Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොහොම හරි වැඩ කරන්න ඕන ❤ වැදගත් පාඩම් කරලා ගේමක් ගහන උන් මේ කොනට
Me....
Gahmu bn
Mm ou ou ❤
aniwaryen meyala pich eka hadala dunna apita thiyenne mach eka gahanna vitharai
අනිවාරෙන්ම
රෑට පාඩම් කරන එක තමයි මගේ ආසම දේ ..... Thank You මේ Tips ටික දුන්නට ☝️☝️☝️💞💞💞
කවුද මම වගේ රෑට පාඩම් කරන " බකුමූණු " ළමයි... 🤭😁 තැන්ස් අයියේ වැදගත් විඩියෝ එකක්.. ❤️
අපි කොහොමත් නිශාචරයිනේ😅😅
Api inno❤
Api innawo
❤❤
පන්තියේ වැඩිම ලකුණු තියන එක්කෙනාට මම රෑ පාඩම් කරල අනිවා 3rd term එකේ 1st වෙනවමය් thanks ayye ගොඩක් වටිනව❤❤
O/l වලට අඩු result එකක් දලා a/l වලට සුපිරි result එකක් දපු කෙන්ක් ගැන video එකක් කරන්නකො
දවල්ට පොත් කියවනකොට නින්ද යනවා රෑට හොදට පාඩම් කරන්න පුලුවන් 😁 නිශාචර 😁 මන් වගේ ඩයල් ඉන්නවදෝ
😁
Inno
මන්
😀😀
ඔව් ඉන්නො.
මේ වීඩියෝ එක බැලුවේ රැ 12 ට මම පාඩම් කරනවා කියලා දැන් විනාඩි 5ක් ෆෝන් එක බලනවා කියලා ගද්දි තමා ඔයාගේ විඩියෝ එක දැක්කේ මාත් ආය රැට ෆෝන් එක බලන්නේ නැතුව හොදට පාඩම් කරනවා
වැඩ කරන්න පුළුවන් තරම් ඒ තරමට ඔයාගේ අනාගතේ තීරණය වේවි😇♥️
අම්මපා
Aniva ❤
respect ❤
Hmm
yes😀
මම නම් කැමති රෑට පාඩම් කරන්න.😄 නිදහසේ පාඩම් කරන්න පුළුවන්. උදේට පාඩම් කරන්න උත්සහ කරාට උදේට පාඩම් කරන්න හරි ම අමාරුයි😑. ගොඩක් ස්තූතියි කොහොමද රෑට පාඩම් කරන්නේ කොහොමද කියලා අපිට කියා දුන්නට 🙏😇
මටත් රෑට ඕන තරම් ඉන්න පුලුවන් පාඩම් කරන්න ..උදේට නම් කොච්චර කලත් ඉන්න බෑ..හිටගෙනත් නින්ද යනවා😅
@@Happy_BlossomBelle මටත් 😂. අපි නිශාචරද කොහෙද
ඒකනම් ඇත්ත නිදිමත නැත්නම් රෑට පාඩම් කරන එක මරු 🤗♥
Aththa reta newe davalta NM nenda yanwa
Ane නියමයි මමත් මෙ පාර o/l වලට මහන්සි වෙන ලමයෙක් අද රැ ඉදන් මෙ වැඩ ටික ක්‍රියාත්මක කරනවා.......❤️🤜
මම ත් 👍❤️
Gemmak gemmak
O/l patan gaththama thamai mahansi wenne .Mamath o/l
Good luck
Good luck 😊⚘
රෑට පත බත් පිඟානක් කලින්ම කාලා.....චුට්ටක් පාඩං කරලා ගොඩක් ෆෝන් එක ඔබලා ගැම්මෙං motivation program බලන මම 😂😂😂
Mn wagee😂
මන් වගේ
Adoo uba mage eka😅❤Math ehemai bm.karanwa kiyala yanwa anthimta phone eke motivation video Balala aii karanawamai kiyala hithanawa eth aii arakamai karanne.😅😅😅
අද ඉදලා රෑට පාඩම් කරන කට්ටිය මේ කොනට👇
😌💯
heta vibage danuth padam
Heta test eka me padam krn gmn
😌🖤
👊😁
තැන්ක්ස් පාඩම් නොකරන අයට මේ video ඇත්තටම වැදගත් ❤😊😊
Thanks me wage tips kiyla denawata
රෑට පාඩම් කරනකොට නිදිමතටත් වඩා කෙලවෙන්නෙ phone එක නිසා😒
atta☹️
sirwt😒👍kammali hithunama gannw winadi pahakin thiynw kiyl 😒aye thiyannama hithenne nh
Phone ek use karann wenama welawak daganna.. ☺️
@@armyandblink472 ඇත්ත🥲
@@isuriovindiya3643 💙
මම 2024 A/L ..Al ගොඩ යන්න නම් විබාගෙ හෙටයි කියල පාඩම් කරන්න බෑ.ඒක නිසා මම දැන්ම පාඩම් කරන්න පටන් ගෙනයි තියෙන්නෙ.මටත් රෑ තමයි පාඩම් කරන්න පුලුවන් .නිදිමතත් එනවා.ඒක මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ..අද ඒකට උත්තරේ හම්බුනා..Thanks ❤
Ow
අපි වගේ ඉගෙන ගන්න ලමයිට මේ වගේ videos ගොඩක් වැදගත්❤️
😊👍❤️
😂
🥺❤️
oya kadugannawa national school eke grade 10 maleesha dewminida
