සුපර්ණිකාගේ යානාව බැස්සවූ සීගිරියේ අබිරහස - කුම්භකර්ණ නැවත ඉපදිලා?

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 126

  • @deepanisilva5509
    @deepanisilva5509 2 роки тому +10

    Obathumiyata බොහොම pin අතීතයේ අපි නොදන්නා de කියලා දෙනවා ta , ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chaturatenuwara
    @chaturatenuwara 2 роки тому +8

    කාලෙකට පස්සෙ හොඳ වීඩියෝ එකක් 😊💖🌹🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 роки тому +5

    බොහොම ස්තුතියි ඔබ තුමියට
    හෙළ ජාතියට ජයවේවා

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 2 роки тому +4

    ස්තූතියි ඔබතුමියට.තවත් වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා !පිදුරංගල ත් විශේෂ තැනක් නේද ?ඇවිදලා ගිහින් ළගවෙන්න අසීරු තැනක්

  • @chanakapieris3919
    @chanakapieris3919 2 роки тому +2

    ඔබට ගොඩක් pin meniyanea api නොදන්නා karana ගොඩක් kiyala dunnata..b.s ඔබට

  • @askban9318
    @askban9318 5 місяців тому +1

    Madom you are a great woman. May the triple gem bless you.

  • @nilanthianuruddhika8154
    @nilanthianuruddhika8154 2 роки тому +2

    ස්තුතියි ඔබතුමියට මම බැලුවා ඔය පොත

  • @udithacosta288
    @udithacosta288 Рік тому +1

    දැක්ක වගේ කියන ලස්සන. ලස්සන රචනාවක්.

  • @lahirufonseka1791
    @lahirufonseka1791 2 роки тому +3

    1st comment❤❤❤❤❤

  • @alandonald4869
    @alandonald4869 2 роки тому +3

    බුදු සරනය 🙏🙏🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 роки тому +5

    Theruwan saranai.

  • @kaluzzzmusic
    @kaluzzzmusic 2 роки тому +3

    ❤️🔥

  • @deepanisilva5509
    @deepanisilva5509 2 роки тому +5

    රාවණා දෙවියන් ta වදින gathav කියලා දෙනවා nam බොහොම pin ස්තුතියි ඔබට 🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому +2

      ඔබට ළඟ මැ පන්සලේ උපසපන් හිමි නමකට
      වැන්දම ඊට වඩා ගෝ ඩා රී යා ක් පි න් !!!
      හැ ම සැ ප දෙ න් නෙ , පි න් !!!

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +2

      @@harisaraharisara7828 කාටවත් වැන්දා කියලා ලැබෙන පිනක් නෑ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +2

      ඔයාට වඳින්න ම උවමනා නම් මේ මාගේ වැඳීම රාවණ රජතුමාටයි. නමස්කාර වේවා කියා 3 වරක් කියන්න

    • @deepanisilva5509
      @deepanisilva5509 2 роки тому

      ස්තුතියි ඔබට

    • @chaaminratnayake9404
      @chaaminratnayake9404 Рік тому

      Om Sri Rawana Siddam Siddam bala waram

  • @roshanchaminda7926
    @roshanchaminda7926 2 роки тому +4

    රවනා පරපුරක ලේ උරැමයක් තියේනමි මෙි ආත්මයක ඉපදි ඇතිනමි ඔහුගෙ සුවිශේෂි ලකුනක් මෙි බවයේත් පිහිටා ඇත

  • @mddammananda8100
    @mddammananda8100 Рік тому +1

    ආසිර්වාද වේවා

  • @sathunithu350
    @sathunithu350 2 роки тому +2

    මැතිනියනි සුපර්නිකා රාවණ රජතුමාගේ සහෝදරිය නේද. ස්තුතියි. 🙏🙏🙏🇱🇰☀️🌕🌠🌻🌻🌻🌻

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +1

      ඔව් සුපර්ණිකා රාවණ රජුගේ නංගි. අම්මලා දෙන්නෙක්. රාවණ රජු ඇර අනික් අය ඉපදිලා.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому +1

      ඔ ව් !!!
      විිබිසණට අදිරජය රහසේ බා ර දීලා
      මව ත් පිය ත් එක්ක වෙස් වළා
      දණ්ඩකාරණ්යයට ගියාම
      බ්රහ්ම .. .. .. පොත ලී නාරද මුනි පෙළඹුමෙන්
      දැහැන් නැවත උපදවා වාල්මිකී නමින්
      රාමායණය ලීවෙ ,
      තුන් ලෝ තමා නතු කළ ර වු ළා ය් !!!

