ලංකාවේ ප්‍රශ්න බොහොමයක් විසඳන research & development - මහාචාර්ය Gomika සහ Illeperuma සමග

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 623

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  4 місяці тому +58

    රටේ ආර්ථිකය වගේම තමා තමන්ගේ ආර්ථිකය, ඉතින් අපි ඒක දියුණු කරගන්න ඔයාලට අවශ්‍යම skill එකක් හදාගන්න අවස්ථාව සලසල දීල තියෙනවා.
    AutoCAD 2D Professional Training Programme - From Entry Level to Advanced Level (40% OFF)
    2024 සැප්තැම්බර් මස 13 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 40%ක සුවිශේෂී මිල අඩු කිරීමක්
    Register here: elearning.lk/course/autocad-2d-professional-training-programme-e-online-sinhala-class-course-in-sri-lanka-by-madujith-sagara-chandra-with-elearning.lk
    ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි.
    මොනවද Autodesk AutoCAD Software එක භාවිතයෙන් තිබෙන වාසි? - 100%ක් ඉතා නිවැරදිව සැලසුම් සහ මිනුම් සකස් කළ හැකි වීම, Drafting Process ක්‍රියාවලිය අනෙකුත් ක්‍රමවලට සාපේක්ෂව ඉතාමත් වේගයෙන් කළ හැකි වීම, Update කිරීම් සහ වෙනස් කිරීම් ඉතාමත් පහසුවෙන් කළ හැක, වෙනත් Software සමඟ Integrate කළ හැක, Software එක තුළින්ම ලබා දී ඇති Template ඔස්සේ විශාල කාලයක් සහ ශ්‍රමයක් ඉතුරු වීම, Professional Drawings ඉතාම පහසුවෙන් ලබා ගත හැකි වීම, සැලසුම මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවය අවම වීම, ක්ෂේත්‍රයට අදාළ සෑම අංශයකම වැඩි වශයෙන් සහ පොදුවේ භාවිතා වන මෘදුකාංගය වීම, Autodesk Revit වැනි මෘදුකාංග සමග පහසුවෙන් Link කළ හැකි වීම, Fiverr / Linkedin වැනි Platforms හරහා Online Earning සදහා යොදාගත හැකි Professional Qualification එකක් ලැබීම

    • @chathucreation3471
      @chathucreation3471 4 місяці тому

      7එඑ

    • @susiljayatissabamunusighaa733
      @susiljayatissabamunusighaa733 3 місяці тому

      බීජ, රෝපන ද්‍රව්‍ය, ක්රුමි නාශක, වල් නාශක, දිලීර නාශක, පොහොර ආදී දේවල් සඳහා ද R&D සූදානම් ද

    • @anulawathiekanayake4056
      @anulawathiekanayake4056 2 місяці тому +2

      ඉතා වැදගත් සාකච්චාවක්.
      කාලීනයි.දූරදර්ශීය.නිවේදක දෙපල බුද්ධිමත්.ඒ වගේම මහාචාර්‍ය දෙපලට දීර්ගායු වේවා.ඔබදෙපලට ඇති දැනුම අපේ රටට ආශිර්වාදයක් කරගමු.ඒ අත්දැකීම් රට පෙරදිග ධාන්‍යාගාරයක් කිරීමට හොදටම ප්‍රමානවත්.
      මමත් පර්‍යේශකයෙක්.
      රටේ දියුනුව නිති පතන්නක්. අපේ රට ලෝකයේ මනරම් දිවයිනක්.
      ඉත සිතින් දියුනුව සදහා කැප වෙමි.
      ඔබ සිව්දෙනාට මුලු රටේම ආශිර්වාදයලැබේවා.

    • @SamarawanshaMarasinghe
      @SamarawanshaMarasinghe 2 місяці тому

      2:06:01

    • @slhermit
      @slhermit Місяць тому

      Finally, Left wing leaders follow Yankee model like J.R. Jayewardene. SL has a lot of research institutes. We need to modernize them following at least US model.
      JR provided great leadership to science and technology research such as Institute of Fundamental Studies, Kandy. Now, NPP will hopefully follow JR''s vision. If NPP attempts to follow communist manifesto, they will fail too.
      But, governments under Chandrika, Mahinda did very poorly.
      list of research institute.
      Central Agricultural Research Institute (CARI), Gannoruwa
      Rice Research and Development Institute (RRDI), Bathalagoda
      Horticultural Crop Research and Development Institute (HORDI), Gannoruwa
      Sugarcane Research Institute (SRI), Uda Walawe
      Tea Research Institute (TRI), Talawakelle
      Coconut Research Institute (CRI), Lunuwila
      Rubber Research Institute (RRI), Agalawatte
      Veterinary Research Institute (VRI), Peradeniya
      Institute of Fundamental Studies (IFS), Kandy
      National Science Foundation (NSF), Colombo
      Industrial Technology Institute (ITI), Colombo
      Sri Lanka Institute of Nanotechnology (SLINTEC), Homagama
      Medical Research Institute (MRI), Colombo
      National Institute of Health Sciences (NIHS), Kalutara
      Institute for Research and Development (IRD), Colombo
      National Engineering Research and Development Centre (NERD), Ekala
      Sri Lanka Sustainable Energy Authority (SLSEA), Colombo
      Marine and Aquatic Sciences
      National Aquatic Resources Research and Development Agency (NARA), Colombo
      Arthur C. Clarke Centre for Modern Technologies, Katubedda
      Gem and Jewellery Research and Training Institute, Ratnapura

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 4 місяці тому +195

    දේශපාලනය ,මැතිවරණ , විද්‍යාව පර්යේෂණ එකට සම්බන්ධ කරල මේ කරන සාකච්ඡාව මම මේ දකින්නේ පළමු වතාවට ඇත්තටම මේක පට්ට මෙවැනි කතාබහ තව සමාජගත වෙන්න ඕන මනස්ගාත ඔබලාට ආදරෙයි හැමදාමත් ❤❤❤🫡🫡🫡👏👏👏👊👊👊🙏🙏🙏

