Diyaberaliya

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @samanliyange9173
    @samanliyange9173 Рік тому +5

    මේ වගේ තව වැඩ සටහන් දිගටම කරන්න. දෙදෙනාටම බුදු සරණයි දෙව් පිහිටයි. ගොඩක් පිං ගොඩක් ස්තූතියි.

  • @スバダハマ
    @スバダハマ Рік тому +8

    ගැමි පරිසරය තරම් නිදහස් තැනක්,ගැමි මිනිසුන්ගේ අව්‍යාජ බව🤗

  • @neetharanjani1692
    @neetharanjani1692 2 роки тому +4

    දැනුවත් කිරිමට ස්තුති ඔබ දෙපලට ම 🙏🌷💎🙏

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤🤗🙏අනේ ඒ මාමා 🤗අනුරාධ සර් පිළිගත්ත විදියට 🤗🙏බොහොම ඉස්තුතියි ඒ මාමා ට ❤❤😘😘🤗🤗🥰🥰

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 місяці тому +2

    දිය මෙනෙරියද

  • @SriyaDewage
    @SriyaDewage 4 місяці тому +5

    පැලෑටිය පැහැදිලිව පෙන්වන්න

  • @lalithniroshan8780
    @lalithniroshan8780 2 роки тому +2

    ඉදිරිපත් කිරීම 👍👍👍❤🇱🇰

  • @M.MKanthi
    @M.MKanthi 2 місяці тому

    බුදු සරණයි❤❤❤❤❤

  • @Pathirana23456
    @Pathirana23456 2 роки тому +1

    Diyaberaliya දළු නෙලන්න ගියා දා වැටුණු අනෝරා මහ වරුසාවේ

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb Рік тому +1

    Good

  • @lakshamanrohana561
    @lakshamanrohana561 7 місяців тому +3

    අපෙ කාලෙ දක්ශම වෙදමහතෙක්.

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 Рік тому

    👍❤️මමත් කාලා තියෙනවා .හරිම රසයි .

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Рік тому +1

    ❤❤❤❤❤❤🙏

  • @samansenanayake8974
    @samansenanayake8974 2 роки тому +1

    Niyamayi malli.

  • @rasanjaledesilva6129
    @rasanjaledesilva6129 2 роки тому +8

    පෑලෑටිය ලන් කරලා පෙන්වන්න

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 Рік тому +5

    විඩියොවක් කරන විට ලන් කර විෂාල කර පෙන්වන්න

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 роки тому +1

    👌👌👌👌💖💖

  • @laksirigunasena4868
    @laksirigunasena4868 2 роки тому +3

    Gasa lankarala hadunaganimata pennuwe ne 😢

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому

      පොඩි දවසක් දෙන්න ගස සොයා ගන්න

  • @bsurepharmaceuticals306
    @bsurepharmaceuticals306 Рік тому +5

    Show the plant clearly...!!!That is the most important thing.. Very disappointing to see a person cannot identify the plant with your video... It's a waste of your effort and our time as well...

  • @priyankarabandara9887
    @priyankarabandara9887 2 роки тому +1

    Good 🙏

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 Рік тому +3

    Apita e pale pennuwe nane

  • @malapeiris66
    @malapeiris66 4 місяці тому

    Thank you very much 🙏❤

  • @manjulajagath8047
    @manjulajagath8047 Рік тому +1

    ❤🎉

  • @mguide449
    @mguide449 Місяць тому +1

    පැලෑටිය හොඳින් පෙන්නන්න ..

  • @chamilathushari8374
    @chamilathushari8374 11 місяців тому +2

    Puduma daksha watina wedamahathmayek..

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 Рік тому +1

    හරියට වටිටක්කා දලු වගේ

  • @kusumldisanayaka8859
    @kusumldisanayaka8859 Рік тому +5

    මෙපැලැට්ය හොදට පෙන්න දන්නෙ නැති අයට දැන ගන්න

  • @GihanLahiru-ov7fg
    @GihanLahiru-ov7fg 5 місяців тому +2

    Lankarala penwanna

  • @AnulaGamage-jd3li
    @AnulaGamage-jd3li Місяць тому

    Oya palatiya lan karala penwanna nama kiwata nodanna kattiya innawa

  • @Rowanniya.rowanniya
    @Rowanniya.rowanniya Рік тому +1

    DiyabereliyA kiyanne puja karanne ewage mal ewada denaganna one

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 10 місяців тому +1

    ජපන් ජබර?

  • @kamaltesth6130
    @kamaltesth6130 2 роки тому +2

    නිාවදකයා නිකන් වෙ මහත්තයා ගෙන් ගුලියක් කාලාම වැඩ පටන් අරගන වගේ කියවනවා නිකන් අනවස්‍ය දේවල් හිටන් මැල්ලුමනම් හොදයි අපි දන්නවා කනවා දියබෙරලිය මැල්ලුම

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому +2

      මනස යනු විවිධ සංවේදනා බිහිකරන තැනකි.ඒවා උපකල්පනය.ඇත්ත හෝ නැත්ත එහි තිබිය හැකිය.විවිධ වැඩසටහන් ආකෘති ඇතුළේ හසිරෙන රටා ඇත.ඔබ මීට රිසි නැත්නම් ඔබට රිසි රටාවක් සොයා යන්නට හැකියි.ඇලීම සේ ම ගැටි ගැටී සිටීම ද හානිකර ය.ඉතින් මහත්තයා ඔබ අපට දුන් උපදෙස යලි සලකා බලා ශෝධනය විය යුතු දෑ හැර දමමි.මැල්ලුම ඔබ කන එකක් නම් එය අන් අයට ද පතළ කරන්න.ජය.සොබාදහම වෙනුවෙන් දිගට ම වැඩ කරන්න 🙏❤️

  • @chathurangajems7930
    @chathurangajems7930 6 місяців тому

    දියහබරලත් නිතරම කනව, දියබෙරලියත් කනව පරිප්පු දාලා.