Nice effort to do this important discussion, but I'd recommend less disturbances to the main speaker. When you intervened sometimes in the middle of explaining a concept or something, it didn't add anything important to the discussion, rather broke the logical flow of the speaker.
Mr. Wijewardana may not be right, however big pandit he nay be. With the right effort, vision and direction the problem could be addressed. Money borrowed is not wasted useless projects. What has Mr. Wijewardama says about the auditor generals report that the assets don't match the loans obtained.
It was a pleasure listening to this outstanding conversation with Dr. Wijewardena. Thank you very much Sanjaya!! It was mind blowing facts presented. Wish you all the best for the channel!! Keep up the good work.
Dr. Amunugama is very knowledgeable, but he maintained an anti-IMF policy stance. Together with PB, his ideology influenced the Rajapaksha Government to borrow heavily through ISBs. Cabraal was the spokesperson for this ideology. They never paid attention to the return on investment, and most borrowed money was used for consumption and corruption. Despite his strong views, Dr. Amunugama is very likable for a conversation and ideal for the manasgatha program.
He was not given opportunity by Gota's government. Gota economic advisers were Ajith N Cabral, Prof W.D Laksman and PB as secratory. His MPs like Wasudeva, Wimal also opposed going to IMF early
@@Slkguy89 You may be correct. I got my impression when I met him at a dinner in WDC around 2011-11. At the time, he was the state finance minister. We discussed, and I asked some questions about rising SL's foreign debt levels, devolution of power (economic autonomy) to the north and east, renewable energy, etc.
Thanking you brining in Dr.W , sanjaya. I’ve read Dr’s articles on daily ft and had gained lot of wisdom on our economy. I’ve made some crucial decisions on my personal life based on Dr’s predictions and those have gained me a lot of monetary values in the long run 🙏
Talking is easy but when it comes to practicality,the picture is totally different. First and foremost, we have to think that our people should be changed psychology towards smart work, training and development matter a lot.
I have heard that ISB's were issued (taken) for high interest rates during the period after 2015. According to you if those were taken to refinance for a lower interest rate, during this period , were the previous loans taken for even higher rates? if so when were those taken? thank you for your explanations.
Man beluve paksha paata badaagena ke gahana ewun meka balala ne 😂😂 mari mol comment ne. Menna meva thamai balanna owuna. Ithamath kaalochith vedagath kiyveemak.👍👍🌺🌺
@@Caldeira198 If the moderators reach out to me, I will inform them directly. It’s unnecessary to bring up my question in the comments. Some points raised by W.A. Wijewardena in the discussion are not entirely accurate, but only those with advanced knowledge would be able to recognize this.
@mohanfonseka6256 Just give one example, no need to explain further if you think I won’t get it. "If the moderators reach out to me....." I mean, do you think you are like Allan greenspan🤧🤧🤧
@@Caldeira198 While I’m certainly not trying to emulate Alan Greenspan, I believe that clear communication and context are essential in any discussion. It’s not my responsibility to provide examples at your request, and I feel it’s unnecessary in this case. Dr. W.A. Wijewardena is a highly respected professional, and my earlier reference was directed towards the moderators in this specific discussion. The moderators have facilitated many remarkable discussions in the past, and Dr Wijewardena raised valid concerns about the current state of Sri Lanka’s universities, where there’s often a familial atmosphere. In this context, the moderators may reflect that dynamic as well.
I want to correct one fact in this discussion. There is a hir-cul for the sovereign bond. It is not well published. The cut is changed according to GDP growth. The current central bank has worked for its officers' personal agenda.
රටේ ආර්ථිකය වගේම තමා තමන්ගේ ආර්ථිකය, ඉතින් අපි ඒක දියුණු කරගන්න ඔයාලට අවශ්‍යම skill එකක් හදාගන්න අවස්ථාව සලසල දීල තියෙනවා.
AutoCAD 2D Professional Training Programme - From Entry Level to Advanced Level (40% OFF)
2024 සැප්තැම්බර් මස 13 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 40%ක සුවිශේෂී මිල අඩු කිරීමක්
Register here: elearning.lk/course/autocad-2d-professional-training-programme-e-online-sinhala-class-course-in-sri-lanka-by-madujith-sagara-chandra-with-elearning.lk
ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි.
මොනවද Autodesk AutoCAD Software එක භාවිතයෙන් තිබෙන වාසි? - 100%ක් ඉතා නිවැරදිව සැලසුම් සහ මිනුම් සකස් කළ හැකි වීම, Drafting Process ක්‍රියාවලිය අනෙකුත් ක්‍රමවලට සාපේක්ෂව ඉතාමත් වේගයෙන් කළ හැකි වීම, Update කිරීම් සහ වෙනස් කිරීම් ඉතාමත් පහසුවෙන් කළ හැක, වෙනත් Software සමඟ Integrate කළ හැක, Software එක තුළින්ම ලබා දී ඇති Template ඔස්සේ විශාල කාලයක් සහ ශ්‍රමයක් ඉතුරු වීම, Professional Drawings ඉතාම පහසුවෙන් ලබා ගත හැකි වීම, සැලසුම මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවය අවම වීම, ක්ෂේත්‍රයට අදාළ සෑම අංශයකම වැඩි වශයෙන් සහ පොදුවේ භාවිතා වන මෘදුකාංගය වීම, Autodesk Revit වැනි මෘදුකාංග සමග පහසුවෙන් Link කළ හැකි වීම, Fiverr / Linkedin වැනි Platforms හරහා Online Earning සදහා යොදාගත හැකි Professional Qualification එකක් ලැබීම
I'm very good in AutoCAD can I join you for teaching online?
Wikipedia බලල ගිරව දාන දනනාත් හා 1st hand experience තියන මනුස්සයෙක් අතර වෙනස ❤
Bruno නං දනාගෙ වීඩියෝ එහෙමම වමාරන නිසා කතා කරල වැඩක් නෑ. 😂
තේ ☕ වගාව හදුන්වා දුන් කාලයේදී සරුපස විෂ්මිතයි හෙළ දීපයේ .
