Thank you for explaining Sri Lankan history in simple Sinhala. I learned to read basic Sinhala as a kid and received instruction from a Buddhist monk at the Kollupitya temple back in the 50s. I am a former Sri Lankan and presently live in the U.S. Last year my wife and I were in S.L. on a nine day tour of the Island which was a memorable experience. We were the only S.L. expatriates with 14 Australians on the tour. On our way from Kandy to Galle we passed tnrough Avisawella where we lived for 11 years in the 70s, and stopped briefly at the Parsonage (gathigruhaya). Great video and well presented by the lady.
හොඳ වැදගත් විස්තර කිරීමක්. මෙම වකවාණුව ගැන කියවිය යුතු පොතක් නම්; FIDALGOS IN THE KINGDOM OF KOTTE, SRI LANKA ( 1505 - 1656 ) by O. M. de SILVA COSME ( A Portuguese born in Sri Lanka, LLB ) Limited Edition of 350 exemplars! without great warior King Mayadunne, our country would have been like a one ( Brazil ) in South America!
ලංකාවේ ඉතිහාසය ලස්සනයි. පාසලේදි මට එපාම වෙලා තිබුන විෂය. මේ වගේ පිලිවලට ගලායන විදියට මම ඉගන ගෙන තිබුනෙ නෑ. 6 වසරෙ ඉදන් 11ට යනකල් ගුරුවරුන් 9ක් විතර ඉගැන්නුවා. ඒ නිසා ද මන්ද තැනින් තැන තමයි දන්නෙ.
පස්සෙ මම පොත් කියවන්න පටන් ගත්ත. පරන ඒව. ඒවල තිබුන අපේ ඇත්ත ඉතිහාස කතා වලට ආස හිතිල තමයි මමම හොයාගෙන ඉතිහාසය ඉගන ගන්න පටන් ගත්තෙ.
ඇත්තටම හරිම ලස්සනයි.
මේ ගුරුතුමිය කියල දෙන විදියට අහන් ඉන්නත් ආසයි. කතන්දරයක් වගේ.
ඔබ තුමියට ස්තූතියි වගේම මේ වගේ ඉදිරියටත් මේ යහපත් ක්‍රියාව කරගෙන යන්න හැකියාව ලැබේවා!
අපි ඒ දවස්වල බොහෝම අමාරුවෙන් ජීවත් උනේ, සමහර බෞද්ධ අය කූරීරු යක්කු වගේ අපිව මරණ්න හදනවා, කතෝලික ආගම කියන්නේ බොහෝම ශීලවත් ශුද්ධවූ ආගමක් නමුත් කතෝලික ආගමට හැරෙන අයත් වන මෘගයෝ වගේ කුරීරු කම් කරන්න ගත්තා, ඊශ්‍රායෙලයෙන් ලැබුනු ආගම ආගමට හැරෙන ලංකාවේ අයට රිලවුන්ට කණ්නාඩි හම්බුනා වගේ උනා, ඒ නිසා අහිංසක සිංහල කතෝලික අයට ඒක අවාසිදායක තත්වයක් උනා දේපාර්ශවයම කුමන්ත්‍රණකාරී උනා දේපාර්ශවයම කුමන්ත්‍රණවලට හසු උනා උතුම් නිර්මල දහම වන කතෝලික දහම වැරදියට තේරුම් ගත්තා, කතෝලික වෙනවා කියන්නේ අලුත් සදාකාලික ජීවිතයක් ලැබීම ඒ නිසා පෘතුගීසි හිතුවා කතෝලික ආගම මුල් කරගෙන රජකම පවත්වාගන්න ඒ නිසා එවකට කතෝලික පූජකයන් කලේ රජතුමාට පමණක් කීකරුව අන්‍යොයාගමීක අයව කතෝලික ආගමට ගැනීමයි යහපත් දේ කියල දුන්නේ නැහැ, ඊශ්‍රායෙලයේ සමහර මිනිස්සු කතෝලික ආගමට හැරෙනකොට මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙන හිටියා නමුත් එවකට ලංකාවේ අය කතෝලික ආගම පාන් 🍞 රාත්තලටයි ටකරන් කෑල්ලටයි හැරුණාම ඊටපස්සේ ඒ අය හැමෝම අනාත උනා, කතෝලිකයෙක් කියන්නේ යහපත්ව ජීවත් වෙලා ඊලඟට ශුද්ධවූ ආත්මයක් ලැබීම වෙනුවට පෘතුගීසින්ගේ බොරු මායාවන්ට අහුවෙලා යුද්ධ කරන්න පටන් ගත්තා, පස්සේ ජුසේවාස් පියතුමා තමයි කිසිම යුද්ධයක් නොකර ලංකාවේ කතෝලිකයන් රැකගන්න ඉංදියාවේ ගෝව නගරයේ ඉඳල ලංකාවට ආවේ ඒ වෙනකොට පෘතුගීසි කතෝලික පූජකයන් හොඳටම කරලයි තිබුනේ, ඒ නිසා අපි ඒකාලේ ජීවත් උනේ මරණ බයේ.
