මේ Tips 9 දැනගත්තොත් ඔයාටත් A9ක් ශුවර් 🤩 Get 9 A's in O/L - Bio Api Sinhala Exam Tips & Study Tips

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ •

  • @BioApiSL
    @BioApiSL  8 місяців тому +307

    E පේපරේ වැඩසටහනට සම්බන්ධ වීම හා වැඩි විස්තර සදහා ඔබගේ නම හා ශ්‍රේණිය සදහන් කර පහතින් click කර WhatsApp පණිවිඩයක් යොදන්න.👇🏼
    💥 070 121 7700 - wa.me/94701217700
    💥 072 33 58 581- wa.me/94723358581
    💥 071 24 26 477- wa.me/94712426477
    e-පේපරේ විභාග උදව්ව සම්මන්ත්‍රණ සදහා පහත WhatsApp groupවලින් එකකට පමණක් join වෙන්න !
    Group 01 👇🏼
    chat.whatsapp.com/IZcOUyAN56c87EUdgxdv5y
    Group 02 👇🏼
    chat.whatsapp.com/I6bc41zx3DG5PWLcsUn1ph
    Group 03 👇🏼
    chat.whatsapp.com/JVLrXnrYcqq4BMmVtl4MzA
    🔖 WhatsApp Community Link 👇🏼
    chat.whatsapp.com/JyXuwLwqyjc8dllev6rDdm
    🔖 WhatsApp Channel Link 👇🏼
    whatsapp.com/channel/0029VaQYP9kHAdNbQFs6DB1V
    🔖 e-පේපරේ Telegram group
    t.me/epaperegrade1011new
    (තව විස්තර Description එකේ දාලා තියෙනවා)

    • @itz.u001
      @itz.u001 8 місяців тому +12

      e papere inna okoma A 9 ganawa sure

    • @chamol20-i8u
      @chamol20-i8u 7 місяців тому +6

      epapere science class eka nam supiri

    • @chamol20-i8u
      @chamol20-i8u 7 місяців тому +6

      epapere science class eka nam supiri

    • @itz.u001
      @itz.u001 7 місяців тому

      @@chamol20-i8u hmm

    • @RashmiDilsharaGamage
      @RashmiDilsharaGamage 7 місяців тому

      Thank you

  • @Kavin_dux
    @Kavin_dux 3 місяці тому +132

    2008 අපේ උන්ට A9 ගන්න පුළුවන් වෙන්න ඕනි අනිවාර්යෙන් හොදට පාඩම් කරලා ගේමක් ගහපල්ලා

  • @chamarirasanga8452
    @chamarirasanga8452 4 місяці тому +318

    2008 O/L සෙට් එකටම ජය හැමෝටA9ක් ලැබෙවා❤️🤍

  • @WoshiniBagya
    @WoshiniBagya 8 місяців тому +510

    හැමෝටම A9 ගැනීමට හැකි වේවා!☺️❤️

  • @ChamathkaHiruu
    @ChamathkaHiruu 4 місяці тому +156

    අනිවාර්යෙන් ම❤️❤️2008 O/L බැජ් එක ගොඩ යන්න ඕනේ 🥰🥰🙏

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 6 місяців тому +854

    2008 O/L සෙට් එකට ජය ❤️👍

  • @itz_me_sahan
    @itz_me_sahan 8 місяців тому +321

    හැමෝටම A9 ගන්න ශක්තිය ලැබේවා .❤

  • @Lakshantechnic-SL
    @Lakshantechnic-SL 8 місяців тому +761

    A9 ගන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏

  • @netyaseer2023
    @netyaseer2023 2 місяці тому +63

    තව මාස 3 යි. අත්හරින්න එපා ඔයි වැඩේට බහිමු නේ. ✍️💪🎯💯🕜. උඹලටත් මටත් ඕක ගන්න එක අමාරු නැහැ ඕයි 2008 උන්ගේ පවර් එක පෙන්නමු 💪❤️👊😼

