සූරිය ගුණසේකරයන්ගෙන් බරපතල ප්‍රකාශයක් - ලංකාවට වෙන්න යන දේ ගැන ප්‍රභල හෙළිදරව්වක්

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 74

  • @lakshanos8819
    @lakshanos8819 2 роки тому +28

    නිධානයක් තරම්ම වටින මහා දැනුම් සාම්භාර්‍යක් ඇති සුර්ය ගුනසේකර මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!

  • @සදතාරුකා
    @සදතාරුකා 2 роки тому +30

    රටම කාපු බටහිරයන් ට ආවඩන දෙශ්පාලුවන් ඔක්කොම එළවලා දාලා
    සිංහල රටේ සිංහල දේ ආරක්ෂා කරන ගොවිතැන් බත් කරන දේශීය දේවල් දියුණු කරන සුරකින නායකත්වයක් තමා දැන් රටට ඕනෑ ..
    පරයන් කියන හැමදේටම එහෙයි කියන මෙතෙක් රට කරපු කොන්දක් නැති උන් තව දුරටත් හිටියොත් රට ජාතිය සංස්කෘතිය ඉවරෙටම ඉවරයි ..
    ඔබතුමාට දීර්ඝායු වේවා ..
    මේ රටේ රජ වෙන්න ඕන ඔබතුමාලා වැනි අය..
    තෙරුවන් සරණයි ..

  • @shiromibandara6676
    @shiromibandara6676 2 роки тому +33

    අපේ බූමියේ අපේ කම සූරිය ගුණසේකර ,තිලක් කන්දේගම ඔබ තුමන්ලාට නීරෝගී සුව ,දීර්ගායු වේවා තෙරුවන් සරනයි

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 роки тому +18

    ජාතියට පියෙක්. සොම හිමියන් මෙම්ම.ඉදිරිය දකින විද්වතෙකි.🙏🌻

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 роки тому +8

    යකෝ ඒක මාර කතාවක්නෙ. ඒ උනාට එහෙම වෙලා. බයවෙන්න දෙයක් නෑ තව ටික කාලෙකින් ඕව කණපිට හැරේවි.
    ස්තූතියි ඔබ දෙපලටම මේ දැනුවත් කලාට

  • @dk4386
    @dk4386 2 роки тому +12

    මුලාව සත්‍ය ලෙසයි පෙනෙන්නේ, සුන්දරයි දකින දේ සිතන්න දර සුන් වෙනකොට මතු වෙන්නේ ගින්දර, යථාර්ථය තේරුම් ගන්න, නොදකින නොදැක්ක පැත්තක් තමයි සූරිය ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ, මනසින් දකින්න මනසින් බලන්න.

    • @manjulawithana1180
      @manjulawithana1180 2 роки тому

      සත්‍ය මනසින් දකින්න පින් ඇත්තන්ට පෙර පින්ම පිහිට වේවා ....

  • @chanukasenarath2296
    @chanukasenarath2296 2 роки тому

    ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් . සුරිය ගුණසේකර මහතාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @bkdautonations9720
    @bkdautonations9720 2 роки тому

    සම්පුර්ණ කථාවට එකඟයි ඔබ තුමාගේ. නමුත් මෙපමණ කලක් තිබුනා ඇයි රසායනික පොහොර නවත්තන්න තිබුනා කියලා ඔබ තුමා කියනවා.ඊට පෙර ඇයි පටන් ගත්තේ යන පැණය එනවා. මේ ඛාඅනික පොහොර තීරණය ගත්තේ වර්තමාන ජනපති තුමා ඔහු කලින් රට පාලනය කල කෙනෙක් නොවෙයි. මාරුවෙන් මාරුවට රට, ජාතිය ආගම විනාශ කළා. ඊළඟට පත්වෙන නායකයා නැවත රසායනික පොහොර පටන් ගනීවී ඔබ තුමාලා දෙපලට තෙරුවන් සරණයි..

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 2 роки тому +24

    දේශපාලුවන් සහ රාජ්‍ය නිලධාරීන් රට කෑව නිසි දැක්මක් නැති ඔලමොට්ටලයන්ගෙන් අපි මොනා බලාපොරොත්තු වෙන්නද ?

