මට විජේවීරගේ පවුලෙන් සමාවගන්න ඔනේ Ranjan wijeratne | Rohana Wijeweera | JVP | UNP

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 694

  • @madhuramallika9828
    @madhuramallika9828 10 місяців тому +126

    මේකටත්..අනික් අලුගෝ සුවන්වත් සදාකාලිකවම නිරයේම පසෙත්වා.

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 Рік тому +170

    මේ අළුගෝසූ කෲර යක්ෂයාට මේ විශ්වය පවතින තුරා සමාවක් නෑ.

  • @samankumara5667
    @samankumara5667 10 місяців тому +238

    උගත් තරුණ .ත අරුණියන් පිරිසක් රටටම අහිමි කලෙ ඔය අලුගෝසුව ඇතුළු එවකට තිබුණු සුනඛ ආණ්ඩුව තමයි .

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 5 місяців тому +104

    කාගෙන් බේරුනත් සොබාදහමින් බේරෙන්න කාටත් බෑ.ඒක තමයි හැම කාලකන්නියකුටම පොදු සොබාදහමේ නීතිය.

  • @jagathravindra8945
    @jagathravindra8945 11 місяців тому +113

    අන්න අපායේ ලෝදිය ගොඩේ ඉන්නව
    ප්‍රභාකරන්ට ස්තුතිවෙවා

    • @nishadeperera3878
      @nishadeperera3878 5 місяців тому +16

      Not Prabahakaren
      Thank for Ranasinghe Premadasa

    • @tharindujayalath9034
      @tharindujayalath9034 2 місяці тому +4

      Ow ltte eka kiwwa un kre ne kiyla

    • @mycf6
      @mycf6 Місяць тому

      @@nishadeperera3878 yes

    • @ShashiPerera-x1p
      @ShashiPerera-x1p 20 днів тому +2

      ප්‍රභා නෙමෙයි. ප්‍රේමදාස

    • @hakmanavitharanageigangaku3761
      @hakmanavitharanageigangaku3761 6 днів тому +1

      ප්‍රභාකරන් නෙවෙයි .ප්‍රේමදාස

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 10 місяців тому +90

    අලුගෝසුවාට, හෙනගහපං මිනීමරැ පාහරයගෙ පවුලේ උන්ටත්
    ශාපවේවා!!!!!!!.

    • @warsil3735
      @warsil3735 10 місяців тому +1

      Eijewwrawa Maru eka hoda wade oka qlugisu Jada balkq okaf Paula maranbai shuwunubam karanawa ape ganbwth 5 maruwa , jvpbadiri neethiya Jada kala kiyqla pasal lamainta igena ganbawa wiwurtha kalatavpasse

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Рік тому +61

    අමිමො...රජ⁣යෙ ..ලයිසන්..දිපු
    .ලයිසන් .ගත්තු අළුගොසුවා

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Рік тому +128

    වෙන මොනවා කලත් ඇබිලිපිටියේ සමුහ ලමා ඝාතනයට නම් සමාවල් නැහැ ලොක්කා

    • @lovenbidak
      @lovenbidak 2 місяці тому

      Ape gama

    • @donamie2808
      @donamie2808 Місяць тому

      ඇබිලිපිටියෙ අහිංසක දරුවන් මරාදැමීම මිහිකත නුහුලන අපරාධයක්

    • @ireshaneomali8028
      @ireshaneomali8028 27 днів тому

      මොකද්ද ඒ සිද්දිය?

    • @rajithawahalathanthri2924
      @rajithawahalathanthri2924 7 днів тому

      අැඹිලිපිටියේ පාසැල් ළමුන් 25 කට අධික පිරිසක් මරලා සූරියකන්දේ වළදැම්මා සමූහ මිනීවලක​@@ireshaneomali8028

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 Рік тому +111

    ලංකාවේ සිටියා වූ දුෂ්ටම මිනීමරුවා ගැන ඔය දෙන චරිත සහතික ජනතාවට වලංගු නැත කවදා හෝ දිනක සංජන් ගැන මිනීමරුවාට,හිමිවූ තැන ඉතිහාසය සටහන් කරනු ඇති .

  • @nimshansilva2020
    @nimshansilva2020 5 місяців тому +82

    ඕකව සුන්නත් දුලී කරපු ප්‍රභාකරන් ට තැන්ක්ස්

    • @kasunmadubashaperera643
      @kasunmadubashaperera643 2 місяці тому +27

      ඕකට වැඩේ දුන්නේ ප්‍රභාකරන් නෙවේ. පුතානෝගේ පියාණෝ.

    • @dilhanisilva6539
      @dilhanisilva6539 Місяць тому

      ​@kasunmadubashaperer👍🙏

    • @dilinimadhu9164
      @dilinimadhu9164 Місяць тому +4

      මෙයාව මැරුවේ ප්‍රේමදාස

  • @deepbodara8590
    @deepbodara8590 Рік тому +132

    මූ විතරක්ද. අනිත් අලුගෝසුවා ප්‍රේමදාස උඩුගම්පොලයා. මහ ඵකා ලැවරියා ප්‍රේමදාස. පුතානොගෙ මහ අලුගෝසුවා.

    • @sugathjayawardana4910
      @sugathjayawardana4910 7 місяців тому +9

      ඌ මෙලෝ හෙනයක් නැතිව මේ ආත්මයෙන් නම් ගියා..

