O/L මාස 3න් ක් A 9 k ගන්නේ කොහොමද ? | How to Take 9A s from 3 months | Exam Tips By ishara madushan

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 667

  • @peterrogers9867
    @peterrogers9867 Рік тому +1221

    ලමයි මම කලින් අවුරුද්දෙ සර් කියපු විදිහට වැඩ කරා ඉතින් මට A9ක්නම් ගන්න බැරුව ගියා ඒත් 7ක් ගත්තා.. ෆේල් වෙන්න හිටපු විශයන් දෙකකට B and C ආවා.. ඔයාලත් මේ විදිහටම කරොත් හොදට පාස් වෙන්න පුලුවන් වෙයි💜💜 thank u so much sir💜💜

  • @Kylie_luxury_edition
    @Kylie_luxury_edition 3 місяці тому +891

    2025 O/L Batch එක කෝ...❤

  • @MadushikaGunawardana-tw8lm
    @MadushikaGunawardana-tw8lm Місяць тому +377

    2024(2025) සෙට් එකහ් කෝ❤️ගැම්මටම A9 දාමු නෙහ්❤️🌝

  • @ashuacademy-jv5if
    @ashuacademy-jv5if 11 місяців тому +236

    2024 o/l කරන අයට මේක වැදගත් වීඩියෝ එකක් වෙවී කියලා හිතනවා

  • @Samsungm02658
    @Samsungm02658 Рік тому +356

    අපි 2023(2024) O/L කරන කට්ටිය.ඇත්තටම සර් වටින දෙයක් කිව්වේ.thanks sir❤❤

  • @Kavishan.01
    @Kavishan.01 Рік тому +445

    👀💓මේ පාර o/L ලියන අයියලා අක්කලාට මේ උපදෙස් ගොඩක් වටීවි..... 💖

  • @PODIzzMEMSSL
    @PODIzzMEMSSL 24 дні тому +103

    2024(2025) O/L Batch එක ඉන්නොද 💗🌹🫠

  • @ALScienceNotes
    @ALScienceNotes Місяць тому +25

    මම 2024 O/L ලියපු ලමයෙක් ,මට A7 B2 ,මාර ගැම්මකින් මම A/L bio කරන්න ගත්තෙ ,ඒත් දැන් තේරෙනවා O/L කියන්නෙ මොකද්ද කියලා,නංගිලා මල්ලිලාට කියන්නෙ O/L වලට වඩා 100000% ක් අමාරුයි A/L ....
    ඒක නිසා හිතල බලල තීරණ ගන්න ( ඇත්තටම O /L වැදගත් වෙන්නෙ O/L ලියනකම් විතරයි).
    Good Luck all ❤🎉.

  • @ranujakenula
    @ranujakenula 11 місяців тому +59

    මේ පාර තමා ලියන්නේ සර්ගේ වචන ටික ගොඩාක් වැදගත් තෑන්ක් සර් ❤️

  • @nalakapradeep6958
    @nalakapradeep6958 Рік тому +45

    ඇත්තටම ගොඩක් වටිනවා ගොඩාක් පින් සර් 👌♥️🔥👍

  • @CARMINE266
    @CARMINE266 Рік тому +92

    Best of luck to the O/L friends ❤❤❤

  • @TharukaSadaruwan-pe8qp
    @TharukaSadaruwan-pe8qp 4 місяці тому +6

    Thank you සර් මම පාඩම් කරනව ඒත් මට ම ප්‍රෂ්න යක් තිබ්බ මම පාඩම් කරන විදිය හරි ද කියල මට ඒක ට උත්තර හම්බුනා thank you සර් ❤

  • @idissanayaka097
    @idissanayaka097 2 місяці тому +18

    මට අඩුම තරමෙ මුකුත්ම බෑ බලමු පඩම් කරල යනවා විබහගෙ පස්ස් වෙනවමයි කොහොම හරි මට තව මස අවම 4 තියෙන්නෙ බලමු මට මෙ මස 4 ඇති කියල හිතනව විබහගෙ පස්ස් වෙන්න බලමු
    මම විබහගෙ ලියල කමෙන්ට් එකක දන්නම් සර්