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +1

      @@harisaraharisara7828 වාල්මිකී හිටියේ ක්‍රි.ව 7 සියවසේ ශ්‍රී හර්ෂදේව රාජ්‍ය සමයේ. හෝමර් කවියා වගේ ඔහුත් ලිව්වේ පෙර බව මතකයන්. ඒ රාවණ රජු නොවේ.

  • @donrajapakse7501
    @donrajapakse7501 2 роки тому +3

    11 minutes to video - you will find this කලය or the vessel in Praveen Mohan's videos. He explans how they have created babies through artifical method. Please check his channel.

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 роки тому +4

    ❤💗💓

  • @Harmonic_vibration
    @Harmonic_vibration 2 роки тому +4

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 роки тому +2

    Theruwan Saranai

  • @sandamaleemadhagoda2309
    @sandamaleemadhagoda2309 2 роки тому +1

    මැතිණියනි සුපර්නිකා දේවිය මේ කාලයදී නැවතත් උප්‍පත්ති ලබා තිබේද. ඒ පිලිබදව පැහැදිලි කිරීමක් කළහැකිද.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Рік тому

      ඔව් ඉපදිලා ඉන්නෙ. ගංගා සුදර්ශනී කියන මෑණියන්. තව හුඟක් දෙනෙක් ඉපදිලා ඉන්නෙ.

    • @sandamaleemadhagoda2309
      @sandamaleemadhagoda2309 Рік тому

      @@ThilakaRandeniChannel තවත් අය ඉන්න පුළුවන්?ඒ කොහොමද මැතිණිය කෙනෙක්ගේ උප්තින්ම තවත් අයට බෙදීමක් සිදුවන්නේ මටත් මුන ගැහුණු කෙනෙක් කිවුව එවැනි කෙනෙක් ඉන්නබ..

    • @sandamaleemadhagoda2309
      @sandamaleemadhagoda2309 Рік тому

      ඒ අයට තියන බලය සහ ශක්තිය පිලිබදව කියන කරුණු නිවැරදිද

  • @upulpriyantha5928
    @upulpriyantha5928 2 роки тому +3

    🌹

  • @chaturatenuwara
    @chaturatenuwara 2 роки тому +5

    සමන්දෙවියො කියලා ලංකාවෙ මිනිස්සු වඳින්නෙ සමන්තභද්‍ර බෝධිසත්ත්වයන්ට නෙවෙයි ද එතකොට ! 🙂

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +3

      නෑ. ඒ ආත්මයේදී කුම්භකර්ණ. බුදු හාමුදුරුවන්ගේ කාලයේ මණිඅක්ඛික නා රජුගේ දුව බැඳලා හිටියේ.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      @@ThilakaRandeniChannel
      ඔය කරුණු ගත් මූ ලා ශ් ර ත්
      සඳහන් කරන්නකො !!!
      ස ම හ රු න් සඳහන ල.ක් ෂ ම න්
      ල ක් සු ම න කියල !!!
      ත ව මොකක් දෝ මතයක්
      ප ඬි හිමි නමක පොතක !!!

  • @arunapiyasena7910
    @arunapiyasena7910 2 роки тому +3

    👍

  • @jeewanchathuranga2729
    @jeewanchathuranga2729 2 роки тому +1

    Nodanna ayata pissu oyala nodana godak dewal thiyanawa api godak heuwa methumiyage karunu tikak aththa oyala hoyanna

  • @kuwaitking6859
    @kuwaitking6859 2 роки тому +1

    රාජ් සෝම දේව මහතා සමග එක් වන්න

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +1

      එතුමා මාව ඉහළින්ම අගය කරනවා. Neth FM එකෙනුත් මට ඇගයීමක් කරලා තිබුණා. මගේ "ධර්මාශෝක රජුගේ ආරාධනාවෙන් මගධයේ අබිසෙස් ලැබූ අපේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ" කියන ග්‍රන්ථය දොරට වඩන උත්සවයේදී මුඛ්‍ය දේශනයට ආවේත් එතුමායි. එදා එතුමා කිව්වේ අද මගේ පොත අරගෙන කියවන්න. තව මාස දෙකකින් විතර එතුමාගේ පොත පිටවෙනවා. ඒකෙන් මගේ පොතේ නාරටියම සත්‍යයි ඔප්පු කරලා තියෙනවා කියා යි.

    • @wickramaselecticl413
      @wickramaselecticl413 Рік тому

      @@ThilakaRandeniChannelනොදන්න දේ කියලා දුන්නාට බොහෝ මත්ම පං

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 2 роки тому +1

    දියසෙන් කුමාරයා 2024 එනවද? එයා දැන් කොහෙද ඉන්නේ?

