History of Israel | ඊශ්‍රායලයේ ඉතිහාසය

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @manelrebera
    @manelrebera  3 роки тому +151

    මෙම වීඩියෝවෙන් කතා කරන්නේ ඊශ්‍රායලයේ ඉතිහාසයයි.
    යුදෙව් ජාතිය ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්.
    This video about Israel history
    Not about jewish people

    • @susilkurera7280
      @susilkurera7280 3 роки тому +6

      77
      ui

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +13

      නියමයි, අනිත් දේ ලංකාවෙ වර්ග ප්‍රමානෙන් තුනෙන් එකයි ඊශ්‍රායලය , මොලේ සහ එකමුතුකමේ බලය, වැදගත්ම දේ යුද්දෙන් පස්සෙත් බෙදී වෙන් උනේ නෑ තම තමන්ට ලකුනු දාගන්න,

    • @chandrikadesilva3382
      @chandrikadesilva3382 2 роки тому +6

      You cannot separate Jewish people and Isreal.. Their customs, religion ,language etc. are quite different ..100% of Jewish people did not leave Isreal . You started your lesson from the recent history of Israel by doing it you taught lies.
      First Hitler did not want to kill the Jews, he only wanted to send them back to their homeland. A Palestinian (can't remember his name, maybe you can do a Google search on him) told Hitler if he send them back they would come back to Israel (then it was called Palestine) .It was then that Hitler decided to kill the Jews.
      Please do a lot of research before teaching history .

    • @indikagunasekera7764
      @indikagunasekera7764 Рік тому +13

      නැති ප්‍රශ්න ඇති කරන්ඩ එපා . සිරීපාදේ සිංහල බෞද්ධයන්ට විතරයි අයිති.

    • @charithgunathilaka
      @charithgunathilaka Рік тому +1

      mis, mama danna de mekai, amaerica help karanava israel valata, anika 2nd world war ekath athi une jews ayata ratak denna one nisa, hitlor va haduve winston churchil, meka script ekak, me loke ekama thanakin control karanna hadana eke eka eka project me war, loketama virus eka israel

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 Рік тому +10

    ඔබ තුමියට ගොඩක් ස්තූතියි හොද පැහැදිලි කරදීමක් කෙරූවට

  • @TharukaBro
    @TharukaBro 3 роки тому +117

    ලස්සනයි මිස් හොදට විස්තර කරනවා ඊශ්‍රායෙල් බිහිවීමේ මීටත් වඩා ඉතිහාසයක් තියෙනවා. ඒ අබ්‍රහම් දක්වා වසර 5000 ක් ඈත අතීතයට යනවා ඒ ඉතිහාසයත් රසවත්

    • @ishansandaruwan9902
      @ishansandaruwan9902 3 роки тому +9

      ඒක තමා සත්‍ය

    • @karunarathnarajapakse3513
      @karunarathnarajapakse3513 3 роки тому +4

      Ou itawada yanawa athithayata. Moses thumagen pawathagena enne.

    • @ericperera3182
      @ericperera3182 3 роки тому +7

      මැදපෙරදිග කලින් බෞධයන් සිටිබවට සාක්ෂි තිබෙනවලු 'Buddhism in ancient Israel and Arabia' කියල ගවේෂනාත්මක ග්‍රන්ථයක් ලියල තියෙනවා A D T E PERERA කියල ආචාර්ය වරයෙක් පුණ්නෝවාද සූත්‍රය අනුව නියම විග්‍රහයක් කියවන්න වටින පොතක්.

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 3 роки тому +1

      Amen..!!!

    • @fawsmohammed244
      @fawsmohammed244 3 роки тому +4

      මිස්අනුන්කෙ රටවල්ටගිහිල්ලා බලෙං ඉඩමිඅල්ලාගන්නක හේදද කොටිලංකාවෙ යුද්දකරපුවසාදරනද

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 Рік тому +26

    ඉතාමත් පැහැදිලි විස්තරයක් ටීචර්ට බොහොම ස්තූතියි.❤❤❤❤❤❤❤❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому +4

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් බොහොම අගෙයි පැහැදිලි කරනවා ඔබතුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @kesavankumara8252
    @kesavankumara8252 Рік тому +27

    ඔබතුමියගේ පැහැදිලි කිරීම් හරියටම ගුරුතුමියක් විසින් පාඩමක් කියා දෙනවාටම සමානයි. හරිම සරලයි ඔබේ පැහැදිලි කිරීම්. කිසිම සටහනක් වත් නොබලා පිළිවෙලකට ඉදිරියටම යාම හරිම ඉහලයි. ස්තුතියි. අද තමා ඔබේ කතාවක් මා ඇසුවේ හෝ දුටුවේ. නැවතත් ස්තුතියි.

    • @Minuragayan-n3k
      @Minuragayan-n3k Рік тому +2

      මේ ඉන්නේ ගුරුතුමියක් තමයි.

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru Рік тому +24

    බොහොමයක් හොද,
    ඉතාමත් අගය කරන
    පැහැදිලි කිරීම ක්, ලබාදුන්
    ඔබ තුමියට, හදවතින්ම ස්තුති...🙏💕

    • @Gamini-d8o
      @Gamini-d8o 7 місяців тому

      Israyal jathiya sarbaladarideviyanwahanse adahanne jesuswahanseth udew jathikayek ekai eyala echchara balawath eyala parajaya karanna beha eyala wenuwen deviyanwahanse Satan karanawa

    • @Gamini-d8o
      @Gamini-d8o 7 місяців тому

      Me lokaya mawa palanaya katana deviyanwahanse innawa cristhiyani Aya adahanneth e deviyanwahanse

    • @Gamini-d8o
      @Gamini-d8o 7 місяців тому

      Jesuswanse adahanne ethakota oyalatath e balaya lebenawa

  • @smsm7679
    @smsm7679 Рік тому +5

    හොද පැහැදිලි කිරිිමක්
    ඔබතුමියට
    නිරොිගිසුවයත් දිිර්ගායුශත් උදාවෙිවා

  • @ajithperera255
    @ajithperera255 Рік тому +25

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්....මේ වගේ ලෝක ඉතිහාසය ගැන වරින් වර අපට ඉදිරිපත් කරන්න.....ස්තූතියි

    • @pushpahetherington3274
      @pushpahetherington3274 Рік тому

      Madam Israel Jews blessed people.They don’t need weapons to fight. God Father always behind them. God bless them .

