උම්බලකඩ සම්බෝල බෝතල් එකක් හදන්න වියදම කීයද? Episode 1076 - Maldivefish Sambol

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 143

  • @samanthiegodage8837
    @samanthiegodage8837 Рік тому +9

    මමත් අද මේ උම්බලකඩ සම්බෝල හැදුවා. ගොඩාක් ස්තුතියි. ඔබ තුමියට නීරෝගී සුවය හා දීඝායු වේවා!

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому +8

    මෙම වට්ටෝරුව ලබාදීම ගැන ඔබතුමියට බොහොම ස්තුතියි.💐

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Рік тому +21

    ඔබතුමියගෙ කෑම වට්ටෝරු හරිම වටිනවා මොකද කියනවානම් බොහෝවේලාවල් වලදී ඒකට යන වියදම ගැන අපව දැනුවත් කරනවා ස්තූතියි මැඩම්

  • @prashikaoa1358
    @prashikaoa1358 Рік тому +7

    මිස් ඔයාගෙ පිරිසිදුකම වගේම පැහැදිලි කිරීම පිලිවෙල හරිම වටිනවා 👍

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro Рік тому +6

    කෙල ගිලෙනවා දක්කමත් බඩ පිරෙන වා අද හරි ලස්සනයි ඔබතුමිය

  • @chandimasamarawickrama7263
    @chandimasamarawickrama7263 Рік тому +11

    රොටී වර්ග ටිකක් කියලා දෙන්න ආන්ටි මගෙ බබාලාත් හරි ම ආසයි ⁣ඔයාගෙ කෑම හදනවා බලන්න අපි ඒවා try කරනවා thank you so much ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි !❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri416 Рік тому +5

    හරිම ආසාවෙන් බැලුවා.ගොඩක් ස්තුතියි.

  • @nilushikasewwandi7436
    @nilushikasewwandi7436 Рік тому +2

    කටහඬ අහන් හිටියත් බඩ පිරෙනවා. උයන්න ආස හිතෙනවා ආන්ටි.තැන්කිව්

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 Рік тому +1

    Today prepared this Maldive sambol and it came very nicely. Thanks Anoma

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 Рік тому +8

    It's very good if some sliced garlic are deep fried and mixed. It enhances the nutritional value and taste as well. Some tamarind or lime juice too should be added.

  • @rasikabethmage2552
    @rasikabethmage2552 Рік тому +2

    මම හැදුවා හරිම රසයි😂 බොහොම ස්තුතියි ඔබට.

  • @manjulasumanasekera2994
    @manjulasumanasekera2994 Рік тому +5

    Dearest Mrs Anoma,
    Thank you so much for the උම්බලකඩ සම්බෝලය.
    Your recipes are excellent.
    Theruwan saranai dear.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Рік тому +1

    හරිම රස ඇති නේද ??සාමාන්‍යයෙන් මාසයක් විතර තියාගන්න පුළුවන් ද ?? මගේ ආසම කෑමක් 🙏 ස්තුතියි ✍️✍️✍️👍👍👍🙏🙏🙏🙏🙏😘😘😘😘😘💐💐

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi Рік тому +2

    Thank you ❤.තෙරුවන් සරනයි .

  • @europelankalondon4264
    @europelankalondon4264 Рік тому +3

    Thanks Anoma for the recipe. I think this Sambal has less oil than chilli paste.

  • @kumarikumari-ok4kt
    @kumarikumari-ok4kt Рік тому +3

    වැඩිකතා නැති අවශ්‍යදේ පමනක් කතා කරන මිස්ගෙ විඩියෝ👍👍👍👍👍

  • @kasuni7876
    @kasuni7876 Рік тому +39

    අනෝමා aunty ළූණු බදින්න කලින් air fryer එකේ දාලා dry කරලා ගන්න.. වැඩිය තෙල් යන්නේත් නැහැ. ටක් ගාලා බැදෙනවා. මේ ලගදි aunty ගේ recipe එකට බිලින් අච්චාරු හැදුවා. හරිම රසට ආවා❤

  • @Vero-hi8ul
    @Vero-hi8ul Рік тому +3

    Thankyou Anoma you r so unic and very easy to make dishes . The way you demonstrate sooo loving & humble . I do make this sambole without curry leaves n rampe .Next time I will surely try this .God Bless you more n more in yr currier . With love frm Vero 😊❤👍🥰

