කවුරු දිනුවත් ඉදිරිය ඉතා අවදානම් - ඔය දෙන පොරොන්දු ගොඩක් ඒවා කරන්න බැහැ

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 93

  • @DivainaOnlineLk
    @DivainaOnlineLk  2 місяці тому

    2024 ජනාධිපතිවරණයේ නිවැරදි ඡන්ද ප්‍රතිඵල election.divaina.lk වෙබ් අඩවියෙන්, Divaina Facebook පිටුවෙන් සහ WhatsApp සමූහයෙන්....

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 2 місяці тому +14

    මට දැනෙන විදිහට මෙතුමා පක්ෂපාතීත්වයකින් තොරව රටේ සැබෑ තත්ත්වය පැහැදිලි කළා. මෙතෙක් කල් කරපු විදිහට සාම්ප්‍රදායික මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක කරන්න බෑ. රට විශේෂ තත්ත්වයකට මුහුණදීලා තියෙන්නෙ. කරන්න පුලුවන් ඇත්ත ජනතාවට කිවයුතුමයි. නැත්නම් මිනිස්සු බලාපොරොත්තු බිදවැටෙනවා. ඔබතුමා හරිටම පැහැදිලි කළා. ස්තුතියි.

    • @japanbass7390
      @japanbass7390 2 місяці тому

      පවතින තත්වය පවතින තත්වයන් නිසි ලෙස කළමනාකරණය කරගෙන රාජපක්ෂලා රටේ තියෙන දැවැන්ත ප්‍රශ්න වලට නිසි විසඳුම් දුන්නා. ඒක රාජපක්ෂලගේ හැකියාව සහ දක්ෂතාවය ඒ නිසා කරලා පෙන්නපු අය ගැන විශ්වාසයක් තියලා අපි නාමල්ට මේ අවස්ථාවේදී රට භාරදිය යුතුයි. එයා වටා ඇත්ත රටේ ප්‍රශ්නය හඳුනන කරන්න පුළුවන් දේ විතරක් කියන ගති ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා ඒක අගය කළ යුතුයි. ඒ වටා ජනතාව පෙළ ගැසීම කරන්න පුළුවන් සමාජයේ උගත් රූගත් දෙපිරිසම ඉන්නවා ඒ නිසා ඒ අය එක තැනකට ගන්න නිසි ජනතා ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෛරය කුහකත්වය බොරුපොරොන්දු නැති නාමල්ට විතරයි සමාජයේ වෛරය වපුරලා හා රටක තියෙන ප්‍රශ්න විසඳන්න රටම සාමූහික කරන්න කාටවත් බැහැ ඒ හැකියාව තියෙන්නේ රාජපක්ෂලා වටා විතරයි ඒක තේරුම් අරගෙන පුරවැසියෝ වශයෙන් එතුමාව නායකත්වයට පත්කළ යුතුමයි ඔහු සමග සුහදව සාකච්ඡා කරලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා යම් වැඩපිළිවෙකට අවනත කරගෙන රට ඉදිරියට යන්න. පුලුවන්

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 2 місяці тому +4

    ඉතා නිවැරදි විග්‍රයක් 🙏🏼

  • @japanbass7390
    @japanbass7390 2 місяці тому +2

    හිතලා බලපුවහම තරුණ නායකත්වයක් වශයෙන් රටට මහජනතාවගේ හඬට ඇහුම්කම් දෙන ගති ලක්ෂණ පෙන්වන එයාවටා පරිණත දේශපාලන දැනුමක් තියෙන පිරිස එකතු කළ හැකි වාතාවරණයක් රටේ තියෙන නිසා ඇත්තටම නාමල් මගේ කෙනෙක් දැන්ම ඉඳලම අනාගත අභියෝග වෙනුවෙන් අපි ජනාධිපති ලෙස පත්කරගෙන ක්‍රමයෙන් තිබුණු වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යායුතුයි ඔය කුහකත්වය වෛරී මනස පලිගැනීම තියෙන ජීවීපී වගේ අය මේ රටේ රාජ්‍ය පාලකයෝ කරලා හරියන්නෙම නැහැ

  • @Daily-Math-Challenge
    @Daily-Math-Challenge 2 місяці тому +1

    Great man❤

  • @Ticktopapi
    @Ticktopapi 2 місяці тому +6

    This gentleman always explained the real situation thst we face today .

  • @gaminimarapana
    @gaminimarapana 2 місяці тому +1

    තවත් වැඩසටහනක් කරන්න මෙතුමා එක්ක .මේ රටේ මිනිස්සුන්ට සත්‍ය දැන ගන්න මේ වගේ දැක්මක් තියෙන අය අවශ්‍යයි ...