    • @godofgodseyes
      @godofgodseyes 4 місяці тому +6

      If this platform can be extended I can present my research findings to revolutionize our country.
      I have the total solution. 😏

    • @ruwanijayawardhana1111
      @ruwanijayawardhana1111 4 місяці тому +10

      රට ගොඩ ගන්න තියෙන අන්තිම අවස්තාව උදා වෙලා තියෙන මේ වගේ වෙලාවක මේ වැඩසටහන ගොඩක් වැදගත්.මං යෝජනා කරනවා මේ වැඩසටහන පුළුවන් තරම් share කරන්න.fb වල තමා මිනිස්සු දැන් ගොඩක් කාලේ කන්නේ.ඒ නිසා podi clip විදියට හරි හදලා වැදගත් කරුනු සමාජගත කරන්න කියලා ඉල්ලනවා.ඔබලාට ජය❤

    • @godofgodseyes
      @godofgodseyes 4 місяці тому +6

      @@ruwanijayawardhana1111 it's just wishful thinking.
      Constitution must be lawful. Without base, it's just fantasy.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 4 місяці тому +1

      If you heard the Honourable Sir, Auditor General Sarath Maayaadunne, you never, never vote to the Sajaba, Pohottuwa, SLFP and UNP at all.
      As such as former Honourable Sir, Auditor General Gamini Wijesingha also has been expose the traitor robber politicians ugly heads and bad behaviours.
      But, robber, traitor, slave people neglected the Auditor Generals reports and true explanations due to the brain washed by the traitor politicians.
      However, luckily now most of the brain wash slaves understand the truth due to the jumping selfish Pohottu parlimentarians.
      Therefore more and more people are gathering around the Maalimaawa 🧭🧭🧭.
      Robbers, murderers, traitors must chase away their political ground.
      We are dieing without proper medicine due to traitor Health Ministers of Kehelya, Ramesh Pathirana, Raajitha, Nimal Siripala, Maithreepala Sirisena.
      Should we vote to defend, protect, look after these woulves political parties ???
      🇱🇰🖤🖤🧭🧭🖤🖤🇱🇰

    • @mudaligesoyza8968
      @mudaligesoyza8968 4 місяці тому +4

      මේ වගේ දේවල් වලට සවන් නොදී නරක් විදියට නරක ඇසින් npp ඒක දිහා බලන අයට හරිම අගේ. වෙලා තියෙන්නේ පිටකවරේ බලන්න තම අපේ ඔය නරිවාඩම් දොඩවන අය පුරුදු වෙලා ඉන්නෙ. ඉතාමත් වැදගත් කතාවක් ඔබ‍ට ස්තුතියි

  • @chamindajayanath8261
    @chamindajayanath8261 4 місяці тому +117

    මේ තමා ලංකාවට අද දවසෙ අවශ්‍ය ම දෙය...හැම දෙනාම ඇසිය යුතු ඉතාමත් වටිනා වැඩසටහනක්...බොහෝම ස්තූතියි සංජය ඔබට....!

  • @Euromasha
    @Euromasha 4 місяці тому +68

    හරිම සතුටක් දැනෙන්නෙ මේ සාකච්ඡාව ඇහුවම.ප්‍රමාද වෙලා හරි මේ දේ කරන එකගැන....විදේශගත සිටින උගතුන්ටත් ලංකාවෙම සිටිනා අපේ රට ගැන ආදරයක් තියෙන උගතුන්ටත් මේ ගැන උද්යෝගයක් ඇතිකර රටට සේවයක් කිරීමට වෙහෙස දරනවාට බොහෝම ස්තූතියි ...

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 4 місяці тому +2

      මුන් කතාවට හොදයි
      රටට වැඩක් නැති
      හම් පඩ නාකි
      පින් පඩි ගන්නවා

    • @AshanSameera1
      @AshanSameera1 4 місяці тому

      ​@@sarathvickramarachi8353ඊයා බන් ජානමය ගතිය පෙන්න පෙන්න කමෙන්ට් අස්සෙ ජරා නොකර පලයන් වැඩක් බලාගෙන

  • @tharinduthilakarathne7335
    @tharinduthilakarathne7335 4 місяці тому +185

    ප්‍රොෆෙසර් ගෝමික කියන්නේ මම් පෞද්ගලිකවමත් මාර ආසා සයන්ටිස්ට් කෙනෙක් 😍❤️

    • @kasunchamara305
      @kasunchamara305 4 місяці тому +8

      😂😂😂

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 4 місяці тому +2

      මොනවද ඒ නාකියා
      රටට කොරල තියෙන්නෙ
      පින් පඩි ගන්නවා මිසක්
      මුන් ආචාරියො
      මයින හමවත් අදින්න
      දන්නෙ නැති

    • @AshanSameera1
      @AshanSameera1 4 місяці тому

      ​@@sarathvickramarachi8353 උබලා වගේ හරක්ට මෙතන ගන්න දෙයක් නෑ.. උම්බෑ කියපන් තව හයියෙන්

    • @Danie5828
      @Danie5828 4 місяці тому

      ​@@sarathvickramarachi8353තොපි වගෙ නූගත් හැත්තට කොහොමත් මේ මිනිස්සුන්ගෙ වටිනාකම තේරෙන්නෑ.. ගිහිම් දේශපාලුවොන්ට පු# දීගෙන ඉදපන්

    • @padmimadawanarachchi5420
      @padmimadawanarachchi5420 4 місяці тому +1

      Ow math

  • @padmakumarawannigama4972
    @padmakumarawannigama4972 4 місяці тому +51

    ඔබලා දරණ උත්සාහය අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 21 පස්සෙ ඉටුවෙනව❤

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 4 місяці тому +18

    නියමයි සංජය, දසුන්! ඔබ දෙදෙනාටම ස්තූතියි. වටිනා උගතුන් බුද්ධිමතුන් දෙදෙනෙකුගෙන් ඉතා සංයමයෙන් හරවත් ප්‍රශ්න යොමුකරමින් ඵලදායි සාකච්ඡාවක් කිරීම වෙනුවෙන්.
    මෙවන් කතිකාවන්ට සම්බන්ධ වන ජනයා ජනගහනයෙන් 1% ක් වුඅහොත් ඔබ දෙදෙනාත් යහපත් වෙනසක පංගුකාරයන් වේවි. 🙏

