Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දවස් හයක් තියාගන්න පුළුවන් ආප්ප බැටර් එක ua-cam.com/video/-HwlTdIEnJY/v-deo.htmlකිම්චි ua-cam.com/video/riCO0NtbuyI/v-deo.htmlපීනට් බටර් ua-cam.com/video/WkmHjVdRk1o/v-deo.htmlබනානා බ්‍රෙඩ් ua-cam.com/video/qg4gWDCkcHg/v-deo.htmlබනානා කැරමල් ක් ua-cam.com/video/7yLe_DyegD4/v-deo.htmlටින් මාළු ua-cam.com/video/km5NhMWOzTs/v-deo.htmlදකුණේ ක්‍රමයට මාළු ඇඹුල්තියල් ua-cam.com/video/CC3nE23i8-o/v-deo.htmlපාස්තා සෝස් ua-cam.com/video/qw3KIpDk_o4/v-deo.html
Kimchi ෆ්‍රිජ් එකේ දාලා තියන්න පුළුවන් .මගේ කිම්චි තිබෙන්නේ ෆ්‍රිජ් එකේ .එතකොට ගොඩක් ෆර්මන්ට් වෙන්නේ නැත.
Qqqqaaàq
මේ කියල දුන්නු ටිකනම් හරිම වටිනවා! ගොඩක් ගෙවල්වල නොදැනීම ගෘහණියන් අතින් සිද්ධවෙන ආහාර නාස්තිය අඩු කරන්නත් ආහාර ලාබ කාලෙට ගනං කාලෙදි පාවිච්චි කරන්න කල් තියා ගන්නත් මැනවින් උපකාර වෙන වීඩියෝ එකක්. Bravo 👌
😊
මම ගොඩක් ඉගෙන ගන්නේ මිස්ගේ videos බලලා.මට කියලා දෙන්න කෙනෙක් නෑ .මට ගොඩක් වටිනවා මිස්.බොහොම ස්තූතියී
මිස් අනොමා, ඔයත් ලස්සනයී, ඔයාගෙ වැඩත් ලස්සනයී,රටක් වටින ලාංකික කතක්, ඔබට තව තවත්, විශ්වයෙ ආශීර්වාදය ලැබෙවා!!!
ගොඩක් වැදගත් කරුණු කියා දුන්නේ.ඇත්තටම කාර්ය බහුල කාන්තාවන්ට තමයි හරිම වටින්නේ.ස්තුතියි ඔබතුමියට.
බොහොම වටිනවා ව්ඩියෝ එක. ඔයාට ගොඩාක් පින් සිදුවෙනව ආන්ට්. ඔයාගෙ විඩියෝ ගොඩක් ප්‍රයෝජන ගන්නව මම . ❤❤
ඔයා ගේ ඉදිරිපත් කිරීම් වලට කොහොම ස්තුති කරන්න ද මන්දා, සැමදා නිරෝගී සුවය පතම්.!!!
මේ වීඩියෝ එකේ අගය නම් කියලා නිම කරන්න වචන නෑ ආන්ටි ❤❤ආන්ටි කිව්වා හරි අපි හරියට home work කරනවා නම් සැනසීම තියෙන්නේ අපි ළඟ ම තමයි නේද ආන්ටි ,,,ඒක අද මට හොඳට හිතේ මතක තියාගන්න පාඩමක් කර ගන්නවා ආන්ටි ❤❤❤තෙරුවන් සරණයි ! අපිට මේ දේවල් ලෝබ නැතිව කියලා දෙනවාට ආන්ටි ට ගොඩක් පිං
ගොඩක් වටිනා video එකක්. Thank you aunty❤ මේ video එකෙන් කෑම කල් තියා ගන්න විදිය විතරක් නෙමෙයි, කෑම අපතේ යවන්නෙ නැතුව ඒවා ප්‍රයෝජනයට ගන්න විදිය, අනිත් අයට කෑම හදලා දෙන විදිය ගැනත් ඉගෙන ගත්තා. මේක බලද්දි මට හිතුනෙ ආන්ටි අනික් අයට කොච්චර කෑම බීම හදලා දීලා පින් කරගන්නවාද කියලා. ඒ වගේම ගෙදර අයට එපා වෙන්නෙ නැති විදියට එකම කෑම වර්ග නැතුව එක එක විදියට කෑම හදන විදිහත් ඉගෙන ගත්තා. ගොඩාක් පින් ආන්ටී❤❤❤
ඔබතුමියට හුඟක් ස්තුතියි මේ වගේ දැනුවත් කිරීම සම්බන්ධව, තෙරුවන් සරණයි !!!!