    • @japanbass7390
      @japanbass7390 2 місяці тому

      පවතින තත්වය පවතින තත්වයන් නිසි ලෙස කළමනාකරණය කරගෙන රාජපක්ෂලා රටේ තියෙන දැවැන්ත ප්‍රශ්න වලට නිසි විසඳුම් දුන්නා. ඒක රාජපක්ෂලගේ හැකියාව සහ දක්ෂතාවය ඒ නිසා කරලා පෙන්නපු අය ගැන විශ්වාසයක් තියලා අපි නාමල්ට මේ අවස්ථාවේදී රට භාරදිය යුතුයි. එයා වටා ඇත්ත රටේ ප්‍රශ්නය හඳුනන කරන්න පුළුවන් දේ විතරක් කියන ගති ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා ඒක අගය කළ යුතුයි. ඒ වටා ජනතාව පෙළ ගැසීම කරන්න පුළුවන් සමාජයේ උගත් රූගත් දෙපිරිසම ඉන්නවා ඒ නිසා ඒ අය එක තැනකට ගන්න නිසි ජනතා ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෛරය කුහකත්වය බොරුපොරොන්දු නැති නාමල්ට විතරයි සමාජයේ වෛරය වපුරලා හා රටක තියෙන ප්‍රශ්න විසඳන්න රටම සාමූහික කරන්න කාටවත් බැහැ ඒ හැකියාව තියෙන්නේ රාජපක්ෂලා වටා විතරයි ඒක තේරුම් අරගෙන පුරවැසියෝ වශයෙන් එතුමාව නායකත්වයට පත්කළ යුතුමයි ඔහු සමග සුහදව සාකච්ඡා කරලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා යම් වැඩපිළිවෙකට අවනත කරගෙන රට ඉදිරියට යන්න. පුලුවන්

  • @shiranthi116
    @shiranthi116 2 місяці тому

    He s very unbiased. Very educated n professional.

  • @nuwanranga4442
    @nuwanranga4442 2 місяці тому +3

    ඉතා වැදගත් සාකච්ඡවක්..
    ඒ එක්කම මේ හැම අපෙක්සකයෙක්ම එකා දවසකට මැතිවරණ ප්‍රචාරය සදහා කොට් 5 ක් වියදම් කරනව...මේ සල්ලි කොහෙන්ද ?
    ජනාධිපතිවරයාගෙ අවුරුදු 5 ක වැටුප කොටි 3 එහෙනම් ඇයි මේහෙම බිලියන ගණන් වියදම් කරන්නෙ...
    රට මේ තත්වයෙන් තිබ්බත් 2025 අයවය හිගය පියවන්න එක්කො ණයක් ගන්න වෙනව..නැතිනම් විකුණන්න වෙනව..
    මෙහෙම පක්ස වලට බෙදිල ගල පැලෙන බොරු කියන ඒව මිනිස්සු ගිලල ඉන්නෙ...හරිම සෝචනීයයි..
    අරගලයක් කරලත් මුන් හැදිල නැහෑ..ආයෙත් මේ තක්කඩි පක්ස දෙශපාලනයට අහුවෙලා..

    • @japanbass7390
      @japanbass7390 2 місяці тому

      පවතින තත්වය පවතින තත්වයන් නිසි ලෙස කළමනාකරණය කරගෙන රාජපක්ෂලා රටේ තියෙන දැවැන්ත ප්‍රශ්න වලට නිසි විසඳුම් දුන්නා. ඒක රාජපක්ෂලගේ හැකියාව සහ දක්ෂතාවය ඒ නිසා කරලා පෙන්නපු අය ගැන විශ්වාසයක් තියලා අපි නාමල්ට මේ අවස්ථාවේදී රට භාරදිය යුතුයි. එයා වටා ඇත්ත රටේ ප්‍රශ්නය හඳුනන කරන්න පුළුවන් දේ විතරක් කියන ගති ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා ඒක අගය කළ යුතුයි. ඒ වටා ජනතාව පෙළ ගැසීම කරන්න පුළුවන් සමාජයේ උගත් රූගත් දෙපිරිසම ඉන්නවා ඒ නිසා ඒ අය එක තැනකට ගන්න නිසි ජනතා ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෛරය කුහකත්වය බොරුපොරොන්දු නැති නාමල්ට විතරයි සමාජයේ වෛරය වපුරලා හා රටක තියෙන ප්‍රශ්න විසඳන්න රටම සාමූහික කරන්න කාටවත් බැහැ ඒ හැකියාව තියෙන්නේ රාජපක්ෂලා වටා විතරයි ඒක තේරුම් අරගෙන පුරවැසියෝ වශයෙන් එතුමාව නායකත්වයට පත්කළ යුතුමයි ඔහු සමග සුහදව සාකච්ඡා කරලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා යම් වැඩපිළිවෙකට අවනත කරගෙන රට ඉදිරියට යන්න. පුලුවන්