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 4 місяці тому +36

    මහාචාර්තුමන්ලාට අපේ හෘදයාංගම ප්‍රණාමය ❤❤❤ AKD නියත ජනාධිපති

  • @DahanekaDahaneka
    @DahanekaDahaneka 4 місяці тому +23

    ලංකා අම්මා ඔයාල තනල තියෙන්නෙ අසරණ ජනතා දරුවන් මේ මුළාවෙන් බේරගන්න මයි. ප්‍රණාමය වේවා!!!🙏🙏🙏

  • @idusarasudeepa2201
    @idusarasudeepa2201 4 місяці тому +92

    මේ ඉන්නෙ රටේ ඉන්න නියම චරිත. වටින මිනිස්සු. මේ මිනිස්සුන්ට නියම වටිනාකමක් දීලා ඒ මිනිස්සුන්ගෙන් ගන්න තියන දේ ගන්න ඕනි❤

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara 4 місяці тому +66

    මඩවලට පිළිතුරැ වැඩවලින්.ජය පතමු !මෙවැනි වැදගත් සාකච්ඡා අගය කරමු.

  • @roshanfernando2264
    @roshanfernando2264 4 місяці тому +69

    මාරම සතුටුයි ඔයාල මේ කරපු වැඩේ ගැන සංජය ...ජාජබය මේ රට හදනව ඒක විශ්වාසයි..ඔයාලත් මේකෙ සක්‍රීය කොටස් කාරයන් වීම ගැනත් මාර සතුටුයි

  • @prasanirmal7379
    @prasanirmal7379 Місяць тому +2

    ඉතාමත් වටිනා වැඩසටහනක්

  • @samalrathnayake4368
    @samalrathnayake4368 4 місяці тому +16

    මේ පොඩ් කාස්ට් එක ඇහුවෙ දේශපාලන ෆීලින්ග් එකක් ගන්න හිතන්, ඒත් බලාගෙන යද්දි research and development ගැන කවදාවත් අහපු නැති ඒත් බලාපොරොත්තුවෙන් හිටපු දැනුමක් ලැබුනා. . බොහොම ස්තූතී lecture එකට

  • @SirimewanD
    @SirimewanD 4 місяці тому +29

    👌👌👌👌👌..........👍........... !
    ඉතාමත්ම වටින කාලෝචිත වැඩ සටහනක් හොද සංයමයකින් යුතුව ඉදිරිපත් කිරීම ගැන ඔබ සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතියි.
    විශේශයෙන්ම මහාචාර්ය දෙපොලගේ නොමසුරැ දායකත්වය මෙි රටෙි සෑම අංශයකම පර්යේෂණ සහ සංවර්ධන විෂය පිළිබදව උනන්දුවෙන හා දැනුවත් වන්නට කැමති අාධුනිකයන් බොහෝ දෙනෙකුට මෙි වැඩ සටහනින් ප්‍රදානය කළ දැනුම ප්‍රයෝජනවත් වෙනවාට කිසිදු සැකයක් නෑ... !
    විනාශකාරී දීර්ඝ දේශපාලන ගමනකින් හෙමිබත්ව ජරාජීර්ණවී බලාපොරොත්තු සුන්වීමට අාසන්නව තිබෙන සමාජයකට නැගී සිටින්නට ධෙෙර්යය දෙන බලාපොරෙත්තු අැතිකරන මෙබදු වැඩ සටහන් ඉදිරියටත් ගෙන එන්න.... ! ස්තුතියි... !

  • @nmdra
    @nmdra 4 місяці тому +138

    Election එකට සම්බන්ධව මේ වගේ valuable discussion අහන්න පුළුවන් උනේ මේ පාර Election එකේදී තමයි. ❤❤

    • @janidubasura7204
      @janidubasura7204 4 місяці тому +32

      ඒකට npp එකට යම් ගෞරවයක් දිය යුතුමයි. ඔවුන් ප්‍රගතිශීලී විදියට දේශපාලනය කරමින් ඉන්නවා.

    • @naturehouse9156
      @naturehouse9156 4 місяці тому +7

      habai bahutharayak me wage discussion ahanawa aduine thamath. ekane prashne. me parawath hari theerane gaththe nathnam iwarai

    • @jasminehathiramani2141
      @jasminehathiramani2141 4 місяці тому +1

      සැබැවින්ම!

    • @niwanthaweerasinghe8834
      @niwanthaweerasinghe8834 4 місяці тому

      We RESPECT Dear SIR. You are assets to our country. Our country will deffinitely shine at the top of the world with the blessings of your knowledge and experience. We OWE A DEBT OF GRATITUDE TO OUR COMRADE ANURA KUMARA also for consulting these Gentlemen to salvage our country from the present pathetic situation. ❤❤❤❤❤❤❤

    • @agnesperera7667
      @agnesperera7667 4 місяці тому

      I😅😅😅 need ​@@janidubasura7204

  • @priyanthapremakumara448
    @priyanthapremakumara448 4 місяці тому +30

    මහාචාර්ය තුමා ඔබ ලංකා මාතාව ගේ තුරැලේ සිටිය යුතු වටිනා ජිවියෙක්....

  • @AjanthaKodikara-gl8lz
    @AjanthaKodikara-gl8lz 4 місяці тому +21

    ඉතාම වැදගත් සාකච්චාවක්, Thanks Sanjaya.
    මාලිමාවට ජයවේවා!