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +4

    ඉතාමත් වැදගත් කරුනු රැසක්ම පෙන්වා දීමගැන බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට . 💐

  • @upali414
    @upali414 3 роки тому +107

    සැබෑ තත්වය දැන නොසිටි අයට හොදම පැහැදිලි කිරීමක් කලාට ඔබතුමියට ස්තුතියි

    • @peacelove5443
      @peacelove5443 Рік тому +1

      ua-cam.com/users/liveRoyoRlqQ6cw?si=h6l9pjYgTY4IgRoI
      සැබෑ තත්ත්වය

    • @slhermit
      @slhermit Рік тому +1

      බටහිර ලණු කලා, මෙයා යුදෙව් වැනුම කරන්නේ.
      යුදෙව්වොට එහෙම විශේෂ මොලයක් නැ.
      එහෙම විශේෂ මොලයක් තිබුණානම්
      අවුරුදු දහස් ගණන් ඔවුන් වහලුන් විදිහට
      ජිවත් උනේ කොහොමද?
      එහෙම විශේෂ මොලයක් තිබුණානම්
      ඔවුන්ගේම දැනුම් පද්ධතියක් නිර්මාණය
      කරගන ඉන්දු-නිම්ම, අනුරාධපුර වගේ
      නාගරික සමාජක් ඇති වෙනවා.
      බටහිර රටවල් යුදෙව්වෝව තමාගේ දේශපාලනික
      අරමුණ සදහා පාවිචි කරනවා.
      මේ අරමුණු ඉටුකරගැනීමට යුදෙවූ විද්වතුන්ව ප්‍රවොජනෙට ගන්නවා.
      යුදෙවූ විද්‍යාඥයෝට පරීක්ෂණ කරන්න විශේෂ සහයක්දී
      ඔවුන්ගේ ජාතික මානයෙන් ඇමරිකාව ප්‍රෝවෝජන ගන්නවා.
      සිංහලෙන් මේකට කියන්නේ බළල්ලුලවා කොස් ඇට බාගන්නවා කියලා.
      හිට්ලර් කියන්නේත් යුදෙව් සම්භවයක් ඇති නමුත්
      ළමා කාලයෙන් යුදෙව්වන්ගේ හිංසනයට ලක්වූ අයෙක්.
      මේ හේතුව නිසා ඔහු ඔවුන්ගෙන් පලිගත්තා.
      යුදෙව්වෝගේ යුද්ධ කරන්නේ ඇමෙරිකාව, යුදෙව්වෝ නෙමේ.

    • @WsbFernando
      @WsbFernando 2 місяці тому

      sererema kalin HOLY BIBLE kiyewanna

  • @JamesMendis-q8t
    @JamesMendis-q8t Місяць тому

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක්. පොත පතෙන් දැනගන්න තිබු දෙයක් ඉතා පහාසුවෙන් අපි සැමට කියාදුන් එකට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට.

  • @madusankakurera1218
    @madusankakurera1218 Рік тому +15

    නොදැන සිටි දෙයක් දැන ගත්තා ඔබ තුමියගෙන් ලස්සන කතාවක් පැහැදිලි කරා ,ස්තුති ඔබට 🙏🙏🙏

  • @mjhookal6586
    @mjhookal6586 Рік тому +1

    Adarshmath watina kathawak obathumiyata ගොඩක් ස්තුති bs❤❤❤❤❤

  • @kithsiriwithanage4920
    @kithsiriwithanage4920 3 роки тому +4

    ඔබ තුමිය ට බොහෝ ම පින් දැනුවත් කලාට

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086 Рік тому +1

    ඉතා වැදගත් වැඩසටහන් මාලාවක්.පැරනි චායාරූප ද අගය කරමි අන් අයගේ දැණුම සදහා ඔබතුමිය මහත් පරිශ්‍රමයක් දරා ඇත. ඉතාම ස්තුතියි. වර්තමානයේ අප දරු මුනුපුරන්ට කියවීමට මෙබදු කරුනු පුවත් පත් මගින්වත් නොලැබේ
    යූ ටියුබ් හරහා ඔබ තුමිය දැනුම පැතිරවීමට දරා ඇති උත්සාහය ඉතාම අගය කරමි

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +41

    ඇත්තම තමයි මිස් ලංකාවෙන් පිට ඉන්න අපිට ජාතිය ආගම ගැ දැනෙනවා ස්තූතියි මිස් නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි

  • @devikaamarasekara632
    @devikaamarasekara632 Рік тому

    Nodanna siyalla pahadadun obata bohomasthuti,miss aperatata nam deiyangema pihitai budungema saranai

  • @IshiIshi-ke3sy
    @IshiIshi-ke3sy 3 роки тому +121

    ජේසු උපන් රට.යුදෙව්වන්ට බුද්ධිය දුන්නේ දෙවියන් වහන්සේ.ජේසු පිහිටයි ඊශ්‍රාලයට

    • @ahamadhasbulla
      @ahamadhasbulla 3 роки тому +6

      කොහොමද අපේ දෙවියන් වහන්සේ ගෙ රටවල් වල ගැම්ම

    • @jhr3450
      @jhr3450 2 роки тому +4

      Pasku paharaya walakwanna beri unada

    • @ශ්රීල0කාමාතා-ළ8ඳ
      @ශ්රීල0කාමාතා-ළ8ඳ 2 роки тому +2

      igena gaththe nadda kawruth

    • @helabima702
      @helabima702 Рік тому +2

      අනේ බොරු

    • @wow2337
      @wow2337 Рік тому

      ජේසු උපන්නේ ඊශ්‍රායලයේ ද ? ම් ම්

  • @ශ්රීල0කාමාතා-ළ8ඳ

    තමන්ගෙ රටේ ඊට වඩ ඉතිහාසයක් තිබ්බා එක අමතක නොකරන්න.
    විවිධ ආක්‍රමණ එක්ක ඒවා විනාස උනා පෘතුගීසි ලන්දේසි ඇවිල්ලා පොත් පට්ග් ගොඩ නැගිලිලි ගිනිබත් කරා නිකන් ගියෙ නෑ අය උන්ගෙ තේරුමක් නැති ආගමක් මිනිස්සුන්ට බලෙන් දීලා ගියේ ඉදා වැලද ගනින් ඔක කියලා.අදටත් නැව් මන්කොල්ල කද්දි ඒ දේ කරනවා.අපේ තිබ්බ තාක්ශනය අද්‍යාපනය ඒ හැමදෙයක්ම විනාස උනා.
    තව එකක් අපේ සින්හල ජාතිය පාවලා දෙන්න දක්ශයි නෙ.ගොඩක් මිනිස්සු පාවලා දුන්නා ඊශ්‍රායලයෙ මිනිස්සු නැගිට්ටෙ ඔව්න් ආගමවත්.තමන්ගෙ රටවට් පාවලා දුන්නෙ නෑ සතුරන් ට හැමොම එකතු වෙලා පාඩම්
    කියලා දුන්නා.දැන් කතා කරනව ඔව්න්ගේ ඉතිහාසය .ලෝකෙ හොල්ලපු ලාන්කික ඉතිහාසය .ගැන විස්තර හොයන්න ..කියන්න අනුන්ගෙ ‍රටවල් වල විස්තර හොයන්න කලින්😢

    • @rajithawahalathanthri2924
      @rajithawahalathanthri2924 Рік тому +3

      මෙයා කියනවා නැති රාවණයෙක්ගැන කථා කරනවලු. ලෝක ඉතිහාසයට කලින් තමන්ගේ ඉතිහාසය අැත්තද කියලා හොයලා බලන්න.