දෙහි බෑවයි පොල් බෑවයි තව එහෙන් මෙහෙන් ඉතුරු බිතුරු ටිකකුයි ෆ්‍රිජ් එකේ තියන් ඉන්න අපි.මේව බලල හරි සැනසෙනව ඉතින් 🤭🤭
😂 ow
Ou
😂
අනේ ආන්ටි වීඩියෝ එක ඉවර උනා දැනුනෙවත් නැහැ. හැමදාම ඔයා අපිට අම්ම වගේ කියල දෙනව. අපිට මේ දේවල් හරි වටිනව ආන්ටි 🥺🥺🥺. තව තව මේ වගේ වැදගත් දේවල් කියල දෙන්න ආන්ටිට දීර්ඝායුෂ ලැබේවා 😘😘😘😘😘
Staple foods නිතරම freeze / fridge එකේ හරි දාලා තියා ගත්තම බත් කන වෙලාවට salad එකක් සහ මාළු මස් (කලින් marinade කරලා freeze කරපුවා) bake එකක් හරි fry කර ගත්තම ලෙහෙසයි
Auntyge saman hadana recipe ekanan hariyatama hari.kade saman walatat wada rasai.man tomato source ekath heduwa gedara ekath harima rasai.❤
මාළු අඹුල් තියල් දාන. container එකට තවපු කෙසෙල් කොලයක් අසුරලා මාළු ටික freeze කරාම තව කන්න ප්‍රියයි
හරිම ප්‍රයෝජන වැඩ සටහනක්.ගොඩක් ඉස්තුති මේවගේ වටිනාදෙවල් කියලා දෙනවට මට නම් ගොඩක් වටිනවා❤❤❤ තුනුරුවන්ගේ සරනයි
Thank you dear ❤️❤️
මාත් pasta sauce හදලා freeze කරනවා. කියලා දුන්න අනිත් දේවල් වලටත් ගොඩක් ස්තුතියි.❤
හරිම ප්‍රයෝජනවත් සුදු අක්කියෝ ගොඩක් thanks
අහක දාන්නේ නැතුව පාන් කල්තියාගන්න දුන් අදහසටත් ස්තූතියි.🙏🌹⚘⚘
Supper lady,happy to see u again one time Montisory teacher ,now teaching for mom's how to cook,
ගොඩක් වටිනවා ,ගොඩක් දේවල් දැනුවත්කලාටපිං,Tanks you very much
I really like watching your videos!Mostly because I find the way you talk very therapeutic! Very organised, homely and reminds me of home ❤️
Bilin achcharuth harima rasai. Bilin welala ape achchi hadanawa puduma rasai.
Very helpful vedio. Thanks a lot...❤
ගොඩක් ස්තුතියි,, දුව ඔයාගේ පහසුකම් සකසා ගෙන තියෙන විදිහ ,, ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
හරිම ප්‍රයෝජනවත් ...thank you.❤
Aunty video aka nam Super. api nodanna dewal godak aunty ge video s walin igena gannawa. Harima pahasu therum ganna puluwan vidihata kiyala denawa. Thank you aunty ❤
Aunty maaaarama watinawa anee api wage pitarata inna ayata th maaarama useful video ekakAne part 2 eka th thawa genna koooThank you soooo much 🙏🥰
Thank you aunty. Ane kiyanna puluwanda mewa kochchara kal freezer eke thiyanna puluwanda?