  • @hansilakmali9496
    @hansilakmali9496 2 роки тому +4

    මෙවායෙ සත්‍යතාවයක් නැතුවාම නොවේ

  • @kelumsanjay6415
    @kelumsanjay6415 2 роки тому

    Achchi montisori geye nadda

  • @chaturatenuwara
    @chaturatenuwara 2 роки тому +3

    රාවණා කියන්නෙ කවුද ? එයාගෙ පෙරභවයන් එහෙම !

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +1

      රාවණාගේ පසු භවයන් තමයි රුහුණේ මහසෙන් රජු, දේවානම්පියතිස්ස රජු, කාවන්තිස්ස රජු. ඇත්තටම දේව නාමය තමයි ස්කන්ධ කුමාර. වේදයේ පවා උන්වහන්සේ ගැන තියෙනවා.

    • @chaturatenuwara
      @chaturatenuwara 2 роки тому +2

      @@ThilakaRandeniChannel මහසෙන් රජු මහාවිහාරය සමතලා කළා... මහායාන දහමට ඔහු පක්ෂපාතී වුණා... එතකොට රාවණා මහායානයට ගරු කරන බෝධිසත්ත්වයෙක්ද ?

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      @@chaturatenuwara
      ඒ මහ සෙන් සීතට වශී වූ වෙස්වළා වාල්මිකීව
      හිටි ර වු ළා නෙ වී !!!
      සිල්වල පෙරේරල බණ්ඩාරල
      කොච්චර ඉන්නව ද ? !!!

  • @deepanisilva5509
    @deepanisilva5509 2 роки тому +1

    රාවණා දෙවියන් ම ද , අපි කතරගම දෙවියන් කියලා vadinne

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +1

      ඔව්.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому +1

      @@ThilakaRandeniChannel
      කතර ගම දෙවි දෙ දෙ නෙ ක් !!
      ම හා සේ න ලංකාවෙ ම !!!
      ස් ක න් ධ දඹ දිවින් ආ වෙ !!!
      වෙස් වළා දණ්ඩකාරණ්යයෙ වාල්මිකීව මළාම
      සිරුර කල්කී රැජින මිසර ගෙන ගිය ත් ,
      නැ ව ත ඉපදුම දඹ දිව !!!

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому

      @@harisaraharisara7828 දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. වේදයේ පවා උන්වහන්සේ ගැන සඳහන් වෙනවා. ස්කන්ධ කුමාර කියා

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 7 місяців тому

    තරුණ කාලෙ කුම්බ කරන හමුඋනාද

  • @subhashinifernando2341
    @subhashinifernando2341 3 місяці тому

    කුම්‍භකර්ණ ගණ දෙවියන්ද

  • @kekula_music
    @kekula_music 2 роки тому +3

    කතරගම දෙවි හාමුදුරුවන් කියන්නේ රාවණ අප්ප්ච්චිගේ බයයක්නම්,, ඝණදෙවි හාමුදුරුවන් කියන්නේ කුම්බකර්ණගේ බවයක් වෙන්න බැරිද??

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому

      ඔව් එහෙම තමයි. ඒකනේ ඇත් හිසක් එක්ක ඉන්නෙ මෙයා.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 роки тому

      Ow mamath Ayala thibenawa kumbakarna kiyanne gana deviyan Kiya.a...hamadema indiyawata dakkala ne thiyenne.ratata sudusu adyathmika uththamayek kawadaka hari ennama oona siyalla Eli Kara ganimata.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 роки тому

      @@ThilakaRandeniChannel suparnika kiyanne rawana rajuge nangida Ara ganga maaniyan kiyanne.🤔a..gana oba thumiya dannawada?

  • @dameprasa4614
    @dameprasa4614 8 місяців тому

    මේ වයසට ගිහිල්ලත් මේ මනුස්සය කියන බොරු

  • @maneldammika3775
    @maneldammika3775 2 роки тому +2

    අන්න සුපර්නිකා කුමාරි රාවණගේ නංගි. ආයේ ඉපදිලා ඉන්නවා ගංගා සුදර්ශනී මෑණියෝ කියල.🤣🤣🤣
    ලක්ශ හත අටක් දුන්නා නම් තව පොතකට කරුණු ටිකක් අහගන්න තිබුනා ඔබතුමියට

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +2

      මා ඇයව හොඳට අඳුණනවා.