    • @samanupali7591
      @samanupali7591 2 місяці тому

      හා බං හා ඉතින් 😢

    • @nadunroopasingha2652
      @nadunroopasingha2652 2 місяці тому

      Kawda ban me

  • @upulcolombage1520
    @upulcolombage1520 Рік тому +23

    ඊශ්‍රායලයේ ඉතිහාසය පිළිබඳ ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ඒ ගැන ඔබතුමියට බොහොම ස්තූතියි. ඊශ්‍රායෙල්වරු කියන්නේ ඉතාමත් ශ්‍රේෂ්ඨ බුද්ධිමත් ඉතාමත් කරුණාවන්ත ජාතියක් ඒ අය යම් දිනක ලෝකයම ජය ගන්නවා ඒකාන්තයි.

    • @sharmaperera485
      @sharmaperera485 Рік тому

      No , this is not well explained video.

    • @Helapahasa
      @Helapahasa Рік тому

      Uba palyanko Israel Ei lankawe inne

    • @AmayaMandaram
      @AmayaMandaram Рік тому +1

      😂😂 ඔව් ඉතාම කරුණාවන්ත ජාතියක්.ශ්‍රේෂ්ඨ නිසා තමයි අපට හිනාවෙන්නෙ පිළිමවලට වදින මෝඩ මිනිස්සු කියලා

  • @nilanthirenukaamenamen7894
    @nilanthirenukaamenamen7894 Рік тому +3

    ඔබතුමාය ඊශ්‍රාරායෙල් ඉතිහාසය දන්නවද ..සුධබයිබලය බලන්න දෙවියන්වහන්සේ බයිබල් එකේ පොරොන්දු දේශයක් ගැන ලියලා තියනවා .එතමයි ඊශ්‍රායෙල් බයිබල් එකේ පරන ගිවිසුමෙි මෙි ගැන තියනවා එගැන බලලා කථා කරන්න .අබ්‍රහමි පටන් යේසුසවහන්සේ ගේ උප්පතිය දක්වා පරමිපරා 42ක් ඉතිහසය තව දැනගන්න ඔනිනමි බයිබලය බලන්න😢😢😢😢

  • @nalanijayasinghe2526
    @nalanijayasinghe2526 Рік тому +19

    මේ ගුරුවරිය 2020 කියන දේ දැන් වෙනවා නේද.....හොද පැහැදිලි කිරීමක්.......ස්තූතියි

  • @NazeerLatiff
    @NazeerLatiff Рік тому

    ඊශ්‍රායල් / පලස්තීන ගැටුමේ සැබෑ ඉතිහාසය හරියටම දැනගන්න.
    ua-cam.com/video/g06rZUp3U14/v-deo.htmlsi=0bAbpfPdzut9bCX2
    The 5 video series (Total 1 hour duration) will give you a comprehensive knowledge on the history of Palestinian Conflict.

  • @milroymartus4751
    @milroymartus4751 Рік тому +39

    මිස් ඔයා හොද උත්සායක් අරගෙන තියනවා , හැබැයි ඒ සදහන් කාරනා බොහොමයක් අසම්පුර්ණයි, මන්ද ඊශ්‍රායලය අරම්භ උනේ 1948 දී නෙවෙයි ඊශ්‍රායලය කියන රට නැවත ස්ථාපනය කලේ 1948 ,ඊශ්‍රායලය ඉතිහාසය ක්‍රි.පු 2000 වඩා ඈතට දිව යනවා,ඒ ගැන කතා කරන්න පුරාණ ලිපි ,ලේඛනයන් පරිශීලනය කරන්න වෙයි, ඒසේ නොකර අදුරේ අත පත ගැමේන් මේ මර්තුකාව කතා කිරිම ව්හිලුක් ...

    • @ayanthafernando6358
      @ayanthafernando6358 Рік тому +2

      I agree with you 100%.

    • @jayanthakulasekera3321
      @jayanthakulasekera3321 Рік тому +1

      True

    • @greshiladeckker384
      @greshiladeckker384 Рік тому +1

      Totaly agree with you.❤❤❤

    • @prabaths9518
      @prabaths9518 Рік тому +5

      ඊශ්‍රායල් නමේ තේරුම පොරොන්දු දේසය ..මුලින්ම කානානි දේසය හරියට ඉතිහාසය දන්නේ නෑ..ජේසුතුමා උපදින්න කලින් සිට ඊශ්‍රායල් රට පැවත එන්නේ

    • @attapattugeperera6627
      @attapattugeperera6627 4 місяці тому

      ඊශ්‍රාශියට රටක් තිබ්බේ නැහැලු සරණාගත වගේ පලස්තීනයට ඇවිත් සූක්ෂම ලෙස රටක් හදා ගත්තලු. ඔබතුමිය යුදෙව් ජාතික යන්ගේ ඉතිහාසය හොදින් අධ්‍යනය කරන්න. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ගැන විතරක් කතා නොකර.

  • @YncafeYncafe
    @YncafeYncafe Рік тому +1

    ඊශ්‍රායල් ගැන පැහැදිලි ම විස්තරයක් දැන ගත්තේ ඔබතුමියගෙන්.ගොඩක් ස්තූතියි

  • @maunibandara4207
    @maunibandara4207 Рік тому +5

    අවශ්‍යම මොහොතක කරන පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබට.

  • @supersheva5816
    @supersheva5816 3 роки тому +58

    🙏ස්තුතියි මිස්. පැහැදිලිව කියා දුන්නා. ඒත් මීටත් වඩා දුර අතීතයකට මේ කතාව යනව. ශු. බයිබලය තුල සියල්ල පැහැදිලිව අන්තර්ගතය. කේනන් =කානාන් දේශය.
    පේටන්ට් බලපත්‍ර වැඩියෙන්ම ඇති රට ඊශ්‍රායලය
    උසස්ම වර්ගයේ medical instruments හදන්නෙ ඊශ්‍රායලය
    කිවහැකි බොහොම දෙ ඇත.
    බලන්න ,
    අපේ සින්හල ඈයො එකෙනෙකාට ඊරිසියයි ඒකයි ඇත්ත මිස්.නෑදෑයො ගැන බලන්න පව්ලක.දේපල වලට මරාගන්නව , සහෝදරයන්ගෙ දරුවන්ට ඊරිසියා කරනව, දෙමව්පියන්ට සලකන හැටි,ගෙයක් හදනවනම්,වාහනයක් ගෙනාවනම්,.හදි හූනියම් කොඩිවින කරනව...අනිත් ආගම්වල අය බොහෝවිට එහෙම නෑ. එකමුතුයි. ඕනම දෙයක අයහපත බැහැරකර යහපත උකහාගෙන අපේ ජාතියද ජුදා ජාතිකයින් මෙන් දියුනුවට මග පාදාගත යුතුය. තරුණ පරපුර tik tok නවතා රට ජාතිය පිලිබද සිතා කටයුතු කරනවානම් මැනවි.

