ළමයින් තරබාරු වෙන්නෙ ළමයින්ගේ වරදින් නෙමෙයි එහෙනම් වරද අම්මලා අතේද? - Anoma's Podcast with Doctor

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

КОМЕНТАРІ • 58

  • @AnomasKitchen
    @AnomasKitchen  27 днів тому +7

    Dr.Julian Subash's Nutritional Consultation
    Contact - 076 4096210
    (Online & Physical)
    Physical channeling - Colombo, Sri Lanka.
    Dr.Julian Subash Mendis
    MBBS (Colombo),
    MSc in Human nutrition, Former head of Food Safety Unit Colombo.

  • @indranidesilva1075
    @indranidesilva1075 27 днів тому +10

    බබාලාට විතරක් නෙවී, අපි වගේ වයසක බබාලාටත් ඔය කියාපු කාරණා අදාලයි. ඒ නිසා කපා හරින්නේ නැතුව ඔක්කොම බැලුවා. ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තූතියි!❤

  • @kolithaperera7220
    @kolithaperera7220 27 днів тому +1

    හරිම හොඳයි පසු ගිය video ඔක්කොම බැලුවා දන්න හැමොටම share කළා හරිම කැමැත්තෙන් බලන්නේ ඔබ දෙපලට ගොඩක් ස්තූතියි

  • @sudarshanipalatuwagamage9117
    @sudarshanipalatuwagamage9117 27 днів тому +4

    ඔබ තුමියගෙ හැම වැඩසටහනක් ම හරිම වැදගත් ..Anoma,s kitchen එකෙන් බලල මම නිතරම කුරක්කන් කැද හදනව..මට දැනුවත් වෙන්න ඕන කුරක්කන් දියවැඩියාව ට අහිතකර ද (මම දැක්කා එක්තරා පුවත්පතක පිටි ආහාර ගනයට එයත් දමා තිබුනා ) pls Dr ගෙන් අහන්න

  • @chathuchathu1043
    @chathuchathu1043 26 днів тому +1

    ගොඩක් වටින video එකක්...නොදන්නා දේවල් ගොඩක් කියලා දුන්නා docter...අනේ අනෝමා Aunty ඔයාටත් ගොඩාක් ස්තූතියි....අනෙ අනෝමා Aunty ඩොක්ටර් ගෙන් ahannako semaglutide tablet ඒක ගැන..වැඩිහිටි අයට ඒක තියෙන්නේ...කෑම අඩු කරන්න පුළුවන් ekaklu...ඒක biwwahama පැණිරස කන්නත් එපා වෙනවා කියලා කියනවා...ඒ ගැනත් කියන්න පුළුවන් නම් Godaaaak වටිනවා...බුදු සරණයි ❤❤❤❤

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi7114 27 днів тому +2

    අනෝමා අක්කා, අනේ ආදරයෙන් ස්තුති කරන්නේ ඔයාටත් ඩොක්ටර්ටත් . මේකෙ ලියන්නත් අමාරුයි ඇත්තටම ඒ හැගීම්. ඩොක්ටර් ගැනත් කිව යුතු දේ නම් එතුමාගෙන් අපේ රට තව තවත් වැඩ ගන්න ඕන. අනෝමා අක්කා හොයා ගත්තෙ වටිනා සම්පතක්. අද වැඩසටහන නම් මටත් වටිනවා විශේෂයෙන් . මගෙ චුටි පුතා නිසා. ඩොක්ටර්ටත් දරුවෝ හතර දෙනෙක් ඉන්නවා කිව්වාම හිතේ තිබුනු ආදරය තවත් වැඩි වුනා. ආදරනීය තාත්තා කෙනෙක් නේද කියලා හිතෙනකොට.

  • @bhagyanuwandhara3453
    @bhagyanuwandhara3453 23 дні тому +1

    අනේ aunty මගේ බබාගේ බර මදි කියලා හැමදාම ඒයාගේ doctor කියනවා. ඒ ගැනත් doctor එක්ක විස්තරයක් කරන්නකෝ 🙏🙏

  • @nadeeraperera6269
    @nadeeraperera6269 25 днів тому

    ගොඩක් ස්තූතියි ආන්ටි ඒ වගේම ඩොක්ටර්ටත් මගෙත් ඉන්නේ අවුරුදු 11ක දුවෙක් එයත් චබී මේ වීඩියෝ එක ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @sriyanisilva9838
    @sriyanisilva9838 27 днів тому +4

    Thanku Anoma Akka oya karan Hama pogram Akkma harma Adarsamath ❤ oya wada Sahtahan oya vidayatama ganiyanna God bless you❤❤❤