  • @Limitlessmindset-w6v
    @Limitlessmindset-w6v 8 місяців тому +280

    A9 ගන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 8 місяців тому +204

    A 9 ganna හැමෝටම ලැබේවා 🙏🙏🙏

  • @imayakaumadi
    @imayakaumadi 8 місяців тому +96

    9A බලාපොරොත්තු වෙන නොවෙන සෑම දෙනාටම විශිශ්ට ප්‍රතිපලයක් ලැබෙන්වා පාඩම් කරන හැමදේම විබාගෙ දවසට මතකෙට ගලාගෙනව එවා....!!!❤❤

  • @OshidhiAmaya
    @OshidhiAmaya 8 місяців тому +158

    e පේපරේ ඇත්තටම මරු..
    එකේ විද්‍යාව clz එක තමයි සුපිරිම...🎉🎉

  • @shamikaeducation
    @shamikaeducation 8 місяців тому +154

    A9 ගන්න ඔක්කෝටම හැකියාව ලැබේවා ❤

  • @dilshantharuka4307
    @dilshantharuka4307 8 місяців тому +85

    මෙ පාර ol ලියන්න ඉන්න -ඇමොටම පාස් වෙලා උසස් ඕල පන්තියට යන්න ලැබෙවා

  • @nela_tech
    @nela_tech 8 місяців тому +20

    සරසවි සත්කාරයේ ලංකා සර්, ශෙහාන් බංඩාර සර්, ප්‍රභාත් වන්නිනායක සර්, මංජුල ප්‍රභාත් සර්, හර්ෂ සර්, ... සුනන්ද හාමුදුරුවො....මරු❤ හොදට කියල දෙනවා

  • @Studywithsanu-r9h
    @Studywithsanu-r9h 8 місяців тому +61

    හැමොටම A9 ගන්න ලැබෙවා හැබැයි එ වෙනුවෙන් කැප වෙන්න නිකන් හිටියොත් A9 ගන්න බැරි වෙයි එ වෙනුවෙන් කැපවෙන්න තව දවස් 49 හැමොටම පුළුවන් බැරිනැ අපිට පුලුවන් අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤❤❤

  • @Sheril_43
    @Sheril_43 8 місяців тому +55

    සද්දෙට පාඩම් කරන අය කෝ බලන්න

  • @chamalshadevmini7205
    @chamalshadevmini7205 8 місяців тому +22

    2024.o/L ලියන්න ඉන්න හැමෝටම A9 ගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා........tnq අයියේ මේ වගෙ වැදගත් වීඩියෝ දානවට❤❤❤

  • @PrincessRuwi
    @PrincessRuwi 8 місяців тому +589

    කෝ බලන්න මේපාර ඕලෙවල් ලියන සෙට් එක 🙂➠

  • @worldluckyproducts8541
    @worldluckyproducts8541 8 місяців тому +89

    2024 May OL liyana Aya me paththata 😮❤

  • @hansihansi1970
    @hansihansi1970 8 місяців тому +76

    නංගිලා මල්ලිලා හැමෝටම A 9 ගන්න ලැබේවා....🎉🤍✨
    ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි..
    අත්දැකීමෙන් කියන්නේ ..😌

    • @Spidey65973
      @Spidey65973 8 місяців тому

      ඔයා කෝමද ගත්තෙ අක්කෙ??

    • @hansihansi1970
      @hansihansi1970 8 місяців тому +12

      Term test එකෙන් term test එකට තමයි ලකුණු improve කරගත්තේ..up and downs තිබ්බ..ඒත් කොහොමහරි කරා...
      මම එහෙම ලොකුවට ක්‍රමවත්ව ol exam එකට plan කරලා වැඩ කරෙත් නෑ හැබැයි..short note හැදුවෙත් නෑ..
      එදිනෙදා වැඩ එදිනෙදා කරෙත් නෑ එච්චරටම..maths science ඇර අනිත් sub වල past papers කරෙත් නෑ ලොකුවට...ol වලට කලින් දවසේ තමයි past pprs බැලුවේ සමහර sub වල...term test වලට A 7 B 2 තමයි ආවේ ගොඩක් වාර වලට..
      Ol කිට්ටුව තව ටිකක් බැහැලා වැඩ කරා..
      කොහොමහරි A 9 ඇවිත් තිබ්බ ඉතිං..
      මේ අන්තිම මාසේ ඔයාලට මොකක්හරි ගේමක් ගහන්න පුළුවං..අන්තිම ටික වැඩ කරලා,model paprs කරලා පාඩම් කරලා හිතුවාටත් වඩා හොඳ result ගත්තු අය ඕන තරම් ඉන්නවා අපේ clz එකෙත්..
      ඒකයි කිව්වේ,අනවශ්‍ය විදිහට කලබල වෙන්නෙ නැතුව සහ ඕනෑවට වඩා සැහැල්ලුවෙන් හිතන්නෙත් නැතුව වැඩ ටික කරගන්න කියලා..
      Good luck 2023 ol team 🤍✨@@Spidey65973