    • @RejectProject2012-xx9ud
      @RejectProject2012-xx9ud Рік тому

      සමහර දේශපාලකයො තම පරපුරට දේශපාලන බලය ලැබෙන පරිදි සිතුම් පැතුම් ගුණධර්ම අධ්යාපනය තම වාසියට හරවගෙන. ජනතාව රැවටිලා රොදබැඳගෙන වාල්ලු වගේ පස්සෙන් වැටිල යනව.

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g Рік тому +1

      Ha 😊😊😊

    • @Helapahasa
      @Helapahasa Рік тому

      Uba weyan Paul pitin youdeuwo gon haraka 😂 youdeuwo wage newei Yako Sinhala jathiya tho enawada sinhalayata Ugannanna inna oni vidiha tho Palako Israel walata amu thirisannu inne ehe ara ahinsaka Muslim minissunta Mechchara Kal karapu aprda walata ounta kawada hari dawasaka wena de balapn un wage aprada karannada kiyanne sinhalayata❤ niyama Sinhala bauddayeknam kawadawath yudeuwan anumatha Karan ne❤

    • @priyanthialwis8811
      @priyanthialwis8811 Рік тому

      Jews may powerful in near future Sri Lankan means indigenous community western 😢we known this way

    • @TestTest-jx7rg
      @TestTest-jx7rg Рік тому

      ඇයි කුල බේදය නිකන් කන්න බලන එක හොරකම

  • @SriyaniChandrika-up3fb
    @SriyaniChandrika-up3fb Рік тому +4

    ඔබ තුමියගෙ පැහැදිලි කිරීම හරිම පැහැදිලියි....❤❤❤

  • @SunilDeserom
    @SunilDeserom 2 місяці тому

    ප්‍රකාශ නිකුත් කිරීමේදී කල්පනාකාරී වෙන්න සොයුරිය ජයවේවා ඔබ තුමියට

  • @janaka900
    @janaka900 3 роки тому +43

    මිස් යුරෝපෙන් බැට කාල ඇවිල්ල පලස්තීනෙ ඇල්ලුව කියන එක වැරදියි මීට අවුරුදු දහස් ගානකට කලින් ජුදාවරු හිටිය ඔය භූමියෙ කාලෙන් කාලෙට රටවල් හතරකින් හරි පහකින් හරි ඔවුන්ව ආක්‍රමණය කලා ඒ නිසා ඔවුන් පලා ගියා රටරටවල් වලට යුරෝපෙ..ඒ ගියායින් පසුව මුස්ලිම් කට්ටිය ඒ භූමිය අල්ලගෙන...අන්තිමේදී රටවලිනුත් බැට කන්න උනු නිසයි ඔවුන් නැවත ඔවුන්ගෙම නිජ භූමිය වෙත ළඟා වෙන්නෙ..ඕව දැන ගන්න බයිබලේ කියවන්න වෙනවා

    • @mohamedfazalmohideen6392
      @mohamedfazalmohideen6392 3 роки тому +1

      England Palestine yata keragena innekota yudew karayo Hotel David ekata thastha praharayen British shoulder 150 meruwa mekata bayawela England Belfordeclation eken Palestinuwan balen pahakara meka jews ta dunna adatath thamath Million saranagathayan innawa Palestine enna

    • @greshiladeckker384
      @greshiladeckker384 Рік тому +2

      අනිවාර්යයෙන්ම ,බයිබලය කියවන්නම වෙනව හරි පණිවිඩය දෙන්න.කිව්වත් වගේ එක කමෙන්ට් එකෙන් මේව පැහැදිලි කරන්න බෑ.❤❤❤

    • @Felixbe743n
      @Felixbe743n Рік тому

      Oyata jp bs

    • @Lankan174
      @Lankan174 6 місяців тому

      Okay Kitano Hatoyama amarikanuwan australiyanuwan rata atahara yandawenne enghalantayata,,,,,,?tha,

    • @ImeshDilshan-l3n
      @ImeshDilshan-l3n 2 місяці тому

      😂😂😂😂පල ගොතයා. බයිබලයත් මුන් වෙනස් කරලා තියෙන්නෙ

  • @sasithadinendra8794
    @sasithadinendra8794 2 місяці тому +2

    😢පලස්තීන ය රටක් නොවේ ගමක් තවත් ඒක රටක් වශයෙන් අදටත් පළි නෑගන්නේ ඒනිසයි

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 3 роки тому +26

    වශ්ලේෂනය අසමිපුර්නයි. ඉතිහාස කතාව මැදින් පටන් ගන්නේ.

    • @manelrebera
      @manelrebera  3 роки тому +2

      මෙම වීඩියෝව ඊශ්‍රායලය පිළිබඳයි.
      යුදෙව් ජාතිය පිළිබඳ වෙන්ම වීඩියෝ එකක් හදන්නම්

    • @ayanthafernando6358
      @ayanthafernando6358 Рік тому +1

      ​@@manelrebera, if you haven't studied the Holy Bible properly, please don't do it.

    • @shyamawijeratne3610
      @shyamawijeratne3610 Рік тому

      ​@@ayanthafernando6358ඔබ‍ට හැකිනම් නිවැරදි කරන්න කෙටියෙන්

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 2 місяці тому +1

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක්

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 Рік тому +6

    Thank you very much for sharing your knowledge. Learnt lot of things. We expect that you will bring us more videos about world history.

  • @pushpahonor5802
    @pushpahonor5802 2 місяці тому

    ස්තූතියි ඔබ තුමියට තෙරැවන් සරනයි ❤

  • @jayasrirawan6907
    @jayasrirawan6907 3 роки тому +41

    ඔබ තුමිය කිවිව ඉතිහාසය හරිම සරලයි..ඊට වඩා දිර්ඝ ඉතිහාසයක් යුදෙව්වන්ට තියෙනවා..අනික අතීතයත් එක්ක තමා අනාගතය හදගන්නෙ..රාවණා ගැන සැහැල්ලුවෙන් හිතන්න එපා..එතුමා එනකම් ඉන්න කියනවාත් නෙවි..ඔබ කිව්වා හරි කාන්තාර රටවල ජිවත් වන අපි තරමි දන්නෙ නැහැ කවුරුත් අපේ රට ගැන..ලංකාව ගැන..අපට ඒක දැනෙනවා..කවද හරි දවසක් ඒවි රට විනාශ කරන උන් විනාශ කරන දවස..ජය ශ්‍රී ..

  • @charithrandul9004
    @charithrandul9004 Рік тому +36

    බෞද්ධ දර්ශනයේ තියේන්න්නේ ලවුකික දේ අත්හරින්න කියලා නෙමේයි,නැතිවේන බව දැනගේන ජිවත් වෙන්න කියලයි....

