Ane kochchra hodada..mage thaththa me loke den nehe..mam me may ol krnne..mageth ekm hiine hodin igengnna ek..matth me wge thaththa kenek hitiy nm..e mallil Hari ayyala Hari godak wasabawntha pinwanthai..me thaththge ahinska hiine ishta wenna kiyl mama prarthna krnw..
o/l kale athtama marigena padam kale nam na deepu vada Normal kala A7 B2 thiye A/L karanna mata eka premanavath una A/L vala mariyalla , lokuvata stress ganna epa o/L avilla Punchi pela vibagayak ❣
Math me para mata lakunu 23 i tibune dan 54 tiyanva oya bar chat,pie chat ,table chara venn digrem ,note ,notice ,short essy balagana hodata mama nm e tiken thami lakunu dagathte past peper aurudu 10 kavath karanna oyata puluvan 😊
madam oya podi kale kyanne,mn dn inna videha.madamge life story eken bagayakma mge life eke thiyenawa😅..harima sathutui madamge video hambuna ekata😍.e gana mn vishwayata sthuthi vantha vemi😍
.2023( 2024)o/l වලට තව දවස් 35 යි මාත් මුලින් මිස් වගේම දුර්වලයි 10 වසරට වෙනකන් මම විභාගය අත ඇරලා තිබ්බේ ඒත් මම ඒක වෙනස් කරන්න පුලුවන් කියලා හිතලා පාන්දර 3.00 ඉදන්ම පාඩම් කලා ඊට පස්සේ 11වසර පලමු විභාගයෙන් මම පන්තියෙ 2නියා උනා මමත් මට ආවේණික විදියට මිස් වගේම දුර්වලතා තේරුම් අරන් පාඩම් කරපු එක තමයි රහස ඉතින් ඒ විදියට මේ දවස් 35 පාඩම් කරනවා මිස්ගෙ උපදේශය තවත් මගේ වැඩ තවත් සාර්ථක කර ගන්න උදව් වුනා . තමන් තමන්ට ගැලපෙන කැමති විදියට පාඩම් කරන එක තමා සාර්ථක මගේ හීනයත් professor කෙනෙක් වෙන්න මිස් වගේ මිස්ට ගොඩක් ස්තුතියි 🤩🤩🤩🤩🤩🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ.මට exam එකට තව මාට පහයි🥺. o/l
@@WaruniImasha හොදට පාඩම් කරන්න බය වෙන්න එපා ඔයාට පුලුවන් 💪💪💪
@@AngelFernando-rd5pf Hm. mama padam karanna patan aran inne. thanks
Oyge exam results kohomda
@@AngelFernando-rd5pf හා🥺
මැඩම්ගෙ කටහඩ ඇහුනත් ඇති හිත නිවෙනවා ❤🥺තැන්ක්ස් මිස් අපිට උදව් කරනවට බොහොම පිං ❤🥺💞
අනෙ මිස් ඔයා හරියට මං ගැන කියනවා වගේ... 🥺මටත් අවදානය තියන් පාඩම් කරන්නම බෑ ....🥺🥺
දිනන දරුවන්ට ඇබ්බැහියක් වෙන්න ඕනෙ මේ අත්දැකීම් මැඩම්...❤
මම මගේ සගයන් සමග එක්ව සංවිධානාත්මක ලෙස නුදුරු අනාගතයේදී අපේ රටේ බලය අල්ලාගෙන රට ස්වයංපෝෂිත දේශයක් බවට පත් කර ලොකේ තියෙන ප්‍රබලම රට කරනවා. (මම ඉගෙන ගන්නේ ඒක හිතේ තියාගෙන😄😄 )
අනේ මාත් එක තමයි එකම අරමුන රට ස්වයංපෝෂිත කරලා බදු දහම හා අනෙක් ආගම් ආරක්ශා කරන එක💞🥺
ඉක්මනින් video eka dennakoo
@@tharunnethmena පුළුවන් වෙයිද ඉතින් ඔයාට 😹
මාත් එහෙම හිතාගෙන තමයි ඉගෙන ගන්නෙ, ඔයා කැමති නම් මාත් ඔයත් එක්ක එකතු වෙන්න ද?