    • @Himashanethmini007
      @Himashanethmini007 8 місяців тому

      ❤​@@hansihansi1970

    • @nrschutta4825
      @nrschutta4825 5 місяців тому +2

      ​@@hansihansi1970 1 months walinW9 inna kenekta A9 danna puluwn kiynne attd akke 😹

    • @hansihansi1970
      @hansihansi1970 5 місяців тому

      @@nrschutta4825 A9 ක්ම ගන්න බැරි වෙයි..ඒත් ol result sheet එකට W කියලා එක විෂයකටවත් එන්නේ නැති වෙන්න result එකක් ගන්න පුළුවන් ගොඩක් මහන්සි වුණොත්...🙂🙂

  • @ZoomInZoology
    @ZoomInZoology 8 місяців тому +17

    මන් කොහොම හරි 9As ගන්නවා ❤
    ඒ වගේම හැමෝටම 9As ගන්න ලැබෙන්න ඕන ❤

  • @MadamOrita
    @MadamOrita 8 місяців тому +12

    සුපිරි අයියා .. මම 8 වසර පන්තියේ 17
    ඒත් මේ දේවල් බලලා ඒවා කරලා මම ඉස්කෝලෙන්ම ගනන් වලට වැඩිම ලකුණ ,100/100 ක් ගත්තා . ඔයාට බොහොම ස්තුති ....❤

  • @CalmCoconut-ir1ud
    @CalmCoconut-ir1ud 8 місяців тому +33

    Bio අපි කාලෙකින් video එකක් දාලා... Thank you ❤

  • @sumuvlogs1
    @sumuvlogs1 8 місяців тому +13

    OL කරල අවුරුදු 16 ක් ගියත් මේ video පිස්සුවෙන් වගේ මම බලන්නෙ මේ කටහඩට motivate වෙනවා තව තවත ඉගාන ගන්න පාඩම් කරන්න.❤

  • @Dias48
    @Dias48 8 місяців тому +32

    කොච්චර කල් ගියත් ඕන වෙලාවට bio api ඉන්නවා❤

  • @nayanimadumali2219
    @nayanimadumali2219 8 місяців тому +32

    මම අයියගේ අවුරුදු දෙකකට කලින් දාපු වීඩියෝ එක බැලුවේ මාස 4ට ව්ඉතර කලින් ඒකෙන් තමා මම epapare ගැන දැන ගත්තේ මම එදා ඉදන් තමයි ck සර්ගෙයි,දිල්ශාන් සර්ගෙයි කලාස් වලට ජොයින් උනේ සතියට එක විශයකට ක්ලාස් 3ක් තියනවා may ol අයට රු900 බ්‍රහස්පතින්දට බදාදට වගේ free seminar යනවා yt චැනල් එකේ මේක ඔයාලගෙ අන්තිම චාන්ස් එක වෙන්න පුලුවන්.මම තාම bio api අයියට පිං දෙනවා කලින් වීඩියෝ එකේ epapare ගැන කිව්වට🥺❤️🙏