Supiri ❤
Term Test guys here 🥲2023 O/L ( 2022 ) අපිට ගොඩක් වැදගත් ❤️ Thank You Bio Api , හොය හොය හිටපු Video එකක් 💛💛💛~
atta kathaw hbi
Ow👏🙏
ඇත්තටම හොද video එකක්.. හොය හොයා හිටපු video එකක්.. 😊
අැත්තද😒
2023/OL batch.ගැම්ම💛
මේ පාර O/L කරන මටත් මේක ගොඩක් වටිනවා... මේ ක්‍රම 13න් 08ක් විතරම දැනටමත් කරනවා ඉතුරු ටිකක් ගොඩක් වටිනවා 🥰 Thanks
පාඩම් කරන ගමන් video එක බලන සෙට් එක 👋😁
😂හොඳ පාඩම් කිරිල්ල
පාඩම් කරන ගමන් කම්මැලි කමට සින්දුවක් අහන්න ආවේ ❤️
මමත් එහෙමයි
මම ලබන අවුරුද්දෙ A/L Exam කරන කෙනෙක් . Thank you ❤ ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනව 😊😊
රෑට පාඩම් කරන එක මට නං මාර වාසියි නිදාගන්න ගියත් පැය 2ක 3ක් යනකන් නින්ද යන්නෙ නෑ ඉතිං ඒ කාලෙ අපරාදෙ නිකන් යන හින්දා රෑට වැඩ කරන්න පුලුවන්....🙂
👻
Ow bn😇
ඇදට යනව විතරය් මතක😂😂
Ow nhh
මේ දවස් ටිකේම පාඩම් කලේ නෑ මේක බැලුවම පාඩම් කරන්න ආසයි thankx aiye😊❤️
2020 O/L එරිලා ඉද්දි ගොඩ වාගන්න පුලුවන් උනෙ bio api හින්දා 2023 A/L bio පාඩම් කරන්න ගන්නෙ ඔයාලගෙ විඩියෝ එකක් බලලා voice එක පවා motivation එකක්.. thanks 😍❤😘
O/l result monad bro🥺😊
❤❤❤❤❤❤❤❤🎉🎉😊
මම 6 වසරේ ...මට ඕනෙ කොහොම හරි මගෙ අම්මටය් තාත්තටයි මම නිසා සතුටු වෙනම බලන්නන ..ඒකට මේ වීඩියෝ එකත් ගොඩක් උපකාරී උනා..බොහෝම ස්තූතියි
තව දෙයක් තියෙනවා,මට Science වලට මුලින්ම ලකුනු තිබුනෙ 13 යි අයියා එක විඩියො එකක e paper එක ගැන කියලා තිබුනා.මන් ඒකට joyin උනා දැන් මට Science වලට 75 ට වඩා ලකුනු ගන්නවා අයියට මාරම පින් ❤️🙂👍👍
CK Sir නේද?😊💜
CK sir is the best Science teacher I've ever met😊
Best ck sir
@@shashikalarathnayaka9723 ඕ😁👍අපේ ස
CK sir නම් Ftta
2023 A/L ගොඩක් වැදගත් .Thanks Bio Api 🖤
Aniw❤
මේ,ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි හලෝ ♥️♥️♥️
මම සාමාන්‍යයෙන් පාඩම් කරන්න පටන්ගන්නෙ පාන්දර 1.00 ට විතර ඇත්තටම මේ tips ටික ගොඩක් වටිනවා ඉදිරියට තවත් මේ වගේ tips කියල දෙන්න thank you so much 💗💞
Sports නිසා දවල්ට පාඩම් කරන්න වෙලාවක් නැතුවම හිටියේ. මෙ vedio එකනම් සුපිරි ❤️❤️. දැම් රෑට වැඩ කරන්න පුලුවන් 👍 thank youu
රෑට පාඩම් කරන්න මේ විඩියෝ එක ගොඩක් වැදගත්.
මාරයි අයියේ OL Exam එකට නම් සුපිරි ඕයාට ගොඩක් ස්තූතිය මේ වගේ video එකක් අපිට ගේනාවට .. 🖤🖤
2023 O/L ( 2022 ) අපිට ගොඩක් වැදගත්
ඔව් නේ
පාඩම් කරන දේවල් මතක හිටින හොදම ක්‍රමයක් තමයි කාටහරි උගන්නන විදියට පාඩම් කරන එක ඒකනම් සුපිරි වැඩක් හොදටම මතක හිටිනව 😇
පාඩම් කරන ගමන් ඇවිත් පොඩ්ඩක් බැලුවේ ..මන් පාඩම් කරනකොට කරන වැරදි ටිකක් තිබ්බා එවා හද ගන්න මේ විඩියෝ එක ගොඩක් වැදගත් උනා tnx aiye❤
බලමූකො ෆුල් ට්‍රයි එකක් දනවා අදා night එක අදින්න....
කොරියන් විබහගය කරන මටත් මෙ විඩියො එකෙන් ගන්න ගොඩක් දෙවල් තිබ්බා❤😊 මන් එවා අද ඉදලා අනුගමනය කරනවා 😊ගොඩක් පින් ඔයාට ...
❤🎉
අනෙ අයියේ මට රෑට නින්ද යන්නෙ නැහැ දවල්ට නින්ද යනවා.මට රෑට පාඩම් කරන්න කාලසටහනක් නැතුව හිටියේ මෙඩ් විඩියො එක නම් මාරම වටිනවා අයිටට පින්🙂❤️❤️❤️
zombie
lychnobite person 😁
ඔයා දවල්ට නිදාගන්න එක පුරුද්දක් කරගන්න එපා ... එතකොට ඒක මොළේට හුරු වෙනවා.... exam තියෙන්නේ දවල් නිසා ඔයාට ඒක අවාසියක්......