    • @DumindaPathirana-o1q
      @DumindaPathirana-o1q 27 днів тому

      මාස 4ක් හොඳටම ඇති ගැම්මෙන් වැඩ කරන්න

    • @TS_MODz
      @TS_MODz 11 днів тому

      ❤oyt puluwan

  • @ayodyaindeewari8038
    @ayodyaindeewari8038 Рік тому +23

    සර් පුලුවන් නම් Al , Maths වලින් කරන ලමයින්ටත් වීඩියො එකක් දෙන්න කො

  • @nadunisavindya
    @nadunisavindya 21 день тому +11

    ❤2025 O/L ශෙට් එක මෙහෙට..❤ (2009) ❤

  • @idissanayaka097
    @idissanayaka097 2 місяці тому +10

    මම තම මුකුත් කර්‍ර් නෑ මෙපාර o/l ලියනව මට සමන්‍යෙන් ඔක්කම බෑ මම විබහගෙට පාඩම් කරලා ගිහිම් නෑ මම මෙ පර පඩම් කරල යනවා බලමු කොහොමද කියලා

  • @pathmathennakon1772
    @pathmathennakon1772 10 місяців тому +7

    සර් ගොඩක් වටිනව මේ ටික thanks sir ❤😊

  • @hsgsbaqi
    @hsgsbaqi Рік тому +37

    මාස 3ක් නැ
    ඉශාර අයියේ ඔයා electric engineer කෙනෙක්ද

  • @Dhanukalakmal2008
    @Dhanukalakmal2008 6 місяців тому +20

    Good luck to 2024 o/l set ❤❤❤

  • @dilhanirathnayaka769
    @dilhanirathnayaka769 Місяць тому +3

    බොහොම ස්තූතියි සර් .ගොඩක් වටිනවා මේ අදහස්

  • @h.a.k.abeywikkrama8518
    @h.a.k.abeywikkrama8518 Рік тому +25

    බොහොම ස්තුතිය සර් 🙏🙏💗

  • @RanjithSamarakoon-i1e
    @RanjithSamarakoon-i1e 4 місяці тому +21

    ගොඩක් වටිනවා සර් මේක මාත් o/L වලට A8 C1 මේක ඇත්තටම වටිනවා සර් මන් සර් කියපු විදියට පාඩම් කලා..❤😊

  • @sandinmasavithmi
    @sandinmasavithmi Рік тому +54

    Ishara sir, thank you for this video. This video is very important to us.
    Sir you are valuable resource for our country.
    I am very lucky to meet you Ishara sir.
    Thank you so much for your dedication to us. 🥰🥰
    Ishara sir, you are someone who has achieved life goals step by step. Ishara sir you are my favourite person.
    I wish that sir will have the strength to in teaching career. ❤️❤

  • @PriyangaSanjeewani-i9i
    @PriyangaSanjeewani-i9i 11 місяців тому +8

    නියමයි රදීෂ් අයියේ

  • @malingamihisarani9947
    @malingamihisarani9947 11 місяців тому +62

    සතියෙන් A6 B3 ක් ගත්තා....❤

    • @KaveeStatus
      @KaveeStatus 10 місяців тому +1

      කොහොමද

    • @minagasenadheera7053
      @minagasenadheera7053 10 місяців тому +3

      😂

    • @Chuty20
      @Chuty20 10 місяців тому

      කොහොමද කියන්නකො 😢

    • @malingamihisarani9947
      @malingamihisarani9947 10 місяців тому +3

      අවසාන වාරේ කරපු subject 9 papers ටිකේ තිබ්බ questions ටිකට අදාල thery ටික බැලුවා.....ගියපු clz වල දිපු gessing ටිකත් බැලුවා....exm එකට ගිහින් දැනුවත් ටික හොදට ලිවුවා....🥰
      good luck✊❤️

