වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක්‍රම - Study Tips Sinhala - Learning And Music - Padam karana krama 4 |methods

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @BioApiSL
    @BioApiSL  2 роки тому +370

    ගොඩක් හොද පාඩම් කරන ක්‍රම රහස් වගේ දේවල් අපි කතා කරලා තියනවා. 👇
    ua-cam.com/play/PLQpxoIjoItQdN1no-hiAI4jrX1T3mYs7u.html
    මේ Playlist එකෙන් අපේ StudyTips විඩියෝ බලන්න.. සබ්ස්ක්‍රයිබ් නොකරපු අය සබ්ස්ක්‍රයිබ් කරන්න ❤️🔥

  • @divjayasinghe8700
    @divjayasinghe8700 3 роки тому +741

    1. රූප රාමු විදියට.
    2. Recording එකක් දාගන්නවා.
    3. Study music එකක් විදියට. ( theory එකක් වගේ කරද්දී use කරන්න පුළුවන්. )
    Data නැති අයත් ඉන්නවා ඒත් මේක බලන්න ඕනේ මේකේ මොනාද තියෙන්නේ දැන ගන්න ඕන කරන. මටත් එහෙම වුණ දවස් තියෙනවා ❤ එහෙම අයට මට පුළුවන් විදියට පුංචි උදව්වක් ❤

    • @navokalhara3780
      @navokalhara3780 3 роки тому +8

      Nice job

    • @neluiddagoda7998
      @neluiddagoda7998 3 роки тому +6

      Thank for the help.I appreciate what you did😊😊

    • @divjayasinghe8700
      @divjayasinghe8700 3 роки тому +4

      @@TEAandWINE Thanks, for the appreciation. ✌ We help others as much as we can. Someday we will get those benefits.❤✌

    • @divjayasinghe8700
      @divjayasinghe8700 3 роки тому +6

      @@neluiddagoda7998 Thanks for the compliment.❤
      Let us all conquer the world together.✌❤

    • @thilak9888
      @thilak9888 3 роки тому +1

      thank you

  • @sandalithara4554
    @sandalithara4554 3 роки тому +352

    දේශකයෙක් වගේ...කටහඬ නම් හරිම ලස්සනයි 🔥✌ සුබ පැතුම් ඔබට ❤😊

  • @keithmoore8553
    @keithmoore8553 3 роки тому +262

    පඩම් කරනගමන් study music අහන එක මාරම effective. Distract වෙන එක control කරනවා.

    • @borntosuccess2047
      @borntosuccess2047 2 роки тому +1

      Ekenma ...... mn karoke ahala purudu wela dan lyrics ahanne ..... eth mawa song ekata neme padamata thama hitha yanne...... karoke ahala purudu wenna lyrucs walata yanna kalin

    • @nimalijayaweera7298
      @nimalijayaweera7298 Рік тому +1

      ඔව්

  • @vihangitharaka3180
    @vihangitharaka3180 Рік тому +16

    Wow මේ වගේ videos බලලා පාඩම් කරලා මන් මේසැරේ පංතියෙ පලවෙනියා වුනා Thankyou so much

  • @pradeepperera501
    @pradeepperera501 2 роки тому +77

    අයියේ මම 9 වසරේ ඉගෙන ගන්නේ. ඔක්සීන් ගැන මතක් තියා ගන්න කෙටි ක්‍රමයක් කියලා දුන්නාට thanks 🙏

  • @SahanGunarathna
    @SahanGunarathna 3 роки тому +67

    කොහෙහරි ට්‍රැවල් කරද්දි පාඩම් කරනකොට වටේම ඉන්න උන් හිතන්නෙ ඔහොම තමා අයියේ. තෑන්ක්ස් ඒකට හොඳ විසඳුමක් දුන්නට.

