Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වචනෙන් කියාගන්න බැරි තරම් තුන් හිතම අසරණ වෙන තරමක්. දරාගන්න බැරි හිතේ බරම හැගීම් කඳුළු වෙලා කඩා වැටෙන හැටි . ..ඔයාට දකින්නවත් පුලුවන් වුනා නම් මේ වචන ටික දවසක රත්තරනේ 🥺 ....අවසන කියන්නේ මෙච්චරයි හැර ගොස් වසර ගනනාවක් මෙලෙසින් ගෙවී ගියද මා නුඹටම පෙම් කරමි..... ඒ.....දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං...
එ වේදනාව මෙහෙමයි කියල වචනෙන් කියාගන්න බෑ ....දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං..
🥺💗
😢😢😢😢😢❤❤❤❤❤😢😢😢😢😢
❤❤❤❤❤😢😢😢
ඔයා ඔයාව හොයාගන්න
ගැහැණියකගේ සිතේ තද කර සිටිනා දුක වචනවලින් ලෝකයාට කියන අපූරුව!! ඇත්තමයි නිරෝෂා..ඔබේ කටහඩ භාවනාවක්!!❤️🙏
Sirasanews.
Real voice ,good luck❤❤❤
ඇලුනොත් දුකයී
Vikara 😂
original
දවසකට එක සැරයක් හරි මේ සිංදුව අහන තරමටම ඇබ්බැහි වෙලා..සිංදුවක් නෙවේ භාවනාවක් 🥺❤️🩹
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් හරිම ආසාවෙන් ගොඩක් ආදර භක්තියෙන් මේ සිරිපා ගුණ කවි ගායනාව සතුටු සිතින් ඇසුවේය අපේ පින්වත් හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරණ දළදා සමිඳු පිහිටයි දීර්ඝායු වේවා නිවනින් සැනසෙත්වා උතුම් තිසරණය ආසිරි වාදය නිරතුරුව ලැබේවා නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි! සියලු සතුන් ලොව සුවපත් වෙත්වා සියලු සත්වයෝ ලෝ සුපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰😥
ලංකාවේ මම අහපු ලස්සනම කටහඩ තියෙන්නෙ මෙයාට . ❤
අනිවාර්යයෙන් ❤
ගායනය ගැන ගොඩක් අය කතා කරනවා... ගැහැනියකගේ මේ සිතුවිලි තෙලි තුඩකට නතු කලේ බන්දුල නානායක්කාරවසම්... ගායනයට එහා ගිය ක්‍රෙඩිට් එකක් පදරචනයට අපි දෙන්න ඕන... මොකද මේ සොංදුව අපේ තලයට අපි.විදී ඒත් පද රචනය වෙනම.ලෙවල් එකක තියෙන්නේ
Aniwaryen .
❤❤❤❤❤❤😂
අනිවාර්යයෙන් සත්‍ය ක්,බන්දුල කාරියවසම් කියන්නේ පඩිවරයෙක්,පූජනීයයි එසේනම්
Hats off
Excellent idea excellent respect u
සින්දු නෙමෙයි මේවා, පපුවටම වදින අධි මාත්‍රා පෙති. අදටත් එදා වගේම ආදරෙයි ඒ හඩට.. පිස්සෙක් වගේ අහන්නේ මේ ගීත. Perfect ❤❤👌👌🙏🙏
Thank You
Eka atta...dukin iddi me sindu aheddi kadulu watena eka nathara karaganna bari tharam....😔
😢😢
Sanju Natasha I always cry
puduma lassanak aeththamae
මේ සිංදුව ඇහෙද්දි අදටත් මැවිලා පේන මූනක් තියෙනවා ❤️
Matth
❤
🙂💜️
Ow
ඔව් මටත්.. ආයේ කවදාවත් හම්බෙන්නේ නැති 😢
නිරෝෂා, එදාටත් වඩා ඔයාගේ කටහඩ අද මිහිරීයි. කොහොමද කෙනෙක්ගේ ඇගිල්ලක් නැමෙන්නේ මේ සින්දුවට UNLIKE කරන්න. මිනිස්සු කොච්චර කුරිරුද, නපුරුද?
Lassanai
මටත් තියන ප්‍රශ්නයක් ඒක. මීට වඩා භාවනාවක් තව නෑ
ඒ ඇගිල්ල නැමෙන්නේ සින්දුවට නෙවේ පවුද්ගලික තරහවට. මන් නම් ආසම voice එක ♥
මම නිරෝෂා විරජිනේගේ සිංදුවලට ගොඩක් ආසයි. මම ලයික් එකක් දුන්න මේ සිංදුවට. හැබැයි අන්ලයික් කරන්නයි ලයික් කරන්නයි යන දෙකටම ඇඟිලි නැවෙන්න ඕනේ. ඒවගේම ඔයාගේ තියන රුචිකත්වය සහ සිංදුවකට තිබෙන ආශාව තව කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඔයා කැමතිනම් මේ ගිතයට හෝ නිරෝෂා විරජිනිට අනෙක් සියලු දෙනාම කැමති වෙන්න කියල නියමයක් නැහැ. ඒ නිසයි යුටියුබ් සමගම ලයික් ඩිස්ලයික් යන දෙකම දීලා තියෙන්නේ.
කුහක කම
කවදාවත් අමතක වෙන් නැති සිංදුවක් මට නම්. ආයෙත් හිත අතීතයට ගියා වගේ . අවුරුදු 10ක ආදරයේ අවසාන දවසේ මම එයාට යවපු අන්තිම මැසේජ් එක.. හැමදාම එයාට හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Oyta kawadawath waradinne nee
@@littledancing1039 ස්තූතියි 🙏
😢😢😢
Aurudu 10k idl giynm 😢😢😢ammo
අම්මෝ එ වචන ටික❤
විරහවට මීටඩවා හොඳ නිර්වචනයක් නැහැ ...විරහවේ අධිමාත්‍රාව නිරෝෂාගෙ කටහඬ 💔 සිංහල සුභාවිත ගීතයේ විරාජිනිය... හදවතේ ගායිකාව ❤️🙏
100% ඇත්ත ❤️🔥🥰
බාවනාවකටත් එහා ගිය කට හඩක් 👍
අනිවාර්යයෙන්ම...අගය කිරීමට වචන නොමැත...♥️♥️♥️
❤️🔥
@@naweendharshana519 👍
දැනුන ප්‍රේමය ළඟ ප්‍රථම ප්‍රේමය දුහුවිල්ලක්...💓💓එ් ප්‍රේමය නැති වුන තැන නිවන්න බැරි ගින්දරක්😢
නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම්ලොව මල්දම්..දුටුව නිසා ආදරෙයේ දෙව් රුවඔබගෙන් මං ❤️❤️❤️
❤❤❤❤
තම ආදරේ නෙහ්
Hi
👍👍👍
විරහා වේදනාව කියන එක උපරම තියෙන සින්දුවක් තමයි ❤
ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ට කවදාවත් දුක වේදනාව ලැබෙන්න එපා❤️🙏..හොද එකාට හැමදාම හරියන්න ඕන❤️
🙂🖤
Suberb
aka aththa
අනේ ඇයි අපේ කාලෙට මේ වගේ ලස්සන අදහස් තියෙන කලාකරුවන් , පද රචකයන් , බිහි වෙන්නෙ නැත්තෙ . 🥺🥺
E.wage lyrics ahanna samajayak neme .api dan inne
JeweitA kaleta katath kiyA ganna beri de apuruwata kiyana mage ath dekema meyama we
🙂❤️🩹
වචන ලියන්න බැරී තරමටම අසරණ උනේ මම විතරද🥺"" ඒ කටහඬ භාවනාවක් සත්තයි මට නම් ❤️🙏
Aththm aththm පුදුමයට pth wenn puluwan hakiyw ek
0774836550
@@rizriz2360 👍
0
ලක්මාතාවට ඔබ නම් විරාජිණියක්ම තමයි..ඔබේ කටහඬ නම් ඇත්තටම භාවනාවක්..මෙවන් ගීත සදා කාලෙටම අපේ හදවත් තුළ කිඳා බැහැලා අපේ හදවත් තුළ සදා රැඳෙනවා.ඔබේ මේ ගීතයට අර්ථ දක්වන්න වචන ගලපගන්න බැහැ..
මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී❤ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී❤
ඔබතුමියගේ කටහඬ, ඒ සංගීතය, පද පෙළ භාවනාවක්...තව තවත් නිර්මාණ කරන්න...❤❤❤
මට දැන් වයස 30. ඉස්කෝලේ A/ L art පන්තියේ සින්හල රසාස්වාදය විශයෙන් ඔබගේ ගීත මගේ සිත් ගත්තා. ඒ ඇති උන හැගිම් අදටත් විදිනවා ඔබගේ ගීතය ඇසීමෙන්...🙂👍******** දැන් මට පුන්චි පුතෙකුත් ඉන්නවා.අවුරුද්දකට පස්සෙ....තාමත් අහනව....👍
😍
😍😍😍😍
Kiyanna wachana na ..athtamai..
❤❤❤
මගෙන් මිදුණ ලොව ඔබට මිහිරිනම් එය සැපකි..ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි........................සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.......................නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්..දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං..🥺❤️🩹🐣
පපු පැලෙයි මේවා අහලා..😥😥
Aththatama🙂
Dutuwa nisa
අම්මප සහෝදරය
මේ ලොකේ අවංකවම ආදරේ කරන කිසිම කෙනෙක්ට කොතනකදිවත් අසරන වෙන්න ලැබෙන්න එපා.. කිසිම කෙනෙක්ට ආදරේ නිසා දුකක් ලැබෙන්න එපා.. 🙏🙏😔😔
දුකක් 😔
😔😔
Yes
🤣oyath meka balana math asaranawela tynawa neda ethkota anik ayath ehma thamai
අවංක අයට තමයි ගොඩක් ඉක්මනට වරදින්නේ.. කවදා හරි දැනිල තියෙනවා ද.... පළමු ප්‍රේමය අඋරුදු 10 බලන් ඉදලා එයා ම සදහටම මගේ කරන් ඇතැ ගිලි පටලවන් සං සාරේ පුරාවට එකට යන්න හීන මවන් ඔහුට වෙන සම්බන්ද යක් තියෙනවා කියලා ඇස් දෙක ටම පෙනිලත්.. අදටත් මගෙන් උන අඩු පාඩුව මොකක්ද කියලා හොයන මිනිස්සු කොච්චර ඇතිද. ඒක විනාඩියකින් හැම විශ්වාස යක් ම කැඩුන මිනිස්සු ඇති මේ ලෝකේ ඕනේ තර ම්. අන්න අවංක මිනිස්සු න් ට තමයි ඉක්මනින් වැරදුනේ..
මගෙන් මිදුන ලොව ඔබට මිහිරි නම් එය සැපකී... ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකි 👍💗
එවැනි බැඳුම් ඇති ලෝකය සිර ගෙයකිඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකි
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි
Magn. Mdnaallow
🥰
😘😘
නිරෝශා විරාජිනි යනූ ගීත ලෝකයේ භාවනාවක් වැනි අතිශෝක්තියට පත් ගීත කෝකිලාවිය ඔබට ආදරෙයි මමනම් පඅනවගේ
හැන්ඩ් ෆ්‍රි එක ගහගෙන වැස්සේ වේලාවේ අහනවා කියන්නේ භාවනාවක්..😌😌
'සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වීසිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවීපුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවීනොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී...*මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකීඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකී*මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකීඑවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී..සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...'
♥️
Thank you so much 💓
මැරි මැරී නොමැරී ජීවත්වීම මිස... වේදනාවෙ උපරිම තැන මරණය නෙවෙයි...
Aniwaren
එක පාරට වඩා ඇහුව සෙට් එක like 👍 ❤
එක පාරක්😂 සිය දහස් වතාවක් ❤
පිස්සෝ කරනවා අපිව අක්කෙ ඔයා. කොච්චර ඇබ්බැහි වෙලාද මම ඔයාගෙ මේ සිංදු වලට. ආදරේයි අපි හැමදාමත් අක්කේ❤️😍
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවීනොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැතිබරවී ❤️❤️❤️
🤲❤️
අනේ ලබන ආත්මෙත් ඔය හඬත් එක්කම ඉපදිලා ලංකාව සනසන්න විරාජිනියේ.😭😭😭😭
නිරෝශා මැරිලද බන් 🤔🤔🤔
Kauruth merenwana bn
ane hlo eya marila nhane ithm
Ae bn api merenna nedda
Ane deyiyane...merila nene thaama...😗😚😅
ඇත්තටම ගොඩක් ලස්සනයි.නිරෝෂා ඔබගේ කටහඩ නම් භාවනාවක්.❤
පුන්සඳ රෑට ඇවිදින් ගීතය ඕනි.🥰
පිපේවා රුවැති සුවදවත් මලක්...නුඹට නෙලනු හැකිව පෙමින්..යළිත් නුඹ තනි නොවී..දිවිතුරා ළග රැදෙන සෙනෙහසක්..හිමි වේවා පතමී මං මුළු හදවතින්..🤍
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී.. ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි🙂🙂
Serious ❤️❤️❤️❤️🤩
🙏🙏
බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනටවී සිටියා මිස හනිමි කොහි සිටියා දැයි මළව්.................අම්මේ ඒ වචනටිකේ බර.............දීර්ඝායු වේවා අක්කා..........❤❤❤
මෙය ගැහැනියකටම පමනක් නොව පිරිමි අපටත් උරැම වු ගීයකි❤
ඔබට ලංව දුක බෙදා ගන්න බැරි කම දුකකි...😢 😢😢😢💜️💜️
සත්තයි බාවනාවක් .....පෙර ආත්මයේ පිනකට මෙවන් කටහඩක්....වචන ලියන්න බැරි තරමට අසරණ උනා
පුදසුන මත මිය යද්දී සහසක් මල් පරවී...නොපිදූ මල ඇත තවමත් ඔබ වෙත බැති බර වී ..😥💔 heavenly addicted to this ...