    • @malingamihisarani9947
      @malingamihisarani9947 10 місяців тому

      @@KaveeStatus 🥰

  • @dilkipaboda7244
    @dilkipaboda7244 Рік тому +23

    Thank u so much sir ..best motivation to us ..🌚✊

  • @ThilinaSandaruwan-dt6ws
    @ThilinaSandaruwan-dt6ws 7 місяців тому +6

    සර් මම මේ පාර o/l exam එකට දෙවනි වර අයදුම්පත්‍ර දැම්මා මම එක විශයයි දෙම්මේ එත් විශයන් දෙකක් ඇවිත් අයදුම් පත්‍රයේ එක පස්නයක් වෙයිද මම එක විශයයි ලියන්න ඔනී

  • @annpraveen8902
    @annpraveen8902 10 місяців тому +3

    මම මෙ අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියනවා මන් තාම කිසිම දෙයක් පාඩම් කරන්න පටන් ගත්තෙත් නෑ එ වගේ ම මන් එකම විශයකටවත් පන්ති යන්නෙත් නැ මට අමාරුව විශය ගණන් මන් පේල් ගනන් විතරයි

  • @pasindunimshan3708
    @pasindunimshan3708 Рік тому +13

    Ayya mama lankawe nemi igana ganne habi oya kiyala dena widihata matath asa hithuana. Keep it up. Great role model!!!!

    • @ramanijayanthi3258
      @ramanijayanthi3258 Рік тому

      ඔයා කොහෙද ඉගෙන ගන්නෙ

    • @pasindunimshan3708
      @pasindunimshan3708 Рік тому

      @@ramanijayanthi3258 mama igena ganne Canadawe. Mama karanne Business Administration Degree eka

  • @malkamadushani7483
    @malkamadushani7483 Рік тому +9

    Thank you so much sir 💛sir mehema vedio ekak danakan hitiye 😘🙏

  • @ushydairy
    @ushydairy Рік тому +43

    sir, firstly i would like to thank for ur videos because some students's parents 're so poor don't but u don't forget them. You are not a best actor, sometimes u 're best tutor , best motivator. So i would like to appreciate ur life.
    Good Luck
    Namo Buddhaya !

  • @ayeshakumari1918
    @ayeshakumari1918 11 місяців тому +106

    2024 (2025) set eka ko

  • @KawiKawshi
    @KawiKawshi 20 днів тому

    සර්ගේ වචන ටික ගොඩක් වටිනවා...... මම 9A දාන්න full try karanawa

  • @AshaAsha-e2i
    @AshaAsha-e2i Місяць тому +1

    2024=2025 o|L liyanna inna mata sirge upades adahas godak vatinawa thank you sir

  • @SYHxWHITE-tk7rt
    @SYHxWHITE-tk7rt 15 днів тому +6

    කෝ බලන්න 2025 බැජ් එක 9A දාන්න ඉන්න

  • @visal2k
    @visal2k Рік тому +24

    Kollo tika aniva gemak gahamu me para 😌❤️

  • @kumarajayasinghe2231
    @kumarajayasinghe2231 Рік тому +13

    First like and comment❤️😊

  • @peographic
    @peographic 10 місяців тому +5

    Thank you sir.. Mesare aniwaren uthsha karanawa

  • @kalyanithilakarathna107
    @kalyanithilakarathna107 11 місяців тому +9

    ගොඩක් වටිනවා❤❤❤❤🎉🎉😢😅

  • @janakachamindha4252
    @janakachamindha4252 15 годин тому

    මාරම වටිනවා සර් පින්❤❤🌹🙏👍

  • @nilminiwijesinghe4373
    @nilminiwijesinghe4373 Рік тому +7

    Appreciate your great work...