ඔබ තුමියට ගොඩක් ස්තුතියි
හරිම ප්‍රයෝජනවත්, ලංකාවේ ඉන්න හැමෝම ඔයා වගේ වෙන්න ඕන ❤❤ නිර්මාණශීලී කඩිසර කාන්තාවක් 🎉
Godak dewal igena gatta aunty mee video eken. Harima watinawa. Thank u anoma aunty..love u ❤
මෙි වගේ උපදෙස් ලබාදිම ඉතාමත් වැදගත් ඔබ තුමි යට බොහොම ස්තුතියි .🌷🌷🌷
Thank you aunty , oya හැමදෙයක්ම හොඳින් කියලා දෙනවා. ඔයාගෙ ඒ නිරහංකාර බවට ගොඩක් ස්තුති aunty ❤️
කැකුලු හාල් කොටලා ඉදිආප්ප හදන හැට් කියලා දෙන්න ආන්ට්❤ බුදුසරනයි
මේකනම් සුපිරි වීඩියෝ එකක් හරිම වැදගත් 💐💐 ආප්ප මිශ්‍රනය කොයිතරම් කාලයක් තියාගන්න පුලුවන්ද ? මිස්
Thank you Anoma.Oyath lassanai Wedath lassanai Oya hadana Kemak kanna lebenne kawadatada
Ganu lamayekuta hema kenektamath godak eatinawa......nirogi wewa!...
බොහොම බොහොම ස්තුති ඔබට අනෝමා මහත්මිය .....freeze kakana temperature එක kiya වගේ වෙන්න oonada කියන්න පුළුවන් d
මම ඔබ තුමියගේ video හැමදාම බලනවා.ඒ හැම එකක් ම බොහොම වටිනා video.ඔබට පින් 🙏🙏තරුණ ළමයින් ට අතහිත දෙනවා ට ❤❤
ඇත්තටම මම කාගෙන්වත් අහලා කලා නෙමේ , හිතලා මේ හැමදෙයක්ම වගේ අත්හදා බල්මින්.....කරපු දේවල් . සමහරක් දෙනා දැනුවත් කරලා තියනවා . අනෝමා ම්ස් කියලා දෙනවිට මට මන් ගැන පොඩි සතුටක් ඇති උනා ..තෙරුවන් සරණයි.
Miss polkiri wedipura aran thiya ganna lesi method kiyala denna puluwanda.
ගොඩාක් වටිනවා මේ අදහස් ගොඩාක් පින් අපිව දැනුවත් කරනවාට 🙏🙏🙏🙏
Badapu hal piti Eka string hopers water alwathurada boil water da gannay
Fridge ekk nethuwa kal thiyaganna puluwan kema video ekk dannko
Thank you anti. Godak prayojanawath video ekk❤️❤️❤️❤️
ගොඩක් වටිනා video එකක්. Thank you so much. ❤
ගොඩක් වටිනව .මේ කෑම කෑමට ගන්නකොට රත්කරලද ගන්නේ මිස්
Glass bottle defrost karaganne kohomada aunty. Ewa pupuranne nadda?
ඔබට ගොඩක් ස්තුතියි. ඒ දැනුවත්. කිරීමට.
පිට්ටු වලට ගන්න කබලේ බැඳපු පිටි, fridge එකෙද store කරන්න ඕනයි?
ඛොහෝම ස්තුතියි....මේ අදහස් හරිම ප්‍රයෝජනයි
Thank you so much You are so humble and down to earth!
ගොඩාක් වැදගත් උනා අපිට.