අපි දැන් ඉඳන් සංවිධානය වෙමු.
මම 9 වසර ඉන්නෙ .මම ඒත් 10 වසර syllabus එකත් online ගොඩක් දුරට කරලා ඉවරය් .පඩම් කරද්දී මිස් කියපු විදිත් ගොඩක් වැදගත් .මටත් ඔනි මිස් වගේම music professor කෙනෙක් වෙන්න ගොඩක් ස්තූතිය මිස්
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම මන් දැන් හොදට පාඩම් කරනවා 😊
ඔබතුමිය වැනි නිහතමානී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්/වරියන් හා පාසල් ගුරුවරුන් තව තවත් මේ රටේ පහළ වේවා. තෙරුවන් සරණයි ❤️❤️❤️🙏
අනේ මැඩම් මං දැක්ක ලස්සන චරිතෙ ඔයා මැඩම්.මට කියන්න වචන නැ මැඩම්ට ගොඩාක් ඉස්තුති .මැඩම් කතා කරන විදහට හරිම ආස හ්තෙන්වා .තමන්ට කිසිම දෙයක් බැ කියලා හිතෙන් ඉන්න හැමොටම මැඩම් දෙන්න ලොකු ශක්තියක් හිත .❤️🥺.
මමත් මේ පාර O/l ලියන කෙනෙක්...මැඩම්ගෙ මේ කතාව ගොඩාක් වටිනවා...මන් තාම වැඩ කරන්න පටන් ගත්ත කෙනෙක් නෙවෙයි මැඩම්...මේක ඇහුවම ආසාවක් එනවා මේ විදිහට වැඩ කරන්න....බොහොම ස්තූතියි මැඩම්❤️
සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.
ගොඩක් අයට වටින video එකක් වෙයි...මේක madamගෙ O/L ජීවිත කතාව වුනාට ඒකෙන් a/l අයටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා හිතුනා♥️💕
අපි වගේ ඉගෙන ගන්න ළමයින්ට දේවතාවියක් වගේ මැඩම් මේ කරනදේ ගොඩාක් වටිනවා thank you ❤️
❤
අපමණ පින් ඔබතුමියට🙏පතන බෝධියකින් නිවන් සුවයම අවබෝධ වේවා.🙏😊🙏
මමත් ඔයා වගේමයි මිස්😔මට කිසිම දෙයක් මතක හිටින්නෙ නෑ 🥺 ඒ වගේම මගේ awadaneth ගොඩක් අඩුයි💔මම ගොඩක් මේ ගැන හිතලා තියෙයි🙁ඒත් මිස්ගේ වීඩියෝ ඒක බැලුවම මට මම ගැන විශ්වාසයක් awa 😍😍ගොඩක් පින් මිස් ඔයාට🙏🙏🙏
අනේ මැඩම් මට පොඩි පුතාලා දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්නාට හොදින් උගන්නන එක තමයි මගේ එකම හීනය, මම ඒ දෙන්නා නිසා තමයි මැඩම්ගේ videos බලන්නේ. ගොඩාක් පින් මැඩම්ට මේ කරන සේවයට! 🙏🙏🙏🙏
❤
Ane kochchra hodada..mage thaththa me loke den nehe..mam me may ol krnne..mageth ekm hiine hodin igengnna ek..matth me wge thaththa kenek hitiy nm..e mallil Hari ayyala Hari godak wasabawntha pinwanthai..me thaththge ahinska hiine ishta wenna kiyl mama prarthna krnw..
@@kalpanikalpani5590math may wala suba pathanawa oyta♥
youtube.com/@Rdarshana999.