    • @roosranjani2154
      @roosranjani2154 Місяць тому

      ඇයි හමුදා ලොක්කා හලාවතදි ගැනි්ත් එක්කම යන්න ගියේ රැස්විමකදි අපතයින්ට සොබාදහම නායම දඩුවම දුන්නා

    • @SitharaHemachandra
      @SitharaHemachandra 7 днів тому

      ඇයි රොනී කියලා අලුගෝසුවෙකුත් හිටියා

    • @Shan_one_and_only
      @Shan_one_and_only 7 днів тому

      ඇයි අනිත් නපුංසක බල්ලා සිරිසේන කුරේ

  • @travelsri67
    @travelsri67 7 місяців тому +77

    කොටින්ට ස්තුති වෙවා මේ කැරියා මරා දැම්මට

    • @Bandaranayaka7
      @Bandaranayaka7 6 місяців тому

      ප්‍රේමදාස විජෙ නම තියෙන ඔක්කොමලව මැරුව...

    • @AjithAththaragama-rn2rs
      @AjithAththaragama-rn2rs Місяць тому +1

      කොටි,නොවෙයි,,,වග,කියන්න,,,,අළුගෝසූවා,ගෙ,,හිතවතා,සොත්ති,උපාලි,වෙන්න,පූළුවන්

    • @channaperera1
      @channaperera1 27 днів тому

      Pramdasa ! People saying he asks permission from Pramdasa finish ltte ! He said No

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 10 місяців тому +122

    ධවල භීෂණ මෙහෙයවපු හැම එකාම පාරෙ අඟුරු උණා,,උන්ගේ පවුල් වලටත් සාප වේවා

    • @veebee3969
      @veebee3969 9 місяців тому +14

      එකෙක් ඉතුරු වෙලා ඉන්නවනෙ. හැබැයි ඕකා මැරෙන්නෙ හිර ගෙදර ඇතුලෙ.

    • @user-fx8fp5dp9
      @user-fx8fp5dp9 7 місяців тому

      ​@@veebee3969+ john amarsthunga la

    • @JinarathnaCharitha
      @JinarathnaCharitha 5 місяців тому +2

      අනිවාර්යයෙන් .

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 5 місяців тому +48

    ජනතාවම මේ වගේ කාලන්නි බලයට පත් කළා මිස පාර්ලිමේන්තුවට උඩින් වැටුනේ නෑ. මේ පාරවත් කතිරය ගහද්දී ඇස් දෙකටයි ඇඟිලි වලටයි ලාදුරු නොසෑදේවා!

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 5 місяців тому +53

    වලටත් හෙන ගැසිය යුතු පාපතර අපරාධ කරුවන්…

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 5 місяців тому +40

    ලුක්ශ්මන් කදිරගාම මන් අහලා තියෙන විදියට හොද මනුස්සයෙක්ලු...යහපත් දේශපාලකයෙක්ලු ....ඔහුට නිවන් සුව......

  • @JagathIndrawansa
    @JagathIndrawansa 5 місяців тому +51

    පුතානෝට මෙන්න මේවා බලන්න කියපල්ලා. පියානොගේ වැඩ.

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 11 місяців тому +74

    තොගේ වලටත් හෙනගහනව අපාගත වේවා 😮😮

    • @samithpriyantha6125
      @samithpriyantha6125 9 місяців тому +2

      Oya hari. Oka wadakagara hadala tharunayanta dasawada deela marewwa.

  • @MaheshPodirathna
    @MaheshPodirathna 11 місяців тому +45

    මේ වගේ උන් ඔක්කෝම බල්ලෝ බලල්ලු වගේ මැරුනා

  • @beyondbdd4278
    @beyondbdd4278 7 місяців тому +36

    මූගෙ පැටිකිරිය හෙව්වනම් තේරෙයි මූ කොහේ හරි මුඩුක්කුවක ඉදන් දේසපාලුවොන්ට කත් ඇදලා ඔය තැනට ආපු එකෙක් කියලා..

    • @aravinm7039
      @aravinm7039 5 місяців тому +6

      වත්තක සුප්පෙක්,තරුණ කාලෙ ජේඅාර්ට පිමිපිකම්කරපු යාළුකම.

    • @malindapradeephewapannilag2313
      @malindapradeephewapannilag2313 2 місяці тому +2

      No that buchar nephew of D.S.Senanayake.

  • @channabuwanaka5885
    @channabuwanaka5885 6 місяців тому +64

    විජේවීර සහෝදරයාට කළ අපරාධය මුංටත් පළ දුන්නා.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 місяців тому

      Rata kapu kalakanniya Ulapane Aththanayakaya ...amuwen oka bake una 🤑😝🤪😜

    • @chandradissanayake8693
      @chandradissanayake8693 5 місяців тому +1

      That’s true

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 місяців тому

      @@chandradissanayake8693 Ulapane Aththanayaka aparada korala naddaa...😜

  • @dikson2244
    @dikson2244 Рік тому +132

    මේ අලුගෝසුව තරුනයෝ පමනක නෙමෙයි. ඇඹිලිපිටියේ කුඩා පාසල් දරුවන් හමුදා කඳවුරෙ තියාගෙන ඉන්න කිරි පොවන්නඳ කියල අහල. මරන්න අණ දීපු පාදඩය.

