ඇත්තවශයෙන්ම ඔබතුමාට ගොඩක් පින් ... මා නොදත් කරුණු ගනනාවක්ම දැන ගතිමි. Thanks...this history i knows now. I know very simply part of this waduga kings. thanks
Niwan suwa labewa oba tumata watina sampathak api ta nathi une ithihasaya hodatama terena vidihata ugannwanna puluwan oba wage kenek apita ahimi veema gana godak dukai
They were south indians they speak thamil language two grandsons of Sri wickrama Rajasinghe employed in srilanka around 1970s one is at central bank and other person in a Thamil media organization
godak sathutui chanel ekak hadala apita me wage wadagath deeval kiyala denavata.. eththatama oba supiri dakshayek.saha laankika ithihasaya gana puduma danumak oba sathui... ada tharuna paramparavat obagee siyalu danamuthu kam denna... api kudaakala sita obage wadasatahan ithaamath ashaven nerabuva... thava yojanaavak thiyanava.obathuman gen illanna. puluvannam ithihasaya gana ee ee than walata gos vedio magin ee ee danuma apata labadenna eya ithamath wadagath wei... Budu saranai oba thumanta
Jackson Anthony mahatmaya oba tuma ape Taththa wagemai hamawelawema mama dakina Kota Lankawe Pahalawu wishishtama kalakaruwa obai mama obatumata godak kamati Budusaranai
ඔබතුමා තරම් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ මට පුළුල් දැනුමක් නැති වුවත් මේ රටේ ඉතිහාසයට මමද ඔබ මෙන්ම ආදරය කරමි. මෙලෙස youtube හරහා අපගේ ඉදිරි පරම්පරාවට අපගේ ඉතිහාසය රසවත්ව කියා දීමට ඔබ මේ ගන්නා උත්සාහය මා ඉතා අගය කොට සලකමි. ඔබට ජය!
- තිස්ස ජනනායක -
මම ඉතා ඉහලින් ඔබව අගයමි. ඒත් පරිස්සම් වන්න. මේ සමාජ ජාලයේ බොරු වලවල් එමටයි.
සර් වෙන අයගේ චැනල් වල interview වලට නොගිහින් වෙනද රට වෙනුවෙන්, අනාගත පරම්පරාව වෙනුවෙන් කරපු සේවය ඒ විදියටම කරන් යන්න. අනුන්ගේ ඕනෑ එපා කම්වෙනුවෙන් සමහරක් සර්ව පාවිච්චියට ගාන්න බලන් ඉන්නවා. ජැක්සන් මහත්මා කියන විදියට උගුල් වලට අහු නොවී වෙනද විදියට videos කරගෙන යමු. 💪💪💪
තිස්ස ජනනායක ,ජැක්සන් ඇන්තනී ඔබ දෙපලම ලන්කාවට ඉතා අගනා සම්පත්! තව තවත් අපගේ තරුණ පරපුර දැනුවත් කිරීමට ශක්තිය ලැබේවා! මම ලන්කාවෙන් පිට ජීවත් වන ඌව වෙල්ලස්සේ උපන් අයෙක්! අපි අපේ අතීතය කොතරම් නොදන්නවදැයි සිතෙනෙවා! හැකිනම් අපේ ඉතිහාසය විශය නැවතත් ඉගැන්වීමට රට කරවන අයට බල කරන්න !
@@jacksonanthony7604 ඔව් ඔබ දෙදෙනාම යම් පාඩමක් ඉගෙන ගත් අය.. ඉතින් දැන් බොරු වලවල් ගැන අවබෝධයක් ඇතැයි සිතමි.. ඔබ දෙපළට ම ජය!
සර් ඔබත් ඔබතුමාගේ විෂය තුල කරන සමාජ මෙහෙවරත් අතිමහත්. මම ඔබතුමාගේ විඩීයෝ බලලා ඉගෙගත් දේත් බොහොමයි.