මැතිණිය, ඔබගෙ මෙම වැඩසටහන් ඉතාමත් ප්‍රශංසණියයි.මා ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්මි,එනමුදු මෙම ඔබෙ වැඩසටහන් ඉතාමත් උද්යෝගයෙන් නරඹමි,
Thank you for explaining Sri Lankan history in simple Sinhala. I learned to read basic Sinhala as a kid and received instruction from a Buddhist monk at the Kollupitya temple back in the 50s. I am a former Sri Lankan and presently live in the U.S. Last year my wife and I were in S.L. on a nine day tour of the Island which was a memorable experience. We were the only S.L. expatriates with 14 Australians on the tour. On our way from Kandy to Galle we passed tnrough Avisawella where we lived for 11 years in the 70s, and stopped briefly at the Parsonage (gathigruhaya). Great video and well presented by the lady.
අපි ඒ දවස්වල බොහෝම අමාරුවෙන් ජීවත් උනේ, සමහර බෞද්ධ අය කූරීරු යක්කු වගේ අපිව මරණ්න හදනවා, කතෝලික ආගම කියන්නේ බොහෝම ශීලවත් ශුද්ධවූ ආගමක් නමුත් කතෝලික ආගමට හැරෙන අයත් වන මෘගයෝ වගේ කුරීරු කම් කරන්න ගත්තා, ඊශ්‍රායෙලයෙන් ලැබුනු ආගම ආගමට හැරෙන ලංකාවේ අයට රිලවුන්ට කණ්නාඩි හම්බුනා වගේ උනා, ඒ නිසා අහිංසක සිංහල කතෝලික අයට ඒක අවාසිදායක තත්වයක් උනා දේපාර්ශවයම කුමන්ත්‍රණකාරී උනා දේපාර්ශවයම කුමන්ත්‍රණවලට හසු උනා උතුම් නිර්මල දහම වන කතෝලික දහම වැරදියට තේරුම් ගත්තා, කතෝලික වෙනවා කියන්නේ අලුත් සදාකාලික ජීවිතයක් ලැබීම ඒ නිසා පෘතුගීසි හිතුවා කතෝලික ආගම මුල් කරගෙන රජකම පවත්වාගන්න ඒ නිසා එවකට කතෝලික පූජකයන් කලේ රජතුමාට පමණක් කීකරුව අන්‍යොයාගමීක අයව කතෝලික ආගමට ගැනීමයි යහපත් දේ කියල දුන්නේ නැහැ, ඊශ්‍රායෙලයේ සමහර මිනිස්සු කතෝලික ආගමට හැරෙනකොට මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙන හිටියා නමුත් එවකට ලංකාවේ අය කතෝලික ආගම පාන් 🍞 රාත්තලටයි ටකරන් කෑල්ලටයි හැරුණාම ඊටපස්සේ ඒ අය හැමෝම අනාත උනා, කතෝලිකයෙක් කියන්නේ යහපත්ව ජීවත් වෙලා ඊලඟට ශුද්ධවූ ආත්මයක් ලැබීම වෙනුවට පෘතුගීසින්ගේ බොරු මායාවන්ට අහුවෙලා යුද්ධ කරන්න පටන් ගත්තා, පස්සේ ජුසේවාස් පියතුමා තමයි කිසිම යුද්ධයක් නොකර ලංකාවේ කතෝලිකයන් රැකගන්න ඉංදියාවේ ගෝව නගරයේ ඉඳල ලංකාවට ආවේ ඒ වෙනකොට පෘතුගීසි කතෝලික පූජකයන් හොඳටම කරලයි තිබුනේ, ඒ නිසා අපි ඒකාලේ ජීවත් උනේ මරණ බයේ.