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 Рік тому +10

      ඔව් එහෙම පව් පවා කරලා තියෙනව

    • @udayajanakasenevirathna6640
      @udayajanakasenevirathna6640 10 місяців тому +10

      දැං වගේමයි සිවුරු දාගනිපු පක්කු පුක දෙනවා

    • @LakshanTharuka-mr4fh
      @LakshanTharuka-mr4fh 9 місяців тому +5

      සූරිය කන්දේ සමූහ miniwale matu une ඇඹිලිපිටිය aturudahan una සිසුන් ge atakatu

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 5 місяців тому

      ​@@ajithpanawalage6402දැන් ලන්කාවම විනාශකරන්නෙ කාDiනල් ඇතුලු ත්‍රස්තවාදී පාහරයන් !

    • @milanimadurika7409
      @milanimadurika7409 5 місяців тому +1

      Apayama inna ona thirisanak.

  • @silvadpes2375
    @silvadpes2375 10 місяців тому +55

    සක්කිලි පාදඩ මිනීමරුවා කල අපරාධවලට මහ මග සුන්නත්දූලි වෙලා අළු වෙලා ගියා . සොබාදහම ඔබට ස්තුතියි .

  • @surajrajapaksha4181
    @surajrajapaksha4181 5 місяців тому +29

    රටේ තරුණ තරුණියන් දස වද දී මරා දැමූ මේ අලුගෝසුවා සැදෑ සමය සතුටින්ම ගත කරන්න සිහින මවන්න ඇති.

  • @terancepadmal7128
    @terancepadmal7128 10 місяців тому +52

    ඔය පරයාට ඔය මරණයත් සුවදායක වැඩියි..

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 10 місяців тому +51

    මේ රංඡන් අලුගෝසුවා හැදුවෙ පෙුමදාස උව මැරැවා එදා jvp එක තහනමි කරලා මෙි වටිනා ඡිවිත නැතිකරේ නැත්නමි අද අපේ රටට මෙි විපත්තිය වෙන්නැ දැන් මුන් බල තන්නාහාවට අහිංසක වටිනා තරැණ ඡිවිත දහ දහස් ගනනින් වැනසු උන්ට ඉන්න ලැබුනද උන්ගෙ මඅනි වලටත් හෙන ගහන්න ඔින මිනිමරැ වසලයො :

    • @nirmalaweerasundarabandara1596
      @nirmalaweerasundarabandara1596 Місяць тому

      Me okkoma pasku praharaya wagema kathandara. kotingen haniyak nowuna prabakaran meheyawapu adisi hastha sataka,badumka adathath jeewathun athara. Sinhala raja kale idanma deshapalana ithihasaya ma kumanthrana walin pirila. Lalith,gamin ,premadasa kotawala ea thundema kotinge sahayen winasha kale .bora diye malu baanna badumakara.premadasata rohana wijeweera ghathaya kirimata awasya nowu athara ohu athlu pirisa prajathantra desha palana praweshayata ganimata ohu awankawama uthsaha daruwa.ranjan wijerathna wath,premadasa wath wjeweera gathanayata ana nodun athara own dedena ownownta chodana karaganindi ea siyallata waga kiwayuttha nihadawa sita ranjan wa winasha kirime potato pada gaththa.siyalla premadasa pita ,j.v.p.,koti,pita dama owun ownge ilakka sapura gaththe premadasa gahathnaya kara marana parikshana ta perama amaraweediya soda Damimen.

  • @gamingපඹයා-s9f
    @gamingපඹයා-s9f 5 місяців тому +39

    ලංකාවේ තරුණ ජීවිත 60000/-ක් රටට අහිමි කාලකන්නී දේශපාලුවන් පේමදාස ද කෑලී කෑලී කෑලී මහපාරේ මැරුනා..

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 15 днів тому +3

      උගෙ මිනියෙ කෑලි එකතු කෙරුවෙ සවලන් කියල දැනගන්නකොට හිතට දැනුනෙ කුරීරු සතුටක්..

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 7 місяців тому +28

    ඒ කාලේ බල්ලෝ බළල්ලු වගේ මිනී මරපු, නිකම්ම නෙමෙයි වධදිලා මරපු මිනී මරුවෝ අදටත් යහතින් ඉන්නවා. අර උඩුගම්පොලයා ඌ මෙලෝ හෙනයක් නැතිව ආයු විදලා යහතින් එලෝ ගියා. මැරුණ අයට සදාරණයක් කරන්නේ කවුද.. කවදද..

    • @ShamilaQatar-fl3zp
      @ShamilaQatar-fl3zp 5 місяців тому +1

      89.marunaAyta.dan.Anura.mhtya.atulu.malimawa.essta.kary😊JVP.maradan.karana.bha

    • @VithanaArachchi-oy3zg
      @VithanaArachchi-oy3zg Місяць тому

      උන් එහෙ ගිහින් විදවනවා ​@@ShamilaQatar-fl3zp

  • @shanthalalbulathsinghala3356
    @shanthalalbulathsinghala3356 Рік тому +20

    තමන්ගේම වාහනය තුලවු බෝමිබයකින් ඔහු මියගියේ කෙසේද?අනික කොළඹදී?අනික රටෙි අාරක්ෂක අැමතිවරයාව?එයට ඉහලින් අණ ලැබී තිබුනා වෙන්නට බැරිද?