  • @ayodyasathsarani6362
    @ayodyasathsarani6362 2 роки тому +132

    පාඩම් කරන දේවල් මාස 3 ක් වගේ කෙටිකාලෙකින් හොදට මතක තියාගන්න විදියක් කියලා දෙන්නකෝ..🥺🙂

    • @thilinalakshan1370
      @thilinalakshan1370 Рік тому +4

      Oyala karana weda ...oyta matakada kyl evaluation ek krn hema welema ...eta passe satiyak pdm krapu awa aye e week eke antimta aye bln ....vishesa karunu highlight krl ewa wetrak pdm krnna...

  • @SCOPECREEP.
    @SCOPECREEP. 3 роки тому +34

    Great work . අත්දැකිමෙන් කියන්නේ ඕකේ කියපු පලවෙනි දෙක සුපිරියටම වැඩ කරනවා

  • @dewmingallage7228
    @dewmingallage7228 3 роки тому +120

    පට්ට අයියේ ඔයානම් සුපිරි අදහස් දෙන්නේ 🤞❤️

  • @monalinikeshala6635
    @monalinikeshala6635 3 роки тому +72

    හැමදාම අපිට වැදගත් video ගේනවට ඔයාට ගොඩක් Thanks.😄🤗😍

  • @chathuryasewmini3044
    @chathuryasewmini3044 2 роки тому +21

    මට මේ පාර exam එකේ ගොඩක් ලකුණු අඩු වෙලා..මම මේ පාර පාඩම් කලා මදි..මට ඕනි ලබන පාර මීට වඩා මහන්සි වෙලා හොදට ලකුණු ගන්න.. මේ videos මට ගොඩක් වැදගත් වෙයි
    බොහොම ස්තුතියි

    • @maxdhamith9291
      @maxdhamith9291 Рік тому

      මට ඕනෙ ආසාවෙන් පාඩම් කරන විදි ගැන video එකක් ඉක්මනින් දාන්න පුළුවන් ද ඒවගෙ video එකක් දාන්න

  • @ruwindikaveesha9713
    @ruwindikaveesha9713 3 роки тому +535

    "අදත් ඉදලා හෙටම පාඩම් කරනවා" කියලා හැමදාම හිතෙනකොට මොකක්ද කරන්නෙ ? 😕

    • @poddayt4992
      @poddayt4992 3 роки тому +13

      😅

    • @indunilkumara8205
      @indunilkumara8205 3 роки тому +78

      මටත් ඔහොම්ම මයි
      ඒත් බයෝ අපි චැනල් එක හම්බුනාම ඒක නැති වුනා

    • @kavis1990
      @kavis1990 3 роки тому +141

      අද පාඩම් කරල හෙට නිකන් ඉන්නව කියල හිතාගන්න😁

    • @simidhivihanga
      @simidhivihanga 3 роки тому +25

      @@_luzyaurora_452 හා හෙට ඉදලා පාඩම් කරමු

    • @jungkooky8470
      @jungkooky8470 3 роки тому +19

      Mamath ohommamai 😁🤩

  • @NONAME-he1zi
    @NONAME-he1zi 3 роки тому +26

    මම අයියගේ Video එකක් බැලුවේ පලවෙනි පාරට..ඇත්තටම ගොඩාක් හොදයි.කියපු හැමදේම වගේ හරියටම හරි 👍👍👍 GOOD JOB

  • @Prarthana-PS-Senarath
    @Prarthana-PS-Senarath 3 роки тому +67

    වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා thank you bio api👍

  • @Akeelachamil
    @Akeelachamil Рік тому +3

    ගොඩාක් ස්තූතියි අයියේ.... මේ වගේ videos දානවට.. මන් ගියපාර පන්තියේ 21 වෙනියා.. ඒත් දැන් ඔයා දාන study tips බලලා මේ පාර term test එකේ මන් 7 වෙනියා වුනා... ගොඩාක් පින්...❤

