ජෙප්පනි පෙරට්ටනි වාදෙට වරෙල්ලා | - වරුණ රාජපක්ෂ -

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 691

  • @manikeherath5479
    @manikeherath5479 2 місяці тому +70

    වරුණ රාජපක්ෂ සහභාගි වුන නිසාම වෙලාව හොයාගෙන පවැඩ සටහන බැලුවා. ඉතාම හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි දෙන්නටම. වරුණ පාර්ලිමේන්තු යායුතු ඔබ වැනි අයයි තාර්කික දැනුමින් සන්නද්ධ ප්‍රායොගික අයයි.

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому

      වරුන පට්ටනම් ඇ‍යි දූෂනය ගැන කතා නොකරන්නෙ

    • @AnandatissaPerera
      @AnandatissaPerera Місяць тому +1

      Jvp එකෙන් පෙරටුගාමී වෙන්වුනේ ඇයි ?

    • @Konara_wijeekon
      @Konara_wijeekon Місяць тому

      Umbala me ratata aadare minissu newei. Balaya gana katha na. RTa. Samurdhimath kara palla. Haki am.

  • @faizal6948
    @faizal6948 2 місяці тому +27

    සම්පූර්ණ විඩියොවම බැලූවා, වෙලාව යන එක තෙරුනෙ නැහැ... ලංකා දෙශපාලණයෙ සිටිය යූතු චරිතයක්. රනිල් ඔබට කැමති පක්ෂයකි යලි දෙශපාලණය කරන්න ආරාධනය කිරපූ එක පූදූමයක් නෙමෙ. ජය වෙවා!

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому

      වරුන පට්ටනම් ඇ‍යි දූෂනය ගැන කතා නොකරන්නෙ , වරුනට පු8 දීලා හොරු රැළ නම් ගේන්න එපා (මෙතන ප්‍රශ්න දේශපාලනය නෙමෙ දූෂනය)

    • @umara1013
      @umara1013 Місяць тому

      Sajith gva dan 😂

  • @NandanawijerathnaHettipathiran
    @NandanawijerathnaHettipathiran 2 місяці тому +83

    සුපිරි වැඩ්ඩෙක්,,,ඕනිම තර්කයකට ගිරිය පුප්පන් නැතුව,,,තර්කෙ බිදින මනුස්සයෙක්❤❤❤

    • @AppleSriLanka
      @AppleSriLanka 2 місяці тому +7

      අවුරුදු 11ක් ජවිපෙ ඇතුලෙ සටන් කරල, 2011 දි ඉවත් වෙනව. අවුරුදු 2ක් යන්න කලින් රනිල්ට හේත්තුවෙලා ඇඩ්වටයිසිං කරනව. සල්ලි වලට නැමෙන හැටි 😂😂

    • @12thbatchlucmed202-i
      @12thbatchlucmed202-i 2 місяці тому +2

      @@AppleSriLankaamu gonaa umba

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 2 місяці тому

      Most of NPP or JVP comrades are from the traditional UNP families
      After some time they go back to the මහගෙදර
      If you do a research it can be realized.
      One who wish he can read Maxwell hierarchy and sri සද්ධර්මය of lord බුද්ධ

    • @highbeam1819
      @highbeam1819 2 місяці тому

      @@AppleSriLanka , SIRAWATAMA MUGEN GATAUATTAK NHA

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому

      වරුන පට්ටනම් ඇ‍යි දූෂනය ගැන කතා නොකරන්නෙ

  • @isuruperera1127
    @isuruperera1127 2 місяці тому +37

    මේ මනුස්සයා කියන කතාව පට්ට logical. හොද analysis එකක් තියෙනවා

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому +2

      වරුන පට්ටනම් ඇ‍යි දූෂනය ගැන කතා නොකරන්නෙ

    • @siyumikumarasinghe9190
      @siyumikumarasinghe9190 Місяць тому

      අනේ අනේ... අනුර චැනල් එකක් එක්ක ඩීල් එකක් ගහපු නිසා පක්ෂෙන් අයින් උනාලු, ඒ උනාට ගිහින් හේත්තු වෙලා තියෙන්නෙ ඉතිහාසෙ එතෙක් මෙතෙක් ලොකුම හොරකම කරපු, මහ බැංකුව කඩපු එකාට. පකේ ලොජික් තමා. රනිල්ට හේත්තු උන හේතුව බලන්නකො, රනිල් රනිල්ගෙ අභිලාෂයන් පෙන්නන්නැතුව, මෙයාට දේශපාලනය නවත්තන්නැතුව දිගටම කරන්න කිව්ව නිසා, ඒකට පැහැදිලාලු. කෙලින්ම ගුලිය ගිලලා. කොච්චර ලාමකයෙක්ද? හොදට ලුණු මිරිස් දාලා අඹර අඹර මේ වගේ කතා කරද්දි කියන ඒවගෙ හරය මිනිස්සුන්ට තේරෙන්නැති වෙලා යනවා.

  • @shaz7777-e7d
    @shaz7777-e7d 2 місяці тому +81

    Super Talented. Waruna Should be in Parliament next time. ❤

    • @kanishkajayalath
      @kanishkajayalath 2 місяці тому +3

      එක බොරුවක් ගැන අහපු ගමන් මේකා මාව ෆේස් බුක් බුක් කරලා මාරු වුනා

    • @andiaandy
      @andiaandy 2 місяці тому +3

      ​මේකගේ විසිතුරු මාලු බිස්නස් එක පත්තුවෙලා නෑ. ජීවිත් වෙන්න අපහු දේශපාලනයට ආපු එකෙක් වගේ. 😂 ​@@kanishkajayalath

    • @d.r.dhanushka1583
      @d.r.dhanushka1583 2 місяці тому

      🤣🤣

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 Місяць тому +1

      I wish he contest from Gampaha .