  • @samansaman6514
    @samansaman6514 5 місяців тому +59

    තරුණ තරුණියන් හැටදාහක් ටයර් දාල පුච්චපු ප්‍රේමදාසටයි රන්ජන් විජේරත්නටයි උපදින හැම ආත්මයකම මැරෙන්න වෙන්නේ පිච්චිලාමයි

    • @srimamangalika9684
      @srimamangalika9684 4 місяці тому

      මිනිසුන් ඝාතනය පටන් ගත්තේ JR ය

    • @SitharaHemachandra
      @SitharaHemachandra 7 днів тому

      ඇයි බටලන්දේ

  • @yasarathnadisanayaka-nb4ob
    @yasarathnadisanayaka-nb4ob 5 місяців тому +34

    තරුණයෝ හැටදාහක් මරලා හරක් පැටියෙක් නිදහස් කරලා පිනක් බලාපොරොත්තු වෙච්චි ගහලයෙක්, කාලකණ්නියා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 7 місяців тому +14

    මූතමයී😂ප්‍රේමදාස 😂සමග 😂රටවිනසකරපු😂කාලකන්නී

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 Рік тому +37

    අලුගෝසු පාදඩ ආන්ඩුවේ දඩ බල්ලා දිට්ඨධම්ම කර්මය පටිසන් දුන්නා.

  • @sampathamusick
    @sampathamusick Рік тому +82

    ප්‍රේමදාස කියන බැල්ලිගේ පුතා....රට කාපු කාලකන්නි සේරමත් මරලා....බල තන්හාවට....මිනි දාස් ගානක් මැරුවා....

    • @ManjulaPerera-u5c
      @ManjulaPerera-u5c 10 місяців тому +13

      බ්‍රෝ උගේ පොන්න පුතා ජනාධිපති වෙන්න ඉල්ලන්නවලු

    • @sampathamusick
      @sampathamusick 10 місяців тому +9

      @@ManjulaPerera-u5c දැන් ඉන්න තරුණ අය ඒවා දන්නෑ....

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 10 місяців тому +3

      උගෙපුතාට ඇයි පලිසන් නොදෙන්නෙ

    • @priyanthakarunajeewa429
      @priyanthakarunajeewa429 10 місяців тому +8

      අළුතෙන් වෙන්න දෙයක් නැහැ , කොන්ද කෙලින් තියාගෙන ඇවිදින්නවත් බැරි අපතයෙක්..

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 5 місяців тому +7

      පුතානෝ කථා කරද්දි පිස්සු කථා කියන්නෙ ඒ සාපය තමයි.

  • @kumaralakpriya1111
    @kumaralakpriya1111 10 місяців тому +22

    උපදින හැම ආත්මයකම බල්ලෙක් වගේ මැරිලා පලයන්.....

  • @srilkproductions
    @srilkproductions Рік тому +68

    ප්‍රේමදාස බෝම්බ තියලා මරලා එල්ටීටීඊය ඇල්ලුවා.. ඕකයි ඇත්ත

    • @shanthalalbulathsinghala3356
      @shanthalalbulathsinghala3356 Рік тому +8

      පේ‍රමදාස බෝමිබය තියා ගත්තා.ලලිත්අැතුලත්මුදලි මැරීමෙි අවලාදයෙන් බෙිරෙන්න එ්ක කලේ.කරැනාකර ලලිත් අැතුලත්මුදලි මිය ගිය දවසේ පේරමදාස කල කථාව කියවන්න.එයින් ඉගිය ගන්න පුලුවන්😊

    • @shanthalalbulathsinghala3356
      @shanthalalbulathsinghala3356 Рік тому +2

      කරැනාකර 2019 අපේ‍රල් 21දා පාස්කු බොමිබය පුපුරපු දවසේ සවස 3ට සජිත් පේරමදාස ගෙන් දෙරණ නාලිකාව පාස්කු බෝමිබය ගැන අහපු ප්‍රශ්නයට ඔහු දුන් පිලිතුර කියවන්න

    • @srilkproductions
      @srilkproductions Рік тому +13

      @@shanthalalbulathsinghala3356 ඔය ඉඟි බිඟි කොතෙක් තරම් නම් අප අසා තිබෙනවාද.. 75ස් අවුරුද්දක් තිස්සේම අප ඔය කියන දේවල් අසා තිබෙනවා.. ප්‍රේමදාසත් ඔහුගේ පුතාත් රට වෙනුවෙන් වැඩ කරන එවුන් නොවේ. එයයි පරමසත්‍ය.

    • @SugathBan
      @SugathBan Рік тому

      ​.gp7400

    • @SugathBan
      @SugathBan Рік тому

      ​@@shanthalalbulathsinghala33568

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 11 місяців тому +61

    මූව ජාතක කල වේස බැල්ලිගෙයිබල්ලගෙයි සොහොනට හෙණ ගහන්න ඕන

  • @sushasunilshantha8072
    @sushasunilshantha8072 9 місяців тому +12

    මේ ඩිෆෙන්ඩර් කතාව බොරැ.වැවිලි සංස්ථාව ට අයත් කොලපාට පැජරෝ රථ දෙකක් තමයි දිව්වෙ.බෙනස්එක 14 ශ්රී 538.අනිත් රථය 13ශ්රී 2010 පර්ජෝ 505 .එදා ඉස්සරහ ෂීට් එකේ හිටියෙS .i ගුණවර්ධන .
    (මම ඒවන විට වැවිලි සංස්ථාවේ සේවය කලේ.වෘත්තීය සමිතිය ජ.වි.පෙ.දැන් ⁣N.P.P කොට්ඨාස සභා සබා සභාපති.මේ ටික දැම්මෙ නැත්නම් මම ගැනත් වැරදි යට සිතයි.)

