රාජසිංහ රජුගේ සොහොන්බිම සොයා ගිය ගමන

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 549

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Рік тому +28

    ස්තුති යි අපෙ හාමුදුරුවනේ අතිතය සිහිපත් කර කලගුන දන්න ජතියක් බව පෙන්වීම

  • @lasanthakuruppu5510
    @lasanthakuruppu5510 Рік тому +12

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේ

  • @sssriwaran4138
    @sssriwaran4138 15 днів тому

    One of the great swami...i am a tamil, hindu....i kneel down to our Humandawa swami.
    God bless our swami.
    From
    Srilanka
    Sivakaran.

  • @donroshan_thetimeline
    @donroshan_thetimeline Рік тому +103

    මෙතන කී දෙනෙක් ඉන්නවාද මේවගේ දෙයක් තියන බව නොදැන හිටපු ?

    • @DhammikaDhammika-eo5nl
      @DhammikaDhammika-eo5nl Рік тому +3

      Ape gaanith moota salli ewanawa. Ahuwenna epa moota. Horek. Bath kana wassiyo 🐄.
      Muge boru rahath baila walata rawatenna epa. Use ur brain & save ur hard earned money.

    • @donroshan_thetimeline
      @donroshan_thetimeline Рік тому +4

      ​@@dankane2963 මූ මූ කියලා තියෙන්නේ ඔය හාමුදුරුවොන්ට. එහෙම කතා කරන අය ගොඩක් ඉන්නවා ඒක අලුත් දෙයක් නෙවෙයි. මේ හොමුදුරුවන්ට ඕවා ගනන්ගන්න වෙලා නෑ. වැඩ කරන කෙනා වැඩ කරනවා. විවේචන වලට ප්‍රතිචාර දක්වන්නේ නෑ. හැබැයි බැන බැන හරි මේක බලලා යමක් ගන්නවා කියන්නේ හාමුදුරුවෝ කරන වැඩේ සාර්ථකයි.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      ඇත්තටම දැනන් හිට්යේ නැහැ

    • @mahindakumara2819
      @mahindakumara2819 Рік тому +1

      අදතමයි පුුථම වරට දැක්කේ

    • @kasunvlogs1235
      @kasunvlogs1235 Рік тому

      Godak aya me wage thanak thiyenawa kiyalawath danne nehe

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 Рік тому +14

    වටිනා ආදර්ශයක් , හාමුදුරුවනේ .

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 Рік тому +16

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට...තෙරැවන් සරනයි

    • @gootomy4807
      @gootomy4807 Рік тому

      ඒක නේන්නම් මිහිදුම් අපි වෙනුවෙන් නේ මේ ඔක්කොම කරන්නේ.
      සමිදුට රහත් වෙලාවත් නිවනක් නෑ රට බේරාගන්න තියෙනවනේ.
      ua-cam.com/video/FORn-mkwtcc/v-deo.html

  • @josephkje2929
    @josephkje2929 Рік тому +2

    Godak ping oba wahanseta , ape parapura danneth neha mewa gena, thank you for educating the young generation , I'm not in Sri Lanka but I see your attempt to educate our young people , thank you and may God bless you and look after you ape hamduruwaney , I'm a Catholic but I learnt lot from from the temple , so even today I go to the temple and I wish good for our country

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Рік тому +21

    අතීතය ඔස්සේ වර්තමානය නිවැරදි කර ගනිමු. ඒ සදහා සකලවිධ මිනිස් ප්‍රජාවට මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු ක

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 Рік тому

      ඔයාලා ඔහොම දිගටම අහන්න කමෙන්ස් දාන්න. මාසෙකට දෙවරක් කරන දේශනා අහන්න. අහල අපිට වැරදි පෙන්වා දෙන්න. හැකි නම් සියලුම දේශනා අහලා අපිව හරි මගට ගන්න බලන්න. එය පිනක් නොව කුසලයත් වනු ඇත. තෙරුවන් සරණයි...

  • @arunsiddharthjaffna
    @arunsiddharthjaffna Рік тому +30

    මාතෘභූමියට යහපතක්ම වේවා.!

    • @baggayasankalpani
      @baggayasankalpani Рік тому

      රජතුමා වාඩුග මිසක් දෙමළ නෙවෙයි නායක්කාර් වාන්ෂයෙ වාඩුග රජු සිංහලෙ රටෙ අවසන් රජු සිංහල මිනිසුන් දෙමළ රජකෙනෙක් පවලා දුන්නෙ නෑ එයා දෙමළ කෙනෙක් නෙවෙයි වාඩුග කෙනෙක් ජැක්සන්ඇන්තනී සර්ගෙ යුටියුබ් එකට ගිහින් බලන්න ඒකෙ තියනවා විස්තර

    • @ceylonsaga
      @ceylonsaga 6 місяців тому

      @@baggayasankalpani ඉතා ප්රාථමිකකෛ නේද ? එතකොට ඉන්දියාවෙන් ලංකාවට ආපු විජය කව්ද? 😎

    • @muraliveliah8249
      @muraliveliah8249 12 днів тому

      ​@@baggayasankalpaniIs Jackson Anthony qualified to say that?is he a historian?

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 Рік тому +4

    සාදු .සාදු .සාදු බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @asaranasarana1086
    @asaranasarana1086 Рік тому +17

    අතීත අභිමානය කියලා දුන්නට ඔබවහන්සේට ගොඩක් ස්තූතියි ... අපේ අලුත් පරම්පරාවටත් ඒ අභිමානය ගැන කියාදෙමු ...