බොහොම ලස්සනයි. දරුවන්ට පමනක් නොව, වැඩිහිටි අපටත් වැදගත්.
බොහොම ස්තුති ඔබ තුමියට.පසල් යනකාලේ අපේ ඉතිහාසය ඉගන ගත්තේ නැ එත් අද දුක් වෙනවා.පුලුවන් නම් අපෙ රටේ පලවෙනි රජතුමාගේ ඉදලා අවසන් රජතුමා දක්වා දැනගන්න විදියක් කියන්න පොත් පත් තියෙනම් කියන්න🙏
ඉතිහාසයේ වූ දේ වලින් බහුතරයක් අදත් සුදු වෙනවා. එනිසා එදිනෙදා ඡීවිතයටද එය අවශ්‍යයි. වටිනාම වීඩියෝවක්. ජය
මේ වගේ අසම්මත දේවල් වලින් තමයි ලංකා ඉතිහාසය පිරිල තියෙන්නෙ....පාවාදීම්, දුර්වල පාලන තන්ත්‍ර ,මේ ගෙවන්නේ එහිම පරිච්ඡේද යන්ද...? කතිකාවකට වටිනවා..ඔබ තුමියට අභියෝගයක්. ස්තූතියි
ඇත්තටම බොහොම වටිනා විඩියෝ එකක් මට මේ ලගදි තමයි මේ වටිනා නාලිකාව දැක්කේ බොහොම ස්තුතියි ඔයාට දැන් ආයේ විඩියෝ දන්මේ නැද්ද
Great presentation.Everyone should learn Sri Lankan history which is fascinating.Still remember reading “Wijayaba kollaya “ during my childhood.
ස්තුතියි.. history exam එකකට පාඩම් කරන ගමන් අහම්බෙන් vedio එකක් දැක්කේ. Play list එකම වැදගත්.. හරිම පැහැදිලී.
thankyou පුතේ
ගුරුවරුන් දෙවිවරුන් වෙන්නේ මෙහෙමයි .රටේ ඉතිහාසය කියලා දෙන්න මහන්සි වෙන ඔබ තුමියට අපි ජාතියක් වශයෙන් ගරුකල යුතුය 👑️👑️
අපි ඒ දවස්වල බොහෝම අමාරුවෙන් ජීවත් උනේ, සමහර බෞද්ධ අය කූරීරු යක්කු වගේ අපිව මරණ්න හදනවා, කතෝලික ආගම කියන්නේ බොහෝම ශීලවත් ශුද්ධවූ ආගමක් නමුත් කතෝලික ආගමට හැරෙන අයත් වන මෘගයෝ වගේ කුරීරු කම් කරන්න ගත්තා, ඊශ්‍රායෙලයෙන් ලැබුනු ආගම ආගමට හැරෙන ලංකාවේ අයට රිලවුන්ට කණ්නාඩි හම්බුනා වගේ උනා, ඒ නිසා අහිංසක සිංහල කතෝලික අයට ඒක අවාසිදායක තත්වයක් උනා දේපාර්ශවයම කුමන්ත්‍රණකාරී උනා දේපාර්ශවයම කුමන්ත්‍රණවලට හසු උනා උතුම් නිර්මල දහම වන කතෝලික දහම වැරදියට තේරුම් ගත්තා, කතෝලික වෙනවා කියන්නේ අලුත් සදාකාලික ජීවිතයක් ලැබීම ඒ නිසා පෘතුගීසි හිතුවා කතෝලික ආගම මුල් කරගෙන රජකම පවත්වාගන්න ඒ නිසා එවකට කතෝලික පූජකයන් කලේ රජතුමාට පමණක් කීකරුව අන්‍යොයාගමීක අයව කතෝලික ආගමට ගැනීමයි යහපත් දේ කියල දුන්නේ නැහැ, ඊශ්‍රායෙලයේ සමහර මිනිස්සු කතෝලික ආගමට හැරෙනකොට මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙන හිටියා නමුත් එවකට ලංකාවේ අය කතෝලික ආගම පාන් 🍞 රාත්තලටයි ටකරන් කෑල්ලටයි හැරුණාම ඊටපස්සේ ඒ අය හැමෝම අනාත උනා, කතෝලිකයෙක් කියන්නේ යහපත්ව ජීවත් වෙලා ඊලඟට ශුද්ධවූ ආත්මයක් ලැබීම වෙනුවට පෘතුගීසින්ගේ බොරු මායාවන්ට අහුවෙලා යුද්ධ කරන්න පටන් ගත්තා, පස්සේ ජුසේවාස් පියතුමා තමයි කිසිම යුද්ධයක් නොකර ලංකාවේ කතෝලිකයන් රැකගන්න ඉංදියාවේ ගෝව නගරයේ ඉඳල ලංකාවට ආවේ ඒ වෙනකොට පෘතුගීසි කතෝලික පූජකයන් හොඳටම කරලයි තිබුනේ, ඒ නිසා අපි ඒකාලේ ජීවත් උනේ මරණ බයේ.