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 місяці тому +50

    ඉතා අනර්ඝ දැනුවත් කිරීමක් ❤🙏 ඔබ දෙපලටම ගොඩක්ම ස්තුතියි 🌻🌻🌻🌻🌻🌻

    • @AppleSriLanka
      @AppleSriLanka 2 місяці тому +8

      අවුරුදු 11ක් ජවිපෙ ඇතුලෙ සටන් කරල, 2011 දි ඉවත් වෙනව. අවුරුදු 2ක් යන්න කලින් රනිල්ට හේත්තුවෙලා ඇඩ්වටයිසිං කරනව. සල්ලි වලට නැමෙන හැටි 😂😂

    • @lorraineabeysinghe
      @lorraineabeysinghe 2 місяці тому +1

      @@AppleSriLanka 100% true

    • @TonyWimaladasa
      @TonyWimaladasa 2 місяці тому

      Yes

    • @maxisperera3024
      @maxisperera3024 2 місяці тому +2

      ඔව් කොහොමද සල්ලිවලට ප්‍රතිපත්ති විකුනන්නේ කියල දෙන ඉතා අගනා විග්‍රහයක්

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 2 місяці тому +32

    සර් එක්ක මෙතෙක් කරපු හරවත්ම දේශපාලන සංවාදය.තෑන්ක්ස් වරුණ..❤

  • @TenadiPerera-pt7mj
    @TenadiPerera-pt7mj 2 місяці тому +38

    Waruna is talented man

  • @Ticktopapi
    @Ticktopapi 2 місяці тому +12

    මෙතුමා කියපු කාරණයක ජවිපියක සම්බන්ධව සත්‍යයක් තියෙනවා. මේ මාලිමාව කියන එක නිෂ්පාදනය කරලා තියෙන්නේ විවිධ කොටස් දා ගෙන ඉතින් සමහර වෙලාවට එක කොටසක් තව කොටසක් එක ප්‍රතිවිරුද්ධයි අදහස් වලින්. එතැනදී රටක් පාලනය කරනකොට බරපතළ ප්‍රශ්න ඇතිවෙනවා

    • @upulmanavadu5057
      @upulmanavadu5057 Місяць тому

      ප්‍රස්න.මොන ප්‍රස්නද.ජවිපෙ අපි තමයි ප්‍රස්න විසඳන්නෙ... සේරටම ඉල්ලා අස්වෙන්න බලකරල මන්ත්‍රීකම් අපි ගන්නව.ඕව අපිට පුරුදුයි😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @shaveenkarunathna3895
      @shaveenkarunathna3895 Місяць тому

      රනිල් ගාව ඉන්නේ එකම ජාතියෙ එකම මතයක් තියෙන අය වෙන්න ඇති 😂

  • @aribro2830
    @aribro2830 2 місяці тому +42

    රනිල් ට විශාල ශක්තියක් ලබා දෙන නායකයෙක්.....❤

    • @munasinghe825
      @munasinghe825 2 місяці тому

      රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස රවී කරුණානායක රාජිත සේනාරත්න කිරිඇල්ල තිස්ස අත්තනායක ප්‍රමුඛ චෞරයන් ට රාජපක්ෂ තක්කඩීන් එකට එකතු උනාම කොහොමද?.
      සියයට තුනක හිටපු පක්ෂයක් සියයට පනහක් දක්වා ඉහළට ගෙන යෑමට හැකිවූ ජාතික ජන බලවේගය.........ට
      ලොව පුරාම විසිරී සිටින ශ්‍රීලාංකිකයින් ජාතික ජන බලවේගය වටා එකතු වී රට විනාශ මුඛයෙන් ගොඩ නැගීමට ශක්තිය. .....
      ජාතික ජන බලවේගය...රට පුරාම විසිරී සිටින
      නීතිය දැනගත් පිරිස
      විධ්‍යාච්ඤ පිරිස්
      කලා කරුවන්
      වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍ය ක්ෂේත්‍රය.
      මිනුම් ක්ෂේත්‍ර
      ධීවර ජනතාවට
      ගොවි ජනතාව
      ආගමික ක්ෂේත්‍රය
      සියළුම ආරක්ෂක ක්ෂේත්‍ර
      විදේශගත ශ්‍රීලාංකිකයින්
      රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය
      වෙළඳ ව්‍යාපාරිකයන්
      තරුණයින්.සිසුන් , ගුරුවරුන් , විශ්ව විද්‍යාල ආචාර්ය නුවරුන්.
      කාන්තාවන්
      ගම්මට්ටමින් සියළුම ජන කොටස්,
      විවිධ භාෂා ආගමික කොටස්,
      පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සියළුම ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ජාතික ජන බලවේගය වටා එකතු කරගෙන ඉදිරියට ආපු මේ ගමනේදී......
      ඇනගන්න
      පැනයන්න
      නොවන බව පැහැදිලියි.

    • @dammithwickramage
      @dammithwickramage Місяць тому

      රනිල්ට දැන් ශක්තියක් වෙලා වැඩක් නැහැ බං

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 2 місяці тому +43

    දක්‍ෂ කථිකයෙක්.
    ලංකාවේ දේශපාලනයේ තියෙන නරකම දේ තමා පුද්ගල වාදය බලය එක් පුද්ගලයෙක් වටා කේන්ද්‍ර ගතව තිබීම පාලකයා එකම ගැලවුම් කරැවා සේ සිතීම. ජාතික ප්‍රතිපත්තියක් අනාගත සැලැස්මක් නැතිකම. උදාහරණයක් විදිහට නව ලිබරල් වාදේ ඉස්මුරත්තේ ගිය ඇමරිකාව ගමු බයිඩන් වේවා ට්‍රම්ප් වේවා කමලා හැරිස් වේවා මේ කවුරුන් හෝ අද මැරුණත් බලයෙන් පහ වුණත් රට ඝනිභුත වෙන් නෑ රටට වෙනම ගමනක් සහ ඉලක්කයක් තියෙනවා. මා දකින විදිහට රනිල් නව ලිබරල් වාදියෙක් කීවට ඔහුත් රාජපක්‍ෂ කෙනෙක්ම තමා ඇදුම විතරයි වෙනස් මේ එකෙක් වත් රට නෙමෙයි බ්‍රෑන්ඩ් කරන්නේ තමන්ව. අපේ රටත් හරියට ක්‍රිකට් ටීම් එක වගේ සංගා මහේල වගේ පුද්ගල නාම වටා ගොඩ නැගුණු කණ්ඩායමට අද මොකද වෙලා තියෙන්නේ ඔවුන්ගෙන් පස්සේ අපි නායකයෝ කීදෙනෙක් අත්හදා බැලුවද? වැඩපිළිවෙලක් නෑ.
    ඇත්ත අරගලයෙන් පස්සේ ජනතාව වෙනස් වුණා නමුත් මේ රටේ පාලකයෝ වෙනස් වුණාද? අපි දැක්ක මෙවගේ අමාරු කාලෙකත් වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වන නිමල් සිරිපාල ජපානයෙන් කොමිස් ඉල්ලනවා රනිල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාරග මොනවද? එම සිද්ධිය නිකම්ම නිකන් ප්‍රවෘතියකට පමණක් සිමාවුණා. නීතියක් නැති රට ආර්ථිකයක් ගොඩ දාන්න පුළුවන්ද?
    රනිල් වේවා අනුර වේවා සජිත් වේවා මමත්වය පැත්තකින් තියලා රට ගැන හිතලා අනාගතය ගැන හිතලා ජාතික ප්‍රතිපත්තියක් හදපල්ලා අපට දැන් මහන්සියි. පොඩිකාලේ අම්මලා බත් කවන්නේ බිල්ලා එයි කියලා බය කරලා දේශපාලකයෝ ජන්දෙ ගන්නෙත් කාලෙන් කාලෙට බිල්ලෝ මවලා. බය උරුමය කරගත්ත කරුම සමාජයක ද අපි තවමත් ජිවත් වෙන්නේ.