  • @PradeepaVasudika
    @PradeepaVasudika 2 місяці тому +3

    ඔබතුමාලට පින් 🙏 අපි මොනාද දන්නේ.....දැනන් හිටියෙ හරක්ට කඩෙ යන්න විතරයි..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 місяці тому +10

    අති අනර්ඝයි පංකාදූයි ඔබසැමට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 4 місяці тому +15

    රට ගොඩ ගන්න තියෙන අන්තිම අවස්තාව උදා වෙලා තියෙන මේ වගේ වෙලාවක මේ වැඩසටහන ගොඩක් වැදගත්.මං යෝජනා කරනවා මේ වැඩසටහන පුළුවන් තරම් share කරන්න.fb වල තමා මිනිස්සු දැන් ගොඩක් කාලේ කන්නේ.ඒ නිසා podi clip විදියට හරි හදලා වැදගත් කරුනු සමාජගත කරන්න කියලා ඉල්ලනවා.ඔබලාට ජය❤

    • @RaniPushpa-e8w
      @RaniPushpa-e8w 3 місяці тому +1

      ❤❤❤🎉🎉🎉 veri goad discussion , Gayama weva ,❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 4 місяці тому +21

    ලංකාව දියුණු කිරීමට අබ මල් රේණු වක් තරම් උවමනා වක් ඇති කෙනෙක් ඇත්නම් මේ වැඩ සටහන කොහොම හරි අහන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @KirthiJayasekera
      @KirthiJayasekera 4 місяці тому

      බයිල

    • @AshanSameera1
      @AshanSameera1 4 місяці тому

      ​@@KirthiJayasekeraඋබලා බලන්න එපා ඔලුවක් තියෙන අය මේක බලාවි

    • @KirthiJayasekera
      @KirthiJayasekera 4 місяці тому

      @@AshanSameera1 අර ලංකාවෙ ඉන්න කීර්ති වික්‍රමරත්න මහතා වගේ රටට වැඩක් කරන මිනිහෙක් ඔයිට වඩා කොපමන හොදද, බයිල නෑ වැඩ.

    • @AshanSameera1
      @AshanSameera1 4 місяці тому

      @@KirthiJayasekera තව ඉගෙන ගෙන එන්න

    • @AshanSameera1
      @AshanSameera1 4 місяці тому

      @@KirthiJayasekera කීර්ති වික්‍රමරත්න කියන්නෙ මගෙ යාලුවගෙ මාමා.. එයා උගත් බුද්ධිමතෙක් උනාට එයා නියෝජනය කරන පක්ශෙ මොකක්ද ඒ පක්ශෙ නායකයා එක්ක 5ස් දෙනෙක්ට වෙඩි තියලා මරලා දැම්මෙ මොන හේතුවකටද කියලා හොයලා බැලුවානම් හරි.. තනි පුද්ඝලයෙක්ට රටවල් හදන්න බෑ ඒකට සාමූහික එකතුවක් තියෙන්න ඕනෙ.

  • @ishantharusha2133
    @ishantharusha2133 4 місяці тому +18

    පට්ට හරවත් උසස් content එකක්. Ideas කිහිපයක් validate වුණා. එ ideas එක්ක යන්න පාරක් යන්තම් එලි වුණා. මේ හදපු Combination එකට thankss ❤❤. 🥹

  • @G.G.M.Ranara
    @G.G.M.Ranara 4 місяці тому +13

    වැදගත් සාකච්ඡාවක් මෙය තමා විය යුතුම දේ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @calistafernando1713
    @calistafernando1713 4 місяці тому +18

    ඉතාම විශිෂ්ට වටිනා වැඩ සටහනක් මෙය අසන්න 🙏🏽

  • @gangahethumuni4701
    @gangahethumuni4701 4 місяці тому +15

    Prof ගෝමික sir ඉන්න ඕනම සාකච්චාවක් ලද සැනින් අහනවා මම. රට වෙනුවෙන් දෙන මේ දායකත්වයට අපේ ප්‍රණාමය. ආදරෙයි JVP ආදරෙයි NPP. මගේ ආදරණීය මාතෘභූමිය සුන්දර තැනක් කරාවි කියල හිතනකොට ඇස් දෙකට කඳුළු එනවා..ආදරෙයි ඔබල ඇතුළු මේ වෙලාවෙ අවංකවම NPP එකත් එක්ක එකතුවෙල රටට ආදරය කරන හැමෝටම

  • @BLDChandrarathna
    @BLDChandrarathna 4 місяці тому +10

    අනාගත පරපුරට සුබ ලකුණක් වෙන ..විද්වතුන් එකතුකරගෙන ඔවුන්ගේ අත් දැකිම් හා ආර්ථික අර්බුදයට විසදුම් සොයමින් රට තුළ ඇති මානව සම්පත් කලමනාකරණය කරමින් රටට සැබෑ ජයග්‍රහණය ලබා ගැනීමට ගන්නා උත්සාහය ට අපේ ප්‍රනාමය . මෙවැනි ව්ද්වතුන් සමඟ ඉදිරියට වැඩ සටහන් කිරිමට ඔබට ශක්තිය ..👍

  • @prasannalal7009
    @prasannalal7009 4 місяці тому +16

    ❤කියලා වැඩක් නෑ නියමයි සතුටුයි අපිත් පිටරට තමයි ඉන්නේ ඒත් ලංකාවේ තමයි හිත❤.

  • @gaindubandara4528
    @gaindubandara4528 4 місяці тому +63

    නියම වැඩසටහනක් ...උගතුන් පෙරට පැමිණිය යුතු කාලයක් මේක

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 4 місяці тому +11

    අපේ තීරණය ඔබතුමා වැනි බුද්දිමත් උගත් පුරවැසියන් ගේ ඉදිරිපත් වීම ගැන ඇති විස්වාසය මතය

  • @bandarathilakarathna514
    @bandarathilakarathna514 4 місяці тому +6

    සන්ජයට මුලින්ම ස්තුති කල යතුයි.මොකද දේශපාලනය,විද්‍යාව,විවසායකත්වය,පර්යේෂන වැනි බොහෝම හරවත් දේවල් සාකචිචා කිරීම බොහොම වටිනව.මහාචාර්ය වරැන්ට සහ දසුන්ටත් බොහෝම ස්තුතියි❤❤❤❤

  • @DahanekaDahaneka
    @DahanekaDahaneka 4 місяці тому +12

    බලන අය හැකිතරම් දැනුම බෙදාගමු. නැති තැන්වලට මේ දැනුම බේරන්න. කට අරින්න. 🤩🤩🤩🤩🤩🙏🙏🙏👍