    • @maneldammika3775
      @maneldammika3775 2 роки тому

      @@ThilakaRandeniChannel එහෙනම් ගාණ අඩුවට කරලා දේවි. රාවණා ගේ නංගි ඔයාට වඩා එයාලගේ රජු පවුලේ විස්තර දන්නවා ඇති නේද

    • @vimansasaheli6800
      @vimansasaheli6800 2 роки тому

      ගංගා සුදර්ශනී බොහොම පින්වන්ත කාන්තාවක් ඒ ගැන නොදැනයි කතා කරන්නේ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому

      @@maneldammika3775 ඔයා කොහොමද හිතුවේ එයා මට වඩා දන්නවා කියා? ඔයා දන්නේ නෑනේ මා කවුද කියා.

    • @maneldammika3775
      @maneldammika3775 2 роки тому

      @@ThilakaRandeniChannel රාවණා අය්යන්ඩිය ගැන සුපර්නිකා නංගි වන ගංගා සුදර්ශනී ට වඩා ඔයා දන්නෙ. ඔයා රාවණගේ කිරි අම්මාද

  • @shashikamadusanka1097
    @shashikamadusanka1097 2 роки тому

    කතාව පැහැදිලි නැ😁 පඩම් කරන් ඇවිත් කියනවා වගේ.....

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      දැනුමෙ තරමෙ නිගමනෙ !!!

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +3

      පාඩම් කරගෙන ආවා නම් මීට වඩා පැහැදිලිව කියනවා. මේ මතක්වෙන වෙන හැටියට කිව්වේ.

  • @janakaprasad6277
    @janakaprasad6277 2 роки тому +1

    Vee warga 3000 adika prasnayak thibba

  • @kelumsanjay6415
    @kelumsanjay6415 2 роки тому

    Me achchi monada kiyanne

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 2 роки тому +2

      මෝඩයෙක් වගේ කතා කරන්න එපා. තමන් නොදන්නා බව නොදන්නා නමුත් ලොකුම මෝඩ කමකි.

    • @kelumsanjay6415
      @kelumsanjay6415 2 роки тому

      @@udayakumudugodage3937 ane me 2 ta namala dila wage thilaka

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 2 роки тому

      වනචර කතා කියන්න එපා තමුසෙ. නැහැදිච්ච නම් ප්‍රදර්ශනය කරන්න. තමුසෙ ක් මැරුනෙ නැත්නම් නාකි වෙනව. ගොං මීහරකා.

    • @kelumsanjay6415
      @kelumsanjay6415 2 роки тому

      @@udayakumudugodage3937 achchita achchi kiyanne nathuwa ube ammata hukapu eka kiyantads

  • @skananda7026
    @skananda7026 8 місяців тому

    Kumbakarana wage budiyanawa kiyanne mokada

  • @chamikakumara419
    @chamikakumara419 2 роки тому

    තිලක් කන්දේගම මහත්තයා.ගැනද ඔය කියන්නේ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +1

      තිලක් කන්දේගම ගැන මා මොනවාද කියා තිබෙන්නේ? ඔහු මේ කතාවට කිසිම සම්බන්ධයක් නෑ.

  • @මන්දාකිණි-1234
    @මන්දාකිණි-1234 2 роки тому +4

    ආච්චී අම්මේ ,සසරේ කරපු යම් පුහුණු වීම් හා කුසලයක් ඉස්මතු වීමෙන් ඔබට යම්කිසි ව්ශ්ව අශීර්වාදයක් ඇති බව පැහැදිලියි ..නමුත් පෙනෙන්නේ ඔබ එයින් ගතයුතු නියම ප්‍රයෝජනය ගන්නේ නැති බවයි...ඒ නිසා ලැබුණු අවස්තාවෙන් අඩුම සෝවාන් ඵල හරි ලබාගන්න උත්සහ කරන්න ..මම අසවලා වෙලා හිටියා කිය කියා හෝ නොදැකපු ඉතිහාසයක් සමාජ ගත කර එයින් ඔබටවත් සමාජයටත් ලැබෙන දෙයක් නැත..සුලු මොහොතකම ආත්ම හා මානසික තෘප්තිය නිසා සසර ගමන තව තවත් දික් නොකරගන්න....වර්තමානයේ ජීවත් වෙන්න...තෙරුවන් සරණයි

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +5

      අනේ පුතේ දැන් ඔයා සකෘදාගාමී ඵලයේද ඉන්නෙ? පුතේ අම්මා ව කොහොම හරි රහත් කරවපු පිනම ඇති උඹට මතු බුදු වෙන්න. අම්මා මතක් කොළා කියපං පුතේ. තෙරුවන් සරණයි.