Help
@@kavinda1999 Thanks♥️
මැඩම්ගෙ video හින්දා මම දැන් ඉස්සර වගෙ නෙමෙ හොඳට පාඩම් කරනවා Tnxxxx මැඩම් ගොඩාාරියක්💖💖💖💖💖
මමත් ඔබ තුමී වගේමයි
ඒ පැනයන්මයි
මටත් හීනයක් තියෙනවා
මන් ඒකට යන්න ආසයි
ස්තූති ඔබ තුමීට
❤
❤
Thank you professor.
මේ video එක මට O/L exam එකට ready වෙන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
මිස් ගොඩාක් හොද කෙනෙක්... අපිත් එක්ක හැමදේම බෙදාගන්නවා.. thank you mis. Parissamata inna
වාසනා මිස්, ඔයා ගොඩාක් සාර්ථක කාන්තාවක් මිස් කෙටි කලක් ඇතුලත විභාගේ කරලා සමත් වුණ එක ගැන. මේක හැම ළමයෙකුටම වැදගත් මිස්. මම සාමාන්‍ය පෙළ විභාග විෂයන් 4 සමත් වුණේ මිස්. ගණිතය වගේ විෂයන් මම කොච්චර ඉගෙනගත්තත් මගේ මොලේට යන්නේ නැහැ මිස්. මිස් වගේ අක්කා කෙනෙක් මට ධෛර්යය දෙන්න හිටියානම් ඒ දවස්වල, මම විභාගේ සමත් වෙන්න තිබුනා.
ගණිතය ඔලුවට යන්නේ නැත්තේ අසාවෙන් කරන්නැතිනිසා... අවශය තාවය තියාගන්න...❤
Matth ehemi
අජන්ත දිසානායක කියල ගණිත ගුරුවරයෙක් UA-cam එකේ හොඳ පාඩම් දාල තියෙනවා.
මම ආසම විෂය ගණිතය 💖🤗
අනේ මැඩම් AL exam එකට A3ක් ගන්න වැඩ කරන්න ඕන විදියත් කියලා දෙන්න පුළුවන්ද (2023 AL)
අපේ රටට තව තවත් වැඩ කරන්න පුළුවන් ශක්තිය දෛහිරිය වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රර්ථනා කරම් තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි මගේ මිස්ට 🥰🥰🙏🙏
Miss , ඔබතුමිය අද කියලා දුන්නු lesson එක ,exam එකකට විතරක් නෙමෙයි , වෙනත් section වලින් සාර්ථක වෙන්න උත්සාහ කරන අයටත් ආදේශ කරගන්න පුළුවන්
Supar
මේක මිස්ගෙ කතාව දවසක මාත් මේ වගේ මගේ කතාව කියන්න පුලුවන් වෙන්න මහන්සිවෙලා වැඩ කරනවා❤
ගොඩක් ස්තූතියි මිස් ,මම මිස් ගෙ හැම වීඩියෝ එකක් ම බලනව,මිස්ගෙ පොඩි කාලෙ ගැන කියනකොට මට මිස් තුලින් මාව පේනවා.මමත් ඉගනගන්න එච්චර දක්ෂ නෑ,ඒත් මිස්ගෙ මේ වීඩියෝ බලනකොට මට ඇත්තටම ඉගෙනගන්න ආස හිතුනා. මිස්ට ගොඩාක් පින් මේවගෙ දේවල් අපි වෙනුවෙන් කරනවට.🙏☺️
මේ මැයි මාසයේ OL ලියන මම..🙄මාස 2 ක් වගේ සුලු කාලයක් තියෙන්නේ..දැන් තමා..OL විබාගයේ බය දැනෙන්නේ😵💫මොකද කරන්නේ..☺️😔
ඔයා වගේ තමයි මමත් තාම හරියට විභාග මානසිකත්වයක් දැනෙන්නෙ නැහැ 😒
මිස්ට තිබ්බ ප්‍රශ්න ටික තමා. දැන්.. ඕලෙවල් කරන්න ඉන්න මට තියෙන්න.. තාම.. මම grade 10...