මේවනවිට එම භූමි වල ගල්මුල් පෑදී සරුපස පාන්ශු කාදනය වී මුහුදට හා පහත් භූමි වලට සේන්දු වීම අභාග්‍යයක් 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖 තවදුරටත් තේ වගාවෙන් රටේ ආර්ථිකයට යම්දෙයක් කරන්න වෙරදරමින් ඇති නම් ඒක හීනයක් .
මොකද දන්නවද මට ජංගියෙ චූගිය කාලයේ සිට තේ වගාව කල භූමි එක්ක ජීවත් වීම මනාපලපුරුද්දක් ඇත සරුපසට වෙච්ච දේ .
Good gavanas ඇති කරන්න ඉහළ සිට පහලට නීතිය ක්‍රියාකාරකම් කිරීම එය කැඩපත සේ තිබිය යුතුයි 🌳 💖
මූර්ථ නිෂ්පාදන නිෂ්පාදනය අතර ආහාර නිෂ්පාදනය ක්‍රියාවලිය නවමාවතකට යොමු කරන්න නම් කදුකරයේ තේ රබර් පයින් කටුපොල් වගාවන් තහනම් වියයුතුයි🌎💖 .
එයපහත් භූමි වලට ආවේණික කිරීම අනිවාර්ය දෙයක් 🌳 💖
කෙටියෙන් කියන්නම් ජනාධිපති ඇතුළු සියලු නිලධාරීන් නීතියට හිස නැමිය යුතුයි 🌳 💖
වැරැද්දට සමාව දීම බංකොලොත් බවේ සාදකයයි .
පොලොන්නරුවේ ගල්පිලිමවගේ ඉන්නේ වර්තමානයේ පාර්ලිමේන්තු නියෝජිත අය සත්‍ය නොව මඩිය තරකරගෙන පලායෑම .
මොබැදිජාතියක් ලෙස කටයුතු කරන්න පුළුවන් 💖
භෞතික කය නිවැරදි ඉලක්කය යොමු කිරීම ව්‍යවස්ථාව සතුවගකීම වියයුතුයි🌎💖
දේශපාලන ධාරාවට සම්බන්ධ ඕනෑම කෙනෙක් වැරදි කලොත් හිසගසා දැමීම අනිවාර්ය දෙයක් 🌳💖 අපේ රටට උචිත ක්‍රමවේදයක් මගින් ලංකාව පවතින නයබරින් නිදහස් වෙන්න පුළුවන් ..
ප්‍රධාන දේ කෘෂිකරමාන්තය පරිභෝජනය ගන්න සියලු දෑ මෙහි නිෂ්පාදනය අනිවාර්ය කලයුතුයි ❤🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
😊
මෙම සාකච්ඡාව සියලුම දේශපාලකයන්ට බැලීමට සැලැස්මවිය යුතුය.
සංජය, දසුන්, ඉතාමත්ම විශිෂ්ට වැඩසටහනක් , මෙතුමා අපේ රටේ බිහිවූ ඉතාමත්ම උගත් බුද්ධිමතෙක්. එතුමාත් සමග මෙය දිගටම කරගෙන යන්න. ආචාර්ය විජේවර්ධයන්ට ධීර්ගායුශ පතමි. ස්තුතියි !
අති විශිෂ්ට ගණයේ වැඩසටහනක්. ආචාර්ය විජේවර්ධන වැනි බුද්ධිමතුන්ගේ සේවය ලබාගැනීමට තරම් අපේ නායකයින්ට බුද්ධියක් නැතිකම ගැන කණගාටු විය යුතුයි. සංජය ඔබේ වැඩසටහනටවත් මෙතුමාව තව වාර කීපයක් ගෙන්වාගන්න. Excellent program thank you very much
රනිල් ට IMF ලැබෙන්නේ නැ කියලා ගොඩක් අය කිව්ව,හැබැයි බැ කියපු ඒවා ගොඩක් රනිල් කරලා පෙන්නු වා...❤
ආයෙම මෙතුමාව මනස්ගාත වැඩසටහනකට ගෙන්න ගන්න. සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා ❤️
ඔබතුමා ට වැරදි මක් වුණා
1.ආර්ථික සංවර්ධන පනත දාලා තියෙන්නේ ,...වෙනත් ආණ්ඩුවක් ආවත් පවත්වා ගෙන යා යුතු අවම අවශ්‍යතා තීරණය කිරීමට ...ඒවා imf කොන්දේසි වලට එකඟ යි...උදාහරණයක් රාජ්‍ය ආයතන ලාභ ලැබීය යුතුයි ,නැත්නම් restructure කළ යුතුයි ...එහෙම පනත් වැරදි නැ...එහෙම එකක් වත් නැත්නම් අපේ ආණ්ඩු පාලනයකට යටත් වෙන්නේ නැ....රනිල් නිවැරැදි දෙයක් කළා ❤
මේ වගේ අවස්තාවක දැනට තියන ඩොලර් වලින් නිශ්පාදන ක්‍රියාවලියකට ආයෝජනය කරානම් හොදයි නේද
Well said
අනුර ජනපති තුමා මැචි එක ගහනවා බය නැතුව ඉන්න තව අවුරැදු දෙකෙන් සුපිරි මැචි එකක් ගහනවා🙏🙏🥰🥰👍👍❤️❤️💪
Breaking down complex concepts for those of us who lack economics subject knowledge. Thanks
මම අහපු මධ්‍යස්ථම ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කිරීම. කිසිම අන්තගත වීමක් නැහැ. බොහොම ස්තූතියි සන්ජය, දසුන් ❤
සමහර ඒවාට විසදුමක් ඌ දන්නෙත් නෑ 100% ඔලුවට ගන්න එපා මෙයාල දැන් expire වෙලා
Wikipedia බලල ගිරව දාන දනනාත් හා 1st hand experience තියන මනුස්සයෙක් අතර වෙනස ❤
Bruno නං දනාගෙ වීඩියෝ එහෙමම වමාරන නිසා කතා කරල වැඩක් නෑ. 😂
@@funnysl8695මට ආර්ථික විද්‍යාව සම්බන්ධව ඒ තරම් දැනුමක් නෑ මිත්‍රයා. හැබැයි මම අහපු මධ්‍යස්ථම අදහස් දැක්වීම මේක
Ranla also expired
මධ්‍යස්ථ නැහැ , වමට පාක්ශිකයි
ගොඩක් හොඳ සාකච්ඡාවක්.සමාජය වැඩිය නොහිතන සංවාදයට බඳුන් විය යුතු කරුණු ගොඩක් මතු වුණා. ධනනාතුත් ආවා නම් හොඳයි හැබැයි .බොහොම ස්තූතියි.