  • @chadulkidivithya3193
    @chadulkidivithya3193 3 роки тому +42

    අයියේ කොමස් වගෙ සබ්ජෙක්ට් එකක් කරන විදිය පොඩ්ඩ්ක් තෙරුන් කරන්න.AL වලට තමයි කොමස් කරන්නේ... මේ සැරේ තමයි එක්ස්සෑම් කරන්නේ

  • @Foxychic967
    @Foxychic967 2 роки тому +3

    අයියෙ ඔයගෙ දේවල් තම මමත් කරන්නේ හොද රිසාල්ට් හම්බුන මට👍👍

  • @osandabandara4496
    @osandabandara4496 3 роки тому +64

    අනේ තව පාඩම් කරන ක්‍රම videos හැමදාම danna

  • @nimeshaharshani5833
    @nimeshaharshani5833 2 роки тому +6

    I am a first year medical student who has got depressed by struggling with studies.. Thank you for the tricks.. I will surely try them..👍

  • @sciencesrilanka5002
    @sciencesrilanka5002 3 роки тому +103

    Revision record ක්‍රමය නම් පට්ට effective . කිසිම තේරුමක් නොදැන සමහර අයට සිංදු , ආගමික දේවල් මතක හිටින්නෙ කොහොමද නැත්තං .. මේ විඩියෝ එකත් සුපිරියි bio api

  • @thakshilakavindya4580
    @thakshilakavindya4580 3 роки тому +23

    අපි ඒලේවල් ලියන්න විෂයන් තුනක් බැලන්ස් කරගෙන කොහොමද හරියට ම ගොඩ යන්නේ කියලා කියාදේන්න පුලුවන් නම් තව ගොඩක් වටිනවා 🙏 විඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා අයියේ ..

  • @Tom-yc2xd
    @Tom-yc2xd 3 роки тому +39

    නියමයි අයියේ. ඔයාගේ කලින් videoඑක පාඩම්කරන්න උනන්දුව වැඩිකරන video personali මට හොදට වැඩ කරා thankyou අයියේ.

  • @nu7977
    @nu7977 2 роки тому +21

    මම BS වලට ඔය ක්‍රම කරලා බැලුවා. එ්වනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. සුපිරි ක්‍රම ටිකක් තමයි 😯👍

  • @udinidinethya723
    @udinidinethya723 3 роки тому +80

    බොහොම ස්තූතියි 'bio api'💛💛

  • @darshanijayaweera3849
    @darshanijayaweera3849 2 роки тому +2

    padam karanne kothaninda kiyalawath අදහසක් mata තිබ්බෙ ne හැබැයි den නම් පාඩම් කරන්නේ කොහොමද කියලා attatama hoda idea එකක් තියනවා thankyou oyata issahatath me wage hoda දේවල් karanna කියලා prarthana කරනවා ❤️👍

  • @madushiwijesena9211
    @madushiwijesena9211 3 роки тому +71

    ගොඩක් තෑන්ස් මේ වගේ වීඩීයෝ දානවට👊❤

  • @sahandilakshana2750
    @sahandilakshana2750 2 роки тому +6

    තෑන්ක්ස් අයියේ දැන් දන්නවා පාඩම් කරන්න ඔනේ විදිය 🙏🙏❤ දිගටම විඩියො දාන්න අයියේ අපි ඔයත් එක්ක ඉන්නවා💞❤💞❤

  • @Oshi-k4z
    @Oshi-k4z 2 роки тому +9

    Thanks අයියා....ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්...😋✊
    මාත් ගොඩක් දේවල් මතක තියාගන්නෙ කතන්දරයක් මවා ගෙන...💐😁

  • @slbattafamily
    @slbattafamily Рік тому

    7 qc tools
    Couse and effect diagram
    Flow chart
    Check sheet
    Control chart
    Scatter diagram
    Pereto analysis
    Histogram

  • @adeeshadilmindi2001
    @adeeshadilmindi2001 2 роки тому +6

    ඒක ගොඩක් හොද idea එකක්
    Thanks අයියේ මේ ක්‍රමය කියලා දුන්නට

    • @nimestharaka6775
      @nimestharaka6775 Рік тому

      අනෙ අයියෙ ගොඩක් පින්

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka Місяць тому

    මම භාවිතා කරන්නෙත් මේ ක්‍රමය 100% සාර්ථකයි .