ඔබ දැනුම් සාගරයකි
අත්දැකීම් සමුදායකි
විශ්ව විද්‍යාලයකි
ජැක්සන් මගේ ලෝකයේ පරමාදර්ශී චරිතයකි ඔබ
විනාඩි 20 ක් යනව දැනෙනෙවත් නෑ. පුදුම ආසාවකින් මේ වැඩසටහන් මාලාව බලන්නෙ. සර් ඔබට ගොඩාක් පින්. අපේ රටේ ඉතිහාසය ගැන මේ ආකාරයේ වැඩසටනක් කරන එකට. මේ වීඩියෝ පෙල නවත්තන්න එපා. ඔබ ජාතික සම්පතක්. ආදරෙයි ඔබට. 🙏🙏🙏❤️❤️👍
කටහඩට එන ගැම්මටයි ඒකෙන් එන ආසාවටයි, ඉතිහාස උණටයි මේවා අහන්නේ...අපේ හෙළ වෙදකම, හෙළ තාක්ෂණය ගැන ඇත්ත මුලාශ්‍ර එක්ක කතාකරන මයිල් කෙලින් වෙන වීඩියෝවක් ඕනේ...
ජැක්සන් අයියට සුභපැතුම්...!
රසික ඔබගේ කොමෙන්ට් එක 👍
@@Craftsarefu eragaththe back side
කන්ද උඩරට ගින්දර ...........ගින්දර වගේ නව කතාවකි ඔබට තෙරුවන් සරණයි
හරිම වැදගත් පැහැදිලි කිරීමක් ,,,අතීතයේ අපේ රටේ රජවරු පිලිබඳ සත්‍ය් හෙලිදරව් කිරීමක්,,ඔබ තුමා ඇවිදින පුස්තකාලයක්,,,ඔබට දීර්ඝායුෂ ලැබේවා
අපේ මවුබිමේ ඔප්පුව .... ඉතිහාසය ගැන අනාගත පරපුරට කරුණු කාරණා සහිතව ඔබ ඉදිරිපත් කරන ආකාරය ඉතා විශිෂ්ටයි.ඔබට ආවඩා ආයුබෝවේවා.💟💟🇱🇰🇱🇰🙏🙏
ඇත්තවශයෙන්ම ඔබතුමාට ගොඩක් පින් ... මා නොදත් කරුණු ගනනාවක්ම දැන ගතිමි. Thanks...this history i knows now. I know very simply part of this waduga kings. thanks
එදා ඉදලා ලංකාවේ ප්‍රශ්න ගොඩක් අදත් ප්‍රශ්න ගොඩක් අපිට මේවගේ පර ඉතිහාසය පැහැදිලි කරන ඔබටත් පවුලේ සමටත් තෙරුවන් සරණයි ❤❤❤
ජැක්සන් ඇන්තනී මහතානනි ඔබට ගොඩාක් පින් අපේ ඉතිහාසය මේ විදියට සවිස්තරාත්මකව පැහැදිලිව අපට අහන්න සලස්වනවට.
මේ ඉන්නේ පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ ඉහල පුටුවල උනත් ඉදගන්න ඕනාවටත් වඩා සුදුසුකම් තිබෙන මිනිස්සු. නමුත් අපේ අවාසනාවටද අපේ අහේතුවට ද මන්දා ලංකාවේ සුදුස්සන්ට සුදුසු තන හිමි වී නත. ඔබතුමන්ට නිරෝගී සම්පතම ලබේවා🙏🙏🙏
අපේ ඉතිහාසය ගැන ඔබතුමා ඉදිරිපත් කරන ආකාරයට මතක තබාගන්න ගොඩක් පහසුයි පාසල් දරුවන්ට ඉතාම වටිනවා ..ඉදිරියටත් අපේ ඉතිහාසය පිළිබඳව ඉදිරිපත් කරන්න ..❤️❤️
හැම එකක්ම බැලුවා....හරිම ආසයි එ ඉදිරිපත් කිරිමට...ගොඩක් වටිනවා ..ගග දිගෙ සලංහංතේ වගෙ වැඩසටහන් වල ඉදන් අද වෙනකං මම හොද ප්‍රෙක්ෂකයෙක් ඔබ තුමාගේ....බුදුසරණයි ....එ වගෙම ගොඩක් ආදරෙයි
වැදගත් කාරණා බොහොමයකින් විචිත්‍රවත් වූ ඔබතුමන්ගේ මීළග පුනරාවර්ජනය දිගහැරෙන තුරු අප නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු.......!!!