Great explanation. I enjoyed his managerial economics lectures when I was an MBA student 33y years ago.
ආයෙත් ගේන්නකෝ මේ සර්ව
Nice effort to do this important discussion, but I'd recommend less disturbances to the main speaker. When you intervened sometimes in the middle of explaining a concept or something, it didn't add anything important to the discussion, rather broke the logical flow of the speaker.
අනිතිමට කිව්ව බලපෑම් කරනවා කිවුව කතාව වෙනවා දකින්න කැමති❤
මේක බලද්දි ඇඟ හිරි වැටෙනව අඩේ.. 😢 ජන්දෙ දීල අත පිහිදාගන්න බෑ අපිට මේ පාර.. පත්කරගන්න ආණ්ඩුව පස්සෙ පන්නන්න වෙනව..
එහෙම නැත්නම් ආණ්ඩුව මිනිස්සු පස්සේ පන්නනවා. 😀
@@randomnote5644 මෙච්චර කාලයක් එහෙමනෙ උනේ.. 🤣
දීල පන්නන්න බෑ
දෙන්න කලින් හිතපල්ල
@@ranjithweerawansa7733 එහෙම පැන්නිල්ලක් ගැන නෙවෙයි කියන්නෙ 😂. හය්යො 😅
YES. RW is the only option.
IMF එක ගැන ඇත්ත නොකිව්ව නිසාද?
No Ranil doest have a plan for 2027.
@@lynastefan1091lets see tommorrow
අනිවාර්යයෙන් රනිල් ❤❤❤
රනිල් නැත්නම් රටක් නැ❤
This discussion was to the exact point. Learnt a lot from this. Well done brothers
ඉතා වැදගත් සාකච්ඡාවක්. අපෙ රටේ හැමෝම බලන්න ඕන මෙක.
Gotabaya ගාව ඔය වගේ campus ආචාර්යවරුන් ගොඩක් හිටියා ,ඒවාගෙම malima ව ගාව දැන් ගොඩක් අය ඉඳල දේශීය නිෂ්පාදන කරන්න යනවා ...gotabaya ට වගේම වැරදි උපදෙස් දීලා අනුර ව විනාශ වෙන්න පුළුවන් ....අපි නිෂ්පාදනය කළ යුතු වන්නේ සාපේක්ෂ වාසියක් ගන්න පුළුවන් නිෂ්පාදන විතරයි 😢😢😢
ඉතා හොද පැහිදිලි කිරිමක් 🤘
නොදන්නා යට කියන්නේ. DSA කියන්නේ agreement document එකක් නෙවෙයි. IMF එක පාවිච්චි කරන Diagnostic Tool එකක් (foundation of the entire IMF Program). එකෙන් එන output එකට අනුව තමා දැනට ක්‍රියාත්මක වන IMF program එක ක්‍රියාත්මක වෙන්නේ. IMF DSA Type දෙකක් තියනවා ( For Low income countries and for Middle-income countries) ලංකාව Middle-income country එකක් නිසා දෙවෙනි type එකේ DSA එකක් apply වෙන්නේ. (ඒක අපිට ඕන නිසා අපි low income type එකකට යන්න බැ ) ලංකා ආණ්ඩුව Lazard ලවා DSA එකක් හදල තිබුනත් ඒවා ක්‍රියා කරන්නේ reference වලට විතරයි, IMF ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ DSA එකට අනුව. ඔව්, IMF කියන්නේ නෑ DSA වෙනස්කරන්න බැ අපි අයින් වෙනවා කියලා. මෙතුමා කියන්නේ නෑ හැබැයි මෙන්න මේ ටික. එහෙම වෙනසකට ගියොත් ගතවන කාලය. එහෙම වෙනසක් කලොත් IMF ඒ අලුත් DSA review කරන්න current program එක hold කරනවා. ඒවගේම WB ADB වගේ multilateral agency ත් ඒගොල්ලොන්ගේ ණය hold කරනවා අලුත් DSA ට IMF තීරණය දෙනකන්. ඊට පස්සේ දැනට තියන DSA එකට අනුව තමා Paris Club, චීනය තමන්ගේ debt restructure සාකච්ඡා ගෙනගියේ. එතකොට නැවතත් ඒවා ආරම්භ කරන්න වෙනවා. මේවා මේ මාසෙන් දෙකෙන් වෙන වැඩනම් නෙවෙයි. මේක මේ හිතන තරම් සරල නෑ. රටේ මිනිස්සුන්ටම තමා ඕකටත් කරගහන්න වෙන්නේ
විශිෂ්ට පැහැදිලි කිරීමක් 🎉🎉🎉
❤ Exactly
පාලකයෝ ඉබේ පාලනය ගත්තේ නැහැ, මහජනයා දුන්න කතිරෙන් ඕකුන් අවේ. අපේ මහජනයා ගොඩක් නුගත් උන් ජන්දේ දුන්නේ උන්ට බදු අඩු කරලා, පඩි වැඩි කරලා, නොමිලේ සේවා තව දෙනවා , සහන දෙනවා කියන පාලකයන්ට. දැන් දෙගොල්ලොටම පුකේ ඇරිලා තියෙන්නේ. ඉතින් විදවනවා! දියුණු රටවල ළමයිට මේවා ලංකාවේ මේ situation එක case study එකක් හැටියට දෙන්න ඕනි, දුෂිත පාලකයෝ සහ කම්මැලි, සහන බලාගෙන ඉන්න මහජනයා ඉන්න රටකට වෙන්නේ මේකයි කියල තේරුම් ගන්න.