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 9 місяців тому +14

    අපී අවුරැදු හැත්තෑවක් මීනීමරැවෝ හෝරෑ පාදඩයෝ මංකොල්ල කාරයෝ මනීපරෑවෝ පාලනයකට අහුවේලා ඉදල තීයේන්නේ

  • @alloraproduction5279
    @alloraproduction5279 Місяць тому +2

    තමන්ගෙ යහාපත වෙනුවෙන් තමන්ගෙම එව්න් මරපු රංජන් විජේරත්න වැනි අලුගෝසුවන් මේ දේශයේ පහාල නොවේවා 🙏🙏🙏

  • @YasithaKalansooriya-pm5nh
    @YasithaKalansooriya-pm5nh 10 місяців тому +35

    ප්‍රේමදාස ව්රසිංහ මල්ලමා‍රව්ව් ගාමිණී ලොකු ගේ රියල් අලුගොසුවා ලංකාවේ හොද මොල ට්ක නැති කරා තොපේ වලටත් හේන ගහනවා ව්ජ්ය ව්මලරත්න ව්ජය කුමාරතුංග උපාලි ව්ජේවර්දන රොහන ව්ජේව්ර ඩේන්සිල් කොබ්බෑකඩුව ලලිත් ඇතුලත් මුදලිලා ගාම්නි දිසානායක රත්තරං මුනිස්සු මරා පාහර බල්ලො ට්ක අද රජ් කරනවා එවා වල ව්පාක තමයි මේ ගේවන්නේ

    • @benedictasirvadham4342
      @benedictasirvadham4342 10 місяців тому +1

      Lalith, Gamini alugosuwo thamai...

    • @dilushroshan1944
      @dilushroshan1944 5 місяців тому

      Atta mata tawamath puduma kenthiyak enne evani uthum minisunta maruwa ekata

    • @rohithawijesundara2174
      @rohithawijesundara2174 5 місяців тому

      ප්‍රේමදාස උඩුගම්පල, සිරිසේන කුරේ, DIG ගාමිණි සිල්වා, ලකි අල්ගම, බ්‍රිගේඩියර් කරුණාතිලක

    • @kalyanipathirana6707
      @kalyanipathirana6707 5 місяців тому +1

      Oyage kathawak math anumatha karanawa. Hebei gaming Dissanayake kiyanneth hondama minihek newei.maha weliya hora kaala pitaratawala apple wathu gaththa minihek.lilith ethulath mudali kiyanne Honda manussayek.e kale Premadasa ta hitiya Honda ballo renal.thawamath innawa un.den nam Bo pela wage.sajith Premadasa ta kahina unath wennan ona Maha ekata wechcha tikamai.

  • @kavishkamaduranda5246
    @kavishkamaduranda5246 Рік тому +52

    අඩෝ මට පට්ට සතුටුයි මූ කුඩු වෙලා මැරුබු එකට😂

  • @kanishkalakshan1793
    @kanishkalakshan1793 8 місяців тому +12

    හෙනම ගහන්න ඕනෙ. 🙏

  • @npweduwana1781
    @npweduwana1781 10 місяців тому +29

    අන්න අපායේ ලෝදිය ගොඩේ ඉන්නව, ප්‍රේමදාස කියන අධමයාට ස්තුතිවෙවා

    • @shanthidhammika8978
      @shanthidhammika8978 9 місяців тому

      One maranayakata Premadasawa allima obath apayata hethuwak wei.

    • @PemarathnaJayawardhana-c5n
      @PemarathnaJayawardhana-c5n 6 місяців тому +3

      ප්‍රේමදාස ත් ඌත් එක්ක අපායෙ.

  • @dpw-un2ql
    @dpw-un2ql 10 місяців тому +11

    බටලන්දේ දෙවැනියා 88 89 මතක් වෙනකොට

  • @helankacchannel5470
    @helankacchannel5470 10 місяців тому +26

    මූට වැඩේ දුන්නෙත් ප්‍රේමදාස තමා.හවුලෙ මිනී මරල එකාට එකා මරාගත්ත

  • @chamindanamal9673
    @chamindanamal9673 Рік тому +29

    අලුගෝසුව

  • @venturadas3323
    @venturadas3323 Рік тому +23

    ඔය කතාවෙන් එකක් තේරැමි ගන්න පුඑවන් ඒ තමයි තොවිලි බවිල් යාග ජොතිෂ්‍ය ගැන දෙපාරක් සිතා බැලිය යුතුයි

  • @sandunthushara762
    @sandunthushara762 Рік тому +21

    කියන්න දේවල් බොහොමයි
    ඒත් නිහඬව සිටින්නම්

    • @StudioJagoda
      @StudioJagoda  Рік тому +7

      කුණුහරුප වලින් තොරව ඕනෑම දෙයක් පවසන්න. අප පවසන්නෙත් බොහෝවිට උපුටාගැනීම්..

    • @sandunthushara762
      @sandunthushara762 Рік тому +5

      @@StudioJagoda මගේ අදහස් අනුව උපුටා ගැනීම් අවශ්‍යය නැත. මට ප්‍රසිද්ධ මාඩ්‍යයේ කුනුහරුප කීමේ අවශ්‍යතාවයක්ද නැත. මාගේ දැනුමේ හැටියට වාද විවාද කර වෙහෙසීමට මට අවශ්‍යතාවයක්ද නැත.

    • @dulabro845
      @dulabro845 Місяць тому

      MonawAda oya dannee

    • @PrabhaThennakoon
      @PrabhaThennakoon Місяць тому +1

      ඇයි නිහඬව ඉන්නේ?

  • @Cosmico4
    @Cosmico4 8 місяців тому +9

    ප්‍රේමදාස ගේ වැඩක්...

