Many of my friends have sent me this song, and I have to say it’s beautifully crafted-one of the best versions I’ve seen. A big shoutout to 2FORTY2 Remake Lounge for their unique flair. It brought back memories from the Ambayahalowo shooting days. If I remember correctly, we shot that scene on the train from Kandy to Matale. It brings back so many fond memories, especially one where, despite multiple reminders not to throw my shoes out of the train, I ended up doing it in all the excitement. A few crew members had to go back to retrieve them. Huge thanks to Ananda Aiya and Bandula Aiya for bringing this incredible song to life.
ඒ මගේ පොඩි කාලෙ.
අපේ ගෙදර තිබුනෙ කලුසුදු Tv එකක්.
ඒ කාලෙ මට මතක හැටියට පුදුම ආශාවකින් ඉන්නෙ අඹ යාලුවෝ කතාව පටන් ගන්නකන්.
ඒ කාලෙ අපි ජීවත් උනේ සුනිල් නිමල් චරිත අතර.
ඒ චරිත වල තිබුන හැදියාව හොඳ නරක බේරගන්න ආකාරය අපේ ජීවිත වලට නිකන්ම ඇතුල් උනා.
ඒ කාලෙ අපි ලොකු හාමිනේට පට්ටම බයයි.
මට මතක හැටියට බයටත් වඩා තරහක් තිබ්බෙ එයා එක්ක.
අපි ජීවත් උනේ පුංචි ලෝකෙක.
මේ වගේ ෆෝන් මොකුත්ම නෑ.
සුනිල් නිමල් වගේ හවසට යාලුවො එකතු වෙලා සෙල්ලම් කරනවා
ගෙදරින් ඇවිත් කෝටුවකින් ගහල අරගෙන යනකම්ම..
මේ සිංදුව ඇහෙනකොට මම වගේම ඒ ළමා කාලයේ නැවත ජීවත් උන අය තව ඇති..
මට එන හැඟීම ලියන්න වචන නෑ..
-මැන්ඩි-
ඒ අතීතෙට ආදරෙයි
Wooow මම හිතන්නේ සතුටින්ම ඉන්න band එක මේක. ඇයි හැමෝම හිනා වෙලා ඉන්නේ
ඒ කෙල්ලගෙ ඇස් දෙක කොන්දෙ කටහඬ තනිකරම මායාවක් 🥺❤ ඒ වගේමයි ඒ ලස්සන අතීතය මතක් කරලා දුන්නා ඉස්සර ඉස්කෝලේ යන කාලෙ ඩෙස් එකට බෙර ගාලා මේ සුන්දුව කියලා ඇති අපි දස දහස් වාරයක් ❤🥺
💓 ඒ කාලෙ ඇඬෙනව මේ සින්දුව අහද්දි..
දුක හිතෙන කතාවක් මතක් වෙනවා 😢
ඒත් අද ඒ සින්දුවම ඒ හඬම හැබැයි සතුටින් අහන්න පුළුවන් 😊
ඒක ඇත්ත ආදර ගීතයක් වගෙයි මට නම්...
ආසම සින්දුවක්, සුපිරි සංගීතයක්, හිත නිවන හඬක්
කලාවේ මුල්ම අබ්බැහියට වගකිව යුතු සහා. හැඟීම් දැනීම් තියෙන මිනිස්සු කරන්න හේතු උන ආත්මයන් එක්ක බැඳුනු ගීත.♥️
THIS SONG TOOK ME TO ANOTHER WORLD
I REALLY LIKE THIS WONDERFUL SONG, SHE HAS SUCH AN AMAZING VOICE THAT MAKE THE LISTENER EMOTIONAL 💪🔥
එ වචන ටික ඉස්සර සුවද මතක් කලා 🙂
3:14 to 3:45 😍I can listen to this loop all day everyday. What a beautiful arrangement!
හරිම ලස්සනයි දුවේ ඔයාගේ කටහඬ සහ ගායනය.
ලස්සනයි දුව බුදු සරණයි
Wooow 🥰❤️ පොඩි කාලෙට ආපහු ගියා වගේ මාරම ලස්සනයි 🤩🧡🥰
අමුතුම vibe එකක් මේක ❤
සිංදුව හරිම ලස්සනයි දුවෙ ඔයාට සුභ අනාගතයක් මෙවන් ගිත ගයමින් ඉදිරියටම යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා දුවට බුදු සරණයි දෙවි පිහිටයි 🙏❤❤❤
අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ සුපිරියක්....Next Level 🩷
ඉතා හොඳ ප්‍රතිනිර්මාණයක්
❤❤❤ තවතවත් ඉදිරියට යන්න සුබපැතුම්!