Hamadamath wage adath watina kiyana boho danuma kiya dunnata thanks anoma mis❤❤❤🎉🎉🎉
A great video. Very useful. Thank you so much ❤
How do you heat the bread after refrigerating Mrs Anoma? Do you put that in the oven?
Thank you mis.godak de igena gaththa...
Harima වටිනවා ගොඩාක් පින් miss
Man oyagenma ahagena me wanakotath man kal tiya ganna kama hadala danawa. Atthatama thanks anti
ඔබ තුමියට බොහොම ස්තූතියි ..😊
Thank you for all your very useful Food Tips 😊
Thank you so much Ms for the valuable teachings.
ඉතාමත් වටිනා වීඩියෝ එකක් Thank you anoma miss
Very useful video Anoma. Thank you very much!
Excellent … thank you so much dear Anoma🙏❤️🌹
හරිම ලස්සනයි ගොඩක් හොඳ විඩීයෝ එකක් aunty ❤
Very useful video. Thank-you. I also make quite often deep fried sprats and onions which you have shown .
Thanks for sharing these very valuable tips
හරිම වටිනවා මේ ක..ස්තුතියි මිස්
Kaden ganna pethi paan mehema kal thiyaganna puluwanda..freezer karala
ස්තුතියි වටිනා කරූණූ කියාදුන්න ට
තව මේ වගේ වීඩියෝ ඕනෙ ❤ කල් තියාගෙන කන්න පුළුවන් කෑම ගැන
Oya apite adarshamath kenek daneganne godak da , thiyeneva ❤ sohouriyak
Ane ආන්ටි oya nm harima hodai.meka mage palaweni coment eka. Hari asai oya කතා karana විදියට.මටත් hari asai magema gedaraka me wage rasata keema uyala mage ආදරණීය අයට denna..., bs oyata.❤❤❤
Thank you very much darling Anoma Miss.! ❤
බැදපු හාල් පිටි වලින් ඉදිආප්ප හදන හැටි විඩියො එකක් දාන්න මිස්
Thank you so much Mrs Anoma.Theruwan saranai dearest Anoma.
මිස්ගේ videos, ගොඩක් වටිනවා,ගොඩක් කෑ ම මං හදනවා, මිස්ගේ vedoes බලලා thank you miss
ගොඩක් වටින වීඩියෝ එකක් .thank you.❤️❤️❤️❤️
aunty,,ara salmon tikak kal thiyaganne kohomada? thz
හරි ම රසවත්, හුගක් දේවල් ඉගෙනගත් තා. බොහොම ස්තූතියි ඔබතුමියට🌹🌹🌹
oyage videos balanna mama harima asai.godak වටිනා උපදෙස් මමත් පිට රටක inne.god bless you dear.
හරිම වැදගත් video එකක් ❤❤❤❤
Very useful video. Thank you so much aunty Anoma 😘
Thank you madam anoma Meka Hoda adahasak ,,oyage adareniya bawe godak watinawa ❤❤❤❤❤❤❤❤❤
අනෝමා ආන්ටි ට 1 million subs අරන් දෙමු ඉක්මනට 💚
බොහොම ස්තුතියි ...❤❤❤
Good job, thank you Anoma
Ikmanin drefozt karanna vidhiha Kiyala denna puluvan da miss
Kos tika salt danne nathuwa steem karala freeze karanna. Thamba ganna lesiyi
great work ..🩷 prashnayak thiynwa,Freeze karana health eketa කොහොම da anoma aunty
Thank you very much. Godak. Vatinava
ගොඩක් වටිනා video එකක් Thank you
Harima wedagath video ekak.thanks Anoma unty.
