ඇත්තටම කෑම උයන්න හොඳ තෙල් මොනවාද? පොල්තෙල් හොඳද?Anoma's Food for the soul Podcast with Dr Subash 02

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 190

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 2 місяці тому +37

    මෙතුවක් කාලෙකට බලපු තෙල් ගැන සුපිරිම වීඩියෝ එක. නියමයි ඩොක්ටර් !
    ගොඩක් ඩොක්ටර්ස්ලා අලුත් ලෝකෙත් එක්ක, අලුත් රිසර්ච් එක්ක අප්ඩේට් වෙලාම නෑ. මේ වගේ ඩොක්ටර්ස්ලා අපේ රටට වාසනාවක්.
    තැන්ක් යූ ඩොක්ටර්... තැන්ක් යූ අනෝමා ආන්ටි....❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 місяці тому +20

    ඔබතුමියට බොහොම ස්තුතියි හරිම වටිනා උපදෙස් මාලාවක් අපට ලැබුනේ ...උපදෙස් ලබාදුන් දොස්තර මහත්තයාටත් බොහොම ස්තුතියි ....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 місяці тому +13

    ඉතාම වටිනා වීඩියොවක්.කඩෙන් ගත්ත තෙල් කාලා මටකොලෙස්ටරොල් ආවා. ඉන්පස්සෙ අද වෙනතුරුම මම ගෙදර හදා ගත්ත පොල්තෙල් තමයි හැමදාම පාවිච්චි කරන්නෙ. කඩෙන් ගන්න තෙල් ෂුවර් නැහැ. අනෝමා මිස්ට සහ doctor ට බෙහෙවින්ම ස්තුතියි

  • @W_sunny
    @W_sunny 2 місяці тому +8

    අදත් ඔබ දෙදෙනාටම ගොඩාක්ම ස්තූතියි. කාලීන මාතෘකාවක් ගෙනත් අපව දැනුවත් කිරීම ගැන ❤❤🎉

  • @GaweshBaba
    @GaweshBaba 16 днів тому

    මගේ වාසනාවට මට ලැබුන විඩියෝ එකක් මේ කලින් විඩියෝ එකත් බැලුවා .මම ඉන්නේ රට ඇත්තටම පිටි කෑම කැවෙන නිසාද මට කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිවා.මම බයේ හිටියේ බිත්තර කන්න ඒකත් නැති වුනා ගොඩාක් ස්තුතියි ඔබ දෙපලටම .⁣❤

  • @BKM-y2r
    @BKM-y2r 2 місяці тому +61

    ඔබතුමිය ඉතාමත් ඥානවන්ත කාන්තාවක්.සමහරක් අය තමන් නිපුණතාවයක් නොදක්වන මාතෘකා ගැන බොරු උපදෙස් දෙනවා.ගොඩක් කියන්නේ බොරු.තමන්ගේ හැකියාවන් මොනවද කියලා අඳුරගන්නේ නෑ.සීමාව අඳුර ගන්නේ නෑ.ඔබතුමිය බොරු පණ්ඩිතකම් පෙන්නන්නේ නැතුව ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක් ගෙන්නලා අනිත් අයගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා.මේක ඉතාමත්ම ආදර්ශමත් බුද්ධිමත් දෙයක්.දොස්තරලා ගෙන් පොහොර ගැන උපදෙස් ගනිපු මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්.

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 2 місяці тому +6

    හරිම වටින විඩියෝ එකක් ආන්ටී. බොහොම ස්තූතියි ❤️🙏

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 2 місяці тому +6

    Maaaarama watina videos pelak
    Godaaaak pin oba depalata
    Dr. Ithama honda pahadili kiriiimak karanawa
    Thank you so much 🙏👍

  • @craja190
    @craja190 21 день тому

    ඉතාමත් ස්තුතියි ඔබ දෙදෙනාට. අපට බොහොම ප්‍රයෝජනවත්. මා නම් මේ සාකච්ඡා අනුව, මගේ සමහර ආහාර පුරුදු වෙනස් කරන්න මේ සාකච්චාව ඉවහල් වෙනව