@@barneycasting8331 හරියටම හරි. බහුතරයක් බලන් ඉන්නෙ ඇඟට නොදැනී රට දියුණු වෙනකන්.
2. මේ කාරනාවට තව දෙයක් එකතු කරන්න ඕන. මේ විදිහට IMF program එක hold උනොත් මොකද වෙන්නෙ කියන දේ.
A. ISB ( ජත්‍යන්තර ස්වෛරි බැදුම්කර) වල ආයෝජකයන් රටේ ණය ආපසු ගෙවීමේ හැකියාව කෙරෙහි අවිනිශ්චිතතාවක් ඇතිවීම හේතුවෙන් මිල පහල යාමේ ඉඩකඩක් ඇත. ( පසුගියදා Bloombergට අනුව රටේ පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් මෙම මිල යම් දුරකට කඩා වැටීමක් සිදු උනා.)
B. IMF ඇතුලු WB, ADB, JICA ණය hold කිරීම හේතුවෙන් යම් දුරකට රටේ විනිමය හිඟයක් ඇතිවිම හේතුවෙන් මහ බැංකුවේ විනිමය ප්‍රතිපත්ති දැඩි කිරීමකට සිදුවිය හැක.
C. මේ හේතුවෙන් අපනයන කරුවන් රටතුලට ඩොලර් ගෙන ඒමට පැකිලේ.
D. ඩොලරයේ මිල ඉහල යෑමේ හේතුවෙන් ආනයනය කරුවන් ඉක්මනින් භාන්ඩ ආනයනයට පෙලබීම හේතුවෙන් ඩොලරයට ඇති ඉල්ලුම තවත් වැඩි විය හැකි.
E. ඩොලරයේ මිල ඉහල යමත් සමග විදේශ ප්‍රේරණ රට තුලට ගලා ඒම අඩු විය හැක. ( අපි මේදේ අත් වින්දා පහුගිය කාලේ. මිනිස්සු උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන්න පුරුදු උනා)
දේශපාලනය පැත්තකට දැම්මත් දැනට Imf program එකේ ලොකු ප්‍රගතියක් මුදල් අමාත්‍යාංශය හා මහ බැංකු මැදිහත් වෙලා ලබා ගෙන තියෙන්නෙ. ඉතින් මොන ආණ්ඩුවක් අවත් කරන්න තියෙන්නෙ මේ වැඩපිළිවෙළ ඉදිරියට අරන් ගොස් ප්‍රගතිය සමග සංශෝධනයන්ට ගමන් කිරීම මිස. DSA වෙනස් කිරීම් වගෙ අතිශය අනවශ්‍ය දේවල් නොකර සිටීමයි.
ඉතාම වටින සාකච්චාවක්. හදිස්සියක් නිසා එන්න ආසාවෙන්ම හිටියත් එන්න බැරිවීම ගැන සමාවෙන්න.
අම්මෝ hari හදසි වෙන්නේ ඔයාට ai delivery එකක් තිබ්බද 😂 😂
Dana අපි කැමති මන්ජු and ඔයා දෙන්නම සෙට් වෙනවානම් අපේ සර් එක්ක මොකද මචන් අපහැදිලි තැන් සැහෙන්න තියනවා මන්ජු එක්කත් ඔයා එක්කත්
Npp එකේ
1. Imf
2. Soe
ගැන
මන්ජුත් ඉන්න ඔන අනිවා බෲනොත් එක්ක.
සන්ජය මොකද කියන්නේ
පට්ටම වැදගත් වෙයි
බෲනො ගේ කජ්ජ ගැනත් කතා කරමු
අපි නැත්තන් කරකවලා වගෙ ඉන්නෙ එකයි 😊
අපු නැති එකමයි හොඳ. DSA එක negotiate කරන්න බෑ කියල කෑ මොර දෙන එවුන් ඒකෙ වැදගත් කම දන්නෙ නෑ. 2027දි ආයෙ හිර වෙන නිසයි DSA එක ගැන renegotiate කරන්න ඕනෙ. සජබෙ ඔස්තාර්ලගෙ බයිල අහන අයට සොරිම තමයි ❤❤
1:03:54 නියම උත්තරය. USA වල ඇමරිකා රජය කරපු දේවල දනාල හිතාමතා මගහරිනව.
සංජය ඇල්විටිගල කියන්නේ ඉතාම නිහතමානි කෙනෙක් බව පෙනී යනවා
ඔව් යථාර්තය පෙන්නන්න උත්සාහ කරනවා පුද්ගලික මතය පසෙකලා.
හොදයි කුහකයි
I was waiting for someone to do an interview with dr. W A Wijewardana. This was a grate reality check for everyone.
රනිල් නැත්නම් දැනටමත් අපි විනාශ වෙලා ,bankoloth වෙලා තිබ්බ රටකට option නැ.......රනිල් ❤
මොකක්..🤔
Worth every second watching this video. Please do more discussions like these👍
මාර දැනුමක් තියෙන පුද්ගලයෙක්
විශිෂ්ටයි සන්ජය ගොඩක් නොදන්නා දේවල් දැනගන්නට ලැබුනා ස්තූතියි තවත් වැඩසටහනක් කරන්න
ඔන්න ඕකයි ලංකාවේ සැබෑ තත්ත්වය.💣
ඡන්දෙ දීල අත පිහදාගෙන ඉන්ඩ නම් හම්බෙන්නෙ නෑ පුතේ.. 😶😶😶😶😶😶
අන්න එච්චරයි මටත් ඕනේ. ඕක තේරුම් කරවන්න ජනතාවට
ඇයි ඒ. අයෙ ප්‍රශ්නයක් වෙයිද 😢
@@artgallerytv6221 වීඩියෝ එක බලන්න
@@SanjayaElvitigalaඅපෙ රටෙ ගොන්නුන්ට ඔවා තෙරෙන්නෙ ඇ.දැන් වැඩක් නැ.