    • @TRAVELWITHKEMITH
      @TRAVELWITHKEMITH 2 місяці тому +3

      HODA PAHADILI KIREEMAK , RATAKATA ONA SYSTEM EKAK ETHAKOTA OLUGEDI MATHA YAPENNA ONA NA MOKA AWATH SYSTEM EKAKATA DUWANAWA ETHAKOTA KATAWATH HORA KARANNA BA. NETWORK KARANNA ONA EHEMA THAMAI USA WAGE RATAWAL PALANAYA WENNE, IMMIGARATION, CUSTOMS, MEDICAL, IRS, MEWA EKAKATA EKAK NETWORK KARALA THIYENNE MINISSUNTA HORA KARANNA BA , WELAWATA TAX GEWANAWA E WAGEMA PRATHILABA LABENAWA... NATHUWA BIDEN , KAMALA , TRUMPH DAKSHAYO NEWEI

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 місяці тому

      ohe dakkada nimal siripala commis gannawa !-anith eke chodana thibba palitate mp/ministers la ain karanne giyoth kisima kenekute aanduwak karanne baha !-dan jepponte chodana nadda ?

    • @dumidupramith3881
      @dumidupramith3881 Місяць тому

      Attak mcn

  • @sohanfernando2007
    @sohanfernando2007 2 місяці тому +21

    දවස් ගානක් බලන් හිටියා වැඩසටහන එනකන්.වරුන වගෙ තරුනයො මෙ රටට සම්පතක්.මාරම දක්ෂයෙක්.ජනාධිපති තුමාට හයියක් ❤️🇱🇰

  • @PoliticswithAthulabandara
    @PoliticswithAthulabandara 2 місяці тому +24

    වරුණ ඔබගේ අදහස් අපට ගොඩක් දෙවල් කියාදෙනව.තව වැඩසටහන් කරන්න අපට දැනුවත් වෙන්න

  • @NethmiSankalpana-e9p
    @NethmiSankalpana-e9p 2 місяці тому +12

    ජෙප්පො කියන්නෙ කුහක නඅවක වද පසුගාමි ඉත්තො.... සෙලෙක්ස්කි රට කනෝ වගේ තමයි ලපය ආවොත්...
    කෝමත් නිවෙන පහනේ දැල්ල වැඩිවේ 🤫

    • @visuraliyanage3575
      @visuraliyanage3575 2 місяці тому

      එතකොට දැන් කෑවෙ කවුද🤣

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 2 місяці тому

      @@visuraliyanage3575 71 ඉදන් ජෙප්පො 15 ඉදන් ලපයලයෙ ම හමුගෙ හිටං ඕකොම මහින්ද පිටින් යවන්න හැදුවට වැෆෙ උනෙ නෑ😂😂😂 නිවෙන පහනේ දැල්ල වැඩිවේ 😂😂

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому

      වරුන පට්ටනම් ඇ‍යි දූෂනය ගැන කතා නොකරන්නෙ , වරුනට පු8 දීලා හොරු රැළ නම් ගේන්න එපා (මෙතන ප්‍රශ්න දේශපාලනය නෙමෙ දූෂනය)

    • @dddlll1614
      @dddlll1614 Місяць тому

      සෙලන්ස්කි ඩයල් එකක් wotto. ඌ කෑව රටක් නෑ

  • @Citizens-SL
    @Citizens-SL 2 місяці тому +5

    වරුණ කියන්නේ දේශපාලන දැනුමක් තියෙන යුඑන්පි දේශපාලකයෙක්.

  • @srilankantravelingchef
    @srilankantravelingchef 2 місяці тому +21

    ස්තුතියි වරුණ...❤ පුළුවන් ශ්‍රී ලංකා ...🇱🇰

    • @umara1013
      @umara1013 Місяць тому

      Dan be vage sri Lanka 😅😅

  • @JaxApocalypse
    @JaxApocalypse 2 місяці тому +7

    හොද රාජපක්ෂ කෙනෙක්! 😂

  • @janaka.jayasinghe
    @janaka.jayasinghe Місяць тому +4

    මොනවද බන් මුන් ඉපදුනුදවසේ ඉදන් හැදෑරුවා , තර්කකරා කියන මතවාදේ.. එක කෝල් එකෙන් රනිල්ගේ ගලක් වෙනතරමට ඇඹරෙන 😂

    • @siyumikumarasinghe9190
      @siyumikumarasinghe9190 Місяць тому +2

      අන්න ඒකතමා.මෙයාට දේශපාලනය නවත්තන්නැතුව දිගටම කරන්න කිව්ව නිසා, ඒකට පැහැදිලාලු. කෙලින්ම ගුලිය ගිලලා. කොච්චර ලාමකයෙක්ද

  • @niranjanarajapaksha4185
    @niranjanarajapaksha4185 Місяць тому +2

    😂 he joined SJB today. Ultimately he became follower of the PUTHA 😅😅

  • @wisdomlk8982
    @wisdomlk8982 2 місяці тому +9

    නියමයි නායකත්වය ට කවදා හරි එන එකෙක්.. රනිල් තමයි සුදුස්සා.. එකගයි....❤

  • @arithafernando2079
    @arithafernando2079 Місяць тому +6

    Waruna plrase hang in with Ranil. You will have a great future. You see Ranil with one mp in the parliament became the prez more over he braught the counyry back to it's feet. That experience is unimaginable. What a great leader, be with him improve your English knowledge. ජයවේවා ❤