ඇත්ත්ටම ලස්සනයි මිස් අපේ ඉතිහාසය .....දැන් තාක්ෂණය මොකක්ද ඒකාලේ අපේ තාක්ෂණ එක්ක.....
ගොඩක් හොඳයි teacher හොඳට තේරුණා

බුදු සරණයි teacher ඔයාට ❤❤🙏🙏
Bts කෙල්ලෙක් බුදු සරණයි කියනවා දැක්කමයි 😂😁❤️ බුදු සරණයි ඔයාටත් 🙏❤️
මේ ටික පිලිවෙලට 1, 2 ,3 විදියට playlist එක හදන්න
ඒ කාලෙත් අපිත් ඉන්න ඇති නමුත් කවුරුන් රජ කලත් බුදු ගුණ වලින් වැඩ අරගෙන නැති බවයි මේ සියලු දෙයින් වැටහෙන්නේ කිසිවෙකුට මාතෘ භූමිය ආක්‍රමණය කරන්න බැරිවෙන්න බුදු ගුණ වලින් මාතෘ භූමිය ආරක්ෂා කළ යුතු වෙනවා බුදු ගුණ ඒ තරම් බලවත් තෙරුවන් සරණයි
හොඳ වැදගත් විස්තර කිරීමක්.
මෙම වකවාණුව ගැන කියවිය යුතු පොතක් නම්;
FIDALGOS IN THE KINGDOM OF KOTTE,
SRI LANKA ( 1505 - 1656 )
by O. M. de SILVA COSME
( A Portuguese born in Sri Lanka, LLB )
Limited Edition of 350 exemplars!
without great warior King Mayadunne, our country would have been like a one ( Brazil ) in South America!
බොහොම ස්තුතියි ❤
Brazil වල ඉදපු ඔරිජිනල් මිනිස්සු කො දැන් පෘතුගීසි උන් එ රටවල් බලෙන් ආක්‍ර්මනය කරලා දැන් එ රටවල් වල ඉන්නෙ වෙනම එවුන් එ රටවල් වල ඔරිජිනල් අයිතිකාරයො හොයාගන්නවත් native indian's ලා අනික brazil කියන්නෙ මහ එපා කරපු රටක් මැරයොයි තුවක්කුයි ලෙ වැගිරීමුයි විතරමයි
ඔබ තුමියට බොහෝ පිං 🙏🏼
Godak watina videos ...oba thumiyata theruwan saranai ...
ඉතා.හොදට.පැහැදිලි.කල..ඔබට..අායුබොහො.වෙවා!!!!!
මේ වගේ දැනුමක් දුන්නාට ස්තුතියි
We are very grateful for your explanation of the history of our country🙏
Harima shok madam. Me wage harawath dewal thawath genna. Aasai dutugamunu rajathuma ge ithihaasaya savistharawa danaganna.
Budu saranai.