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 2 місяці тому +17

    අරගලයෙන් පස්සෙ ඔය හැම එකාටම එකතු වෙන්න තිබුනා... ඒත් එහෙම කරේ නෑ..හැම එකාම බලය වෙනුවෙන් දඟලනවා... කරන්න බැරි මගුල් කියවනවා.. මුන් ගිනියම් උන රටක් උඩ බල්ටි ගහනවා... මිනිස්සුන්ගේ දේශපාලණය සාක්ශරතාව බිංදුවයි... ඒකෙන්. බොහෝ එවුන් වාසි ගන්නවා... මේකේ යතාර්ථය ඉතාම භයානකයි.. මිනිස්සු පට්ටම ආත්මාර්ථකාමීයි...හොරකන් කරන්න අවස්ථාවක් ලැබෙනකන් ඉන්නේ... රට නෙවි, මිනිස්සු ඉස්සෙල්ලම තමන්ගෙ විනය හදාගන්න ඕන... අඩුම පෝලිමක ඉන්න දන්නවද...නෑ.. මේ බොහෝ අත්දැකීම් එක්ක කතා කරන්නේ.. System chang කරන්න පටන් ගන්න ඕන තමන්ගෙන්... මේකෙ මිනිස්සු තමන් හැර අනෙක් සියල්ලම වෙනස් කරන්න දඟලනවා... මම පෞද්ගලිකවම මේ රටෙන් යුරෝපෙට යන්න පුළුවන් කම තියාගෙන මේකේ ඉන්නවා.. ඒ මේ රට වගේ එකක් ලෝකේ කොහේවත් නැති බව දන්න නිසා...ජීවිතේ කියන්නේ සල්ලිම නෙවි ... සැනසීම...ඒක මේකෙ තරම් කොහේවත් නෑ.. මිනිස්සු මේ මොහොතේ පවා රැවටෙනවා... දිව්‍ය ලෝකය අපායක් කරන් ඉන්නවා...

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 2 місяці тому +4

      යන්න හැකියාව තියෙද්දිත් ඉන්න එකට එකෙම්ම RESPECT

    • @chinthalmalawiarachchige942
      @chinthalmalawiarachchige942 2 місяці тому

      @@dananjayawanigasekara8377 ස්තූතියි මිත්‍රයා.. 😇👌💜

    • @laksgierig3985
      @laksgierig3985 2 місяці тому +1

      කවදාවත් හදන්න බැරි රටක්😢. මම හිතුවෙත් අරගලයෙන් පස්සෙ මිනිස්සු වහල් නොවී බුද්ධිමත් විදිහට හැසිරෙයි කියල . 2019 mentality එකමයි තවම තියෙන්නෙ.

    • @chinthalmalawiarachchige942
      @chinthalmalawiarachchige942 2 місяці тому

      @@laksgierig3985 අපි බලමු... ද්වේශයෙන් තොර සිතුවිලි බලවත්...👌

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 2 місяці тому +1

      👍👍

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 2 місяці тому +8

    මම ඔහු සමඟ සම්පුර්ණයෙන්ම එකඟ වෙමි. බොහෝ මිනිසුන් නූගත් හෝ
    කුමක් සිදුවේදැයි උනන්දු නොවේ. සජිත්ට හෝ අනුරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාවතෙන් බැහැර විය නොහැක. එහෙම කළොත් ඒක දේශපාලන සියදිවි නසාගැනීමක්

  • @mariabonik
    @mariabonik 2 місяці тому +6

    Jeppo awama Meke arthikaya nikan game Polak wage thiyei 😂 Maru habai un passe hiya unta redith ne 😅

  • @SuduSudu-c4g
    @SuduSudu-c4g 2 місяці тому

    ❤❤❤❤❤

  • @dtsafernando3063
    @dtsafernando3063 2 місяці тому +1

    මේ විග්‍රහය හරිම පැහැදිලියි, මැතිවරන වේදිකාවල දෙන පොරොන්දු ප්‍රායෝගිකව මේරටේක්‍රියාත්මකකල නොහැකිබව රටේ මිනිස්සු තේරුම්ගනියිද ,ප්‍රශ්නය එයයි, 😮

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 2 місяці тому +3

    රනිල් පොරොන්දු දුන්න එව්ව කරනවා!

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc 2 місяці тому

    as a neutral and non political and patriotic as well as a nationalist sinhala Buddhist Sri Lankan citizen i am totally agree with this gentleman's opinions and views about the current economic and political situation in Sri Lanka etc. my personal view is that Sri Lanka must definitely as well as strongly maintain and keep strengthening our country's non allied status and we can surely use that neutrality stance for our country's future successes and development and benefits as well. and we must consider to joining with the BRICS economic alliance too specially our close big neighbor India is also a founding and active member of this alliance and more and currently its visible that more countries are trying to enter this new economic and financial alliance so why not our country consider to join with this new global economic alliance and the other hand our country's present leaders as well as government and any future leader and government must definitely remember one very important factor that is no matter our nation is facing any kind or type of economic and financial and political and social issues and difficulties they must definitely protect and safeguard our country's national security and sovereignty and the territorial integrity and our citizens human and fundamentalist rights etc. and any ruler or any government must definitely give priority and protect and promote as well as safeguard our country's main religion the buddhism too without safeguarding the main religion and rights of the majority sinhala Buddhist citizens no one can't protect and safeguard other religious and minority communities rights etc.