@@i....k.....6428 🥺💔හ්ම් ස්තූතියි
@@lukaWM 😂😁
රැට පාඩම් කරලා ගේමක් ගහනවා කෙලවන වුන්ට ඇනේන්න........😊
Sirakathava aa
අනිවා ...😂😮😊
𝕒𝕟𝕚𝕨𝕒𝕣𝕖𝕟
අනේ ගොඩාක් ස්තූතියි මං මේ පාර ඒ ලෙවල් කරන්නේ කොච්චර පාඩම් කරත් හරියට සෙට් උනේ නෑ අද ඉදන් මං මේ විදිය්ට් කරනවා
අය්යෙ මම පාඩම් කරන්නෙ උදේ පාන්දර 2ට නැගිටලා ඒත් විනාඩි 30ක් විතර නිකන් ඉන්නව වගේම මට හොද ප්‍රතිපලයක් තියෙනව ඒකෙන් ඔබටත් බෙහෙවින්ම ස්තූතිය් මෙවැනි වීඩියෝ දර්ශන නැරබීමට ශිශ්‍යය් සහ ශිශ්‍යාවන් යෙදෙව්වාට
නියමයි මේ දවස්වල විභාගෙ රෑට පාඩම් කරන්න ආස නිසා ම මේක හැහුවා Tank you සුභ පතනවා Bio අපි චැනල් එකට
කෝ බලන්න රෑට පාඩම් කරන නිශාචරයො සෙට් එක😅
😂❤️
Plz mekata like 20 dannakoo ❤❤😢😊
Video එක ගොඩක් හොදයි මාත් රෑට වැඩ කරන්න ගොඩක් කැමති කෙනෙක් ඒකට අත්වැලක් වුණාට ගොඩක් ස්තූතියි...❤️ ගොඩක් පිං 🙏🙏🙏☸️ මේ Video එක මට ගොඩක් වැදගත් වුණා... ඒවගේ ම Bio අපි කියන්නේ මගේ ආස ම UA-cam chanel එක ... ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි 🙏🙏🙏...
අයියේ ගොඩක් වටින video එකක්. මමත් රෑට පාඩම් කරන කෙනෙක් . ඔයාට thanks මේ වගේ videos කරනවට.
පාඩම කරනවා කියන එකේ තේරුම දන්නෙ නැතුව මෙච්චර දවස් රෑට තමා short note ගැහුවෙ , thank you , video ගොඩා......ක් වැදගත් එකක් වුනා මට ❤
මේ විභාග දවස් වල මේ දුන්න වීඩියෝ එක නම් මරේ මරු
ඇත්තටම මන් නිදි කිර පාඩම් කරේ මේ විදිහට පාඩම් කරන්න ගත්තාම ඇත්තමයි වෙනදට වඩා ගොඩක් ලොකු වෙනසක් දැනුනා Thank you♥️
🌹💗*දැන් ඉදලා පාඩම් කරන කට්ටිය මේ පැතට*💗🌹
මම මේකට අද ඉදම් පාඩම් කරනවා මගේ හිනේට යන්න 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
මට තිබුන ඔක්කොම ප්‍රශ්න වලට හිතුවටත් වඩ හොදට උත්තර ලැබුන අරම සතුටුයි තැන්ක්ස් අයියෙ 🥺❤️
මම අද මෙ වීඩියෝ එක නැර බුවෙ මම මේ වීඩියෝ එකේක්කියප්‍ය් විදිහට වැඩ ටික කරනව හෙට දවසෙ ඉදන් ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️😊
නියමයී.....සුපිරියට දැන් රෑට මට පාඩම් කරන්න පුළුවන්...මම නිදි මත එනකොට mind relax songs අහනවා ගණන් හදද්දිත් music අහනවා ඒක ප්‍රශ්නයක් නෑ නේද...🤔
ගොඩක් තැන්කියු ඔයාට මන් මේ අවුරුද්දෙ ඒ ලෙවල් කරන්න ඉන්නෙ මට තිබ්බ ලොකුම අවුල තමා මේක දීපු ගැම්මට ගොඩක් පින් ❤
තව මාස 2ක් වත් නෑ o/l වලට නෑ thank you very much ...
