How to improve Math Skills/ Ways to improve Math Skills

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025
  • How to improve Math Skills/ Ways to improve Math Skills.
    🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
    • How to overcome Lazine...
    🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
    🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
    • Learn English | නින්දෙ...
    🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
    • Artificial intelligenc...
    🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
    • නිලියක් වෙන්න ගිය මට ව...
    *************************************************************************************Contact me - wmhec.info@gmail.com
    ****************************************************************************************
    Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
    TikTok - wasanamaithree - / wasanamaithre. .
    #motivation #wasanamaithree #lecturer #university #education

КОМЕНТАРІ • 824

  • @PushpakumaraBandara-t8j
    @PushpakumaraBandara-t8j 2 місяці тому +31

    මටත් ගනිතයවලට ලකුනු අඩුයි ඔබතුමිය කියපු දේවල් මම තේරැම් ගත්තා ඔබතුමියට ජේසු පිහිටයි

  • @Nimalsiri6387
    @Nimalsiri6387 Рік тому +705

    අනේ ඔබතුමිය කියන දේ ඇත්ත ඒවුනාට මට O/L වලට කෝමහරි පාස් එකක් දාගන්න ඕනි තව මාස 4යි තියෙන්නෙ ඒත් මට ගණිතය අමාරුයි😢😢😢

  • @dewantha_perfection
    @dewantha_perfection Рік тому +240

    මම Grade 9 වෙනකල්ම මට 60වඩා ගන්නම බැරි වුනා mathsවලට..ඒත් grade 9 මැදදි මට ගොඩක් හොද සර් කෙනෙක් හම්බවුනා ඒ සර් මට ගණිතය වගේම confident level එකත් හැදුවා. ඒ නිසා දැන් මම A/L maths කරන්නෙ ඒ ලැබුන පන්නරය ඇත්තටම ගොඩක් වටිනවා..madam කිව්වා වගේම practise කරන එකත් ගොඩක් වැදගත් මන් ගොඩක් practice කරා thank you madam 💕 Hope this video will be important for most of others 🙏♥️

  • @vidushikalpani8433
    @vidushikalpani8433 Рік тому +257

    මටත් ඉගෙන ගන්න ඕනි කියන ගැගීම තියෙනව කොච්චර පාඩම් කරත් මතක හිටින් නැ 😓❤

  • @kanthikanthi9901
    @kanthikanthi9901 3 місяці тому +13

    ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ video එක බැලුවට පස්සේ ගණන් හදන්න ගොඩක් ආස හිතුනා . Thank you again ❤❤

  • @RashmikavindyaDisanayakeMudiya
    @RashmikavindyaDisanayakeMudiya Рік тому +140

    මගේ හිනයත් ඔබ තුමිය වගේ lecture කෙනෙක් වෙන එක මම මගේ හිනේ කොහොම හරි හැබැ කරගන්නවා❤

  • @dilkashiromani3549
    @dilkashiromani3549 Рік тому +30

    ඔබතුමියට බොහෝ පිං

  • @Vasanathusari
    @Vasanathusari 11 місяців тому +13

    ඇත්තටම අක්කේ ඔයා කියපු කතාව ඇත්තමයි❤❤❤ ඔයා වගේ ගුරුවරයෙක් මට හිටියා නම්😢

  • @btsslarmyuma6531
    @btsslarmyuma6531 4 місяці тому +8

    මිස් කියපු හැම දෙයක්ම ඇත්ත. තෙරුන් ගත්තෙ හරියට ම මිස් විතරයි , thank you so much 😊❤

  • @umendiehansa5658
    @umendiehansa5658 6 місяців тому +47

    මගෙ බය නැති වුණා ගොඩක් පින් 😊😊

  • @charithbro3852
    @charithbro3852 Рік тому +41

    ඔබට පිං ඒත් මට වයස 33 ක් ගනං මිස් නිසා මං ol පේල් වෙලා කම්කරැ රැකියාවක් කරන්නේ😢😢😢

  • @ashikihsan1946
    @ashikihsan1946 Рік тому +73

    වාසනා මිස්. ඒක ගොඩාක් හොඳ දෙයක් මිස් කිව්වේ කොහොමද ගණිතය විෂයට දක්ෂ වෙන්නේ කියලා. මමත් පාසල් යන කාලේ ගණිතයට හරි දුර්වලයි. මම O/L අසමත් වුණා ගණිතය අසමත් වුනා නිසා. මිස් කිව්වා වගේ අපේ පාසලේ සමහර ගුරුවරු ගොඩක් වේගයෙන් කියලා දෙනවා ගණිතය විෂය, සමහර ගුරුවරු හොඳයි, එයාල හෙමිහිට කියලා දෙන්නේ මම තේරුම් ගන්න පුළුවන් විදියට. ඒත් මිස් මට ගණිතය සමහර අංශ තේරුම් ගන්න පුළුවන්, සමහර අංශ කොච්චර ඉගෙනගත්තත් මගේ මොලේට තේරුම් ගැනීමේ ශක්තිය අඩුයි. වෛද්‍යවරු කිව්වේ මගේ මොළේ ස්නායු දුර්වල නිසා මට සංකීර්ණ දේවල් තේරුම් ගන්න අමාරුයි කියලා. ඒත් මම මිස්, සිංහල, ඉංග්‍රීසි ආගම සහ සමාජ අධ්‍යනය විෂයන් සමත් වුනා. මිස් වගේ කෙනෙක් මට ඒ දවස්වල හම්බවුනානම්, මම අනිවාර්යෙන් ගණිතය සමත් වෙනවා මිස්. මිස්ට පිං සිද්ධ වෙනවා