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel Рік тому +4

      Oba hari oya koi agamath thiyanna mithyawa aka thami budun kiwa ,ape inn Europa wala mahanam palli yannama naha minisu ,mithyawa thami minisunga manasa winasa karanna ,

    • @maleekasubasani8794
      @maleekasubasani8794 Рік тому +6

      සියල්ල අනිත්‍යය බව දේශනා කලේ බුදුන් වහන්සේ පමණයි.🙏🙏🙏

    • @kusumpoonawala5573
      @kusumpoonawala5573 Рік тому

      😊q😊 QC😊1

    • @PeniDhammika
      @PeniDhammika Рік тому +2

      ජුකායී ජුකායී කරුමෙ කරුමෙ කිය කිය ඉන්නවා බෞද්ධයන් .ඉතින් අහන්න ත් දෙයක්ද මෙහෙ ම වුන එක ගැන

    • @sabrinahalkawela5444
      @sabrinahalkawela5444 Рік тому +2

      Budu hamaduruwo Yana para kuwa missak ohu Devikenek Nemai eki kattiya kathragama yanneth Budu hamaduruwo Indian kenek nesa❤ API Sinhala kattiyai. Demala Minisiun okkoma Indiyan karayo! Indiyawey Muslim ratawal wateteta aie😮????😔

  • @DuleepMangaladeSilva
    @DuleepMangaladeSilva 2 місяці тому +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඩාලිං

  • @USK566
    @USK566 Рік тому +3

    ""අතහැරීම සහ අල්ලාගැනීම"" මෙය තමයි මන්දකින වටිනම කරුණ, අල්ලගැනීමට මාරයා උපරිම උදව් කරනව. අල්ලගැනීමට සංසිඳීමක් නෑ, ඒනිසා අල්ලගැනීම දුක ලුහුඹඳින ගමනක්, අතහරින්නම ඕනි දුක නැතිවෙන්නට, ඒක කරන්න මාරයා සමග සටන්වදින්නම ඕනි.

    • @kumarirathnayaka9927
      @kumarirathnayaka9927 Рік тому

      අල්ලා ගන්න මිනිසුන් සමඟ යුද්ධ කරන්න ඕනෙ අතහරින්න මාරයා සමග යුද්ධ කරන්න ඕනෙ

  • @vinithadesilva4333
    @vinithadesilva4333 Рік тому +2

    🙏 ස්තූතියි පැහැදිලි කරලා දුන්නට මිස්

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 3 роки тому +234

    මිස් සමාවන්න, මේ පිළිබඳව ඉතිහාසය මීට වඩා ඈතට දිව යනවා. ඊශ්‍රායලයේ මුල් නිජ බිම ජෙරුසලම මුල් කර ගත් අද ඔවුන් සිටින ස්ථානයම තමයි. මේ ගැටුම් ජේසුස් වහන්සේ පැමිණීමටත් පෙර අවුරුදු සිය ගණනක් ඈතට දිව යනවා. සියල්ල විස්තර කරන්න අපහසුයි කමෙන්ටුවකින්.

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 Місяць тому

    Niyamayi Niyamayi lassanama lassanayi jayawewa

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 Рік тому +7

    අපි කමු ...මේ පහාර දේශපාලකයින් කරපු කියපු දේවල්වලට අපි කමු..

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 2 місяці тому

    හරිම පැහැදිලියි බොහොම ස්තූතියි මැඩම්❤

  • @jayasuriyafamily
    @jayasuriyafamily Рік тому +6

    ඉතාමත් පැහැදිලි විග්‍රහයක්. ස්තූතියි ජේසු පිහිටයි තෙරුවන් සරණයි.

  • @akishaShani
    @akishaShani 3 дні тому

    ඔබතුමියට ජෙසුපිහිටයි❤

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 Рік тому +4

    Manel Rebera is a good history teacher and attractive character to present lessons.

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u Рік тому

    මිස් ගොඩාක් ස්තුතියි. මේ වගේ. අධ්‍යාපනික . වීඩියෝ තවත්. ඔබගෙන්. බලාපොරොත්තු වෙන ව.

  • @susanjayathilaka8708
    @susanjayathilaka8708 Рік тому +4

    Thank you so much for your wonderful message God bless you

  • @gaminichandrasiri2079
    @gaminichandrasiri2079 Рік тому

    Excellent
    God Bless
    Budusaranai
    DEVIPIHITAI 😊❤

  • @khp7425
    @khp7425 3 роки тому +6

    බෞද්ධයන් පක්ෂ තුනට බෙදිල රංඩු වෙනතුරු අපේ දියුණුවක් නැහැ.අතිතයේ සියලු බෞද්ධයන් එකරජෙක් වටා එකතුවෙලා සතුරා පරාද කලා.ඒ තුළින් සිංහලයා බලවත් වුනා.

  • @dhanurasi3473
    @dhanurasi3473 Рік тому +1

    Hoda pahadili kirimak jaya obata budu sarani

  • @nehansarudrigo3341
    @nehansarudrigo3341 3 роки тому +4

    මිස් කියලා දෙන විදියට අහං ඉන්න ආසයි. අපි නොදන්න ගොඩක් දේවල් මිස් අපිට කියලා දුන්නා. මිස්ට පුලුවන් හැම වෙලාවකම අපිට මේ වගේ රසවත් ඉතිහාසය කතාවක් කියලා දෙන්න. මිස්ටත් ගෙදර හැමෝටමත් තෙරුවන් සරණයි!

    • @manelrebera
      @manelrebera  3 роки тому +1

      බොහොම ස්තුතියි ❤❤

  • @sarathweeramannachandrasek9006

    බොහෝ දැනුම ලබා ගතිමි.ස්තුති ටීච

  • @mahindasiri
    @mahindasiri Рік тому +4

    ජෙසු පිහිටයි, දෙවියන්වහාන්සෙගෙ ආශිර්වාදය ඔබ තුමියට, 🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Рік тому +2

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ❤❤

  • @Wisheaya
    @Wisheaya 3 роки тому +13

    ස්තූතියි මිස් හොදට පැහැදිලි වුනා

    • @manelrebera
      @manelrebera  3 роки тому +1

      බොහොම ස්තුතියි ❤

  • @hectordias9680
    @hectordias9680 2 місяці тому

    Thanks for your explanations.

  • @Sameere-zn3mr
    @Sameere-zn3mr Рік тому +5

    පට්ට පැහැදිලි කිරීමක්

  • @maicalmaical2813
    @maicalmaical2813 Рік тому

    Very Very good........!
    Saralawa pehadili kara.
    Obatumiyata goda......k stuti..!