    • @asaranasarana1086
      @asaranasarana1086 Рік тому

      @@polytech7862 ok

    • @asaranasarana1086
      @asaranasarana1086 Рік тому +1

      @@polytech7862 ඇත්ත ... මම උන්වහන්සේගේ බණ අහන කෙනෙක් නෙවෙයි. මම ස්තුති කරේ අතීතයේ කතාවක් කියලා දුන්නු එක ගැන විතරයි. වර්තමාන පරම්පරාව දන්නෙ නැති නිසා මේ කතා.

    • @asaranasarana1086
      @asaranasarana1086 Рік тому

      @@polytech7862 අපි එක එක හාමුදුරුවන්ගේ බණ අහන්නේ නැතුව බුදු හාමුදුරුවෝ දේශනා කරපු නියම දහම ඉගෙන ගනිමු .අලුත් පරම්පරාවට කියලා දෙමු . එතකොට ප්‍රශ්නෙ ඉවරයි.

    • @asaranasarana1086
      @asaranasarana1086 Рік тому +1

      @@polytech7862 ජෙප්පො බිහි කරල තියෙන්නේ ආගමක් පිළිගන්න එවුන් නෙවෙයි. උන්ගෙ බණ පිළිගන්න ජාතියක්. දැන් එවුන්ට ජාතියක් ජන්මයක්ති නැති කරල තියෙන්නෙ. උන්ට බණ කියන්න කියත් බනින්නේ ආණ්ඩුවට . නිරාගමික එවුන් ඉන්නේ. හැබැයි අනිත් ආගම් වල එවුන් හරියට ආගම අදහනවා . උන් දාන විසබීජ වලට අපේ එවුන් හුරේ දානවා

    • @ruwandk3904
      @ruwandk3904 Рік тому

      අනෙ මුගෙ පකේ බණ

  • @suwarank9065
    @suwarank9065 Рік тому +15

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @samithagayashan9437
    @samithagayashan9437 Рік тому +44

    මම අදමයි මෙහෙම එකක් දැක්කේ රජ කෙනෙක්ගෙ සොහොන් කොතක්. වෙන කිසිම රජ කෙනෙක්ගෙ ලංකාවේ නෑ.

    • @DhammikaDhammika-eo5nl
      @DhammikaDhammika-eo5nl Рік тому

      Samanthayage sohona dakkada? Hora Rahatha

    • @yasaradilshan2641
      @yasaradilshan2641 Рік тому

      Samitha enna kotteta pennanna 6weni parakramabahu rajuge sohona

    • @besttalk1089
      @besttalk1089 5 місяців тому

      Ow eka thamai kiyanne but sinhala kathawanam loke kala wathura biwwa wage 😝😝😝.

    • @Sbpt675
      @Sbpt675 5 місяців тому

      සීතාවක රාජසිංහ රජුගේ සොහෝන
      අවිස්සාවේල්ල.. 🙏

    • @Meesha-y5i
      @Meesha-y5i 4 місяці тому

      ​@@Sbpt675 කොතනද තියෙන්නේ

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om Місяць тому

    බුදුසරණයි අපෙ හාමුදුරුවන්ට

  • @NEST10SD
    @NEST10SD Рік тому +12

    ඔබවහන්සේ ආදර්ශයක් දුන්නා . රජ්ජුරුවෝ වැරදි කරපුවට විසඳුම් ලෙස සුද්දො සම්බන්ධ කරගන්නෙ නැතුව රාජසිංහ රජු එලවලා කැප්පෙටිපොළ නිළෙමෙතුමාව සිහසුනේ තියන්න තිබ්බා ! කෙසේවෙතත් අපේ රටේ රජ්ජුරුවෝ ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට මේ අයුරින් සිහිපත් කර පිං අනුමෝදන් කිරීම හොඳ දෙයක් . තෙරුවන් සරණයි 🙏

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 11 місяців тому +1

      රජ කෙනෙක්ව එහෙම පහසුවෙන් එලවන්න බැහැ
      ලොකු බලයක් සහිත හමුදාවක් ඕනේ

    • @RavindaAthauda
      @RavindaAthauda 6 місяців тому

      ඇහැලෙපොලයි,පිලිමතලව්වෙයි,මොල්ලිගොඩයි ,එකනැලිගොඩයි පන්නල කැප්පැටිපොල මහා අධිකාරම් කලා නම් එදා සුද්දන්ට යටත් නොවෙන්න තිබුනා

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 Рік тому +2

    Sadu...sadu...sadu....ape pinwat swamin wahanse atulu meya araksha karana ayatath terwan sarani. ❤❤❤❤❤

  • @sssriwaran4138
    @sssriwaran4138 Рік тому +6

    Swami,
    Your every word is great about our srilankan heritage, our last kingdom, the great king sri wick rama rajasinga , he is a Tamil race, but as you mentioned here very very important to note for the today living. .......educated people in srilanka, i think only 80% are only has book knowledge, money from don't know legal or illegal. ....because as you mentioned here our 80% people belongs to educated and money all are useless, because the value of our srilankan heritage just for the lion flag and shouting.
    You very very well explained the worth of our srilankan great kings and whether they belongs to tamil or sinhala.
    Hope you will be able to build the bridges of srilankan together because the tamil and sinhala are blood relationship.
    God bless you,
    SIVA

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 Рік тому +12

    ඔබවහන්සේට ගොඩක් පින් අපේ හාමුරැවනේ අවුරුදු 56ටම නොදන්නා දේවල් ඔබ වහන්සේ නිසා බලා ගන්නවා දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි (කුවෙට් මම )

  • @RajivPereraKahanda
    @RajivPereraKahanda 6 місяців тому

    Niyamai. I always wanted to visit this place. Never been to India. Love what Umandaawey him did. 🙏

  • @jayam1429
    @jayam1429 Рік тому +13

    කෘතඥතාවය ඉතාමත් උතුම් යැයි කියලා දුන්නෙත් හිමියණි ඔබ වහන්සේමයි...
    මගේ ප්‍රණාමය හිමියණි ඔබ වහන්සේටත් ඒ රජ පෙල පැලැන්තියටත්...
    නමස්කාර වේවා හිමියණි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunilIleperuma
    @SunilIleperuma 5 місяців тому +5

    දැනුත් ඉන්නව මෙයාගෙ සහෝදරයක් රුවැන්වැල්ලෙ.