  • @Kaveesha7708
    @Kaveesha7708 2 дні тому +1

    මට හොදට තේරුන පාඩම් ගානක් හදල මං මුලින්ම මැඩම්ට පෙන්නව්වා.
    එදා මැඩම් මට බැන්න එහා පැත්තේ ලමයගෙන් බලල ලියන් ආවා කියල .
    එදාමට ගොඩක් දුක හිතුනා 😔😖💔

  • @nathashadanadari1762
    @nathashadanadari1762 Рік тому +45

    ඉස්කෝලෙ වල ගුරුවරුත් ටිවුශන් ගුරුවරු වගේ හොදට ඉගැන්නුවානම් ලංකා වෙ ගොඩාක් දුප්පත් ලමයි මීටවඩා ඉගෙන ගන්නවා. කතානම් කියයි ඕනි තරම් ඒත් ගමක පොඩි ඉස්කෝලෙක ඉගෙන ගත්තු ලමයි දන්නවා ඒ ගුරුවරු කොහොමද උගන්නන්නෙ කියලා . මන් OLවෙනකම්ම ගියෙ ගමේ පොඩි ඉස්කෝලෙකට මොකද මන් ශිශ්‍යත්ව විබහගේ ෆේල් අපේ ඉස්කොලෙ හොද ගුරුවරුත් හිටියා නෑ කියන්නෙ නෑ ඒත් ගොඩාක් ගුරුවරු උගන්නන එක එච්චර හරි නෑ. මන් ඒ නිසාම හැම විශේකටම වගේ ටිවුශන් පන්ති ගියා. අපේ ඉස්කොලෙ 2020 අවුරුද්දෙ හොදම OL රිසාල්ට් එක උනේ මගේ රිසාල්ට් එක. අපිට ඉස්කොලෙ සිංහල දෙමළ බුද්දාගම ඉගැන්නුවේ පුස්තකාල බාර මැඩම් සමහර පාඩම උගන්නද්දි ඒවගෙ තියෙන දේවල් මැඩම් දන්නෙ නෑ අපිට හොයා ගන්න කියනවා. ඒත් ලොකු ලොකු ඉස්කොලෙ වලට එහෙම ගුරුවරු දාන්නෙ නෑ හොදම අයව දාන්නෙ. ඒත් මේක ගැන කවුරුත් කතා කරන්නෙ නැත්තෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් ශිශ්‍යත්ව විබහගේ ෆේල් වෙලා පොඩි ඉස්කෝල වලට යන ළමයි ගොඩාක් හොදට අනිත් විබහග පාස් වෙලා කැම්පස් යනවා. ඒ නිසා පොඩි ඉස්කොලෙ වලටත් මෙයිට වඩා හොද ගුරුවරු දාන්න. ලොකු ඉස්කොලෙ වලම අඩු පාඩු හදන්නෙ නැතුව පොඩි ඉස්කොලෙ වලත් අඩු පාඩු හදන්න.

    • @PramodHeshan213
      @PramodHeshan213 Рік тому +5

      ඔයා කියන කතාව ඇත්ත මට ශිෂ්‍යත්වයට ලකුණු දෙකයි මදි උනෙ ඒත් මම තාමත් යන්නෙ ගමේ ඉස්කෝලෙට කිසිම subject එකක් හරියට උගන්නන්නෙ නැහැ. ගුරුවරු හිටියට එයාල phone එක ඔබනව අපිට ගෙදරින් ප්‍රශ්න හදල උත්තර ලියන්න කියනවා ඒත් මම හැම subject එකකටම class යනව මට 2nd term test ekata 878 marks 900න් මම හිතනව මට 9A ගන්න පුලුවන් වෙයි කියල 🙂♥️

    • @lalanitekla8128
      @lalanitekla8128 Рік тому

      ​@@PramodHeshan213එහෙමද

    • @PramodHeshan213
      @PramodHeshan213 Рік тому

      @@lalanitekla8128 hmmm 🙂

    • @ssulochanaperera5923
      @ssulochanaperera5923 Рік тому

      What they have to change in Sri Lanka education 🤔?the real answer is teaching methods.👀

    • @PramodHeshan213
      @PramodHeshan213 Рік тому

      @@ssulochanaperera5923 Yes, traditional methods should be abandoned.😶

  • @arunaaruna6675
    @arunaaruna6675 Рік тому +153

    Proffesor ,ඔබගේ පැහැදිලි කිරිමට අනුව ජානමය හේතු ගනිත ගැටලු නිරාකරණය තුල මමත් අත්වින්දා.මම ගනිතයට s පාස් එකක් ගත්තේ පුදුම අමාරුවකින්.හැබැයි ගනිතයට දුර්වලයි කියලා වැඩිහිටියන් සහ ගුරුවරුන් විසින් බලෙන් පොවලා ගනිතයට A ගන්න පුලුවන්වුනු අය හිටියා හැබැයි ඔවුන් අනෙක් විෂයන් වලට auto දුර්වල උනා.ඔවුන්ගේ අවධානය ධාරිතාවය එක විශයකට target unaa.