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 2 місяці тому +8

    සන්නස්ගල ලොක්කා.. මේ වැඩසටහන් පෙලට respect...😇👌💜

  • @cnmurugan1483
    @cnmurugan1483 2 місяці тому +15

    Intelligent gentleman has a good political reading

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 2 місяці тому +2

    Great Interview. සන්නස්ගල සර්.
    අසන්නාට නිදහස් බූද්ධිමත් තීරණයක් ගැනීමට පවත්වන ලද
    අපුරු සම්මුඛ සාකච්ඡාවක්.
    1:04:24

  • @IndikaBandara-mv4lq
    @IndikaBandara-mv4lq 2 місяці тому +28

    චරිත සියල්ල ගැන සරලව හැදින්වීමම ඇති එම චරිතාපදානයන් ගැන පැහැදිලි දැක්මකට. මාරම චරිතයක්

  • @mohammedmumjith
    @mohammedmumjith 2 місяці тому +23

    Waruna is a bloody talented person who can become leader of UNP one day.

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 2 місяці тому +10

    ඉතාමත් සාර්ථක විදියට..
    ඉතාමත් කූට විදියය...
    ඉතාමත් අලංකාර විදියට..
    ඉතාමත් බුද්දිමත් විදියට..
    තමන්ගෙ යටි අරමුණ
    ශාක්සාත් කරගැනීමට..
    ඒ දේශපාලන අරමුණ
    ජයග්‍රහණය වෙනුවෙන්
    කරගෙන යන වැඩසටහන් මාලාවක් ..
    අමුත් අපි එකක් නෑර අහනවා..
    හරිම රසවත්...❤..

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz Місяць тому +3

    අනිවාර්යයෙන්ම මිනිස්සු පාර්ලිමේන්තු යවන්න ඕන චරිතයක්. ඕනම වෙලාවක බොරුවට කිපෙන්නේ නැතුව හොඳට තේරුම් කරලා පොයින්ට් එකට අදහස් දක්වනවා..

  • @vinodanaperera7857
    @vinodanaperera7857 2 місяці тому +17

    ගොඩාක් වැදගත් අර්ථවත් රසවත් සාකච්චාවක්.. ස්තුතියි සන්නා සර්,, වරුණ සහෝදරයා..❤️👍👍👍

  • @thisarapadma9473
    @thisarapadma9473 2 місяці тому +11

    අවසානෙදි කියනවා රනිල්ට චන්දෙ දෙන්නලු.....
    අවුරුදු 76 ක් ඇතී
    අපිට දැන් හොඳටම හතී !!!
    මේ ඔක්කොම කුමන්ත්‍රණ
    අයි අයියයියෝ... අවසානෙදි දෙන්නා හන්ගගෙන හිටපු බළලා පැනපි මල්ලෙන් එලියට 😊😊😊

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Місяць тому +2

    හරවත් සාකච්ඡාවක්.ඔබ දෙපළටම ගොඩක් ස්තුතියි ❤

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 місяці тому +19

    සාර්ථක කතා බහ k🌷🌷🌷🌷🌷

  • @wgodagesunil
    @wgodagesunil Місяць тому +3

    දක්ෂයෙක් ද කියන්න මම දන්නෙ නෑ ඒත් කුහකයෙක්.

  • @Mr.Shares
    @Mr.Shares 2 місяці тому +23

    අන්තිම ටික තමයි ඉතාම වැදගත්. ඔහු ඉතා තියුණු නිරික්ෂකයෙක් වගේ ම විවේචකයෙක්..!!!

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому

      වරුන පට්ටනම් ඇ‍යි දූෂනය ගැන කතා නොකරන්නෙ , වරුනට පු8 දීලා හොරු රැළ නම් ගේන්න එපා (මෙතන ප්‍රශ්න දේශපාලනය නෙමෙ දූෂනය)

  • @tumindagonaduwa4171
    @tumindagonaduwa4171 2 місяці тому +7

    Talented young man 🧍‍♂️- explain the reality of JVP

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому

      වරුන පට්ටනම් ඇ‍යි දූෂනය ගැන කතා නොකරන්නෙ , වරුනට පු8 දීලා හොරු රැළ නම් ගේන්න එපා (මෙතන ප්‍රශ්න දේශපාලනය නෙමෙ දූෂනය)

  • @chamiladisnayaka6252
    @chamiladisnayaka6252 2 місяці тому +59

    මම කැමතිම තරැන නායකයෙක් ❤

    • @AppleSriLanka
      @AppleSriLanka 2 місяці тому +5

      අවුරුදු 11ක් ජවිපෙ ඇතුලෙ සටන් කරල, 2011 දි ඉවත් වෙනව. අවුරුදු 2ක් යන්න කලින් රනිල්ට හේත්තුවෙලා ඇඩ්වටයිසිං කරනව. සල්ලි වලට නැමෙන හැටි 😂😂

    • @ujithajayarathne6929
      @ujithajayarathne6929 2 місяці тому +6

      @@AppleSriLanka😂uba nikanda wada krnne?modaya

    • @AppleSriLanka
      @AppleSriLanka 2 місяці тому

      @@ujithajayarathne6929 වරුන එයගෙ අතීතය කියවනව වීරකම් කලා වගේ. හැබැයි පොරගෙ හිල් ජොකා ප්‍රදර්ශනය කරනව කියල නොදැනුවත්වම 🤣🤣

    • @chandralindell9991
      @chandralindell9991 Місяць тому

      Menna niyama modayek.​@@ujithajayarathne6929

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому

      වරුන පට්ටනම් ඇ‍යි දූෂනය ගැන කතා නොකරන්නෙ

  • @bhantesila
    @bhantesila 2 місяці тому +5

    හොඳ සාකච්ඡාවක්. මේ පිළිවෙළ පවත්න දේශපාලන කැළඹිල්ලට සීමා නොකර සාමාන්‍ය සාකච්ඡාවක් හැටියට සංවිධාන කරගෙන යන්න.