  • @ajithkulathunga3394
    @ajithkulathunga3394 10 місяців тому +8

    මීටියගොඩ ගනයාත් බෝම් බෙට අහූ උනා නම් කොච්චර අපූරුද මීටියාගොඩ ගනයා ගෙයි රන්ජන් විජේරත්නයගෙයි සොහොන් වලට දවසගානෙ හෙන ගහන්නඕනෙ. මුංගෙ ලේ නෑයන් හැදිගෑවේවා

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 5 місяців тому +9

    ඕකාගෙ දරුවන්ට සදාකාලික අබ්බාගතයන් මොලය විකුතෘවේවා..

  • @NiŕmaleeRohanadeera
    @NiŕmaleeRohanadeera Місяць тому +1

    සොබාදම් මෑනියනි ඔබ සාදාරනය ඉස්ට කලා විස්වයට ස්තුතිවන්ත වෙනවා

  • @RanjithDS-n6h
    @RanjithDS-n6h 5 місяців тому +6

    ශාන්ති කර්මවලින් හිට්ලර්ට බේරෙන්න පුළුවන් ද...

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 5 місяців тому +9

    දිවංගත නෙවේ ...අපාගත බාල්ලෝ මුන් ...

  • @shanakadimantha8001
    @shanakadimantha8001 6 місяців тому +7

    රටේ තරුන තරුණියො බුරුතු ගනන් මරල හරක් නිදහස් කරා කියල පව් හේදෙන්නෙ නෑ, ඌ කරපු අපරාද නිසා තමයි ඔහොම වුනේ

  • @chandraniherath1043
    @chandraniherath1043 2 місяці тому +4

    දැන ගත්තා නේද උන්ගේ උන්ට අසූ ගණන්වල ඉදලම පරිගණක අධ්‍යාපනය. රටේ අනෙක් දරුවන්ට කරේ මොකක්ද

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 5 місяців тому +7

    ඒ ඒ යුගයේ මිනීමරු ඝාතකයින් තවමත් ජීවතුන් අතර ඇතිබව
    එයි වගකිව යුත්තන් දන්නවා ඇති.නමුත් ඒ මිනිමරුවන් සොච්චම් විශ්‍රාම වැටුපකින් සෑහීමකට පත්ව දුක් විඳිනවාද ඇති.

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 5 місяців тому +3

    දේශපාලන දෙබිඩි පිලිවෙත් නිසා ගොඩක් හොන්ද අයත් මියගියා රැකියාව පලමු තැන ලෙස සලකපු අය.නිකාඩෝ සමූහ ව්‍යාපාරයේ අදිපති තුමාගෙ ජීවිත කතාව තුලින් කියවුනා සත්‍යවචන කතාකිරීම නිසා පාසැලින් යන්න උනා ගමේ තක්කඩි න්ගෙ වැඩවලට විරුද්දවු නිසා ගමෙනුත් යන්න උනා.අපි මැරෙනව කියල නොහිතන බල ලෝබින් තවත් කොටසකගේ මාරයෝ ලෙස එනව.

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Рік тому +8

    ඒ රියදුරු ගැන පරික්ෂා කර නැද්ද

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 10 місяців тому +10

    රන්ජන්ගෙ දරුවො හෙම ඉන්නවනම්.වුන්මොනව කරන්නද.හැබැයි තුට්ටුවක් නොවටින චරිත..මහඑකා බල්ලො බලල්ලුවගෙ මැරුවෙ මිනිස්සු..මහඑකාගෙන් අහපන්.රෝහනඇතුලු 60000ක් මරල පුලුවන් වුනාද ජවිපෙ ගමන නතර කරන්න.ජවිපෙ කියන්නෙ පීනික්ස් පක්සියා.තෙවනවරත් නැගිටල බලයගන්න තැනට ඇවිල්ල..අපමරාදැමුවද අපනැගුහඩ.දැන් තොපිට මලබෙර වයන සද්දයනේද ඇහෙන්නෙ.

  • @sarathpushpakumara6175
    @sarathpushpakumara6175 Рік тому +47

    කුරිරු මිනීමරු අධමයාට සාධාරනය ඉටුඋනා ( by LTTE).

    • @channaperera1
      @channaperera1 Рік тому

      Look like government kill him

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 10 місяців тому +5

      රංඡන් මිනමරැවාට වැඩෙ දුන්නෙ අධර්මිශ් ට පෙුමදාස උන් ඔක්කොම අලුගෝසුවො

    • @roshanrasika9774
      @roshanrasika9774 8 місяців тому +1

      LTTE Eun newei. Aanduwenma tamai muta wede deela tiyenne 😂😂

  • @samanwijewickrama
    @samanwijewickrama Місяць тому +1

    අපේ ආදරනීය නායකයා මරා දැමූ අලුගෝසුවා....රන්ජන්

  • @එස්එම්එස්සේනාරත්න

    අපිට උදවුවට එන පොල්ගහවෙල මලියදේව හිමිගේ යූටියුබ් පනිවිඩය ශෙයා කරමු,

  • @asithalwis5615
    @asithalwis5615 Місяць тому +1

    JR, Premadasa, Mallimarachchi, John Amarathunga, Joseph Michael, Gamini Jayawicrama, Douglas Peris, Udugampola..thawa gdk innawa alugosuwo..

  • @thambaraspeedbrain1756
    @thambaraspeedbrain1756 9 місяців тому +2

    තමන්ගෙ ජාතියට කරපු ද්‍රොහිකම පටිසන්දුන්න හැටි.