    • @notto45336
      @notto45336 Рік тому +12

      ඔබ දැන් කුමක් ද කරන්නේ

    • @lochi4821
      @lochi4821 Рік тому +15

      එහෙම නෑ.. ගණන් ලස්සන subject එකක්..
      හිතන්න ඕනි හැමවෙලාවෙම.. කටපාඩම් නොකර..

    • @samanpriyantha2938
      @samanpriyantha2938 Рік тому +6

      Ow math eka piligannawa

    • @sulanikakahandawaarachchi
      @sulanikakahandawaarachchi Рік тому

      Hey rrtbvhghjrgbhnhfhyfrrhh hg grrdhybhy gferthhy jdeertvhhh jjdrthbu ctrr vhrshy dtybhycggy vhhrrgtyjbu jfryyhu hjuhvrgyyvhdrt ghrffvhtfgujjv asdervf hyynhuvyh kyyeejjjgtgggv fhht bhgdthjjuj ddgytbh yuhhtyuhtt bdrgh

    • @notto45336
      @notto45336 Рік тому

      @@lochi4821 ගණන් පාඩම් කරන්න බැ කොහොමත්

  • @lasanthawduge509
    @lasanthawduge509 4 місяці тому +14

    Thanks mis තව මේ වගේ video දාන්න

  • @chamindawijenayaka3617
    @chamindawijenayaka3617 Рік тому +5

    ටීට ගොඩක් පින් අපිට වැදගත් වන දේවල් කියා දුන්නට
    ටීච නිසා තමයි අපි මේවා දන්නේ .ටීච කියපු විදියට මම කාලසටහනකුත් හැදුවා මම දන්න ඒකට වැඩ කරනවා ඒකට වැඩ කරපු නිසා මට තුන්වෙනි වාරයේදී හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණා ටීචර් ගොඩක් ස්තූතියි 😊😊😊😊❤❤❤❤❤

  • @Eshani-w6w
    @Eshani-w6w 2 місяці тому +2

    මන්නම් ආසම maths ලේසිමත් ඒක O/L A එකක් මගේ ටීච නිසා තමා එ ටීචනම් ඇත්තමයි මාර හොදයි මන් ආසම ගුරුවරිය තාමත් මතක් වෙනවා මාස 3න් A එකක් අරන් දුන්නා ❤🙏

  • @JanakaShamal-db1ix
    @JanakaShamal-db1ix 8 місяців тому +36

    ඔබතුමියට ගොඩක් ස්තූතියි අපිට අලුත් බලාපොරොත්තුවක් එකතු කළාට ❤

    • @VinuHiru421
      @VinuHiru421 Місяць тому

      ලස්සනට කියලා දෙනවා 😀😅😃😁🎸🍉

  • @AdeeshaJanidu
    @AdeeshaJanidu 6 днів тому +1

    Thank you miss මේ වගේ උපදේෂනයක් දුන්නාට තව මාස 2 මට olevel ලියන්න තියෙන්නෙ මගෙ හිතෙ බය පොඩ්ඩක් අඩු උනා ඒකට❤❤❤❤❤❤

  • @dinushidinu04
    @dinushidinu04 Рік тому +95

    මාත් මැඩම් ඔය ටිකමයි උනේ. මන් 2020 O /l කරේ මැඩම්. මගේ මුළු ප්රෙතිපලය A 2 B 3 c 3 මැඩම් හැබැයි ගණන් ෆේල් උනා. ඒත් මන් ගණන් වලට ගොඩක් ආසයි මැඩම්. සමහර දේවල් මට තේරෙනවා. මන් ගොඩක් අසාවෙන් හිටියේ විද්‍යා අංශයෙන් අද්‍යාපනය හදාරන්න උසස් පෙලට මැඩම් 😖. ඒත් ගණන් ෆෙඉල් නිසා කලා විෂය දාරාව තමයි කරන්න උනේ. ඒත් මන් ආස කලා. ගොඩක් අඩුව මැඩම්.2 පාරත් ගොඩක් මහන්සියි වෙලා ලීවා ඒත් W එකක්. ඊටපස්සේ මන් ගණන් ණයට ගණන් කල නිසා පාසලෙනුත් ඉවත් කරලා දැම්ම. දැන් 3 පාර ලියල ප්රෙතිප්ල එනකම් බලන් ඉන්නවා මැඩම්. මේ සැරේ නැති උනොත් මගේ සරසවි සිහිනය බොද වෙනවා මැඩම්. මන් කලා විෂයන් වලට හොදට ලකුණු ගන්නවා මැඩම්. ඒත් මේක ලොකු පීඩනයක්. කොන් උනු වාර ගනන godai මැඩම්. ඕනේ තරම් අඩල ඇති. මන් ගොඩක් මහන්සියි උනා මැඩම්. මගේ ජිවිතේ ගණන් විශයක්ට බාර දීලා මන් අද බලන් ඉන්නවා. ඒත් ජිවිතේ දිනනවා කොමහරි මේක කියවන නංගිලා, මල්ලිලට කියන්නේ මැඩම් කියන විදිහටම කරන්න. මට උන දේ මේ ලෝකේ කාටවත් වෙන්න එපා 😭😭

    • @suduhaminesuduhamine5729
      @suduhaminesuduhamine5729 Рік тому +8

      Oyata puluwan aniwaryenm ❤

    • @dinushidinu04
      @dinushidinu04 Рік тому +1

      @@suduhaminesuduhamine5729 thank you oyay♥️

    • @thakshilasewwandi5997
      @thakshilasewwandi5997 Рік тому +11

      මමත් ඔයා වගේ එක්කෙනෙක් තමයි. ඒත් මම ඉගෙන ගන්නේ grade 10. 2024 අවුරුද්දේ O/L exam.