😪😪😪
මම අහන සිිමිත සිංදු වලින් ඵකක්.අද තියන සිංදු අැහුුුුවම බඩ දගලනව.මෙිි සිංදු අහන්න අාසයි.තේරැමක් තියනව.සුබ පැතුමිි නිරෝෂා🌹🌹🌹🌹
0772419275
මේ සිංදු එක්ක බලනකොට දැන් අහන්නේ මොනවද කියලා හිතෙනවා.... මාරම ලස්සනයි... ❤❤❤❤❤
මේ ගීතයේ දෙවන අන්තරා කොටසට මම හරි ආසයි මොකද ඒක මගේ ජීවිතේට අදාල යි මේක නං ඇත්තටම භාවනාවක් වගේ
💟💟💟 ඒ කොටස ට ආදරය කරන අය ඉන්නවා ද කියලා හොයාගෙන යද්දි මේක මුන ගැහුනේ. ඒ කොටස තමයි ගීතයේ හොඳම කොටස
ජීවිතේ අහපු ලස්සනම, හැම වචනෙකම පුදුම රසක් තියෙන ලෝකේ ලස්සනම කාන්තා කටහඩවල් දෙක.. කවදාවත්ම අහන්න නොලැබෙයි කියල හිතපු යුගල ගායනය...❤❤
Voice එකනම් බාවනාවක් ..🥺 ..nirosha my favorite ..❤❤
මම අහපු කනට සනීප මිහිරිතම හැගීම්බරම කටහඬ ❤🥰 අපි වාසනාවන්තයි ඔබ වැනි ගීත කෝකිලාවකගේ ගායනා අහන්න ලැබීම ගැන
💎දුටුව නිසා ආදරයේ දෙව් රුව💎 ඔබගෙන් මං...සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම්💎දුටුව නිසා ආදරයේ දෙව් රුව💎 ඔබගෙන් මං...බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වීසිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවීපුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වීනොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වීමගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එව සැපකීඔබට ළංව දුක බෙදාගන්න බැරිකම දුකකීමෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකීඑවන් ලොවක මේ හමු වීම ත් වාවනු නොහැකී...
0:07
Lankwe mn ahapu lassanama fillingfullma female voice eka❤
ගායනය වගේම පද රචනයත් එකසේ විශිෂ්ටයි.බන්දුල නානායක්කාරවසම් මහතානෙනි ඔබට පිං
සින්දුවකින් අපේ ප්‍රශ්න සියල්ලම මොහොතකට අමතක කරන්න පුලුවන්නම් ඒ සින්දුව ගැන ආයෙත් කියන්න දෙයක් නෑ. Great job..
ඔබතුමියගෙ හඩ මටනම් භාවනාවක්
මේතරම් අපේ හිත මොහොතකට සසල කල....මෙතුමිය.....ජීවිතය අසාර්ථකයි ....පුදුමයි නේද
@@damithprasnna3907 ඒ අදහස වැරදියි....අපි කොහොමද තව කෙනෙක්ව විනිශ්චය කරන්නේ ..අපි කොහොමද කියන්නේ එතුමිය ජිවිතය අසාර්ථකයි කියලා....අනුන්ව විනිශ්චය කරන්න එපා
@@damithprasnna3907ඇය අපි හැමෝටම වඩා සාර්තකයි ... ඔයා ජිවිතය සාර්ථක අසාර්ථකත්වය මනින මිම්මෙයි වැරැද්ද .. 😊
@@krizaldavid8318 ඇත්ත කාවවත් විනිශ්චය කරන්න කාටවත් අයිතියක් නැ
ඇත්තටම භිවනාවක් වගේ.මුල් ගීතයටත් වැඩිය ලස්සනක්.ඒකටම ගැන.ප්‍රන සංගීත සෑපයීමත් හරිම අගෙයි.
ඇස් දෙක ඉබේම පිය වෙනවා. වෙනම ලොවක තනි වෙනවා. ඇත්තටම මේවා සින්දු නෙමෙයි හිත නිවන හදවත සනසන වචනයේ පරිසමාප්තයෙන් අති විශිෂ්ට නිර්මාණ.ඔබට ස්තුතියි නිරෝෂා විරාජිණි මිස් ❤අන්ලයික් කරපු මිනිස්සු ගැන කතා කරලා පලක් නෑ විදින්න දන්නේ නැති විදවන මිනිස්සු පමණි.
ඇත්තටම ගොඩාක් ලස්සනයි සිංදුව වගේම ඔයත්.ඒ සිංදුව අහන් ඉන්න හිත නිවෙනව 🙏
මේවා තමයි සංගීතය කියන්නේ..ඔබව 21 වන සියවසේ මං ගොඩක් ආදරය කරන හඩ..2017දී තමයි මට ඔබ වෙනුවෙන් මගේ නිවේදන කටයුතු පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ ආවර්ජනා සංගීත ප්‍රසංගයට ඔබ පැමිණි විට ආරම්භ කළේ..ඒ ආපු මාධ්‍යය මග තුළ මං අද මාධ්‍යවේදිනියක්..ගොඩක් අය කියන්නේ නිරෝෂා විරාජිණී කියන්නේ ආඩම්බර කෙනෙක් කියලා ..ඒත් ඒක වැරදියි.මොකද එදා අපේ කැම්පස් එකේ ශෝ එකට එනකොටත් මැඩම් අසනීපෙන් හිටියේ..ආදරෙන් ඉල්ලපු සිංදුව කියන්න කියලා.ඒ ඉල්ලීම නිහතමානිව ඉටු කළා.කවුරු මොනවා කිව්වත් ඔබ චරිතයක් සංගීතය තුළ මට නම්..ජය වේවා නිරෝෂා මැඩම්.ආදරෙයි❤️🥰මං මීදුම් රන්සරා
Eka aththa dear me amma kenek wage matanm
ඒ සන්ගීතයට ඒ වචන වලට පන දෙන ගායනය තනිකරම බාවනවක් ❤️❤️❤️🌷
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකිඔබට ලන්ව දුක බෙදා ගන්ට බැරිකම දුකකි....
මේ අහන මොහොතෙත් හිත වේදනාවෙන් පිච්චෙනවා.මාව ප්‍රතික්ශේපම කරන තැනක තාමත් මං රැදිල ඉන්නේ මගේ ආදරේ මහ මෙරක් වගේ නිසා.හිත හදා ගන්නේම මේ සින්දු අහල....
මේවා කොහොම ලිව්වා ද දන්නේ නෑ... එයට ම හරි යන ගායනය.. 💯💯💯💯💯💯💯
මේක අහලා comment නොකර යන්නම බෑ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම කටහඬක්. සමාන කරන්න කවුරුත් නෑ ඔබගේ හඬට. 💖🌹
අපි පොඩි දවස් වල ඉදලම මේ voice එකට ආසයි...
මේ ලෝකයේ සිටින මව් පදවිය ලබන්නට පෙරුම්පුරන සියලුම දෙනාගේ උතුම් මව් පදවි ඒ උතුම් සිහිනය සෑබැ වේවා ❤
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං
ඔබේ මිහිරි හඬ නම් භාවනාවක්මයි...🙏🙏🙏
අහිමි වූ ආදරේ සිහිකරමින් හිත හදාගන්න පුළුවන් හොඳම වචන ටිකක්,භාවනාවක් වගේ ❤️🎶🎵
මගේ මුළු kathawama me sindhuwa ඇතුළේ ..😥🙏❤️
එදත් ඇහුවා,අදත් ඇහුවා,මතුවටත් මේ ගීතය අහනවා...ඒ තරම් ලස්සනයි 😍
Marenakamma Martha ahai
ඵදත් ඇහූවා අදත් ඇහුවා හෙට ද අහනවා. ඵ් තරමට ලස්සනයි
ඇත්තටම ආදරේ නම් සතුටින් සමු දෙන්න. 😪ඒ මතකය ජීවිතයේ කිසි දවසක වේදනාවක් නොවේවි.❤❤
🙂❤️ respect
@@ruu-og6jd 👌
@@ruu-og6jd ❤
😊❤
කටහඩෙන් වචන වලට පණ දීලා.. අහන අහන පාරට ඇස් වල කඳුලු පුරවන තරම් ඒ කටහඩ සංවේදියි.😢❤️🌼
දුකක් දැනුන හැම මොහොතේම මගේ ලග හිටියේ මේ සින්දුව.....හිත හදාගන්නක්ම් කිහිප වරක් මේ සින්දුව අහනවා
අති විශිෂ්ටයි. ඔබ තුමියගෙ මේ යන මාවත ට සුභ පතනවා!!!