  • @hemaldaha
    @hemaldaha 2 місяці тому +12

    වරුණ, ලස්සනම පැහැදිලි කිරීම. වමෙන් හිතල ලිබරල් ආර්ථිකයක් හදන්න ගියා

  • @Perera123-q8i
    @Perera123-q8i Місяць тому +11

    තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤

    • @jayarathnakuruppu5330
      @jayarathnakuruppu5330 Місяць тому +2

      රට මැරුවෙත් රනිල්

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому +1

      වරුන පට්ටනම් ඇ‍යි දූෂනය ගැන කතා නොකරන්නෙ , වරුනට පු8 දීලා හොරු රැළ නම් ගේන්න එපා (මෙතන ප්‍රශ්න දේශපාලනය නෙමෙ දූෂනය)

    • @christyperera2664
      @christyperera2664 Місяць тому

      කව්ද පෝලිම ඇති කලේ?

    • @mendissri...6200
      @mendissri...6200 Місяць тому

      @@christyperera2664
      69 lkashe moodeyo thamai kanda nethath inda raatak oona kiyala guutata dunne....

  • @subashperera1931
    @subashperera1931 2 місяці тому +16

    වරුණ දීප්ත රාජපක්ෂ. 🎉

  • @PradeepDias-n2t
    @PradeepDias-n2t Місяць тому +11

    මම හිතාගෙන හිටියේ රනිල් ගෙන් පස්සේ රනිල්ගේ දේශපාලනය ඉවරයි කියලා!
    ඒත්
    රනිල් නැවත ඉපදිලා !!

    • @isuru8080
      @isuru8080 Місяць тому

      මැරෙන්නෙත් කලින් ??😂

  • @SurenDhananjaya
    @SurenDhananjaya 2 місяці тому +13

    මොක කීවත් කවුරුත් කියන් නෑ රට වැට්ටුවේ කවුද කියල 🥹😂💔

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 місяці тому +2

      Rate waattuwe sinhala jaathi waadin !(e nisa yuddayak awa !-e nisa $billion 200 kin spe rate economy eke winase kara -(enne hitiya investers la okkoma Singapore/Malaysia/thailand/vietnam welete giya -(nathuwa ape meeharak ude indan hawas wenekal thappulana oya "puke" horakam nowei !😮

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 2 місяці тому +1

      @Nihal-dy9kc සිංහල ජාතිවාදියො කියලා ඔයා 1977-1989 JR ගෙ ආණ්ඩුව ගැන කියපු එක හරියටම හරි, පුස්තකාල ගිනි තියලා රටේ මිනිස්සුන්ව බෙදලා 83 දෙමල මිනිස්සු මරලා අවුරුදු ගානක යුද්ධෙකට තල්ලු කරලා , 88/89 ඡන්ද ගන්න භීෂණ ඇති කරලා ජීවිත බරගානක් විනාස කරපු Unp ජාතිවාදියො තමා මේ රට කෑවෙ..දැන්වත් ඔයාලත් එක්ක පිලිගන්න එක අපිට සතුටුයි

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 місяці тому

      @@thenukarathnayake1133 sampurnayenme waradiy !-sinhala/demala prashne awe oya "pusthakaale" prashne nisa nowei!- eke awe 1948 de -federal balaya uthurate illala !-namuth ekete wiruddawa sinhala minissu "usi" gannuwa sinhala pakse 2 kama (godakme slfp eke)-eke hinda thamai ltte awe -e nisa thamai gurrilla war ekkak awe -oya library' gini thabeeme balapaawe %.005 k witharai -

    • @chandralindell9991
      @chandralindell9991 Місяць тому +1

      Api dannawa.

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому

  • @Sydney-Gajanayake
    @Sydney-Gajanayake 2 місяці тому +38

    Very interesting discussion

  • @abhishekaperera7420
    @abhishekaperera7420 Місяць тому +3

    තවත් ජනප්‍රිය මගේ ස්කොලේ කොල්ලෙක් ❤️

  • @krrathnayaka5965
    @krrathnayaka5965 2 місяці тому +3

    වර්තමාන රටේ වරුණගේ පැහැදිලි කිරීම හරිම සත්‍ය කතාවක් අතීත වර්තමාන අනාගතය හරි හරියට ගලපමින් පැහැදිලි කරපු ප්‍රණී ජනාධිපති ගැනත් කියවා ගත්ත පුද්ගලයෙක් 🙏👍✔

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому

      වරුන පට්ටනම් ඇ‍යි දූෂනය ගැන කතා නොකරන්නෙ , වරුනට පු8 දීලා හොරු රැළ නම් ගේන්න එපා (මෙතන ප්‍රශ්න දේශපාලනය නෙමෙ දූෂනය)

  • @naviya98
    @naviya98 2 місяці тому +7

    අනාගතයක් තියෙන සුපිරිම නායකයෙක් වරුණ ❤

  • @mahirtvv
    @mahirtvv Місяць тому +2

    මොහුගේ දැනුමත් එක්ක අනිවාර්යයෙන්ම දේශපාලන දහරාවේ සිටිය යුතු පුද්ගලයෙක්

  • @Ltrossad234
    @Ltrossad234 2 місяці тому +10

    මූ රියල් ඩයල් එකක් ❤❤

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому

      වරුන පට්ටනම් ඇ‍යි දූෂනය ගැන කතා නොකරන්නෙ

    • @damithsanjaya2785
      @damithsanjaya2785 Місяць тому

      @@kavya_suasingjeදුශනය නෙමෙයි මේ ලෝකේ එකම දේ

  • @NEXTSaliyaTRanawakeTM
    @NEXTSaliyaTRanawakeTM Місяць тому +1

    වරුණ කියන්නේ අවංක පට්ටම චරිතයක්. එදා ගම්පහ ජවිපේ කදවුරේ සිටින කාලේ අපි හදුනා ගත්තා. දැන් ඔහු නිවැරදිම තැන සිටිනවා. මචං අර අවුරුද්දකට එවපු මීකිරි රස තාම මතකයි.. උබට ජය මචං

  • @pgunaratne8797
    @pgunaratne8797 Місяць тому +2

    මෙච්චර කාලයක් නොකරපු එවුන් කරයි කියල හිතන්න තරම් මිනිස්සු මෝඩ නෑ.

  • @shakthihettiarachchi8872
    @shakthihettiarachchi8872 2 місяці тому +4

    හරිම දේශපාලන කියවීම !!respect

  • @W.M.TWijekoon
    @W.M.TWijekoon 2 місяці тому +5

    ජවිපෙ ලිද අැතුලෙ ඉදල අවුරැදු ගානකට කලින් හරියට නොකියවා ඔබට බැන්නට සමාවෙයන්...