  • @AnjanaAriyarathna
    @AnjanaAriyarathna Рік тому +3

    bohoma pin ape hamuduruwane. aththtama mama ada thamai me de dakke

  • @nissarsamadu5052
    @nissarsamadu5052 Рік тому +1

    Sadu sadu because of you sadu I have seen this..thanks nissar sammadu from kotte...I am so proud of Sri wickrama rajasinha the king.i wish I was living at that time.....

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 Рік тому +8

    ලංකාවේ දැන් නියම සිංහලු නැ යුද්ද නිසා බොහොමයක් නැති උනා ගොඩක් උන් බොහෝ ජාතීන්ට කවලම් උනා යුද්ද වලි හැංගි හැංගි ඉඳපු රට පැනපු උන්ගේ පරම් පරාවල් ඉතිරි උනා උන්ගෙන් 🇱🇰යහපතක් බලාපොරොත්තු වෙන්න බැ ❤🇱🇰

    • @RavindaAthauda
      @RavindaAthauda 6 місяців тому +1

      ඔව් පෘතුගීසින්ගෙ කාලෙ ලංකාව ලගින් යන ගමන් ලංකාව ට ගොඩ බැස්ස ඉංග්‍රීසි කපිතාන් කෙනෙක් එංගලන්තයට වාර්තා කරල තිබුනා ල්ංකාවෙ ඉන්නෙ ගෑනුයි,කොන්ඩෙ බැදපු නාකියි විතරයි කියල.
      ඒකෙන්ම පේනව සිංහලයන් කොච්චර වද වුනාද කියලා

  • @SupunWanigasekara-xg1xh
    @SupunWanigasekara-xg1xh Рік тому +4

    Oba wahanse mata mage mudun malkadai oba wahanseth rajek

  • @anurakumara5464
    @anurakumara5464 Рік тому +2

    Theruwan saranai Oba wahanseta.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Oba wahanse niduk wewa! Nirogi wewa! Suwapath wewa! 🎀🎀🎀🎀🎀🎀🎀Mata Avruddata 🎁 thaggak labuna wage ape hamuduruwane.... Me wage dewal dakinnath pinak tiyenna onee.😭😭😭☹😒☹😭😭😭

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Thenk you ❤himiyanne...බොහෝ ma pin wewa......😊.....

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Рік тому +24

    ඇහලේපොල අදිකාරම්ගෙ සොහොන්කොත මෙි වගේම මැඩගස්කාර් වල තියෙනවා

    • @flyingdutchman6378
      @flyingdutchman6378 Рік тому +1

      Video thiyanawada?

    • @ashelkariyawasam
      @ashelkariyawasam Рік тому

      ​@@flyingdutchman6378you tube eke search karanna wisthara eanawa

    • @m.a.k.g2437
      @m.a.k.g2437 9 місяців тому +4

      මැඩගස්කර් වල නෙවෙයි. මුරුසියේ.

    • @mostalk9677
      @mostalk9677 8 місяців тому +3

      බොරු කියන්න එපා බං.මුරුසි දිවයිනේ තියෙන්නෙ.

    • @indurajapaksha1661
      @indurajapaksha1661 5 місяців тому

      මුරුසි දිවයිනේ තියෙනවා . ඒ නාමය තියෙන අය ඉන්නව.

  • @hansa2001
    @hansa2001 Рік тому +43

    ලංකාවේ සිංහල මිනිසුන් අතීතයේ ඉදන්ම දෙමල අයට කොච්චර සැලකුවද් කියලා පේනවා ලංකාවේ අන්තිම රජවරු ඔක්කොම දෙමල දෙමල රජා කියලා එලෙව්වෙත් නැ ගරු කලා..💯☸️💖

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +20

      හරියටම හරි.
      හැබැයි දෙමළ මිනිස්සු නම් එදා පටන්ම සිංහල මිනිස්සුන්ට
      එරෙහිව විරුද්ධ වාදීයෝ . අපි සිංහලයො දෙමළ ජාතිකයන්ට
      අනුකම්පාව උදව් උපකාර නිතරම කරනවා. අපි සිංහල බෞද්ධ
      ජාතියක්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +3

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰

    • @DhammikaDhammika-eo5nl
      @DhammikaDhammika-eo5nl Рік тому +1

      Moda gaanu rawattana, $$$ salli garana hora rahatha.