ඉතා සරලව කාටත් පහසුවෙන් තේරුමි යන සහ අතිත පාලකයන්ගේ අාත්ම ගරුත්වයට වෙෙරවයක් අැති නොවන සේ ලබා දෙන මෙි දැනුබමට බොහොම ස්තුතියි.බුදුධිමත්ව වචන හසුරුවන අාකාරය ඉතා විශිෂ්ටයි.
මම කැමතිම විෂය ඉතිහාසය. ඔබතුමාගෙ video එක එනකම් බලාගෙන ඉන්නෙ. බොහොම ස්තුති.
හැමදාම වගේ ඇහැට කනට රහක් එකතුකරලා ඇදලා බැදලා තියාගත්ත නිර්මාණ රජා❤️
මේක වටිනවා
බලන් ඉන්න වගේම අහන් ඉන්න කොට සුන්දර අතීතයකට ඇදගෙන යනවා ඔබ වැනි උතුමි මිනිසෙක් අපේ රටට වාසනාවක්
You are the most valuable person in Sri lanka
මචන් රේනෝ කොහොමද ? කුඩ්ඩෙක් හිටියොත් බේරගන්න සප් එක දීපං හැබැයි බොරු සිංහල කමක් දාගෙන Amith වීරසිංහ වගේ හැබෑ කොන්දක් තියෙන එකෙක් ට තියෙන තැන නැති කරන්න එපා
Dangadasa Matuksg sir
Muta thibuna
Okkoma Recpet Ka Nathi una
Gu Tikak Puchchan kawanam Oita wada hodai
ගොඩාක් ස්තුති සර්. ඔබටත් චූටි දෝණි අැතුලුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගීසුව ලැබේවා. ජේසු පිහිටයි 🌺🌷🌹💐🙏❤
අතීත අනාගත වර්තමාන යන්නාවූ තෘතීක කාලාත්‍රයේ යාත්‍රිකයානන් ඔබ තුමායි ඔබ තුමා මුනගැසීමට බොහෝ කැමැත්තෙන් පසුවෙමි.
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා. ගොඩක් හොඳ වැඩසටහනක්.. බුදු සරණයි
ඉස්කෝල වල ඉගෙන ගන්න ළමයින්ට ඉතිහාසය අප්පිරිය වෙලා තියෙන වෙලාවක මේ වගේ අපේ හෙළයේ මහා වංශ කතාව යළිත් ලියන්න කටයුතු කරනවාට අපි ඔබතුමාට ගොඩක් ණය ගැතියි. අපි වැඩිපුරම ආස ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න... ඒ නිසා ඔබ තුමන් මේ කරන ප්‍රයත්නය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
- මම පාසල් සිසුවෙක් -
අපි බලන් ඉදියේ මේ කොටස එනකන්. ගොඩක් පින් ඔබ තුමාට
ජැක්සන් මහත්තයා ඉතා ම වැදගත් කරුණු කාරණා ටිකක් බොහෝම වටිනවා ඉතිහාසය හදාරන කෙනෙකුට බොහොම වටිනවා ඔබතුමා කරන මේ කාර්ය භාරය තෙරුවන සරණයි තව තවත් ඉස්සරහට ඉතිහාසය පිළිබඳ ව නූතන සමාජය ට ඵෙතිහාසික තොරතුරු ඉදිරිපත් කිරීමට රත්නත්‍රයේ ආශිර්වාදය ම ලැබේවා ඔබ තුමා කියන කරන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි 🇱🇰🇱🇰🇱🇰
