
    @Nandani-w2o 3 місяці тому

    Thank you

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de Рік тому +2

    Hadalama balamuko

  • @sanojKaburupitiyaarachige
    @sanojKaburupitiyaarachige 10 місяців тому +2

    🎉😢❤😊

  • @aroundsrilanka
    @aroundsrilanka 2 роки тому +1

    👌👌💓

  • @doggysworld7413
    @doggysworld7413 2 роки тому +1

    Very nice

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 Рік тому +2

    Kola kada වලට gattata කමක් නැද්ද

    • @spicytouch3034
      @spicytouch3034  Рік тому

      මිශ්‍ර පලා වලින් කැද හදනකොට ගොඩක් අය දිය බුලත් ටිකකුත් එකතුකර ගන්නවා .

  • @Ransa999
    @Ransa999 3 місяці тому +1

    🥙

  • @RamyaThenuwara
    @RamyaThenuwara 4 місяці тому +1

    Thakkali.thembunama.asid.gathiya.hedenawa.namuth.kemata.rasai.diya.bulathe.guna.thakkali.thembimen.aduwewi.api.thakkali.nodama.thel.damu.saladayak.hadanawanam.amu.thakkali.dama.rasawath.karamu.me.palawa.api.ugullala.wisikala.wara.ananthai..denthama.danne.kemata.heki.deyak.bava.sthuthi.

  • @RamyaThenuwara
    @RamyaThenuwara 4 місяці тому

    Kawadakawath.kannata.ganna.pelayak.kiyala.hithuwenehe.galleli.makanna.nam.kudakaledi.gaththa.

    • @spicytouch3034
      @spicytouch3034  4 місяці тому

      රස වගේම ගුණ කෑමක් . කෑමට ගන්නවනම් පිරිසිදු පොළවක වැවෙන ඒවම ගන්න. වෙලාවක කාලා බලලා කියන්නකෝ කොහොමද කියලා ❤

  • @ChamodDilshan-ez9pn
    @ChamodDilshan-ez9pn 7 місяців тому +1

    ❤❤❤