මැඩම් එක්ක කතා කරන්න මට ගොඩක් දෙවාල් තියෙනවා ඉතින් මැඩම් ඉක්මනට මැඩම් එක්ක කතා කරන්න පුලුවන් ක්‍රමයක් හදන්න❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
♥️🥺අනේ plz මැඩම් ඊලඟ කොටසත් ඉක්මනට දෙන්න... 2022(2023) O/L වලට තව මාස දෙකක් වගේ පොඩි කාලයක් තියෙන්නෙ, දැනට හොඳට පාඩම් කරගෙන යන ගමන් තියෙන්නෙ, ඉතුරු ටිකත් දැනගන්න ආසයි ඉක්මනටම🥺♥️
අනේ ඔව් මැඩම් ඉක්මනට ඒ කොටසත් දාන්න . ජේසූ පිහිටයි මැඩම්.. ❤😇
😔anee ow ... anith video 1kath ikmanat danna madam ... BUDU SARANI..
ane madam tawa masa 3i o/l exam ekata mata nikam pissu wage madam kotaninda patan ganne kiyala terenne ne madam plz answer ekk dennako mm mokada karanne kiyala plz madam
Masa 3 k thiyenawa
Ane madam anith video eka ikmntm dennko madam🙂🙏🏻♥
හරිම වැ දගත් විදියට කියලා දෙනවා පාඩම් කරන විදියට මට ගොඩක් වටිනවා .. .මම ලබන අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියන්නේ .... මිස්ට ගොඩක් ස්තුති 😶
මැඩම් මේ දැන් තමා මේක බැලුවේ . ම්න් තව මාස 4 o/l ලියන්නෙ . මැඩම් කියන හැමදේම මටම කිව්වා වගේ . මෙ හැම්දේම ම්න් කරන්න දැන් ඉදන් පටන් ගත්තා . මටම් අලුත් ජීවීතයක් පටන් ගත්තා වගේ .❤️ තැන්ක් යූ මැඩම් 🌼💙
A/L's වලටත් ඔනෙ👍❤️🔥
ස්තුතියි මිස් ..🙂
මේ විදියට උදව් කරන එකට...
මැඩම් පුළුවන් නම් ඒ ලෙවල් වලට ලෑස්ති උන විදිහත් ගේන්න🙏🙏❤
මම ක්‍රීඩා කරන ළමයෙක්.දැන් මම ඉන්නෙ 7 වසරෙ 3වන වාර ඉගෙන ගෙන.2024 මම 3වන වාරෙ ලිව්වාට පස්සෙ මම 8 වසරට යනවා. මට ඕන ක්‍රීඩා කරන වත් එක්කම ඉගෙන ගන්න.මොකද මම ක්‍රීඩාව ට කැමති වගේම හරි දක්ෂයි.මට ඒ 2ම සාර්ථක කර ගන්න පුළුවන් විදිහක් මැඩම්ට කියලා දෙන්න පුළුවන් ද? මැඩම්ට ගොඩක් පින් ලැබේවි.❤❤❤
ඊලඟ කොටස ඉක්මනට දෙන්නකෝ මිස් 🥺❤️
මට මේකෙන් ඇති වැඩක් නෑ. මට 9 A's තියෙනවා 2017 OL . ඒත් මිස් කියන විදිය අහන් ඉන්න ආසයි 😍😘
Wow ❤ man mee 2022 ( 2023) liynne
Dn mokda krnne.