ඔබ තුමාගේ හැම වැඩසටහනක්ම බලනවා....මේ වගේම රාවණ පුරාණය ගැන ගවේෂණයක් කරන්න පුළුවන් නන් ගොඩාක් අය කැමති වෙයි...❤️❤️❤️
ඔබතුමා ත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ චරිතයට හොද සාධාරණයක් කරා ඇහැළේපොල කුමාරිහාමි චිත්‍රපටය හරහා ඔබ තුමාට තෙරුවන් සරණයි 💕💕💕🙏🙏🙏
ඇත්තවශයෙන්ම ගුරුතුමනි.... ඔබතුමාට ගොඩක් පින් ... මා නොදත් කරුණු ගනනාවක්ම දැන ගතිමි....🙏🙏🙏🙏🙏🙏
Game of thrones වගේමයි....... TV series එකක් ගහන්න වටිනවා සර්❤️
ඒ කට හඩත් එක්ක හදවතටම දැනෙනවා... ♥️
රියලිටි විනිසුරුවන් මේ රටේ ඕනෙ තරම් ඉන්නවා , දේශපාලන වේදිකා වල කථිකයන් මේ රටේ ඕනෑ තරම් ඉන්නවා, ඒවාට ඔබ මැදිහත් විය යුතු නෑ . නමුත් අපිට ඉතිහාසය කියා දෙන්න පිරිස හරි අඩුයි . චිත්‍රපටයක් හරි හමන් විදියට අධ්‍යක්ෂණය කරන්න පිරිස හරි අඩුයි. ඔබ සිටිය යුත්තේ එතනයි.
ලංකාවේ අවසාන රාජධානිය පාදක ටෙලි කතා මාලාවක් හැදුවනම් කොච්චර වටිනවද කියලා හිතෙනවා.සර්ගේ මේ වෑයම අනිවාර්යයෙන් සාර්ථක වෙනවා...ස්තූතියි
සම්පූර්ණ කතාවම නාට්යකට හැදුවා
සම්මාන බර ගාණක් ගත්තා.
@@thejanindika8060 ඒ මොකක්ද කියන්න පුළුවන් ද
@@nilminihewa1106 දස්කොන්
ආසාවෙන් බලනවා.. ස්තූතියි. ජැක්සන් මහත්මාණෙනි.
නොදන්නා දෑ ගොඩක් ඉගෙන ගත්තා ..ස්තුතියි
බොහොම වටිනවා ඉදිරියටම කරගෙන යන්න ..බුදු සරණයි ..!
🚯️🚯️මහ සම්මතේ මනු රජු සිට පහලට ඉතිහාසය කතා කරන්න පුලුවන් නම් ඔබතුමාට අපිට බොහො වැදගත් වෙවි කියා සිතනවා.
අවම මනු රජු පිලිබදවත් මුලාශ්‍රවලට අනුව පැහැදිලි කරලා දෙන්න ස්තුතියි ඔබ තුමාට
ඊලඟ එපිසෝඩ් එක එනකම් බලං හිටියේ...thank you sir
ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා තව තවත් අපට ඉතිහාසය ගැන කියලා දෙන්න ...🙏🙏🙏💖💖
නිවන්සුව ලැබේවා ඔබතුමාට ගොඩාක් වැදගත් උනා වීඩියෝ එක...තෙරුවන් සරණයි 🙏
එකසිය විස්සට දෙසිය විස්සක් අාවඩා අායුබොහෝ වේවා.....
අපේ නියම ඉතිහාසය මෙලෙසින් හෝ දැනගැනිමට ලැබීම අපට මහත් වු සතුටක් ජැක්සන් මහත්මාණනි..බොහොමත්ම පිං.🙏...