  • @righthandle667
    @righthandle667 4 місяці тому +30

    මෙවැනි සාකච්චා ඉතාම වැදගත්. සුබ අනාගතයකට සිහින දකින අපිට මේ ලොව ප්‍රසිද්ද ශ්‍රී ලාංකික උගතුන්ගේ සේවය රට නැවත ගොඩ නැගීමට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

    • @paajithrajapaksa3801
      @paajithrajapaksa3801 4 місяці тому

      මෙවා බලද්දී හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා

    • @kusumnandasena962
      @kusumnandasena962 2 місяці тому

      වියයුත්තේ එයයි

  • @Euromasha
    @Euromasha 4 місяці тому +12

    මේ අයගෙ සාකච්ඡාවන් වලට ගුවන් කාලය නොදීම අපගේ අවාසනාවක්..එහෙම වුනානම් හැම කෙනෙකුටම මේ සංවාදය විවෘත වෙනවනේ

    • @Binistudio347
      @Binistudio347 4 місяці тому

      මාත් හිතුවෙ ඒකමයි

  • @harrold56
    @harrold56 4 місяці тому +37

    Im working here in Ottawa, Canada as R&D guy for one of the largest environmental companies in north america. Water treatment is my speciality and everybody here treated me like god as I contributed a lot to the company through R&D. Love to join your guys for casual talks here and there!. oh Im the one who established cinnamon research station in Matara in 86 as well. Yes R&D are must for the development and backborne of the developed world and is the key to evolve ourseves to the next level.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 місяці тому +1

      දකූණූ ලකේ හෙලයෝ මාතර අපි.
      🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪

    • @ProfessorNimal
      @ProfessorNimal 4 місяці тому +1

      Please contact Gomika and Upali Pannila

    • @malafernando4576
      @malafernando4576 4 місяці тому +2

      My friend a PhD in Engineering now in Toronto who hails from Ambalangoda, already got Cinnamon capsules to market. I am a retired University Sr Lecturer amd willing to give my expertise in science education without asking anything in return.

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 3 місяці тому +1

      ලකේ හෙලයො පමණක් වුනානම් හොඳයි නේද අනිත් කරුණු අදාල නොවේ
      ඒවත් පසුගිය අර්බුද වලට හේතුවුනානේ මේ කියන්නේ ආදරෙන්

  • @upm696
    @upm696 4 місяці тому +28

    කවදාවත් මම පැය දෙකහමාරක් එක දිගට youtube video එකක් බලා නැහැ. Pod චාස්ට් එක මුල සිට අවසානය තෙක් නොනවත්වා බැලුවා. Thank you ❤❤❤

  • @bandara3356
    @bandara3356 4 місяці тому +40

    මේ වැඩ සටහන හුගාක් වටිනවා❤️ .
    ස්තූතියි ඔබතුමන්ලාට ❤

  • @SampathDharmawardhana-ed2jn
    @SampathDharmawardhana-ed2jn 4 місяці тому +54

    Mr Sanjaya Excellent වැඩක්
    ආසයි මේ වගේ දේශපාලන ප්‍රතිපත්ති සම්පාදකයෝ දෙදෙනෙක් වන Scientist ලා සමග Policy review එකක් මේ වගේ කරනව දැක්කමයි
    දේශපාලනේ මොනව වුනත් අනාගතයෙ දෙයක් කරන්න පුළුවන් වගේ දැනෙනවා නේද
    ❤❤❤❤

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 4 місяці тому +17

    ❤අනිවාර්යෙන් අපි මේ පාර මාලිමාවට ❤

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l 4 місяці тому +3

    ඔබ තුමා ලාවැනි විද්වතුන් අපේ රටේ ඉන්නවා කියන්නේ අපිට හරිම සතුටක් ,

  • @KithsiriJayasekara-y2n
    @KithsiriJayasekara-y2n 4 місяці тому +63

    මම වසර 3ක් තිස්සේ කරපු රිසච් එකක් ,දැන් ඒක දෙවන අදියරේ ඉන්නේ ග්‍රින් විදුලි බලාගාරයක් මේම නිර්මානයට පරිසර ,වායු දූසනය, ලන්කාවේ කනිජ නිදියක් උපයොගි කරගැනීම , කර්මාන්ත ශාලාවක් ඉදි වීම , රැකියා බිහිවිම , විකුනන්න පුලුවන්ද වගේ තව ගොඩක් දේවල් ඇතුලත් කරලා තියනවා , මන් දැනට කොරියාවෙ සේවය කරන්නේ දැනට පුලුවන් වෙලාවට නිර්මාණය සිදුවියයුතු ආකාරය රූප සටහන් ගත කරනවා , මට හරි සතුටුදායක හෑගීමක් ලැබුනා , මේ නිර්මාණය ඉදිරිපත් කිරීමට තැනක් හදලා දෙන්න ලන්කාවම ආලොකමත් කරන්න පුලුවන් කියලා මට හිතේනවා වගේම , ගල් අගුරු බලාගාර වලට ගල් අගුරු නැතිව කන්වට් කරන්න පුලුවන් මට උත්තරයක් ඔනී.

    • @ruwanijayawardhana1111
      @ruwanijayawardhana1111 4 місяці тому +6

      සුබ පැතුම්.අනිවාර්යයෙන් ඔබේ උත්සාහයට තැනක් ලැබෙයි..

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 4 місяці тому

      ​@@ruwanijayawardhana1111අනිවාර්යයෙන් ඔබ තුමා තව තවත් ඒ සමිබන්ධයෙන් උනන්දුවෙලා කරන්න ඉදිරි මාලිමා රජයක් යටතේ නිසැක වශයෙන්ම ඔබතුමාට අවස්ථාවක් ලැබෙනවා.

    • @nuwandarshanaepa5178
      @nuwandarshanaepa5178 4 місяці тому +3

      ආඩම්බයි....