Thank u aunty... meal prep karanna patan ganna kenekta mara watinawa
තක්කාලි සෝස් එලියේ තියන්න පුළුවන් .අපි සමර් එකේ හදලා වින්ටර් එකේ පවිච්චි කරනවා එලියේ තියලා.කරන්න තියෙන්නෙ පිරිසිදු බෝතල් වලට තක්කාලි සෝස් දාලා හොඳට වහලා වතුර දාලා තම්බද්දි බෝතලේ හොඳට සීල් වෙනවා .මේ විදියට අවුරුද්දක් දෙකක් හරි තියාගන්න පුළුවන්
ඔය රටවල එහෙම තියාගන්න පුලුවන් වුනාට ලංකාව වගේ රටවල එහෙම බැහැ
❤❤❤❤ හරිම වැදගත්.
Very useful video. Pls show how to do the batter for hoppers and thosai
අනේ,හරිම වටිනා දෙයක්,බොහොම පිං ආන්ටි😍😍
දවස් හයක් තියාගන්න පුළුවන් ආප්ප බැටර් එක
ua-cam.com/video/-HwlTdIEnJY/v-deo.html
කිම්චි
ua-cam.com/video/riCO0NtbuyI/v-deo.html
පීනට් බටර්
ua-cam.com/video/WkmHjVdRk1o/v-deo.html
බනානා බ්‍රෙඩ්
ua-cam.com/video/qg4gWDCkcHg/v-deo.html
බනානා කැරමල් ක්
ua-cam.com/video/7yLe_DyegD4/v-deo.html
ටින් මාළු
ua-cam.com/video/km5NhMWOzTs/v-deo.html
දකුණේ ක්‍රමයට මාළු ඇඹුල්තියල්
ua-cam.com/video/CC3nE23i8-o/v-deo.html
පාස්තා සෝස්
ua-cam.com/video/qw3KIpDk_o4/v-deo.html
Kimchi ෆ්‍රිජ් එකේ දාලා තියන්න පුළුවන් .
මගේ කිම්චි තිබෙන්නේ ෆ්‍රිජ් එකේ .එතකොට ගොඩක් ෆර්මන්ට් වෙන්නේ නැත.
Qqqqaaàq
මේ කියල දුන්නු ටිකනම් හරිම වටිනවා! ගොඩක් ගෙවල්වල නොදැනීම ගෘහණියන් අතින් සිද්ධවෙන ආහාර නාස්තිය අඩු කරන්නත් ආහාර ලාබ කාලෙට ගනං කාලෙදි පාවිච්චි කරන්න කල් තියා ගන්නත් මැනවින් උපකාර වෙන වීඩියෝ එකක්. Bravo 👌
😊
මම ගොඩක් ඉගෙන ගන්නේ මිස්ගේ videos බලලා.මට කියලා දෙන්න කෙනෙක් නෑ .මට ගොඩක් වටිනවා මිස්.බොහොම ස්තූතියී
මිස් අනොමා, ඔයත් ලස්සනයී, ඔයාගෙ වැඩත් ලස්සනයී,රටක් වටින ලාංකික කතක්, ඔබට තව තවත්, විශ්වයෙ ආශීර්වාදය ලැබෙවා!!!
ගොඩක් වැදගත් කරුණු කියා දුන්නේ.ඇත්තටම කාර්ය බහුල කාන්තාවන්ට තමයි හරිම වටින්නේ.ස්තුතියි ඔබතුමියට.
බොහොම වටිනවා ව්ඩියෝ එක. ඔයාට ගොඩාක් පින් සිදුවෙනව ආන්ට්. ඔයාගෙ විඩියෝ ගොඩක් ප්‍රයෝජන ගන්නව මම . ❤❤
ඔයා ගේ ඉදිරිපත් කිරීම් වලට කොහොම ස්තුති කරන්න ද මන්දා, සැමදා නිරෝගී සුවය පතම්.!!!