    • @Karma-p4u
      @Karma-p4u Рік тому +4

      @@swarnasuraweera283 Absolutely, a lot of Sinhalese have Malayali ancestry due immigration from Kerala in the last 500 years or so. However, there seems to be evidence of Malayali immigration to Sri Lanka even in the ancient times and interestingly some Sinhalese immigrating to Kerala as well. It is fair to say that Sinhalese and Malayalis share the same gene pool to a great extent.
      Several Sinhalese castes especially from the costal regions such as Karava, Durava and Salagama, claim ancestry from different regions of present day Kerala. There is a theory that that Ezheva caste of Kerala originated from Sri Lanka and originally had a Buddhist background therefore people have moved both ways between the two regions. There is also evidence that some Malayali migrants were absorbed into the Govigama caste of coastal regions.
      A shared ancestry has been further augmented by similarities in food, landscape, customs and habits of the two regions. The only major difference between the Sinhalese and Malayalis is language. Sinhalese is an Indo-iranian language while Malayali is a member of the Dravidian family. In my opinion, the community with the closest kinship to the Sinhalese in the subcontinent are the Malayalis. Although Buddhism has almost disappeared from Kerala, historians say that in ancient times Kerala had a strong position and its cultural influence can still be seen in the people of Kerala. It is believed that Buddhism reached Kerala in its infancy. There is historical evidence that Buddhist monks came to Kerala in the 6th century BC. The teachings of Ashoka and many of the local kings of Kerala and the many works of the Sangam period show the influence of Buddhism in Kerala. Emperor Ashoka sent Buddhist monks to all directions and a group of Buddhist monks came here directly from Sri Lanka. Ashoka was an emperor who longed to conquer the whole of India. Due to his military prowess and the religious tolerance of the Chera kings in Kerala, Buddhism was widely accepted. The moral struggle waged by Buddhist monks against human sacrifice, animal sacrifice and other rituals was the first social reform in Kerala against the customs of Dravidian culture. Buddhism, which changed the cultural fabric of Kerala and revolutionized social life, was later reduced to a nominal one. As a revolutionary change in the field of education, they established temples and numerous clinics in all corners. Their treatment centers, known as medical centers, brought about a radical change for Keralites who were practicing witchcraft at that time. But Buddha not singalese. Buddha is originated Hidu. But Buddha born in place Nepal. Nepal pure hidu country

    • @Karma-p4u
      @Karma-p4u Рік тому +1

      @@swarnasuraweera283 singalese caste systems The documented history of the island begins with the arrival of Prince Vijaya from India.!!!! Although the origin of Sri Lankan communities is unclear!!! genetic studies on Sinhalese have shown that most of the Sinhala community are genetically related to North Indians, with traces from South India too!!! The interior arable land is largely dominated by the Govigama caste under the Sinhalese and by the Vellalar under the Sri Lankan Tamils !! About half of the Sinhalese population are Govigama.!!Evidence of this hierarchy can be seen during the 18th-century British-Kandyan period,!!! In the Central Highlands, many traditions of the Kingdom of Kandy were preserved from its 1818 collapse beyond independence in 1948 and the Land Reform Act of the 1970s. Although large agricultural landlords belonged to the Govigama caste, many now may not own land. Most Govigama were however ordinary farmers and tenants as absolute land ownership was exclusive to the king until the British colonial period!!!The peasants under them are the Sinhalese Bathgama and Tamil Pallars.!!! The coastal land is dominated by the Karavas under the Sinhalese and the Karaiyar under the Tamils!!!! The artisans were collectively known as Navandanna by the Sinhalese and as Kammalar by the Tamils.!!!While toddy tapping was largely in the hands of the Sinhalese Durava and Tamil Nalavar, jaggery production was in the hands of the Sinhalese Vahumpura and Tamil Cantars The traditional drummers of both ethnicities, the Sinhalese Berava and Tamil Paraiyar, have religious importance in Buddhism and Hinduism, respectively.!!!. The domestic castes of barbers and dhobies were the respective Sinhalese Ambattaya and Hinnava, and Tamil Ambattar and Vannar!!!they occurred between comparable castes; Eurasians and South Indian Chetties married into the southern Sinhalese Govigama and Karava!!!Political power and wealth have largely replaced caste as the main factor in Sri Lankan social stratification, especially in the Sinhalese and Indian Tamil communities!!! Ponnambalam Ramanathan, under British Ceylon, opposed extending voting rights to the people and urged reservation of franchise only to men of the Vellalar caste.Rajapaksa was born into a large upper-caste family and was brought up as a Buddhist. The term Govigama became popular during the last period of the Sinhalese Kingdom of Kandy. considerable background was deemed not of 'royalty', hence a Telugu of royalty was imported from Madurai. This last Kandyan royal dynasty (four kings) of Nayake origin was from the Balija caste!! This conspiracy festered within the Siam Nikaya itself and Moratota Dhammakkandha, Mahanayaka of Kandy, with the help of the last two Kandyan Telugu Kings victimised the low-country Mahanayaka Karatota Dhammaranma by confiscating the Sri Pada shrine and the retinue villages from the low country fraternity and appointing a rival Mahanayaka!! Non-Govigama representation in Parliament has steadily declined since independence and representation of non-Govigama castes are well below their population percentages. Caste representation in the Cabinet has always been limited to a few very visible, but unconcerned and disconnected members from other castes!!! between the Govigama and Karāva contributed in a secondary manner towards the rift between the Rajapakse clan and General Fonseka❤ The Sinhalese caste system is best described as an upside down triangle where ‘the higher in the hierarchy, the greater the numbers’ and ‘the lower in the hierarchy, the lesser the numbers’. Therefore, the introduction of democracy - a system in which numbers matter - did not directly contribute to the emancipatory aspirations of lower caste groups in Sri Lanka. Despite the increase of parliamentary seats by more than two-folds and the transformation of the electoral system from a simple majority system to one based on proportional representation with preferential voting that favours numerically smaller groups, the Goigama caste that is considered to be ‘superior’ and dominates in numerical terms has continued to receive greater representation in the national legislature. ❤ forced the Karava, the Salagama and Durava castes to seek ordination in Myanmar. Many others converted to Christianity in protest.❤ . Sri Lanka’s current President Mahinda Rajapakse is also from a prominent Govigama family. Sri Lanka’s elite families hail from this caste. They include the low-country Goonetillekes, the Jayewardenes, the Bandaranaikes, the Senanayakes, the Kotelawalas, the de Sarams, the de Liveras, the de-Tisseras, the Wijewardenes and so on. Then there were the up-country Kandyan Ratwattes (Sirimavo was one), the Meedeniyas, the Eknoligodas, the Dunuwilles, the Tennekoons, the Moonemalles, the Nugawelas, the Panabokkes and the Kobbekaduwas. Buddhism, many returned to Buddhism. Jayewardene, Kotelawala, Bandaranaike and Wickremasinghe were examples. The Govigama elite had collaborated with the colonial masters benefiting in terms of employment, education and land ownership❤ Just below are the Karava or fishermen caste who dominate the maritime districts. The Karava account for roughly 10% of the Sinhala population. ❤ While many of the low country Govigama had become Anglican during colonial rule, about half of the Karave Sinhala population converted to Roman Catholicism. The Sinhala Karava western maritime belt of Puttalam, Chilaw, Wennapuwa, Negombo, Ja-Ela, Wattala, North Colombo, Moratuwa and to a lesser extent Panadura had become Catholic.The Sri Lankan navy has traditionally been a Karave preserve. Cardinal Malcolm Ranjith is of the Sinhala Karava caste. ❤ The third caste of consequence was the Salagama or Cinnamon Peeler who accounted for roughly 5% of the Sinhala population.❤ The veteran Sri Lankan politician C.PSilva belonged to his caste. 🧡The Durave or toddy tapper castes are related to the Ezhavas of Kerala or the Nadar or Tamil Nadu. Mangala Samaraweera, former Minister of Foreign Affairs, one time member of the ruling Sri Lanka Freedom Party and fired by President Rajapakse belongs to the Durave caste!!! . Wimal Weerawansa, staunch anti Tamil, belongs to the Berava caste🧡In elections likewise, the caste composition of electorates is factored in by all major parties before a candidate is identified. Salagama candidates get appointed to seats in Balapitiya, Boosa and Rathgama while Karave candidates are nominated for Karave constituencies. But it is the Buddhist Sangha or clergy which traditionally had been most divided by caste.💚 The dominant Siam Nikaya was once exclusively confined to the Govigama caste and remains overwhelmingly Govigama. The Karava, Salagama and Durava castes obtained ordination in Myanmar setting up the Amarapura Nikaya. The Amarapura Nikaya is subdivided into 21 sub sects defined on caste lines. The Buddhist modernist Ramanya Nikaya sect rejected caste as a qualification for entry into the Sangha. Each of the three sects run their own temples. Karave Buddhists tend to patronize Buddhist temples belonging to their sub-sect of the Amarapura Nikaya. Buddhists belonging to other castes do likewise. In short, Sinhala Buddhism was ordered on the basis of caste. The dominant Siam Nikaya was once exclusively confined to the Govigama caste and remains overwhelmingly Govigama. The Karava, Salagama and Durava castes obtained ordination in Myanmar setting up the Amarapura Nikaya. The Amarapura Nikaya is subdivided into 21 sub sects defined on caste lines. The Buddhist modernist Ramanya Nikaya sect rejected caste as a qualification for entry into the Sangha. Each of the three sects run their own temples. Karave Buddhists tend to patronize Buddhist temples belonging to their sub-sect of the Amarapura Nikaya. Buddhists belonging to other castes do likewise. In short, Sinhala Buddhism was ordered on the basis of caste. Elections were held in 1911 for the Educated Ceylonese Seat in the colonial legislature. Sir Ponnambalam Ramanathan, a Tamil, ran against Sir Marcus Fernando, a Karava Sinhalese. The Govigama Sinhalese voted enmasse for Sir Ponnambalam Ramanathan in order to deny Marcus Fernando a seat. They succeeded! But not all Sinhala Buddhists accepted the subjugation they had to endure as witnessed in the recent bloody JVP insurrections. It is estimated that 20,000 Sinhala youth were killed in 1971 and 60,000 were killed in 1989 as the military crushed the youth insurgencies. Most of the dead belonged to the non-Govigama castes💚💚💚💚