    • @Game_space777
      @Game_space777 Рік тому +5

      Ajantha sage play list eka balanda

    • @user-xj4rb1pl4j
      @user-xj4rb1pl4j Рік тому

      ​@@thakshilasewwandi5997මාත්😢

  • @dpkjayasekara8250
    @dpkjayasekara8250 Рік тому +29

    සුවපත් වෙත්වා....!!!

  • @nilanthilakmali1356
    @nilanthilakmali1356 Рік тому +20

    ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි ❤🙏

  • @NethsriChamathkamadhuwanthi
    @NethsriChamathkamadhuwanthi 9 місяців тому +1

    ගොඩක් ස්තූති ඇත්තටම ගොඩක් වැටිලා වගේ හිටියේ ඒත් ,කරගන්න පුළුවන් කියලා විශ්වාසෙන් හිටියා ඉතිං ,මේ වචන ටික ගොඩක් හයියක් ,මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණදෙන්න ඉන්නෙ ඉතිං ගොඩක් තැන්ක්ස් වගේම පින් ,හරිම ආසයි කියලා දෙන,දේ අහගෙන ඉන්නෙ ,සතුටින් පරෙස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි මිස් ආදරෙයි ගොඩාක් ♥️♥️😊♥️♥️

  • @SanathKarunanayaka-ey7lx
    @SanathKarunanayaka-ey7lx 10 місяців тому +4

    මිස් මම දැන් 10 වසරෙ මටත් ගනන් හරිම අමාරුයි ඒත් මම අද ඉදන් වැඩ කරලා A එකක් ගන්නව

    • @HOGWArts-v9l
      @HOGWArts-v9l 9 місяців тому

      danma idan wada karanna naththan amru wenawa man new 11

  • @nadeeweerasinghe1
    @nadeeweerasinghe1 16 днів тому

    Miss mm giya aurudde (2024) thamai O/l kare. Mm e dawaswala me video ek beluwa. Me video ek nisa mm O/l ganithayata B ekak gaththa. Mt marama sathutui miss. E dawaswala puduma dukak, epavimak, bayak hithe thibba. Eth me video ekata pin sidda wenna mm ada A/L karanawa. Thank you so much miss❤❤❤❤❤

  • @Tharanga-r9l
    @Tharanga-r9l Рік тому +4

    මැඩම්ගේ මේ විඩීයෝ එක මට ගොඩක් වටිනවා.මම මැඩම්ගේ ජිවීතෙන් ගොඩක් දේවල් මගේ ජිවීතේට එකතු කර ගත්තා.මගේ ජිවීතේ turning point එක මැඩම්❤.

  • @Madumalsumydu123
    @Madumalsumydu123 Місяць тому +3

    Miss කිව්ව දේට හිතට දයිරික් ආව.ඒත් මට තාම maths වලට තියෙන්නෙ 20යි.🥺ඒත් මට කොහොම හරි o/L වලට S එකක් දාගන්න ඕනෙ.මං ඒක අනිවාර්යයෙන් කරනවා.😊

  • @chamicurten2140
    @chamicurten2140 Рік тому +11

    Thank you madam පැහැදිලි කිරීමට ❤❤❤❤

  • @chandanijayarathna3952
    @chandanijayarathna3952 4 місяці тому +6

    මැඩම්ට බොහොම ස්තුතියි මැඩම් . මැඩම් මේ දීපු උපදෙස් බොහොම වටිනවා . මන් අද ඉදන්ම මැඩම් කියපු දේවල් කරනවා . මැඩම්ට ගොඩක් ආදරෙයි මන් ❤😊🎉

  • @Pulina211
    @Pulina211 Рік тому +15

    Although my mother is a maths teacher ,maths is hard to me..but watching this video will be a help to me to solve that error..🔥❤❤

  • @rajakarunaRajakaruna-kp9lx
    @rajakarunaRajakaruna-kp9lx 6 місяців тому +7

    මැඩම් මට 6,7,8,9, ශ්‍රේණි වලදි ගණිතයට 80 ගනන් තිබුනා...නමුත් පස්සෙ මගෙ ලකුන 40න් නැවතුනා...මැඩම් මට කියන්න කතාවක් තියනවා...මම සාමාන්‍යෙන් අමාරු ගනන් ටීචර් කෙනෙක් ගෙන් අහගන්නවා...මට සාදාරන පිලිතුරක් ඕනි මිස්...දවසක් මම අමාරු පාස් පේපර් ගානක් අපෙ ටීචර්ගෙන් ඇහුවා.. ඊටපස්සෙ එයා ඇහුවා...ඒක නිපුනට දෙන්නද කියලා මට ඒපා කියන්න බෑනෙ මිස්...ඉතින් ඊට පස්සෙ දුන්න .....නිපුන කිව්ව මේක් මට තේරේන්නෙ නෑ කියලා...ටීචර් එයාටවත් මටවත් ඊටපස්සෙ ඒ ගාන කියලා දුන්නෙ නෑ මැඩම්...ඊට පස්සෙ ම්ම කාගෙන්වත් අහන්න ගියේ නැහැ.. මම තනියම පාස්ස් පේපර්ස් කරලා ලකුනු බෙලුවා...ඉස්කොලෙන් නම් මට හැමදාම ලැබුනෙ 40 ගනන් ම්ම පාස් පේපර්ස් කරද්දි මගෙ mcq එකට 60 ගනන් තිබුනා...අඩු උනේ 2පත්‍රයට ......මට සාමාන්‍ය පෙලට B එකක් තමා target ek....eyi mis guruvaru apita ehema karanne mis oya kiyana kathaa aththa nam mata therenne nAthi me prashneta uththarayak oni.....