මේ වීඩියෝ එකේ අගය නම් කියලා නිම කරන්න වචන නෑ ආන්ටි ❤❤ආන්ටි කිව්වා හරි අපි හරියට home work කරනවා නම් සැනසීම තියෙන්නේ අපි ළඟ ම තමයි නේද ආන්ටි ,,,ඒක අද මට හොඳට හිතේ මතක තියාගන්න පාඩමක් කර ගන්නවා ආන්ටි ❤❤❤තෙරුවන් සරණයි ! අපිට මේ දේවල් ලෝබ නැතිව කියලා දෙනවාට ආන්ටි ට ගොඩක් පිං
ගොඩක් වටිනා video එකක්. Thank you aunty❤ මේ video එකෙන් කෑම කල් තියා ගන්න විදිය විතරක් නෙමෙයි, කෑම අපතේ යවන්නෙ නැතුව ඒවා ප්‍රයෝජනයට ගන්න විදිය, අනිත් අයට කෑම හදලා දෙන විදිය ගැනත් ඉගෙන ගත්තා. මේක බලද්දි මට හිතුනෙ ආන්ටි අනික් අයට කොච්චර කෑම බීම හදලා දීලා පින් කරගන්නවාද කියලා. ඒ වගේම ගෙදර අයට එපා වෙන්නෙ නැති විදියට එකම කෑම වර්ග නැතුව එක එක විදියට කෑම හදන විදිහත් ඉගෙන ගත්තා. ගොඩාක් පින් ආන්ටී❤❤❤
ඔබතුමියට හුඟක් ස්තුතියි මේ වගේ දැනුවත් කිරීම සම්බන්ධව, තෙරුවන් සරණයි !!!!
දෙහි බෑවයි පොල් බෑවයි තව එහෙන් මෙහෙන් ඉතුරු බිතුරු ටිකකුයි ෆ්‍රිජ් එකේ තියන් ඉන්න අපි.මේව බලල හරි සැනසෙනව ඉතින් 🤭🤭
😂 ow
Ou
😂
අනේ ආන්ටි වීඩියෝ එක ඉවර උනා දැනුනෙවත් නැහැ. හැමදාම ඔයා අපිට අම්ම වගේ කියල දෙනව. අපිට මේ දේවල් හරි වටිනව ආන්ටි 🥺🥺🥺. තව තව මේ වගේ වැදගත් දේවල් කියල දෙන්න ආන්ටිට දීර්ඝායුෂ ලැබේවා 😘😘😘😘😘
Staple foods නිතරම freeze / fridge එකේ හරි දාලා තියා ගත්තම බත් කන වෙලාවට salad එකක් සහ මාළු මස් (කලින් marinade කරලා freeze කරපුවා) bake එකක් හරි fry කර ගත්තම ලෙහෙසයි
Auntyge saman hadana recipe ekanan hariyatama hari.kade saman walatat wada rasai.man tomato source ekath heduwa gedara ekath harima rasai.❤
මාළු අඹුල් තියල් දාන. container එකට තවපු කෙසෙල් කොලයක් අසුරලා මාළු ටික freeze කරාම තව කන්න ප්‍රියයි
හරිම ප්‍රයෝජන වැඩ සටහනක්.ගොඩක් ඉස්තුති මේවගේ වටිනාදෙවල් කියලා දෙනවට මට නම් ගොඩක් වටිනවා❤❤❤ තුනුරුවන්ගේ සරනයි
Thank you dear ❤️❤️
මාත් pasta sauce හදලා freeze කරනවා. කියලා දුන්න අනිත් දේවල් වලටත් ගොඩක් ස්තුතියි.❤
හරිම ප්‍රයෝජනවත් සුදු අක්කියෝ ගොඩක් thanks
අහක දාන්නේ නැතුව පාන් කල්තියාගන්න දුන් අදහසටත් ස්තූතියි.🙏🌹⚘⚘
Supper lady,happy to see u again one time Montisory teacher ,now teaching for mom's how to cook,
ගොඩක් වටිනවා ,ගොඩක් දේවල් දැනුවත්කලාටපිං,
Tanks you very much
I really like watching your videos!
Mostly because I find the way you talk very therapeutic!