    • @bhaggi5229
      @bhaggi5229 8 місяців тому +5

      මමත් ❤❤

    • @PRETTY-c8q
      @PRETTY-c8q 8 місяців тому +8

      Ck sir nm pissuwak ❤ sience nm ck sr 😊

    • @YasaraKethaki-u6i
      @YasaraKethaki-u6i 8 місяців тому +1

      මමත් ❤

  • @EshanTheekshana
    @EshanTheekshana 8 місяців тому +28

    බොහොම ස්තූතියි ඇත්තටම ඔය වීඩියෝව එනකල් මග බලන් හිටියෙ❤❤❤❤

  • @sucharitha951
    @sucharitha951 8 місяців тому +39

    Hope to be able to get 9A s everyone.
    Good luck 😊

  • @Shanucreation123
    @Shanucreation123 8 місяців тому +74

    මේ වීඩියෝ එක බලද්දිත් e papere class යන මං වගේ අය ඉන්නවද

  • @DahamiHettiarachchi-11
    @DahamiHettiarachchi-11 8 місяців тому +11

    Thank you so much.❤📔🖋️ Math 2023 (2024) O/L batch .😊

  • @moduleclassroom8991
    @moduleclassroom8991 8 місяців тому +12

    Ol ලියන් හැම කෙනාටම A9 එන්න ඕනේ❤

  • @PRETTY-c8q
    @PRETTY-c8q 8 місяців тому +67

    Ck sr ❤ sience king 🙏🤴

  • @Yashodara.5728
    @Yashodara.5728 4 місяці тому +5

    හැමෝටම 9A ලැබේවා..❤❤😊

  • @vikasinimthara2356
    @vikasinimthara2356 8 місяців тому +4

    මම e pepare වැඩසටහන ගැන දැන ගත්තේ මීට කලින් අයියා දාපු වීඩියෝ එකෙන් කියන්න සතුටුයි . අද මම විතරක් නෙවේ අපේ පන්තියේ යාලුවොත් සම්බන්ද වෙනවා මම විද්‍යාව විශය පුදුම අසාවකින් ඉගෙන ගන්නේ ඒ නිසා ඒගැන සදහන් කලාට අයියාට ගොඩාක් පින්

  • @WASANTHAABERUWAN-oh5zv
    @WASANTHAABERUWAN-oh5zv 8 місяців тому +4

    සියලු දෙනාටම A9 ක් ගන්න ලැබේවා 😊❤ THANK YOU අයියේ

  • @DTSuga420
    @DTSuga420 8 місяців тому +22

    මාත් ck sir ගේ science ක්ලාස් යනවා... විබාගෙට A සුවර්..අල බබාලා

  • @k.m.anupamapemod.malshan153
    @k.m.anupamapemod.malshan153 5 місяців тому +39

    2025 O/L සෙට් එක කෝ😊😊😊

  • @aurora0534
    @aurora0534 8 місяців тому +9

    මං ටිකක් මහන්සි උනේ විද්‍යාවට විතරයි . A 9 ක් තියෙනවා. අමාරු නෑ ඇත්තටම . සාමාන්‍ය මට්ටමක් තියෙන ඕනම ළමයෙක්ට ගන්න පුලුවන් . පන්තියේ එක දෙක වෙන්නම ඕනෙ නෑ

    • @derkiofficial
      @derkiofficial 8 місяців тому

      විද්‍යාව දවස් කියක් තියලද පාඩම් කරෙ

  • @slcreativecrafts3990
    @slcreativecrafts3990 8 місяців тому +25

    Ck sir❤❤

  • @Rashlyy00
    @Rashlyy00 6 місяців тому +5

    CK sir ඇත්තටම ගොඩක් හොඳ ගුරුවරයෙක් ❤

  • @DimathDewage-m5b
    @DimathDewage-m5b 13 днів тому +2

    2008 apita පුළුවන් 9A danna හැමෝටම ජය 💯💯💗💗

  • @a.dtharangakumarasiri3711
    @a.dtharangakumarasiri3711 8 місяців тому +2

    Mn ආසම utube channel ekak ගොඩක් වටින vdo දානවා.
    ඒ විතරක් නෙමේ ඒව බැලුවහම මට බැහයි කියල හිතන් ඉදපු ගොඩක් දේවල් වලට අලුත් බලාපොරොත්තුවක් දෙනවා.
    Tnx❤😊