  • @ChampaMapa
    @ChampaMapa Місяць тому +1

    ඉතාම ඉතාම ඉතාම Wadagath වැඩසටහන ක් ඔබ දෙපළට ගොඩක් ඉස්තූතියි.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 місяці тому +5

    ස්තූතියි ඔබ තුමියට.මම දැන ගන්න හිතාගෙන හිටිය වැදගත්ම දෙයක් අද දැන ගැනීමට ලැබුණා.ස්තූතියි ඔබ දෙදෙනාටම නැවතත්.

  • @hashiC3416
    @hashiC3416 2 місяці тому +3

    ගොඩාක් වැදගත් video එකක් aunti. හැමදෙනාටම මේ video එක බලන්න පුලුවන් නම් සහ පිලිපදින්න පුලුවන් නම් කොයිතරම් වටිනවද. බොහොම ස්තූතියි 🙏

  • @smadu3739
    @smadu3739 2 місяці тому +5

    ඈත්තටම අද නමි හරිම වැදගත් සාකච්ඡාවක්. thank you Aunty.

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 Місяць тому

    අනෝමා අක්කා ටත් doctor ටත් ගොඩාක් ස්තුතියි දෙදෙනාටම පිං 🙏❤️වටිනා වැඩසටහනක් ගෘහනියන්ටත් අනෙක් අයටත් වැදගත් කතාබහක් ❤🌹🌸

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 2 місяці тому +2

    නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා .ඔබදෙපලට බොහොම ස්තූතියි .❤❤

  • @ireshajayakodi5915
    @ireshajayakodi5915 2 місяці тому +4

    ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක් ගොඩක් ස්තූතියි . Mrs. අනෝමා

  • @mis.darshi1236
    @mis.darshi1236 Місяць тому

    අනේ බලන්න පරක්කු උනා ගොඩාඩාඩාඩාඩාක් වටින වැදගත් වීඩියෝ එකක් ඔබ දෙපලට ගොඩක්ම පින් මේ දැනුවත් කිරීමට ආදරෙයි 👍👍👍❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @RenukaTharangani-dc5bp
    @RenukaTharangani-dc5bp 20 днів тому

    මිලකලනොහැකි වැඩසටහනක් පිං ඔබදෙපලට නිරොගි සුවය ප්‍රාර්ථනා කරමි

  • @ranilfernando9853
    @ranilfernando9853 14 днів тому

    හොඳ වැඩසටහනක් ස්තුතියි ඔබ දෙපලට❤

  • @KiyoNatsume
    @KiyoNatsume 6 годин тому

    Thank you Anoma aunty thank you Dr.Julian. Please make more videos like this. I’ve tried many things to convince my mum to believe reusing oil is not good but it’s almost impossible to change their beliefs. But she listens to aunty so I hope other moms and younger generations would change their myths about coconut oli. This was indeed so helpful and well explain ❤

  • @shiromihandunge8817
    @shiromihandunge8817 2 місяці тому +3

    ඉතාමත්ම වැදගත් සාකච්ජාවක්...හොහොම ස්තූතියි ඔබට 🙏

  • @kanathikarunatilaka6287
    @kanathikarunatilaka6287 2 місяці тому +2

    ඉතාමත් වැදගත් කරුණු රැසක්. මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කළාට ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි.

  • @sepalikadamayanthi2148
    @sepalikadamayanthi2148 Місяць тому +4

    තල තෙල් ගැන කිව්වෙ නැහැ නෙ කරැනාකරලා ඒගැනත් කියන්න

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 Місяць тому +1

    අනේක වාරයක් ස්තුතියි දැනුවත් කිරිම ❤🎉මිළ කල නොහැකිය තව තව හැකිවාවන් දියුනු වෙිවා

  • @chandanikumarihami7259
    @chandanikumarihami7259 2 місяці тому +1

    බොහෝම වටිනා සාකච්ඡාවක් .Thank you very much for both of you .නිරෝගී සුව සම්පත ලැබේවා .