කොහොම හරි වැඩ කරන්න ඕන ❤ වැදගත් පාඩම් කරලා ගේමක් ගහන උන් මේ
අනේ ඒ voice එකට මම විතරද ආස ❤😊
❤❤❤🎉
❤❤❤❤❤
AL කරන අපිටත් ගොඩක් වටිනවා...❤🤗
බොහොම ස්තුති මට තුන්වෙනි වාර විභාගයට පාඩම් කරන කෙනෙක් විදිහට ගොඩාක් වැදගත් විඩියෝ එකක් 🤘🤘
මටත්
@@dimuthunawinhmm❤
සුපිරිම වැඩක් අයියේ.....ගොඩක් පින් ඔය වගේ හොද වීඩියෝ ගේනවට . දැම්ම වැඩේ පටන් ගන්නවා . තවත් මේ වගේ වටිනා වීඩියෝ අරන් එන්න අයියේ......❤
A/L Maths කරද්දී වැඩ ටික කරන්න ඕනි විදියත් දාන්නකෝ අයියේ
මම මේක කරා ඇත්තටම වෙලාව යනවා දැනුනෙත් නෑ ඔක්කොම හොදට මොලේට කා වැදුනා 😊
5:20 මම වැඩිපුරම active 10.00 pm - 1.00 am වෙලේට 🙂
මාරම වටිනවා. හැමදාමත් පාඩම් කරන්න ටයිම් ටේබල් එක හදාගන්නෙ මේ විඩියෝ බලල. Thnq so much. ❤
Thank u අයියේ මේ වීඩියෝ එක පට්ටෙටම වටිනවා මමත් රෑ පාඩම් කරන කෙනෙක් 😊
තෑන්ක් යූ අයියෙ.මන් මේ පාර o/l ලියනව.මේක මට මාර විදිහට වටිනවා 🥹😊
මමත් රෑට පාඩම් කරන කෙනෙක් මේ video එක ගොඩක් වටිනවා Thank you 🎉
ඇත්තටම ඒ tips ටික සුපිරි...මමත් අද ඉදන් රෑට පාඩම් කරනවා
මම රෑට පාඩන් කරන්න මේ දවස්ටිකේම එක එක ක්‍රම හොයල බැලුව. හොදම එක හම්බුනේ අද ..Thanks aiye. Keep it up 🤍🤍
මේක නම් සුපිරියි,,,රෑට පාඩම් කරන අයට ගොඩක් වැදගත් මේ video එක නම්,,,bio අපි UA-cam channel එකට thans ❤
Hi bio api2024 AL batch students lata best motivation video ekak dana .(study mthd,time table,time management,stress❌,📵avoid phone,kohamada pass Paper karrane,kohamada revision karanne)
ow ane me gana video ekk dennko
Ow ane..❤️
ගොඩක් වැදගත් කරුණු දැනගත්තා.Thank you 😇
ඇත්තටම මේක ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්
ඇත්ට්ගටම වැදගත් විඩියො එකක් මට දවල් කලෙ පාඩම් කරන්න වෙන්නෙ නැ ස්කුල් යන නිසා එත් මෙ විදියට පාඩම් කරොත් මටත් හිතෙනවා මගෙ එනජීක වැඩි වෙයි කියලා අයියාට ගොෆක් පින්..🙏🥺
ඕනිම උන විඩියෝ එකක් 😿. මාත් night owl type එකට පාඩම් කරන කෙනෙක්. Actually, thank you so much❤️❤️ god bless you❤️ good luck ❤️
මෙ විඩියො එක බලද්දි පාඩම් කරන්න තිබුනු ආසාව තවත් වැඩි උනා thanks 😊
මේ වීඩියෝ බලද්දි මාර ගැම්මක් එනවා thanks
2023 O/L (2022 batch) eke ayatnm gdk watinw😊🙏 bio api upload krana godk videos mta gdk udaw wenw hodat padam krnna 👏🙂thanks me watina video ekat👍❤ ගොඩක් පිං🙏🙏
අපිට ගොඩක් වැදගත් බොහෝම ස්තුතිය ඔබට
Mmm.වැඩිපුරම බලල තියෙන්නෙ මේ එන OL set එක වගේ.Magay un🤭
මං මේ වීඩියෝව බලලා 3rd termඑකේ 1වෙනවා thanks thanks
Bio අපි මට හැමදාම ඔනිම වෙලාවෙදි විඩියෝ දානවා thanks ❤️😍
මමත් රෑට පාඩම් කරන්නේ ගොඩක් වෙලාවට .අයියෙ thank you.. මේ වගේ වැදගත් tips කියාදෙනවට☺️
thanks මේක වීඩියෝ එක දැම්මට ,ගොඩක් වටිනවා
2030 0/L කරන්න ඉන්න අපිට ගොඩක් වැදගත් වීඩියො එකක් තෑන්ක්ස් අයියෙ❤️❤️❤️
😮😮😮
රෑට පාඩම් කරන අය මේ පැත්තට එන්න😅
දවල්ට වැඩ කරන්නැ බෑ ඔලුව එකතැනක තියාගෙන හරි කරදරයි.රෑට හරිම නිදහස් මමත් හරිම ආසයි රෑට පාඩම් කරන්න 📑
කෝමත් නිදි මත එන්නේම නෑ ඇදට ගියොත් විතරයි නිදි මත එන්නෙ ඈනුන් යනවා 5,6ක් ගියාට පස්සෙ නතර වෙනවා පෝන් එක තමා ඖල ලග තියන් වැඩ කරන්නෙ යාලුවො මැසෙජ් දාද්දි රිප්ලයි කරන්නම හිත යනව ඉට පස්සෙ පැයක් දෙකක් පෝන් එකේ ඉදලා ආයේ පටන් ගන්නෙ🤪❤️
මටත් එහෙමයු 😢
ගොඩක් ස්තූතියි අයියේ මට 7 වසරෙ 1ාවනි වාාර විභාගයට සුදානම් වෙන ගමන් තමා මෙක බැලුවෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks ඇත්තටම ප්‍රයෝජනවත් විඩියෝ එකක් . දිගටම විඩියෝ දන්න ජය වේවා 😊😙🌎🌷
ගොඩක් ස්තූතියි❤️මං මේ පාර A/L කරනවා ලොකු උදව්වක් වෙයි මේක මට💗💗💗
පොත අතට ගත්තොත් කුනු මූසල නිදිමතක් එනවා කොච්චර උවමනාවකින් පාඩම් කරන්න හැදුවත් විනාඩි 10 විතර යනකොට නින්ද ගිහින් 😥
Ow 😐😅
Morning study tips vedio එකකුත් දාන්නකෝ
Tnz අයියේ ඇත්තටම මං 2024 o/l ලියන්න ඉන්න කෙනෙක් මම කවදාවත්ම රෑට පාඩම් කරන්නෙ නෑ ඒත් අද ඉදම් පාඩම් කරනවා ඔයාට ගොඩක් පිං මම හොය හොය හිටපු වීඩියෝ එකක්❤❤❤
Thank you , පාඩම් කරන්න ආස හිතුනා
අම්මෝ අයියෙ තැන්කූ ආහ් ගොඩක් වටින video එකක්🙂♥️කෝ බලන්න may o/l ලියන කස්ටිය🙂
Yyhop
Supiri...ගොඩක් වටිනවා මේ video එක
ඕනිම වෙලාවෙ වටිනම video එකක්..❤️👌
මේ විඩීයෝ එක අපිට ගොඩක් වැදගත් 😊 Thanks 👍👍💯
මන් අහලා තියෙනවා රෑට පාඩම් කරන එක සාර්ථක මදි කියලා. අපේ මොලේ දවසම වෙහෙසිලා අපේ ඇගේ සයිල ප්‍රකුර්තිමත් වෙන කාලය තමයි රෑ කාලය එකෙදි වැඩ කරොත් අපිට පහුවදාට වැඩ කරන්න පන නෑ. දිර්ග කාලයක් මෙහෙම කිරිමෙන් පසු කාලිනව ශරිරයේ විවිද ආබාද ඇතිවෙනවා
😒 hmmm
කොහොම හරි වැඩ කරන්න ඕන ❤ වැදගත් පාඩම් කරලා ගේමක් ගහන උන් මේ කොනට
Me....
