Ahann innath asai ithihasa katha 💟💟 thawath video s danna teacher. Man grade 8 student kenk man mage yaluwantath me video eka share kara. I love history subject a lot 😘😘😘😗
madam , i need a help , i am doing a research about king sri wickrama rajasinghe s crown . can you help to find info about crown, specially ,used meterials, gems , size , shape , design , ect any suggestion and advice or recomendation for me to find information about his crown please ? thank you madam
Dear teacher, From your explorations, it is clear that the great sinhala and great tamil races sre one root from the mother india. ...so all the tamil people has sinhala blood and sinhala people has the tamil blood. Siva from srilanka
Srilankan culture is very similar to our Telugu culture. Language, food habits, dressing and names are closely matching. Our history says that Raja Vikram Singh who ruled srilanka is migrated from Srikakulam , Andhra Pradesh, India(Ancient kalinga rajyam).
Such good content! Keep up the excellent work. You contribute to keeping the history of Sri Lanka alive. It’s vital that the future generations of Sri Lanka view these videos, because UA-cam is the future for knowledge (no matter it’s good or bad) so thanks again from Australia. 🙏 🇱🇰
Bohomath hondatap pahadili karanawa.ona kenekuta ahan inna puluwan lassanata oba katha karanawa..mehema hari athithaya gana hela veerayo gana kathakaranawata bohomath thuthi....
ඔබට බොහොමත්ම ස්තුතියි .ඔයා කතා කරනවිට හරිම ලස්සනයි .අහන්න ආස හිතෙන කටහඩ ක් තියෙන්නේ ..හරිම වටිනවා අපේ ඉතිහාසය ගැන ලමයි දැනුවත් කිරිම සම්බන්ධව .ඔබට සුබ අනාගතයක් වේවා ..❤️
අපේ රටේ ඉතිහාසය නොදන්න ප්‍රතිශතය 80% ක් වගේයි කියල මම සිතනවා.ඒ දන්න 20% වගේ ඉන්න ඒ අයත් බොහෝ විට ඒ දැනුම ලබා ගත්තේ ඔබ වැනි උගත් නිර්ලෝභී ගුරැවරන්ගේ පිහිටින් හා පොත් පත් පරිශිලනයෙන් පිහිට නිසයි. මේ රටක් වටිනා ඔබගේ දේශනයන් ඉතාම අත්‍යවශ්‍ය කාලයක් මේක දිනපතාම මේ ප්‍රසංශනීය කාර්ය්යය නොකඩවාම කිරිමට ❤️ඔබතුමියට ශත්තිය ධෛර්යර්්ය ලැබේවායි පතමි! හද පිරි ස්තුතිය පිරිනමමි ඡයවේවා මැතිනියනි !🙏🙏🙏👏👏👏👍👍👍❤️❤️❤️
බොහොම ස්තූතයි ඔබගේ ප්‍රතිචාර මට ලොකු ධෛර්යක්❤️❤️❤️
හරිම පැහැදිලියි කියන ආකාරයට ..ස්තුතියි ..
මිස් කතාවක් වගේ හරිම ලස්සනට ඉතිහාසය කියලා දෙන නිසා අායාසයක් නැතිවම හොඳට මතක හිටිනවා. මහනුවර රාජධානියේ පරිපාලන සේවය ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා මිස්. ගොඩක් පිං 🙏🙏🙏 තෙරුවන් සරණයි මිස් 🙏
බොහොම ස්තුතියි ඔබ තුමියට.