  • @missakachaturanga685
    @missakachaturanga685 2 роки тому +23

    මගෙත් විභාගය මාර්තු වල ඔයාගෙ video එක මට වැදගත් දෙයක් උනා අයියේ .thanks .❤❤❤❤❤❤❤❤❤

    • @WaruniLakmi
      @WaruniLakmi 9 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @WaruniLakmi
      @WaruniLakmi 9 місяців тому

      Thank you

  • @purnadaham6538
    @purnadaham6538 2 роки тому +7

    අයියේ අද ඉදලා මත් මෙහෙම පඩම් කරන්න ගන්නවා❤️

  • @manjulasilva8899
    @manjulasilva8899 3 роки тому +27

    Thank you so so much.
    It really helps me lot .
    This is a wonderful channel.
    Thanks bio api......👍👍

  • @RohanaUdayakumara-hw2po
    @RohanaUdayakumara-hw2po 3 місяці тому

    මේ bio api youtube චැනල් එකෙන් මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා. මේ වගේ vidio තවත් ගෙන්න.❤❤❤❤❤😊😊

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 роки тому +5

    ගොඩක් ස්තූතිය ජේසු පිහිටයි 💗🧡

  • @hirushadilshan3781
    @hirushadilshan3781 2 роки тому +5

    කටහඬ නම් මාරම ලස්සනයි.
    මරු වීඩියෝ එක.
    Thanks for your video.

  • @nishadianupama1978
    @nishadianupama1978 3 роки тому +3

    බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ දානවට❤😊😊😊

  • @darkone9799
    @darkone9799 3 роки тому +17

    මම නම් ටෙක්,සුපිරි යී වීඩියෝ එක

  • @malithisathsara3941
    @malithisathsara3941 3 роки тому +17

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක අපිට.....thanks❤ bio api

  • @charithadisanayaka163
    @charithadisanayaka163 Рік тому +8

    එක්සෑම් එකට දවස් විසි පහක් තියාගෙන හැමවෙලේම පාඩනුත් කරලා පාස් පේපර් එකක් කරාම බාගෙට බාගයක් වැරදියි🙂... මට වහ ටිකක් ගෙනත් දීපියව්😫..
    හරි වේදනයි මට🙂..

  • @qpazzmnuu1073
    @qpazzmnuu1073 3 роки тому +25

    වටිනා වීඩියෝ එකක්.ආසාවෙන් බලන් ඉන්නේ වීඩියෝ එකක් දානකන්.❤🌼

  • @shehandilshara2375
    @shehandilshara2375 2 роки тому +2

    ගොඩාක් ස්තුතියි මේ වගේ video ගෙනාවට 🥰

  • @CapCutArt
    @CapCutArt 3 роки тому +151

    බලන් හිටියේ විඩියෝ එකක් දානකල් 😍😍😍✌️🔥 සුපිරි Bio Api

  • @pamodadulmika876
    @pamodadulmika876 3 роки тому +3

    මේ දවස්වල මේක ගොඩක් වටිනවා.

  • @harinilakshika8375
    @harinilakshika8375 3 роки тому +48

    Thanks Bio අපි❤️

  • @justalwaysanime
    @justalwaysanime 3 роки тому +2

    Supiri , Niyamayi , Thanks

  • @udeshideshani407
    @udeshideshani407 3 роки тому +3

    ශෝක් අයියේ එල ම ඇ.... එලි වෙනකල් පාඩම් කරන්න පුලුවන්.... කිසි නිදි මතක් නැ

  • @dilkiduleka5775
    @dilkiduleka5775 2 роки тому +1

    Maru aiye .vidio eka.thensk you❤️✊✊✊

  • @二マシ
    @二マシ 2 роки тому +4

    වැදගත් දෙයක් 🥺ස්තුතියි අයියා 🥺💜

  • @porrnesianparrapio428
    @porrnesianparrapio428 3 роки тому +23

    මම නම් කිසිම දෙයක් පාඩම් නොකර තම විබාග ලියන්නෙ මට තම එවුනාට වැඩිම ලකුණු ඇයි දන්නෙ නැ im a rider provider bring the heat girl i will bring the fire😀🤟