දේශකතුමාගේ දේශනය ඉතාම වැදගත්. එහෙත් එය ඒ ලෙසින්ම පිලිගන්න බෑ. මෙතුමා සිරිමා රජය කාලයේ පුද්ගලයෙක් නිසා අනුමතකරන්නෙ සංව්ධිත ආර්ථික ක්‍රමය. මෙතුමාගේ දේශනයේ මට පිලිගන්න බැරි කරුණු තිබෙනවා. එකක් තමයි Ceylon Tea සම්බන්ධ ප්‍රකාශය. එතැන ඇත්තෙන්ම සිදුවුනේ මා දන්නා පරිදි quality control පිලිබද ප්‍රශ්නයක්. ඒවගේම උසවසම සහ ජනවසම කඩාවැටුනේ කළමනාකරණ අකාර්යක්ෂමතාව නිසා. අනික සමහරක් කරුණු පරස්පරයි. උදාහරණයක් තමයි ණය නොගෙවා මුදල් සංචිත රදවාගැනීම පිලිබද දැක්වූ කරුණු. මුලදී මෙතුමා කිව්වෙ ණයගෙවා මුදල් සංචිත දියකරහැරීම ගැටලුකාරීවූ බවයි. නමුත් පසුව කීවේ ණය නොගෙවා රදවාගැනීම නිෂ්ඵලබවයි. සමාවෙන්න ! මේ මගේ පෞද්ගලික මතය මෙම දේශනයට වඩා බෲනෝ දිවාකරගේ අදහස් දැක්වීම වඩාත් ප්‍රායෝගිකයි අර්ථාන්විතයි
ඉතාවැදගත් සාකච්ඡාවක්.සර් ඔවැනි සකච්ජා ඉදිරිපත්කර රටේ තරුණ පිරිස් දැනුවත් කරන්න.
ඔබට බොහොම පිං.
දැනුමක් තියෙන ලංකාවේ දේශපාලකය රනිල් ,ලලිත් ඇතුළත්මුදලි ,ලක්ෂ්මන් කදිරගාමර් ,සරත් අමුණුගම......දැනට active ඉන්නේ රනිල් විතරයි ❤❤❤❤
Ranil maloth umbath ?
Paka thamai,, වහල්ලු 😂😂
ඉතිම් එච්චර actuve නම් දැන් කිපාරක් පාර්ලිමේන්තුවේ ඉදියද වැඩ ක් කරන්න එපැයි
උන්මැරුනොත් හෙට 😂?
තාත්තා සට්ටැබිරාලලගෙ න් ද පැවත එන්නෙ
ඉතාම වැදගත් සාකච්ඡාවක්. පුදගලික ව්‍යවසායකත්වය සහ රරාජ්‍ය ආයතන දෙකම එකවගෙ කියලා සංසන්දනය කිරීම ගැනනම් එකඟ වෙන්න බෑ...
ලංකාවෙ විශාල පුද්ගලික ආයතන වල කාර්යක්ෂමතාව අඩුවීමට හේතව වෙලඳපල තරඟකාරිත්වය අඩුවීම කියන එක තමයි මගේ හැඟීම
It's really nice to see Dr. Wijewardena. One of the sweetest and nicest lecturers I have encountered.
An Excellent Educational Program for All of us. Thank You So Much!
Can you upload a summarize video?
Dr Wijewardhana ,Thank you sir
ඉතාමත් හොද සාකච්ඡාවක්. ස්තුතියි ඔබ සියලු දෙනාට .🎉🎉🎉
කුණු ගොඩෙත් මතු වෙන්නේ පණුවන් නිල මැස්සන් විතරයි.
1971/88/89/2022 මැයි මිනී මරලා රාජ්‍ය පෞද්ගලික දේපළ විනාශ කල මෝඩයන් වර්ජන උද්ගෝෂණ පෙලපාලි අරගල තුල රට ආපස්සට යැව්ව වෛරය ඊර්ෂ්‍යාව කුහකකම මෝඩකම තුල සමාජය කුණු කරලා නිර්ධන පංති විප්ලවය කියන කුණු ගොඩෙන් බලය අල්ලන්න.
එය තමයි වෙලා තියෙන්නේ.
සමාජය රට කුණු කරලා එම නිර්ධන පංති කුණු ගොඩෙත් නිල මැස්සන් පණුවන් බලයට ඇවිත්.
එය ස්භාදහම/කර්මය තුල ලබා දුන්නා ගෝඨාභය ආණ්ඩුවට කල දේවල් විදවන්න චන්දය දුන් හරක් මෝඩයන්ට සහ නොදුන් සියළු දෙනාටම මාස හයක් යන කොට බලන්න පුළුවන් ලැබෙන විපාක.
කිරි දොවපු ගමන් මිදෙන්නේ නෑ.
සෙරෙප්පු දාපු ගමන් ගෙවිලා පෙන්නේ නෑ.
ගස් හිටවපු ගමන් ගෙඩි හටගන්නේ නෑ.
රටේ ජනතාවට යහපතම කල ගෝඨාභය ආණ්ඩුවට කල අපරාධ ඔක්කොම ගෙවමු ජංගි අරගල කාලකන්නි තිරිසන් මොඩය් කල පව්
මේ චන්දය දුන්න අය තුල තිබුනේ වෛරය ඊර්ෂ්‍යාව කුහකකම මෝඩකම.
අපිරිසිදු චේතනා ගෙනදෙයි වේදකා.
පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා.
One of best broadcast I heard from Manasgatha… Thanks.
One of the best discussion and many insights to learn from Dr. Wijewardane as always. Thanks very much Sanjaya and Dasun for organizing this.
SUPERB EXPLANATION DR.WIJEWARDANA.HATS OFF.
worth watching bro part two oni
වටිනා දැනුම් ගොඩක් ලබාගත්තා
ඉතාම වටින සාකච්චාවක්. 😍😍
කෝටි 3 කට ආසන්න ජනතාවක් බඩ පුරව ගන්නෙ දේශීය ආහාර වලින් නම් ඒ රට බංකොලොත් නොවේ කවදාවත් අඩාල නොවේ .🌳🌷💖
Wijewardhana sir ❤🙏
බලමුකො. මොකද වෙන්නෙ කියලා. මෙතරම් කාලයක්. කට්ට කෑවේ දේශපාලන හොරු නිසා. ඒවා නතර උනහම ආයෝජිත්‍යින් එකතු උනහම තත්වය වෙනස් වෙන්න පුලුවන්.
Mr. Wijewardana may not be right, however big pandit he nay be. With the right effort, vision and direction the problem could be addressed. Money borrowed is not wasted useless projects. What has Mr. Wijewardama says about the auditor generals report that the assets don't match the loans obtained.
It was a pleasure listening to this outstanding conversation with Dr. Wijewardena. Thank you very much Sanjaya!! It was mind blowing facts presented. Wish you all the best for the channel!! Keep up the good work.
Dr. Amunugama is very knowledgeable, but he maintained an anti-IMF policy stance. Together with PB, his ideology influenced the Rajapaksha Government to borrow heavily through ISBs. Cabraal was the spokesperson for this ideology. They never paid attention to the return on investment, and most borrowed money was used for consumption and corruption. Despite his strong views, Dr. Amunugama is very likable for a conversation and ideal for the manasgatha program.
He was not given opportunity by Gota's government. Gota economic advisers were Ajith N Cabral, Prof W.D Laksman and PB as secratory.
His MPs like Wasudeva, Wimal also opposed going to IMF early
@@Slkguy89 You may be correct. I got my impression when I met him at a dinner in WDC around 2011-11. At the time, he was the state finance minister. We discussed, and I asked some questions about rising SL's foreign debt levels, devolution of power (economic autonomy) to the north and east, renewable energy, etc.
වටිනා සාකච්චාවක්
චන්දෙන් පස්සෙ අනුර දින්නොත් චතුරංගව මාරාගෙන කන්න හදන සීන් එකක් තියෙන්නෙ 😂😂 කමක් නෑ ඡන්දෙ දෙන මිනිස්සු alert එකේ ඉන්න ඕනෙ
මෙනුමා සදහන් කරපු 2027 කතාව දත්ත එක්ක අපිටත් පරිශීලනය කරන්න පුලුවන් වාර්තා කොහෙන්ද හොයාගන්න තියෙන්නේ ....
Very good discussion.we need more future
Very informative. Simple explanation of the present economic situation.
මේක චතුරංග ට
දෙතුන් පාරක් බලන්න කියන්න,
ඊලග ආන්ඩුව NPP නිසා🎉🎉❤
sure da
One of the best videos on yt. Thank you!
Best program, pls continue 👍 congratulations
මෙතුමන්ලා මේ තරම් දුර දක්නා නුවනක් තියෙන බොහෝ උගත් අය .ඒත් ඇයි රටට මේ කල ගියේ .දේශපාලනය කරනවා කිව්ව්වට ඇත්තටම රට පාලනය කරන්නේ වෙන බලවත් රටවල් .එහෙනම් ඇයි බත් බැලයෝ 225ක් නඩත්තු කරන්නේ සියලු වරප්‍රසාද සහිතව .ඇයි මුන්ව ඉවත් කරලා සුදුසු අය පත් කරන්න බැරි . ලන්කාවේ ඉන්නේ කාලකනි ඒකයි අවුල .
Thanking you brining in Dr.W , sanjaya. I’ve read Dr’s articles on daily ft and had gained lot of wisdom on our economy. I’ve made some crucial decisions on my personal life based on Dr’s predictions and those have gained me a lot of monetary values in the long run 🙏
ඉතාම අගය කරනවා මේ සංවාදය...
Talking is easy but when it comes to practicality,the picture is totally different. First and foremost, we have to think that our people should be changed psychology towards smart work, training and development matter a lot.
Wonderful explanation thank you Dr. Wijewardena
Thanks dear...
I need to stay calm. Be positive, be positive, be positive. 😌
😁
Very important ''Food for Thought" relevant to the crisis at hand !
ඉතා හොද සංවාදයක්! දැනුම බෙදීම ඉතාහොද වැඩක්!❤
MANASGATHA A genius is a person who thinks in many different ways
බෲනෝගේ කථා ගන්න ඵපා. උගේ ලෝකය හරි පොඩියි.😂😂
😂😂
ඇයි මංජු(සියල්ල නොදත්)
Ow thani girawa
😮 reason is both are talking about SOE .some people feel alergic
ප්වුද්ගලික අංසෙත් monopoly එකක් ගොඩ නැගුනොත් ඒ company එක කඩාගෙන වැටෙනකොට privet debt එක public debt එකක් වෙනවා තමයි. එක නිසා තමයි දනවාදී රට වලත් monopoly එක වලක්වන්නත්, අලුත් කුඩා පරිමාණ විවසහයකයන්ට උනත් වෙළද පොලට පැමිනිය ලෙස නීති හදලා තියෙන්නෙ. ( උදා :- google එකට, microsft එකට ඇමරිකානු අන්ඩුව විසින් නඩු දැම්මේ)
ඒ යථාර්තය කතා කරන් නැතිව ආණ්ඩුව වීසින් දීගින් දිගටම පාඩු ලබා ගනිමින් එකාදී කාරියක් පවත්වා ගනිමින් වියාපාර කිරීම සාදාරන කරන්න බැහැ. 😁😁😁
යකෝ මේ පාලකයෝ මේ රට මාර විදිහට නේ හිර කරලා තියෙන්නෙ😢
I have heard that ISB's were issued (taken) for high interest rates during the period after 2015. According to you if those were taken to refinance for a lower interest rate, during this period , were the previous loans taken for even higher rates? if so when were those taken? thank you for your explanations.