මැඩම්, ඔයා හොදට කියල දුන්න.. ආසාවෙන් අහන් හිටිය.. මන් මේවගේ තවත් වීඩියෝ දාන්න කියල ආදරයෙන් මැඩම්ගෙන් යිල්ල්ලනව,
හොදම විඩියෝවක් thanks
පිළිමතලාවේ මහාධිකාරම්තුමා උත්සහ කරේ වඩුග පරම්පරාවෙන් මේ සිහසුන ගලවා ගන්න ඒ නිසයි මුත්තුසාමි වෙනුවට කන්නසාමිව රජ කෙරෙව්වෙ ඔහු උත්සහ කරේ තමාට අවශ්‍ය පරිදි කන්නසාමිව හසුරවන්න ඒත් එය එසේ වූයේ නැහැ එම නිසායි පිළිමතලාවේ රජුට විරුද්ධව කුමන්ත්‍රණය කලේ නමුත් එය අසාර්ථක වී පිළිමතලාවේට සිදුවූයේ මරණයට පත්වීමටයි ඒත් ශ්‍රී වික්‍රම රාජසිංහ දක්ෂ පාලකයෙක් නමුත් ඔහු ඇහැලේපොළ පවුලට කළ විපත නම් ම්ලේච්ඡයි
ඇහැලේපොලගේ පවුලට කල විපත පිලිබද මත දෙකක් තියනවා...බොහෝවිට එය ගෙතු කතාවක්....විශේශයෙන් මද්දුමබන්ඩාරගේ සිදුවීම
@@sahanamarasiri1119ඒක ඇත්ත😒
ඔබ තුමියට බොහොම ස්තුති.අපේ ඉතිහසය මුල ඉදලම දැනගන්න පුලුවන් පොත් පත් තියෙනම් කියනවද
*Bs miss* super video
Thank you madame - these are precious lessons on Sri Lankan history that we never had the privilege to learn before
Excellent presentation. Specially informative for the younger generation.THANKS
ස්තූතී මැඩම්
හරිම ලස්සනයි. සතුටුයි.
THANKS
ලස්සනයි මැඩම් ❤ හොදට පාඩම තේරුනා මම a.n.s
බොහොම ස්තුතියි!!❤
Niyamay teacher❤
Ahann innath asai ithihasa katha 💟💟 thawath video s danna teacher. Man grade 8 student kenk man mage yaluwantath me video eka share kara. I love history subject a lot 😘😘😘😗
හරි ලස්සනට තේරුම් කරනවා ස්තුතියි
thank you mis apata godak watinawa mis
Good presentation/information. Thank you
ගොඩක් ස්තූතියි මැඩම් මැඩම්ට ගොඩක් පින්😊
Thanks it's great explanation for 20kids,
thanks mic
Thank you
❤😊
madam , i need a help , i am doing a research about king sri wickrama rajasinghe s crown . can you help to find info about crown, specially ,used meterials, gems , size , shape , design , ect any suggestion and advice or recomendation for me to find information about his crown please ? thank you madam
දැන් ඉන්න වික්‍රමසිංහ රනිල් අදිකාරම් ඊට දෙවැනි නැහැ කියලා හුදී ජනයාගේ දැන ගැන ගනිත්වා.....
Aney bohoma sthuthi miss... hodatama theruna... mey ape ithihasaya... api denagenama inna ona ewa... eth mewa mathaka thiya ganna eka echchara lesi nah... den nm hodatama theruna......
හරිම.. පැහැදිලි යි
මිස් හරිම ආ සාවෙන්
බැ ලුව ඇ හුව
කොහොමඋනත් ඉංග්‍රීසි න්
දැන් කරන්නේ ත්
ඒක
අපේ රටේ අබ්ය්න්තර් ප්‍රශ්න වලට ඇගිලි ගහන ඒක
ඔබතුමියට බොහෝම පිං.මට ආයෙත් පාසල් යන්න ඇත් නම්
ස්තුති මැතිනියෙනි
Me medam mata mathakai 2001 2002 wage kalawaladi amupitiya jathika pasaledi aththtama hoda wedasatahanak budu sarani medam hodata ithihasaya uganwanawa.!
ඔන්න සබ් කලා.. අමතක නොකර ඇවිත් යන්න අපෙ පැත්තෙ 😍
සුපිරි හොදට තෙරුනා
බොහොම.ස්තුති.ඉතිහාසය.gana.මතක් .කලාට
ස්තුතියි ඔබතුමියට.
Dear teacher,
From your explorations, it is clear that the great sinhala and great tamil races sre one root from the mother india. ...so all the tamil people has sinhala blood and sinhala people has the tamil blood.