Gahmu bn
Mm ou ou ❤
aniwaryen meyala pich eka hadala dunna apita thiyenne mach eka gahanna vitharai
අනිවාරෙන්ම
රෑට පාඩම් කරන එක තමයි මගේ ආසම දේ ..... Thank You මේ Tips ටික දුන්නට ☝️☝️☝️💞💞💞
කවුද මම වගේ රෑට පාඩම් කරන " බකුමූණු " ළමයි... 🤭😁 තැන්ස් අයියේ වැදගත් විඩියෝ එකක්.. ❤️
අපි කොහොමත් නිශාචරයිනේ😅😅
Api inno❤
Api innawo
❤❤
❤❤
පන්තියේ වැඩිම ලකුණු තියන එක්කෙනාට මම රෑ පාඩම් කරල අනිවා 3rd term එකේ 1st වෙනවමය් thanks ayye ගොඩක් වටිනව❤❤
O/l වලට අඩු result එකක් දලා a/l වලට සුපිරි result එකක් දපු කෙන්ක් ගැන video එකක් කරන්නකො
දවල්ට පොත් කියවනකොට නින්ද යනවා රෑට හොදට පාඩම් කරන්න පුලුවන් 😁 නිශාචර 😁 මන් වගේ ඩයල් ඉන්නවදෝ
😁
Inno
මන්
😀😀
ඔව් ඉන්නො.
මේ වීඩියෝ එක බැලුවේ රැ 12 ට මම පාඩම් කරනවා කියලා දැන් විනාඩි 5ක් ෆෝන් එක බලනවා කියලා ගද්දි තමා ඔයාගේ විඩියෝ එක දැක්කේ මාත් ආය රැට ෆෝන් එක බලන්නේ නැතුව හොදට පාඩම් කරනවා
වැඩ කරන්න පුළුවන් තරම් ඒ තරමට ඔයාගේ අනාගතේ තීරණය වේවි😇♥️
අම්මපා
Aniva ❤
respect ❤
Hmm
yes😀
මම නම් කැමති රෑට පාඩම් කරන්න.😄 නිදහසේ පාඩම් කරන්න පුළුවන්. උදේට පාඩම් කරන්න උත්සහ කරාට උදේට පාඩම් කරන්න හරි ම අමාරුයි😑. ගොඩක් ස්තූතියි කොහොමද රෑට පාඩම් කරන්නේ කොහොමද කියලා අපිට කියා දුන්නට 🙏😇
මටත් රෑට ඕන තරම් ඉන්න පුලුවන් පාඩම් කරන්න ..උදේට නම් කොච්චර කලත් ඉන්න බෑ..හිටගෙනත් නින්ද යනවා😅
@@Happy_BlossomBelle මටත් 😂. අපි නිශාචරද කොහෙද
ඒකනම් ඇත්ත නිදිමත නැත්නම් රෑට පාඩම් කරන එක මරු 🤗♥
Aththa reta newe davalta NM nenda yanwa
Ane නියමයි මමත් මෙ පාර o/l වලට මහන්සි වෙන ලමයෙක් අද රැ ඉදන් මෙ වැඩ ටික ක්‍රියාත්මක කරනවා.......❤️🤜
මම ත් 👍❤️
Gemmak gemmak
O/l patan gaththama thamai mahansi wenne .