  • @relaxingnature2342
    @relaxingnature2342 3 роки тому +7

    Gods promise to Israel
    එහෙත්, මාගේ සේවකයා වන ඉශ්රායෙල් ජාතිය, මාගේ මිත්‍රයා වූ ආබ්‍රහම්ගෙන් පැවත එන නුඹ මා තෝරාගත් සෙනඟක් ය. පොළොවේ කෙළවරින් මම නුඹ ගෙනාවෙමි. එහි සීමාවලින් නුඹ කැඳවා, ‘නුඹ මාගේ සේවකයා ය’යි මම කීවෙමි. මම නුඹ ප්‍රතික්ෂේප නොකෙළෙමි. නුඹ තෝරාගත්තෙමි. බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි. “නුඹ සමඟ වෛර ව සිටි සියල්ලෝ ලජ්ජා වී වියවුල් වන්නෝ ය. නුඹට විරුද්ධ වන්නෝ නැති නාස්ති වී විනාශ වන්නෝ ය. නුඹ සමඟ විවාදයට එළඹෙන මනුෂ්‍යයෙකු නුඹ සොයන නමුත්, ඔවුන් හමු වන්නේ නැත. නුඹ සමඟ යුද්ධ කරන්නෝ විනාශ වී පොළොවෙන් අතුරුදහන් වන්නෝ ය. මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.” සමිඳාණෝ නුඹේ දකුණත අල්ලාගනිමින් මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්වරුනි, පණුවෙකු වැනි නුඹලා කුඩා ව, දුර්වල ව සිටියත් බිය නොවන්න. මම නුඹලාට පිහිට වන්නෙමි. නුඹලා ගළවාගන්න, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ මම ය. මම නුඹලා මුවහත්, අලුත් දැති ඇති මඬින යන්ත්‍රයක් මෙන් කරන්නෙමි. නුඹලා කඳු මැඬ, පොඩිකර, හෙල් බොල් වී මෙන් කරන්නහු ය. නුඹලා ඒවා පොළන්නහු ය. එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය. සුළි සුළඟින් විසිරී යන්නේ ය. එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය. අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි. මම මුඩු කඳු මුදුන්වල ගංගා ගලා යන්න ද මිටියාවත් මැද උල්පත් ඇති වන්න ද සලස්වන්නෙමි. කාන්තාරය මැද දිය පොකුණක් ද වියළි දේශයෙන් උල්පත් ද ඇති කරන්නෙමි. මම කාන්තාරයෙහි කිහිරි, ෂිටිම්, මරඳ හා ඔලීව හටගන්වන්නෙමි. වනයෙහි දේවදාර, හල් හා සයිප්‍රස් එකට හටගන්වන්නෙමි. සෙනඟ මෙය දැක, සමිඳුන් වන මා එය කළ බව දැනගන්නෝ ය. ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන් මේ දේ සිදු කළ බව ඔව්හු තේරුම් ගන්නෝ ය.”
    යෙසායා 41:8‭-‬20 NRSV
    bible.com/bible/1828/isa.41.8-20.NRSV

  • @Slmusikcrick
    @Slmusikcrick 3 місяці тому

    ලස්සන පැමැදිලි කරිමක්, ඉශ්‍රාලය බලෙන් තවත් රටක ලබා ගත්තට ඇමරිකාව මේතෙත් පිටිපස්සේ, තව කතාවක් තියනවා ඊශ්‍රායල කියන රට බලෙන් ඇතුලු වෙලා පදිංචි වෙද්දි , පලස්තින වැසියන් උදව් කරා කියනවා යුදෙව්වන්ට, ඒත් ඊශ්‍රාලය දැන් අහිංසක මිනිස්සු, පොඩි ලමය් මරන එක තමය් ලොකුම අවුල, මොනව උනත් යුද්දය නැවතිලා සාමය ලැබුනනම් හොදය්

  • @chamleypeiris8226
    @chamleypeiris8226 3 роки тому +15

    හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි!

  • @priyankajayasekara3750
    @priyankajayasekara3750 Рік тому

    Oba thumiyaga kathawa bohosan wadagath.kathawak kiyaama sthuthi karanawa jasus wahansaga namayan aman

  • @SachiniPerers
    @SachiniPerers 4 місяці тому +3

    අපි.එහේ.තසයි.ඉන්නෙ..යුදෙව්වෝ.කවදාවත්.පරදින්නේ.නැහැ🙏🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️🙏

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su Рік тому +1

    එක ඇත්ත මිස් මම ඉන්නේ දැන් අවුරුදු 15 තිස්සෙ රට මගේ රට මගේ රටේ මිනිස්සු ගැන මාර වේදනාවක්‌ දැනෙන්නේ රටේ වෙන දේවල් දැක්කහම

  • @mohomadkumara
    @mohomadkumara Рік тому +10

    ❤🌺🙏 හොඳයි තවත් ටිකක් බයිබලය හදාරන්න ඔයිට වැඩිය පුළුල් දැනුමක් ලබාගන්න පුළුවන් ඊශ්‍රායලය ගැන ශුද්ධ වූ බයිබලයෙ සඳහන් වෙනව අවුරුදු ගාණකින් ඉහත කාලයක් කියන්න බැහැ මොකද බයිබලය තමයි ලෝකයේ පැරණිතම පුස්තකය එහි ආරම්භය තවමත් සොයාගැනීමට නොහැකි වෙලා තියෙන නිසා...

    • @namalkrishan2115
      @namalkrishan2115 Рік тому

      ahhhhhh. koi taram patu adahas ati mooda moteiyekda, sudda baibale keeparak kuranayai, buddhist hinda wenas karada.. aiyooo salli. gon hethak

    • @shehanitharuke9099
      @shehanitharuke9099 Рік тому +2

      Mamath catholic. Hebei man danna widiyata nam thripitakaya tamai peranima. Anika බයිබලය, kuraanaya❤2kama godak durata samaanai naah? 1ma මැවුමි dewiyek inna nisa wenna athi..
      Kohoma unath wedak naa hema weleema lee selawena rata❤dewiyange dayak newei yakshayaage ratak!!! Catholic unath aththa meekai.. 😢

  • @vincentrich6805
    @vincentrich6805 Рік тому

    Very good important
    Information
    I Appreciate you 🙏👍
    ❤️

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa1757 Рік тому +3

    දැනුවත් කරට ස්තූතිය

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 Рік тому

    Very good. Explanations
    Great
    Thank you madam
    From singapore

  • @sumindafernando6387
    @sumindafernando6387 3 роки тому +6

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් .
    බුදු සරනයි

  • @manjulamawatha2137
    @manjulamawatha2137 Рік тому +1

    මේ බුදුන්ගේ දේශයයි....ස්වභාහදහම රකිනවා.....

    • @IndunilKarunarathne-r4w
      @IndunilKarunarathne-r4w 2 місяці тому

      බෞද්ධ දෙශය ට අතතිබ්බොත් අනිත් ජාතින් නැසිය යුතුයි

  • @rajithademel3536
    @rajithademel3536 Рік тому +41

    ඔයාගේ ඉතිහාස දැනුම ඊශ්‍රායෙල් ගැන දැනගන්න ශු, බයිබලයේ උත්පත්ති නම් මුල් පොත කියවන්න ❤❤

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g Рік тому

      Ha...😊

    • @shehanitharuke9099
      @shehanitharuke9099 Рік тому +1

      Oya video akak karanna! Eka kiyawanna giyaama oluwa wikaara wenawa! 🥵

    • @PavithraNilmini-nk1jo
      @PavithraNilmini-nk1jo 4 місяці тому

      ඇත්තම දේවල් බයිබලයේ තියෙද්දි මිනිස්සු බොරුවට මහන්සි වෙනවා ඒවා හොයාගන්න.ඒත් සාර්තක නෑනේ.