Athe සුන්දර හඬක් හදවතට keda basena.......rau pile rau දෙනවා ....super
Because they were born like that,
මේ තරම් ලස්සන වොයිස් අහන්න මාත් පින් කරල තියනව
කොපමන ගායිකාවන් ආව ගියත් මගේ ලිස්ට් එකේ පලවෙනිම ගායිකාව තමයි මේ.....ඕනම ගීතයක් ගායනා කිරීමේ අපූරු හැකියාව සහ ඒ හඬ....අපූරුයි තෙරුවන් සරණයි
පපුව ඇතුල හිර වෙන්න තරම් දැනෙනවා...ඇත්ත මේවා අධි මාත්‍රා පෙති..🥺🥺🥺😍😍😍
💘💘💘💘
භාවනාවක් වගේ කීපාරක් ඇහුවද කියල මටවත් මතකයක් නෑ ඔබතුමියට තවත් මෙවැනිම හොද ගීත වලින් රසික හදවත් පිනවීමට ශක්තිය වාසනාව ලැබේවා............
😢😢😢😢 පපුවෙ කකියන හැම තුවාලයක්ම සුවපත් වෙවා.
😔❤
🙏
හිත නිවා ගන්නට නැවත නැවත සොයා එමි😓❤️
ගීතය අහෙන හැම වෙලේම හිත දුර තැනක නතර වෙනවා
ආදරණිය කදුළු බිංදුව, රිදෙන රිදවන ඔබ තනි නොතනි මැකුවා. විරහව රස කරන අපූරු ස්නේහවන්තිය රසවතිය ආචාරිනිය, ශාස්ත්‍රීය පබැඳුම් ඔබ සබැඳි වූවා. සුමිහිරි ගී පද ගෙත්තම් අපූරුයි ඔබේ. කවදා වගෙ අදත් ඔබ අප දැහැන් ගත කෙරැවා. සිත් සතන් සොරා ගෙන ගියා.තවත් මෙවන් වූ ගී රසමවන්නට ඔබට දෙව්සිරි ලැබේවා. ඔබේ දිවි එකළු වේවා.සිතන පතන දේ ඉටු වේවා. සදා ආදරෙයි අපි ඔබට.❤
Wow wow nice proud of you
"......පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී......නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී........"ඔයා අපිව අනන්තයටම අඬවනවා සොයුරිය ........ ❤❤❤❤❤
ලස්සන හඩ වගේම මිහිරි වචන ඇතුලෙ හිතෙන අර්තය ගොඩක් ගැබුරුයි....මගෙ හිත රිදෙන හැම වෙලෙම මන් අහන්නෙ ඔයාගෙ ගීන.....අපේ හිතේ තියෙන දුක වේදනාව කදුලක් වෙලා පපුව ඇතුලේ උනුනු වෙනවා ..ඒ ගින්දර නිවන්න පුළුවන් මේ හඩට වගේම ඒ වචන වල තියෙන අර්තයෙන්...බුදු සරනයි .ජේසු පිහිටයි නිරෝශා අක්කෙ ඔයාට ..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි..එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී..2023:02:28
ඔබේ මියුරැ කටහඬට දෙවියන්ගේ අාශිර්වාදයම ලැබේවා..❤නාද සංගීතයත් එ් සුමිහිරි කටහඬට කදිමට මුසු වෙනවා..❤
නිරෝෂා ගේ කට හඬ ගැන වචන නැහැ.. එසේම back up music by NAADHA අන්තිම සුපිරියි... මේ තත්ත්වය ට මේ වාදන භාන්ඩ වැයීමට ඔවුන් ජීවිත කාලයක් මහන්සි වෙන්ඩ ඕන..අවාසනාවකට ලංකාවේ වාදන ශිල්පීන් ගැන ඇගයීමක් නැහැ..මේ ආර්ථික අර්බුද කාලේ අතිශයින්ම දක්ෂ වාදන ශිල්පීන් පවා අන්ත අසරණ වෙලා ඉන්නේ ......
ඔබ මැණිකක් බව මේ ගායනයෙන්ම මොනවට පැහැදිලි වේ..
Kohomada foute එක ..රතු ඉන්දියානු..ටෝන් එක..🤗🤗🤗🤗
සුන්දර ගායනයක් ගොඩාක් ලස්සනයි එපා වේන්නෙ නැහැ ඉතා ම ලස්සනයි ගොඩාක් ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මං පිරිමියෙකුත් නෙවෙයි .මට පිරිමියෙක්ගෙ ආදරේ ගැන දැනුමකුත් නෑ.ඒත් මේ සිංදුව ඇගෙන ගානෙ මට ඇඩෙනව. අද වෙනකොට අසාර්ථක විවාහ ජීවිතයක් තිබ්බට පුංචි කාලෙ ඉදන් මගෙ හිතෙ තිබ්බ හීන දැකපු විවාහ ජීවිතේ මේ පද ඇතුලේ තියෙනව .
කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති අහන් ඉද්දි සිතම නිවෙන ගීත ....ආසම ගායිකාව
ආදරය විරහාවක් වීමට කිසිම අහිංසක හදවතකට නොලැබේවා ඒ වේදනාවන් පෙළෙන හදවත් දැවෙන ගිනි දැල්ලක් වගේ වේදනා දෙනවා.එතරම් ඒ අවංක ආදරය අමර නියයි.
මම දැකපු මේ ජීවිතේ ලස්සනම කට හඬ.
මෙවැනි බැදුම් අදහනුබැරි ලෝකය සිරගෙයකී... එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී....
ඔයා මේ රටේ ඉන්න හොදම ,වටිනම,රහම,කටහඩ හිමි කෙනා මට . හැමදාමත් සංගිතයෙන් හදවතේ ලැගුම්ගත් ගායිකාව ඒකෙ දෙකක් නැ.😚😚😚
Aniwa. Nirosha ❤️
සම්භාව්‍ය ගණයේ නිර්මාණයක් ආදරය විරහව පුදුම පරිස්සමෙන් සහ සංයමයකින් යුතුව ගයන මේ ගීතය හදවතේ සියුම් දැන් ස්පර්ශ කරන අති විශිෂ්ඨ නිර්මාණයක් ගොඩක් පින් ඔබතුමියගේ හඬ වගේම භාව ප්‍රකාශන හදවතේ සැබවින්ම ලැගුම් ගත් ගීතයක්
හරිම ලස්සනයි...හැම දෙයක්ම..,❤💯
හඩ මාධූර්යටම ගැලපෙන පසුබිම් සංගීතය ඇස් පියන් රස විදිනකොට අතරමං වෙනවා ආදරයෙන්
ඒ ගීතය නම් හිතට හොදට ම දැණුනා 😢😢😢😢😢
කැමතිම ගායන ශිල්පිනියමේ ගීත ඇසෙන වාරයක් ගානේ ඒ තේරීම හරිමයි කියලා හිතෙනවා..ඇත්තෙන්ම ඇගේ හඩ දෙවියන් ලද දෙයක්
Mage jeevithe awanka gawrawaya musu adare karana gaikawak oya nona. Oyata loku gawrawaya mage hithe thiyanawa. Oyage kataha deviyo dunna ekaka. Oyata devi pihitai budu saranai.