    • @NeelRajapaksha-x5q
      @NeelRajapaksha-x5q 4 місяці тому +1

      ඔබේ උත්සාහය අති සාර්ථක වේවා නෙමයි හිතුවට වඩා සාර්ථක වෙනවා ජයවේවා ඔබ‍ට 👍👍👍👍❤️❤️❤️

    • @telenissooriyaarachchigean6915
      @telenissooriyaarachchigean6915 4 місяці тому

      විශ්විය මිනුසුන්ට තැනක් අවශ්‍ය නැත .කොතනක සිටියත් තම කාර්ය ඉටුකරයි.

  • @realorganicsrilankancuisin6506
    @realorganicsrilankancuisin6506 4 місяці тому +18

    All professional must come together and support NPP this time. We can do it together.

  • @asokajayakody104
    @asokajayakody104 4 місяці тому +17

    ඉතාම හොඳ වැඩ සටහනක් තෙරුවන් සරනයි ඔබ සැමටම මාලිමාවට චන්දය දීලා රට ගොඩ ගන්න හැමෝටම සිත් යොමු වේවා

  • @thanujarajakaruna8183
    @thanujarajakaruna8183 4 місяці тому +12

    මාරම වැදගත් සාකච්ඡාවක්...මේවගේ දේවල් අහන් ඉන්නත් ආසයි...ඔබතුමාලා සියලු දෙනාට බොහොම ස්තුතියි...මාලිමාවට ජයෙන් ජයම වේවා... 👏👌👍🥰

  • @Skyline1986.
    @Skyline1986. 4 місяці тому +14

    ඉතාම වටිනා කාලීන දැනුමෙන් පෝෂණය කරපු program 1 ක්, බොහොම ස්තූතියි හැම දෙනාටම, ඉදිරියේදී අනික් ක්ෂේත්‍ර ගැනත් වැඩසටහන් කරන්න

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 4 місяці тому +3

    මාරම සතුටුයි sir ඔබතුමන්ලා ගැන ආඩම්බරයි හෙට උපදින මේ රටේ දරුවෝ හරිම වාසනාවන්තයි කියල හිතෙනවා ජාති ජාති මේ පින් ඔබ හැදු වැඩු දෙමවුපියන්ට අනුමෝදන් වේවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @Dasanayaka-h4v
    @Dasanayaka-h4v 4 місяці тому +3

    සුපිරි වැඩසටහන් ජයවේවා ලක් මාතාවට..

  • @asitishsilva
    @asitishsilva 4 місяці тому +6

    Sanjaya and Dasun thank you for your effort. The session was rich in many ways. Even though I"am presently a university student (engaged with my MSc in Finance and Investment) in the UK, as a person interested in the development of my motherland, I would suggest conducting these types of sessions with academics at this level who have an immeasurable value. Well done and good luck with all your future endeavors

  • @spvipula
    @spvipula 4 місяці тому +35

    කොච්චර වැදගත් සාකච්ඡාවක්ද. මිනිස්සුන්ට දැන්වත් මොලේ පෑදෙනව නම්.. fm 🇺🇲🇺🇲🇺🇲

    • @ddpblinders-ke6bv
      @ddpblinders-ke6bv 4 місяці тому +1

      @@kasunchamara305 me inne mole nathi ekek

    • @kasunchamara305
      @kasunchamara305 4 місяці тому

      @@ddpblinders-ke6bv මොන සබ්ජෙක්ට් එකකින්ද මොලේ නැත්තෙ උබලා ලග තියෙන සබ්ජෙක්ට් වලින්?

    • @AshanSameera1
      @AshanSameera1 4 місяці тому

      ​@@kasunchamara305උබලට මේවා අරහං 😂😂😂

    • @AshanSameera1
      @AshanSameera1 4 місяці тому

      @@kasunchamara305 පැහැදිලි මදී මොකක්ද කියන්නෙ කියලා

  • @Wdcwatt-r7m
    @Wdcwatt-r7m 4 місяці тому +4

    This was an excellent discussion. It was insightful to hear the two professors provide practical answers that resonate with the realities in countries like New Zealand, where I am currently based. Sanjaya and Dasun, I greatly admire your presentation skills; both of you demonstrated a high level of professionalism, which is rarely seen in Sri Lanka’s mainstream media nowadays.

  • @vasanthakottage2357
    @vasanthakottage2357 4 місяці тому +3

    The best podcast I am watching after social media started. I am so proud of you for two points 1. we all are Sri Lankans trying to do our best for our country and 2. joining NPP at this critical time in our future for young generations. feel like going back to SL right now because we have a clear strong path. Thank you from the bottom of my heart.

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 4 місяці тому +18

    මෙතුමන්ලගෙ සාකච්ඡා රූපවාහිනී නාලිකාවලට එන්න ඕන .සටන වාදපිටිය වගෙ බලු පොර වෙනුවට මෙවැනි වැඩ සටහන් කරනව නම් දරුවන්ටත් වටිනව .

  • @athulaperera6209
    @athulaperera6209 4 місяці тому +3

    Great discussion.I can not wait to see these professionals work together to develop our beautiful Srilanka with NPP

  • @Priyan223
    @Priyan223 4 місяці тому +4

    Excellent discussion ..thank you sanjaya

  • @thureshwimalakeerthi2380
    @thureshwimalakeerthi2380 4 місяці тому +7

    අපේ දේශපාලනය තුල මෙවැනි සංවාද තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි

  • @sf9714
    @sf9714 4 місяці тому +17

    බලන්න පටන්ගත්ත, පැය 2:46 ම නොකඩවා බැලුව. මාර සිත්ගන්නා සුළුයි. සාකච්ඡා මණ්ඩපයට බොහෝම ස්තුතියි.

  • @CristyAthukorala
    @CristyAthukorala 4 місяці тому +4

    මහත්තයා නෙනි...ඔබලාට අපි හදවතින්ම ගරු කරණවා.ආදරය කරණවා. ඔබලාගේ විග්‍රහයන් අතිවිශිෂ්ට යි..ඔබ සැමටම දීර්ඝායුෂ පතමි.

