Issealla kala aya rata kalea u s walin u k walin geanalla puhunu karalada oya ariyea niyama arillak hora haththa chuti baby keaneakuth kaa mora deannea dan horu geadara yana kalea
Please stay out. The ones living away from the daily realities of SL are the biggest mor0ns who are batting to bring the old, rejected, batalanda murderer back to power.
මේ සාකච්ඡා හරිම වටිනවා. ❤❤❤ මේවගේ සාරාංශය water mark එකක් එක්ක youtube shorts වලට හදලා දාන්න පුලුවන් නම්, social media වල share කරන්න පුලුවන්
අනුර කුමාර කියන්නේ අනුන්ගෙන් කනබොන අදින යට ඇදුමේ ඉදන් අනුන්ගන් හිගාකන එකෙක් රටේ ජනතාවට කන්ඩබොන්ඩ දෙයි කියලා හිතන මීහරක් මේරටේ ඉන්නව කියන කොටත් පුදුම හිතෙනවා
Ube gaanida eewa suply karanne nathnamm ubalage ammada denne
Uba eewa gana hodata dannawa redi hodanne nathuwa prathipaththi gana katha karapann
Gobbayo wage gonn kataha kiyannathuwa
Uba ko gonda .ubata thiyenne දේශපාලන ariyas e ban .ekko machan uba.ranil.nathnam sahith ge.
මේ කතාබහ පුරාවටම ලොකු අඩුවක් මට දැනුනා. ඒ තමා මෙතුමා ජනාධිපති අපේක්‍ෂක වරු ගැන සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන කතා කලා හැබැයි එක අපේක්ෂකයෙක් ගැන කතා කලෙත් නැහැ ඔහුගේ උපායමාර්ගීක සැලැස්මගැන කතා කලෙත් නැහැ. ඒ දිලිත් ජයවීර ගැන. මෙතුමා කතා කරපු හැම දේටම උත්තරයක් දිලිත් ගාව තියනවා.මන් දන්නේ නැහැ මෙතුමා විතරක් නෙමේ කවුරුත් කතා කරන්නේ නැහැ.දිලිත්ගේ උපායමාර්ගීක සැලැස්ම කියවන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා හිටිනවා. System change නම් ඕන එක කියවල ඉන්න.
රට අනුරට අපි අදුරට
☎️☎️☎️☎️☎️ ජය වේව. සමගි බලවේගයට.
රැල්ලට යන eva valata ආපහු එනවා. ඒක සොබාදහමේ නීතිය. මාස 6n balapu..ralle තරම 😅😅😅😅
ඔබතුමා රටට දැයට වැඩක් kele මහත් ma ගති ගුණ තිබුණ කෙනෙක් . ජයවේවා
සජිත් මැති thumani......❤❤❤❤
පැලැන්ති දේශපාලනයට තිත තබමු.
jvp එකට කඩේ යනවනං බයිලා ගහන්නේ නැතුව කියල කඩේ යන්න මොකද ඔය ගොල්ලෝ අව්රුදු 20 කට වැඩිය රාජපක්ෂලාට කඩේ ගිය උදවියනේ
මහත්තයෝ......පලපුරැද්ද තියෙනවා කියන හරක් ටික දැන් හරියට කරලා තියෙනවද......කතාකරන්න ඕන මාතෘකා ද අනේ මේවා....
Palapuruduunn rata bankoloth kala
Ammo palapurudu horu oona naha
අනුර තියහගෙන ඉන්නේ NPP දිනලා කියලා , නැහැ අනුරට දිනන්න බැහැ , චන්දය තිබුනෝත් (පිං රනිල් හරී පුතානෝ හරී, ,මුස්ලීම් චන්ද sjb, සහා රනිල්, ට, දෙමළ සජිත්ට, ,සිංහල චන්ද තවමත් චන්දය දෙන්න කාටද කියලා නැහැ, මොන පකා ආවත් කරන්නේ IMF, MCC ,ITCA, සහා හිගා කෑම සහා විකිනීම හොරකන් කිරීම, හම්බ set ඒක දෙනවා සැපට මෝකා ආවත්, දෙමල්ලු ත් ඒවගේ, නමුත් සිංහලනිල් කොළ රතු ගෙම්බෝ ටික ලිං පතුලේ ඉදන් අහස බලාගෙන ඉන්නවා උන් හිතන්නේ ඒ තමයි ලෝකේ කියලා අපිත් ඔය ලිදේ හිටියා, ,පුලුවනම් චන්දය නොදා ඉන්න, ඒ සියලු දෙනාවම සුන්ය කරන්න එතකොටවත් අත හැරලා යනවා අනිවාර්යෙන්
මේ වෙලාවේ දෙන්න ඉන්නේ තරුව ⭐️ පමණයි.