  • @Dsuranjan
    @Dsuranjan 2 місяці тому +13

    මොහුගේ කතා සමග මට නම් කිසිම විවාදයක් නැත . මොකද මොහු අනුර කුමාර කියන්නේ කවුද කියලා වෙනත් පක්ෂයක සිට ලෝකෙට ලොකු දැනුමක් දුන්නා ..ඒ සියල්ල අවසානයේ npp එකට විරුද්ධව මොහුට ගේන්න පුළුවන් වුනේ හැමදාම දුගි මනසකින් ජාතිවාදය අවුස්සන එකට සමානව මෙවර ආර්ථික බියක් ඇති කරන එක විතරයි npp එක ගැන ..ඒ නැතුව ඔවුන්ගේ ආර්ථික plan එකවත්, ඔවුන්ගේ ක්‍රියාකාරිභවවත් නෙවෙයි.. එම නිසා මං හිතන්නේ මෙයින් සිදු වූයේ npp ගැන වගේම අනුර කුමාර ගැන ඉතාම හොඳ තවත් ඔවුන් පිළිබඳව විශ්වාසවන්ත කතාවක් ඇති කිරීමයි …ම ම හිතන්නේ ඒ ප්‍රචාරණයට ,ඒ දුන්න විශ්වාසයට ඔබට ස්තූතියි ❤
    මෙයින් පිළිබිඹු වූයේ අනුර කුමාර කෙලින් සිටින නායකයකු බවයි ..ඕනෑම වරදකදි ඕනෑම කෙනෙකුට දඬුවම් දීම ,නිර්භීතව අරමුණකට ඕනෑම කෙනෙක් ගෙනියන්න පුළුවන් නායකයෙක් විදිහටයි….මොහුගේ කතාවම ඇති මිනිසුන්ට NPP එක තෝරා ගැනීමට❤❤❤🧭🧭🧭🧭

  • @chandrikawelivitigoda7703
    @chandrikawelivitigoda7703 Місяць тому +2

    Good luck Waruna .Great comments and political analysis.

  • @Nalika-p6w
    @Nalika-p6w 2 місяці тому +7

    ඉතා රාජ්‍ය තාන්ත්‍රික සහ පරිණත සංවාදයක්

  • @kanishkanarampanawa2646
    @kanishkanarampanawa2646 2 місяці тому +2

    Waruna is open minded. Does not talk ill of anyone. Very frank.

  • @Viduranga736
    @Viduranga736 Місяць тому +2

    Perfect explanation on our politics

  • @kamalnipunaponweera5699
    @kamalnipunaponweera5699 2 місяці тому +8

    මේක හරි අපූරු කතාවක්..
    1.සුනිල්ව සසඳන්නේ චාමර එක්ක..
    2.ඔහුම කියනවා දේශපාලන අවපාතයක් තියෙන තැනකට තමයි එකතු වෙන්න හොඳම තැන
    3.ඔය වගේ කාලෙක වාම දේශපාලනය කරපු පුද්ගලයෙක් රනිල් නැමති ප්‍රමේය සාධනය කිරීමට යොදා ගන්නේ,එදා ඔවුන් විසින්ම යොදාගත් සටන් පාඨයන් වීම අවිඥානය අතරේ සවිඥානය සෙවීමක් බඳුයි...
    87/88,දෙමළ ඊළාම් අරගලය ඔහුට අනුව අවජාතකයි.....
    යාපනය පුස්තකාලය ගිනි ලෑ අය,වැලිකඩ බන්ධනාගාරය දෙමළ තරුණයන් පිළිස්සු අය,වද කඳවුරු පාලනය කළ දේශපාලනඥයෝ..ඔහුට අනුව සුජාතයි...

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 Місяць тому

      For me Sunil is educated but his recent views are rubbish, Chamara is not having academic qualifications like Sunil but he is a good organiser know the voter's expectations. Watch recent Badulla area meetings.

  • @wannakujinadasa5773
    @wannakujinadasa5773 2 місяці тому +8

    Brilliant discussion.

  • @danithasjp9830
    @danithasjp9830 2 місяці тому +14

    රනිල්ටම ගැලපෙන සුපිරි මොලයක්❤

  • @sanathbandara1205
    @sanathbandara1205 2 місяці тому +38

    වරුණ රාජපක්ෂ -ලිටරසි එකක් හදාගන හිටියත් එයාට එයාගේ කපටි කම වහගන්න බැරි චරිතයක් [ මේ සංවාදයට අනුව ]
    අනුරට විවේචනයක් ගෙන එන්නේ නෑ ,වර්තමාන දේශපාලන නැඹුරුව නිසා වෙන්න ඕන
    එනිසා මොකුත් කියන්න යන්නේ නෑ , එත් දැනට කකුල තියෙන්නේ රනිල් ළඟ නිසා යම් කිසි ධනයකුත් උපයගන ඇති නිසා රනිල්ගෙන් රට ගොඩ දාගන්න බලමුද කියල කියන ගැඹුරක් පෙන්නන බාල චරිතයක්
    ජවිපෙන් යන ඔහුට පෙරටුගාමින් ළඟ ජවිපෙට බලපෑමක් කල හැකි ග්ලැඩියේටර් කෙනෙක් වෙන්න හැකි වෙයි කියල හිතන්න ඇති ඒත් එය එඅසේ නොමැති වීමෙන් 2013 රනිල් තුල මවනවා අනාගත බලවතෙක් .
    මාලිමාව කැඩිලා යනවා කියල කියන ඔහුත් ඉදිරියේදී තවත් සැරයක් රනිල්ගේනුත් හැලෙයි දිප්තිලා සන්නා ලා වික්ටර් ලා වගේ කෙනෙක් වෙලා නතර වෙලා අනුන්ට ඩප්පි ගගහා ඉතිරි කාලය ගෙවයි .
    මෙතක් ඒ අය වගේ තමන්ගේ තැන ලබා ගන්න පරිචයකින් කතාව හසුරවන එක මේ චරිත වල අපි වගේ දුප්පත් රටක තාමත් හැකියාව තිබෙනවා . මේක ඉතා ඉක්මනින් අහෝසිවෙලා යමින් තිබෙනවා විද්වත් බවත් එක්ක දේශපාලන පරිචයත් ලබාගන්න චරිත දැන් මතුවෙමින් තියෙන නිසා .
    [ සන්න බෙරිහන් දෙනවා ජවිපෙ අය මේ කතාව අහන්නේ නෑ , මග හරිනවා වගේ එකක් එහෙම එකක් කියන කල් මට නං එහම හිතුනේ නෑ ,අයි දන්නේ නෑ එයාට එහෙම එකක් හිතුනේ . ඒ වගේ මග හරින ය අතර මෙයාලට පවතින්න ලේසියි නමුත් මෙයාලගේ කතාව ඇතුලේ සගවගන ඉන්න " ගතිය " පෙනෙන අය ඉස්සරහ ඉදිරියේදී මේ සංවාද මිට වඩා විද්‍යාත්මකව කරන්න වේවි ]

