King Mahasen | mahasen rajathuma👑

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 54

  • @sadurshansrini8283
    @sadurshansrini8283 2 роки тому +3

    Background music ekath ekkama kathawa ahaddi eka niyama feel ekak Ehe siddin asidiriyata mavipehenawa.❤❤👌👍👍

  • @janaagri257
    @janaagri257 2 роки тому +2

    හොඳ ආදර්ශමත් කතාවක්..🙏🙏🙏🌼🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @xiopokeamv8333
    @xiopokeamv8333 3 роки тому +3

    Super Mam Niyamai 😘😘👍👍

  • @bandarabandara4442
    @bandarabandara4442 3 роки тому +12

    ඔයා හොද වැදගත් සේවයක් කරන්නෙ. එ නිසාමද දන්නෑ ඔබතුමිය ගොඩක්ම ලස්සනයි .

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 роки тому +4

    අද පරපුරට,ඉතිහාසය කියාදීම ඉතාම වෙදගත්,තම ඉතිහාසය නොදත් කෙනා,මහාචාර්‍ය උනත් උගතෙක් නොවේ.
    ඔබතුමියට ස්තුතිය්.

  • @hasithashehan6837
    @hasithashehan6837 4 роки тому +5

    මින්නේරි දේවතා පිහිටයි.🙏🙏🙏🙏

  • @jonerode2022
    @jonerode2022 6 місяців тому

    ඔබගේ වැඩසටහන් ඉතා හොඳයි.
    ඔබ මේ වැඩසටහන් සඳහා පාදක කරගත් කරුණු කුමන පොතපතින් ගත්තේදැයි සඳහන් කරන්න.
    එය සටහන් කිරීම ඉතා වැදගත්

  • @krishanthakumara1208
    @krishanthakumara1208 2 роки тому +1

    Bohoma agana sewayak

  • @menuchani4516
    @menuchani4516 4 роки тому +3

    Great teaching thank you

  • @balakrishnankumuduni3773
    @balakrishnankumuduni3773 3 роки тому +2

    Teacher mn tamil....hebei teacherge me vedio ekan mang hugak prayojana gaththa bohoma isthuthi teacher 🙏🙏🙏

  • @koralegama6648
    @koralegama6648 3 роки тому +2

    Supiri niyamai

  • @lalkumararathna2361
    @lalkumararathna2361 3 роки тому +2

    මින්නේරි දෙවිපිහිටයි👍👍

  • @sandunpainting8588
    @sandunpainting8588 4 роки тому +3

    ලස්සනයි 🙏♥️♥️♥️♥️♥️♥️♥️🙏

  • @jihansahettiarachchi9237
    @jihansahettiarachchi9237 2 роки тому +1

    Superb miss

  • @ranasingheperera7311
    @ranasingheperera7311 Рік тому

    ස්තුතියි ඔබට

  • @kanthigamanayake766
    @kanthigamanayake766 4 роки тому +2

    හොඳ පැහැදිලි කිරීමක්

  • @kokilafishlanka361
    @kokilafishlanka361 3 роки тому +2

    ශ්‍රී ලංකාවේ රජ පෙලපත මුල සිට අවසානය තෙක් විස්තරයක් දෙන්න පුළුවන්ද මැඩම්.

  • @mohamedimran5214
    @mohamedimran5214 2 роки тому +1

    Good explain apita miss una oya wage teacher keneck

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 Місяць тому

    I noticed this teacher is knowledgable teacher and she use historical information for teaching.

  • @vipulakumara
    @vipulakumara 3 роки тому +2

    very good

  • @ruwanimudiyanselage7767
    @ruwanimudiyanselage7767 3 роки тому +1

    Hoda wadasatahank miss. Digatama karanna.

  • @geethmasenurihettiarachchi9953
    @geethmasenurihettiarachchi9953 4 роки тому +1

    Woww madam🥰🥰🥰

  • @sunilkumara173
    @sunilkumara173 3 роки тому +4

    අනේ ඕලෙවල් අනිත් පාඩම් ටිකත් කරන්න

  • @startgo484
    @startgo484 4 роки тому +3

    Thanks madam.apata nawata polonnaruwe devathwayen salakanna puluwan rajek innawa "moragahakanda" hadapu ape maittripala rajathuma.

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 роки тому +2

    Thank you. You have presented many information that are stranged to me.