  • @sampath6319
    @sampath6319 2 роки тому +11

    ඉස්සර සුද්දෝ ඇවිල්ල අපේ දේශීය දේවල් විනාස කළා දැන් ඒ වගේ කලවං ජාන කාරයෙක් ඇවිල්ලා ඉන්නේ

    • @maliwelikala269
      @maliwelikala269 2 роки тому +2

      Katha Karanna igeana ganin miniho.

    • @sampath6319
      @sampath6319 2 роки тому +1

      @@maliwelikala269 Uba gona kiyla marana de

  • @akk5830
    @akk5830 2 роки тому +13

    සුද්දන් අපේ මොල හෝදන පලවෙනිම ක්රමය තමයි අධ්‍යාපනය.

  • @DeAlwis
    @DeAlwis 2 роки тому +11

    Suwapath wewa

  • @buddhikasanath
    @buddhikasanath 2 роки тому +5

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 2 роки тому +9

    Theruwan saranayi🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 роки тому +13

    නියමයි

  • @taleyfernando3169
    @taleyfernando3169 2 роки тому

    අපි මේවා දැනගන්න මෙතුමන්ලා ඉන්න නිසා නැතිදාකොහොමද කාගෙන්ද දැනගන්නේ ගොඩක් පින්

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 2 роки тому

    සූර්ය ගුණසේකර මහතා උතුම් මිනිසත් බවක් ලැබූ උතුම් මිනිසෙකි නිවේදක මහතා මා දුටු ගුණවත් නිවේදක මහතෙකි ස්තූතියි

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 роки тому +7

    Sir 🙏
    please be our next president
    💜💜💜

    • @gangadesilva
      @gangadesilva 2 роки тому

      ඔබතුමාගේ අනුප්‍රාප්තියක්💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐Sri Sathya Mukerji--

    • @gangadesilva
      @gangadesilva 2 роки тому

      අනිවාර්ය්‍යයෙන්ම 🙏💐🙏

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 2 роки тому +7

    Sisira Mahathmaya obata bohome Pin . Sadu !

  • @sachiththilina3366
    @sachiththilina3366 2 роки тому +18

    හෙලය නි... අවදි වේයවු...

  • @anurahettigoda1242
    @anurahettigoda1242 2 роки тому

    තෙරැවන්සරණයි ඔබ තුමාට අපේ රට බෙිරාගන්න දිර්ඝ ආයුෂ ලැබෙිවා කොපමණද ආදර්ශයක් ද මෙි දෙන දේශනාවල් වල තියෙන්නෙ

  • @DeAlwis
    @DeAlwis 2 роки тому +5

    Please do a comparison to Singapore and Sri Lanka... how did they go forward. Is it the intelligence of people

  • @thilinithathsarani3410
    @thilinithathsarani3410 2 роки тому

    Oba thumata nirogee dheergaayusha !!! Theruwan saranai 🙏🙏🙏

  • @amithasriyani5665
    @amithasriyani5665 2 роки тому +2

    Budusaranai obathumalata

  • @ghjfhj8463
    @ghjfhj8463 2 роки тому +1

    ඔබට නිරොගිමත් ජීවතයක්.

  • @sudathdissanayaka7389
    @sudathdissanayaka7389 2 роки тому +7

    Ela

  • @nilupriya8905
    @nilupriya8905 2 роки тому +4

    මෙතුමා අපේ රටේ ජනාධිපතිනි වුනා නම් ❤❤❤

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 2 роки тому +1

    මුන්ව ඇහැරවන්න ලේසි නැහැ සර්.පරගැති මානසිකත්වයෙන් මිදෙන්න මුන්ට උවමනාවක් නැහැ.බාහිරින් ආපු උප සංස්කෘතීන් දැන් අපේ කරගෙන.දැනට පරම්පරා 2ක් සම්පූර්ණ වශයෙන් අපේ කමින් මිදිලා ඉවරයි.ඔබතුමා කිව්වා වගේ පර ගැති බවින් මිදුණු පාලනය අවංක ගැමියෙක් රටේ පාලකයා වෙන්න අවශ්‍යයි.

  • @holytemple47
    @holytemple47 2 роки тому +1

    අපේ රට බේරගන්න පුලුවන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පුලුවන් සිංහල බවුද්ධයෙකුට පමණයි.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому +4

    Jayaweva!!!