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 Рік тому +2

    Your recipes are fantastic. Sometimes I make them and very tasty. Thanks.❤

  • @surathiramzee9847
    @surathiramzee9847 9 місяців тому

    Madam thank for the video. Your explanation fine. My mother will put more red onion 1:2 and after fried every thing will blend. After that she put little oil just heat. At last she will put lime juice to taste. I just told. Thanks for the video. 🌷🌷🌷🌷🥀🇱🇰 Good luck. 🎉

  • @asankakumara5593
    @asankakumara5593 Рік тому +3

    මිස් ගෙ video ලස්සනයි .......ඔබ තුමියත් ලස්සනයි

  • @nayanathushari4311
    @nayanathushari4311 11 місяців тому

    Mama balannema woyage vidio vitharai harima saralai oyata nirogi wasanawantha jivithayak lebewa ❤❤❤

  • @udithaliyanage2834
    @udithaliyanage2834 4 місяці тому +1

    Anoma miss umbalakada sambole swayagn rackiyawak vidihata karana widiya mata kiyala dennako loku udavwak ewita matathe eaka adayam margayak wevi budhu saranài!.

  • @NawazNawaz-ce6ph
    @NawazNawaz-ce6ph Рік тому

    Superb recipe mam.god bless u .stay safe and b blessed.awaited recipe.i use to tv lanka mam.for one hour she does about recipies.slow and patience like u mam.we feel homely when watching you.

  • @ruwanthiperer293
    @ruwanthiperer293 7 місяців тому

    Thank you anoma aunty
    මේක හරිම රසයි ❤❤

  • @nedradesilva8947
    @nedradesilva8947 Рік тому

    Hoping to try this out . I always dry fry the onions abd then add a less oil to fry the onions .
    Thank you very much 🙏

  • @danushkaabeysinghe482
    @danushkaabeysinghe482 Рік тому +13

    මගේ ආචිචි මෙකට සියඹලා දානවා ආන්ට් ,❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw Рік тому +2

    Lovely... You didn't add Soya sauce or garlic... Thank you so much... Looking forward to many videos..

  • @sanjeewaranasinghe8709
    @sanjeewaranasinghe8709 Рік тому +1

    Untee oyage hama video 1kma mama mis nokara balanawa godak deval egana gatte oyagen babalata alut rasa kama hada denna mao netarama asai oyata thanks

  • @cathouze4809
    @cathouze4809 Рік тому

    Thank you soo much mam. Can we add a little lime in the End ?

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 7 місяців тому

    Yes, i made it today Anoma, it was awesome, very tasty.Olden methods are the best❤❤thank you once again

  • @inokadilrukshi2009
    @inokadilrukshi2009 5 місяців тому

    Thank you miss anoma. I will try next frifay.❤❤

  • @mallikas6604
    @mallikas6604 Рік тому

    Thanks Anoma for the recipe, loved it ❤️

  • @champakarunarathilake1049
    @champakarunarathilake1049 Рік тому +1

    One of our shef add lime juice too.
    Then it will be very tasty

  • @FathiFathi-hd1xj
    @FathiFathi-hd1xj 5 місяців тому

    Polas uyana vediya kiyala dennkko thank you so much

  • @nayanimadanayaka8515
    @nayanimadanayaka8515 Рік тому +3

    මිස් මෙ බැදුමට ඇඹුලට මොනවත් අපට දාන්න බැරිද..pl. reply..🙏🙏

  • @SwarnaShanmugalingam
    @SwarnaShanmugalingam Рік тому +2

    ❤ Thank you Anoma.

  • @geethanjalieliyanage
    @geethanjalieliyanage Рік тому +1

    ❤ very nice. I have watched almost all the videos. Excellent. Can you please send me the contact of people who's done your kitchen sink with counter top

  • @enokapl
    @enokapl 10 місяців тому +1

    ස්තුතියි❤❤❤

  • @gamingshewonbro8543
    @gamingshewonbro8543 Рік тому

    Thanks 🙏👍 God bless ❤️ you

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 Рік тому

    Thank you kama rucitdla vena kama 👍👍👍

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 5 днів тому

    Niyamai 👍

  • @disnakanthi8140
    @disnakanthi8140 Рік тому

    Miss Griddle recipe tikak ha griddle ekak use karanne kohomada kiyala video ekak karannako