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp 2 місяці тому +1

    බංග්ලාදේශයේ අරගලයට මුල ආර්ථික හැකිලීමට සමාජයට ඔරොත්තු නොදීමයි. මතකතබා ගන්න ඔවුන්ගේ ආර්ථික කඩා වැටිමට පෙර හොද තත්වයක පැවතිය. දැන් විනාශයයි.
    අපි ඉන්නේ විශාල ණය කන්දක් ගෙවීමට පාමුලය. පොරොන්දු වරදාන සියල්ල අවිනිශ්චිතයි.
    අඩුම තරමින් විදේශයකින් නයක්වත් ආධාරයක් වත් ගත හැක්කේ කෙයි නායකයාටදැයි විතක්ශන බුද්ධියෙන් සිතිය යුතුව ඇත.
    නැත්නම් ඊළග අරගලය හියිටියට,
    ලෙබනනයක් වනු ඇත.

  • @SarathSiriwardhana-j6x
    @SarathSiriwardhana-j6x 2 місяці тому

    Real truth

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 2 місяці тому +5

    Only රනිල් can

  • @sameerasenanayaka
    @sameerasenanayaka 2 місяці тому +1

    දේශපාලකයෝ බයිල ගහනව, සහනාධාර දෙනවලු, ඇප නැතුව ණය දෙනවලු, උංවත් දන්නෑ උං කියන්නෙ මොනාද කියල, තියෙන ණය ගෙවාගන්ඩ බැරුව ඉන්නව,,,

  • @wijayabandara9810
    @wijayabandara9810 2 місяці тому +1

    ලංකාව අර්බුදය තේරුම් අරන් නැත බලපෙරේතකම

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 2 місяці тому +12

    තව අයට ඇවිත් මේක අත්හදා බලන්න දෙන්න කාලයක් නෙමේයි. JVP
    පවා තාමත් දගලනවා ආර්ථික පිළිවෙත එලි දක්වන්න, හරියට ඉදිරිපත් නොකර , එක ඒකාගේ රුච් අරුචි කම්වලට ගියොත් විනාශයි .
    මට මෝකා අවත් ප්‍රශ්නයක් නැහැ . නමුත් බදු ගෙවන පුරවැසියෙක් හැටියට මට JVP එක ගැන තියන ලොකුම ප්‍රශ්නය එයාලගේ ආර්ථික පිළිවත. මේක සෙල්ලමක් නෙමේයි . ටිල්වින් සිල්වා , ලාල් කාන්ත , හදුන්නේත්ති වැනි අය විවුර්ත වෙළදපොල ආර්ථික රටාවකට යනවාද ? එහෙම ගියොත් එයාලා මෙතුවක් කල් සමාජවාදී කියලා හිතපු උන්ට මොකක් වේයිද ?
    එයාලට අද අයෙත් මිශ්‍ර ආර්ථික ( mixed economy) විජ්ජාව කරන්න බැහැ . ඒකට කොහෙත්ම IMF ඉඩ දින්නේ නැහැ.
    මන් දැක්කා JVP කියනවා අද ටියුෂන්
    මාස්ටර්ලා හරියට බදු නොගෙවා කොටි ගනන් උපයනවා කියලා. එත් එහෙම බදු ගහන්න ගියොත් තවත් විශාල අර්බුද රැසකට මුණ දෙනවා. මේ වෙලාවේ රනිල් මහත්තයා මෙතුවක් ආපු ගමන යන්න ඕනි. එතුමා මහා බැංකු අධිපතිට සහ
    රාජ්‍යය නිලදාරී මුදල් අමාත්යංශයේ ලේකම්ට සහ මුදල් මලයට නිදහස දීලා තියනවා . රනිල්ගේ දැනුම මහින්දලා වගේ අයට සම කරන්න බැහැ . අද ලෝක රටාව වෙනස්. අපිට ඉස්සර වගේ චීනය , රුසියාව ණය දෙන්නේ නැහැ. IMF එක ලෝක බැන්කුව ADB, එක්ක බැදී තින්නේ . තව අලුත් ආණ්ඩුවක් ඇවිත් ලෝක ප්‍රජාව එක්ක විශ්වාසය ගන්න කල් යනවා . එතකොට ගේම ඉවරයි.
    ආර්ථිකය හදාරපු පමනින් විකාර
    කිව යුතු නැත.
    මුන් හැම ඒකාම රටට පන දෙන්න ආදරෙයි නම් තමුන්ගේ ලොකු කම පසෙකට දාල , ලගදී පර්ලිමේන්තුව සමන්ත කරපු
    දුෂණ වීරෝදී පනතට සහය දෙන්න තිබුණා . හැම මගුළටම වී
    විරුද්ධ වෙන්නේ නැතිව. එක උනත් කිව්වා එක සම්මත කරන්න කියලා .