    • @PandithGautha
      @PandithGautha 2 місяці тому

      @@PavithraNilmini-nk1jo 1948 බටහිර තමා මේ රාජ්ජිය පිහිටෙව්වා. එක ඇත්තෙන්ම
      බටහිර ජාතින් උදෙව්වන්ව ගාතනය කරනකොට, මුස්ලිම් ජාතිකයින් ඔවුන්ව ආරක්ෂා කලා ඔවුන්ගේ ඉතාහසේම.

    • @soni581
      @soni581 2 місяці тому +1

      බයිබලය හරි කියල ඔයා කොහොමද කියන්නේ.ඒක ඔයාගෙ විශ්වාසයක්.

  • @asokatissakumara3179
    @asokatissakumara3179 Рік тому

    මිස් හොඳයි , මීටත් අවුරුදු දහස් ගානකට පෙර කතාවක් තියෙනවා නේද,, ඔබ තුමීගෙ කෙලින් කතාවට මම කැමතියි,, උතුරේ යුද්දේ ගැන කියපු විදිහ එහෙම ✌️✌️✌️

  • @amilajayawardanage615
    @amilajayawardanage615 3 роки тому +33

    ඊශ්‍රයෙල් අද රටක් උනාට කලින් ජාතියක්. ඊශ්‍රයෙල් කියන නම ලැබුනේ යාකොබ් ට. එයාගෙ පුතාලා 12 න් තමයි ඊශ්‍රයෙල් ගෝත්‍ර 12 ආවේ. යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක." - උත්පත්ති 32:28.. ගෝත්‍ර 12න්. යුදා ගෝත්‍රයෙන් තමයි යේසුස් වහන්සේ පැමිණෙන්නේ.

    • @rangafonseka7017
      @rangafonseka7017 3 роки тому +1

      Oba hari , bible eka nodanna Kodak vides viththi vicharakayo pawaa kiyne mee rate 1948 bighi una kiyala , sabawatama mee rata wasara 2000 at wada parani bawa own soya baliya yuthui,,

    • @ranjithnanayakkara367
      @ranjithnanayakkara367 3 роки тому +2

      ඔයා හරි. අනික ඊශ්‍රායලය බිහිකලේ එක්සත් ජාතීන්ගේ ස‍ංවිධානය 1948දි. උපරිම සහයෝගය දුන්නෙ ඇමරිකාව. ඊශ්‍රායල් ජාතිකයින් ආරාබීන් විසින් මැදපෙරදිගින් එලවලා තිබුනෙ. ජේසුස් වහන්සේගේ ජාතිය. මේ කියන කතාවෙ සමහර කොටස් වැරදියි.

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 3 роки тому +1

      Yes 100% true...!!!

  • @Jesuslordjesus-d4n
    @Jesuslordjesus-d4n 2 місяці тому

    Praise be to the lord the god of israel, from everlasting to everlasting,
    Amen and Amen
    Psalm.41.13..
    shalom

  • @pavansawinda1877
    @pavansawinda1877 2 місяці тому

    Hoda minissu inna hoda ratak jasu thumage pihitah thiyanawa

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden 3 роки тому +4

    Thank you. I'v been following you from sometime and home tutoring my son history through your channel.

    • @manelrebera
      @manelrebera  3 роки тому

      That is awesome! thank you ❤❤

  • @marinadasanayaka3874
    @marinadasanayaka3874 4 місяці тому

    මම පුද්ගලිකවම ඊස්රායලයට ආදරෙයි හදවතින්‍ම , අනිවාරයෙන්ම ත්රස්තවාදී කයන පාහරයෝ ලෝකයෙන්ම අතුගා දැම්යයුතුයි

  • @janaka900
    @janaka900 3 роки тому +22

    මිසුත් පටන් ගත්තෙ ඊශ්‍රායලයෙ අතීතය කියල ඔය භාගෙට,1948 ඊශ්‍රායලය නමින් ඔය රට ගැන ඔයිට කලින් ඉඳන් බයිබලේ ඊශ්‍රායලය ගැන ලියවිලා තියෙනවා ඒකට යන්න ඕන අවුරුදු 3000ත් කලින් අතීතයට බයිබලේ පැරණි ගිවිසුම ඒකියන්නෙ උත්පත්ති පොත ගැන කරුණු හොයන්න වෙනවා...යුදෙව්දන්ට රටක් තිබ්බෙ නෑ කියන්න බෑ මිසි ජුදාවරුන්ගේ මුල් නිජභූමිය තමයි ඔය ඊශ්‍රායලය කියන්නෙ කලින් පොරොන්දු දේශය නමින් තමයි ආගමේ කියන්නෙ...ඊශ්‍රායලය නමින් නම තිබ්බ විදිහත් බයිබලේ සඳහන් කරල තියෙනවා..

    • @manelrebera
      @manelrebera  3 роки тому

      This video about Israel history
      Not about jewish people

    • @mohomadkumara
      @mohomadkumara Рік тому

      ❤😊 ජේසු තුමත් ඉස්ලාම් තමයි එතුමා චර්මඡේදනය (සුන්නත්)කරල තියෙනවා බලන්න ශුද්ධ වූ බයිබලයෙ ලූක් පොතේ 2 පරිච්ඡේදය 27 පදය

    • @anushkasurangi7354
      @anushkasurangi7354 Рік тому +1

      ​@@manelreberaThanks for the vedio. But some informations are not correct.

    • @andrewathukorale4586
      @andrewathukorale4586 2 місяці тому

      ඔබට හරි දැනුමක් නැහැ, බාගෙට තියෙන්නේ ඊශ්‍රායෙල් ය එක පරටම මධ්‍යම රාත්‍රියේදී ඔය රටවල් 5 හෙම තියෙන ගුවන් තොටුපළවල් වගේම එහි තියෙන ගුවන් යානා විනාශ කර ඊට පස්සේ තමයි ඒ රටවලට විරුද්ධව යුද්ධ ප්‍රකාශක කළේ

  • @Gaddamf27
    @Gaddamf27 Рік тому

    thank you for educating younger generation

  • @tharushinimesha5707
    @tharushinimesha5707 3 роки тому +31

    මිස් මෙක බයිබලානුකුලව කියලා දුන්නනම් කොයිතරම් වටිනවාද.