  • @mgchandralatha5510
    @mgchandralatha5510 7 місяців тому +5

    Thanku professor ❤😊
    Godak hoda video ekk mekh
    Mtth maths wlt lkunu adui😢 eth mn kohomhri maths goda dagnnva🥺❤

  • @MaliduDilshika
    @MaliduDilshika 3 місяці тому +3

    මගේ o/l results ආවා. මට A-3, B -3, S ,3 මට ගණිතය , English , විද්‍යාව මට S තියෙන්නේ මට හරිම දුකයි S thiyena nisa mata deweni sareta kohomahari ganan walata A daganna oni anith wishayan dekatath A oni mama lecture wenna thamayi kamathi art paththen mata palaweni para me subject thunata sammana nathi nisa lecture kenek wenna bari weyida

  • @lochi4821
    @lochi4821 Рік тому +91

    ඉගෙන ගන්න බැරි ළමයි කියලා කවුරුත් නෑ..
    හැමෝටම පුලුවන්. හැබැයි එක එක්කෙනාගෙ ක්‍රම වෙනස්.. එක එක්කෙනාට දේවල් තේරෙන විදිහ වෙනස්..
    මම ඉස්සරහට ආවා නම් ආවෙම මගේ ගුරුවරු නිසා.. maths කියන්නෙ හරිම ලස්සන subject එකක්..

    • @Balakumaranniroshanirosha
      @Balakumaranniroshanirosha 10 місяців тому

    • @dammikaaluthgedara6153
      @dammikaaluthgedara6153 8 місяців тому +1

      Maths harima lesiyi e welawata gana hadanna puluwan passe ba ayi e?

    • @kamu9389
      @kamu9389 3 місяці тому

      @@dammikaaluthgedara6153
      matath oya seen ekamai thiyenne.eweleta pat pat gala hadanawa.eth passe hadana hati mathaka nh. Visheshayen Exam ekedi.😑😑😪😔

  • @heshanchamindu5717
    @heshanchamindu5717 Рік тому +3

    මැඩම් ගොඩක් ස්තූතියි මම දවසක මැඩම්ගෙ video එකක කිව්ව ගණන් වලට ලකුනු ගන්න මැඩම් ගණන් වලට ලකුණු ගත්ත විදිහ කියන්න කියල thank you මැඩම් මේ video eka genawata

  • @VindyaSanjeewani-f6t
    @VindyaSanjeewani-f6t Рік тому +11

    Godak ස්තුති 💗

  • @DimaAI-hg3cu
    @DimaAI-hg3cu Рік тому +4

    හිත පාලනය කර ගන්න විදිය,නරක පුරුදු,ඇබ්බැහි වීම් වලින් මිදෙන විදිය,ස්වයං විනයක් පවත්වගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො මැඩම...🙏🙏🙏

  • @Dull1174
    @Dull1174 Рік тому +47

    අනේ ගොඩක් තැන්කුව් මිස්...මම අට වසර මට second term එකට maths වලට marks 35යි...🤧💫❤️‍🩹දැන් මට මගේ දුර්වලකම තේරෙනෝ...මම හෙට ඉදම් මිස් කීව විදිහට හරියටම වැඩ කරනවා..මාව morivete කලාට thnks මිස්...😖💝✊

  • @dilininisansala-pd5mv
    @dilininisansala-pd5mv Рік тому +5

    Thawa ලස්සන koatask dennakoa.හැරීම ලස්සනයි .😍

  • @YasasmiRanathunga
    @YasasmiRanathunga Місяць тому

    Thank you madam තව 3 months වගේ තියෙන්නෙ exam එකට ලොකු බයක් තියෙනවා maths fail වෙයි කියලා 🥺

  • @PrabodaPra
    @PrabodaPra 11 місяців тому +2

    ඇත්තටම මට ගනන් ගොඩක් අමාරුයි හෙටත් ස්කූල් එකෙ එක්ස්සෑම් එකක් තියනව මිස් මන් මාර බයෙන් ඉන්නේ O/L වලට තව මාස 3යි තියෙන්නෙ අනේ මන් කෝම හරි ගනන් වලට මහන්සි වෙලා මිස් කිව්වා වගේ හොදට පාඩම් ටික කරගන්න්වා ඒත් මට ගනන් ගොඩක් අමාරුයි😢🥺😭😭

  • @AjithNew-oj9rc
    @AjithNew-oj9rc 3 місяці тому +2

    ගොඩක් ස්තූතී මිස් මේවගේ වටින වීඩියෝවක් දැම්මට 😊 ගණිත විශයට දුර්වල මම මේ වීඩියෝව බැලුවට පස්සේ ගණිතය විශය ට ආස හිතුනා ☺️🙂🙂 ඔබතුමියට රත්නත්‍රයේ පිහිට ලැබේවා.🙏🙏

  • @tharushiishara5657
    @tharushiishara5657 2 місяці тому

    ගොඩාක් පිං මැඩම්.. මටත් ගොඩක් අමරුයි.. එත් මට ඔනි මෙ විෂයට ලකුණු ගන්නඔන මැඩම්😢.. ඔයට ගොඩක් පිං මැඩම් ... මැඩම්කියල දුන්න ඔකොම මන් කරනව. ටිච..❤❤

  • @MalkiAmanda-mx2pv
    @MalkiAmanda-mx2pv 2 місяці тому +1

    6ඉදන්9වසර වෙනකම් හොදට කරගෙන ආවා.ඒත් 10වසරට ආපු ගමන් මට ඔක්කොම අතඇරුනා🙂

  • @padminiranaweera1563
    @padminiranaweera1563 Рік тому +14

    Thank you madam 👍👍. I'm in grade 10. I follow your advices .