Mamath o/l
Good luck
Good luck 😊⚘
රෑට පත බත් පිඟානක් කලින්ම කාලා.....චුට්ටක් පාඩං කරලා ගොඩක් ෆෝන් එක ඔබලා ගැම්මෙං motivation program බලන මම 😂😂😂
Mn wagee😂
මන් වගේ
Adoo uba mage eka😅❤
Math ehemai bm.karanwa kiyala yanwa anthimta phone eke motivation video Balala aii karanawamai kiyala hithanawa eth aii arakamai karanne.😅😅😅
අද ඉදලා රෑට පාඩම් කරන කට්ටිය මේ කොනට👇
😌💯
heta vibage danuth padam
Heta test eka me padam krn gmn
😌🖤
👊😁
තැන්ක්ස් පාඩම් නොකරන අයට මේ video ඇත්තටම වැදගත් ❤😊😊
Thanks me wage tips kiyla denawata
රෑට පාඩම් කරනකොට නිදිමතටත් වඩා කෙලවෙන්නෙ phone එක නිසා😒
atta☹️
sirwt😒👍kammali hithunama gannw winadi pahakin thiynw kiyl 😒aye thiyannama hithenne nh
Phone ek use karann wenama welawak daganna.. ☺️
@@armyandblink472 ඇත්ත🥲
@@isuriovindiya3643 💙
මම 2024 A/L ..Al ගොඩ යන්න නම් විබාගෙ හෙටයි කියල පාඩම් කරන්න බෑ.ඒක නිසා මම දැන්ම පාඩම් කරන්න පටන් ගෙනයි තියෙන්නෙ.මටත් රෑ තමයි පාඩම් කරන්න පුලුවන් .නිදිමතත් එනවා.ඒක මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ..අද ඒකට උත්තරේ හම්බුනා..Thanks ❤
Ow
අපි වගේ ඉගෙන ගන්න ලමයිට මේ වගේ videos ගොඩක් වැදගත්❤️
😊👍❤️
😂
🥺❤️
oya kadugannawa national school eke grade 10 maleesha dewminida
Supiri ❤
Term Test guys here 🥲
2023 O/L ( 2022 ) අපිට ගොඩක් වැදගත් ❤️
Thank You Bio Api , හොය හොය හිටපු Video එකක් 💛💛💛~
atta kathaw hbi
Ow👏🙏
ඇත්තටම හොද video එකක්.. හොය හොයා හිටපු video එකක්.. 😊
අැත්තද😒
2023/OL batch.ගැම්ම💛
මේ පාර O/L කරන මටත් මේක ගොඩක් වටිනවා... මේ ක්‍රම 13න් 08ක් විතරම දැනටමත් කරනවා ඉතුරු ටිකක් ගොඩක් වටිනවා 🥰 Thanks
පාඩම් කරන ගමන් video එක බලන සෙට් එක 👋😁
😂හොඳ පාඩම් කිරිල්ල
පාඩම් කරන ගමන් කම්මැලි කමට සින්දුවක් අහන්න ආවේ ❤️
😁
මමත් එහෙමයි
මම ලබන අවුරුද්දෙ A/L Exam කරන කෙනෙක් . Thank you ❤ ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනව 😊😊
රෑට පාඩම් කරන එක මට නං මාර වාසියි නිදාගන්න ගියත් පැය 2ක 3ක් යනකන් නින්ද යන්නෙ නෑ ඉතිං ඒ කාලෙ අපරාදෙ නිකන් යන හින්දා රෑට වැඩ කරන්න පුලුවන්....🙂
👻
Ow bn😇
ඇදට යනව විතරය් මතක😂😂
Ow nhh
මේ දවස් ටිකේම පාඩම් කලේ නෑ මේක බැලුවම පාඩම් කරන්න ආසයි thankx aiye😊❤️
2020 O/L එරිලා ඉද්දි ගොඩ වාගන්න පුලුවන් උනෙ bio api හින්දා
2023 A/L bio පාඩම් කරන්න ගන්නෙ ඔයාලගෙ විඩියෝ එකක් බලලා voice එක පවා motivation එකක්.. thanks 😍❤😘
O/l result monad bro🥺😊
❤❤❤❤❤❤❤❤🎉🎉😊
මම 6 වසරේ ...මට ඕනෙ කොහොම හරි මගෙ අම්මටය් තාත්තටයි මම නිසා සතුටු වෙනම බලන්නන ..ඒකට මේ වීඩියෝ එකත් ගොඩක් උපකාරී උනා..බොහෝම ස්තූතියි
තව දෙයක් තියෙනවා,මට Science වලට මුලින්ම ලකුනු තිබුනෙ 13 යි අයියා එක විඩියො එකක e paper එක ගැන කියලා තිබුනා.මන් ඒකට joyin උනා දැන් මට Science වලට 75 ට වඩා ලකුනු ගන්නවා අයියට මාරම පින් ❤️🙂👍👍
CK Sir නේද?😊💜
CK sir is the best Science teacher I've ever met😊
Best ck sir
@@shashikalarathnayaka9723 ඕ😁👍අපේ ස
CK sir නම් Ftta
2023 A/L ගොඩක් වැදගත් .Thanks Bio Api 🖤
Aniw❤
මේ,
ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි හලෝ ♥️♥️♥️
මම සාමාන්‍යයෙන් පාඩම් කරන්න පටන්ගන්නෙ පාන්දර 1.00 ට විතර ඇත්තටම මේ tips ටික ගොඩක් වටිනවා
ඉදිරියට තවත් මේ වගේ tips කියල දෙන්න thank you so much 💗💞
Sports නිසා දවල්ට පාඩම් කරන්න වෙලාවක් නැතුවම හිටියේ. මෙ vedio එකනම් සුපිරි ❤️❤️. දැම් රෑට වැඩ කරන්න පුලුවන් 👍 thank youu
රෑට පාඩම් කරන්න මේ විඩියෝ එක ගොඩක් වැදගත්.
මාරයි අයියේ OL Exam එකට නම් සුපිරි ඕයාට ගොඩක් ස්තූතිය මේ වගේ video එකක් අපිට ගේනාවට .. 🖤🖤
2023 O/L ( 2022 ) අපිට ගොඩක් වැදගත්
ඔව් නේ
පාඩම් කරන දේවල් මතක හිටින හොදම ක්‍රමයක් තමයි කාටහරි උගන්නන විදියට පාඩම් කරන එක
ඒකනම් සුපිරි වැඩක්
හොදටම මතක හිටිනව 😇
පාඩම් කරන ගමන් ඇවිත් පොඩ්ඩක් බැලුවේ ..මන් පාඩම් කරනකොට කරන වැරදි ටිකක් තිබ්බා එවා හද ගන්න මේ විඩියෝ එක ගොඩක් වැදගත් උනා tnx aiye❤
බලමූකො ෆුල් ට්‍රයි එකක් දනවා අදා night එක අදින්න....