    • @මන්දාකිණි-1234
      @මන්දාකිණි-1234 2 роки тому +3

      @@ThilakaRandeniChannel.. ඔබ වැනි ළදරු මානිසකත්වයකින් යුතු උඩගු කාන්තාවන්ට මේ වගේ දෙයක් කියන්න මාර්ග ඵල ලබන්නම ඕනිද...ඒක පෙර පාසල් යන ලමෙකුටත් කරන්න පුලුවන් ....කියන දෙයක් වත් නිවැරිදි අවබෝධයක් ගන්න බැරි ඔයා වගේ අය කියන ඒවා ගැන කවර විශ්වාසයක්ද....බොහොම ස්තූතියි

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 2 роки тому +2

      @@ThilakaRandeniChannel අඩු මානසිකත්වයක් ඇති අය කියන කතා ඔබතුමිය ගනන් ගන්න එපා.දිගටම වැඩ සටහන් ගේන්න.රනිල් ට යන්න වෙන දවස ඔබතුමී ට කියන්න පුලුවන්ද

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      @@ThilakaRandeniChannel
      අමා පෙරේරා සඳහන ඊ තා ම මෑ
      සැළකිය යුතු !!!
      විල්වත්තේ පද්මා නන්ද මෙහෙණින් වහනසේව
      හමුවෙන්න තරම් පින් නැතිව ද ???

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      ඔබ හරිහට ම මෑ හ රී !!!
      ඔබ කවුදැය් දැනගන්ට මට
      ඊ තා ම ත් ම මෑ ඇවැසි ය් !!!
      මම් නම් 8 3 වියේ මහණෙක් මි !
      ක ඳ සු රි ඳු පැතුමෙන් ⁣තෙ රුවන් සරණ ය් !!!

  • @s.k8890
    @s.k8890 2 роки тому

    Yako boru kiyanna epa, mithyawa pathurawan epa😈 minissu ta oita wada prashna thiynw

  • @kelumsanjay6415
    @kelumsanjay6415 2 роки тому

    Ane achchi elowata yamak karagena inna.boru kiyanna epa..

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      වැරදුම් ඇත ත් , බොරු ම මෑ නෙ වී !!!

    • @kelumsanjay6415
      @kelumsanjay6415 2 роки тому

      @@harisaraharisara7828 kumbakarana nidilu..puthek cl karalu..

  • @sujeewasampath2063
    @sujeewasampath2063 2 роки тому

    ඔයා කොහොම හරි ඔයාගේ poth විකුණාගන්න🌎 🇱🇰

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +4

      දැන් ඒ පොත වෙළඳපොළේ නෑ. තුන් පාරක් මුද්‍රණය කළාට පස්සේ නැවැත්තුවා. දැන් හිතාගෙන ඉන්නෙ කාටත් නොමිලේ බලන්න අන්තර් ජාලයට දාන්න. පලවෙනි මුද්‍රණය මාස 3න් ඉවර උනා. මේ පොත තහනම් කරන්න වලි කෑවා හෑගොඩ විපස්සී හිමි. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කොමිසමකුත් දැම්මා . අන්තිමට උනේ අමාත්‍යාංශ ලේකම්ගේ පිටිපස්සෙ මා එලවගෙන ගිය එකයි. අන්න තියෙනවා ඒකටත් වීඩියෝ එකක්. බලාගන්න. නිකම් ඊර්ෂ්‍යාවට ඤ්ං පචං ගාන්නේ නැතිව.

    • @sujeewasampath2063
      @sujeewasampath2063 2 роки тому +1

      @@ThilakaRandeniChannel මොනවාට irisiya කරන්නද ආච්චි ඔයාට .නොමිලේ බෙදන්න හදන්නේ. 3 parak ගැහුව නම් සල්ලි හොයලා ඉවරයිනේ .🌎 🇱🇰

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +2

      @@sujeewasampath2063 සල්ලි හොයලා විතරක් නෙමෙයි ලොකු ලාභයකුත් ලැබුවා. එහෙම කියලා හැම මිනිහාම නොමිලේ දෙන්නේ නෑ. අදටත් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත් එහෙම දාලා තියෙනවා ද?

    • @sujeewasampath2063
      @sujeewasampath2063 2 роки тому

      @@ThilakaRandeniChannel රාවණා දැනුම tamath දෙනවා සල්ලි නොගෙන .එකට ඔයාලා hemadetama සල්ලි.ලාභ 🌎 🇱🇰

    • @chaturatenuwara
      @chaturatenuwara 2 роки тому +1

      @@ThilakaRandeniChannel ඔබතුමියට බොහොම පින් ! කියවන්න කැමැත්තෙන් ඉන්නවා 😊