  • @fathimaasma7827
    @fathimaasma7827 Рік тому +9

    Amazing lady amazing no words for her beneficial knowledge. Thank you ma'am.

  • @nadeekarajapaksha9920
    @nadeekarajapaksha9920 Рік тому +1

    mage puthath obathumiya kiwa kenek mamath manashikawa wetila inne den eya inne gr7 lakunu 6,7 ganne kisima awadanayak denne.class kihipayakatama demma e hema thenakama kiyanne awadanaya ne durwalai kiyala.oba thumiya dunna upades karala balannam.godak pin

  • @indranikumarasingha7705
    @indranikumarasingha7705 Рік тому +8

    Thank you maddem ❤ godak ......
    💝👍

  • @VihangKaviMadhu
    @VihangKaviMadhu 3 місяці тому +8

    මම සමානය පෙළ විෂයන් සේරම අසමත් missමමdenuwanthi

  • @kumuduneepushpalatha4578
    @kumuduneepushpalatha4578 Рік тому +2

    Madamge pahadili kirima godak vatinava ,❤😊 eth mage awasanavata mata me vedio eka hambune o/l iwaravela ididdi . Man ganan valata godak durwalai 7 idala , ithin kohomhari hari man ekata A ekak ganna godak mahansi vela vada kara eth anthimata mata hambune s ekak . E madivata hamadama 80-90 science valata gaththa mata o/l venakanma kapawunu subjects me 2 tama hambume s . Hithaganna baruwa hitiye mechchara mahansi vela vada karapu mata e 2ta s hambune ai kiyala . ithin eka nisa dan mama art karanne , asaven hitiye science eth 🤷. Kamak ne anthimeta mata godak sathutu hithuna mokada me vidihe vedio ekak madam man vage anith ayatath kiyala dipu eka gena.👍🙂 kiyamanak thiyenavane samahara" api kamathima dewal apita nathi venne apita mokakhari universe eken padamak kiyala denna hadanava athi " kiyala. E monava unath thamange kepavimata hoda result ekak hamotama kawadaharianiwaryenma labewa ❤👍

  • @Nadeekapremarathna-r6o
    @Nadeekapremarathna-r6o Рік тому +20

    සුවපත් වේවා❤

  • @tashmir5832
    @tashmir5832 Рік тому +18

    Professor , ශිශ්‍යත්ව විභාගය සහ ඒ දරුවන්ගේ ඉදිරි විභාග ගැන දෙයක් කියනවානම් වටිනවා. . ළකුණු 5 කින් පමණ fail වුනාම දරුවන් මානසිකව වැටෙනවා .. උපදෙස් ටිකක් දෙන්න මැඩම් ඒ හිත් හදාගන්න.

  • @akarshana2663
    @akarshana2663 Рік тому +2

    Madam math asai madam wage wenna lecture kenek wenna godak asaii mn habay mge presentation skills communication skills aduuii mn wadiya katha karanna daksha na...eth mn madam ge confidence gana dala thibba video eka baluwata passe mn hithagatta madam wge matath e adu padu hadagnn oni kiyla....eth eka karanne kohomda kiyla mta idea ekk na ...plzz madam, madam kohomda confidence hadagatte kiyla video ekak karannko ekata tips tikak dennako.....🥺❤❤

  • @hwsunilsantha5076
    @hwsunilsantha5076 Рік тому +2

    Thanks proffessor.you are very intelligent..my dosent like subject is maths..but I try winner maths

  • @vimashadewmini3805
    @vimashadewmini3805 Рік тому +5

    Ana tanks miss ma kiyapu daval mata godak vatinava🥰❤️

  • @nadiniprathana4851
    @nadiniprathana4851 3 місяці тому

    තැන්කිව් මිස් ගොඩක්ම පින් ඇත්තටම ගොඩක් අමාරු නැ ගනන් ඒත් මාත් ගනන් වලට දුර්වලය් ඒත් මන් උත්සහ කරනවා අනිවාර්යයෙන් o/l වලට A එකක් ගන්නවා අනිවාර්යයෙන් ම තැන්කිව් මිස් ඒ දේවල් කියලා දුන්නට 🌍😻❤️

  • @kumarakumara7884
    @kumarakumara7884 3 місяці тому +2

    අනෙ මිස් මට සර්ලා කියා දෙද්දි හොදට තේරෙනවා සර් දෙන ඕන එකක් කරන්න පුලුවන් .ඒත් පේපර් එකට ලියන්න බෑ

  • @ravidudilshan-wo1tj
    @ravidudilshan-wo1tj 2 місяці тому

    බොහෝ ම ස්තුති 😊😊😊❤❤ මෙ ගැන කියලා දුන්නාට

  • @ahamedsiraj8384
    @ahamedsiraj8384 Рік тому +1

    ඔයා මෙම video එක දැම්මට Thank you soo much.❤.