Siva from srilanka
Thank you mis❤
Srilankan culture is very similar to our Telugu culture. Language, food habits, dressing and names are closely matching. Our history says that Raja Vikram Singh who ruled srilanka is migrated from Srikakulam , Andhra Pradesh, India(Ancient kalinga rajyam).
ගෑනියෙක්ගෙ හෙළුවක්,නළු නිළියන්ගෙ ගොසිප් එකක් දැම්මානම් අපේ උන් දාස් ගනන් ලයික් කරන්නෙ.මේ වගේ වටින දේවල් බලන්නෙ කීයෙන් කී දෙනාද😔
Anna katawa
Thank you very for your excellent explanation.
thank you so much
Such good content! Keep up the excellent work. You contribute to keeping the history of Sri Lanka alive. It’s vital that the future generations of Sri Lanka view these videos, because UA-cam is the future for knowledge (no matter it’s good or bad) so thanks again from Australia. 🙏 🇱🇰
Great dear
ලම්බකර්න වංශය ගැනත් කරන්න මිස් . 😊😊😊😊
Well explained .Thank you so much
ඉතිහාසය පිළිබඳව අදහස් දක්වන ඔබට ගොඩක් ස්තූතියි. ඔබ කරන්නේ විශිෂ්ට සේවාවක්. මේ ගැන මගේ අදහස් දක්වන්න කැමතියි.
පළමුවරට ඔබෙන් දැන ගත්තේ රන් නිර්මාණ ශිල්පියෙක් ඇහැළේපොල පවුල මරා දැමීම රන් තැටියක නිර්මාණ කරල තියෙනවා කියලා. කරුණාකර ඔබ දැක ඇති ඒ රූපය මේ ප්‍රතිචාර අතරට ගෙන එන ලෙස ආරාධනා කරන වා ඉතා ගවුරව පූර්වකව. ඒ වගේම ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මූලාශ්‍ර ය සඳහන් කරන්න පුළුවන්ද,?
මුත්තුසාමි ට රජකම දෙන්න කියලා පිළිමතලවවේ නෝර්ත් ට කීවේ නෑ. උතුම් කුමාරයා නමින් උඩරට පාලනය ඉංග්‍රීසීන් යටතේ කිරීමටයි පිළිමතලව්වේ නෝර්ත් ගෙන් ඉල්ලා සිටියේ. ඔහුගේ ක්‍රියාවලිය අනුව දෙවැනි කොනප්පු බණ්ඩාර කෙනෙක් වෙන්න යි පිළිමතලව්වේ වැඩ කරන්න ඇත්තේ කියල හිතන්න පුළුවන්. මුහුදු බඩ වෙළඳුන්ගේ පුවක් තොගයක් උඩරට රඳවා තබා ගැනීමට ක්‍රියා කිරීම නිසා 1803 ආක්‍රමණය නෝර්ත් කලා. කන්. නාසා කැපීම කළේ 1814 දී බ්රවුන්රිග් ආණ්ඩුකාරයා කාලේදියි.
ඇහැලේපොල ගැන මගේ අදහස් ජැක්සන් ඇන්තනි මහත්මගේ ඉංග්‍රීසීන්ට දෝෂාභියෝගයක් නමින් utube එකේ දක්වල තියෙනවා.
ඔබ කරන සේවාව තවදුරටත් කරගෙන යාමට ශක්තිය, කාලය ලැබේවා කියා පතනවා. නැවතත් ඔබට ස්තූතියි.
රාජා වික්‍රමාරච්චි
ඔබේ අවධානය මගේ ප්‍රතිචාරය සඳහා යොමුවීම ගැන ස්තුතියි. ඔබ සඳහන් කර ඇති රන් නිර්මාණ ශිල්පි යා ගැන විස්තර දැන ගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටි මි
oyage wedasatahana supar mis ape lankawewath enna aya me wage kathawal danna oyata godak pin ape lamay wenuwen hoda deyak karanawa
Lovely explanation enjoyed listening
මම ඉස්සර ඉස්කෝලේ ගියකාලෙ
මතක් උනා
Dear madam I heard about the Kandy kingdom, that there was about 52 Adikaram minister's or sub king's for Sri vicramasigha is that true
Thank you so much for your time and efforts posting
Great 👍❤ story. Molligoda wage ekala 1948n passe godak bihiwela thiyenawa. Udarata rajjaya kiyanna hodama nathi rajjayak
Nice video miss.🙏
Please upload new videos every week...