  • @Funnyanimation099
    @Funnyanimation099 Рік тому +11

    Thank u sir it is plessure listen this🙂🙂🙂🙂

  • @RoshaKumari-lw3oo
    @RoshaKumari-lw3oo Місяць тому +7

    2024( 2025 )o/l set eka ko 😊

  • @sadunikaushalga2111
    @sadunikaushalga2111 Рік тому +31

    මාස දෙකයි තව 💔😔😔

  • @prasadchanuka5164
    @prasadchanuka5164 Рік тому +5

    Arosha weda karapan. ♥️🌼♥️🌼♥️🌼♥️🌼♥️🌼♥️🌼♥️🌼♥️🌼♥️🌼♥️🌼♥️🌺♥️🌼♥️🌼♥️🌼♥️🌼♥️

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 Рік тому +2

    Thankyou sir loku support ekk me video ek ❤

  • @dewmiama4458
    @dewmiama4458 Рік тому +3

    Thank you sir..e kiyala de
    Na vidiyata aniwaren A9n shuwa lr

  • @thisApp01
    @thisApp01 Рік тому +20

    මාස 2යි තියෙන්නෙ

  • @Shashika613
    @Shashika613 8 місяців тому +3

    ol මාස 9න් A9 k නේහ් 😂😂😂
    විශයන් 9යි මාස 3යි විශයන් 3 කට මාස 1යි එක විශයකට දවස් 10ක් වගේ දවසට පැය 24යි දවස් 10ට පැය 240යි නිදාගන්න දවසකට නිල වශයෙන් පැය 6 අනික් වැඩ වලටත් කන්න බොන්න රෙන්න පැය 2ක් වත් අරිමුකො එතොකොට දවසට පැය 8ක් අපතෙ දවසට වැඩ කරන්න තියෙන්නේ පැය 16 යි දවස් දහයට පැය 160 යි ඒ කියන්නේ දවස් 6.666වගේ එතොකොට 10 වසර 11 වසර සම්පුර්ණ වාර 6ක් තියනවා ඒ වාර 6කම දේවල් ඉගෙනගන්න තියෙන්නේ දවස් 6 යි ඒ කියන්නේ වාරෙකට මාස 3යි මගේ කැල්කියුලේට් හරි නම් එක දවසට එක වරේක දේවල් ඉගෙගන්න ඕනේ 😂😂😂😂😂ඌ නම් පට්ටම වැඩ්ඩෙක් හැබැයි ඈ 😂😂
    සාමන්‍යෙන් සිරිතක් හැටියට විබාගෙට දවස් කීපයක් තියලා රිලැක්ස් වෙනවා එතොකොට ඔය මම කියපු කාලසටහන වෙනස් වෙනවා 😂😂😂😂ආයේ මුල ඉදම්ම යන්නේ 😂😂😂

  • @upulindrajith5534
    @upulindrajith5534 Рік тому +9

    Thank you sir 🥺❤

  • @anushasudarshani8213
    @anushasudarshani8213 Рік тому

    Bohonathma ස්තූති සර් ඔයාට❤️❤️

  • @bandulakarunathilaka4488
    @bandulakarunathilaka4488 3 дні тому +2

    2026 O/L ❤

  • @mohamedmiswer1227
    @mohamedmiswer1227 Рік тому +5

    Very useful😍❤

  • @sandaruwanasanka
    @sandaruwanasanka Рік тому +6

    කොන්ඩේ මරු

  • @nilushaniaththanayaka260
    @nilushaniaththanayaka260 Рік тому +5

    Oya snuradapura campa akka lage malli neda wahamalgollewa

  • @GAMEFREEFIRE-n8j
    @GAMEFREEFIRE-n8j 7 днів тому +2

    මේ පාර ලියන එවුන් කෝ❤😂🎉

    • @nayanajithkumarawadu6859
      @nayanajithkumarawadu6859 3 дні тому

      😎👍 පුළුවන් වෙයිද කියල බලමු සහෝ

  • @tharindugayan7539
    @tharindugayan7539 9 місяців тому

    Sirge kala satahan akarayata matama set vena ek haduva a hinda tamayi 8/5 ,9/2 eta passe 9/9 vune (A 2,B 5,C 2) dn tava masa dekayi kelinma shuver A9yi කවදහරි සර් හම්බුනොත් කියන්න කැමතියි මගේ ol poundation ek sir kiayala ❤️❤️❤️❤️❤️