Koheda Anurabrata karanne Lal Kanyha, Sling Gewage la ekka?
Raniyage pala purudda maha bankuwa hora kaapu eka
වඳුරට දැලි පිහිය දුන්නා වගේ වේවිද? ඔය රැල්ලට ආවට හැමෝටම හිත යටින් තිබෙනවා චකිතයක්. ඒත් වෙන්න තිබෙනදේ වේවි. එදාට ඔය කෑගහන කට්ටිය අරගල කරන්න එයිද?
මොනවද රනිල් ගෙ පලපුරුදු කම් වල විශේෂත්ව මට ක්සිවත් පෙනෙන්නේ නැත කිවහොත් රටට පලඩා කිසි දෙයක් කර නැත එකම දෙය පොහොට්ටු ඔහු සමග විරුද්ද ව සිටී අය දකිමින් සිටී අයුරට ඔවුන් ට රැකවරනය දීම, රාජපක්ෂ වරුන්, අරගලය සමග අසීරු තත්වයකට වැටුනා ඒ අය රනිල් ව, ඔවුන් වැටුණු තැනින් බේරා ගනිමඉ, රනිල් කලේ රනිල් ඇර, පොහොට්ටු බලය ඉදිරියට, ඉතුරු කා ලය ක්‍රියා කෙරිමට, සජිත් හො අනුර ගැලපුනේ නැත ඒ වෙලේ ඒ දෙපක්ෂය ම කියා සිටියෙ, ගෝටාභය ඉවත් වන්න ආණ්ඩුව විසුරුවා චන්දය කට යන්න කියා රනිල්ට පක්ෂය ක් නැහැ, ඔහුට පමනඉ පොහොට්ටුවට ඉදිරි කාලය ආණ්ඩු කෙරිමට රැක වරනයක් දෙන්න පුලුවන් වුයේ රනිල් මොන හෙඉන් වත් පලපුරුදු කරෙක් නොව එකම දෙය, ඔහු අගමැති වී ක්‍රියා කලා නමුත් කිසි දෙයක්, ක්‍රියත් ම ක කරන්න බැරි හදෙක් හැට්යට ජනපති වුයේ ගැලවුම් කාරයා අන්දමට, කනඩේ යක් බේරගන්න
~ ඔබේ අවධානයට ~
"ශ්‍රී ලංකාවට නව ආර්ථික ක්‍රමයක්" වෙනුවෙන් පෙනී සිටින බොහෝ විදේශගත ශ්‍රී ලාංකිකයන් දන්නවාද
වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති මාර්ග සිතියමට යම් වෙනසක් සිදුවුවහොත් මේ රටට මුහුණ දිය හැකි බරපතළම අනතුර ගැන ? ප්‍රතිවිපාක ගැන සම්පූර්ණයෙන් නොදැන ඔවුන් අප රට ඇතුලේ කටයුතුවලට මැදිහත්වී , නැවතත් යම්කිසි කේදනීය තත්වයකට මේ බිමේ ජීවත් වන මිනිසුන්ට මුහුණ දෙන්න උනොත් දුක් විඳින්නේ ඔවුන් නොවේ, අපි !