  • @mgjayasingha9249
    @mgjayasingha9249 4 місяці тому +11

    ඉතා ඉක්මනින් මේ සාකච්ඡා ජ න ගත කරන්න.මාලිමාව පිළිබද ව්ශ්වාසය මෙන්ම එහි සිටින්නේ කවුද කියන එක සාමාන්‍ය ජනයාට අවබෝධ කර ගැනීමට මෙය ගොඩක් හේතුවේවී.

  • @DahanekaDahaneka
    @DahanekaDahaneka 4 місяці тому +10

    අපේ සිහින තවදුරටත් සිහින නොවන බව දැනගන්න...දන්වන්න.....

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 4 місяці тому +9

    Superb programme. I shared all of my friends through what's app🎉🎉

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 4 місяці тому +9

    Very valuable programme thank you all.....focus on more programmes like this....

  • @NawarathnaBandara-dr4vh
    @NawarathnaBandara-dr4vh 11 днів тому

    ඇත්තටම හරි සතුටුයි ඔබතුමාලගෙ දැනුමින් මේරට දියුණු කරන්න කිසිම ලාබයක් බලපොරොත්තු නැතුව කරන මේ සත්ක්‍රියාවට බොහොම පින් තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 2 місяці тому +1

    ඔබ සැමගේ දැනුවත් කම සහ මෙම සංවාදයේ අර්ථය ගැන නොසිතන සංඛ්‍යාව රටක් වශයෙන් වැඩි විය හැක . එනමුත් රට වෙනුවෙන් ඔබතුමන්ලාගේ දායකත්වය ලබා දෙන්නේ . නව රජයට මේ සියලු දේ කල හැකි ශක්තිය දෛර්‍ය සහ වාසනාව ලැබේවා ! 🇱🇰 🎉✌🌎

  • @calistafernando1713
    @calistafernando1713 4 місяці тому +5

    රටට ජනතාවට ආදරය කරන මිනිසුන් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 අපි හැමෝම එකට එකතු වෙමු රට ගොඩ නැගීමට අපේ දරුවෝ වෙනුවෙන් 🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏💞💞💞💞💞💞

  • @deepanikuwait9743
    @deepanikuwait9743 4 місяці тому +5

    ඇත්තටම ඔබලාට ගොඩක්
    ස්තුති

  • @MrSleeping
    @MrSleeping 4 місяці тому +29

    සන්ජය අයිය දසුන් සහ ප්‍රොෆ් ලා දෙන්නටම ස්තූතියි... මට නම් මාරම සතුටුයි මෙහෙම කතා බහක් හරි වෙන එක ගැන. මාලිමාවේ නැගීසිටීමත් සමඟ මිනිස්සු නිකමට හරි ප්‍රතිපත්ති හොයනවා කරුනු හොයනවා මිනිස්සු වෙනස් වෙලා.. අර ගොබ්බ මිනිස්සු කියන එක දැන් අඩුයි මිනිස්සු හැදිලා වගේ දැනෙනවා.

    • @rohanindranath3636
      @rohanindranath3636 4 місяці тому +1

      "මෙහෙම කතා බහක් හරි වෙන එක ගැන".අපි කොහොම හරි ඊලඟ පියවරට යමු!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 місяці тому +5

    ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!!
    මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් මහාජන මහා බළවේගයයි.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 3 місяці тому +1

    අප රටේ මානව සම්පතට මාගේ ආචාරය.........🙏🙏🙏🙏🙏🙏🙏

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 4 місяці тому +14

    මෙවැනි ආත්දැකීම් සහිත විද්වතුන් ජාතික ජනබලවේගයේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීම තුලින් අනාගත පරපුරට බලාපොරොත්තු සහිත ජීවිතයක් ඇතිකර ගැනීමට හැකි වෙන බව විශ්වාසයි සම්බන්ධ වූ ඔබසැමට බෙහෙවින් ස්තුතියි ජයවේවා මාලිමාවට ඡන්ද කෝටියක් අපි දෙනවා ජයවේවා අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා ස්තුතියි .

  • @anilgunawardana7325
    @anilgunawardana7325 4 місяці тому +3

    Your private options are very high ❤ let's all contribute as much as we can to build our country ❤❤❤

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 4 місяці тому +4

    Sanjaya this program is very very important thanks

  • @ThissaWijesinghe-hb4fj
    @ThissaWijesinghe-hb4fj 4 місяці тому +6

    Very important discussion and will be better if you can can continue it with more simplified version so that common people can understand. Sanjaya, thanks

  • @forgotten_lyricists
    @forgotten_lyricists 4 місяці тому +34

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. බලාපොරොත්තුවෙන විදිහට ම වෙනවා නම් ඉතාම හොඳයි.
    අමතර කතාවක්, O.A. ඉලේපෙරුම සර් ගේ අකාබනික රසායනය පොත් පාවිච්චි කලා අපි 2005-2007 A/L කරන දවස් වල.

    • @CodeWithDasun
      @CodeWithDasun 4 місяці тому +5

      මට දැන් මතක් වුනේ. මාත් කියවලා තියෙනවා මම හිතන්නේ.

    • @galibba-g8i
      @galibba-g8i 4 місяці тому +2

      I also used 😊

  • @NiroshanAjith321
    @NiroshanAjith321 12 днів тому +1

    ප්‍රොපිස උඩුගමසූරිය මගෙ හදවත

  • @pawanmihisara6445
    @pawanmihisara6445 4 місяці тому +6

    වටිනා වැඩසටහනක්❤

  • @suriyabandara2880
    @suriyabandara2880 4 місяці тому +17

    රටට ආදරය කරන ගෝමික මහත්තයා ලන්කා මාතාවගේ ස්‍ර්‍ර්‍රේස්ට දරුවෙක්

  • @kasun00001
    @kasun00001 4 місяці тому +12

    I am agree with Prof. Illeperuma. I think we need to involve private sector and industry to work with research specially working with universities. So that they can invest money on research to improve there process.i am PhD student in Taiwan and here private companies invest lot of money for research projects conduct in universities.