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 5 місяців тому +3

    කාලකන්නි යා හොද නායකයෙක් මැරුව හොද වැඩේ

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g Рік тому +28

    අනේ යකෝ බොරු කියන්ඩ එපා ඔක පට්ට මිනිමරුව ජේආර් ප්‍රෙමදාස ගේ

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 5 місяців тому +11

    මාලිමාවට මඩ ගහන මීහරකුන්ට මේ කතාව අහලා බලන්න හොදයි

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 місяців тому +2

      Ai jeppo sil gaththada 88 89 😝🤪😜🤑

    • @poorni880
      @poorni880 2 місяці тому +1

      ​@@RuwanChinthaka723මන්ද මානසිකයෝ ඔයාගෙ ගෙදරට ඇවිත් සහෝදරයා හෝ දරුවා මරද්දී ඔයා මොකද කරන්නේ ආ අත් දෙක බැඳන් බලා ඉන්නවද අනික ඉගෙන ගන්න ළමයින්ට ආයුධ තිබුණද ඒ විදිහට මරන්න ගොන්කමට කඩේ නොයා ඉන්න

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 2 місяці тому +1

      @@poorni880 ethakota pako 71 april police walata gahuwe ayuda walin nathuwa polpithi walinda pako ...lamai wenne koheda pako un kolu thathala 😛😜🤑😝😆🤪

  • @Sunithapathirana-cp2th
    @Sunithapathirana-cp2th Місяць тому +1

    අලුත්.ලොවක්.ගැන.සිතිම.දඩුවමි.දෙන.වරදනමි.කුමට.එරට.අදිකරණය.නිතිය.සහ.විනිසුරන්.මලිමාවට.ජයම

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL 9 місяців тому +4

    ඉතිහාසයේ හිටපු බල්ලෙක් තමා මේ

  • @DineshWeerasekara-w7f
    @DineshWeerasekara-w7f 9 місяців тому +4

    කරපු වැඩවලට බල්ලෙකුටත් අන්ත විදිහට මැරුණේ.

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 10 місяців тому +7

    මිනි මරැවකුගේ ආවර්ජනයක්

  • @VijithaKumara-n1j
    @VijithaKumara-n1j 13 днів тому +1

    Me wenakamma hitiye alu gosuwo okkoka. Danwath hodak wewa ❤

  • @vipulakularathne3664
    @vipulakularathne3664 5 місяців тому +3

    සාන්ති කර්ම කේන්දර භූත දෝෂ, ගුරුකං වලින් පුළුවන්ද මේවා නවත්තන්න...??
    අභාග්‍යසම්පන්න මරණය වළක්වා ගත්තද....😂
    මෙවැනි මිනිසුන් මම නම් දක්ෂයෝ විදියට දකින්නේ නෑ.🎉 මුළු රටම ගැන කණගාටුයි.... මිත්‍යාව

  • @indraekanayake8811
    @indraekanayake8811 10 місяців тому +3

    භීෂණයෙහි පුරෝගාමියෙක් .

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 29 днів тому +1

    මට ඒ කාලය හොදටම මතකයි පාරවල් ගානේ මිනී,
    රන්ජන්,රනිල් තවත්අය බිහිසුනු මිනීමරුවන් උන් එක දිගට මැරැව, අන්තිමට රන්ජන් අලු උනා,ඒක එල්,ටී,ටී එකට බැරකලා,තවත් ටිකකලකිකින්, ප්රේමදාස ත් සුනුවිසුනු වී ගියා
    ඔබට ඔවුන් හමුවියහැකියි
    "අපායේ ඉන්න ව, ....

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 5 місяців тому +4

    Jvp ඒක පවා දුන්න ගෝනි බීල්ලෝ ටික අද, කොහද? 83 අපි? දැන් තියන්නේ හු jvp, 🙏🏿

  • @nandasenakatugampala4597
    @nandasenakatugampala4597 9 місяців тому +4

    කොහොමද ප්‍රෙමදාස ගේ පොල්ඈලි හිනාව මිනීමරුව

  • @ChamilaKumari-q6t
    @ChamilaKumari-q6t Місяць тому +1

    ඒ අහිංසක කොල්ලො ටික. මරපු සියලුම දෙනාට සොබාදහමන් දඩුවම් දුන්නා අන්තිමට කෑලි හොයාගන්නත් බැරිවුනා 😊😊😊

  • @KusumRathnayaka64
    @KusumRathnayaka64 5 місяців тому +6

    ජේ වී පී..කාරයෝ කරපු අපරාධවලින් අදත් අපි පීඩා විදිනවා....උන්ටත් ඒවා කරපු උන්ගේ පවුල්වල දරුවන්ටත් ඒ හෙනම වදීවා

  • @sandyakanthi5708
    @sandyakanthi5708 5 місяців тому +6

    මූ තමයි මිණී මරු ප්‍රේමදාසගේ හොදම අලුගෝසුවා මූත් කුඩු වෙලාම ගියා

  • @ar1920
    @ar1920 2 місяці тому +2

    උපදින ආත්මයක් ආත්මයක් ගානේ ඕකට හෙන ගහන්න ඕනේ

  • @XbxbBxh-ej1uo
    @XbxbBxh-ej1uo 5 місяців тому +2

    සොබා දහම දඬුවම් කරන්නේ තනතුරු බලා නොවේ.මුදලට නොවේ.