කොරියන් විබහගය කරන මටත් මෙ විඩියො එකෙන් ගන්න ගොඩක් දෙවල් තිබ්බා❤😊 මන් එවා අද ඉදලා අනුගමනය කරනවා 😊ගොඩක් පින් ඔයාට ...
❤🎉
අනෙ අයියේ මට රෑට නින්ද යන්නෙ නැහැ දවල්ට නින්ද යනවා.මට රෑට පාඩම් කරන්න කාලසටහනක් නැතුව හිටියේ මෙඩ් විඩියො එක නම් මාරම වටිනවා අයිටට පින්🙂❤️❤️❤️
zombie
lychnobite person 😁
ඔයා දවල්ට නිදාගන්න එක පුරුද්දක් කරගන්න එපා ... එතකොට ඒක මොළේට හුරු වෙනවා.... exam තියෙන්නේ දවල් නිසා ඔයාට ඒක අවාසියක්......
@@i....k.....6428 🥺💔හ්ම් ස්තූතියි
@@lukaWM 😂😁
රැට පාඩම් කරලා ගේමක් ගහනවා කෙලවන වුන්ට ඇනේන්න........😊
Sirakathava aa
අනිවා ...😂😮😊
𝕒𝕟𝕚𝕨𝕒𝕣𝕖𝕟
අනේ ගොඩාක් ස්තූතියි මං මේ පාර ඒ ලෙවල් කරන්නේ කොච්චර පාඩම් කරත් හරියට සෙට් උනේ නෑ අද ඉදන් මං මේ විදිය්ට් කරනවා
අය්යෙ මම පාඩම් කරන්නෙ උදේ පාන්දර 2ට නැගිටලා ඒත් විනාඩි 30ක් විතර නිකන් ඉන්නව වගේම මට හොද ප්‍රතිපලයක් තියෙනව ඒකෙන් ඔබටත් බෙහෙවින්ම ස්තූතිය් මෙවැනි වීඩියෝ දර්ශන නැරබීමට ශිශ්‍යය් සහ ශිශ්‍යාවන් යෙදෙව්වාට
නියමයි මේ දවස්වල විභාගෙ රෑට පාඩම් කරන්න ආස නිසා ම මේක හැහුවා Tank you සුභ පතනවා Bio අපි චැනල් එකට
කෝ බලන්න රෑට පාඩම් කරන නිශාචරයො සෙට් එක😅
😂❤️
Plz mekata like 20 dannakoo ❤❤😢😊
Video එක ගොඩක් හොදයි මාත් රෑට වැඩ කරන්න ගොඩක් කැමති කෙනෙක් ඒකට අත්වැලක් වුණාට ගොඩක් ස්තූතියි...❤️ ගොඩක් පිං 🙏🙏🙏☸️ මේ Video එක මට ගොඩක් වැදගත් වුණා... ඒවගේ ම Bio අපි කියන්නේ මගේ ආස ම UA-cam chanel එක ... ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි 🙏🙏🙏...
අයියේ ගොඩක් වටින video එකක්. මමත් රෑට පාඩම් කරන කෙනෙක් . ඔයාට thanks මේ වගේ videos කරනවට.
පාඩම කරනවා කියන එකේ තේරුම දන්නෙ නැතුව මෙච්චර දවස් රෑට තමා short note ගැහුවෙ , thank you , video ගොඩා......ක් වැදගත් එකක් වුනා මට ❤
මේ විභාග දවස් වල මේ දුන්න වීඩියෝ එක නම් මරේ මරු
ඇත්තටම මන් නිදි කිර පාඩම් කරේ මේ විදිහට පාඩම් කරන්න ගත්තාම ඇත්තමයි වෙනදට වඩා ගොඩක් ලොකු වෙනසක් දැනුනා Thank you♥️
🌹💗*දැන් ඉදලා පාඩම් කරන කට්ටිය මේ පැතට*💗🌹
මම මේකට අද ඉදම් පාඩම් කරනවා මගේ හිනේට යන්න 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
මට තිබුන ඔක්කොම ප්‍රශ්න වලට හිතුවටත් වඩ හොදට උත්තර ලැබුන අරම සතුටුයි තැන්ක්ස් අයියෙ 🥺❤️
මම අද මෙ වීඩියෝ එක නැර බුවෙ මම මේ වීඩියෝ එකේක්කියප්‍ය් විදිහට වැඩ ටික කරනව හෙට දවසෙ ඉදන් ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️😊
නියමයී.....සුපිරියට දැන් රෑට මට පාඩම් කරන්න පුළුවන්...මම නිදි මත එනකොට mind relax songs අහනවා ගණන් හදද්දිත් music අහනවා ඒක ප්‍රශ්නයක් නෑ නේද...🤔
ගොඩක් තැන්කියු ඔයාට මන් මේ අවුරුද්දෙ ඒ ලෙවල් කරන්න ඉන්නෙ මට තිබ්බ ලොකුම අවුල තමා මේක දීපු ගැම්මට ගොඩක් පින් ❤
තව මාස 2ක් වත් නෑ o/l වලට නෑ thank you very much ...