  • @priyanjalirathnamali5337
    @priyanjalirathnamali5337 9 місяців тому

    Ape amma hamadama aninawa oka kiyala 😍ADAREI iHHARA AIYE💖

  • @Sameeramadhushan-v3j
    @Sameeramadhushan-v3j 7 днів тому +1

    2026 o/l batch eka ko😊❤

  • @avinashfonseka
    @avinashfonseka 8 місяців тому +2

    තෑන්ක්ස් සර්

  • @NilminiNilanthi-v3k
    @NilminiNilanthi-v3k 5 днів тому

    2024(2025) O/L , mama kohoma hari A9 gannawa

  • @arx44ff19
    @arx44ff19 11 місяців тому

    Thank you sir❤️.this video very impornt to us.

  • @harshananandima6988
    @harshananandima6988 Рік тому +4

    Thank you sir ❤️😍

  • @nishanthanishantha3759
    @nishanthanishantha3759 2 місяці тому

    සර්ට පිං සිද්ද වෙන්න මට maths වලට 5%

  • @nashunawodya4590
    @nashunawodya4590 Рік тому +2

    Sir grade 10 online class ekata join wenne kohomada e claas ekata join karaganna puluwan da sir

  • @shanjuniw9069
    @shanjuniw9069 Рік тому +6

    Quick easy tips for learning

  • @MashimaShewan
    @MashimaShewan 16 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤මරු

  • @SampathSampath-p8l
    @SampathSampath-p8l 2 місяці тому

    Sir prathishathawala wideo akak dannakoo😊😊

  • @kavishkarathnayaje3231
    @kavishkarathnayaje3231 Рік тому +3

    Sir samaniyen aniwarayen ena padam maths wala monawade sir aniwarayen kiyanna KO sir

  • @senuranimMalwila
    @senuranimMalwila 4 дні тому +1

    2024(2025) set ekh koo❤

  • @nethmi876
    @nethmi876 9 місяців тому +2

    සර් සාමාන්‍ය යෙන් පැය කියක් පාඩම් කරන්න ඕනි ද

  • @fdsafdsa1633
    @fdsafdsa1633 9 місяців тому

    Thank you sir 🙂🙏 godak watinawa sir😊

  • @senevsirimanna387
    @senevsirimanna387 9 місяців тому

    සාමාන්‍යයෙන් කොළඹ school එකකට යන්න අඩුම A කීයක්වත් ඕනෙද?

  • @DayaKanthi-q2p
    @DayaKanthi-q2p 6 днів тому

    Good motivation for me sir 😊👍

  • @pasindusrimal5408
    @pasindusrimal5408 Рік тому +4

    Thanks sir👍

  • @Hirunisaumya-rj2vc
    @Hirunisaumya-rj2vc 9 місяців тому +1

    සර්ගේ wp nb එක එවන්නකො. මටත් මේ අවුරුද්දේ exame😢

  • @YyYy-jf6hy
    @YyYy-jf6hy 2 місяці тому

    Niyamai sir😊

  • @oshadadineth3890
    @oshadadineth3890 Рік тому +5

    thanks for you

  • @agrawijesooriya6445
    @agrawijesooriya6445 20 днів тому

    ❤❤තන්කුය් සර්

  • @sunilsunil-rp9dh
    @sunilsunil-rp9dh Рік тому +5

    😍😍

  • @MahshalMikail-cd7tm
    @MahshalMikail-cd7tm 10 місяців тому

    Sir O/L pass wenna thawa video ekak genna ko

  • @Sporty_Seconds
    @Sporty_Seconds 7 місяців тому

    සර් o/l school නොයා privete කරන්න පුළුවන් ද ?