  • @amasha636
    @amasha636 8 місяців тому +12

    Frist😍❤
    Thank You Aiya🎉❤

  • @Arunodya_Peiris
    @Arunodya_Peiris 8 місяців тому +6

    I'm highly recommended E prepare ❤❤🎉🎉
    Thank you Bio api

  • @Manudulathapaththu1117
    @Manudulathapaththu1117 5 місяців тому +1

    කොච්චර like කරත් මදි .. හුගක් වටිනවා .. thank 's a lot ❤

  • @YasaraKethaki-u6i
    @YasaraKethaki-u6i 8 місяців тому +1

    Bio api වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ ❤ e - papare ඇත්තටම සුපිරි වැඩක් ❤💫

  • @SumanaRathna-zx4lg
    @SumanaRathna-zx4lg 7 місяців тому +4

    A9 ගන්න හැමෝටම ශක්තිය ලැබේවා ❤😊

  • @Sethumi10
    @Sethumi10 6 місяців тому +1

    Thanks alot, I'm writing O/L's in 2027..This video will be helpful for me

  • @IndikaKumara-ou2gj
    @IndikaKumara-ou2gj 7 місяців тому +1

    හැම ලමයෙකුටම හොද ප්‍රතිපලයක් ලබාගන පුළුවන් වේවා ❤

  • @Dinu__weerasinghe
    @Dinu__weerasinghe 8 місяців тому +10

    Wishwa mathawage ashirwadayen hamotama A9k enawamai❤❤😊

  • @nimsaragimhan261
    @nimsaragimhan261 8 місяців тому +3

    වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ😊❤

  • @vinuddikakalupahana2274
    @vinuddikakalupahana2274 8 місяців тому +10

    e papere nam patta man (science ) ck sirge anithima kale seminar okkotama hitiya eka maru matath science wlt A ekak thiyei

  • @tharushivishmika
    @tharushivishmika 8 місяців тому +6

    1st comment eka magen...😁❤.. thank you bio api....❤

  • @kaveeshadewmini1263
    @kaveeshadewmini1263 8 місяців тому +5

    E papere kiyanne supiri wedak.. athdekimen kiyanne saththai.. mage life ekak change karapu sir thama CK sir kiyanne... Science nam CK sir thama...❤❤❤

  • @NethmiChanchala-w9o
    @NethmiChanchala-w9o 8 місяців тому +3

    ඇත්තටම ck සර් ගේ science ගියාට පස්සේ තමා science marks up krgtthe ❤️

  • @ACREATION263
    @ACREATION263 8 місяців тому +7

    A9 ගන්න පුළුවන් වේවා හැමෝටම

  • @kumudumanoth8847
    @kumudumanoth8847 17 днів тому +3

    2025 o/l කොබලන්න❤❤

  • @YashandikaTharushi
    @YashandikaTharushi 8 місяців тому +8

    මට ඇතුළු හැමෝටම A 9 ගන්න පුළුවන් වෙන්න ඕන 🎉

  • @nisha1740
    @nisha1740 8 місяців тому +2

    Bio api හැමදාම මේ වගෙ වීඩියෝ දාන්න thank you ❤️

  • @Manudulathapaththu1117
    @Manudulathapaththu1117 8 місяців тому +1

    ඕනිම වෙලා තිබුන වීඩියෝ එකක් thank you so much ❤❤❤

  • @jeewanigamage7733
    @jeewanigamage7733 8 місяців тому +6

    මන් මේ අවුරුද්දෙ 10වසරට ආවේ 9වසර ලකුණු ටික තිබ්බට වඩා ගොඩාක් අඩු වෙලා ගොඩක් teachersla කියනව 9 වසර ලකුණු අඩුයි කියන්නේ 10ට කොහොමත් ගන්න බැ කියනවා 😢මට තේරෙන්නේ නැ මන් මොකද්ද කරන්නෙ කියලා මෙහෙම ගියොත් මන් o/l fail wei කියල හිතනවා 😢❤❤

    • @MethmaRivisarani-s3u
      @MethmaRivisarani-s3u 8 місяців тому +5

      එහෙම වෙන් නෑ ඔයා දැම්ම තියා පාඩම් කරන්න ගන්න ...9 වසරෙන් එන්නේ ගොඩක්ම maths walata විතරයි අනිත් ඒවා පාඩම් කරලා ගොඩ දා ගන්න පුලුවන් 10වසරේ ටික ...එහෙම ෆේල් වෙන් නෑ තව කොච්චර දවස් තියනවද ඔයාට ❤