Very organised, homely and reminds me of home ❤️
Bilin achcharuth harima rasai. Bilin welala ape achchi hadanawa puduma rasai.
Very helpful vedio. Thanks a lot...❤
ගොඩක් ස්තුතියි,, දුව ඔයාගේ පහසුකම් සකසා ගෙන තියෙන විදිහ ,, ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
හරිම ප්‍රයෝජනවත් ...thank you.❤
Aunty video aka nam Super.
api nodanna dewal godak aunty ge video s walin igena gannawa. Harima pahasu therum ganna puluwan vidihata kiyala denawa.
Thank you aunty ❤
Aunty maaaarama watinawa anee api wage pitarata inna ayata th maaarama useful video ekak
Ane part 2 eka th thawa genna kooo
Thank you soooo much 🙏🥰
Thank you aunty. Ane kiyanna puluwanda mewa kochchara kal freezer eke thiyanna puluwanda?
ඔබ තුමියට ගොඩක් ස්තුතියි
හරිම ප්‍රයෝජනවත්, ලංකාවේ ඉන්න හැමෝම ඔයා වගේ වෙන්න ඕන ❤❤ නිර්මාණශීලී කඩිසර කාන්තාවක් 🎉
Godak dewal igena gatta aunty mee video eken. Harima watinawa. Thank u anoma aunty..love u ❤
මෙි වගේ උපදෙස් ලබාදිම ඉතාමත් වැදගත් ඔබ තුමි
යට බොහොම ස්තුතියි .🌷🌷🌷
Thank you aunty , oya හැමදෙයක්ම හොඳින් කියලා දෙනවා. ඔයාගෙ ඒ නිරහංකාර බවට ගොඩක් ස්තුති aunty ❤️
කැකුලු හාල් කොටලා ඉදිආප්ප හදන හැට් කියලා දෙන්න ආන්ට්❤ බුදුසරනයි
මේකනම් සුපිරි වීඩියෝ එකක් හරිම වැදගත් 💐💐 ආප්ප මිශ්‍රනය කොයිතරම් කාලයක් තියාගන්න පුලුවන්ද ? මිස්
Thank you Anoma.Oyath lassanai Wedath lassanai Oya hadana Kemak kanna lebenne kawadatada
Ganu lamayekuta hema kenektamath godak eatinawa......nirogi wewa!...
බොහොම බොහොම ස්තුති ඔබට අනෝමා මහත්මිය .....freeze kakana temperature එක kiya වගේ වෙන්න oonada කියන්න පුළුවන් d
මම ඔබ තුමියගේ video
හැමදාම බලනවා.
ඒ හැම එකක් ම බොහොම වටිනා video.
ඔබට පින් 🙏🙏
තරුණ ළමයින් ට අතහිත දෙනවා ට ❤❤
ඇත්තටම මම කාගෙන්වත් අහලා කලා නෙමේ , හිතලා මේ හැමදෙයක්ම වගේ අත්හදා බල්මින්.....කරපු දේවල් . සමහරක් දෙනා දැනුවත් කරලා තියනවා . අනෝමා ම්ස් කියලා දෙනවිට මට මන් ගැන පොඩි සතුටක් ඇති උනා ..තෙරුවන් සරණයි.
Miss polkiri wedipura aran thiya ganna lesi method kiyala denna puluwanda.
ගොඩාක් වටිනවා මේ අදහස් ගොඩාක් පින් අපිව දැනුවත් කරනවාට 🙏🙏🙏🙏
Badapu hal piti Eka string hopers water alwathurada boil water da gannay
Fridge ekk nethuwa kal thiyaganna puluwan kema video ekk dannko
Thank you anti. Godak prayojanawath video ekk❤️❤️❤️❤️
ගොඩක් වටිනා video එකක්. Thank you so much. ❤
ගොඩක් වටිනව .මේ කෑම කෑමට ගන්නකොට රත්කරලද ගන්නේ මිස්
Glass bottle defrost karaganne kohomada aunty. Ewa pupuranne nadda?