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 11 місяців тому

    Sadu sadu sadu. Teruwan saranai ape hamuduruwane

  • @supunmaduranga347
    @supunmaduranga347 Рік тому +1

    හොද වැදගත් වීඩියෝ එකක් 😊

  • @mohamedafraz7797
    @mohamedafraz7797 4 місяці тому

    Very nice introduction and very true, Totally agree

  • @raneluis2440
    @raneluis2440 4 місяці тому

    ස්තූතියි

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 Рік тому +2

    ape hamuduruwane apita hamadaama wadagath de kiya denawa harima vishishtay Theruwan saranai❤❤❤

  • @WifiConnected-q3k
    @WifiConnected-q3k 5 місяців тому

    ❤ආනන්දය සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 Рік тому +5

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි මෙවැනි දේවල් දකින්නේ ඔබ වහන්සේ නිසා අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් 🙏🙏🙏

  • @Diyasena
    @Diyasena 5 місяців тому

    නිවන් සුවයෙන් සුවපත් වේවා 💚💚💚

  • @gayanijohn4776
    @gayanijohn4776 Рік тому +3

    Thank u for this video

  • @asokadep9908
    @asokadep9908 7 місяців тому +1

    ශ්‍රේෂ්ඨ යුතුකමක්....

  • @ameshkavisha877
    @ameshkavisha877 10 місяців тому

    Oba wansata boma boma pin as relatives of H.M.King We unable to give pansacula to our grand father but oba wanse gave him pansacula at his grave our heart felt thanks to most Rev Sri Dhamma ape amaduru

  • @RavindraJayawardana-b2j
    @RavindraJayawardana-b2j 5 місяців тому

    ඔබ wahanse niwaradi ape hamuduruwane. Sri vikrama rajasinha රජු kruura rajeku nowe. Vishishta raja keneki.

