It is fun to see when you are talking with your father and it try his best to make you happy. He is a master on preparing Sri lankan food.. God will always bless him.
Nice program. I have never seen such a nice affectionate and cooperative dad before. Please show us more of those beautiful landscapes. I am from Australia and loving your cooking. Keep up your good work.
¿Es en serio? ¿Soy el único de habla hispana que comenta? Me gustó mucho el vídeo, justo buscaba si realmente se puede utilizar la planta Peperomia Pellucida y ahora la podré consumir sin temor. Muchas gracias, me gustó su video. Ya me suscribí.
Para que te echaste en la cara la plantita, gracias Dios te bendiga, hermoso lugar y el trato con tu papá, que lindo cuando hay una armonía y buena comunicación con los padres
I'm from kerala. Nammude nadupole thanne anu. Ningalude parisaram kanumpozhu thanne oru positive vibe anu. Keep up dears.. God bless you dears. What is your sweet name dear
I have never been to Kerala state, but I have heard Kerala is a wonderful place have lots of nature and has seen some documentaries about Kerala! One more thing I noticed most of the cuisine you're having in Kerala is very similar to Sri Lankan! I guess they all came to Sri Lanka from Kerala and Karnataka!
This man/women..i don't know but a fantastic VDO & EDITING🤩 also like father & daughter's relationship...very nice with cooking..thanks and like to visit this place???.. how lovely it is...🤗 segar (anna)
Please subscribe ,like,comment my video..You can watch my other videos here👉ua-cam.com/play/PLHPR9UZAYTVMyXXkqHo6COWZrcehPwNCc.html
lllllllllllĺp
lllllllllllĺp
මොනවාද මාමේ මේ කොල. ජාතිය
මෙච්චර කාලෙකට දැනගෙන හිටියෙ නෑ මෙ කොල වර්ගය කෑමට ගන්නවා කියලා ...අපි පොඩි කාලෙ සෙල්ලන් ගෙවල් , කඩවල් කරද්දි විතරයි සෙල්ලමට පාවිච්චි කරේ... ගොඩාක් ඉස්තූතියි..❤❤❤👍👍👍
ගොඩක් ස්තුතියි ❤️❤️❤️🌷ඉස්සර ගල්ලෑලි වල අකුරු ලිවමත් මකන්න ගත්තලු.රස ගුණ කෑමක්.❤️❤️👍
ඇත්තමයි .
Wow...supr recipes
අදටත් කැමතියි මේ ගැමි කමට...
හිත නිවෙනවා මේ සුන්දරත්වයට...
බෙහෙවින්ම ස්තුතියි තාත්ත සහ දුවගේ ඉදිරිපත් කිරීමට . යහපතක්ම වේවා. සෙතක්වේවා. ශාන්තියක්ම වෙත්වා. සුවපත් වෙත්වා. 💐
It is fun to see when you are talking with your father and it try his best to make you happy. He is a master on preparing Sri lankan food.. God will always bless him.
Thanks you very much ❤️❤️❤️❤️🌱
ගොඩක් ලස්සන පරිසරයක්. බුදු සරණයි තාත්තාටයි දුවටයි 🙏🙏
ගොඩක් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏
බුදුසරණයි බොහෝම ස්තුතියි දැනුවත් කලාට ඔබ දෙන්න ට
I'm watching from Philippines and God bless you
Thank you very much ❤️❤️❤️❤️God bless you🙏🙏🙏🙏🙏
YOUR COUNTRY ALSO HAVE THIS PLANT YOU CAN EAT ITS A GOOD MEDICING
Ravindya nangi.. all the best
Thanks you akki ❤️❤️❤️
ඇත්තටම අපි හිතන් ඉන්නෙ මේව තණකොළ කියල ..ඒත් ඒක වැරදියි.මාත් හදනව අනිවා මේ කෑම වර්ග ඔක්කොම..Thanks ඔයාටයි,තාත්ටයි දෙන්නටම😍
ගොඩක් ස්තුතියි ..වස විස නැති කෑම තාමා මේවා🙏❤️❤️❤️
Very nice and beautify
Thank you very much ❤️❤️❤️🙏
Nice program. I have never seen such a nice affectionate and cooperative dad before. Please show us more of those beautiful landscapes. I am from Australia and loving your cooking. Keep up your good work.