  • @ruckyg3177
    @ruckyg3177 23 дні тому +1

    මගේ දුවල ඔක්කොම ස්ලිම්. එයාල පොඩි කාලෙ ඉඳලම සීනි දාලා තේ බොන්නෙ නැහැ. ස්නැක්ස් ගන්නෙ නැහැ අතරින් පතර. දවස පටන් ගන්නෙ හතු broccoli cauliflower වගේ එලවලු එක්ක පාන් පෙත්තක් බටර් ගාල කාල. දවල්ට එලවලු මස් සමග බත් සහ රෑට චිකන් සහ එලවලු සුප් එකක්. ඒවගේම අපේ ගෙදර උයන්නෙ ඔලිව් තෙල් විතරයි. සන්ෆ්ලවර් සහ වෙජිටබල් තෙල් පාවිච්චියක් නැහැ. ඒ නිසාම එයාල ලස්සනට ඇඟවල් තියාගෙන ඉන්නව. හැබැයි අපි ලංකාවට ගියාම තමයි හරිම වදේ. විශෙෂයෙන් මගේ දූල ගොඩක්ම පොඩි කාලෙ ලංකාවට ගියාම හැමෝම කටපාඩම් කරල වගේ අහන්නෙ ඇයි බබාල කෙට්ටු කියල. එයාල කැමති ළමයි බෝල ගෙඩි වගේ ඉන්නවට. කොච්චර තේරුම් කරත් වැඩක් නැහැ.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 27 днів тому +2

    ගොඩක් ස්තුතියි. හරිම වටින වැඩ සටහනක්.

  • @alishamarie2457
    @alishamarie2457 19 днів тому

    අනෝමා ආන්ටි, නිරෝගි විදිහට body fat percentage එක වැඩ් කරගන්න විදිහත් doctor ට කියලා අපිට කියලා දෙන්න. Thank you

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 27 днів тому +2

    Thanks Ms and Doctor once again for this great message given to the society.

  • @ChathurikaPriyadarshani-vo2fm
    @ChathurikaPriyadarshani-vo2fm 27 днів тому +2

    අනේ ගොඩක් ස්තූතිය ඔබ දෙපලට. බුදුසරණයි

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 27 днів тому +1

    ඉතාමත් ප්‍රයෝජනවත් වැඩ සටහන් ඉදිරිපත් කරන ඔබ තුමාටත් ,ඔබ තුමියට බොහෝම ස්තුතියි ❤❤❤❤❤❤

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 27 днів тому

    ඇත්තම kathava..ළමයින්ගෙන් patan gaththa nm anagathe bo novana roga valin thora ratak වේවි ..harima vatinva darlin me programs tika.thnx oyatath Dr.subash tath❤❤❤❤

  • @charlottebandara9672
    @charlottebandara9672 27 днів тому +2

    Ane දුව බුදුරජාණන් වහන්සේ කීවේ oya විදිහට nada Tu 🎉🎉

  • @SomaKasthuri
    @SomaKasthuri 27 днів тому +2

    ඔබ දෙපලට බෙහෙවින්ම ඉස්තුති 🙏🌹❤️

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 27 днів тому

    දැනුවත් කිරීම ගැන ඔබ දෙපලටම බෙහෙවින් ස්තූතියි 🎉❤

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 27 днів тому +2

    ඉතාමත් අගන වැඩසටහනක්. ඔබ දෙපලට ස්තුති කරන්න වචන මදියි ඇත්ටම. අනෝමා අක්කා අපි ප්‍රශ්න අහනවා වගෙයි doctor ට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ 🥰. ගොඩාක් ආදරෙයි ඔබ දෙපලටම❤🙏

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 25 днів тому

    ❤❤❤❤❤ harima watina program ekak.dedenatama suba pathanawa.budu saranai.

  • @daara2258
    @daara2258 12 днів тому

    Thank you auntie.godak watina program ekak.digtama me wage program genna auntie ❤❤

  • @vijithakumari460
    @vijithakumari460 27 днів тому

    ගර්භණී කාන්තාවන් ට folic acid වල වැදගත් කම ගැනත් video එකක් කරන්න

  • @MadushaJayathunga
    @MadushaJayathunga 26 днів тому

    Anoma mis doctor gen ahala kiyanda puluwanda eggs api aharayata ganda oni hodama kohomada...sudu madaya vitharak gaththta kamak nedda . .dawasakata kiyak wage nirogu kenek gattata kamaknedda...aye doctor hamu unahama me gena aniwarayenma ahanna mis

  • @manelhenake9522
    @manelhenake9522 27 днів тому +1

    Bohoma sthuthiyi oba.depalara.watina.vidiowak.❤️❤️

  • @NadeeshaniBandara-ul9oi
    @NadeeshaniBandara-ul9oi 27 днів тому +1

    Thank you so much for this video 🙏

  • @dumindasadaru3814
    @dumindasadaru3814 27 днів тому

    Good job Dr. Subash and Aunty Anoma . Best of luck.