    • @anushdonsampath448
      @anushdonsampath448 2 місяці тому +4

      ඔබ කියන්නෙ ඇත්ත,වාසියට ගිය මිනිසෙක් තවත් මේ.රටේ සුබ සිද්දියට නොවෙ.ඔහුගෙ සුබ සිද්දියට.මෙච්චර රට අගාදයට වැටෙන්න,මහින්දා නන්දලා,රෝහිතලා පියල් ලා තව එකී මෙකී අය සමග කොහොම ද සිට ගන්නෙ,හදවතක් තියෙන මිනිසුන් ට.මොහුන් නම්, වනාහී වචනටට පමණක් සීමා උන හිස් මිනිසුන් ....

    • @namaljayamaha
      @namaljayamaha 2 місяці тому

      ඔබ හොඳ නිවැරදි හැදැරීමක් කර තිබෙනවා.

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 2 місяці тому +2

      😂😂😂😂😂 වරාය ගල විවරනය කොරපන්කො 😂😂

    • @siyumikumarasinghe9190
      @siyumikumarasinghe9190 Місяць тому

      Absolutely true 👏

  • @slvoice5151
    @slvoice5151 2 місяці тому +2

    Excellent Political Analysis 🎉

  • @theshanjayasena5643
    @theshanjayasena5643 Місяць тому +1

    Timely Discussion… Thank you Sanna Sir for your valuable contribution

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Місяць тому

    රනිල් රාජපස්ස හොර තක්කඩි දේශපාලනය අවසන් කරල එහි වටා ඇති ජුන්ටාව සුද්ද කලයුතුයි ජනතාවට පිරිය ජනක තැනක් බවට පත්කරමු

  • @chanakacgi
    @chanakacgi Місяць тому

    සෑහෙන්න හොන්ද වැඩ සටහනක්.වරුන අන්තිමට ඉවර කරන තැන මරු.මුලු සාකච්චාවම වචනයක් නෑර අහපු මට තහවුරු උනා අනුරට දෙන්නම ඕන කියල.සාකච්චාව ඇතුලෙ වරුන ඒක ව්යංගයෙන් කියනව කියල මට හිතෙනව.එයා ඒ රිස්ක් එක ලොකු හෝප්ස් නැතුව ගන්න උදව් කරනව.සන්න මාර ලිබරල් තැනක ඉදන් අදහස් වලට ඉඩ හදනව 👍👍

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 2 місяці тому +2

    බරපතලයි කියල හිතාගෙන ඉන්න ළදරුවෙක්වගේ

  • @senuralakmal5540
    @senuralakmal5540 Місяць тому +2

    මාරයි..සන්නා..ස්තුතියි...පැහැදිලිව අදහස දුන්නා..නැවත.ස්තුතියි..

  • @JaxApocalypse
    @JaxApocalypse 2 місяці тому +3

    බොසා මොනා කිව්වත් බංගලාදේශයේ , බංගලාදේශයේ 😂😂😂😂 හරිම මෝඩයි බොසා!

  • @sumudu100
    @sumudu100 2 місяці тому +9

    නියමයි 👍👍

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe 2 місяці тому +3

    සුපිරි .....

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 Місяць тому +2

    Wauna, you have a bright future under Ranil Wickramasinghe. Good luck Waruna. Happy to hear you are a old boy from Galahitiyawa Central & from Gampaha.Contest on next general election.Any assistance required contact me.

  • @strangertlk
    @strangertlk 2 місяці тому +3

    දේශපාලන හිගන්නෙක්

  • @RichardMayadunne
    @RichardMayadunne Місяць тому +3

    2015 වෙනසක් කොරන්න ගිහින් අනාගත්තා, 2019 ආයේ වෙනසක් කොරා හොම්බෙන් ගියා, මේ පාර වෙනසක් ඕනේ නෑ මේ යන විදියට තව පහක් ගියදෙන්, මේ වෙලාවේ රනිල් තමයි හොඳ.

    • @kavya_suasingje
      @kavya_suasingje Місяць тому +1

      වරුනට පු8 දීලා හොරු රැළ නම් ගේන්න එපා (මෙතන ප්‍රශ්න දේශපාලනය නෙමෙ දූෂනය)

  • @jgjgsunil7272
    @jgjgsunil7272 Місяць тому +1

    ලංකාවෙ සුපිරි වාමාංශික චරිත අවසානයේ නැවතුනේ එජාපයේ.

  • @migidadesilva6104
    @migidadesilva6104 2 місяці тому +5

    ගමට පාලනය දෙනවයි කියන්නෙ වැරදි අදහසක්.