ഒരു കേരള തനിമ 💜💜
❤️❤️❤️❤️👍👍👍🌷🌷🙏🙏🙏
A universal truth, father and daughter love. For me , this video is very precious and heart touching. Congrats my dear for your cooking skills.
Thanks you very much ❤️❤️🌷👍🙏
Nice place and very warm
Thank you very much ❤️❤️❤️❤️🙏🙏
අනෙ හරිම ලස්සනයි මම අද ඔය සලාද හැදුවා ඒ පරිසරය හිත ට හරි සුවය ක් ස්තූතියි
ගොඩක් හොඳයි සතුටුයි ඔබට දළදා සමිඳු පිහිටයි සියලු සිතුම් පැතුම් ඉටු වේවා
ගොඩක් ස්තුතියි .බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏
Both Dad and daughter amazing cook. Daughter is very beautiful and cute. She keeps the house neat and tidy. God bless you dears🙏
Thanks you very much .❤️❤️❤️
අයියෝ මේ කොළ කනවා කියලා අපි දන්නේ වත් නෑ .අපි අපි ගලවලා විසිකරනවා මේ ගස් ..හරිම හොඳ වැඩසටහනක් ගොඩක් ස්තුතියි ඔයාලා දෙන්නට
ගොඩක් ස්තුතියි.හොද බෙහෙතකුත් වෙනවා❤️❤️🙏👍🌷
Oyalage parena video balanawa tamath godak dukae sudde dan oyage tattata sanepada ayeth puncheyata hare tanak hadela patangannakooyalage gama dakenna asae alponsu dan deune satutue oyalata godak aderae pluwannam mage ellema etukeranna jayawewa
@@Jenitapilishiya ane godak sthuthe..api ikmanata patanganna adahasak thiyanawa🥰❤️
@Realvillagecooking ane godak pin oyalage gama dakkahama mage heta newenawa oyalawa dakkath ahema tamae ekmenen enna
ඇත්තටම අද තමයි දැනගත්තේ මේවා කනවා කියලා. ගොඩක් ස්තුති 🙏🙏🙏
ගුණ කෑමක් ..ගොඩක් ස්තුතියි ❤️❤️❤️
¿Es en serio? ¿Soy el único de habla hispana que comenta? Me gustó mucho el vídeo, justo buscaba si realmente se puede utilizar la planta Peperomia Pellucida y ahora la podré consumir sin temor. Muchas gracias, me gustó su video. Ya me suscribí.
Por cierto, soy de Ecuador. Éxitos en su canal.
Thanks you very much ❤️❤️❤️❤️🙏🙏🙏
❤️❤️❤️❤️🙏🙏🙏👍
@publicwolf thanks. I'm also afraid to consume it. Now I feel btr
@@Realvillagecooking thanks for ur information
අදයි අහම්බෙන් බලන්න ලැබුනේ හරිම ලස්සනයි ගැමි ගෙදර පරිසරය සමග තාත්තා ගෙයි දුවගෙයි වැඩ සටහන තවත් ලස්සනයි අපි ගමිවල වෙලත් මේ ජාති කන බව දැනගෙන සිටියෙ නෑ උදලු ගානකොට ගලවලා දානවා බොහොම ස්තුතියි තවත් මෙවැනි දේ ගැන දැනුවත් කරන්න ඔබ දෙපලටම දිරිය ශක්තිය ආශිර්වාදය ලැබේවා
තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ❤️❤️❤️
@@Realvillagecooking ❤❤❤
හරිම ලස්සනයි.ඉදිරියටම යන්න සුබ පතනවා.👍👍
ගොඩක් ස්තුතියි ❤️❤️❤️🙏🙏
God bless you and you father
God bless you🙏🙏🙏❤️👍
I like to see this type food all the time we can find in village. Thank you mama and nangi.