වචනෙන් කියාගන්න බැරි තරම් තුන් හිතම අසරණ වෙන තරමක්. දරාගන්න බැරි හිතේ බරම හැගීම් කඳුළු වෙලා කඩා වැටෙන හැටි . ..ඔයාට දකින්නවත් පුලුවන් වුනා නම් මේ වචන ටික දවසක රත්තරනේ 🥺 ....අවසන කියන්නේ මෙච්චරයි හැර ගොස් වසර ගනනාවක් මෙලෙසින් ගෙවී ගියද මා නුඹටම පෙම් කරමි..... ඒ.....
දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං...
එ වේදනාව මෙහෙමයි කියල වචනෙන් කියාගන්න බෑ ....
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං..
🥺💗
😢😢😢😢😢❤❤❤❤❤😢😢😢😢😢
❤❤❤❤❤😢😢😢
ඔයා ඔයාව හොයාගන්න
ගැහැණියකගේ සිතේ තද කර සිටිනා දුක වචනවලින් ලෝකයාට කියන අපූරුව!!
ඇත්තමයි නිරෝෂා..ඔබේ කටහඩ භාවනාවක්!!❤️🙏
Sirasanews.
Real voice ,good luck❤❤❤
ඇලුනොත් දුකයී
Vikara 😂
original
දවසකට එක සැරයක් හරි මේ සිංදුව අහන තරමටම ඇබ්බැහි වෙලා..
සිංදුවක් නෙවේ භාවනාවක් 🥺❤️🩹
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් හරිම ආසාවෙන් ගොඩක් ආදර භක්තියෙන් මේ සිරිපා ගුණ කවි ගායනාව සතුටු සිතින් ඇසුවේය අපේ පින්වත් හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරණ දළදා සමිඳු පිහිටයි දීර්ඝායු වේවා නිවනින් සැනසෙත්වා උතුම් තිසරණය ආසිරි වාදය නිරතුරුව ලැබේවා නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි! සියලු සතුන් ලොව සුවපත් වෙත්වා සියලු සත්වයෝ ලෝ සුපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰😥
ලංකාවේ මම අහපු ලස්සනම කටහඩ තියෙන්නෙ මෙයාට . ❤
අනිවාර්යයෙන් ❤
ගායනය ගැන ගොඩක් අය කතා කරනවා... ගැහැනියකගේ මේ සිතුවිලි තෙලි තුඩකට නතු කලේ බන්දුල නානායක්කාරවසම්... ගායනයට එහා ගිය ක්‍රෙඩිට් එකක් පදරචනයට අපි දෙන්න ඕන... මොකද මේ සොංදුව අපේ තලයට අපි.විදී ඒත් පද රචනය වෙනම.ලෙවල් එකක තියෙන්නේ
Aniwaryen .
❤❤❤❤❤❤😂
අනිවාර්යයෙන් සත්‍ය ක්,බන්දුල කාරියවසම් කියන්නේ පඩිවරයෙක්,පූජනීයයි එසේනම්
Hats off
Excellent idea excellent respect u
සින්දු නෙමෙයි මේවා, පපුවටම වදින අධි මාත්‍රා පෙති. අදටත් එදා වගේම ආදරෙයි ඒ හඩට.. පිස්සෙක් වගේ අහන්නේ මේ ගීත.
Perfect ❤❤👌👌🙏🙏
Thank You
Eka atta...dukin iddi me sindu aheddi kadulu watena eka nathara karaganna bari tharam....😔
😢😢
Sanju Natasha I always cry
puduma lassanak aeththamae
මේ සිංදුව ඇහෙද්දි අදටත් මැවිලා පේන මූනක් තියෙනවා ❤️
Matth
❤
🙂💜️
Ow
ඔව් මටත්.. ආයේ කවදාවත් හම්බෙන්නේ නැති 😢
නිරෝෂා, එදාටත් වඩා ඔයාගේ කටහඩ අද මිහිරීයි. කොහොමද කෙනෙක්ගේ ඇගිල්ලක් නැමෙන්නේ මේ සින්දුවට UNLIKE කරන්න. මිනිස්සු කොච්චර කුරිරුද, නපුරුද?
Lassanai
මටත් තියන ප්‍රශ්නයක් ඒක. මීට වඩා භාවනාවක් තව නෑ
ඒ ඇගිල්ල නැමෙන්නේ සින්දුවට නෙවේ පවුද්ගලික තරහවට. මන් නම් ආසම voice එක ♥
මම නිරෝෂා විරජිනේගේ සිංදුවලට ගොඩක් ආසයි. මම ලයික් එකක් දුන්න මේ සිංදුවට. හැබැයි අන්ලයික් කරන්නයි ලයික් කරන්නයි යන දෙකටම ඇඟිලි නැවෙන්න ඕනේ. ඒවගේම ඔයාගේ තියන රුචිකත්වය සහ සිංදුවකට තිබෙන ආශාව තව කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඔයා කැමතිනම් මේ ගිතයට හෝ නිරෝෂා විරජිනිට අනෙක් සියලු දෙනාම කැමති වෙන්න කියල නියමයක් නැහැ. ඒ නිසයි යුටියුබ් සමගම ලයික් ඩිස්ලයික් යන දෙකම දීලා තියෙන්නේ.
කුහක කම
කවදාවත් අමතක වෙන් නැති සිංදුවක් මට නම්. ආයෙත් හිත අතීතයට ගියා වගේ . අවුරුදු 10ක ආදරයේ අවසාන දවසේ මම එයාට යවපු අන්තිම මැසේජ් එක.. හැමදාම එයාට හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Oyta kawadawath waradinne nee
@@littledancing1039 ස්තූතියි 🙏
😢😢😢
Aurudu 10k idl giynm 😢😢😢ammo
අම්මෝ එ වචන ටික❤
විරහවට මීටඩවා හොඳ නිර්වචනයක් නැහැ ...
විරහවේ අධිමාත්‍රාව නිරෝෂාගෙ කටහඬ 💔 සිංහල සුභාවිත ගීතයේ විරාජිනිය... හදවතේ ගායිකාව ❤️🙏
100% ඇත්ත ❤️🔥🥰
බාවනාවකටත් එහා ගිය කට හඩක් 👍
අනිවාර්යයෙන්ම...අගය කිරීමට වචන නොමැත...♥️♥️♥️
❤️🔥
@@naweendharshana519 👍
දැනුන ප්‍රේමය ළඟ ප්‍රථම ප්‍රේමය දුහුවිල්ලක්...💓💓
එ් ප්‍රේමය නැති වුන තැන නිවන්න බැරි ගින්දරක්😢
නොහඬා ඉන්නම් ගිලිහුනු දා
පෙම්ලොව මල්දම්..
දුටුව නිසා ආදරෙයේ දෙව් රුව
ඔබගෙන් මං ❤️❤️❤️
❤❤❤❤
තම ආදරේ නෙහ්
Hi
👍👍👍
❤
විරහා වේදනාව කියන එක උපරම තියෙන සින්දුවක් තමයි ❤
ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ට කවදාවත් දුක වේදනාව ලැබෙන්න එපා❤️🙏..