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Рік тому

    ගොඩක් ඉහලට ගිය අය
    ගොඩක් අය අතිශෝක්තියෙන් කියන කතා පෙරලා ගත්තොත් හොඳයි

  • @BuddhikaKasunBandaara
    @BuddhikaKasunBandaara Рік тому +14

    මට තියෙන්නේ ඔය දේ අනිත් පැත්ත මට කටපාඩං කරන ඒව මතක හිටින්නෙම නෑ. සිංහල කවි පාඩම් නැතුව මම හැමදාම පන්තියෙන් එළියේ😢

  • @Senarathna-l7x
    @Senarathna-l7x 2 місяці тому +1

    Ane oyata godak pin mis

  • @kingsleyshan7146
    @kingsleyshan7146 Рік тому +7

    Thank you soo much for ur explanation madam this is so useful to me I am aslo weaker student in maths 🙏🏻

  • @RamaniKumari-r6k
    @RamaniKumari-r6k Рік тому

    ඇත්තටම ඔයා කියන දේවල් හරියට ම හරි ඔයත් අපි වගේ ගනන් බැරිව හිටපු කෙනෙක් නිසා තමා මෙ විදිහට හරියට ම කියන්නෙ..ඔය ප්‍රශ්නමයි තියෙන්නෙ අපිටත්...😢මන් දැක්ක අපිව තෙරුම් ගත්ත එකම එනා ඔයා...

  • @SamanKumara-r9d
    @SamanKumara-r9d 3 місяці тому +1

    Thank you madam mage bayath nathi una mamath kohoma hari maths walata lakunu wadiyen gannawa❤❤❤

  • @nirmalakumari1761
    @nirmalakumari1761 3 місяці тому +3

    Ane mama ine 10 ya vasare mata 10yata avata pase 40 vadavath lakunu gana bane mata mokak hari plan ekak kiyana miss mata bayai o/ l fail vei kiyala

  • @LinejaPahandi
    @LinejaPahandi Рік тому +4

    බොහොම ස්තූතියි porffesor.❤

  • @ramaniniloosha8571
    @ramaniniloosha8571 Рік тому +1

    මැඩම් මම O/L කෙනෙක්..මට හැම විෂයකටම හොඳට ලකුණු තියෙනවා.😁ඒත් Science ටිකක් අමාරුයි.Science පාඩම් කළාට ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න අමාරුයි.☹️Science වලටත් Video එකක් කරන්නකෝ 🤗

  • @ChathumiamayaAmaya
    @ChathumiamayaAmaya 2 місяці тому

    Ane thnx me vediyo eka dala thibunata . Matath ganan amarui

  • @sadusadu1688
    @sadusadu1688 Рік тому +24

    අනේ මටත් ගණිතය ගොඩක් අමාරුයි....අනේ miz මම මොනවද කරන්න ඕනී...මට බයයි මේ කාලය ඇති වෙයිද කියලා....😔😔😔😔

  • @ADDtelivision6362
    @ADDtelivision6362 11 місяців тому +10

    මට ගණිතයට 93/..🙏🙏🙏🙏💐💐💐💐🌷🌷🌷😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏👊🙏🙏🙏🙏🙏🙏🙏🙏👊🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐😬💐💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @YasithSihina
      @YasithSihina 2 місяці тому

      😅😊😊😊😊😊😊

  • @chandranipriyangika
    @chandranipriyangika Рік тому +2

    Aththatama godak watinawa math ganan wishayata hrima durwalai kochchara uthsaha karath term test waladi ganan walata lakunu adui .oya kiyapu hama karunakma godak watinawa

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 3 місяці тому

    ගොඩක් ස්තූතියි අක්කේ🙏 ගොඩක් පින් ඔයාට 😢 මාත් ලොකු හිතේ බරකින් හිටියෙ 😑❤️❤️❤️

  • @hashinikaranasingha3122
    @hashinikaranasingha3122 Рік тому +29

    තැන්ක්ස් ඔබගේ පැහැදිලි කිරීම ට ❤❤❤

  • @shasinibagya7638
    @shasinibagya7638 7 місяців тому +1

    බොහොම ස්තූතියි ටීචර් ❤❤

  • @priyanthasamankumara6480
    @priyanthasamankumara6480 8 місяців тому +2

    අනේ මැඩම් ඔබ තුමිය කියන දේ ඇත්ත. ඒ උනාට මට ගණන් විෂය හරිම අමාරුයි.

  • @KavindiDaneesha
    @KavindiDaneesha Місяць тому

    තැන්කිව් මිස්. මට තව මාස 4 යි.උනන්දු වෙන්න ඕන විදිහ මට දැන් තෙරුනා.❤😇

  • @SampathUdaya-x5z
    @SampathUdaya-x5z 2 місяці тому +1

    අනෙ ගොඩක් පින් madam 🙏🙏🙏

  • @randY__99
    @randY__99 Рік тому +34

    මේක මටත් වුන දෙයක් 9 වසරින් වගේ ගණිතය විෂයට බය වෙන්න ගත්තා. පොඩි ගනන් හදාගන්න පුලුවන් වුනාට අර සාධනය කරන්න කියන පාඩමත් එක්ක ලොකු බයක් දැනෙන්න ගත්තා. ගනන් වලට C එකක් ආවෙ ඒ නිසා. තාමත් එදිනෙදා ජිවිතයේ පොඩි පොඩි ගනන් මනෝමයෙන් හදාගන්න අමාරුයි. හිත කලබල වෙනවා. මොකද කරන්නෙ ඒකට 😢

  • @lalithsumeda6991
    @lalithsumeda6991 7 місяців тому +1

    Thanks miss mamath godak ganan valata asay habay amaruy dan tikak lesy

  • @anuradhalanka984
    @anuradhalanka984 Рік тому +7

    ගොඩක් ස්තූතියි මිස් 🙏

  • @chathuriekanayake7595
    @chathuriekanayake7595 Рік тому +3

    ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම් ❤️ ඒත් මට විද්‍යාව ගොඩක් අමරුයි ඒකට මොකද කරන්නේ ?