ඔබේ හඬට,හැකියාවට,ඉදිරිපත්කිරීමට මාගේ සිත බොහෝ අැලුම්කරනවා...පුදුම ගෟෙරවයක් අැතිවෙන්නෙ මේ හඬ ට....අපේ අායුෂත් ගෙන බොහෝ කාලයක් යෙහෙන් වැජබේවා....තෙරුවන් සරණයි ගුරු පියාණනි.......🙏
ඔබ තුමන්ට නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා
මැරිච්ච, වලලපු, විකෘති කර ශ්‍රී ලාංකික ඉතිහාසයට පණ දෙන්න පුලුවන් ඔබ වැන්නෙක් ලාංකික අපිට ලැබීමම රටේ වාසනාවක්... දැන්වත් මේ අලුත් කරුණු අධ්‍යනය කරලා පාසල් ඉතිහාස විශය අලුත් කරලා ඉදිරි පරම්පරාවටත් ගෙන යන්න පුලුවන් වුනොත් ගොඩක් වටිනවා. එසේ නොමැතිනම් මෙතුමන් වැනි වියතුන්ගෙ මේ දරන මහන්සිය අපතේ යනවා. ඔබ අපේත් ආයු ගෙන චිරාත් කාලයක් ජීවත්ව මේ රටට තවත් මේ වගේ දේවල් දායාද කරන්න ලැබේවා....
"සෙල්ලම් නිරිඳු", ප්‍රමිලාගේ සහෝදරයාව නැතුව, "උණම්බුවේ කුමාරයාව" රජ කෙරෙව්වා නම්, අපේ ඉතිහාසය මීට වඩා සෑහෙන්න වෙනස් වෙන්න ඉඩ තිබ්බා
OW . ETH WENNA ONE DEWAL WELA IWARAI
@@foodsfirst1 ඒක ඇත්ත
සෙල්ලම් නිරිඳු..... (Playful king)
මිය යන්නේ සමාජ රෝගයකින්.
කොහොමද එයාගේ සෙල්ලම්.?
@@nilambarameghawarna6635 සිරාවට
si.m.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA_%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84_%E0%B6%BB%E0%B6%A2
ශ්‍රී විජය රාජසිංහ රජ - විකිපීඩියා
It was a really interesting video. Wish you all the best for another මහා සිංහලේ වංශ කතාව!
චොක්කනාථ අයවර් අමාමෙ දිග කඩප්ප හැත්තට ඒ කාලේ ඉදලම අපේ පිරිමි චිත්ත බැල්ලම දාලතෙරැවන් සරණයි මහත්මයා
sir we are waiting for next episode ......... john doily
සර් මම පුදුම ආසාවකින් මේ වැඩසටහන් මාලාව බලන්නෙ
thanks sir
මං ඉතාම ප්‍රිය කරන කෙනෙක් ජැක්සන් මහතා.මා කුඩා කල නැරඹු මහාවංසය,සලංහන්තේ,ගඟ දිගේ වැනි වැඩසටහන් තාමත් මා කුඩා කලට ගෙන යයි.මේ වගේ චැනලයක් හරහා නැවතත් ඔබතුමන්ගේ වැඩසටහන් නැරඹීමට ලැබීම ඉමහත් සතුටක්.
විශිෂ්ඨයි. ඔබට දීර්ඝායුෂ ....
මන් අහල තියන්වා මහදැන මුත්තා කියන්නේ ගමක වැදගත් චරිතයක් කියලා..එත් මේ අපි දැන් අහන කතා සුද්දෝ මේ මහදැනමුත්තන්ව විහිලුවට ලක් කරන්න ගොත්පු කතා කියලා..මෙකෙ ඇත්ත නැත්ත..ඒ වගෙම මෙවැනි තව සුද්දෝ වෙනස් කරපු දේවල් තිය්නවන්ම් දැන ගන්න අසයි..ඔබතුමාට ජය..
ඉතාමත් වටිනා වීඩියෝ පෙළක් , ඉතිහාසය ඉගෙන ගන්න උණක් තියෙන අයට ලොකු පිටුවහලක් වෙයි. ජයවේවා
ආයෙත් මේ කටහඬ ඉක්මනින් ම අහන්න ලැබේවා !
ඉතිහාසය සම්බන්ධව මේ වගේ වැඩසටහන් දිගටම දෙන්න.ඉතිහාසය මේ තරම් රසවත්ව කියා දෙන්න හැමෝටම බෑ.