Al krada
@@notopupffmamath 🤗
Hi මමත් 2017 ol a9
මිස් පේපරයක් ගොඩ දාගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Ow miss
ඔයා කතා කරන විදියට ආස හිතෙනවා😍💗
අක්කා මම o/l පේල් අයෙත් ලිව්වේ නෑ මට මේක බැලුවා ම අයෙත් ලියන්න හිතෙනවා අයෙත් ලියනවා නම් සල්ලි ගෙවල නේ ලියන්න වෙන්නේ ☺️ අනේ මට පොඩි පැහැදිලි කිරීමක් දෙනවා ද ඒ ගැන ☺️❤️
හොද positive වීඩියෝ එකක් 💪
අනේ මිස් මම ගිය පාර O/L ලියලා රිසාල්ට් ආපු කෙනෙක් මිස් මම ජිවිතේ එක පාරක් වැරදුන කෙනෙක් මම ආයෙත් O/L මුල ඉදන්ම පටන්ගන්න කියලා හදන්නේ මට තේරේන්නැ මිස් මම කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා මමත් මිස් වගේම හැම විෂයකටම දුර්වලයි දැන් මම ආයේත් කොහොමද මිස් O/L විභාගේ පාස්වෙන්න කරන්න ඔනේ
ඔයා කතා කරන විදිය හරිම ශෝයි😊❤️
මැඩම්🙏🙏o/l ඉංග්‍රීසිවලට s 😭එකක් තිබුනම A/l maths කරලා campus 😔යන්න පුළුවන්ද
Thank you so much ..💐අනිත් episode එක පුලුවන් තරම් ඉක්මනට දෙන්න please...
ගොඩක් වටිනවා ටිච ඔයාගේ උපදේස් බොහොම ස්තුතියි මිස් ❤️😊
අනේ ගොඩක් වටිනවා පිස්සු හැදිලා හිටියෙ 🥺❤️
ගොඩක් වටිනවා මැඩම්ගේ අදහස් .ගොඩක් පින්
බොහොම ස්තූතියි මැඩම් ❤️🔥
o/l kale athtama marigena padam kale nam na deepu vada Normal kala A7 B2 thiye A/L karanna mata eka premanavath una A/L vala mariyalla , lokuvata stress ganna epa o/L avilla Punchi pela vibagayak ❣
බොහොම ස්තූතියි මිස් .❤️💫මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ දානවට💚♣️
මැඩම්, මෙහෙමයි මම O/L ලිවුවෙ.. 7 වසරෙ මුල් මාසෙදිම ඉස්කෝල ජීවිතේ නවත්වන්න වුනා හේතුවක් නිසා, ආයෙ අවුරුදු ගානකට පස්සෙ10 වසර සහ 11 වසර අවුරුදු 2 ටියුෂන් ක්ලාස් ගිහින් ප්‍රයිවට් ඉල්ලල විබාගෙ ලිවුව, S දෙකයි C තුනකයි රිසාල්ට්ස් එකක් ආවෙ මැඩම් 😥
මැඩම්, මැඩම් එක්ක කතා කරන්න ඕනි. මැඩ්මව සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්නකෝ මැඩම්.
මැඩම් al කරපු විදිහ සබ්ජෙක්ට් ගැන පාඩම් කරපු විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකො
මිස් ඉංග්‍රිසි ඉගෙන ගන්න.......පොඩි රහස් ටිකක් කියන්නම් කිව්වා නෙද ?........එක ඉක්මනින් අපිට කියා දෙන්න......තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
Ane ow mis english valata podi උදව්වක් karannnako 😓😓😓😓
Ol english paper ekt C pass ekk dgnnwwidiyk koyl dennkoo medm plzz 😔😒
අනේ english වලට ලකුනු ගන්න ක්‍රම ටිකක් කියන්නකො 🥺😭
Math me para mata lakunu 23 i tibune dan 54 tiyanva oya bar chat,pie chat ,table chara venn digrem ,note ,notice ,short essy balagana hodata mama nm e tiken thami lakunu dagathte past peper aurudu 10 kavath karanna oyata puluvan 😊
Ow miss tikk අමාරුයි eka godadaganna
මැඩම් ඉගෙනගැනීම සහ පාඩම් කිරීම කියන කාරණා දෙකේ වෙනස ගැනත් අපි හරියට ඉගෙනගන්නේ කොහොමද කියල කියලා දෙන්න පුලුවන්ද?