    • @Sadee2023
      @Sadee2023 2 роки тому +5

      මමත් එහෙම මම කවදාවත් කිසිම දෙයක් පාඩම් කරන්නේ නෑ ඒත් ol A9 gaththa dan A/L maths karanawa

    • @madujayasekara2913
      @madujayasekara2913 2 роки тому +1

      Ane e kohomd padm nokra hodta lkunu gnne .mtth kiyl dennko

    • @slgamingtiger7081
      @slgamingtiger7081 2 роки тому

      @@madujayasekara2913 .

    • @slgamingtiger7081
      @slgamingtiger7081 2 роки тому

      හැකියාව බන් හැකියාව 😂

    • @Gaming-Bobcat
      @Gaming-Bobcat Рік тому +1

      kohomada ehm karnne

  • @dilshaniimalka2959
    @dilshaniimalka2959 2 роки тому +2

    ගොඩක් වටිනවා අයියා ..thank you so much .🤗🤗

  • @Eshuu-f9d
    @Eshuu-f9d Рік тому

    ඇත්තටම මේ මවාගෙන තමන්ටම ආවෙනික උන උදාහරන හදන් පාඩම් කරන්න ඉගෙන ගත්තෙ මේ බයෝ අපි යූ ටියුබ් චැනල් එකෙන් .මන් නම් මේ ක්‍රමේ 💯 recamant කරනවා .කරලම බලන්න Exame එකේ ඉදගත්තහම ඇඩෙනවා පාඩම් කරපු ඔක්කොම වගේ මතකයි ... 10 වසරෙ ඔක්කොම Exame ගොඩ දාගත්තේ ඒම

  • @hemanthakumara8393
    @hemanthakumara8393 2 роки тому +3

    සුපිරි වීඩියෝ එකක් 👌
    වැදගත් වීඩියෝ එකක්❤️❤️🙂

  • @lachimolala6064
    @lachimolala6064 3 роки тому +34

    thank you අයියා මමත් අහන්න හිටියේ පාඩම් කරන කොට සිංදු අහන ඒක හෝදයිද කියලා අයියේ ගණන් සැදිමේ සමිකරණ ලේසියේන් මතක තියාගන්න විදිහ ගැන video ඒකක් කරන්න උගන්නන වේලාවට හොදට සම්කරණ මතකයි පස්සේ අමතක වෙනවා please video ඒකක් හදන්නකෝ

  • @sammaniwickramasinghe
    @sammaniwickramasinghe 3 роки тому +56

    80% ක් පාඩම් කලොත් අර පාඩම් කරපු නැති 20% ම තමා විභාගෙට එන්නෙ... 😁😁😁😉😉😉

  • @techxproject7729
    @techxproject7729 3 роки тому +3

    Me aiyage thiyena okkama video supiri wadagath mm okkoma wage video baluwa.

  • @hsmusichub6919
    @hsmusichub6919 3 роки тому +22

    Thanks ayye mewaa godak වටිනවා😊 ආදරෙයි ❤ oyaaa ekka හැමදාම innawaa ayya

  • @nuwaninimesha9490
    @nuwaninimesha9490 3 роки тому +5

    බොහොම ස්තුතියි 🥰♥️

  • @madugodachandiayesha5544
    @madugodachandiayesha5544 3 роки тому +28

    👩‍🎓Good job. Thank for this video 👍👍

  • @blinksaku7423
    @blinksaku7423 3 роки тому +2

    එකම වීඩියෝ එක උනත් දෙතුන් සැරයක් බලන්න පුලුවන්, කටහඩත් නියමයි! ගොඩක් වටිනවා මේවා😊❤ඔක්කොම බලල Subscribe කරා. All the best🎀