Thanks you very much ❤️❤️❤️❤️🙏🙏🙏🙏
අපි ඔයාලව හැමදාම අගය කරනවා... ❤️ඔයාලගේ මේ වැඩේ දිගටම කරගෙන යන්න... අපි වගේ නොදන්න අයට මේ කෑම වර්ග ගොඩාක් වටිනවා... ❤️❤️❤️❤️ god bless you and good luck තාත්තටයි දුවටයි..❤️❤️❤️
ගොඩක් ස්තුතියි ❤️❤️❤️🙏
Sem Amaru Tiyena kotath kanna hoda da
Eththatama arsawen balanawa.. Godak wedagath.. Budu saranai thaththa tai duwatai♥️❤️
Godak sthuthie .budu saranae ❤️❤️❤️🙏👍
Lassanai creative 👌
අලුත් දෙයක් wonderful ආසාවෙන් බැලුවේ
ගොඩක් ස්තුතියි ❤️❤️❤️🙏👍
Para que te echaste en la cara la plantita, gracias Dios te bendiga, hermoso lugar y el trato con tu papá, que lindo cuando hay una armonía y buena comunicación con los padres
Very true love of father and daughter
Thanks you very much ❤️❤️🙏👍
niyamai ne kala nam na
Kala balannako❤️❤️🌷🌷
Super adipoli thanks
Thanks you very much 🙏🙏❤️👍
beautiful village and nice recipe dear.. 😍
Godak sthuuthi ❤️❤️❤️🙏
හරිම ලස්සනයි දුවේ, පහල යම් කමෙන්ට් ටිකක් දැක්කා...ඒවට සැලෙන්න එපා.keyboard එකට කරන්න පුලුවන් ඔච්චරයි ,ඒව හිතට අරන් තව තවත් ලස්සනට වැඩේ කරන්න.. ජයවේවා තාත්තටයි දුවටයි ❤️🔥❤️🔥
ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤️❤️❤️🙏🙏🙏🙏
මාමාගෙ චැනල් එකත් මම දැක්ක සුභ ගමන් මාමටත්.
I'm from kerala. Nammude nadupole thanne anu. Ningalude parisaram kanumpozhu thanne oru positive vibe anu. Keep up dears.. God bless you dears. What is your sweet name dear
Thanks you very much .i am madushani❤️❤️❤️🙏👍
Hari adaraneeya thaththa kenek.neerogi suwaya prarthana karanawa .thaththa nisama subscribe kala.
Godak sthuthie ❤️❤️❤️🙏🙏🙏
hari lassana gamak....aasai ohoma peththaka inna
Godak sthuthie ❤️❤️❤️🙏🙏🙏
Beautiful Village.. We like your father's smile....always laughing...All the best sis
Thanks you ❤️❤️❤️🙏👍
අද තමා ඔයාගේ වීඩියෝ බැලුවේ . හරිම ලස්සනයි. නොදන්නා දේවල් ගොඩක් දැනගන්නට ලැබුනා. දිගටම කරගෙන යන්න. බුදුසරණයි .
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏❤️❤️❤️❤️
ලස්සනයි නියමයි
@@sonita1251 ගොඩක් ස්තුතියි ❤️❤️❤️🙏
l love the recipes very nice 👌.Thanks for father and the daughter🙂.