ඔබ ට වැරදි දීමක් වෙලා රජු කොහද උඩදුම්බර උඩුපිට්යයෙ රළ ගෙදර හිටියේ කියන්නේ අවසන් රජු අල්ලා ගත්ත තැන මැදමහා නුවර බෝබුරේ උඩුපිටියේ ඉදලා
Super mrs...
Thanks
Good
🌺♥️
This is good information. Make sure they are accurate and years are mentioned please.
💐❤💐❤💐❤💐❤💐❤💐
Ape miss ,,❤
ජයවේවා අපේ පැත්තෙන් එන්න
කොහොමඋනත් ඔය මොල්ලි ගොඩයගෙ වලට ත්
හෙන වැදෙන්න ඕන
කොහොමඋනත් මෙයට
හේතු.. සාදක කීපයක් තියනවා
එකක්..
අනුන්ගේ කේලම් ඇ සිම
මතට ඇබ්බහි වීම
අනෙක් ප්‍රේමය
එක්කෙනෙක් ට
දෙතුන් දෙනෙක්
ප්‍රේමකරලා
Saralawa pahadili karaa miss 🙏🏼🇱🇰
Mis api dana widihata ahalepola sir gata karanna kalin ahalepolage maniketa daduwam dila marala iwarai kiyala
💐💐💐💐💐💐💐💐💐
Teacher...ape rajadhani gena mula sita agata wedasatahsk karanna
Nayakkar kiyanne bududahama adahapu dravida parapurakda? Issara katuge thibba bisawa venkat rangammal ge rudiraye thewaruna hettaya Dan katuge eka neththe ei?
❤❤❤❤
Ai me kattiytama lamai idala naththe?
Bohomath hondatap pahadili karanawa.ona kenekuta ahan inna puluwan lassanata oba katha karanawa..mehema hari athithaya gana hela veerayo gana kathakaranawata bohomath thuthi....
යකො එතකොට ලංකාවෙ අවසාන කාලෙ හිටියරජවරු ඔක්කොමල වද කොත්තුවත් කාලද . එකෙක්ටවත් දරුවො නෑනෙ
Yes they are from Andra Pradesh India
👍👍👍👍👍👍👍
ඉතිහාසයේත් පොන්නයෝ සිටිය බව බොහොම පැහැදිලි කිරීම ගැන ඔබට ගොඩක් පිං අද කලේත් මෙහෙම උන් ඉන්නවා රට ජාතිය පාවලා දෙන හිගන්නෝ
🎉
Udarata pawadeemata arakku hethuwuna kiyala kata hari hithunada? Rajasingha rajjuruwo hoda sihiyen hitiyanam e waradda wennaa.
Tanz mis me dewal apita kiyanavata 🙏
මිස්.....රජ වංශයේ හිටිය අවසාන රජවරු හතරදෙනා දමිල අය නෙවෙයි .ඒ හතර දෙනාම නායක්කාර වංශික වඩුග ජාතික අය....නිවැරදිව ඉරිපත් කිරීමට දැන ගැනීම පිණිසයි.....
Nayakkara Vamsika Vaduga were Telugu people from India ( Andhra Pradesh State)
හරිම සතුටුයි මෙම පූවත.අද එළියට.ආවා
හැම දෙයක්ම අපෙ ම අය නොමග යනවා
රාජසිංහ රජතුමා ගැන වැරදි මතය අද ඹබතුමිය නිවැරදි කිරීම ලොකු පිනක්
සුද්ද අපට බොතලය පූරැදූ කරා
අපෙ රට ජාතිය ආගම වෙනුවෙන් කැප කර අයට මොකද වූනෙ
අදටත් ඒ විනාශ වෙනවා නෙද
රජ තුමා නැවත.ඉපදෙනවානමි තවත් ඉදිරියට එන්න ශක්තිමත් වි ඉපදෙන්න අපි ප්‍රර්ථනා.කරමු
රාජසිංහ රජතුමා ට සාධාරණය ඉෂ්ඨ කරමු
නරේන්ද්‍ර සිංහ රජුත් දෙමළ රජ කෙනෙක් කියල තමයි මං අහල තියෙන්නෙ.