  • @sudharmagamage6329
    @sudharmagamage6329 8 місяців тому

    රතු ලූනු භාවිතා කරන්න පුළුවන් ද?
    ස්තුතියි

  • @thusharasamarajeewa3932
    @thusharasamarajeewa3932 Рік тому +3

    හරිම රස පාටයි

  • @dinushiSewwandi-f6n
    @dinushiSewwandi-f6n Місяць тому

    Miss meka kochcharak Kal thiya Ganna puluwan da

  • @shanthishanthi4118
    @shanthishanthi4118 Рік тому

    Rasapatai.....pol tikak bedala ekathukaroth hodanedda?

  • @කේසර
    @කේසර Рік тому +5

    ආප්ප කඩවල ආප්පකන්න හදන සම්බල හදන්න කියලා දෙනවද නිකන් හොදි වගේ ❤️❤️

    • @harrypottervlogs3195
      @harrypottervlogs3195 Рік тому +4

      Blender එකේ ලුනුමිරිස හදපුවාම එහෙම එන්නෙ

    • @කේසර
      @කේසර Рік тому

      @@harrypottervlogs3195 වීඩියෝ එකක් තියෙනවාද බලන්න 🙏

    • @wathsalaanu
      @wathsalaanu Рік тому +2

      Miris gale ambarala hari blend Karala hari tamai.

    • @hashiniweerakkody2967
      @hashiniweerakkody2967 6 місяців тому +1

      Normal lunu mirisata thakkali gediyak , kochchi karalak dala blend karanna

  • @NishanthiAbewickckrama
    @NishanthiAbewickckrama 4 дні тому

    Madam ai oya hama ekama rathu patinma ganne.

  • @herukaaweso2510
    @herukaaweso2510 Рік тому +1

    Godak watinawa. Thank you.

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 Рік тому

    ස්තූතියි අනෝමා. ❤🎉

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому

    Good tasty food
    Thanks a lot

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 Рік тому +1

    හරි රසයි.

  • @SararasiDilanka
    @SararasiDilanka Рік тому +1

    You're so beautiful ❤. Stay blessed

  • @PoornaBandara-f2e
    @PoornaBandara-f2e Рік тому +3

    Love this ❤

  • @RoshiniRoshini-ru2yq
    @RoshiniRoshini-ru2yq 5 місяців тому

    Ubalakada sambolaya air. fryer badinna. barida

  • @Dilshani799
    @Dilshani799 Рік тому

    රම්පේ කැමවලට දැම්මම හරිම රසයි වගේම සුවදායි

  • @nilanthidammika6625
    @nilanthidammika6625 Рік тому

    Mekatama carrot & kaju bedala ekathu karala harima rasai.hadala balannako

  • @uganthaweragodaarachchi2995
    @uganthaweragodaarachchi2995 Місяць тому

    Thank you aunty..

  • @indraniekularatne7515
    @indraniekularatne7515 Рік тому +1

    ස්තුතියි මමත් හදනව මිස්

  • @supeshala2002-pt5mp
    @supeshala2002-pt5mp Рік тому

    ane me wage lssnta tyn kitchne n ekaka uynnth asai.mge hinyk .hmdema tyi hrim asai

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 8 місяців тому

    ලස්සන ගවුම ක අද❤

  • @KanchanaChathurani-t9i
    @KanchanaChathurani-t9i 11 місяців тому

    Koccara kalayak thiya ganna puluwanda.

  • @ritaprins7844
    @ritaprins7844 5 місяців тому

    Thank you so very much.

  • @rggamer8627
    @rggamer8627 Рік тому +2

    අපි මෙයට දෙහි ඇඹුල් ටිකක් දානවා එතකොට තවත් රසයි

    • @renukaneelamanie1425
      @renukaneelamanie1425 Рік тому +1

      දෙහි එකතු කලාම කල් තියාගන්ඩ පුලුවන්ද

  • @chamilathushari8869
    @chamilathushari8869 3 місяці тому

    ස්තුතියි මැඩම්

  • @asafernando6290
    @asafernando6290 Рік тому +1

    ඇබුල් ටිකක් දැම්මොත් රසට අවුල්ද මිස්. තක්කාලි සෝස්, සියබලා වගේ.