හොද එකාට හැමදාම හරියන්න ඕන❤️
🙂🖤
Suberb
aka aththa
අනේ ඇයි අපේ කාලෙට මේ වගේ ලස්සන අදහස් තියෙන කලාකරුවන් , පද රචකයන් , බිහි වෙන්නෙ නැත්තෙ . 🥺🥺
E.wage lyrics ahanna samajayak neme .api dan inne
JeweitA kaleta katath kiyA ganna beri de apuruwata kiyana mage ath dekema meyama we
🙂❤️🩹
වචන ලියන්න බැරී තරමටම අසරණ උනේ මම විතරද🥺"" ඒ කටහඬ භාවනාවක් සත්තයි මට නම් ❤️🙏
Aththm aththm පුදුමයට pth wenn puluwan hakiyw ek
0774836550
@@rizriz2360 👍
0774836550
0
ලක්මාතාවට ඔබ නම් විරාජිණියක්ම තමයි..ඔබේ කටහඬ නම් ඇත්තටම භාවනාවක්..මෙවන් ගීත සදා කාලෙටම අපේ හදවත් තුළ කිඳා බැහැලා අපේ හදවත් තුළ සදා රැඳෙනවා.ඔබේ මේ ගීතයට අර්ථ දක්වන්න වචන ගලපගන්න බැහැ..
මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී❤
ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී❤
ඔබතුමියගේ කටහඬ, ඒ සංගීතය, පද පෙළ භාවනාවක්...තව තවත් නිර්මාණ කරන්න...❤❤❤
මට දැන් වයස 30. ඉස්කෝලේ A/ L art පන්තියේ සින්හල රසාස්වාදය විශයෙන් ඔබගේ ගීත මගේ සිත් ගත්තා. ඒ ඇති උන හැගිම් අදටත් විදිනවා ඔබගේ ගීතය ඇසීමෙන්...🙂👍
******** දැන් මට පුන්චි පුතෙකුත් ඉන්නවා.අවුරුද්දකට පස්සෙ....තාමත් අහනව....👍
😍
😍😍😍😍
Kiyanna wachana na ..athtamai..
❤❤❤❤
❤❤❤
මගෙන් මිදුණ ලොව ඔබට මිහිරිනම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
......................සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
.....................නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං..🥺❤️🩹🐣
පපු පැලෙයි මේවා අහලා..😥😥
Aththatama🙂
0
Dutuwa nisa
අම්මප සහෝදරය
මේ ලොකේ අවංකවම ආදරේ කරන කිසිම කෙනෙක්ට කොතනකදිවත් අසරන වෙන්න ලැබෙන්න එපා.. කිසිම කෙනෙක්ට ආදරේ නිසා දුකක් ලැබෙන්න එපා.. 🙏🙏😔😔
දුකක් 😔
😔😔
Yes
🤣oyath meka balana math asaranawela tynawa neda ethkota anik ayath ehma thamai
අවංක අයට තමයි ගොඩක් ඉක්මනට වරදින්නේ.. කවදා හරි දැනිල තියෙනවා ද.... පළමු ප්‍රේමය අඋරුදු 10 බලන් ඉදලා එයා ම සදහටම මගේ කරන් ඇතැ ගිලි පටලවන් සං සාරේ පුරාවට එකට යන්න හීන මවන් ඔහුට වෙන සම්බන්ද යක් තියෙනවා කියලා ඇස් දෙක ටම පෙනිලත්.. අදටත් මගෙන් උන අඩු පාඩුව මොකක්ද කියලා හොයන මිනිස්සු කොච්චර ඇතිද. ඒක විනාඩියකින් හැම විශ්වාස යක් ම කැඩුන මිනිස්සු ඇති මේ ලෝකේ ඕනේ තර ම්. අන්න අවංක මිනිස්සු න් ට තමයි ඉක්මනින් වැරදුනේ..
මගෙන් මිදුන ලොව ඔබට මිහිරි නම් එය සැපකී... ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකි 👍💗
එවැනි බැඳුම් ඇති ලෝකය සිර ගෙයකි
ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකි
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි
Magn. Mdnaallow
🥰
😘😘
නිරෝශා විරාජිනි යනූ ගීත ලෝකයේ භාවනාවක් වැනි අතිශෝක්තියට පත් ගීත කෝකිලාවිය ඔබට ආදරෙයි මමනම් පඅනවගේ
හැන්ඩ් ෆ්‍රි එක ගහගෙන වැස්සේ වේලාවේ අහනවා කියන්නේ භාවනාවක්..😌😌
'
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...
බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී...
*මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකී*
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී..
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...'
♥️
Thank you so much 💓
❤
මැරි මැරී නොමැරී ජීවත්වීම මිස... වේදනාවෙ උපරිම තැන මරණය නෙවෙයි...
Aniwaren
එක පාරට වඩා ඇහුව සෙට් එක like 👍 ❤
එක පාරක්😂 සිය දහස් වතාවක් ❤
❤
පිස්සෝ කරනවා අපිව අක්කෙ ඔයා. කොච්චර ඇබ්බැහි වෙලාද මම ඔයාගෙ මේ සිංදු වලට. ආදරේයි අපි හැමදාමත් අක්කේ❤️😍
පුදසුන් මත මිය යද්දී
සහසක් මල් පරවී
නොපිදූ මල තවමත් ඇත
ඔබ ගැන බැතිබරවී
❤️❤️❤️
🤲❤️
අනේ ලබන ආත්මෙත් ඔය හඬත් එක්කම ඉපදිලා ලංකාව සනසන්න විරාජිනියේ.😭😭😭😭
නිරෝශා මැරිලද බන් 🤔🤔🤔
Kauruth merenwana bn
ane hlo eya marila nhane ithm
Ae bn api merenna nedda
Ane deyiyane...merila nene thaama...😗😚😅
ඇත්තටම ගොඩක් ලස්සනයි.නිරෝෂා ඔබගේ කටහඩ නම් භාවනාවක්.❤
පුන්සඳ රෑට ඇවිදින් ගීතය ඕනි.🥰
❤
පිපේවා රුවැති සුවදවත් මලක්...
නුඹට නෙලනු හැකිව පෙමින්..
යළිත් නුඹ තනි නොවී..
දිවිතුරා ළග රැදෙන සෙනෙහසක්..
හිමි වේවා පතමී මං මුළු හදවතින්..🤍
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී.. ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි🙂🙂
Serious ❤️❤️❤️❤️🤩
🙏🙏
බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනටවී සිටියා මිස හනිමි කොහි සිටියා දැයි මළව්.................අම්මේ ඒ වචනටිකේ බර.............
දීර්ඝායු වේවා අක්කා..........❤❤❤
මෙය ගැහැනියකටම පමනක් නොව පිරිමි අපටත් උරැම වු ගීයකි❤
ඔබට ලංව දුක බෙදා ගන්න බැරි කම දුකකි...😢 😢😢😢💜️💜️
සත්තයි බාවනාවක් .....පෙර ආත්මයේ පිනකට මෙවන් කටහඩක්....වචන ලියන්න බැරි තරමට අසරණ උනා
පුදසුන මත මිය යද්දී සහසක් මල් පරවී...
නොපිදූ මල ඇත තවමත් ඔබ වෙත බැති බර වී ..
😥💔
heavenly addicted to this ...
😪😪😪
මම අහන සිිමිත සිංදු වලින් ඵකක්.අද තියන සිංදු අැහුුුුවම බඩ දගලනව.මෙිි සිංදු අහන්න අාසයි.තේරැමක් තියනව.සුබ පැතුමිි නිරෝෂා🌹🌹🌹🌹
0772419275
0772419275
මේ සිංදු එක්ක බලනකොට දැන් අහන්නේ මොනවද කියලා හිතෙනවා.... මාරම ලස්සනයි... ❤❤❤❤❤
මේ ගීතයේ දෙවන අන්තරා කොටසට මම හරි ආසයි මොකද ඒක මගේ ජීවිතේට අදාල යි මේක නං ඇත්තටම භාවනාවක් වගේ
💟💟💟
ඒ කොටස ට ආදරය කරන අය ඉන්නවා ද කියලා හොයාගෙන යද්දි මේක මුන ගැහුනේ.