  • @nandanahowcanibuyinsrilank1424
    @nandanahowcanibuyinsrilank1424 Рік тому +50

    ගරු කල යුතු අයට ගරු කිරීමත් පිදිය යුතු අය පිදීමටත් පුරුදු වෙමු .

    • @janakure5276
      @janakure5276 Рік тому +2

      Gaurawa illala ganna ekai nemei bn. Lankawe gobbayo ta gaurawa karanna kiyanne umbalawa andanna... Palakayoi poojakayoi patta kamathi un mona gobba wade karath umbala wage wahallu gaurawa karanawa dakinna.

    • @DhammikaDhammika-eo5nl
      @DhammikaDhammika-eo5nl Рік тому

      Ape gaanith moota salli ewanawa. Ahuwenna epa moota. Horek. Bath kana wassiyo 🐄.
      Muge boru rahath baila walata rawatenna epa. Use ur brain & save ur hard earned money.

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 9 місяців тому

      😊 ඉන්දියාවෙ කොහෙද තියෙන්නෙ ...

  • @somasoma9332
    @somasoma9332 Рік тому +2

    ඔබ. වහන්සේ ට. දීර්ගායු. වේවා. දැනුවත්. කලාට. පිං. අපේ. හාමුදුරුවනේ.. 🙏🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Рік тому +11

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️🌹🌹👍👍❤️

    • @geethikagamage2712
      @geethikagamage2712 Рік тому

      අනේ මේකගේ කේප්ප බොරු වලට අහුවෙන්න එපා මිනිසුනේ...අහපල්ලා බන...උඩුවේ දම්මාලෝක....කාගම සිරිනන්ද....වගේ හාමුදුරුවන් වහන්සේලාගේ බන.....යමල්ලා....ඒ ගොල්ලන්ගේ මගේ....උමන්දාව කියන්නේ..හොර තිප්පොලක්...බලන්න ඇති දෙයක් නෑ.....හොර ගුහාවක්...

    • @DhammikaDhammika-eo5nl
      @DhammikaDhammika-eo5nl Рік тому

      Moda gaanu rawattana, $$$ salli garana hora rahatha.

    • @ruwandk3904
      @ruwandk3904 Рік тому

      ගැණු මූට සාධු කියන්න පාත් වෙන්නෙ බලාගෙන

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Рік тому

      @@ruwandk3904 උබ හැමොටම බැන බැන ඉදපන්

  • @lasanpeiris
    @lasanpeiris Рік тому

    Budusaranai !!!

  • @neronero6980
    @neronero6980 4 місяці тому

    Ape paththe thamai ara un padu ra thiyenne pethangoda budusaranai apa hamuduruwane

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Рік тому

    Ape හාමුදුරුවනේ oba වහන්සේට නිදුක් නිරෝගී gergayu වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @darkknight-w6q
    @darkknight-w6q 5 місяців тому

    0:01 Dakkada ee board wala cylone kiyana kalla irala dala thina widiya

  • @anitadissanayake2934
    @anitadissanayake2934 Рік тому

    Thank you for teaching us

  • @ChandanaShamira
    @ChandanaShamira 8 місяців тому +4

    ඇහැලේපොල අදිකාරම් ගේ මුළු පව්ලම මැරූ පාහරයා

    • @RavindraJayawardana-b2j
      @RavindraJayawardana-b2j 5 місяців тому

      Sri vikrama rajasinha රජු tharam ahale pola Paula rakapu kenek Natha. Ahalepola Paula maruwe molligoda pramuka prabuu pirisai.

    • @Jhkusbhhkkoduasjxkoi
      @Jhkusbhhkkoduasjxkoi 4 місяці тому

      @@RavindraJayawardana-b2jමයිනට උනෙත් ඕක තමා. කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි!
      මෙහෙව් මෝඩ රජෙක්.
      තුච වෙච්ච එකමයි හොද😂

  • @SewwandikaSewwandikamalk-hs4yy

    Teruwan saranai ape hamuduruwane

  • @sanjeewaperera3526
    @sanjeewaperera3526 Рік тому +5

    ඒකාධිපති කාරුණිකයෙක්🤴🤴🙏🙏❤❤💪💪🤴🤴

  • @mallikairanganiranasinghe9569

    ගෝත්‍රික මානසිකත්වය නිසා තවමත් දියුණුව කරා ගෙන යාමට නොහැකි වූ අපේ රටේ සමහර මිනිසුන් ට මේ දේවල් ගැන කතා කරන විට කේන්ති යනවා.
    ඒත් ඔබ වහන්සේ කවදත් අළුත් දෙයක් කරලා රට ට පෙන්වා දෙනව.
    ඔබ වහන්සේ ට අපගේ අප සැමගේ නමස්කාරය වේවා බුදු හිමියනි, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @pradeepasubasinghe4909
    @pradeepasubasinghe4909 Рік тому

    Theruvan saranai obawahanseta

  • @pasidulakmal6319
    @pasidulakmal6319 7 місяців тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.රාජසිංහ රජුගේ සොහොන තියෙන්නේ කොහේද ?