    • @japanbass7390
      @japanbass7390 2 місяці тому

      පවතින තත්වය පවතින තත්වයන් නිසි ලෙස කළමනාකරණය කරගෙන රාජපක්ෂලා රටේ තියෙන දැවැන්ත ප්‍රශ්න වලට නිසි විසඳුම් දුන්නා. ඒක රාජපක්ෂලගේ හැකියාව සහ දක්ෂතාවය ඒ නිසා කරලා පෙන්නපු අය ගැන විශ්වාසයක් තියලා අපි නාමල්ට මේ අවස්ථාවේදී රට භාරදිය යුතුයි. එයා වටා ඇත්ත රටේ ප්‍රශ්නය හඳුනන කරන්න පුළුවන් දේ විතරක් කියන ගති ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා ඒක අගය කළ යුතුයි. ඒ වටා ජනතාව පෙළ ගැසීම කරන්න පුළුවන් සමාජයේ උගත් රූගත් දෙපිරිසම ඉන්නවා ඒ නිසා ඒ අය එක තැනකට ගන්න නිසි ජනතා ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෛරය කුහකත්වය බොරුපොරොන්දු නැති නාමල්ට විතරයි සමාජයේ වෛරය වපුරලා හා රටක තියෙන ප්‍රශ්න විසඳන්න රටම සාමූහික කරන්න කාටවත් බැහැ ඒ හැකියාව තියෙන්නේ රාජපක්ෂලා වටා විතරයි ඒක තේරුම් අරගෙන පුරවැසියෝ වශයෙන් එතුමාව නායකත්වයට පත්කළ යුතුමයි ඔහු සමග සුහදව සාකච්ඡා කරලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා යම් වැඩපිළිවෙකට අවනත කරගෙන රට ඉදිරියට යන්න. පුලුවන්

    • @japanbass7390
      @japanbass7390 2 місяці тому

      ජේවීපී වගේ වෛරී මනසෙන් දඟලන කුහකයෝ මේ රටේ රාජ්‍ය පාලනයට කොහොමත් ගැලපෙන්නෙම නෑ

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 2 місяці тому +1

    👍🎉🎉🎉

  • @meditationrelaxingmusic7787
    @meditationrelaxingmusic7787 2 місяці тому +1

    ලන්කාවෙ දේශපාලනය මේ අවුරුද්දෙන් ඉවරයි ...අපිට අලුත් ක්‍රමවේදයකට ගොඩනැගෙන්න වෙනව..

  • @SarathSamarakoon-iw4dc
    @SarathSamarakoon-iw4dc 2 місяці тому +1

    Ma.asama.kenek.methuma.itama.avanka.puwathpath.kalawediyek.aththa.yatharthaya.kaththakarana

  • @MahasenEllepola
    @MahasenEllepola 2 місяці тому

    කාටද ඉතින් චන්දය දෙන්න ඕනේ😂😂😂😂

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 2 місяці тому +12

    ජනාධිපති වරණය වෙනුවෙන් ඉදිරිපත් අපේක්ෂක යන් අතර 🌟 දිලිත් ජයවිරයනට පමණයි ඇත්තේ .