Thanks you very much ❤️❤️❤️❤️🙏
I love you guys, lovely cooking.m from India.God bless you 🙏
Thank you very much ❤️❤️❤️🙏🙏🙏
තාත්තගෙයි දුවගෙයි ආදරේ ඒ ගමේ පරිසරේ රස කෑම වේල හිතට ගොඩක් දැනුනා ♥️🌹
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
😊එහෙම කරන්න හොදේ.❤️..තාත්තා ගේ ඒ වචන ටිකත් හැම විඩියෝ එකකටම එකතු කරන්න...එක හරිම ආදරණියයි..👍👊
අනිවාර්යයෙන් එකතු කරනවා❤️❤️🙏🙏🙏
Que belleza! Dios les bendiga.
Thanks you❤️❤️❤️👍🙏🙏
Oya harima daksha kadisara kenek. Obata Jaya wewa.
Godak sthuthie ❤️❤️❤️🙏🙏🙏
Good luck
Thank you❤️❤️❤️🙏🙏🙏
Father,thuva supa ayubovan your keeri samiyal very nice ganasan kovi tamilnadu
Thanks you very much 👍❤️❤️❤️🙏
ගොඩාක් වටිනවා මේ කවදාවත් නොහිතුව කෑමක් 😘😘😘👍👍👍
ගොඩක් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏
Meka oyalage gedarada nangiyo matat harima asi mewage geyak oyala dennat lasani kaamat lasani බුදුසරණයි
ගොඩක් ස්තුතියි .අපි මේ උයන තැන.බුදු සරණයි 🙏🙏❤️❤️❤️
Hmmm harima rasi 👍
Godak sthuthie ❤️❤️🙏🙏🙏
Very beautiful✨
Thank you very much ❤️❤️❤️🙏🙏🙏
හොදතාත්තයිදුව.ඔය.දෙන්නට.බුදුසරණයි
Thank you for mention the herbal traditional medicine and value which you are using,
Thanks you very much ❤️❤️❤️❤️
good job
Thank you❤️❤️❤️🙏🙏🙏
BEAUTIFUL SHARING 😍😋🍎✅
Thank you❤️❤️❤️🙏🙏
Good 👍lassni ... admi oyage vidyo ekk bluwee..
Ane godak sthuthie ❤️❤️❤️🙏👍
Very nice 👌 thanks friend stay connected 🙏
Thanks you❤️❤️🌷👍
වල් පැළෑටියක් කියල හිතන් හිටියෙ,,,දිය තිප්පිලි ගුනවත් ආහාරයක්නෙ බැලුවම😍🌸
ඔව්..ගොඩක් ගුන කෑමක්❤️❤️❤️🙏🌷
තාත්තාට අම්මාට සලකන ඔයාට ගොඩක් පීන් දරෝවෝ.
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ඇත්තටම මේ වීඩියෝ එකේ හැමදේම සුපිරි.
Background music එකත් පට්ට
ලස්සන වටපිටාව, වීඩියෝ කරන කෙනත් මාර විදියට ඒක කරල තියෙනවා ඕනවට වැඩිත් නෑ අඩුත් නෑ editing ගානට තියෙනවා. පරිසරයේ ලස්සන පොඩි පොඩි දේවල් වලින් අරං තියෙනවා.
ඔක්කොටම වඩා තාත්තගෙ රඟපෑම♥️ ගැලපෙන විදියට පැලේ වටිනාකම පහදන විදිහ සුපිරි. එතකොට මේ සිතුවිල්ල ඒකත් පට්ට.
ගැමිකම අපේකම ගොඩක් අය හංගද්දි ඒකම ඉස්මතු කරන්න බය නැතුව ඉදිරිපත්වීම.
ආයෙ බෙහෙතෙ වටිනාකම නිකංම කියනවට වඩා ඒක ප්‍රායෝගිකව යොදාගන්නා විදිහ පෙන්නන පොඩි නාට්‍යක් බැලුවා වගේ අත්දැකීමක් දීල ඒක මතක හිටින විදිහට ඉදිරිපත් කිරීම♥️.
මං දැකපු මට හිතුනු පොඩි දේවල් දෙක තුනක් කියන්නං කැමති නං ආයෙ එකකදි හිතල බලන්න.