ඉතිහාසය ගැන තව තවත් ලබා දෙන්න බුදු සරණයි
බුදු සරණයි
Hodata theruna mis👌
Godak pin guruthumi
එච්චර දක්ෂ ඒදවස අපි, මෙච්චර අලස හොර තක්කඩි නිවට හිඟන උනේ කොහොමද?🤔🤔 ඒ තියා අපි තව සින්නක්රයට පිටරට්ටුන්ට ලියලත් දෙනවා'😂😂😂
අපි ඒ දවස්වල බොහෝම අමාරුවෙන් ජීවත් උනේ, සමහර බෞද්ධ අය කූරීරු යක්කු වගේ අපිව මරණ්න හදනවා, කතෝලික ආගම කියන්නේ බොහෝම ශීලවත් ශුද්ධවූ ආගමක් නමුත් කතෝලික ආගමට හැරෙන අයත් වන මෘගයෝ වගේ කුරීරු කම් කරන්න ගත්තා, ඊශ්‍රායෙලයෙන් ලැබුනු ආගම ආගමට හැරෙන ලංකාවේ අයට රිලවුන්ට කණ්නාඩි හම්බුනා වගේ උනා, ඒ නිසා අහිංසක සිංහල කතෝලික අයට ඒක අවාසිදායක තත්වයක් උනා දේපාර්ශවයම කුමන්ත්‍රණකාරී උනා දේපාර්ශවයම කුමන්ත්‍රණවලට හසු උනා උතුම් නිර්මල දහම වන කතෝලික දහම වැරදියට තේරුම් ගත්තා, කතෝලික වෙනවා කියන්නේ අලුත් සදාකාලික ජීවිතයක් ලැබීම ඒ නිසා පෘතුගීසි හිතුවා කතෝලික ආගම මුල් කරගෙන රජකම පවත්වාගන්න ඒ නිසා එවකට කතෝලික පූජකයන් කලේ රජතුමාට පමණක් කීකරුව අන්‍යොයාගමීක අයව කතෝලික ආගමට ගැනීමයි යහපත් දේ කියල දුන්නේ නැහැ, ඊශ්‍රායෙලයේ සමහර මිනිස්සු කතෝලික ආගමට හැරෙනකොට මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙන හිටියා නමුත් එවකට ලංකාවේ අය කතෝලික ආගම පාන් 🍞 රාත්තලටයි ටකරන් කෑල්ලටයි හැරුණාම ඊටපස්සේ ඒ අය හැමෝම අනාත උනා, කතෝලිකයෙක් කියන්නේ යහපත්ව ජීවත් වෙලා ඊලඟට ශුද්ධවූ ආත්මයක් ලැබීම වෙනුවට පෘතුගීසින්ගේ බොරු මායාවන්ට අහුවෙලා යුද්ධ කරන්න පටන් ගත්තා, පස්සේ ජුසේවාස් පියතුමා තමයි කිසිම යුද්ධයක් නොකර ලංකාවේ කතෝලිකයන් රැකගන්න ඉංදියාවේ ගෝව නගරයේ ඉඳල ලංකාවට ආවේ ඒ වෙනකොට පෘතුගීසි කතෝලික පූජකයන් හොඳටම කරලයි තිබුනේ, ඒ නිසා අපි ඒකාලේ ජීවත් උනේ මරණ බයේ.
🤣🤣🤣🤣❤
@@ricardoperera9880 redde portugeesi,landhesi kiyanne lankawa winasa karapu un
රසවත් ලෙස කියාදීම අපූරුයි
ඔබට බොහොම ඉස්තූතියි
Goodk watinawa ticha
Mrs. Manel ! Very good programme. Please continue.😀
Explain very well good job
Tnx madam .. padama kiyala dunnata.. 😊
ගොඩක් පිං ඔබතුමියට.
❤ thanks mis mama grade 8 mata godak udaw kara me video eka
Well explianed .madam thank. U
වැදගත්
Thank you so much good story I like it
හරිම පැහැදිලි යි
දේවරාජගේ මව රූපා බිසව කියල නේද ඩබ්.ඒ. ද සිල්වා මහතාගේ " විජයබා කොල්ලය" පොතේ තියෙන්නෙ.
මම අහල තියන විදියට වීදියේබණ්ඩාර සහ හොඳම සගයා වන වේලායුද ආරච්චි යන දෙදෙනාම යාපනයේදී මියගියේ කඩුපහරකින් බවයි. ඒක අස්‍යයයක්ද?
ඔබ හරි..... මේවා මේ පෙළපොත බලලා කියන කතන්දර මිසක් නිසි අද්‍යායානයකින් කරන ඒවා නෙවෙයි....
ඔබතුමියට තෙරුවන් සරණයි !
Godak pin madam, ape jatiyata apiganama kiyala denawata.