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 2 місяці тому +1

      තව අයට ඇවිත් මේක අත්හදා බලන්න දෙන්න කාලයක් නෙමේයි. JVP
      පවා තාමත් දගලනවා ආර්ථික පිළිවෙත එලි දක්වන්න, හරියට ඉදිරිපත් නොකර , එක ඒකාගේ රුච් අරුචි කම්වලට ගියොත් විනාශයි .
      මට මෝකා අවත් ප්‍රශ්නයක් නැහැ . නමුත් බදු ගෙවන පුරවැසියෙක් හැටියට මට JVP එක ගැන තියන ලොකුම ප්‍රශ්නය එයාලගේ ආර්ථික පිළිවත. මේක සෙල්ලමක් නෙමේයි . ටිල්වින් සිල්වා , ලාල් කාන්ත , හදුන්නේත්ති වැනි අය විවුර්ත වෙළදපොල ආර්ථික රටාවකට යනවාද ? එහෙම ගියොත් එයාලා මෙතුවක් කල් සමාජවාදී කියලා හිතපු උන්ට මොකක් වේයිද ?
      එයාලට අද අයෙත් මිශ්‍ර ආර්ථික ( mixed economy) විජ්ජාව කරන්න බැහැ . ඒකට කොහෙත්ම IMF ඉඩ දින්නේ නැහැ.
      මන් දැක්කා JVP කියනවා අද ටියුෂන්
      මාස්ටර්ලා හරියට බදු නොගෙවා කොටි ගනන් උපයනවා කියලා. එත් එහෙම බදු ගහන්න ගියොත් තවත් විශාල අර්බුද රැසකට මුණ දෙනවා. මේ වෙලාවේ රනිල් මහත්තයා මෙතුවක් ආපු ගමන යන්න ඕනි. එතුමා මහා බැංකු අධිපතිට සහ
      රාජ්‍යය නිලදාරී මුදල් අමාත්යංශයේ ලේකම්ට සහ මුදල් මලයට නිදහස දීලා තියනවා . රනිල්ගේ දැනුම මහින්දලා වගේ අයට සම කරන්න බැහැ . අද ලෝක රටාව වෙනස්. අපිට ඉස්සර වගේ චීනය , රුසියාව ණය දෙන්නේ නැහැ. IMF එක ලෝක බැන්කුව ADB, එක්ක බැදී තින්නේ . තව අලුත් ආණ්ඩුවක් ඇවිත් ලෝක ප්‍රජාව එක්ක විශ්වාසය ගන්න කල් යනවා . එතකොට ගේම ඉවරයි.
      ආර්ථිකය හදාරපු පමනින් විකාර
      කිව යුතු නැත.
      මුන් හැම ඒකාම රටට පන දෙන්න ආදරෙයි නම් තමුන්ගේ ලොකු කම පසෙකට දාල , ලගදී පර්ලිමේන්තුව සමන්ත කරපු
      දුෂණ වීරෝදී පනතට සහය දෙන්න තිබුණා . හැම මගුළටම වී
      විරුද්ධ වෙන්නේ නැතිව. එක උනත් කිව්වා එක සම්මත කරන්න කියලා .

  • @sarojdissanayake
    @sarojdissanayake 2 місяці тому +3

    රනිල් නියත ජනපති
    සජිත් නියත ජනපති
    අනුර නියත ජනපති
    දිලිත් නියත ජනපති
    විජේදාස නියත ජනපති

    • @soosoo8801
      @soosoo8801 2 місяці тому +1

      අනිවාර්යයෙන්ම දිලිත් ජනපති වේවා

    • @RavindraKumarasinghe-p9k
      @RavindraKumarasinghe-p9k 2 місяці тому

      දිලිත් කියන්නේ ගෝඨාභය
      අන්දලා හොරා කාපු ඵකා දැන් බුදුවෙන්න හදනවා ඡන්ද ලක්ෂ 3 ක් ගන්නේ නැහැ

  • @nishanthaliyanage5098
    @nishanthaliyanage5098 2 місяці тому

    මේ රටේ මිනිස්සු රැවටෙනවා හැමදාම 😄😄

  • @tharakamalli4366
    @tharakamalli4366 2 місяці тому +1

    අනිවාර්යයෙන්
    දැන් සල්පිල් වෙන්දේසියක් වගේ
    කෙනෙක් කියනව 10000ලු
    තව කෙනෙක් 20000ලු

  • @SampaEdiri
    @SampaEdiri 2 місяці тому +2

    Ranil dinnot mehema hari inna puluwan wei echarai kiyanna tiyenne

  • @banteshantha9660
    @banteshantha9660 2 місяці тому +20

    විමල්, දිලිත් ,සහනාධාර දෙන කාතානැ එයා ලගෙ ක්‍රමය ප්‍රයොගිකයි
    ඔබතුමාලගෙ තියෙන කුහක කමට එ අය ගැන කාතාකරන්නෙනැ හරිනම් හරි කියන්න පුරුදු වේන්න

    • @japanbass7390
      @japanbass7390 2 місяці тому

      ඒත් උගත් නූගත් හැමෝටම ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඒ අයට ඇත්තෙම නැහැ ඒ නිසා හරි යනවා පුද්ගලයා නාමල් පමණයි එයා ඕනෑ විදිහකට හදලා ගන්න පුලුවන් අනාගතයකට ගැලපෙන විදිහට ඒ වගේ නායකයෙක් දැන්ම ඉඳලම රටේ හදාගන්න ඕනැ

  • @shiranthibandara33
    @shiranthibandara33 2 місяці тому +2

    Who ever wins it is avidyawa only wins

  • @aribro2830
    @aribro2830 2 місяці тому +8

    විකල්ප නැත රනිල් පමණයි ❤❤❤❤

  • @dineli5781
    @dineli5781 2 місяці тому

    Divaina means Ranil, this is a part his election campaign

  • @MahasenEllepola
    @MahasenEllepola 2 місяці тому

    කෙල උනායින්.පස්සේ
    හේතු හොයන්න ,, නිර්මාණ කරන්න දක්සකමක් තියෙන්න ඕනෑ

  • @CT-vl3iu
    @CT-vl3iu 2 місяці тому

    This is the absolute truth. Whatever it is.... Ranil managed to do something to save us...but still a long way to go. Those who hide when the country was in trouble 3 years ago now talking like ECONOMIC OSTHARRRRS. Loku Kathaa. SeeniBOLA Kathaa. If people make a foolish mistake this time that will be the end of this country. Some big countries are behind this mess for sure...lots of USDs seems involved here... MCC Trinco Harbour could be the plan.