කොහොම හරි වැඩ කරන්න ඕන ❤ වැදගත් පාඩම් කරලා ගේමක් ගහන උන් මේ
අනේ ඒ voice එකට මම විතරද ආස ❤😊
❤❤❤🎉
❤❤❤❤❤
AL කරන අපිටත් ගොඩක් වටිනවා...❤🤗
බොහොම ස්තුති මට තුන්වෙනි වාර විභාගයට පාඩම් කරන කෙනෙක් විදිහට ගොඩාක් වැදගත් විඩියෝ එකක් 🤘🤘
මටත්
@@dimuthunawinhmm❤
සුපිරිම වැඩක් අයියේ.....ගොඩක් පින් ඔය වගේ හොද වීඩියෝ ගේනවට . දැම්ම වැඩේ පටන් ගන්නවා . තවත් මේ වගේ වටිනා වීඩියෝ අරන් එන්න අයියේ......❤
A/L Maths කරද්දී වැඩ ටික කරන්න ඕනි විදියත් දාන්නකෝ අයියේ
මම මේක කරා ඇත්තටම වෙලාව යනවා දැනුනෙත් නෑ ඔක්කොම හොදට මොලේට කා වැදුනා 😊
5:20 මම වැඩිපුරම active 10.00 pm - 1.00 am වෙලේට 🙂
මාරම වටිනවා. හැමදාමත් පාඩම් කරන්න ටයිම් ටේබල් එක හදාගන්නෙ මේ විඩියෝ බලල. Thnq so much. ❤
Thank u අයියේ මේ වීඩියෝ එක පට්ටෙටම වටිනවා මමත් රෑ පාඩම් කරන කෙනෙක් 😊
තෑන්ක් යූ අයියෙ.මන් මේ පාර o/l ලියනව.මේක මට මාර විදිහට වටිනවා 🥹😊
මමත් රෑට පාඩම් කරන කෙනෙක් මේ video එක ගොඩක් වටිනවා Thank you 🎉
ඇත්තටම ඒ tips ටික සුපිරි...මමත් අද ඉදන් රෑට පාඩම් කරනවා
මම රෑට පාඩන් කරන්න මේ දවස්ටිකේම එක එක ක්‍රම හොයල බැලුව. හොදම එක හම්බුනේ අද ..
Thanks aiye. Keep it up 🤍🤍
මේක නම් සුපිරියි,,,රෑට පාඩම් කරන අයට ගොඩක් වැදගත් මේ video එක නම්,,,bio අපි UA-cam channel එකට thans ❤
Hi bio api
2024 AL batch students lata best motivation video ekak dana .(study mthd,time table,time management,stress❌,📵avoid phone,kohamada pass Paper karrane,kohamada revision karanne)
ow ane me gana video ekk dennko
Ow ane..❤️
ගොඩක් වැදගත් කරුණු දැනගත්තා.Thank you 😇
ඇත්තටම මේක ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්
ඇත්ට්ගටම වැදගත් විඩියො එකක් මට දවල් කලෙ පාඩම් කරන්න වෙන්නෙ නැ ස්කුල් යන නිසා එත් මෙ විදියට පාඩම් කරොත් මටත් හිතෙනවා මගෙ එනජීක වැඩි වෙයි කියලා අයියාට ගොෆක් පින්..🙏🥺
ඕනිම උන විඩියෝ එකක් 😿. මාත් night owl type එකට පාඩම් කරන කෙනෙක්. Actually, thank you so much❤️❤️ god bless you❤️ good luck ❤️
මෙ විඩියො එක බලද්දි පාඩම් කරන්න තිබුනු ආසාව තවත් වැඩි උනා thanks 😊
මේ වීඩියෝ බලද්දි මාර ගැම්මක් එනවා thanks
2023 O/L (2022 batch) eke ayatnm gdk watinw😊🙏 bio api upload krana godk videos mta gdk udaw wenw hodat padam krnna 👏🙂thanks me watina video ekat👍❤ ගොඩක් පිං🙏🙏
අපිට ගොඩක් වැදගත් බොහෝම ස්තුතිය ඔබට
Mmm.වැඩිපුරම බලල තියෙන්නෙ මේ එන OL set එක වගේ.Magay un🤭
මං මේ වීඩියෝව බලලා 3rd termඑකේ 1වෙනවා thanks thanks
Bio අපි මට හැමදාම ඔනිම වෙලාවෙදි විඩියෝ දානවා thanks ❤️😍
මමත් රෑට පාඩම් කරන්නේ ගොඩක් වෙලාවට .අයියෙ thank you.. මේ වගේ වැදගත් tips කියාදෙනවට☺️
thanks මේක වීඩියෝ එක දැම්මට ,ගොඩක් වටිනවා
2030 0/L කරන්න ඉන්න අපිට ගොඩක් වැදගත් වීඩියො එකක් තෑන්ක්ස් අයියෙ❤️❤️❤️
😮😮😮
රෑට පාඩම් කරන අය මේ පැත්තට එන්න😅
දවල්ට වැඩ කරන්නැ බෑ ඔලුව එකතැනක තියාගෙන හරි කරදරයි.
රෑට හරිම නිදහස්
මමත් හරිම ආසයි රෑට පාඩම් කරන්න 📑
කෝමත් නිදි මත එන්නේම නෑ ඇදට ගියොත් විතරයි නිදි මත එන්නෙ ඈනුන් යනවා 5,6ක් ගියාට පස්සෙ නතර වෙනවා පෝන් එක තමා ඖල ලග තියන් වැඩ කරන්නෙ යාලුවො මැසෙජ් දාද්දි රිප්ලයි කරන්නම හිත යනව ඉට පස්සෙ පැයක් දෙකක් පෝන් එකේ ඉදලා ආයේ පටන් ගන්නෙ🤪❤️
මටත් එහෙමයු 😢
ගොඩක් ස්තූතියි අයියේ මට 7 වසරෙ 1ාවනි වාාර විභාගයට සුදානම් වෙන ගමන් තමා මෙක බැලුවෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks ඇත්තටම ප්‍රයෝජනවත් විඩියෝ එකක් . දිගටම විඩියෝ දන්න ජය වේවා 😊😙🌎🌷
ගොඩක් ස්තූතියි❤️
මං මේ පාර A/L කරනවා ලොකු උදව්වක් වෙයි මේක මට💗💗💗