සමහර දෙබස් වලදි පොඩ්ඩක් ඇහෙනවා මදී.
ව්‍යාංජන වලට දාන දේවල් පොඩ්ඩක් අපහැදිලියි ඒත් ඒක මේ video එකට ප්‍රශ්නයක් නෙමෙයි.
පිටරට අයත් බලනවා කියල comment වලදි පේනවා ඒ නිසා english subtitles දාන්න පුළුවන් නං තවත් වටීවි.
ඇත්තටම මේ වීඩියෝ එක පට්ට. තාත්තටයි දූටයි දෙන්නටම බුදුසරණයි.♥️
ගොඩක් ස්තුතියි .ඔබේ අදහස් අපිට ගොඩක් වටිනව .ඒක ලොකු ශක්තියක් ❤️❤️❤️❤️
Harima sundarai. Duwa godak hoda wada satahana k budu saranai duwa
Godak sthuthie .budu saranae ❤️❤️❤️🙏🙏🙏
Nice upload dear.stay connected🌺🙏
Thanks you dear❤️❤️❤️🙏
Beautiful life in living in country stye even the utensils are all native
God bless you from Cyprus ❤️❤️
Thank you very much ❤️❤️❤️god bless you🙏🙏🙏🙏
Gostei do seu vídeo. Brasil .🇧🇷
Thank you so much..if you can tell your friends about us too.❤️❤️❤️❤️🙏🙏🙏
Adarei duwa.
Anee godak sthuthie .adarae❤️❤️❤️🙏
Amazing
Thanks you very much ❤️❤️❤️❤️
නොදන්න දේවල් වලින් අපිව දැනුවත් karana අප්පච්චිට දීර්ගායු. දෝණිට ත් ගොඩක් ස්තුතියි. බුදුසරණයි. හැමදාම අපිව දැනුවත් කරන්න ඔබට ශක්තිය dayiraya👍❤❤❤🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ..ඔයාලටත් බුදු සරණයි 🙏🙏🙏❤️🌷👍
හරිම ලස්සනයි ❤️❤️❤️
Harima sundaray puthe
Godak sthuthie ❤️❤️🙏🙏🙏
Idiripath kirima parisaraya gami siriya godak lassanai.danma s kara.apita mehema dewal nethi eka dukai.adai mewa danne.
Godak sthuthie ❤️❤️❤️🙏
@@Realvillagecooking siriyawantha thaththa.oyala hari ekamuthui.saralai asai me video balanna.oyala ekka idiriyatath innawa good luck !
@@nissankakumara6751 oyaala thama ape shakthiya❤️❤️❤️❤️
@@Realvillagecooking hmm.oyalagen api deyak igena gannawa ewagema oyala ekka sahayogen gamanak yanawa.
God bless you
God bless you❤️❤️❤️🙏
Niyamai mama ada thamai danagaththe godak pin appachchitai duwatai
Godak sthuthie ❤️❤️❤️🙏🙏🙏
Sound 😍 පිස්සුවක් තනිකරම. ❤
Godak sthuthie ❤️❤️❤️❤️🙏
ada thama diya thippili kiyana nama ahuwe, godak pin
Godak sthuthie ..thawa diya bulath,wathura gas kiyalath kiyanawa
Good👍👍
Thanks you very much ❤️❤️❤️
බුදුසරණ දිගටම කරගෙන යන්න .
ගොඩක් ස්තුතියි .බුදු සරණයි 🙏🙏🙏❤️❤️👍
Good job
Thanks you❤️❤️❤️
හරිම ලස්සනයි !!! මටනම් ඔය පරිසරය දැක්කම හිත පිරෙනවා. හැමදාම ඔයවගේ පරිසරය ඇස්දෙකෙන් බලලා කන්දෙකෙන් අහලා ගල්වැලි බොරලු පාගලා ජීවත්වෙන්න.