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 27 днів тому +1

    Great job. Thanks.

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 23 дні тому

    This Dr.very good and kind.

  • @IsildaKohilamulla
    @IsildaKohilamulla 27 днів тому +1

    Thank you miss anoma and doctor

  • @cookwithsandy5901
    @cookwithsandy5901 27 днів тому

    harima hoda. wadasatahanak diyawadiyawa gana danuwath kireema hodama danuwath kireemai thankful miss Anoma Dr subahs budusaranai

  • @mis.darshi1236
    @mis.darshi1236 27 днів тому

    ගොඩාඩාඩාඩාඩාක් පින් ඔබ දෙපලට ❤❤❤❤

  • @ruwanijinani
    @ruwanijinani 26 днів тому

    Thank you very much..❤

  • @gayansangeeth98
    @gayansangeeth98 27 днів тому

    Docterge wtsp no ekak දාන්න puluwanda mta on line advaise gnna kmatten inne

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 27 днів тому

    Anoma miss onama thanedi prasnaya ahala pahadeli karala danawa Thankyou miss and Dr,,❤❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani Satharasinghe❤❤❤❤❤❤🎉🎉

  • @c.p.61
    @c.p.61 27 днів тому

    දියර කිරි හා පිටිකිරි ගැන ඩොක්ටර්ගේ අදහස දැන ගැනීමට කැමැතියි . ලංකාවේ නිෂ්පාදනය කරන කිරිපිටි හොඳයි ද? උදා: හයිලන්ඩ් වැනි දේශීය නිෂ්පාදන.

  • @himaliedamayanthi9201
    @himaliedamayanthi9201 27 днів тому

    Good Luck Mrs Anoma & Doctor

  • @Ssks976
    @Ssks976 27 днів тому

    Love this doctor
    ❤❤ seems like he is very qualified for those diseases

  • @chandrajakubec54
    @chandrajakubec54 27 днів тому

    Thanks for the advice ❤❤❤

  • @lakmadukahandawarchchi4089
    @lakmadukahandawarchchi4089 27 днів тому

    Aunty mage babalage bara godak adui,bara wadi Kara ganna widiy

  • @monikadarshani8867
    @monikadarshani8867 27 днів тому +1

    ******** Dr mata danaganna puluwanda diyawadiyawa tiyena aya mahath unama bara adu kara ganna kiyanawane. **** ( Diyawadiyawa tiyena bara adu aya, godak kettu aya, ) kohomada awshya pramanayata bara wadi kara ganne.****** pls reply.

    • @AnomasKitchen
      @AnomasKitchen  27 днів тому +3

      Q & A කරන දවසට ඔයාගේ ප්‍රශ්නය මම ඩොක්ටර් ගෙන් අහන්නම්.

    • @monikadarshani8867
      @monikadarshani8867 20 днів тому

      Thank you

  • @anushadenagama5350
    @anushadenagama5350 27 днів тому +1

    ❤❤❤thanks miss ❤❤❤and Dr

  • @ChampikaJeyakody
    @ChampikaJeyakody 27 днів тому

    Thank you Aunty. harima wedagath

  • @improveme7043
    @improveme7043 27 днів тому +1

    Baby fat on Breastfeeding baby and a Formula baby is different. Babies need fat for healthy brain this is different from easting process food and sugar.

  • @enzw5687
    @enzw5687 27 днів тому

    Teruwan sarani both of you.🪷🪷🪷

  • @Ssks976
    @Ssks976 27 днів тому +1

    Wow great from Australia 🇦🇺

  • @SakastaSakasta
    @SakastaSakasta 27 днів тому

    එතකොට කුරක්කන් පිටි හොඳ නැද්ද

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 27 днів тому

    අම්මල ඔක්කොටොම එහා 😂😂😂

  • @arunawalisundaraify
    @arunawalisundaraify 27 днів тому

    ❤❤

  • @SamanaliTharaka
    @SamanaliTharaka 27 днів тому

    Dr.number plz

  • @chavigoonetilleke7513
    @chavigoonetilleke7513 27 днів тому

    This is not applicable for your kitchen

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 27 днів тому

    ❤❤❤❤

  • @enzw5687
    @enzw5687 27 днів тому

    ❤❤❤

  • @amchamila1218
    @amchamila1218 26 днів тому

    ❤❤❤❤