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 2 місяці тому +3

    විදායකධූරය අහෝසි කරන්නේ රටට ආදරය එකෙක් නෙමේ

  • @amrpreethika8199
    @amrpreethika8199 2 місяці тому +2

    කමක්.නැහැ....වෙනස්.විය..යුතූයි

    • @DRvlogs19
      @DRvlogs19 2 місяці тому +1

      Muhudata paninna

  • @h.a.dhettiarachchi9369
    @h.a.dhettiarachchi9369 2 місяці тому

    නාමික පමණි ..

  • @lalsenarath
    @lalsenarath 2 місяці тому +2

    30% කිට්ටු චන්ද ලැබීමෙ ප්‍රවනතාවය නිසා අනිවාර්යයෙන්ම හැම චන්දදායකයාම දෙවන හා 3 වන මනාප ලකුණු කලයුතුයි! මේක ප්‍රවර්ධනය කිරිමට මාධ්‍ය කටයුතු කලයුතුයි!

  • @nileekaarachchige2085
    @nileekaarachchige2085 2 місяці тому +4

    Dilith, wimal...
    Wimal weerawansha????????😅😅😅😅😂😂😂😂

  • @seena157
    @seena157 2 місяці тому

    2010 ඉදන් 2024 වෙනකම් ලංකාවේ මහජන ඡන්දෙන් පත්වුණ ජනාධිපතිවරු තුන් දෙනයි. මහින්ද, මයිත්‍රී, ගෝටාභය. තුන් දෙනාම අසමත්. තුන් දෙනාම රට අරගෙන ගියේ අගාධයට. අපේ ජීවිත වල වටිනා අවුරුදු 14ක්. මේ වතාවෙත් අපි failure එකක් පත් කරගත්තොත් තව අවුරුදු 5ක් කලින් අවුරුදු 14ට එකතු වෙලා ඔක්කොම අවුරුදු 19ක්. සාමාන්‍ය මනුස්සයෙක්ගෙ ජීවිත කාලෙන් 1/4 ක්. මේ වතාවෙවත් කලින් වතාවල කරපු වැරැද්ද නොකර දුර දිග බලලා චන්දෙ දෙමු.

    • @japanbass7390
      @japanbass7390 2 місяці тому +1

      ඒකට විකල්පය ලෙස ජවිපි එක නම් කොහොමත් හරියන්නෙම නැහැ

    • @asaek9563
      @asaek9563 2 місяці тому

      දිලිත‍් ⭐️ තමයි හරියන්නේ. 🇱🇰⭐️🇱🇰

  • @amig4732
    @amig4732 2 місяці тому

    කවුද මේ. නම මොකක්ද

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 2 місяці тому +1

    If you listed to speakers it's all promises except Dilith Jayaweera.
    People gave to be intelligent
    As we can not be fooled this time.

  • @japanbass7390
    @japanbass7390 2 місяці тому

    පවතින තත්වය පවතින තත්වයන් නිසි ලෙස කළමනාකරණය කරගෙන රාජපක්ෂලා රටේ තියෙන දැවැන්ත ප්‍රශ්න වලට නිසි විසඳුම් දුන්නා. ඒක රාජපක්ෂලගේ හැකියාව සහ දක්ෂතාවය ඒ නිසා කරලා පෙන්නපු අය ගැන විශ්වාසයක් තියලා අපි නාමල්ට මේ අවස්ථාවේදී රට භාරදිය යුතුයි. එයා වටා ඇත්ත රටේ ප්‍රශ්නය හඳුනන කරන්න පුළුවන් දේ විතරක් කියන ගති ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා ඒක අගය කළ යුතුයි. ඒ වටා ජනතාව පෙළ ගැසීම කරන්න පුළුවන් සමාජයේ උගත් රූගත් දෙපිරිසම ඉන්නවා ඒ නිසා ඒ අය එක තැනකට ගන්න නිසි ජනතා ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෛරය කුහකත්වය බොරුපොරොන්දු නැති නාමල්ට විතරයි සමාජයේ වෛරය වපුරලා හා රටක තියෙන ප්‍රශ්න විසඳන්න රටම සාමූහික කරන්න කාටවත් බැහැ ඒ හැකියාව තියෙන්නේ රාජපක්ෂලා වටා විතරයි ඒක තේරුම් අරගෙන පුරවැසියෝ වශයෙන් එතුමාව නායකත්වයට පත්කළ යුතුමයි ඔහු සමග සුහදව සාකච්ඡා කරලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා යම් වැඩපිළිවෙකට අවනත කරගෙන රට ඉදිරියට යන්න. පුලුවන්