ඒ කොටස තමයි ගීතයේ හොඳම කොටස
ජීවිතේ අහපු ලස්සනම, හැම වචනෙකම පුදුම රසක් තියෙන ලෝකේ ලස්සනම කාන්තා කටහඩවල් දෙක.. කවදාවත්ම අහන්න නොලැබෙයි කියල හිතපු යුගල ගායනය...❤❤
Voice එකනම් බාවනාවක් ..🥺 ..nirosha my favorite ..❤❤
මම අහපු කනට සනීප මිහිරිතම හැගීම්බරම කටහඬ ❤🥰 අපි වාසනාවන්තයි ඔබ වැනි ගීත කෝකිලාවකගේ ගායනා අහන්න ලැබීම ගැන
💎දුටුව නිසා
ආදරයේ දෙව් රුව💎
ඔබගෙන් මං...
සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.
මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්
නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම්
💎දුටුව නිසා
ආදරයේ දෙව් රුව💎
ඔබගෙන් මං...
බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී
මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එව සැපකී
ඔබට ළංව දුක බෙදාගන්න බැරිකම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමු වීම ත් වාවනු නොහැකී...
0:07
Lankwe mn ahapu lassanama fillingfullma female voice eka❤
ගායනය වගේම පද රචනයත් එකසේ විශිෂ්ටයි.බන්දුල නානායක්කාරවසම් මහතානෙනි ඔබට පිං
සින්දුවකින් අපේ ප්‍රශ්න සියල්ලම මොහොතකට අමතක කරන්න පුලුවන්නම් ඒ සින්දුව ගැන ආයෙත් කියන්න දෙයක් නෑ. Great job..
ඔබතුමියගෙ හඩ මටනම් භාවනාවක්
මේතරම් අපේ හිත මොහොතකට සසල කල....මෙතුමිය.....ජීවිතය අසාර්ථකයි ....පුදුමයි නේද
@@damithprasnna3907 ඒ අදහස වැරදියි....අපි කොහොමද තව කෙනෙක්ව විනිශ්චය කරන්නේ ..අපි කොහොමද කියන්නේ එතුමිය ජිවිතය අසාර්ථකයි කියලා....අනුන්ව විනිශ්චය කරන්න එපා
Lassanai
@@damithprasnna3907ඇය අපි හැමෝටම වඩා සාර්තකයි ... ඔයා ජිවිතය සාර්ථක අසාර්ථකත්වය මනින මිම්මෙයි වැරැද්ද .. 😊
@@krizaldavid8318 ඇත්ත කාවවත් විනිශ්චය කරන්න කාටවත් අයිතියක් නැ
ඇත්තටම භිවනාවක් වගේ.මුල් ගීතයටත් වැඩිය ලස්සනක්.ඒකටම ගැන.ප්‍රන සංගීත සෑපයීමත් හරිම අගෙයි.
ඇස් දෙක ඉබේම පිය වෙනවා. වෙනම ලොවක තනි වෙනවා. ඇත්තටම මේවා සින්දු නෙමෙයි හිත නිවන හදවත සනසන වචනයේ පරිසමාප්තයෙන් අති විශිෂ්ට නිර්මාණ.
ඔබට ස්තුතියි නිරෝෂා විරාජිණි මිස් ❤
අන්ලයික් කරපු මිනිස්සු ගැන කතා කරලා පලක් නෑ විදින්න දන්නේ නැති විදවන මිනිස්සු පමණි.
ඇත්තටම ගොඩාක් ලස්සනයි සිංදුව වගේම ඔයත්.ඒ සිංදුව අහන් ඉන්න හිත නිවෙනව 🙏
මේවා තමයි සංගීතය කියන්නේ..ඔබව 21 වන සියවසේ මං ගොඩක් ආදරය කරන හඩ..2017දී තමයි මට ඔබ වෙනුවෙන් මගේ නිවේදන කටයුතු පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ ආවර්ජනා සංගීත ප්‍රසංගයට ඔබ පැමිණි විට ආරම්භ කළේ..ඒ ආපු මාධ්‍යය මග තුළ මං අද මාධ්‍යවේදිනියක්..ගොඩක් අය කියන්නේ නිරෝෂා විරාජිණී කියන්නේ ආඩම්බර කෙනෙක් කියලා ..ඒත් ඒක වැරදියි.මොකද එදා අපේ කැම්පස් එකේ ශෝ එකට එනකොටත් මැඩම් අසනීපෙන් හිටියේ..ආදරෙන් ඉල්ලපු සිංදුව කියන්න කියලා.ඒ ඉල්ලීම නිහතමානිව ඉටු කළා.කවුරු මොනවා කිව්වත් ඔබ චරිතයක් සංගීතය තුළ මට නම්..ජය වේවා නිරෝෂා මැඩම්.ආදරෙයි❤️🥰
මං මීදුම් රන්සරා
Eka aththa dear me amma kenek wage matanm
ඒ සන්ගීතයට ඒ වචන වලට පන දෙන ගායනය තනිකරම බාවනවක් ❤️❤️❤️🌷
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
ඔබට ලන්ව දුක බෙදා ගන්ට බැරිකම දුකකි....
මේ අහන මොහොතෙත් හිත වේදනාවෙන් පිච්චෙනවා.මාව ප්‍රතික්ශේපම කරන තැනක තාමත් මං රැදිල ඉන්නේ මගේ ආදරේ මහ මෙරක් වගේ නිසා.හිත හදා ගන්නේම මේ සින්දු අහල....
මේවා කොහොම ලිව්වා ද දන්නේ නෑ... එයට ම හරි යන ගායනය.. 💯💯💯💯💯💯💯
මේක අහලා comment නොකර යන්නම බෑ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම කටහඬක්. සමාන කරන්න කවුරුත් නෑ ඔබගේ හඬට. 💖🌹
අපි පොඩි දවස් වල ඉදලම මේ voice එකට ආසයි...
මේ ලෝකයේ සිටින මව් පදවිය ලබන්නට පෙරුම්පුරන සියලුම දෙනාගේ උතුම් මව් පදවි ඒ උතුම් සිහිනය සෑබැ වේවා ❤
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං
ඔබේ මිහිරි හඬ නම් භාවනාවක්මයි...🙏🙏🙏
අහිමි වූ ආදරේ සිහිකරමින් හිත හදාගන්න පුළුවන් හොඳම වචන ටිකක්,භාවනාවක් වගේ ❤️🎶🎵
මගේ මුළු kathawama me sindhuwa ඇතුළේ ..😥🙏❤️
එදත් ඇහුවා,අදත් ඇහුවා,මතුවටත් මේ ගීතය අහනවා...ඒ තරම් ලස්සනයි 😍
Marenakamma Martha ahai
ඵදත් ඇහූවා අදත් ඇහුවා හෙට ද අහනවා. ඵ් තරමට ලස්සනයි
ඇත්තටම ආදරේ නම් සතුටින් සමු දෙන්න. 😪
ඒ මතකය ජීවිතයේ කිසි දවසක වේදනාවක් නොවේවි.❤❤
🙂❤️ respect
@@ruu-og6jd 👌
@@ruu-og6jd ❤
😊❤
කටහඩෙන් වචන වලට පණ දීලා.. අහන අහන පාරට ඇස් වල කඳුලු පුරවන තරම් ඒ කටහඩ සංවේදියි.😢❤️🌼
❤
දුකක් දැනුන හැම මොහොතේම මගේ ලග හිටියේ මේ සින්දුව.....හිත හදාගන්නක්ම් කිහිප වරක් මේ සින්දුව අහනවා
අති විශිෂ්ටයි. ඔබ තුමියගෙ මේ යන මාවත ට සුභ පතනවා!!!