  • @maneeshaperera4413
    @maneeshaperera4413 19 днів тому

    Anoma aunty oyage me program eka harima watinawa. Bohoma sthuthi

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 2 місяці тому +2

    හුගක් වටිනා කරුණු ටිකක්
    දෙදෙනාටම ස්තුතියි
    🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @damayanthinavaratne327
    @damayanthinavaratne327 2 місяці тому +1

    ඉතාමත්ම වටිනා වැඩ සටහනක් . ඔබ තුමියටත් ඔබ තුමාටත් ගොඩාක් ස්තුතියි

  • @nizausabdeen1180
    @nizausabdeen1180 2 місяці тому +4

    Anoma knows the in and out of all health issues. Thank you Anoma and doctor. All doubts that i had was questioned by Anoma. Thanks again for educating the crowd. Very informative.

  • @sepalikadamayanthi2148
    @sepalikadamayanthi2148 15 днів тому

    තලතෙල් ගැනත් කියන්න කරැනාකරලා ,ස්තුති යි

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 Місяць тому

    ඔබ තුමියට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක එනකම් බලාගෙන හිටියා හැබැයි අදයි බලන්ඩ ඕනේ
    හරිම වටිනවා

  • @maleeshakalpani2847
    @maleeshakalpani2847 Місяць тому

    අනේ ආන්ටි මේ episode 2 නම් හරිම වටිනව. ගොඩක් පින් ආන්ටී❤❤❤

  • @NishaniDeSilwa-ix9rc
    @NishaniDeSilwa-ix9rc 2 місяці тому +1

    Doctors what is good coconut oils to use so we can buy please tell us

  • @wijayasirikapurubandara9514
    @wijayasirikapurubandara9514 2 місяці тому +2

    දැනුවත් කල ඔබලාට බොහොම ස්තුති .

  • @chandimagamage5845
    @chandimagamage5845 27 днів тому +2

    Aunty, පිටරටවල්වල තියෙනවා පොල්තෙල් විවිධ විදිහට
    Organic Coconut oil
    Organic Unrefined coconut oil (with natural Aroma)
    Organic refined coconut oil
    Virgin Coconut oil
    මේ හැම තෙල් එකක්ම සුදු පාටට කැටි ගැහිලා තියෙන්නේ අපි ලිඩ් එක ඕපන් කරහම තමයි ඒක දියවෙන්න වගේ පටන් ගන්නේ. එතකොට මේ තෙල් වලින් පාවිච්චි කරන්න හොඳම මොකක්ද?

    • @dulanijayatissa2770
      @dulanijayatissa2770 5 днів тому

      මටත් දැන ගන්න ඕන සුදු පොල් තෙල් වර්ග එහෙමත් තියෙනවා නේ. මොකද්ද හොද කියලා

  • @amithauyangoda9490
    @amithauyangoda9490 2 місяці тому

    ගොඩක් ස්තුතියි,, අනෝමා දුව,, මේ වැඩ සටහන ගොඩක් වටිනවා,, පුතේ පිට රට අයව හැමදාම අපි රැවටුව අපේ අයට අපේ දේ අගේ නැති උනා

  • @seyyadhuyaseenfaathimahsad8939
    @seyyadhuyaseenfaathimahsad8939 2 місяці тому +3

    thanks a lot doctor. nd thank you soooooo much Anoma aunty... it really worth episode... thing is I started my day with your thoughtful nd healthy vdo.... so energetic... ❤❤❤❤

  • @PhoneEmail-e5s
    @PhoneEmail-e5s Місяць тому

    ඔබ දෙපළට බොහෝම පිං

  • @LakshiChulangani
    @LakshiChulangani 2 місяці тому +2

    හරිම වටිනා video එකක් aunty . ආසවෙන් බැලුවා .. අපිට වටිනා කරුණු ගොඩක් දේවල් ඉගන ගත්තා . Aunty මේවගේ video දිගටම දාන්න .. Thanks aunty .. Good day ..❤❤

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 2 місяці тому +1

    Watched the while programme .very informative. Tkx Anoma.......even at 65 yrs of age.....im going to do many lifetime changes...Gods blessings to you& dr🙏.