  • @kavee3672
    @kavee3672 3 роки тому +11

    සුපිරි😌🤟

  • @vishwaidea6266
    @vishwaidea6266 5 місяців тому +1

    Thank you aiie mawa motivate karata...❤😊😊

  • @vinutech6063
    @vinutech6063 3 роки тому +28

    27 comment eka magen ❤️‍🩹 ඒකත් අය්යා වීඩියෝ එක දාලා විනාඩි 14 න්

  • @lakshithavlogs9943
    @lakshithavlogs9943 3 роки тому +1

    ඇත්තටම මට හොද ප්‍රතිපල තියෙනව... මේ වීඩියෝ එක බලන හැමෝටම කියන්නේ මේ ක්‍රම ගොඩක් සාර්තකයි .. 🙏❤️

  • @shakya724
    @shakya724 3 роки тому +3

    ගොඩක් ස්තූතිය් මෙ වගෙ විඩිඔ දානවට 🥰🥰🙏🙏🙏🙏

  • @yashodhamax8680
    @yashodhamax8680 2 роки тому +1

    ඔයාට ගොඩාක් ස්තූති බොහොම පින් 👍👍

  • @tasmisamanalirm6856
    @tasmisamanalirm6856 3 роки тому +5

    මම history clz eke හිටියේ. Tikak පරක්කු උනා, wachana thunai video එක patta, el, සුපිරි 😎

  • @blackclockffsithu7905
    @blackclockffsithu7905 3 роки тому +3

    සිංදු අහද්දි මට පාඩමට අවදානෙ ගන්න බැහැ....ඒ නිසා මම piano music තමයි අහන්නේ.... ඒකෙන් නම් මගේ stress එක ගොඩක් අඩු වෙනවා

  • @roshaniperera5391
    @roshaniperera5391 3 роки тому +8

    Godak watina video ekak 😍 hamadama lassana video aran enna ❤️❤️

  • @shehan1879
    @shehan1879 2 роки тому +3

    ගොඩාක් ස්තූතියි අයියේ 😊❤️ .

  • @slanja4656
    @slanja4656 3 роки тому +4

    තෙරුවන් සරණයි ☸️🙏Grazie mille per te ර්👍 ස්තුතියි ඔබට

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 Рік тому +2

    Thanks aiye. Video eka godak wadagath una. Oyata godak pin ❤️❤️❤️

  • @randommusic9967
    @randommusic9967 2 роки тому +6

    you always give us very effective study tips through your videos .thank you so much.

  • @shashinisadhunikashashini2486
    @shashinisadhunikashashini2486 3 роки тому

    මට තව මාස දේකක් වගේ කාලයක් තියෙන්නේ Al වලට ගොඩාක් වටියි මට මේ විඩියෝ එක Thanq 🥰🥰🥰🥰

  • @MrDevil672
    @MrDevil672 3 роки тому +11

    Niyamai bro

  • @chathuraharshanakusumsiri8008
    @chathuraharshanakusumsiri8008 3 роки тому +5

    මෙවැනි video කරන්නට ශක්තිය ධෙර්යය ලැබේවා.