ඔබ තුමා කතා කරද්දී ...පුදුම සිංහල කමක් හෙළයින් කියලා දැනෙනවා ..ඔබ තුමාගේ කටහඬ එක්ක ඇගේ හිරිගඩු පිපිනෙව... ඔබ තුමාට දීර්ඝයූ වේවා තෙරුවන් සරණයි ...💓💓💓
ජැක්සන් is cristian
@@randikaamarasinghe9874 ekaprashnayakda
Randika Amarasinghe Sinhalese catholic. ❤️
ඔය මඟුල මේක අස්සෙත් කියවන්න ගත්තද
ආගම කියන්නේ පෞද්ගලික කාරණයක්නේ. ජාතිය කියන්නේ උරුමයක්
නියමයි සර්, ඔබ අපේ ඉතිහාසය අපට ඉගැන්වීම ගැන අපි ආඩම්බර වෙමු....
හරිම හොද ඉතිහාස කතාවක් ස්තුති 👍
දීර්ඝායුෂ සැබෑම පුස්තකාලයක්❤️❤️💯💯 වූ ඔබ තුමාට සැබෑ ඉතිහාසය කියා දෙනවාට
මේ වගේ සාරගර්භ ඓතිහාසික සිදුවිම් මැනවින් විග්‍රහ කරන ඔබ වැනි වියතෙකුගේ video පට වලටත් අකමැති උන් තමා ඔය unlike කරලා තියෙන්නේ .
උන්ගේ ජාතකේ මුල ඇත්තේ කොයි වගේ තැනකද කියලා හිතා ගන්න පුළුවන් නේ.
තෙරුවන් සරනයි sir ඔබට දිර්ගායු ...
ඉස්සර සලංහන්තේ යන දවසට තමයි ඒ කියන්නේ බදාදා itn එකේ යනවා අටපට්ටම අපේ ගෙදර අම්මායි මමයි අට පට්ටම බලන්නේ නැතුව සලංහන්තේ තමයි බලන්නේ.
එදා සිට ගඟ දිගේ මහා සංචාරය යනා දී හැම වැඩසටහනක්ම නොවරදවාම බැලීම කළා.
2008 විදෙස් ගත වීමෙන් අනතුරුව ලැබුණු කෙටි විවේකයේදී මහ සංචාරයේ වැඩ සටහනේ දී අසන්නට ලැබුණු සියලුම වැදගත් කරුණු කාරණා පොතක සටහන් කිරීම කළා.මන්දයත් මම ඒ වන විට විවාහව සිටියේ නෑ.
මම හිතුවා මතුයම් දවසක මගේ දරුවන් ගේ සාමාන්‍ය දැනීම සහ ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ කරුණු කාරණා උගැනීමට මෙය පිටිවහලක් වෙයි කියා.
දැන් එහි දෙවන වෙළුම පටන් ගැනීමට කාලය හරි.ආ කියන්න අමතක උනා ගඟදිගේ වැඩසටහන කරද්දිත් ඒ සම්බන්ධවත් හැම කරුණු කාරණාවක්ම සටහන් කිරීම කළා.
ජැක්සන් අයියේ, මම ඔබට මහත්මයා,සර්,ගුරු පියාණෙනි කියලා කියන්න කැමති නෑ.මොකද එතකොට අපි අතර යම් දුරස් බවක් හැඟෙනවා.
එබැවින් කන්දෙ ගෙදර විජේපාල අයියේ, ඔබේ මුළු පවුලටම සහ ඔබට "චිරං ජයතු "
Mata හිතෙනවා ඔබතුමා වුණත් සමහර විට එ කලෙ නිලමෙ කෙනෙක් වෙලා හිටිය වෙන්න බැරිද
මෙහෙම අපිට කියල දෙන එකම ඇති ඔබතුමාට නිවන් යන්න
ගොඩක් pin
දීර්ඝායුෂ ලැබේවා .ආදරෙයි හැමදාම
Dubai සිට pushpa
Niwan suwa labewa oba tumata watina sampathak api ta nathi une ithihasaya hodatama terena vidihata ugannwanna puluwan oba wage kenek apita ahimi veema gana godak dukai
හ්ම් තෙරුවන් සරණයි ඔබ තුමාට
මාර ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන්.........💙🔥
අහගෙන ඉන්නකොට අතුරු ප්‍රශ්න ගොඩාක් හිතට ආවා. ඉදිරි වැඩසටහන් වලින් ඒ හැම එකකටම පිලිතුරු ලැබෙයි කියලා බලාගෙන ඉන්නවා. 🙏🏼
අද කතාංගයත් අනර්ඝයි.. ජය වේවා..!