  • @shara4036
    @shara4036 2 місяці тому +2

    AGREE, COCONUT OIL is BEST ❤❤❤
    Thank you for the video Anoma AND the DOCTOR.

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 2 місяці тому +1

    ඉතාම කාලොචිත මාතෘකාවක් ගොඩක් පින්

  • @champaheenkende5252
    @champaheenkende5252 2 місяці тому +3

    ඇත්තටම මේක එනකල් බලං හිටියෙ ❤

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv Місяць тому

    ඇත්තෙන්ම ගොඩාක් වටිනව.❤❤❤👌

  • @Sudeepahimi-xu2wz
    @Sudeepahimi-xu2wz 13 днів тому

    තෙරුවන් සරණයි , මගෙ try glyceride mattama hugak wediy. Me gena wistarayak denna. 300wage.. adu karaganna kalayuthu dewal samaga..

  • @TharakaHarshani
    @TharakaHarshani Місяць тому

    Virgin coconut oil da refined coconut oil da honda, me deke wenasa pahadili krnn, Thank you for this useful information

  • @akilasenanayake4177
    @akilasenanayake4177 Місяць тому

    ඉතා වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි ඔබදෙදෙනාට❤

  • @jeewaniprasilda3239
    @jeewaniprasilda3239 Місяць тому

    Harema wadagat kantawak.obatumiya.godbless

  • @gangaalokabandara6058
    @gangaalokabandara6058 Місяць тому

    ඔබතුමිය කරන මේ වගෙ vedios හරිම වටිනවා .ස්තුතියි ඔබතුමිට.

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 2 місяці тому +1

    මුදවපු කිරි ආහාරයට ගන්න එක හොඳයි ද?

  • @kamaniherath4233
    @kamaniherath4233 Місяць тому

    Thank you so much for both of you 🎉❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 2 місяці тому +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ආන්ටි ,ආන්ටි ඇහුවේ ම අපේ ප්‍රශ්න ම තමයි ❤❤නිවැරදි මඟ පෙන්වීම කළාට ආන්ටිට වගේම ඩොක්ටර් ට අපේ ප්‍රණාමය !

  • @fkhan9186
    @fkhan9186 2 місяці тому +3

    I never believed that coconut oil was bad .

  • @kamalhettiarachchi4591
    @kamalhettiarachchi4591 Місяць тому

    මේ සම්බන්ධ විද්‍යාත්මක පරීක්ෂණත් ඔබතුමා වැනි අයෙක් කරලා ඒ තොරතුරුත් කරුණු සාක්ෂි සහිතව මෙවැනි වැඩසටහනක් මගින් ජනතාවට ඉදිරිපත් කරනවානම් බොහොම පින්. ස්තූතියි

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 2 місяці тому +9

    මාගරින් වර්ග flora astra meadolea වගේ ඒවා හොඳම නැත. ඒ වෙනුවට butter යොදා ගන්න

    • @dilinimalika-cv1vv
      @dilinimalika-cv1vv 18 днів тому

      එලගිතෙල් හොදයි ද? (Gee) මන් බබාට පාවිච්චි කරනව හැමදාම . බොහොම ස්තුතියි 🙏

    • @Mindyourownbusiness-l1r
      @Mindyourownbusiness-l1r 17 днів тому

      @@dilinimalika-cv1vv good. හොඳ brand එකක් nldb වගේ. වැඩිය රත් කරන්න එපා

  • @vishwakamma9142
    @vishwakamma9142 Місяць тому +5

    රටේ රාජ්‍ය සෞඛ්‍යය අංශය වගකියන්න ඕන පොල්තෙල් පිලිකාකාරක කියලා මතයක් ගොඩ නැගිල බලන් හිටියට

  • @pushpasenanayaka5477
    @pushpasenanayaka5477 2 місяці тому

    ඉතාම වටින වැඩසටහනක් ඔබට බොහෝම ස්තුතියි.