  • @oooooo5799
    @oooooo5799 Рік тому +4

    ❤️‍🔥👍

  • @dileepas2341
    @dileepas2341 Рік тому +24

    2 Months More...🙂

    • @peterrogers9867
      @peterrogers9867 Рік тому +4

      බය වෙන්න එපා පලවෙනි දවසෙ විතරයි ඕක තියෙන්නෙ💜

    • @dileepas2341
      @dileepas2341 Рік тому

      @@peterrogers9867 මොකක්ද?

    • @peterrogers9867
      @peterrogers9867 Рік тому +5

      බය.. විභාගෙට මොනව වෙයිද කියන බය .. ඊටපස්සෙ ගියාම තමා තේරෙන්නෙ වාර විබාග වලටත් වඩා ලේසි පේපර් සෙට් එකක් හම්බෙන්නෙ කියලා

  • @sethmidinethra8624
    @sethmidinethra8624 Рік тому +3

    Thank you sir

  • @කවීන්production
    @කවීන්production 11 місяців тому +1

    තෑන්ක්ස් සර්❤❤❤❤

  • @SampathSampath-p8l
    @SampathSampath-p8l 2 місяці тому +1

    Sir matanam maths godak amarui.o/L walata c akakwath thiyeida danne na

    • @VihagaSahasra-eg1ok
      @VihagaSahasra-eg1ok 2 місяці тому +1

      E papare dilshan sirge වර ගණිතයට A එකක් sure අද 6ට සෙමිනා එක්කුත් තියනව සර්ගෙ e papare කියලා search කරලා බලන්න

  • @tharukaheshan6746
    @tharukaheshan6746 Рік тому +6

    Thank you ❤️

  • @OshikaKodagoda
    @OshikaKodagoda 3 місяці тому

    Fantastic ✊❤

  • @GAMING_THADIYA_YT
    @GAMING_THADIYA_YT 9 місяців тому +1

    sir mata sirge online class ekata jonig wenna oni .mama 2024 o/l karanne ekiyanne 2008

  • @vidunwathsuka
    @vidunwathsuka 9 місяців тому

    අයියෝ....9A's ගන්න මාස 3ක් ඔනේ නෑ😂....සතියක් හොදටම ඇති...මම ගත්තේ සතියෙන්...😊

  • @NethmiGajanayaka
    @NethmiGajanayaka Рік тому +5

    🌺❤

  • @NadeeshaSewwandi-p7l
    @NadeeshaSewwandi-p7l 11 місяців тому

    Sir clz ekat samband wenne kohomd me මැයි exam liynne mn

  • @palikaweerwardana6193
    @palikaweerwardana6193 Рік тому

    sar mama 10 panthiye sar ta puluvandha padam karana vidiya uganvana vedio ekak danna pleas

  • @ChathuImasha-q8m
    @ChathuImasha-q8m Місяць тому

    Sir mata o/l valata 5i 4i thinne Ganam fel gamn dala scl rken al karanna baida

  • @nadeeshathennakoon1010
    @nadeeshathennakoon1010 Рік тому +1

    Sar 10/ 11 wishayan dekana ekata pdam karane kohomada

  • @olithasahan0022
    @olithasahan0022 Рік тому +4

    🖤🖤

  • @GangaPrasanga
    @GangaPrasanga 2 місяці тому

    Hoda ta therenawa aiye 😊😊😊😊❤

  • @damithkumara8110
    @damithkumara8110 Рік тому +4

    Ishara sir tution witharrada. School teacher kenekda

  • @TikiBabara
    @TikiBabara 11 місяців тому

    Sir mn loku prashneka inne mn dan scl yanne na mn job ekka karana gaman padam karanne mt podi help ekak denna puluwanda