  • @suwarnamallika164
    @suwarnamallika164 Місяць тому +1

    මැරෙන්න තියෙනවා නම් කොහේ හිටියත් මැරෙනවා ඒක තමයි අපේ බුදු දහමේ සත්‍යය කරපු පව් සේදිලා ගියා

    • @ShashiPerera-x1p
      @ShashiPerera-x1p 20 днів тому

      එහෙම කොහොමද මිනීමරපු පවු හේදෙන්නෙ. ඕකා අනිවාර්යෙන් තාමත් නිරයෙ පැහෙනවා ඇති.

  • @dalanthamalimage7801
    @dalanthamalimage7801 5 місяців тому +4

    ප්‍රේමදාසටත් මෙයාටත් body එකේ කෑලි වත් නැති උනේ කරපු පව් වලට තමයි

  • @kumaranathunga9857
    @kumaranathunga9857 5 місяців тому +8

    ලක් මාතාවගේ වටිනා උගත් තරුණ තැරුනියන් බුරුතුපිටින් මරා දැමු මේ අවජාතක සක්කිලි පාදඩ ගූ බෙට්ටක් වැනි රන්ජන් විජේරත්න කියන දඩ බල්ලාගේ පරම්පරාවෙ හා ඔය අවජාතක යගේ පව්ලේ උන් තාමත් ජීවතුන් අතර සිටී නම් මේ අලුගොසු සක්කිලි යා වගේම ඔකගේ පව්ලේ ගෑවුනු ගෑවුනු අවජාතක එකෙක් සිටී නම් ඒ අවජාතක එව්න් ද වැහි නැති අකුනු ගහලා කුනු වෙලා පනුවො ගහලා මැරිලම යන්න ඕනි.ඔය වගේ අවජාතක දෙසපාලු සක්කිලි යෙක් මරා දැමු සොබාදහමට සැමදාම ආදරෙයි.ඔය වගේ සක්කිලි පොන්නය න්ගේ පව්ල් පිටින් වැනසිලාම යාමට සොබාදහමට හැකිවෙවායි පතමි.මාලිමාවට ජය වෙවා❤❤❤

  • @buddhikagunaratna9348
    @buddhikagunaratna9348 2 місяці тому +1

    ඔබගේ ඉදිරිපත් කිරීම (කථනය සහ වීඩියෝ ගැලපීම) ඉතා හොඳයි. මෙවැනි ඉදිරිපත් කිරීම් සිංහල youtube චැනල අතර විරලයි. ඔබ උසස් ලෙස බස හසුරුවන ආකාරය ප්‍රශංසනීයයි. දිගටම මෙසේ කර ගෙන යාමට හැකියාව ලැබේවා!!!

    • @StudioJagoda
      @StudioJagoda  Місяць тому +1

      ඇගැයුමට තුති

  • @galapitagedera2486
    @galapitagedera2486 2 місяці тому +2

    නොදකින් පහරයාට .බොම්බා.යක් නෙවෙයි තියන්න තිබුණේ
    අමු වෙන්.වලලන්න
    මොකද රෝහණ විජේවිර වගේ කෙනෙක් අද හිටියා නමි
    අද ලංකාවට මෙි වගේ දෙයක් වෙන්නේ නැත

  • @SarathKumara-x4c
    @SarathKumara-x4c 4 місяці тому +3

    මිණිමරුවෙක් තමයි මුන්ගෙ මිණිවලට පවා හෙන ගහන්න ඕන

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj2728 5 місяців тому +2

    රන්ජන් විජේරත්න කියන්න පාදඩ පාහර අළුගෝසුවගෙ සොහොනටත් හෙන ගහන්න ඕන

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Місяць тому +3

    8:48 රන්ජන් අළු ගෝසුවා කුඩුපට්ටම්.... උනා ඌකරපු අපරාද ඌට පල දුන්න මට ඔය සිද්දි මතකයි ඒවගේ සතුටුයි 😅😅😅😅

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 2 місяці тому +3

    කොටින්ගෙන් උනානම් කමක් නෑ කියමුකෝ.
    එවකට හිටපු රාජ්‍යය නායකයා කියලා තමයි එදත් අදත් සැකය තියෙන්නේ.

  • @weeragoda8641
    @weeragoda8641 10 місяців тому +5

    අැයි මතකද ඉබිිබා කුඩු වුනා වගේ කුඩු වෙලා ගියා මිනි මරන්න අවසර දුන්න කෙනා

  • @PiyanakaraDisanayak
    @PiyanakaraDisanayak Рік тому +34

    කීයක් ගත්තද අළුගෝසුවන්ට චරිත සහතික දෙන්න.
    තෝත් පට්ට අපතයෙක්.

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg Місяць тому +1

    ඕක අපායේ ආයේ මනුස්ස ජිවිතයක් ලැබෙන්නේ නෑ

  • @samanpathmakumara-q8l
    @samanpathmakumara-q8l 20 днів тому +1

    මරණ දෙකක හිටිය රියදුරු ඇයි සිදුවන වෙලාවේ වෙනත් බටයෙක් බිලිවෙලා තියෙන්නේ ..😢

  • @JiwanandaJ
    @JiwanandaJ 5 місяців тому +4

    හොද වැඩේ ඕකට

  • @wasanthaWeerasinghe-l3e
    @wasanthaWeerasinghe-l3e 2 місяці тому +2

    පියානෝට එහෙම බනින්න එපා පුතා නෝට දුක හිතෙයි

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 5 місяців тому +3

    මුන් අපායෙ දුක්විදිනවා ඇති එදා කරපු දේවල් වලට.ප්‍රේමදාසටත් උනේ ඕකමයි