ගොඩක් ස්තුතියි ❤️❤️❤️🙏🌷
අනිවාර්යයෙන් තාත්තාට සහ දුවට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ 💞💞💞💞💞 💯💯💯💯 🌿🌿🌿🌿🌿 💐💐💐💐💐
ගොඩක් ස්තුතියි .බුදු සරණයි ❤️❤️❤️
Hari hondai jayaweva!
Godak sthuthie ❤️❤️❤️❤️
අහම්බෙන් දැක්කෙ ගොඩක් හොඳ වැඩක්. Subscribe කළා. තෙරුවන් සරණයි¡¡¡ good luck ❤️❤️❤️
ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏
Keep going ❤️
Thanks you very much ❤️❤️❤️🙏🙏
Attamai mamath Dan Dan thamai dakke oyalata godak pin thanks
Godak sthuuthi ❤️❤️❤️❤️❤️
රවින්ද්‍යා අක්කෙ අහම්බෙකින් දැක්කෙ ... අනුරාධ sirge clz ගියාට පස්සෙ අද.. හරිම සතුටුයි ඉස්සරහටම මේ වැඩේ කරගෙන යන්න සුභ පතනවා බුදුසරණයි ඔයාට❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගෝ..ඔයාගෙ නම කියන්නකො❤️❤️🙏🙏🙏
@@sachiyah4083 අනේ මෙහෙම හරි කතාකල එකට සතුටුයි.මට කෝල් එකක් දෙන්නකො නංගෝ❤️❤️❤️🙏🙏👍🌷
ඔයාද නංගී vilage kitchen එකේ අළුත් අවුරුද්දට නෑගම් ගියේ.ලස්සනයි මේ videyo එක.සුබ පැතුම්
ඔව් අක්කේ අපි තමයි ගියේ..ගොඩක් ස්තුතියි ❤️❤️❤️🙏
I am from malaysia 🇲🇾...this plant is grown here too. Normally we will clear as weeds
Thanks you very much .A very valuable plant❤️❤️❤️🙏👍
@@Realvillagecooking you are sinhalese or sri lankan tamil
Sinhalese
Nice 👍 l am from Kerala but unfortunately l can't understand the language but I enjoyed it ☺️
Thanks you very much ❤️❤️❤️👍🙏🙏🙏
I have never been to Kerala state, but I have heard Kerala is a wonderful place have lots of nature and has seen some documentaries about Kerala!
One more thing I noticed most of the cuisine you're having in Kerala is very similar to Sri Lankan! I guess they all came to Sri Lanka from Kerala and Karnataka!
ලෝබකමක් නැතුව රෙසපි තුනක්ම කියල දුන්නා.බොහොම ස්තුති.තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
ලස්සනයි gama.koheda me...kolama kola pata pattak...oya kola valin api essara hodiya,1.,2pantiye gallali wala liyaddi varadunama makanna gatte .sundara pasal kale mathak venoo
Godak sthuthie .api handapangoda ❤️❤️❤️❤️
.morning family love baby girl keep smiling love u x
Thanks you very much ❤️❤️👍
@@Realvillagecooking
You are so welcome. Love you really.blessx
ලස්සන වැඩක් අක්කේ.. ඔන්න sub. කලා 😊🖐️
අනේ ගොඩක් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏
harema lassanai duwa
Godak sthuuthi ❤️❤️❤️❤️❤️
Ohoma, yan🤗😍🤗😘
Godak sthuuthi ❤️❤️❤️
Father daughter ❤ super
Thanks you very much ❤️❤️❤️❤️🙏🙏🙏
This man/women..i don't know but a fantastic VDO & EDITING🤩 also like father & daughter's relationship...very nice with cooking..thanks and like to visit this place???.. how lovely it is...🤗 segar (anna)
Thanks you very much ..come one day❤️❤️❤️🙏
Wow nice 👍❤️
Thanks you ❤️❤️❤️🌱
Wow super yummy and helpful thanks 🙏🏻
Thank you very much ❤️❤️❤️🙏🙏