ද්‍රවිඩ ඉතිහාසයේ නිර්භීතම දෙමළ කුමරෙක් මද්දුම බංඩාර.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙ රාජ සභාවෙ හිටියෙ දෙමළ රදළයන් පමණයි.
රජු සිංහල අයට පමණක් නිවෙයි ඇහැලේපොල වැනි දෙමළ රදළයන් බොහොමයකට කෲර ලෙස පලි ගෙන තියෙන්නෙ.
උඩරට ඉතිරිව හිටියෙ දෙමළ ජනතාව පමණයි.
සිංහලුන් සීමාවූයේ කඳුවල පමණයි.
ඔය අහල තියෙන නෙමෙයි ඔයාට කියාගන්න ඕන එහෙම,දෙමළ ඉතිහාසය කියලා කොහෙවත් ලියවිච්චි පොත් නෑ සාහිත්‍ය විතරයි .දෙමළ රජ පෙළ පත් ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසේ තුන්වන රාජේන්ද්රියන් චෝල ගෙන් පස්සේ අවසන්, ඊට පස්සේ දකුණු ඉන්දියාවේ රජ පෙළපත තෙළිඟු නායක්කාර, දෙමළ රජවරු නෑ.(ඇත්තටම දෙමළ රජ පෙළපත් කියල පෙළපතුත් නෑ. තිබුනේ චෝල, පාණ්ඩය ,චේර රජ පෙළපත් විතරයි,දෙමළ කියන්නේ භාෂාවක් මිසක් රජ පෙළපතක් නෙමෙයි.)
☺
Appreciate it , what happened with the end , should edit them isn’t it , any way good job 👍
Obage wigrahayak rajasinha rajuta ithaa pakshapaathiway..,..eka....rajasinha niyama rajyaye uruma karuwa nowey.....ohu rajadirajasinhage hora ambuwak Wu siriyammage putha....ema Aya Katha kale añdara demala.....deka...puwak welendange athapaya kepuye. Sriwikramagema niyamayen.....thuna...ekdahas atasiya thune juni wisii haya ingreesi parajayaa kale pilimathalawa adikaaram..
Sri wikrama hitiye hanguranketha....hathara....ehelepola Kumari hamigr wilasaya no esenne keseda...oba maligawe paththirippuway dewasanhinday athara dura adath beluweki....ema aparadaya ohugen es idiripita ohugen niyamayen karaña laddak...
Thuna ...meya rain dutu saakshiyak ekdahas nawasiya thune miyagiya ohu rajuge kokiyage putha doragamuwe raala.....danduwama baarawa siti palipana nilame dukay daragatha nohekiwa sihi nethiwa wetuna....ohu sewayen paha kala....paha....thamange neganiyata Saha daruwanta kala me aparadaya Bala sita ema rajagema thaanamyhara dru keppetipolath niyama pirimmiyek nowey.
...haya....gaathanaya satahan Wu Tang the tour kathàwa eththa...eath etharam loku thetiyak nowey...
Gaathanaya sidukala gahalaya. Mahaoya aarachchi..
Thawa ewa danne nadda
මොල්ලිගොඩ පවුලට අදත් විපාක ලැබෙන්නෙ ඇහැළේපොල පවුලට කරපු දේවල් තමා.
ඒක තමයි ඇත්ත. ඇහැලේපොල කුමාරිහාමි දැන් ඉපදිලා ඉන්නවා නේ .
ඒතුමියට වෙච්ච හුගක් දේවල් මතකයි .
මද්දුමබණ්ඩාර , ඇහැලේපොල අදිකාරම්
ඇතුලු තව කීපදෙනෙක් ඉපදිලා ඉන්න වලු .