Athe සුන්දර හඬක් හදවතට keda basena.......rau pile rau දෙනවා ....super
Because they were born like that,
මේ තරම් ලස්සන වොයිස් අහන්න මාත් පින් කරල තියනව
කොපමන ගායිකාවන් ආව ගියත් මගේ ලිස්ට් එකේ පලවෙනිම ගායිකාව තමයි මේ.....ඕනම ගීතයක් ගායනා කිරීමේ අපූරු හැකියාව සහ ඒ හඬ....අපූරුයි තෙරුවන් සරණයි
පපුව ඇතුල හිර වෙන්න තරම් දැනෙනවා...ඇත්ත මේවා අධි මාත්‍රා පෙති..🥺🥺🥺😍😍😍
💘💘💘💘
භාවනාවක් වගේ කීපාරක් ඇහුවද කියල මටවත් මතකයක් නෑ ඔබතුමියට තවත් මෙවැනිම හොද ගීත වලින් රසික හදවත් පිනවීමට ශක්තිය වාසනාව ලැබේවා............
😢😢😢😢 පපුවෙ කකියන හැම තුවාලයක්ම සුවපත් වෙවා.
😔❤
🙏
හිත නිවා ගන්නට නැවත නැවත සොයා එමි😓❤️
ගීතය අහෙන හැම වෙලේම හිත දුර තැනක නතර වෙනවා
ආදරණිය කදුළු බිංදුව, රිදෙන රිදවන ඔබ තනි නොතනි මැකුවා.
විරහව රස කරන අපූරු ස්නේහවන්තිය රසවතිය ආචාරිනිය, ශාස්ත්‍රීය පබැඳුම් ඔබ සබැඳි වූවා. සුමිහිරි ගී පද ගෙත්තම් අපූරුයි ඔබේ.
කවදා වගෙ අදත් ඔබ අප දැහැන් ගත කෙරැවා. සිත් සතන් සොරා ගෙන ගියා.
තවත් මෙවන් වූ ගී රසමවන්නට ඔබට දෙව්සිරි ලැබේවා. ඔබේ දිවි එකළු වේවා.සිතන පතන දේ ඉටු වේවා.
සදා ආදරෙයි අපි ඔබට.❤
Wow wow nice proud of you
"......පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී......
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී........"
ඔයා අපිව අනන්තයටම අඬවනවා සොයුරිය ........ ❤❤❤❤❤
ලස්සන හඩ වගේම මිහිරි වචන ඇතුලෙ හිතෙන අර්තය ගොඩක් ගැබුරුයි....මගෙ හිත රිදෙන හැම වෙලෙම මන් අහන්නෙ ඔයාගෙ ගීන.....අපේ හිතේ තියෙන දුක වේදනාව කදුලක් වෙලා පපුව ඇතුලේ උනුනු වෙනවා ..ඒ ගින්දර නිවන්න පුළුවන් මේ හඩට වගේම ඒ වචන වල තියෙන අර්තයෙන්...බුදු සරනයි .ජේසු පිහිටයි නිරෝශා අක්කෙ ඔයාට ..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි..එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී..
2023:02:28
ඔබේ මියුරැ කටහඬට දෙවියන්ගේ අාශිර්වාදයම ලැබේවා..❤
නාද සංගීතයත් එ් සුමිහිරි කටහඬට කදිමට මුසු වෙනවා..❤
නිරෝෂා ගේ කට හඬ ගැන වචන නැහැ.. එසේම back up music by NAADHA අන්තිම සුපිරියි... මේ තත්ත්වය ට මේ වාදන භාන්ඩ වැයීමට ඔවුන් ජීවිත කාලයක් මහන්සි වෙන්ඩ ඕන..
අවාසනාවකට ලංකාවේ වාදන ශිල්පීන් ගැන ඇගයීමක් නැහැ..
මේ ආර්ථික අර්බුද කාලේ අතිශයින්ම දක්ෂ වාදන ශිල්පීන් පවා අන්ත අසරණ වෙලා ඉන්නේ ......
ඔබ මැණිකක් බව මේ ගායනයෙන්ම
මොනවට පැහැදිලි වේ..
Kohomada foute එක ..රතු ඉන්දියානු..ටෝන් එක..🤗🤗🤗🤗
සුන්දර ගායනයක් ගොඩාක් ලස්සනයි එපා වේන්නෙ නැහැ ඉතා ම ලස්සනයි ගොඩාක් ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මං පිරිමියෙකුත් නෙවෙයි .මට පිරිමියෙක්ගෙ ආදරේ ගැන දැනුමකුත් නෑ.ඒත් මේ සිංදුව ඇගෙන ගානෙ මට ඇඩෙනව. අද වෙනකොට අසාර්ථක විවාහ ජීවිතයක් තිබ්බට පුංචි කාලෙ ඉදන් මගෙ හිතෙ තිබ්බ හීන දැකපු විවාහ ජීවිතේ මේ පද ඇතුලේ තියෙනව .
කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති අහන් ඉද්දි සිතම නිවෙන ගීත ....ආසම ගායිකාව
ආදරය විරහාවක් වීමට කිසිම අහිංසක හදවතකට නොලැබේවා ඒ වේදනාවන් පෙළෙන හදවත් දැවෙන ගිනි දැල්ලක් වගේ වේදනා දෙනවා.එතරම් ඒ අවංක ආදරය අමර නියයි.
මම දැකපු මේ ජීවිතේ ලස්සනම කට හඬ.
මෙවැනි බැදුම් අදහනුබැරි ලෝකය සිරගෙයකී... එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී....
ඔයා මේ රටේ ඉන්න හොදම ,වටිනම,රහම,කටහඩ හිමි කෙනා මට . හැමදාමත් සංගිතයෙන් හදවතේ ලැගුම්ගත් ගායිකාව ඒකෙ දෙකක් නැ.😚😚😚
Aniwa. Nirosha ❤️
සම්භාව්‍ය ගණයේ නිර්මාණයක් ආදරය විරහව පුදුම පරිස්සමෙන් සහ සංයමයකින් යුතුව ගයන මේ ගීතය හදවතේ සියුම් දැන් ස්පර්ශ කරන අති විශිෂ්ඨ නිර්මාණයක් ගොඩක් පින් ඔබතුමියගේ හඬ වගේම භාව ප්‍රකාශන හදවතේ සැබවින්ම ලැගුම් ගත් ගීතයක්
හරිම ලස්සනයි...හැම දෙයක්ම..,❤💯
හඩ මාධූර්යටම ගැලපෙන පසුබිම් සංගීතය ඇස් පියන් රස විදිනකොට අතරමං වෙනවා ආදරයෙන්
ඒ ගීතය නම් හිතට හොදට ම දැණුනා 😢😢😢😢😢
කැමතිම ගායන ශිල්පිනිය
මේ ගීත ඇසෙන වාරයක් ගානේ ඒ තේරීම හරිමයි කියලා හිතෙනවා..ඇත්තෙන්ම ඇගේ හඩ දෙවියන් ලද දෙයක්
Mage jeevithe awanka gawrawaya musu adare karana gaikawak oya nona. Oyata loku gawrawaya mage hithe thiyanawa. Oyage kataha deviyo dunna ekaka. Oyata devi pihitai budu saranai.