  • @priyanthajayalath8442
    @priyanthajayalath8442 3 роки тому +7

    Tanks වැදගත් කැරුණු කියලා දුන්නාට

  • @heshaniherath2306
    @heshaniherath2306 3 роки тому +2

    ගොඩාක් ස්තුතියි .... !!!!!! 🙏🙏🙏🙏👍👍👍👍👏👏👏

  • @senudiweerakoon1027
    @senudiweerakoon1027 3 роки тому +8

    Godak godak thank you aiye . Adath niyama video ekak

  • @Nethmi_samaranayaka
    @Nethmi_samaranayaka 3 роки тому +2

    ගොඩක් වටින වීඩීයෝ එකක්.Thank you so much 🙏❤️

  • @kavindithilakshana8427
    @kavindithilakshana8427 3 роки тому +18

    පාඩම් කරද්දි නිදිමත එනවනේ,ඒකට විසදුමක් දෙන්නකෝ ,plzzzzzzzzzzzz 😔😔

  • @NipunaManohara
    @NipunaManohara 10 місяців тому

    හැමදාම පාඩම් කරනව ඒවෙලාවට මතකයි ඊට පස්සෙ දවසෙ බලනකොට මෙලෝකෙ දෙයක් මතකනෑ.

  • @akilavijerathna9001
    @akilavijerathna9001 3 роки тому +5

    අයියේ o/l වලට පාඩම් කරන්න ඕනෙ විදිහෙ video එකක් කරන්නකො

  • @Moksha759
    @Moksha759 3 роки тому +1

    hoda video ekak.harima wadagath. good luck

  • @thanukadananjaya3624
    @thanukadananjaya3624 3 роки тому +4

    Thanks aiya 😍☺♥️♥️ Aiya nam mola genapu nawak. 👍🙏

  • @_tharuu_bbh_9181
    @_tharuu_bbh_9181 2 роки тому +1

    අයියෙ o/l කරන කෙනෙක්ට පාඩම් කරන්න මෝටිවේට් වෙන්න , ඇම්බිශන් එකක් නැති කෙනෙක්ට ඇම්බිශන් එකක් හදා ගන්න වගේ , ඒ වෙනුවෙන් මෝටිවේට් වෙලා පාඩම් කරන්න
    ඇම්බිශන් එකක් හදා ගන්න පුලුවන් විදියක් ගැන වීඩියෝ එකක් කරන්නකො
    Plzz..

  • @Mr.unpronounceable
    @Mr.unpronounceable 3 роки тому +6

    පාඩම් කරන්න පටන් ගත්තහම හිතෙන්නේ ම phone එක ගැන. ඒක නැතිකර ගන්න විදියක් ගැන video එකක් කරන්න plz

  • @shanthasenaviratne5954
    @shanthasenaviratne5954 3 роки тому +1

    Thanks vedeo එකට💝

  • @chamodramanayaka8719
    @chamodramanayaka8719 3 роки тому +3

    Thanks අයියෙ 👍 👌

  • @dulanichanodya1112
    @dulanichanodya1112 3 роки тому +5

    Thank you soo much for this video ❤👍💪❤️

  • @thevisilva3122
    @thevisilva3122 3 роки тому +2

    නියමයි සුපිරියි හොදටම තේරුනා 🔥❤️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 роки тому

      👍👍👍👍🌹🌹🌹❤️❤️Thevi kohomada oyata yalu wa eten

  • @jeonthi9874
    @jeonthi9874 3 роки тому +3

    අයියෙ ඔයා නම් වැඩ්ඩෙක්

  • @dinudaya990
    @dinudaya990 2 роки тому +2

    ලොකු උදව්වක් ..🙏❤️

  • @lithulamandara5410
    @lithulamandara5410 3 роки тому +4

    Revision record eka nam superp.aththatama mata eka successful una.thanks for this video👏👏👏

  • @PASIYA-cp4vc
    @PASIYA-cp4vc 2 роки тому +1

    මගෙන් 1 k ක්මෙන්ට් එක

  • @viewpoint3588
    @viewpoint3588 3 роки тому +14

    Thank you so much

  • @upchandima3966
    @upchandima3966 Рік тому +1

    මම හය වසරේ දෙවන වාර විබාගයට සූදානම් වෙනවා මම ඒ වෙනුවෙන් තව මොනවද කරන්න ඕන?

  • @geshara7193
    @geshara7193 2 роки тому +3

    ඉගන ගන්න ලමයෙකුට bio api කියන්නෙ මහා පන්නරයක්