    • @indurajapaksha1661
      @indurajapaksha1661 5 місяців тому

      ඉන්දියාවේ චෙන්නායි ,වෙල්ලෝරයේ

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Рік тому +17

    ඔබ වහන්සේ අනාගත පරපුරට කවදත් හොඳම දෙයක් කියා දෙනව. අදත් අපි හැමෝටම අළුත් දෙයක්! ජාති, ආගම් භේදයකින් තොරව නායකයින්ට ගරුත්වය දක්වන්න සිංහල අපි කවදත් එකතු වෙනවා.
    බුදුන් ගෙන් අනාගත පරපුරට ආදර්ශයක්! ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා! සාදු!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @damai4603
      @damai4603 Рік тому

      ඔව් මෙ වගෙ හාල් පාරැ බුදු දහම කනවා අනාගත පරපුරත් කනවා

    • @DhammikaDhammika-eo5nl
      @DhammikaDhammika-eo5nl Рік тому

      Gon moda gaanu, moota ahuwenawa. Boru baila kaarayek . Ape gaanith moota $$$ ewanawa

    • @Lazy570
      @Lazy570 Рік тому

      @Chitra Damayanathi
      Ane pala balli yanna😂😂wate yana badu enawa paththini wenna comment dada🤣🤣

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Рік тому

      @@damai4603 චිත්‍රා. සිල්.මෑනි සාදු. සාදු.😁👍

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 Рік тому +3

    බයිල නෑ වැඩ විතරයි නියමයි හාමුදුරුවනේ 🙏

  • @ajithsamarasinghe3916
    @ajithsamarasinghe3916 Рік тому +6

    අදයි මමත් දන්නේ .හොද වටිනා වැඩ සටහනක්.

  • @anitadissanayake2934
    @anitadissanayake2934 Рік тому +1

    Waw great I know now only

  • @SACHIN-sg2lr
    @SACHIN-sg2lr Рік тому +1

    නායක්කාර් වංශික අවසාන රජු🇱🇰

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 5 місяців тому

    Ane pin aithi wei budu dahama deshana karanawanam

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Рік тому +12

    කාලකණ්ණි පලකයන්ට ගරැකරන්නෙ තව තවත් මිනිසුන්ට වද දෙන්න කියලද ගරැ කල යුත්තන්ට ගරැ කල යුතුයි පිදිය යුත්තන්ට පිදිය යුතුයි .

  • @janakasrinath3221
    @janakasrinath3221 Рік тому +2

    Great

  • @surangaweerasingha5698
    @surangaweerasingha5698 Рік тому +6

    Good ❤❤❤❤❤

    • @DhammikaDhammika-eo5nl
      @DhammikaDhammika-eo5nl Рік тому

      Ape gaanith moota salli ewanawa. Ahuwenna epa moota. Horek. Bath kana wassiyo 🐄.
      Muge boru rahath baila walata rawatenna epa. Use ur brain & save ur hard earned money.

  • @jagathchandana3214
    @jagathchandana3214 4 місяці тому

    Respect you !

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 Рік тому

    Oba vahansege kriyava visistayi.....!!!!!

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 Рік тому +4

    මම අහලා තියෙනවා රාජසිංහ රජුගේ පරම්පරාවේ අය අදටත් ඉන්නවා,

  • @Realeye66
    @Realeye66 Рік тому +1

    Excellent statement

  • @RamyalathaDhodangolla-uu4ib
    @RamyalathaDhodangolla-uu4ib 4 місяці тому

    Ape hamuduruwan wahanse...😴😴😴 me sohona thiyenawa kiyala... Danagaththe badada dawase. ♥ Nuwara neadaeyo natha dewalaye puujawak Kala♥. Rajathuma wenuwe.. ♥
    Paramparawe siyaluma neayin ekathuwela... ♥Oba wshanse ada balanna awasthawa laba dunna... ♥ Bohoma pin... 😴😴😴😴
    Translate to sinhala

  • @dermasaudi9393
    @dermasaudi9393 Рік тому +3

    Pasal viyaa Rajasinha rajathuma gana hadaruvata ada thama aththa vistharayak dsna gaththaa oba vahanseta maga is wevaa sadu sadu sadu

  • @giith
    @giith Рік тому +2

    ඔබ වහන්සේට ගහන ගල්මුල් මල් වේවා.ඔබ වහන්සේ වගේ අනික් හාමුදුවරුත් හැදුනොත් ම්‍රෙ රට හැදේවි.

  • @kurundupatabadigebuddhikaj3725

    රජා වැරදි කරාම එක ගණන් ගන්න එපා .
    ජනතාව වැරදි කරාම උපරිම දඩුවම් දෙන්න .
    ඒකත් මරු තියරිය.

  • @power_lion1717
    @power_lion1717 Рік тому +7

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට බුදුසරණයි

    • @gootomy4807
      @gootomy4807 Рік тому

      මෙයා බුදුවෙලා නෙමෙයිද ඉන්නේ? එහෙමනම් බුදු සරණයි කියන එක හරිද? දාන්නේ නැති හින්දයි අහන්නේ😮

    • @slcitizen8637
      @slcitizen8637 Рік тому +1

      මෙයා නොවෙයි ද මුනිවරයා. මෙයාටත් බුදුසරන අවශ්‍ය ද?

    • @Tharusha74222
      @Tharusha74222 5 місяців тому

      ​@@gootomy4807 සර්වබලධාරි ගෙ අප්ප කව්ද ? දන්නෙ නැති නිසා අහන්නෙ

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 Рік тому +1

    Google location of this place please.. 😢😢

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 Рік тому +21

    🙏🙏🙏ඔබවහන්සේ වාගේ කේනේක් රටේ නායකයා උනොත් එදාට රට ගොඩයයි නැතිනම් රටට වේන සුගතියක් නැ ඔබවහන්සේ කියපු කතාව ඇත්ත අපේ ගමේත් තර ැනයො බේබදුකමට ලොල්වේලා අඩුවයසේන් කසාද බදිනවා හරි ආර්ථිකයක් නැ කම්මැලියො මේ ක්‍රමයතමයි මුලු රටපුරාම මම විදේසගතවේලා දැනට වසර 15 වේනවා ඒ වසර පහලවම මේ රටවල් වල දියුනුව ඒක හිතාගන්නවත් බැ නමුත් අපේ රටේ දියුනුව 00000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000.