  • @roshin.fernando
    @roshin.fernando 4 місяці тому +27

    54:54 වගේ මේ⁣කේ වැදගත්⁣ කොටස් කෙටි විඩියෝ කරලා දසුන්ගේ සංජයගේ FB හරහා දාන්න පුලුවන්නම් හොදයි. මේවා වැඩිපුර සමාජයට යන්න ඕනා. හොද සාකච්ඡාවක් ⚡❤️

  • @gajalanka95
    @gajalanka95 4 місяці тому +5

    මාලිමාවේ විද්වත් සංගමයට ස්තුතියි 💖💖🧭🧭

  • @nelumanithaksalawijayaward5220
    @nelumanithaksalawijayaward5220 Місяць тому

    ස්තූතියි ඔබසැමට.හරවත් කතිකාවතක් ලබාදුන්නට

  • @techcontent564
    @techcontent564 4 місяці тому +10

    Good explanation Professor.

  • @godofgodseyes
    @godofgodseyes 4 місяці тому +7

    Let me ask 3 questions from both Oliver and Gomika.
    1. How do you implement your proposals under unlawful constitution (social contract)?
    2. Regarding R&D, what percentage of GDP are you planning through invention & innovation?
    3. Have you lab tested NPP proposals before implementing?
    We have suffered in Wijeweera's and Gota's significant changes like lab mice. Lessons should have been learned.
    Sanjaya and Dasun, please forward my questions to their attention.
    Time is not an issue for me. I expect fruitful answers.
    Lakshan
    Sovereign people

  • @ratna1958
    @ratna1958 Місяць тому

    Excellent . සාවධානව අසා සිටියා පැය තුනක්,වටිනාකම කියල නිම කරන්න බෑ. අහක දමන්න එක විනාඩියක්වත් තිබුනෙ නෑ. සංජය හා දසුන් සමග ගෝමික හා ඉලේපෙරැම මැතිතුමන්ට මගෙ ප්‍රනාමය. තවත් මෙවැනි සාකච්චා අවශ්‍ය කාලයක් මේ. ස්තුතියි. මාලිමාවට ජය. රටට ජය

  • @TheYoudil
    @TheYoudil 3 місяці тому +1

    An excellent discussion . The very first time I heard a policy of a Sri Lankan political party being explained with such attention to detail. Thanks all

  • @vimalbogahawatta
    @vimalbogahawatta 4 місяці тому +1

    ඉතාමත් වැදගත් රටක් නගා සිටුවීමට කලයුතු කලහැකි දේවල් හා ලාංකික බුද්ධිමතුන්ගෙන් රටට සේවය ලබාගැනීම ගැන දැනුවත් උනා
    NPP රජය ගැන බලාපොරොත්තු තැබිය හැකිවන්නේ මෙවැනි දේ ගැන දැනුවත් වීමෙන් යැයි සිතමි. ජයවේවා ❤️❤️❤️

  • @lukefernando330
    @lukefernando330 4 місяці тому +2

    Very good analytical briefing. We all are awaiting to experience this new true system. Thank you both of you including interviewers.

  • @jayasirisilva8898
    @jayasirisilva8898 Місяць тому

    Hon. Academics lts a privilege to hear this from all of you . We are fortunate to listen to this kind of development happening in Srilanka..❤🎉😊

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 4 місяці тому +1

    ඔබතුමා අපේ රටට සම්පතක්
    අපේ නව ජනදිපති තුමා ඔබතුමාගේ සහය ලබා ගනියි. ඉදිරියේදි අපේ රට දියුනු කරන්න මේ අදහස් ප්‍රයෝජන වත් වේවි.❤❤❤❤❤❤❤

  • @jhonyrichard2658
    @jhonyrichard2658 4 місяці тому +4

    Exellent Mr. Sanjaya

  • @umeshshiran3916
    @umeshshiran3916 2 місяці тому +1

    ඔබලා මිහිපිට දෙවිවරු

  • @CharithaUdara
    @CharithaUdara 3 місяці тому +1

    Hat off all of u, please help for build up our mother land

  • @Mahendramunasinghe-hk8hw
    @Mahendramunasinghe-hk8hw 4 місяці тому +3

    Excellent programme thank you very much

  • @jothirohansumanasekera8348
    @jothirohansumanasekera8348 4 місяці тому +1

    මෙම වැඩ සටහන නරඹා අන්ධ භක්තිකයින්ගේ ඇස් ඇරෙේවා!❤❤❤

  • @ar1920
    @ar1920 4 місяці тому +3

    සුපිරි . දිගටම බලනවා. continue ....

  • @cyclone6761
    @cyclone6761 4 місяці тому +1

    හැමොටම බොහොම ස්තුති... ❤❤❤ 🙏🙏🙏

  • @SampathDhanushka-tq2pm
    @SampathDhanushka-tq2pm 4 місяці тому +11

    අවුරුදු 76 කට පස්සේ හරි රට ගොඩනගන්න මාලිමාව සමග අවංක උගත් , බුද්ධිමත් මිනිස්සු ඉදිරිපත් වීම විශිෂ්ඨ යි.

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 3 місяці тому

    මේතරම් වටිනා program තව තවත් අහන්න දකින්න ලැබේවා.......!!!!!! අපේ බුද්ධිමත් මානව සම්පතට හැකි ඉක්මනින් අවස්ථාවක් ලැබේවා......!!!!!

  • @SampathDhanushka-tq2pm
    @SampathDhanushka-tq2pm 4 місяці тому +11

    මේ වැඩසටහන බැලුවා ම හිතෙනවා , අපේ රටේ තිබිලා තියෙන්නේ ආණ්ඩු ද ? කියලා හිතෙනවා .

  • @RuwanAlahakoon
    @RuwanAlahakoon 4 місяці тому +2

    Matumanla karanawada ahanakota harima sathuti prarthnawa ekmanin etuwawa tharuwansarani ❤❤

  • @kmarim5737
    @kmarim5737 4 місяці тому +1

    අනෙ අපෙ දරුවන්ට ඔබලාගෙ පිහිටයි. මලිමාවට ජය අනුර සහොදරයා ජය