වැදගත් ❤❤❤❤❤
නියමයි
මූල්‍ය සාක්ශරතාව ගැන දැනුම අඩුඅය වැඩි පිරිසක් ලංකාවෙ ජීවත් වෙන එක තමා ලොකුම හේතුව ලංකාව දියුනු නොවෙන්න. එකම සෙට් එක ගෝටටත් රැවටෙනවා, පිරමීඩ කාරයින්ටත් අහු වෙනවා, දැන් උන් ආයි රැල්ලට මාලිමාවට. 😂
දැන් කව්ද හොද😂
Denna ona katada api chande?. Badumkara wanchawa karapu raniltada?. Nathnam sajithtada,DIlithtada?. Hethuwat kiyanwada?
එතකොට අපි කාටද ජන්දෙ දෙන්න ඕන?
මේ ප්‍රශ්නේ පක්ෂ වලින් එහාට ගියා අවුලක්.
පක්ෂ වලට දෙන එක චන්දදායකයාගේ වගකිම.පක්ෂය ට වැරදුනොත් එකත් බාරගෙන්න ඕනේ. Casino එකක් වගේ තමා.
සීරා😅
❤❤❤Thank you❤❤❤
එක පාරක් බැලුවා🎉
යායුතු මග පැහැදිලිනම්, හොරකම, දූෂණය, වoචාවෙන් නැති විනිවිද පේන පාලනයක් නම් රටේ අනාගතය වෙනුවෙන් ජනතාව පෝලිම් ගැසීමට සූදානම්!!
Ada nm wenasma Dimension ekakin brain eka polish una.. Thanks Sanjaya, Dasun & Dr. Wijewardena.
Man beluve paksha paata badaagena ke gahana ewun meka balala ne 😂😂 mari mol comment ne.
Menna meva thamai balanna owuna.
Ithamath kaalochith vedagath kiyveemak.👍👍🌺🌺
ක්ෂේත්‍රය තුල අත්දැකීම් බහුල දැනුම ප්‍රේශණයේ ඉතා දක්ශ,පුලුල් විෂයාන්තර සහ භාෂාන්තර දැනුමකින් යුතු ආචාර්ය විජේවර්ධන යන් සමග ඔබ පැවැත්වු ඉතා හරබර වෘත්තීය ගුණයෙන් පිරිපුන් සාකච්ඡාව ඉතාමත් අගයකොට සලකමි.
Final conclusion is that we need 50% haircut for the foreign debts and Good Governance.
හොඳ වැඩසටහනක් දැනුවත්කිරීමට ඉස්තුතියි ඉංග්‍රීසි භාෂාවේ පද පාවිච්චි කළත් එහිතේරුමත් කෙටියෙන් සඳහන් කරණ්න
ඉන්දියාව වගේ ජනතා අදහස්
පලකලහැකි යම් ආයතනයක්
Npp එකේ ඇතිකරඇතිබව
කිව්වමතකයි ඒගැන තවදුරටත් කරුණු පැහැදිලි කරණ්න එවිට අපේයෝජනා
එකතුතරණ්න පුලුවන්ද
ඒවාසාර්තකනම් ඒවාට තෑගිත් ලැබෙයිද ඉස්තුතියි
වටිනා කතාබහක් ❤
This discussion is very disturbing.We are stuck with no hope . The future looks frightening.
Yeah, that is why I got a big headache after this 😢
@@SanjayaElvitigala He is making this up if it's so bleak why contest for presidency
@@SanjayaElvitigala e kiyanne goda emak attema na kiyalada.nattan abhiyogaya da🤨
@@hardinsciver5930 මම positive හිතන කෙනෙක්. අභියෝගය ජය ගමු. හැබැයි පට්ට අමාරුයි
@@SanjayaElvitigala ❤❤
Hadawathin asirwada karanawa.... Bs❤🙏
Excellent
good analysis ,Sir
මිනිස්සු මහන්සි වෙන්න වෙනවා බලේට එන කෙනා හැමදේම කරයි කියලා ඉන්න එපා මේ පාරනම්
මේ කතාවට එනකං වෙලා තියන හැම්දේටම වගකියන්න ඕනි ඒ ඒ කාලෙට ආපු පාලකයන් කියන එක මතක තියාගන්න. ඒ වගේම ඒ හරක්ට ආයේම මේක දෙනවද කියන ප්‍රශ්නේ ඉස්සරලාම අහන්න.☝
Moderators have poor knowledge of economics and finance. Moderators are unable to raise questions or challenge the facilitator.
ඔයා හිටිය නම් අහන ප්‍රශ්න ටික දාන්න. අඩුගානේ කතාව එක්ක යන ප්‍රශ්න දෙකක්. ඉතින් ඔයා එහෙම නොකර ඔය කතාව විතරක් ලියන එක හරිද?
@@Caldeira198 If the moderators reach out to me, I will inform them directly. It’s unnecessary to bring up my question in the comments. Some points raised by W.A. Wijewardena in the discussion are not entirely accurate, but only those with advanced knowledge would be able to recognize this.
@mohanfonseka6256 Just give one example, no need to explain further if you think I won’t get it.
"If the moderators reach out to me....." I mean, do you think you are like Allan greenspan🤧🤧🤧
@@Caldeira198 While I’m certainly not trying to emulate Alan Greenspan, I believe that clear communication and context are essential in any discussion. It’s not my responsibility to provide examples at your request, and I feel it’s unnecessary in this case. Dr. W.A. Wijewardena is a highly respected professional, and my earlier reference was directed towards the moderators in this specific discussion. The moderators have facilitated many remarkable discussions in the past, and Dr Wijewardena raised valid concerns about the current state of Sri Lanka’s universities, where there’s often a familial atmosphere. In this context, the moderators may reflect that dynamic as well.