කිසිම දිනවකවනුවක් සදහනක් නොමැතිවීම කනගාටුදායකයි .
Baladdi hitapi hama palakayama beegena arthul eke thamai idala thiyenne😃😃😃
නායක්කර් රජවරු වදය්ද අප්පා 😂
Thanks teacher mama teacher wa dannnawa manel mis ape school eken thtanser giya දැන් inne koheda danne nam na 😔
Mokada appe parampara hatharaka pahakama rajawarunta daruwo nohitiye 🤔
Mata mewa ahaddi dukai😢
Monawa vunath sinhalayange ekamuthukama nam ekaleth ekai debuts ekai. Kisima jathika hengeemak ne. Pudgalika tharaha Marsha, wasi anuwa thamai weda. Nethnam me rata mehema thiyeida? Wadigayo thamange jathiyata lediy. Api kuhakai. Denwath venas wemu
Godak Dukai samahara dewal
Waduga raja udarata un thama wagakiyanna ona owata ekathuwela rata pawala dunna
ඔය කාලෙ උඩරට රාජ්‍යය කියන කොටසෙහි ඉදල තියෙන්නේ ලක්ෂ 4 ක් වගෙ ජනගහනයක්. පුහුණු හමුදා අයුද පිටරට ආදාර තිබිල නැහැ . හූවක් කියන කොට කුබුරෙ හේනෙ සිට කැත්ත පොල්ල වගෙ දෙයක් අරගෙන අමුඩෙ පිටින් ගොස් ගහක් ගලක් පෙරලල වගෙ ප්‍රාතමික ක්‍රම වලට තමයි සටන් කරල තියෙන්නේ. ලුණු ටිකක් ගන්නවත් මුහුද ට යන්න ඉඩක් නැතිව .කොනප්පුබන්ඩාර පොඩි කරනමක් ගහල එතනින් පසුව ටික කාලයක් ඇදගෙන ගිහිල්ලා තමයි එදා සිoහලයො බුදුදහම සහ සිoහල කියන නමත් යාන්තම් රැකගෙන තියෙන්නේ . එම සිදුවීම නොවන්නට ලoකාව තවත් පෘතුගීසි කොලනියක් වෙන්න තිබුණා ගෝව වගෙ. අපි තවමත් පින් කරල තියෙනව එසේ නොවී සිටීමට .
මිස් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහට නේද සෙල්ලම් කුමාරයා කියන්නෙ. අර ස්ත්‍රී ලොල්වෙලා අන්තිමට සමජ රෝගයකින් මැරෙන්නෙ. එයා නේද ප්‍රමිලා බිසව බැන්දේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහගේ යාලුවා නේද දස්කොන් එයා ප්රංශජාතිකයෙකුට හා පෘතුග්රී මටවකට දාව ඉපදුනේ ඒ කතාවත් රසවත්ව කියන්න. ඔබ ලස්සනට විස්තර කරනවා මට විටෙක හිතෙනවා කාලය මදි නිසා උඩින් පැනලත් යනව කියල. අර පට්ටිය බණ්ඩාරට මොකද වුනේ ඒවත් කීවොත් ඉතිහාසය අමතක නොවයි කවදාවත් අපිට හිටියෙ නෑ නෙ මේ වගේ මිස්ලා
Humm
Api nam danneth na😅
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ හෙවත් කුණ්ඩසාලේ කුමරුගේ බිසව වූයේ උඩුමාලේ දේවියයි.
@@chaturatenuware උඩුමලේ දේවිය යකඩ දෝලිය නේද ...රන්දෝලිය තමයි ප්‍රමිලා බිසව
rajadi rajasingha rajuta duwek hitiyalu neda putala idala na neda
කන්දසාමි නායූඩූ is Sri wickrama Rajasingha
මෙයාල තෙලගු ජාතික අය
Teluguda lankawe egollo kathakare 😄
Kanda udarata allanna deparak awath Raju peredduwa suddonwa. Eda Raju pawala nodunna Nam suddo samahara wita lankawa allanne nehe. Pawa deema lankawe gathigunaya