  • @PiyumiUdeshika-i4k
    @PiyumiUdeshika-i4k 3 місяці тому

    මේ විස්තර ගත්තු මූලාශ්‍ර ගැනත් සදහන් කළානන් වටිනව

  • @prasadhapuarachchi7337
    @prasadhapuarachchi7337 4 місяці тому

    Harima watina wisthara tikak ❤

  • @premjayantha9562
    @premjayantha9562 Рік тому

    Koitaram wadagath dewalda mewa... 😍😍

  • @navodarandeepani4234
    @navodarandeepani4234 4 роки тому +2

    Thank you madem..

  • @Dr.KamalKarunananda
    @Dr.KamalKarunananda 3 роки тому +1

    Jatawanaramaya is the largest bridge structure in the world. It is still the largest. By the time, it was constructed, it was the third tallest structure in the world. Only two great pyramids of Giza surpassed the height.

  • @chamodiindrachapa5987
    @chamodiindrachapa5987 3 роки тому +1

    ❤️❤️❤️❤️❤️😍

  • @apekussiya-459
    @apekussiya-459 3 роки тому +1

    ඒ කාලේත් සිංහලයාගෙ අසමගිය කෑදරකමයි දෙපැත්ත කොටවන ගතියයි තියනවා, අද කාලේ ගැන කවර කතාද, මුලදී ජීවත්ව සිටින රජ පෙලපත කෙමෙන් කෙමෙන් නික්ම යනකොට ඔවුන්ගෙ මුනුබුරන් පිරිහිලා තියන බව මෙයින් තේරුම් ගන්න පුලුවන්,

  • @sumuduprabath9103
    @sumuduprabath9103 4 роки тому +2

    Thnk u miss❤

  • @Realeye66
    @Realeye66 3 роки тому +1

    Thank you very much

  • @shankashanka4437
    @shankashanka4437 3 роки тому +2

    බුදු සරණයි

  • @chaturatenuwara
    @chaturatenuwara Рік тому +1

    මිස් මහායානයේ බුදුබව පිළිගන්නෑ කියන කතාව නම් පිළිගන්න අමාරුයි 🙏

  • @mrmartin6525
    @mrmartin6525 2 роки тому +1

    ජේතවන ස්‍තූපයෙ ගඩොල් මිලියන 90

  • @Thejwan
    @Thejwan Рік тому

    Thawa videos ona teacher

  • @nuwanthilakaratne2720
    @nuwanthilakaratne2720 4 роки тому +3

    Madam video මැදට වි ඉදිරිපත් කරානම් හොදයි. දකුණු පැත්තට වී වැඩියි.

    • @dilshancreation4172
      @dilshancreation4172 4 роки тому +1

      Video eka balanna nemei ahapan ban moleta ganin magulak kiyanava

  • @trendingtvlk
    @trendingtvlk 3 роки тому +2

    ෆිල්ම් එකක් බැලුවා වගේ

  • @dilshancreation4172
    @dilshancreation4172 4 роки тому +1

    Thank you madam❤️

  • @mihifernando8683
    @mihifernando8683 4 роки тому +1

    ❤️❤️❤️

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy 5 місяців тому

    ඔබතුමිය ලස්සන පෙර පින් වලට වෙන්න ඇති අපෙ දරුවන්ට ඉතිහාසය කියල දෙන ඔබ තුමියට ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏

  • @visitusaofficial
    @visitusaofficial 3 роки тому +1

    mahavihare kiyanne ruwanwalisaya da ??

    • @chaturatenuwara
      @chaturatenuwara Рік тому +1

      රුවන්වැලිසෑයත් අයිතියි

  • @nm-zm5vu
    @nm-zm5vu 3 роки тому +2

    රසිං දෙයියෝ කියල රාජසිංහ රජතුමාට කියනව මම අහල තියෙනව මිස්.

  • @shanfernando90
    @shanfernando90 4 роки тому +1

    Are you Portuguese ?

  • @hirunilu7541
    @hirunilu7541 4 роки тому +2

    Harima age

  • @shanfernando90
    @shanfernando90 4 роки тому +2

    May I know Are you Teacher or you are Sinhalese ? why you misguide students as this History of King 'Mahasen 'don't believed even your mother & father ?

    • @Realeye66
      @Realeye66 3 роки тому

      Why not believe..??