මේකේ තේරුම දැන්ම ඉඳන් රට ඇතුලේ තියෙන නිෂ්පාදන කර්මාන්ත වර්ධනය කර ගත යුතුයි. එවගේම අපනයන ක්‍රියාවලිය ද වර්ධනය කල යුතුයි.නැතිනම් දේශීයව ශක්තිමත් නොවීම සෑහෙන ප්‍රශ්න යක් වේවී.
සුපිරී.... සර් ආපහු ගෙන්නන්න.
මේකනම් වාව්❣️
මට මෙතුම කියන එක කතාවක් තේරිල තිබුන ගොඩ කාලෙක ඉදන්,බෲනො කියනව මේ ප්‍රශ්න වලට ගොඩක් හේතුව රජය ව්‍යාපාර කරන්න ගිය එක කියල,ඒත් මෙතුම කියනව වගේ ownership එකේම නෙමෙයි කෙලින්ම ප්‍රශ්නෙ තිබ්බෙ සහ ඉදිරියටත් තියෙන්නෙ කියල මෙතුම කියන දේ මට තේරිල තිබුන.
ප්වුද්ගලික අංසෙත් monopoly එකක් ගොඩ නැගුනොත් ඒ company එක කඩාගෙන වැටෙනකොට privet debt එක public debt එකක් වෙනවා තමයි. එක නිසා තමයි දනවාදී රට වලත් monopoly එක වලක්වන්නත්, අලුත් කුඩා පරිමාණ විවසහයකයන්ට උනත් වෙළද පොලට පැමිනිය ලෙස නීති හදලා තියෙන්නෙ. ( උදා :- google එකට, microsft එකට ඇමරිකානු අන්ඩුව විසින් නඩු දැම්මේ)
ඒ යථාර්තය කතා කරන් නැතිව ආණ්ඩුව වීසින් දීගින් දිගටම පාඩු ලබා ගනිමින් එකාදී කාරියක් පවත්වා ගනිමින් වියාපාර කිරීම සාදාරන කරන්න බැහැ.
Need these type of videos more❤
2027 අන්වාර්යෙන් පෝලිම් එනවද? වෙනස් කරන්න වේගවත්ම ක්‍රම තව මොනවද තිායන්නේ?
මුකුත් නෑ පලයල්ලා රට දාල ඕක නැති උනේ සුද්දෝ අල්ලපු දවස්ස්ව් ඉදන් දැන් ආයේ වැඩක් නෑ 😂
@@funnysl8695 හරි ශොක් නේ.
හරියට කලොත් කියන තරන් යකා කලු නැහැ. මේ වෙන කොට අවුරුදු දෙකක් තුල අපි US බිලියන 5 සංචිත රැස් කරලා තියෙන්නෙ. ඉතිදී අවුරුදු දෙකත් මේ විදිහට ගියොත් තව 5 ඉතුරු කරන්න පුළුවන් කියලා අනුමාන කරන්න පුළුවන්.
ඊට සමගාමිව පාඩු ලබන රජ්යේ වියාපාර විකුණා දැමීම හෝ වසා දැමීම මගින් තව බිලියන 3 - 5 පමණ එකතු කරන්න පුළුවන්. ඊට සමගාමිව port city එක බාලත්මක කිරීම තුලින් අපිට රට දියුණු කිරීමට අවස්ය capital liquidity එක විසද ගන්න පුළුවන්.
නමුත් port city එකේ policy හදපු උන් තරගකාරිත්වය වැඩි වෙන විදිහට, ගෝලීය ප්‍රග්දනය port city එකට ආකර්සනය වෙන විදිහට policy එක වෙනස් විය යතුයි. ( දැන් එහෙමෙ නැහැ - ඉන්දියාවේ company ඒකට අවුරුදු 5 බදු සහනයට us 2500 කරන කොට අපේ අවුරුද්ද කට US 15000 වෙනවා, අපේ ප්‍රතිපත්ති දැනට තියෙන්නෙ ආපු එකාව මරාගෙන කන විදිහට.)
ලංකාව තුල crypto currency හිත වාදී ආර්තික ප්‍රතිපත්ති තුලින් ලෝකයේ ඉදිරි අවුරුදු 5 තුල US ට්‍රිලියන 2 සිට 14 දක්වා වැඩි වෙන capital වාසිය ගන්න පුළුවන්.
ඔය වෙනස් කමටික කරාම අපිට 2027 ඉදලා දියණු වෙන්න පටන් ගන්න අඩිපාරේ යන්න පුළුවන්.
ඒ ඔක්කොම තියෙද් රැල්ලට ගියොත් අනුරත් එක්කම රැල්ලෙ ගසාගෙනම යන්නත් පුළුවන්. 😁😁😁
@@kingwilly2311 ඕවා එකක් වත් වැඩක් නෑ....සංචිත 200B $ තිබ්බොත් අන්න යන්තම් ගොඩ.වැල් පොලිවෙලා තියෙන්නේ.
Buget deficit වෙලා අවුරුදු ගානක් මොන රටද economy crisis වලින් ගොඩ ආවේ. වැඩක් නැ. යකා කලු නෙමෙයි අපි යකාගේ පාට දන්නෙ වත් නෑ.
එක පාරක් බැලුවා ආයේ බලන්න වටිනවා 🎉
Dear Sanjay, please don't interrupt the Dr. when he is speaking.
Best discussion heard during the election time. I think every citizen should listen to this before casting their vote on 21st
I want to correct one fact in this discussion. There is a hir-cul for the sovereign bond. It is not well published. The cut is changed according to GDP growth. The current central bank has worked for its officers' personal agenda.