  • @mohamednusair6155
    @mohamednusair6155 Місяць тому +3

    රනිල්ට මේ වගේ 10ක් හිටියුත් ඇති

  • @srijayanath5395
    @srijayanath5395 2 місяці тому +4

    What a useful conversation ❤☝️👌

  • @12thbatchlucmed202-i
    @12thbatchlucmed202-i 2 місяці тому +3

    Superb, discussion!!!!!!!!!!!! Def. A good leader

  • @terrencemanjula9310
    @terrencemanjula9310 2 місяці тому +9

    රනිල් ගැන කතා කරන්න ආවේ පරණ ජෙප්පෙක්.😂මොකද UNP එකේ මෙහෙම බුලට් එකක් නෑ.JVP එකෙන් ගැලවුණ ගොඩක් දෙනා අනිත් පක්ෂ වල ඉත්තො වෙලා ඉවරයි .අන්තිමට ඉත්තො කැපිලා වෙන උන් රජ වෙනවා.😢😢

  • @virajsangeeth9849
    @virajsangeeth9849 2 місяці тому +3

    වරුණ ✌✌✌✌

  • @sumithgunathilaka870
    @sumithgunathilaka870 2 місяці тому +1

    හෙට ගැන හැමෝම ඇසිය යුතු හොද විග්‍රහයක්

  • @sacprasanna
    @sacprasanna 2 місяці тому +5

    Wonderful Talent Waruna

  • @VineethaGamage-de3ms
    @VineethaGamage-de3ms 2 місяці тому +2

    ස්තූතියි සන්නස්ගල සර් මෙවැනි විවේචන NPP අවශ්‍යයි එවිට ඔවුන් තවත් ශක්තිමත් වනු ඇත අනුර නායකයා ගැන පැහැදිලි කිරීම ඉතා වැදගත් රනිල් ගේ නායකත්වය වටා සිටින පුද්ගලයන් දෙස බලන විට දැනට වඩා හොඳ වෙයිද

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 2 місяці тому +3

    අසාම චරිතයක් ❤

  • @suranjithnissanka7259
    @suranjithnissanka7259 Місяць тому

    මේ ටික තේරැම් ගන්න මේතරම් කාලයක් ගියානම් වරුණට .... මේක දේශපාලනය නෙමෙයි .. තමුන්ගෙ පුද්ගලික වාසිය ... 😇😇😇

  • @deepanir
    @deepanir 2 місяці тому +4

    Well..said..❤

  • @KuwenisFather
    @KuwenisFather 2 місяці тому +6

    පැවත්මට කොතන හෝ ලැගල තමන්ගෙ පැවත්ම ගොඩ දාගන්න කපටි කයිරාටක,කයිකාරයෙක්.

  • @aboroginal
    @aboroginal Місяць тому +1

    A good dialogue. This gentleman needs to be at the parliament.

  • @sandundilruk9143
    @sandundilruk9143 2 місяці тому +16

    Ranil me welawe✌

  • @kum1991
    @kum1991 2 місяці тому +5

    Malimawa ඇතුළෙ හැම මතවාදයන්ම ඇතත්, එක එකා රට කරන්න යන්නේ නැහැ. විනයක් ඇතුව සාමුහික උගත් තිරණ මත තමයි රට කරන්නේ. ඔයා කියන විදියට අගහරු ලොකෙන් ගෙන්න වෙයි රට හදන්න. 😅😅😅😅😅😅😅😅😅😅. ජවිපෙන් මිට වසර ගාණකට කලින් ඉවත්වුඅය තාම කතා කරන්නේ ඒකාලේ ජවිපෙ ගැන. අප්ඩෙට් වුණානම් හොදයි.

    • @dddlll1614
      @dddlll1614 Місяць тому

      බයියො හිතාගෙන ඉන්නවා ඒකාලෙ ජවිපෙ නෙමෙයි දැන් තියෙන්නෙ කියලා. එයාලා පව් ඉතින් 😂

  • @naradajayakody8936
    @naradajayakody8936 Місяць тому

    වරුන අය්යේ
    Supereb ....👍

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Місяць тому

    මුන්වගේ තක්කඩි නිසා තමයි රටට කෙලවුනේ බඩගොස්තරවාදයට ඕනම ගු ගොඩක් කනවා නොදකින් මුන්

  • @seneshkathiyunuwan2104
    @seneshkathiyunuwan2104 2 місяці тому +8

    වරුණගේ කතාවට එකගයි
    රනිල්ගේ අර්ථික හැසරවීම ගැන එකග උනත් වටේ ඉන්න සෙට් එක හින්දා දෙන්නේ කොහොමද
    ඇත්තටම

    • @surajmendismendis2022
      @surajmendismendis2022 2 місяці тому +9

      රටට ජනාධිපති කෙනෙක් තෝරන්නේ,මහ මැතිවරණයදි සුදුසු පුද්ගලයන් තෝරලා පාර්ලිමේන්තු යවමු

    • @Tharukadesilva1
      @Tharukadesilva1 2 місяці тому

      දෙන්න එපා රට හොද තත්වෙට රනිල්ගෙනාවෙ නෑ මේක භූගෝලිය දේශපාලන්‍යෙන් අපිට ලැබෙන චාන්ස් එකක්.... රැවටෙන්න එපා... 2015-19 කාලයෙ රනිල් කරපුවා සෘජුවම බලපෑවා එඅට වැටෙන්න

  • @kamalperera4933
    @kamalperera4933 Місяць тому +1

    Dont waste your talent, be in politics . RW is good to learn more about this.

  • @sunandaabesinghe9186
    @sunandaabesinghe9186 2 місяці тому +18

    THANK you

  • @akilawickramanayake1995
    @akilawickramanayake1995 2 місяці тому +11

    වරුණ ඉතා දක්ෂ විවේචකයෙක්. මාලිමා ආණ්ඩුවක් යටතේ ඔහු අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කල යුතුය.

  • @studyyabroad.
    @studyyabroad. 2 місяці тому +9

    ආසවෙන් එනකන් හිටය video එකක්

  • @ZiyaTel-dz4qm
    @ZiyaTel-dz4qm Місяць тому +1

    UNP නායකත්වයට උනත් සුදුසු බුද්ධිමත් තරුණ නායකත්වයක්💚

  • @SithumKaveesha-ii9fo
    @SithumKaveesha-ii9fo Місяць тому +1

    ලස්සන දේශපාලනික කතාවක් සන්නා. හැබැයි ලස්සන script එකක්.මාලිමාවෙ පාවෙන ඡන්ද රනිල්ට හරවන්න ගහපු ගේමක්. වරුණ ඔය කියන තරම් පරමාදර්ශී චරිතයක් නම් රනිල් වගේ මිනිහෙක්ට ජීවිතේට එකතුවෙන්නෙ නෑ. JVP එකේ හිටිය කිව්වට යන්න බලන්ම හිටපු එකෙක්.නැත්තං බටලන්දෙ වධකයා ලග නතර වෙනවයැ.

  • @nextnext-gy3nd
    @nextnext-gy3nd Місяць тому +1

    දක්ශයෙක්, කුමන විදිහකින් හෝ පාර්ලිමේන්තු සමාජික යෙක් විය යුතු අයෙක්.
    මේ පාර චන්දය මාලුමාවට.❤