ඔබට ගොඩක් ස්තුතියි. ඒ දැනුවත්. කිරීමට.
පිට්ටු වලට ගන්න කබලේ බැඳපු පිටි, fridge එකෙද store කරන්න ඕනයි?
ඛොහෝම ස්තුතියි....මේ අදහස් හරිම ප්‍රයෝජනයි
Thank you so much
You are so humble and down to earth!
ගොඩාක් වැදගත් උනා අපිට.
Hamadamath wage adath watina kiyana boho danuma kiya dunnata thanks anoma mis❤❤❤🎉🎉🎉
A great video. Very useful. Thank you so much ❤
How do you heat the bread after refrigerating Mrs Anoma? Do you put that in the oven?
Thank you mis.godak de igena gaththa...
Harima වටිනවා ගොඩාක් පින් miss
Man oyagenma ahagena me wanakotath man kal tiya ganna kama hadala danawa. Atthatama thanks anti
ඔබ තුමියට බොහොම ස්තූතියි ..😊
Thank you for all your very useful Food Tips 😊
Thank you so much Ms for the valuable teachings.
ඉතාමත් වටිනා වීඩියෝ එකක් Thank you anoma miss
Very useful video Anoma. Thank you very much!
Excellent … thank you so much dear Anoma🙏❤️🌹
හරිම ලස්සනයි ගොඩක් හොඳ විඩීයෝ එකක් aunty ❤
Very useful video. Thank-you.
I also make quite often deep fried sprats and onions which you have shown .
Thanks for sharing these very valuable tips
හරිම වටිනවා මේ ක..ස්තුතියි මිස්
Kaden ganna pethi paan mehema kal thiyaganna puluwanda..freezer karala
ස්තුතියි වටිනා කරූණූ කියාදුන්න ට
තව මේ වගේ වීඩියෝ ඕනෙ ❤ කල් තියාගෙන කන්න පුළුවන් කෑම ගැන
Oya apite adarshamath kenek daneganne godak da , thiyeneva ❤ sohouriyak
Ane ආන්ටි oya nm harima hodai.meka mage palaweni coment eka. Hari asai oya කතා karana විදියට.මටත් hari asai magema gedaraka me wage rasata keema uyala mage ආදරණීය අයට denna..., bs oyata.❤❤❤
Thank you very much darling Anoma
Miss.! ❤
බැදපු හාල් පිටි වලින් ඉදිආප්ප හදන හැටි විඩියො එකක් දාන්න මිස්
Thank you so much Mrs Anoma.
Theruwan saranai dearest Anoma.
මිස්ගේ videos, ගොඩක් වටිනවා,ගොඩක් කෑ ම මං හදනවා, මිස්ගේ vedoes බලලා thank you miss
ගොඩක් වටින වීඩියෝ එකක් .thank you.❤️❤️❤️❤️
aunty,,ara salmon tikak kal thiyaganne kohomada? thz
හරි ම රසවත්, හුගක් දේවල් ඉගෙනගත් තා. බොහොම ස්තූතියි ඔබතුමියට🌹🌹🌹
oyage videos balanna mama harima asai.godak වටිනා උපදෙස් මමත් පිට රටක inne.god bless you dear.
හරිම වැදගත් video එකක් ❤❤❤❤
Very useful video. Thank you so much aunty Anoma 😘
Thank you madam anoma Meka Hoda adahasak ,,oyage adareniya bawe godak watinawa ❤❤❤❤❤❤❤❤❤
අනෝමා ආන්ටි ට 1 million subs අරන් දෙමු ඉක්මනට 💚
බොහොම ස්තුතියි ...❤❤❤
Good job, thank you Anoma
Ikmanin drefozt karanna vidhiha
Kiyala denna puluvan da miss