අනේ මටනම් කකලකිරෙනවා 😭😭 තේරෙන්නෙ නෑ පාඩම් කරන්නෙ කොහොමද කියලා කොච්චර මහන්සිවෙලා පාඩම් කලත් විනාඩි 20ක් පාඩම් කරපුව මතක තියෙයි පස්සේ කිසිම දෙයක් මතක නෑ 😭😭😭😭😭
Mage me video eka balanna😊
ua-cam.com/video/R866oH5C_-4/v-deo.htmlsi=l30QNwyAFhoX7p2t
ගොඩක් වටිනවා 👍❤️
Thank you so much madam ♥️ godak extra curricular wada karana kenek mamath...😍 e nisa harima watinawa 🙏
Thank you So much Madam ❤️
මේ වීඩියෝ එකම අපිට motivation එකක්.
Waiting for next episode 🥺
හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ටීචර් අක්කි ආදරෙයි ගොඩක් ❤️
Miss mamath missla sirla ekka kathabaha nathi nisa ahaganna kenek nh
Namuth missge videoes balanawa kiyanne motivation ekak wage thama miss thanks kauruth one nh missge videos baluwoth godak thanks
Thank you miss .❤️❤️ miss amma kenek vage manasata sahanayak laba denava...missta budu saranai
madam oya podi kale kyanne,mn dn inna videha.madamge life story eken bagayakma mge life eke thiyenawa😅..harima sathutui madamge video hambuna ekata😍.e gana mn vishwayata sthuthi vantha vemi😍
That's so kind of you . Have a great day.👍👍
බොහොම ස්තුතියි ❤❤
Man වගේ thawa කෙනෙක් ඉන්නවා kiwwama danena sthuta
මැඩම් මන් මැයිවල O/L ලියනවා. මට A 8 k ශුවර් ඉංග්‍රීසි S mn mokakda karanna ona. english hadaganna
oya padam krala iwrada🙂
ඔව් මටම කියනව වගෙ මමත් එහෙමයි පාඩම් කරන්න කිසිම උනන්දුවක් නෑ කම්මැලියි එත් විබහගෙට තව මාසයයි😥😥
3:58මේ වීඩියෝ එක බලන මගේ හිතත් කලබලයි. ඒ නිසා මං තීරණය කලා මේ වීඩියෝ එක නොබලා අහගෙන විතරක් ඉන්න 😢
මේ කියන සේරම ඇත්ත කියලා මටම තේරෙනවා මැඩම්
Godak pin godak watinawa miss
මං 2 පාර O/l කරන්නෙ මං මේපාර අනිවාර්යයෙන්ම ගොඩ යනව
❤👍
මාත් දෙවෙනි පාර ගොඩ යමු බොසා ❤️🙂👊
සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.
Madam විභාගය සඳහා සූදානම් වෙනකොට දැනගත යුතු රහස් මොනවාද විභාග රහස්
මැඩම් ඉක්මනට අනිත් වීඩියෝ එක දෙන්නකෝ.තව මාස 2යි.
We need english subtitles and bohoma sthuthi akki. Me video eka mata godak udhav venava
Thank you මැඩම් 💖
A/L walatath video ekak madam 💗🌸
මැඩම් මැඩම්ගේ ජීවිත කතාව කියන්නකෝ
අනේ මැඩම් මම මේ පාර O/l ලියන්න ඉන්නේ මේ මාස තුන හරියට වැඩ කරානම් A9 ගන්න පුලුවන්ද මැඩම්... 🥺🥺
🥺🥺🥺🥺🥺
Kawadda O/L thiyenne
@@lochidais2597 මැයි 13 🥺
@@piyumihansika7166 ehemada math me sare O/L mahansi wela Wada karamu oyata puluwan
@@lochidais2597 🥰🥰
අනේ මැඩම් කාලසටහනක් දෙන්නකෝ Grade 10
Madam mama me paara ol liyannne Mata oni A9 danna
aasai mama lecturer kenek wenna 👩🎓
Ekata madamge video eka godak watinawa...