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 роки тому +1

    Bohoma Buddimath wada satahank.
    Satutin baluwa.Budu Saranai

  • @nuwanpradeepa9642
    @nuwanpradeepa9642 2 роки тому +1

    නිදුක් නිරෝගී වෙවා

  • @lakshmiruwankumari8570
    @lakshmiruwankumari8570 2 роки тому

    සන්තෝසයි

  • @niroshi2257
    @niroshi2257 2 роки тому

    At least now wake up in reality !! My Gratitudes towards Sir Gunasekara !!

  • @sadiipsadaruwan1273
    @sadiipsadaruwan1273 2 роки тому +6

    ♡♡♡

  • @අම්මයිපූුතයි-ම4ස

    මේ කියන සියල්ල සත්‍ය ක්, තමන් ගෙවතු වල වගා කර ගන්න නැත්තම් ලොකු ආහාර ප්‍රශ්නයක් වෙයි, මාන් හීනෙන් දැක්කා ලංකාවට ලොකු විනාශයක් වෙනවා, අනේ අපේ මිනිස්සු පව් දෙවියනේ 😭😭😭😭

  • @niluwisidagama958
    @niluwisidagama958 2 роки тому +1

    හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ....උපහාරය... ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…💯💯💯💯💯💯💯🏆🏆🏆🏆🏆🏆🏆🌠🌠🌠🌠🌠💯💯💯

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 роки тому +1

    Aei deshapaalakain gey pitarata edakadam saha mudal. Dan ratey dewal wikunalaa wanjabena ayala ge thorathuru rasak...🙏

  • @ashanina7486
    @ashanina7486 2 роки тому +4

    Palamuwa rata a adaraya karanna onna rataa waasiyya

  • @priyangani2549
    @priyangani2549 2 роки тому +1

    Aththamai dukai

  • @-Society
    @-Society 2 роки тому

    👌💙

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 роки тому

    Pitaun hinaawenawa athie mahaun karana gonn kama dakala ney. Suddo kalukarala.🙏

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 2 роки тому

    Theruwansaranai

  • @amanishamali9357
    @amanishamali9357 2 роки тому +1

    👍🙏.

  • @RedVoiceCut
    @RedVoiceCut 2 роки тому +2

    Hi

  • @samankumara167
    @samankumara167 2 роки тому

    හෙලයො අවදිවෙලා ඉන්නෙ නමුත් සුලු පිරිසක් ඉන්නවා

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 2 роки тому +1

    Hi 🙂

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 2 роки тому

    Suriya gunasekara guru piyananta niduk niroghee dirghayusha lavewa

  • @sheham
    @sheham 2 роки тому

    The Drug Mafia will not like Prof. Gunasekera.

  • @shaneshane5463
    @shaneshane5463 2 роки тому

    ඉලුමිනාටි අපිව මේ රජපක්ෂලාගෙන් බේරගනින් බං😂

  • @jayasinha5854
    @jayasinha5854 2 роки тому

    💗💖💝

  • @Harshapussewela
    @Harshapussewela 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samansenanayake8974
    @samansenanayake8974 2 роки тому

    Raja wenna one minissu gewal wala thiyala pusso raja korapu jathiyakata athwunu iranama.

  • @suranjiperera3649
    @suranjiperera3649 2 роки тому

    Ai ? Me maha pragganain mulkaragena maha balawegayak nirmanaya nokaranne ?.

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 2 роки тому +1

    Oba tumata dirgayusa labava

  • @anuraperera7192
    @anuraperera7192 2 роки тому

    ජාතියට ආගමට වෙන්න යනදේ. මෙතුමාත් සම්බන්ධයිලු ua-cam.com/video/yFvQJv_hxDE/v-deo.html

  • @kumarikumari4078
    @kumarikumari4078 2 роки тому +1

    metuma wage denumen piruna buddimath Awabodayak Athi Kenak tama Lankawe janapathi venna ona metuma ta wage denumak Awabodayak tibuna da? ????? edaa edala Ada wena kal maru wevi Apu eka janapathi Kenakuta hari Agamethi Kenakuta hari eelaga janapathi Kenak path karaganna wanam surya gunasekarayan path kara ganna mulu rata ma kiri ethirie vi monawath danna neti 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃relakata rata karanna deela rata sampurnayenma vnasa karala ewari

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 2 роки тому +1

    Oba tumalata tama apa rata baraganna

  • @malanihellqvist4778
    @malanihellqvist4778 2 роки тому

    Oyala oya putu uda idagena sakachcha karata wedak weida.

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 2 роки тому

    😁