2012 වසරේ අපි ඇමේරිකාවේ
Hamilton Reserve Bank (HRB) හරහා නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල (ISBs) ඇමේරිකානු
ඩොලර් බිලියන 1 ක ප්‍රධාන මුදලින් ඩොලර් මිලියන 250 කට අධික ප්‍රමාණයක් හිමිකරගෙන පහුගිය ආර්ථිකය කඩා වැටීම නිසාම ශ්‍රී ලංකාව ආපසු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අපට ඩොලර් මිලියන 250ක ණය සහ
ඇමේරිකානු ඩොලර් මිලියන 7.3 පොලිය ගෙවීමට එකතුවී ඇති බවට චෝදනා කළේය. ඔවුන්
ඇමේරිකානු අධිකාරයේ නඩූ පවරා ඇත. නමුත් දැනට අනුගමනය කරන පිළිවෙත
ඉතාමත් අව්‍යාජ කැපවීමෙන් කරන බව IMF ඒකෙන් දී ඇති යම්කිසි ප්‍රතිඥාවක් තුල එම අධිකරණ ඊට විරුද්ධව කටයුතු කීරීම අත් හිටවා ඇත. IMF සමග නන්වාගෙන ඇති පැහැදිලි විශ්වාසය සහ අවබෝධය තුල අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, මහා බැංකු අධිපති සහ මුදල් අමත්‍යන්ස ලේකම්වරයාගේ ප්‍රශංසනීය කාර්ය බාරය අගය කල යුතුමයි. අපි යම්කිසි අවාසනාවන්ත විදියට ඒ විශ්වාසය අවුල් කළොත් එය
විශාල අර්බුදයට මුණ දෙන්න වෙයි. එය හරියට නිෂ්ක්‍රිය නොකරපු බෝම්බයක් පුපුරා හැරීමක් විය හැක .
මේ කතාව හරියටම හරි.. පිටරට ඉඳන් බාගෙට දැනගෙන IMF වැඩසටහන සමඟ ක්‍රමයට වැඩ කරන්න අවබෝධයක් නැති කට්ටියකට බලය ලබාදෙන්න කටයුතු කරන අය නෙමෙයි... මේ රටේ ඉන්න අපිට තමයි ඔය වගේ මෝඩ වැඩ නිසා නැවත නැවතත් දුක් විඳින්න සිද්ධ වෙන්නේ.
Rata wikunana ranil
Banku hora ranil 🤮😡
Issealla kala aya rata kalea u s walin u k walin geanalla puhunu karalada oya ariyea niyama arillak hora haththa chuti baby keaneakuth kaa mora deannea dan horu geadara yana kalea
නියත ජනාධිපති අනුර කුමාර දිසානායක ❤️❤️malimawata කෝටියක්
අත් දැකීම් හා පළපුරුද්ද ඇති දේශපාලන තක්කඩි අවසානයේ රටත් බංකොළොත් කර ජනතාව ත් නන්නත්තාර කර ඉන්දියාවේ යාචකයිනුත් හිගමන් දෙන තත්වය ට රට පත් කළ බව ජනතාවට රහසක් නොවේ 76 වසරකා පුරාවට දෙපිළකට බෙදී එකට හොරකම් කළ මේ දේශපාලන චෞර රැළ පළවා. හැරීමට ජනතාවට ලැබී ඇති මහගු අවස්ථාව අත නොහැරීම මව්බිමට ආදරේ කරන ජනතාවගේ පරම යුතුකමයි ඒ සඳහා මේ වනවිට ඇති හොඳම විසඳුම මාලිමාව ජයග්‍රහණය කරවීම බවට කිසිම විවාදයක් නොමැත එමෙන්ම වඳ කොත්තූ වඳ ජංගි පැලෝපීය නාළ කැලණියේ නයා ධම්මික පැණිය වැනි දේශපාලන ප්‍රොඩා වලින් මෙරට ජනතාව ඇන්දූ වසංගතය වසන්තයක් කර ගත් අවස්ථාවාදී දේශපාලන තක්කඩින්ගේ ඊනියා උපාය මාරග මේ රට ගොඩ දැමට විසඳුමක් ලෙස කමෙන්ට් දාන දේශපාලන මෝල්ලු හිස අතගා බැලිය යුත්තේ තවමත් ප්‍රමාද මන්දැයි කියාය
වැරදිලාවත් අනුර ජනාධිපති උනොත් රනිල් අගමැතිකම ගන්නවා පාර්ලිමේන්තු මැතිවරණයෙන්. පූලුවන්නම් මේ රටේ ජනතාව ඔහු එන එක නවත්වන්න ඕන. නැත්නම් රටම ඉවර කරයි.
පලපුරුදු අය කල ටික මදැයි මාලිමාව දිනවා ක්‍රමානුකූලව රට හදා ගමු
IF anura wins God bless you all RIP. Keep your passports ready. I do not mind, already out of the island. Now 9',30 where I my self reside
Please stay out. The ones living away from the daily realities of SL are the biggest mor0ns who are batting to bring the old, rejected, batalanda murderer back to power.
And we can't get passports ready, the man you're brownnosing can't even get the passports printed.
even now people going abroad man you are late cacth the flight