2:57 ❤
Wow oshi akki❤🥺 proud of uu🫂😘
Many of my friends have sent me this song, and I have to say it’s beautifully crafted-one of the best versions I’ve seen. A big shoutout to 2FORTY2 Remake Lounge for their unique flair.
It brought back memories from the Ambayahalowo shooting days. If I remember correctly, we shot that scene on the train from Kandy to Matale. It brings back so many fond memories, especially one where, despite multiple reminders not to throw my shoes out of the train, I ended up doing it in all the excitement. A few crew members had to go back to retrieve them. Huge thanks to Ananda Aiya and Bandula Aiya for bringing this incredible song to life.
WOOW😮💨
Woahhh❤
Oshi akki,
You are talent is amazing.
All of us maliyans, inclouding my self are proud of you. ❤❤❤❤
Voice එක ❤️
ඒ කටහඬ.. 😍
Woow marvelous voice🥺 fattma vibe ekk 2Forty2
We are very Happy about your singing.may sarasavi Davi bless you!!!
පිස්සුවක් තමා ❤
කෙල්ල ❤️
Woww , me Dr narayanage duwa , Ane voice eka harima lassanai ❤❤❤
kauda dr narayana kiyanne??
ඉස්සර ඉස්කොලේ සාහිත්‍ය සමිතියේ නොවරදින සිංදුව ❤️
Lyrics By: legend Mr. Bandula Nanayakkarawasan❤🔥
Congratulations ❤❤❤oshi akki
Harima lassani duwa. Sarasavi devige pihitai!!!
Wenama vibe akk 👍
අහම්බෙන් දැකලා අහන්න ආවේ මේක ලස්සනයි 😊❤
same
Wow Superb ..!!!! Good Luck 😍
ස්වරයට හා නාදයට රැව මුසුවූ විට නැගෙන අපූරැ බව❤❤
ලස්සනයි ❤❤❤
❤❤ very beautiful. Happy to see other singers together again❤❤❤
Wow Oshi Akki ❤
Great 🎉🎉🎉🎉 nice work
Nostalgic ❤️😊
Best Performance. Good Luck.
Nicely done Oshii❤️✨
ඒ කටහඬ පිස්සුවක් ❤🫶
Wow, that voice amazing 😍
Superb remake
Darling your vocals 😩❤️💋
2FORTY2, you all are the best and pleasant band. Everyone with a smile gives extra energy to the audience.
Oshini sings nicely with the band.🎉🎉🎉
what a marvellous voice supported by 2FORTY2.All the very best.
Wow oshi akki❤
good me wade digatama Karagena yanna aiye Congratulation 🥰🥰🥰🥰🥰🥰
Beautiful vocals ❤
Soothing arrangement, 2fourty2..
And nice M&M 👍
අලංකාරයි❤
Lassnai oshi akkiyooo...😘❤
Patta billi ... nice product.. ❤🎉
අතීතය මතක් වුනා 😊❤
Lasssani oshi Akki❤
Lassani oshi❤
Wow oshi akki 🥺❤ lassanayi 🥺❤
Truly it reminds my old child days... nice arreangements.. nice voice ..❤
superb ❤️❤️oshi
Nice one Oshi
ලස්සනයි පුතේ ❤
Eyage lassana ❤️🌸
Wooow ,nice voice. ❤
❤❤❤❤❤❤❤❤❤❤
Wow❤❤❤ issara mathaka❤
Masterpiece song ...i miss old memory 💖🌙
ආනන්ද ගමගේ සර්ගෙ සංගීතය ලස්සනට අලුත් කරලා
Great job akki 🎉 your voice is so addictive❤😊
harima lassanai puthe❤
Marvelous music & vocals! Love your content & keep it up. 👌
nice ❤❤❤❤
Old is gold 😍
magical healing voice 🥺♥️ keep it up oshii ♥️
Bili's 2 fourty 2...❤❤❤❤❤
Very nice and perfect arrangements
Congratulations oshi puthe❤
Tone eka eyage maru❤
Parana mathaka godak mathak una
Harima lassni akke❤
Keep it up oshii😮❤
Remakes from another Universes😮❤
Wow ! Such a Vibe , Amazing 😍
🔥backing
🔥vocals
❤️☮️
Nostalgia ❤💐👊
Awesome 👍👍
Harima lassanai❤❤❤❤
Really nice work oshi akki❤ u have such a stunning voice❤ love it❤ keep it up🔥
For this 8 hours I listened more than 20 times
Our child hood song nice ❤
Welldone nangi❤
Goosebumps ❤
Great 🎉
අමුතුම vibe එකක් මේක ❤ 2FORTY2
Proud of u oshi Akke...❤
Wow nangi😍❤️
Wow great ❤❤❤❤