  • @ajanthajayasekara4183
    @ajanthajayasekara4183 2 місяці тому +1

    It’s a great video and good information, great job. Thank you so much ❤❤❤❤

  • @devikagamage9316
    @devikagamage9316 Місяць тому

    හරිම වැදගත් anoma thanks for sharing ❤

  • @skystar6933
    @skystar6933 Місяць тому +1

    Olive oil hodama brand eka mokakda aunty

  • @krishanthikapuge6243
    @krishanthikapuge6243 Місяць тому +2

    අපි කැමති දැන ගන්න ඔලිව් ඔයිල් වලින් උයන්න පුළුවන් ද ගුණ අගුණ කොහොමද කියලා 🙏🙏

    • @TravelwithChanulk
      @TravelwithChanulk Місяць тому +2

      Api canada wala olive oil walin tamai uyanne. Habai hoda olive oil eka wenna oni. Samahara olive oil walin kata karana gathiyak tiyenawa. Habai deep fry walata nam echchara use karanna ba. 😊

  • @madhusikalakmini9677
    @madhusikalakmini9677 15 днів тому

    එතකොට avacado oil, olive oil. මේවත් හොද නැද්ද doctor .

  • @KumudinePerera
    @KumudinePerera 2 місяці тому +1

    අපි ගෙදර පොල් වියලා මෝලෙන් සිදින තෙල් කොහොමද ? හොඳයි ද ?

  • @samanthifonseka7622
    @samanthifonseka7622 Місяць тому

    Thank you so much aunty Anoma & the doctor Subhash ......❤❤

  • @yashomaperera5365
    @yashomaperera5365 Місяць тому

    Sesami සහ ginger oil ගැනත්
    විස්තරයක් කරන්න

  • @chamilachandraratne-kh3tv
    @chamilachandraratne-kh3tv 2 місяці тому +2

    How to select perfect coconut oil

  • @wasanthimala1011
    @wasanthimala1011 2 місяці тому +1

    Thanks Anoma and Doctor gave us important information .❤❤

  • @dilharadissanayake7014
    @dilharadissanayake7014 Місяць тому

    Coconut oil has 350F Smoke point, it’s not in Celsius. It’s better to check and correct it.

  • @navaratne
    @navaratne 2 місяці тому +2

    - Best cooking oil (generally) - coconut, avocado, ghee, butter, olive
    - Least harmful when deep frying - coconut, avocado, ghee
    - Worst oil - sunflower, corn, soyabean
    - Reused cooking oils are the most harmful oil
    - High level of polyunsaturated fatty acid (Omega 6) in the body increases the inflammation

  • @laithalewis9145
    @laithalewis9145 25 днів тому

    👍👍👍...Great information..

  • @thanujadarshani5137
    @thanujadarshani5137 2 місяці тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමියට🙏💖

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 місяці тому +1

    බොහොම වැදගත් කරුනු
    දෙපලටම ස්තුතියි

  • @himalijayasuriya1986
    @himalijayasuriya1986 Місяць тому

    anek karuna polthel mix karala kade wikunana kota ewa honda ne nedha ?

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 місяці тому +2

    විද්‍යාව කියන්නෙ කාලෙන් කාලෙට නිගමනයන් වෙනස් වන දෙයක්....

  • @SagariSujatha-nq9sy
    @SagariSujatha-nq9sy 2 місяці тому +1

    Aththatama mata hithenawa ahapu wedasatahan walin wedagathma preyojanawathma wedasatahanak kiyala.thanks both of you

  • @PrasanthaIndrani
    @PrasanthaIndrani Місяць тому

    අපි ගෙදර පාවිච්චි කරන පොල් කුඩු වේලලා මෝලට යවල තෙල් හදාගෙන කේමට ගන්නවා. ඒක හොඳයිද? මුඩු ගතියක් තියනවානම් කන්න හොඳ මදිද ? 39:42

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 місяці тому

    බොහොම ස්තුතියි ඔබ පෙලටම ❤

  • @dileenigomes4109
    @dileenigomes4109 2 місяці тому

    Thank you Anoma enjoyed listening to this podcast because I learned a lot of things that I didn’t know. ❤️

  • @rasikarandi7589
    @rasikarandi7589 2 місяці тому

    Mekaleta godak vatina wadasatahanak .❤ Thanks auntie
    Thanks Docter.