Thank you so much 💗
අනි අක්කි ගනන් වලට හොදට ලකුණු ගන්න වැඩ කරන්න ඕනෙ කොහොමද අක්කි පිලිස් කියන්නකො o/L වලට
අනේ... මැඩම් දැන් අපිට තියෙන කාලෙ වගේ පොඩි කාලයකදිද මැඩම් වැඩ පටන් ගත්තෙ. මේ කාලෙ ඇති වෙයි නේද උනන්දු වුනොත් මන් වගෙ පොඩ්ඩක් වැඩ කරපු අයට
Yep, you can do it😊💜
Fighting💜🤜🤛💜
ඇයි පොඩ්ඩක් වැඩ කරේ?
Yessss we cannnnnn!!!! Saranghae💜
Madam godaak thanks me vedio eka mechchara ikmanata karata 🥰❤️madm godaak lassanayi aththatama nihathamani . Guna garuka Hoda pudgalayek man dakapu...... Mama asayi madam wage wenna🥰🥰madamge gathi guna ekathu karaganna mage jiwitheetath❤️☺️
Godak pin madam aththatama ❤
100% akka vage mamath 💥
මම O/L වලට කෙටි කලයකදී සූදානම් වුණේ මෙහෙම | විභාග රහස් | About Education Exam Secrets
මැඩම් ගේ අනිත් පැත්ත මං ඉස්සර පාඩම් කරා තරගෙට හොද ලකුනුත් තිබ්බා කොරොනා කාලෙම් පස්සෙ මං මාර විදිහට කම්මැලි උනා එතනිම් පස්සෙ ලකුනුත් අඩු උනා 🙂මට මං ගැනම කලකිරිමෙම් ඉන්නේ ඇයි මට මෙහෙම උනේ කියලා 🙂
Mamat 😔
Math ehemai .grade 6 to 8 section 1st me para 27 .😅😅😅
@@damayayanthisandunpathirana හිනා වෙන්න එපා අඩන්නයි ඔන🥲රටට ලොකේට මුන දෙන්නෙ කොමද exam එකෙන් පස්සෙ 🥲හැබැයි ඉතින් ස්ථානේ නෙවෙ වැදගත් ලකුනු මොකද අපි කරන බකට් සබ්ජෙක්ට් වල පේපර් වෙනස් නේ
@@noname_681 ow dukai .math godak bahira wada kara me dawaswala .dn apahu study karanawa 😊
@@damayayanthisandunpathirana elm
අනෙ මිස් මන් ඉන්නෙ 10 වසරෙ(2023=11) මට තව මාස 11 තියෙන්නෙ පාඩම් කරන්නෙ කොහොමද?
Thank you mis😊
miss kiyapudhe matath godakvadhagath matatheruna mama kohomadha o\l vibahagaya liyanna onekiyala
මැඩම් කොහොමද 10 වසර එහෙම විදයාව වගේ විශයන් දුර්වලව ඉදලා 11 වසර ඒ විශය ගොඩ දාගත්තේ කියලා අනෙ මැඩම් කියන්නකෝ....🥺🥺🥺🥺
e papere kiyala yt channel ekak thiyenw eke balanna science seminar Hodata terenw
Miss please maths 🥺 amaaru ayata video ekak karannako 💕🥺
බොහොම ස්තූතියි මැඩම් මේ වගේ වැදගත් වීඩියෝ දානවට❤😊
මට තව මාසයයි මමත් ගොඩාක් දුර්වලයි මට ගොඩ දාගන්න පුලුවන් වෙයිද
thank you wasana miss mama dan grade 9 wala inne mata misge video balawata passe time table ekak hadala padam karala lakunu wadi wemin tiyenne
මාරම වටිනවා අක්කේ
Godak watinawa madam .😊🙏 Thank you very much madam