    • @Hlk_rafd
      @Hlk_rafd 3 роки тому +2

      😜😜😜😜😜😜😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝මිස් සිංහල බෞද්ධ
      බයිබලයේ විදියට ද
      අබ්සොලම් තම පියාගේ අනියම් භාර්යාවන් සමහරෙක් දූෂනය කළ බව බයිබලය පවසයි
      අබ්සොලම් කුඩාරමක් ගැසූවේය ඔහ. ඉශ්රයේල්වරුන් ඉදිරියේ තම පියාගේ අනියම් භාර්යාවන් සමහරෙක් දූෂනය කළ බව බයිබලය පවසයි

    • @lahirudilshan3087
      @lahirudilshan3087 2 роки тому +2

      කියන දේ තේරෙන්න කියපන් 😂 කවුද අබ්සොලම්

    • @mohomadkumara
      @mohomadkumara Рік тому

      ❤😊 ජේසු තුමත් ඉස්ලාම් තමයි එතුමා චර්මඡේදනය (සුන්නත්)කරල තියෙනවා බලන්න ශුද්ධ වූ බයිබලයෙ ලූක් පොතේ 2 පරිච්ඡේදය 27 පදය

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 7 місяців тому

      බයිබලය අනූව කරන්න ගිහිල්ලා ත්මා කෙලවෙලා තියෙන්නේ

    • @nipunlakshitha
      @nipunlakshitha 3 місяці тому

      @@mohomadkumarajesu thuma yudew jathikayek yudewangeth sunnath karanawa bro

  • @aroshandewendra3847
    @aroshandewendra3847 Рік тому +1

    බලනකොට සිංහල ජාතිය වගේ දීන.. කම්මැලි.. කාලකන්නි..ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ.බොහොම ස්තුතියි ඔබ තුමියට..

    • @milmil8386
      @milmil8386 Рік тому

      Sadakaya thama, Dewiyan nathi thana yaka raja karana eka.

  • @apsarajayakody6946
    @apsarajayakody6946 3 роки тому +7

    එක්කෙනාට දස දෙනා...බුදු හාමුදුරුවන්ගෙ දර්ශනය අනුයන අය මිනී මැරීම උත්තේජනය කිරීම කණගාටුයි.

  • @lakmalvidanage5486
    @lakmalvidanage5486 Рік тому

    Thank you very much madam.oluwe thibuna loku prashna tikakata wisadum lebuna.nethnam me dawas wala news baladdi melo deyak theren nethiwai hitiye.thawa thawath mehem video karanna lebewa.sub and bell icon click kala..🙏

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 роки тому +52

    හොදයි 👍❤️
    ඉශ්රායෙල් ජාතිය ගැන තව හදාරන්න. ඊට පස්සේ තව වීඩියෝ එකක් දාන්න. මොකද මේ ගොඩක් වරදී තියෙනවා
    4:07 ඉශ්රායෙල් රට අයිති ජුදෙව්වන්ත , එකේ මුල් පදිංචි කරයෝ ජුදෙව් වො (එතකොට කිව්වේ පොරොන්දු දේශය කියලා. අනිත් ඔක්කොම උන් පස්සේ ආපු උන් ) අවුරුදු ගානක් මිසර යේ දුක් විදලා තමයි පොරොන්දු දේශය ට එන්නේ.
    අවුරුදු 3000 කටත් වඩා පරණයි ජුදෙව් ඉතිහසය, 1948 නෙමෙයි 😂
    1948 දී වෙන්නේ හොරෙන් අල්ල ගෙන හොරා කපු උන් ව, ජුදෙව් වො විසින් එලවන්න පටන් ගත්තු එක විතරයි . 😂

  • @anomaperara4587
    @anomaperara4587 2 місяці тому

    Godaak watina kathawak❤❤

  • @upulcolombage1520
    @upulcolombage1520 Рік тому +6

    ඊශ්‍රාලය සහ ඊශ්‍රායල් වරුන් ගැන තව තවත් වැඩසටහන් ඉදිරිපත් කරන්න ස්තූතියි.

    • @prabaths9518
      @prabaths9518 Рік тому

      ඔයාට වැඩ් විස්තර බලන්න පුලුවන් YALLA you tube chanel eke කානානි දේසය හෙවත් පොරොන්දු දේසයේ .ඊශ්‍රායල් කියන එකේ තේරුම

  • @NimeshMalinda-b1x
    @NimeshMalinda-b1x 3 місяці тому

    Oya . . . Apen godak durakata gihin aye enakota mona tharan nam ape . . . Godak adaei oyalata sada. . !

  • @shyamaperera2450
    @shyamaperera2450 Рік тому +4

    ඉශ්‍රායෙල් දේශය සහ එහි ඉතිහාසය පිළිබඳව මෙවැනි වැඩසටහනක්‌ කිරීමට ප්‍රථම ඔබතුමිය විසින් ශු. බයිබලය යම් අධ්‍යනයක යෙදුනා නම් ඉතා නිවැරදි තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට හැකියාව තිබුනි. මන්ද ඔබේ ලෝකයෙන් සොයා ගත් තොරතුරු බොහෝ වැරදි සහගත බව පැහැදිලිව පෙනෙන්නට ඇති නිසාය.

    • @prabaths9518
      @prabaths9518 Рік тому

      YAlla you tube එකේ තියෙනවා පැහැදිලිව ජේසු තුමාගේ උත්පත්තියට කලින් සිට කානානි දේසය ..පොරොන්දු දේසය මේ මිස් ඒවා දන්නේ නෑ

  • @ThusharaNamal-v8t
    @ThusharaNamal-v8t Рік тому +1

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @bharip9668
    @bharip9668 3 роки тому +21

    මෙි සියලු දේ බයිබලයේ සදහන් කර තියෙනවා ඉතිහාසය අවුරුදු ගනනාවක් ඈතට දිවයනවා

  • @LakshmanRodrigo-u2i
    @LakshmanRodrigo-u2i Рік тому +1

    I love Israel they are very gratefully

  • @bgamarapala8115
    @bgamarapala8115 Рік тому +13

    මම මේලෝකයේ විශිෂ්ඨ ම ජාතිය වශයෙන් සලකන්නේ යුදෙව්වන් ය.ඊශ්‍රාලය බුදිමතුන්ගේ දේශය වශයෙන්ද හෑදින්වේ .මව්රටට අගව්‍රරවයනොකරමි නමුත්මම ආසම රට ඊශ්‍රාලයයි.ඔබ තුමියට ගොඩාක්ස්තූතියි .

    • @namalkrishan2115
      @namalkrishan2115 Рік тому

      ai yudewuwooo amuthu thanakinda aaawe. ane jork karanna epa halo...dewiyangen mole hambune nati kenek

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 Рік тому

    Amen! Sahathika Atha Blessed Sister✝️🙇🙏♥️🙋😔😪

  • @sriyamaliefernando6636
    @sriyamaliefernando6636 3 роки тому +2

    Thank you mis,I'm proud of you .But l'm sad of our Sri_Lanka.

  • @subithaliyanage7419
    @subithaliyanage7419 Рік тому +1

    Thank you for very useful information!

  • @pathummedia1114
    @pathummedia1114 Рік тому +3

    අදටත් වටින කතාවක්...❤️❤️💕

  • @chrishanthiejaya1017
    @chrishanthiejaya1017 Рік тому

    Good advise miss
    Very intelligent
    Good lesson to a සිංහල people
    Who ever never try to come up