  • @vajiraweerasinghe1717
    @vajiraweerasinghe1717 Місяць тому

    Wow!!!Thanks for sharing.❤👍💐🙏🏽🌹

  • @chamdush
    @chamdush 2 місяці тому

    මේක නම් ගොඩක්ම වටිනවා... Thank you ❤

  • @virajinijayasinghe5672
    @virajinijayasinghe5672 Місяць тому

    Uynda pawichchi krna sudusu nusudu bajana sambandeyen danuwth kirimk Krnna aunty e wagema air fryer ,microwave wge equipments pawichchi krna eka hodaida kylth

  • @DayaJayamanna
    @DayaJayamanna Місяць тому

    ඔමෙිගා තිු ටැබ්ලට් එක පැටි ලිවර් එක හොදද

  • @chamilachandraratne-kh3tv
    @chamilachandraratne-kh3tv 2 місяці тому

    Madam FOrtune Coconit oil kanna hodaida .DR gen ahala kiyanna

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 місяці тому

    Thanks a lot Ms for sharing this valuable video. Thanks Doctor too.

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 2 місяці тому +1

    Thanks sir ape Hora deshapaluwo thamai coconut oil goda nah. Kiyanne. Anith oil vikunaganna bari Nisa. Mrs. Anomata🙏🏼🙏🏼❤️❤️🇱🇰🇴🇲

  • @NishaniDeSilwa-ix9rc
    @NishaniDeSilwa-ix9rc 2 місяці тому

    Doctors what is good coconut oil to use

  • @chandimaperera8962
    @chandimaperera8962 29 днів тому

    Thank you doctor ❤❤❤

  • @DilrukshiPerera-to3xq
    @DilrukshiPerera-to3xq Місяць тому

    Bohoma sthuthi oba depalata❤❤❤

  • @LeelaNavaratne-rp9mm
    @LeelaNavaratne-rp9mm 15 днів тому

    Thank you very very much

  • @sandyasiriwardena5648
    @sandyasiriwardena5648 2 місяці тому

    Bohoma pin obathumiyata wadagath program ekak❤❤❤❤

  • @gangahethumuni4701
    @gangahethumuni4701 12 днів тому

    Doctor, coconut oil වල තියෙන්නෙ saturated fats නම්, ඒක හොඳ නෑනෙ. Cholesterol වල LDL level එක saturated fat නිසා වැඩිවෙනවනෙ. අනේ මම හරිම confused.

  • @SagariSujatha-nq9sy
    @SagariSujatha-nq9sy 2 місяці тому

    Dr.apita denaganna awashsai. Virgin coconut oil hondayda kiyala denna thank obala dennatama.

  • @asilingunarathna4185
    @asilingunarathna4185 2 місяці тому +1

    බොහොම ස්තුතියි

  • @jeeva-b9e
    @jeeva-b9e 2 місяці тому +2

    පොල් සම්බෝල ගැනත් දැනුවත් කරන්න

  • @lekaherath9774
    @lekaherath9774 2 місяці тому +1

    Thanks My dear Anoma ❤

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 2 місяці тому

    ඉතා වටිනා vidio එකක් 🥰👍

  • @SiluniSiluniOsheshika-zy5fi
    @SiluniSiluniOsheshika-zy5fi 2 місяці тому

    Man kiuwe kalin video eke poltel tamai hodama kiyala.
    Hariyatama tahauru una me video eken.thanks.

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 Місяць тому

    Oilve oil wala guna mnwda dr

  • @Dinud1217
    @Dinud1217 Місяць тому

    Very useful video. Thanks aunty ❤❤❤