Eka eka wikara video athare ithaagana video wak mr.jakson antoy idiripath kara thibenne .oba thumata bohoma isthutie
Ma pasalediwath igena nogath ithihasaya yalith ape daruwanta igenimata salasadiya yuthui.obathumata godak pin ape ithihasaya penwadenawata.bs!!!
Me vage රත්තරන් vatina අදහස් දැනුම් වලට me rate minissunta උවමනාවක් නෑ කොච්චර හොද දේශනයක්ද ඉගෙන ගන්න ලමයි මෙවා බලන්න උවමනාවක් නෑ .බුදුසරනයි ඔබ තුමාට.
ගොඩක් වැදගත් තෙරුවන් සරණයි ඉක්මනටම ඊලඟ වීඩියෝව දාන්න
විඩියෝ එක පුරාවටම හොදින් රස වින්දා ඔබේ පැහැදිලි කිරීම..❤️
මහාචාර්ය රාජ් සෝමදේවයන් සොයාගත් 2500 ට එහා ඉතිහාසය ගැනත් රාවනා ඉතිහාසය තාක්ෂණය ගැනත් ඔබගේ අවදානය යොමුකරන මෙන් ඉල්ලාසිටිනවා !
රාජ් සෝමදේව ලබ්බක් හොයා ගත්තා 🤣🤣🤣
rawana kiyana boaruwa methanata genna epa please
@@MyMusic_2022, ASH .H වීඩියෝ එක හරියට අහන්ඩ..මෙතුමාම කියනවා (15.15) කොටසෙදි මහා සම්මත මනු රජුගෙන් ආරම්භ උනා කියලා..මහාවංසයට අනුව තමයි විජය රජ වෙන්නේ.. මහා සම්මත මනු රජුගේ පරම්පරාවට තමයි රාවණා රජුත් අයත් වෙන්නේ..
රාවණා වගේ මල මූසල බොරු මේ වගේ වැදගත් video වලට ගාවගන්නවත් හිතන්න එපා ජැක්සන් මහත්තයෝ
Nj Jayanga අනේ ප්ලීස් මෙච්චර වැදගත්කමට කරන වැඩසටහන චොර කරන්න හදන්න එපා. රාවණා මිත්‍යාවක් ඇදබාන්න කියල. එහෙම එකෙක් ගැන කිසිම පිල්ගතහැකි පුරාවිද්‍යාත්මක සාක්ෂි නෑ. ඉන්දියාවෙ රාමායනය වැනි නවකතා වල හැරුනම. නවකතා වල එන මිත්‍යා චරිත සැබෑ ඉතිහාසයෙ චරිත ලෙස පිළිගන්න තරම් අප මෝඩ නෑ
හරිම අපුරුයි.ස්තුතියි.
ඉතා හොද විස්තර කිරීමක්. දිගටම මේ වැඩසටහන කරන්න
ඇවිදින විශ්වවිද්‍යාලය ❤ ජැකා 💪
ඔබ තුමාගේ මිණිපිරිය මොන තරම් වසනාවන්ත ද කියලා හිතෙන්නේ මට විතරද...💓💓💓💓
Thank you Jackson for the great history lesson. I hope you will continue this great program.🇺🇸🇱🇰
ඔබ තුමාගේ ගඟ දිගේ සහ සලංහංතේ තේ වැඩසටහන් මෙන්ම ඔබේ youtube වැඩසටහන ද ආසාවෙන් නරඹමි.
සලංහන්තේ link එක මොකක් ද?