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 місяці тому +2

    මොකා දිනුවත් අපි ඇමැරිකා ඇතුළු බටහිර රටවල් සහ ඉන්දියාව දෙමළ මුස්ලිම් එවුන් ඉදියේ දනගසන්ට වෙනවා සමහර විට දිලිත් ආවොත් යම් හොදක් වෙයි,ඔහුට තියෙනවා විජේදාස රාජපක්ෂ ,රොශාන්,වගේ අය එකතු කරගැනීමයි

    • @prasadperera9919
      @prasadperera9919 2 місяці тому +2

      අනිවාර්යයෙන් ම

  • @sarathw5740
    @sarathw5740 2 місяці тому +1

    NPP පොරොන්දුවලට වැය වන්නේ රුපියල් බිලියන 100 ක් පමණි - නොගෙවූ බදු රුපියල් බිලියන 1000 කි.
    වසර දහයක් සඳහා නොගෙවූ බදු එකතු කිරීමෙන් NPP පොරොන්දු ඉටු කළ හැකිය.
    NPP promises will cost only Rs 100 billion-unpaid tax of Rs 1000 billion.
    NPP promises can be met by collecting unpaid taxes for ten years.

    • @gaminimarapana
      @gaminimarapana 2 місяці тому

      නොගෙවූ බදු බිලියන 800 කට පමණ හේතුව ඒවාට උසාවියේ තිබෙන නඩු .ඒ නඩු දවසින් දෙකෙන් විසදනවා ද ? අපනයනය හරහා ලැබෙන ආදායම් රටට ගෙනෙන්න ඕනි නැහැ කියල පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නේJVP එකත් හිටිය යහපාලන රජය තුල ..එතකොට පිටරට තිබෙන මුදල් ගෙනෙන්නේ කොහොමද ?

    • @asaek9563
      @asaek9563 2 місяці тому

      ඉට පස්සේ ව්‍යාපාර වසා දමා අපි මුහුදේ පනිමු. පක්ෂ වල උන් රට පනී.

  • @TharangaPriyadarshani-uv5kp
    @TharangaPriyadarshani-uv5kp 2 місяці тому +1

    Chapa bandara wa genwanna

  • @samsfor9428
    @samsfor9428 2 місяці тому +6

    Obath Dilith ⭐❌ Mamath Dilith ⭐❌ Api Okkoma Dilith ⭐❌
    Obath Dilith ⭐❌ Mamath Dilith ⭐❌ Api Okkoma Dilith ⭐❌
    Obath Dilith ⭐❌ Mamath Dilith ⭐❌ Api Okkoma Dilith ⭐❌
    Obath Dilith ⭐❌ Mamath Dilith ⭐❌ Api Okkoma Dilith ⭐❌

  • @premarathnaperera213
    @premarathnaperera213 2 місяці тому +1

    PAKSA WALATA KADE YANA GON HARAK MEYA NARABA BUDDHI MATH WANNA

  • @funnysl8695
    @funnysl8695 2 місяці тому +1

    බැ බෑ kiyana උන් බංකොලොත් වෙන්න කලිම් මේවා කිඋවද 😂 පලයන් නාකියෝ yanna

  • @nileekaarachchige2085
    @nileekaarachchige2085 2 місяці тому

    Karanna puluwan...
    Pitarata inna api salli damanawa❤

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 2 місяці тому

    Sajith yana yana thena kiyanne sura prayayak karananawa kiyalai. boruda😅

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 2 місяці тому

    දැන් මෙම රට මෙම තත්වයට දැම්මෙ එජාප.. ශ්‍රිලනිපනෙ.. සජබය එජාපමයනෙ.. පොහොට්ටුව ශ්‍රිලනිපයනෙ.. දැන් ඔය බංකොලොත් කියන්නෙ ණය ගෙවාගන්න බැරි නිසා බංකොලොත් කියල රජයම කිව්ව. නිසානෙ.ඇත්තමනම් 1960දිත් රට බංකොලොත් එකල ඩඩ්ලි රටින් හාල් ගෙනත්දීල බත්දුන් පියා වුනා.. කන්න නෑ එකලත්.. එනිසා මෙතෙක් කල අය ඉවත් කරන්නම උවමනාමයි.. එනිසයි. ජ්විපෙ.... නොව... මාලිමාව දිනවන්නම උවමනා... 🧭🧭මාලිමාවම දිනේවා🧭🧭🇱🇰

  • @janakaliyanage559
    @janakaliyanage559 2 місяці тому

    Yako ranil janadipathi.thopilata pissu.mun monunda pisso huttek.

  • @wijitharamanayake5067
    @wijitharamanayake5067 2 місяці тому

    Gota po.........n gana kathakarannama epa merata vinasamakara PRABALLA.