    • @DhammikaDhammika-eo5nl
      @DhammikaDhammika-eo5nl Рік тому

      Moda gaanu rawattana, $$$ salli garana hora rahatha.

    • @gootomy4807
      @gootomy4807 Рік тому +2

      ඒ ක ඇත්ත බුදුවේලා ඉන්න ඒකේ රටේ රජකම බාරගන්න 🙏අපිට කැත නැතුව බුදුරජාණන් කියලා කියන්න පුළුවන්.💩💩💩💵💵

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Рік тому

      සිංහල ජාතියෙ විනාශට බේබදු කම පරයො බලන් ඉන්නෙ මෙක විනාශ වෙනකන්

  • @BogalaSawundiris
    @BogalaSawundiris Рік тому +5

    ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහල රාජ පරම්පරාවේ අයෙක් නොවේ ! එම නිසා සිංහල රාජ පරම්පරාව අවසන් වුයේ ඔහුට රජවරු කීපයකට පෙර සිටි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමායි. අවසන් සිංහල රජු ඔහු බව අද ගොඩ දෙනෙක් දන්නේ නැහැ . 1739 සිට අපට සිංහල රජෙක් සිට නැත !

  • @slback3934
    @slback3934 Рік тому +2

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @kanthimenike2683
    @kanthimenike2683 Рік тому

    TheruwanSaranai oba

  • @camilasperera7857
    @camilasperera7857 8 місяців тому

    Nodanna dewal godak denagatta theruwan saranai obata sathya kathawa kiwwata

  • @chamilaprabath5073
    @chamilaprabath5073 Рік тому +13

    නැවත පරන රජෙක් එයිවත්ද? රජා මොනවකරත් කමක් නෑ.. ඒව අපිට අදාලම නෑ කියන එකනම් අනුමත කරන්න බෑ...

    • @aaindians
      @aaindians Рік тому +1

      රට අරාජික කරන්න ආව ජවිපාවුන් අතුගා දමමු 😲

    • @nuhawesi8816
      @nuhawesi8816 Рік тому +1

      para wesa jeppo thopla

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 Рік тому

    Great !🎉

  • @Rann536
    @Rann536 6 місяців тому +1

    wadawasam samaja kramaye nashtawashesha thama thinawa neda.ithin kohomada me rata hadenne

  • @pradeepsusantha9723
    @pradeepsusantha9723 Рік тому

    oba.wahanseta.nirogi.suwaya.labewa

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 Рік тому +3

    🙏🙏🙏🙏❤️

  • @prabodharajasinghe
    @prabodharajasinghe Рік тому +1

    ♥️

  • @sujeebasitha1776
    @sujeebasitha1776 Рік тому +1

    කොහෙද අපේ රටේ නායකයෝ ඉන්නේ.

  • @quintusfernando7396
    @quintusfernando7396 Рік тому +2

    But; Sri Wickrama was a ****
    Cruel king.****
    Anyway,it is a meritorious act
    To give pansukula***

  • @LondonBandara
    @LondonBandara Рік тому

    nice program

  • @niranjalaabeysekera7401
    @niranjalaabeysekera7401 Рік тому

    අනේ හාමුදුරැවනේ අපිත්
    කැමතියි ඔබවහන්සේවගේ දැනුවත්
    ස්වාමීන් වහන්සේ සමග මෙිවා
    දැකබලා ගන්න

  • @malnimalni3284
    @malnimalni3284 Рік тому

    Nawathath mage mau bimata mewan.
    Rajun pahala wewa..!

  • @Hashanhistory
    @Hashanhistory Рік тому

    නියමයි

  • @ammaherath6488
    @ammaherath6488 Рік тому +1

    🙏🙏🙏🙏

  • @chandikakdr4441
    @chandikakdr4441 Рік тому +1

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @ishani5290
    @ishani5290 Рік тому +2

    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤❤❤

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 5 місяців тому

    😊

  • @sagarikahewakurunduge4306
    @sagarikahewakurunduge4306 Рік тому

    Oba wahanse nam puduma charithayak..namaskarawewa apiwa awadi kalata

  • @KS-tt4oo
    @KS-tt4oo Рік тому +2

    ඒ වෑඩේ කළේ මදුරාසියෙන් ගෙනාපු ගෑනිගේ මාමලා හින්දු බමුණෝ රටේ සිංහල රජ පරම්පරාව කුමන්ත්‍රණයෙන් නැති කළේ.

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 Рік тому +4

    ගරු හාමුදුරුවනේ ඔබගේ මෙම
    ඉදිරිපත් කිරීම ට අතිශයින් ම අගය කරමු

  • @buddhinanayakkara778
    @buddhinanayakkara778 6 місяців тому +1

    මුල් අවස්ථාවේදී ඉංග්‍රීසීන්ට කන්ද උඩරට යටත් කර ගැනීමේ කිසිදු උවමනාවක් තිබුනේ නෑ......
    අපේම ඇතැම් සිංහල රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ නෝමනා ක්‍රියා කලාපය ඒ කියන්නේ රාජ්‍ය ලෝභය සහ මේ අවධිය වන විට පැවතුණු දේශපාලන අවුල් වියවුල් ස්වභාවය ඒ කියන්නේ රාජ්‍යත්වය තකා සිංහල සහ වඩුග පාර්ශවය අතර තිබුණු හැල හැප්පීම ඉංග්‍රීසීන්ව කන්ද උඩරට රාජධානිය ඇතුළු සමස්ත ලංකා ධරණීතලයම තම ආධිපත්‍යයට ඉතා පහසුවෙන් නතුකර ගැනීම දක්වා පෙළඹුවා....

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 Рік тому +1

    සදු සදු සා.....🙏🙏🙏