    • @jeewanigamage7733
      @jeewanigamage7733 8 місяців тому

      @@MethmaRivisarani-s3u අනේ ඔයාට ගොඩාක් පින් 😍❤️

    • @nrschutta4825
      @nrschutta4825 5 місяців тому +2

      ​@@jeewanigamage7733yko 9 gemakdabn 😹 scl ek mkdda pissu ganune inne 10t gnna bh kiyl

  • @Chamodyasithumini23
    @Chamodyasithumini23 4 місяці тому +2

    A9 ගන්න හැමෝටම පුළුවන් වේවා❤

  • @PasinduOshada-hz8ub
    @PasinduOshada-hz8ub 8 місяців тому +4

    ඔලෙවල් ඉවර වෙලා කරන්න ඔනෙ මොනවද කියලා විඩියො එකක් දාන්න 😊

  • @Blinkyyy_11
    @Blinkyyy_11 4 місяці тому +4

    2009 OL batch ekata all the best 🥰

  • @neelshantha5780
    @neelshantha5780 8 місяців тому +2

    ගොඩ කාලෙකින්❤ thank you, ඕනම වෙලා තිබ්බ video එකක්🤗💜️💜

  • @chamathijay123
    @chamathijay123 8 місяців тому +5

    Aiya I'm a university student can you make a video for us about how to do our studies while going for lectures 😊❤ it will be a great help 😊❤

  • @sulankakalachige8443
    @sulankakalachige8443 8 місяців тому +5

    A9ගන්න පුලුවන් වේවා ඔයාලා සේරටම😊😊

  • @NawodayaThathsaraniAbeysighe
    @NawodayaThathsaraniAbeysighe 8 місяців тому +6

    Science walatanam. E papere ape CK sir thama ❤❤❤ katiyama puluwanam CK sirge sun plane aka follow karanna

  • @KasunDilshan-q4v
    @KasunDilshan-q4v 8 місяців тому +7

    Aiye math CK sirge clz Walt join wenw mn e clz Walt giye aiyage video eka bll mata science walata lakunu 25i thibbe me para 65k thiyenw aththatama aiyata godak pin aiye❤

  • @WijekoonBanda-vf9ts
    @WijekoonBanda-vf9ts 5 місяців тому +3

    HAmoma A9 ganna honde oyage future eka lassana karaganna puluwan ethakota aniwaren hAmotama budu saranayi A9 ganna puluwan wewa😊

  • @nethudisanayaka1234
    @nethudisanayaka1234 7 місяців тому +10

    Ck Sirge අල බබාලා😁😌❤

  • @missbeastqueen
    @missbeastqueen 8 місяців тому +5

    Thank Youuu for the Valuable Video 🩷 Aiya

  • @dileepasampath3842
    @dileepasampath3842 8 місяців тому +1

    ඇත්තමයි මන් ආසම video chanal එකක් මේක❤

  • @AnomaDamayanthi-i2j
    @AnomaDamayanthi-i2j 7 місяців тому +3

    හැමෝට ම A9 ගන්න ලැබේවා

  • @SunandaYatawara-i7q
    @SunandaYatawara-i7q 8 місяців тому +3

    Thank you so much...
    I also recommend e papere for the students.. ❤❤

  • @dayaniaw9423
    @dayaniaw9423 7 місяців тому +2

    o/l exam එකට අද ඉදන් හරියටම තියෙන්නෙ මාසයයි...දැන් තමයි මේවා බලන්නෙ..🤐

  • @Bunny14425
    @Bunny14425 5 місяців тому +1

    4:41 = The best way

  • @SahanRavimal-u4q
    @SahanRavimal-u4q 28 днів тому +1

    2025 o/l ලියන අයට a9ගන්න ලැබේන්න මම හදවතින්ම සුබ පතනවා 💯💟

  • @SasankaHarshajith-o5k
    @SasankaHarshajith-o5k 8 місяців тому +2

    එඅ වැඩේ පට්ට මම හරියටම මාස 3 එඅ වැඩේ කරන්න මට a6 , b2, c1k තිබුන වැඩේ කරනවා කසනෙක්ට පට්ටම widihak

  • @LiyanageThilak-vr6xs
    @LiyanageThilak-vr6xs 8 місяців тому +12

    හිතින් පාඩම් කරන අය කෝ.