It is a TV program
They were south indians they speak thamil language two grandsons of Sri wickrama Rajasinghe employed in srilanka around 1970s one is at central bank and other person in a Thamil media organization
You are an asset for Srilanka. Respect to your several talents🙏🙏🙏
බොහෝම ස්තුති ඔබතුමාට..බුදු සරණයි
Thank you sir.
Enjoying your show from Los Angeles. Super grateful for educating us and inspiring us.
godak sathutui chanel ekak hadala apita me wage wadagath deeval kiyala denavata.. eththatama oba supiri dakshayek.saha laankika ithihasaya gana puduma danumak oba sathui... ada tharuna paramparavat obagee siyalu danamuthu kam denna... api kudaakala sita obage wadasatahan ithaamath ashaven nerabuva... thava yojanaavak thiyanava.obathuman gen illanna. puluvannam ithihasaya gana ee ee than walata gos vedio magin ee ee danuma apata labadenna eya ithamath wadagath wei... Budu saranai oba thumanta
Jackson Anthony mahatmaya oba tuma ape Taththa wagemai hamawelawema mama dakina Kota Lankawe Pahalawu wishishtama kalakaruwa obai mama obatumata godak kamati Budusaranai
ඉකාමත් හරවත් කතාවක්... ස්තුතියි. සිංහලේ නිළ සංවිධානයේ ගෞරවය
Thank you . Eagerly waiting for the next.
Sir, respect you and thanks a lot... please continue ♥️
ඊළග වීඩියෝ එකනම් ඔබතුමාගෙ පුස්තකාල කාමරේ කරන්නම ඕනෙ...❤️
Thawa digatama karanna sir oyage episod supiri mama balanna asai ewa godak wadawath hdata terenwa bs sir
වැඩක් “ප්‍රසන්ට්“ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නත් මේ සංවාද මාලාව ඉතා වැදගත්...!!
ආයුබෝවන් මගේ මිත්‍රයා
මේකට Graphics, Animations එකතු කරලා Timeline එකක් විදිහට සිතියම් එහෙම එකතු කරලා ඉදිරිපත් කලා නම් තවත් වටිනවා
මේවන්ඇව්දන පුස්තකාලය මහන්සි දැකනැත ජක්ෂන් ඇන්තනි අයියාට අජරාමර නිවන්සුව අත්වේවා 😭😭😭😭 කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🙏🏽🇱🇰
වීඩියෝ ඔක්කොම ටික පිස්සුවෙන් වගේ බලන්නේ 😍
මට හැමවෙලාවෙම පැටලෙනවා නෙ මහත්තයෝ ඔයයී ශ්‍රියන්තයී කල්පනාකරලා මෙ කොමන්ට් එක දැම්මෙ එකයී ඔයා නම් වැඩක් නැ සුපිරිම චරිතයක් මට අර චරිතෙනම් අල්ලන්නෙ නැ .ඔයානම් තමන්ටත් කරගෙන රටටත් සමාජයටත් පවිලටත් ජාතියට ආගමටත් උපරිම සේවයක් කරන බවනම් හොදටම පැහැදිලියී. අනාගතය අවදිකිරිමේ සුබ යූටියුබ් ගමනකට සුබ පතනවා.😍
I always appreciate your way of presentations
A kala eth ,balaya sada onne ,gammak, ready,adath hemai, ,
බලනවා මේ වැඩසටහන් මාලාවම
ස්තූති..පොතක් කියවනවට වඩා ආසාවෙන් අහනවා ඉතිහාසය ......
හොද පැහැදිලි කිරිමක් සර්
sir oba weni minisun jeewath wena rataka ipadimata lebima gena mama sathutu wenawa..thnks sir..godaak nodann thorathuru dena gaththa..
bohoma watinawa.cape ithihasaya gana dana ganna me video. Sthuthi obathumata
ලංකාවේ හරිම ඉතිහාසය සාමාන්‍ය මිනිසුන්ට දැනගන්න තියෙන හොද අවස්තාවක්.
♥️♥️♥️බුදු සරනයි සර් අති දක්සයි ඔබ තුමා🌹🌹