ගොඩක් ස්තූතී මැඩම් ❤️
Madam me kathawa harima lassanay . Madam eka lassanata kiyala dunna.Thank you madam
මමත් මැඩම් ගෙ ස්කෝලෙ ❤ මැඩම් ට පුදුම දක්ෂකමක් තියෙන්නේ ❤
Teacher ge presentation niyamay. I'm also a teacher. I also have lots to learn from you
Oo lo lo
Out o IPO
ගොඩක් අලුත් විස්තර දැන ගත්තා .ඉස්තූතිi madam
ස්තුතියි මැඩම් ❤️
Teacher class aka lassanata karanawa ahagena Inna asai
විජයබා කොල්ලය නවකතාව ඇත්ත එකක්ද ටීචර්?
What about weera parakrsmabahu, who was the king when pochugreek arrives to Galle in 1505
Very nice Madame.
Excellent presentation
Thank. You. Teacher. Aluth. Video. Danna. Teacher. PulUwnnam. Teacherge. Nambare. Aewanna
Good luck
ගුරුතුමිය ගොඩක් ස්තුති/පිං
Very clear
Nice job madam
Thank you puthe
ගොඩක් ස්තූතියී මිස්
Thank you miss💖💝💖💝💯👍🤲
Miss දරුවන් විසින් විජයභහා කොල්ලය සිදුවන අතරතුර නේද රජු මරණයට පත් වෙන්නේ එතකොට කියනවා නේද රජු මරණයට පත් වෙන්නේ අත්බභූත හස්තයකින් කියලා
Job well done! congratulations!
ස්තූතියි ඔබට
My favourite subject
Thank You Madam☺❤
මෙම සිද්ධියට සම්බන්ධ වෙන්නේ 6 විජයබාහු ද නැත්නම් 7 විජයබාහුද කෝටිටේ ගමිපල අතර පාලන යුගයේ 6 විජයබාහු කෙනෙක් හිටියා නේද අපි ඉගෙන ගන්න කාලේ මෙම 1521 සිදුවීම හා සමිබන්ධ 7 විජයබාහු කියල කිවිවේ පරණ කෘති වලත් ඒහෙම තියෙනව ඒ්ත් අද මෙම සිද්ධියට සම්බන්ධ කරන්නේ 6 විජයබාහු රජු මෙම නිසා හේතුව දක්වන්න ප්‍රුලුවන්නම් හොදයි
බුදුසරනයි
Great lecture
තෙරැවන්සරනයි ටීච
Sakala kala wallabayan marenne kohomada?? Mis meka kiyana මූලාශ්‍රය mokakda??
Thank you
Oya kathawa liwwe kawda
Very interesting nicely explains good job thank you teacher
කරුණාකර වීදියබණ්ඩාර නැමැති අව්‍යාජ දේශප්‍රේමී රණවිරුවා සම්බන්දයෙන් ඔබගේ ඉතිහාසය විකුර්ති කිරීම වහාම නිවැරදි කරන්නේ නම් මැනව.🙏🙏🙏🙏🙏
Thank you medam
Thank you teacher ❤❤❤
Dear Madam thank you very much
great lesson madam
Thank you very much
මේ විජයබා කොල්ලය කෝට්ටේ රාජ්‍ය කොටස් තුනකට බෙදෙනවා කෝට්ටේ,රයිගම,සීතාවක කෝට්ටේ බුවෙනකබාහු රයිගම රයිගම බණ්ඩාර සීතාවක මායාදුන්නේ
❤
Thank you teacher
ammooo.. katapadam mis..thaama mathakai.
❤️❤️
Thank you teacher 😊💫
රූපත් පෙන්නන ගමන් කරානම් තවත් හොඳයි ...
Madam ethkot කීරවැල්ල bisawa nemeida 2weni bisawa wenne
එයා තමයි කිව්වෙ මෙකෙ
Thank madem
Apita uganwapu guruwaruth... Ithihasaya denan hitiye ne kiyala hithenne..
Mis ge me pehedili kirim nisa
Thanks madam
Thank you teacher..❤️
Thank you teacher
Thanks 😊 teacher
Thanks teacher.
Very interesting. Thank you for delivering with such great detail and dedication Madam
👌👌👍👍
Thank you so much teacher
ඉදිරිපත් කිරීමේ පොඩි පොඩි අවුල් තියනවා. ...
Bohoma sththiy..
Weradi monwada qwa nam
Hdaganna puluwan
well
😍😍😍👍👍
බොහෝ පිං මැතිනියෙනි
බොහොම ස්තුතිය් ❤️❤️❤️