  • @slnokbro7555
    @slnokbro7555 8 місяців тому +3

    A9 ganna ලැබේවා හැමොටම ❤❤❤❤❤

  • @ImashiDhananjana-n8w
    @ImashiDhananjana-n8w 8 місяців тому +5

    Eththtma aiya kiypu nisa mama e papare clz walt giye .. eththtma eka godak watinwa💪💪💪💪💪💪mt science walt A ekk awoth e ck sir nisama thamai,,,,,thank you very much aiye💪💪💪💪💪💗💗💗

  • @ayeshasenani2507
    @ayeshasenani2507 11 годин тому +1

    Thankuu❤❤..

  • @dinethabhisara684
    @dinethabhisara684 8 місяців тому +2

    හැමෝටම A9 හීනය හැබෑ කරගන්න ශක්තිය,ධෛර්ය ලැබේවා!!

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 8 місяців тому +6

    ❤ thanks putha

  • @bathika07
    @bathika07 7 місяців тому +1

    බොහොම ස්තුතියි❤

  • @imayakaumadi
    @imayakaumadi 8 місяців тому +1

    අපෙ e pepare සෙට් එකටමයි ලන්කාවෙ හැමොටමයි හොද ප්‍රතිපලයක් ලැබෙබ්න ඔනෙ❤️

  • @samarakoonamandi1566
    @samarakoonamandi1566 8 місяців тому +1

    Bio api channel එකේන් මගේ ලොකු ප්‍රශ්න යකට උත්තර යක් ඕනේ 😢 ,a/l exam එකේ එක subject එකක් මරු කරන්න තිබෙන නීති මොනවද ... අනේ අනිවාර්යයෙන්ම උත්තර ඕනේ

  • @dinithikavisha291
    @dinithikavisha291 8 місяців тому +2

    Thank you
    Goda kalekin onama video ekak ❤

  • @mishumishu862
    @mishumishu862 8 місяців тому +1

    Me wage watina video daanawata ...bio api godak thank u❤me wage video ekak enakn balan hitiye.....❤❤❤❤

  • @udumalagalagamagenimalavij9189
    @udumalagalagamagenimalavij9189 2 місяці тому +1

    මට නම් timetable set වෙනනෙ නෑ.... යන්න බැරි තරමට class නොගිහිනුත් බෑ මට timetables set වෙන්නෙ නැ කියන්නෙ මට හිතෙන වෙලාවට ඒ වෙලාවට පාඩම් කරන්න පහසු කාලයත් එක්ක සසදලා term test දවස්වලට ව්තරක් පොඩි notice එකක් හදාගන්නවා permanate එකක් හදන්න අමාරැයි මම try කරා අනෙ...😅😅.😅😅

  • @UpekshaPiyarathne
    @UpekshaPiyarathne 8 місяців тому +3

    Thank you bio api you tube channel ❤

  • @gamingwithpaziii
    @gamingwithpaziii 8 місяців тому +2

    හැමෝටම A9 ක් ගන්න පුලුවන් වෙන්න් ඕන.

  • @YashodhaSadamini
    @YashodhaSadamini Місяць тому

    Ol english වලට A එකක් ගන්න විදිය ගැන video එකක් කරන්නකෝ english අමාරුයි

  • @udanibhagya5765
    @udanibhagya5765 7 місяців тому

    Maths වලට වෙනම වීඩියෝ එකක් කරන්නකෝ අයියේ

  • @UdayangaDasanayaka-u2y
    @UdayangaDasanayaka-u2y 11 днів тому

    Very Thanks bro.
    Good luck

  • @CJ_LIVE666
    @CJ_LIVE666 8 місяців тому +3

    හැමොටම A9 ගන්න පුලුවන් වෙන්න ඔනෙ ❤❤

  • @Yashodara.5728
    @Yashodara.5728 4 місяці тому +1

    Thanks ayye❤