    • @rachelperaud1945
      @rachelperaud1945 11 місяців тому

      එතකොට ඒකට වෙන නමක් දෙන්න සිද්ද වෙනවා

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Рік тому

    Sthuthi onathumiyata ❤ budusarani

  • @westpark2992
    @westpark2992 11 місяців тому

    උම්බලකඩ සම්බල් වියාපාරයක් වශයෙන් කරන්න බැහැ නේද උස්බලකඩ මිලත් එක්ක

  • @kanthimasakorala9040
    @kanthimasakorala9040 4 місяці тому

    God bless you ❤

  • @chandanidesilva1205
    @chandanidesilva1205 Рік тому

    Mekata dehi yusha danna puluwanda

  • @malakarunarathna4559
    @malakarunarathna4559 Місяць тому

    ඇඹුලක් අවශ්‍ය නැද්ද මේකට.සීනි දැම්ම නිසා හොඳ ඇතිනේද.

  • @dulanaperera9070
    @dulanaperera9070 Рік тому

    Anoma aunty citrus cake recipe ekak genawada?

  • @disnirathnayake2345
    @disnirathnayake2345 Рік тому +2

    කඩල බදිද්දී තෙල් විසි වෙලා පිපිරෙන්නෙ නැති වෙන්න බදින්න කියලා දෙන්න ආන්ටී. වතුර හොදටම බේරල බැද්දත් පුපුරනව තෙලේදි. කඩේ තියෙනව වගේ ගන්න බෑ.

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v Рік тому

    ස්තුතියි

  • @amanisirisena5538
    @amanisirisena5538 6 місяців тому

    Aunty අර තෙල් දාල තියෙන රතු පාට බෝතලේ කොහෙන්ද ගත්තේ

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 Рік тому +1

    Thank you anoma mis ❤️❤️❤️

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 Рік тому

    ඇඹුලට මුකුත් අවශ්‍ය නැද්ද?😊

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 Рік тому +1

    Thank you aunty ❤❤

  • @renukaneelamanie1425
    @renukaneelamanie1425 Рік тому

    දන්න කෙනෙක් කියන්න ..මේ රෙසිපි යට දෙහි යුශ ටිකක් එකතු කලොත් කල් තියාගන්ඩ පුලුවන්ද ...කොහොමද එකතු කරන්නෙ

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 Рік тому

    Siyambala or lime add koloth hodai neda

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Рік тому

    Luunu badhapu waladha gaththe kohenda?

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Рік тому

    Thank you so much 💕💕😊

  • @miragehotel7240
    @miragehotel7240 Рік тому

    Math hadanna blnna ona miss tnx

  • @sharmilamery1325
    @sharmilamery1325 Рік тому

    Oyage back round kiyanda oney kiyala cook keranda epa

  • @HansaniPoornima-d2k
    @HansaniPoornima-d2k Рік тому

    Thaks godak.

  • @ThanujaMatara
    @ThanujaMatara Рік тому

    Niyamai

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 Рік тому

    Anoma amma godak pin..

  • @nadeeshatharanganie5264
    @nadeeshatharanganie5264 Рік тому

    Ane anty mandi rice hadannako

  • @asokamal923
    @asokamal923 Рік тому

    දෙහි දාන්නෙ නැද්ද

  • @HuwawiMy-dx5rn
    @HuwawiMy-dx5rn Рік тому +1

    මං බැලුවෙ ඉස්සෙල්ලා

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Рік тому

    bohoma sthuti

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 8 місяців тому

    සියඹලා යුශ දාන්නෙ නැද්ද මුස්

  • @rangikarupasena784
    @rangikarupasena784 11 місяців тому

    පිටරට ක ඉන්න කෙනෙකුට යවන්න පුළුවන් ද

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 Рік тому

    Thank,you

  • @madumaduwage324
    @madumaduwage324 Рік тому

    Thank you❤

  • @fernandoreeta8331
    @fernandoreeta8331 Рік тому

    kitchen tour thanda sister

  • @jsueuey8737
    @jsueuey8737 Рік тому

    Hrima niwichcha kthdak.

  • @nilukajayalath7727
    @nilukajayalath7727 Рік тому +1

    Yummy ❤️❤️🌹

  • @pereraramani4527
    @pereraramani4527 Рік тому

    Thank vou !