  • @SwarnaMala-t2b
    @SwarnaMala-t2b 9 місяців тому +3

    Ane teacher.man o/l kala .maths vitharak pel .man dukin inne.kochchara ganan therum ganna haduvath bani .mathaka ne mata .man me sare liyanava ayeth.mata s ekak araganna udav karannako teacher.ane mis mava mis add Kara Gena mata Kiya dennako .mis Mata ganan kiyala denna .mista godak pin😢

  • @KavindaHashan-f4o
    @KavindaHashan-f4o 2 місяці тому

    Aneteacher mama thama grade6 student kernel mate maths amaruy mama thama thama gedhara Padilla database teacher ta godak sthuthiy ❤

  • @chapanilmini239
    @chapanilmini239 Рік тому +16

    මම තේරුම් අරගෙන ඉන්නේ මට ගණන් බැ එත් අද ඉදන් මම ඉගෙන ගන්නවා මිස් කියපු විදියට

  • @chandikadamayanthi2636
    @chandikadamayanthi2636 5 місяців тому

    Thank you madam for your advices. I'm having some average marks for maths.But I hope to follow your methods to go to for a high mark❤❤

  • @nuv_2023
    @nuv_2023 Рік тому +7

    Thanks madam ... could please do a video about science please 😊

  • @studywithadi4559
    @studywithadi4559 Рік тому +2

    Madam man mepara oleval liyanne man madamva issallama dakke tv eken math godak dakshana eth madam gana ahala mata mara asavak ava lecture kenek venna man kohama hari lecture kenek venava madam ...❤ madam ta godak pin

  • @GeethanjUdage
    @GeethanjUdage Рік тому +8

    ගනිත පැටලෙන්න ඇයි

  • @DilshaniJayasundara-sb7ho
    @DilshaniJayasundara-sb7ho Рік тому +19

    ඔව් මැඩම් මටත් අමාරැම දේ ඒත් ඉගෙන ගන්න උත්සහා කරනවා 🥰

  • @playtimegost5616
    @playtimegost5616 Рік тому +6

    Content එක short and sweet විදියට දෙනවනම් හොදයි...
    මොකද, අවශ්‍යම දෙ ගන්න ගොඩඩඩ වෙලාවක් අනවශ්‍ය වෙලාවක් වැය කරන්න වෙනවා..
    මෙ වැඩිපූර කතා හොදයි ලමයින්ද උගන්වන්න දගලන අම්මලට....
    සමාවෙන්න මම කියපූ විදිහෙන් වෙදනාත්මක හැගීමක් ඇති උනානම්.
    මෙ දෙවල් උගන්නන එකනම් ඇත්තටම හොදයි..
    මෙක ඉතින් මගෙ අදහස..

  • @DineshRoshann-ps6uk
    @DineshRoshann-ps6uk Місяць тому +1

    Thank you teacher 😊

  • @RusiruKumara-r3b
    @RusiruKumara-r3b 3 місяці тому

    මම ගණන් වලට දක්ශයි තමයි. ඒත් පේපරේ ලියනකොට වෙලාව මදි වෙන එක, හදන විඳිය අමතක වෙන එක වෙනවා. ඒවගේම පේපරේ ලියන කොට මට කලබල ගතියක් එනවා.😓

  • @thusharijayalath5184
    @thusharijayalath5184 Рік тому +9

    Thank you professor

  • @gunasekaradarmasiri4868
    @gunasekaradarmasiri4868 Рік тому +4

    Thank you 💓Thank you so much teacher .mata meeka godak watina video ekak.mama grade 9 mata bari subject ekakata thiyenneth maths.teacher kiyapu dewal hithata aran mama mee vidihata try karala lakunu hadagannawa.thanks teacher 💓

  • @himayadewmini2607
    @himayadewmini2607 Рік тому +111

    මැඩම් ලකුණු 100 ගත්තේ මොන ශ්‍රේණියෙ ඉන්න කොටද?

  • @ImeshaKavindi-rw4co
    @ImeshaKavindi-rw4co Рік тому +1

    අනෙ මට මුලින් ගණිතය S .දෙවනි පාර කලා w එකක් මට ඉස්සරහට හොද job එකකට යන්න english ,maths, ඕනි සම්මානයක්. මම දැන් A/L ඒත් අර subject 2 කට සම්මාන ඕනිමයි නේද 😢..
    මට english ,maths ,science විතරයි S 3 මොකද මම class ගියෙ නැ.. A/L වලට arts කරන්නෙ japanese ,geography ,home science . මට ඒත් අර දෙකට sammanayk දාගන්නම ඕනි 😢

  • @malanikusumlath6839
    @malanikusumlath6839 3 місяці тому +2

    ane mis mata bayayi mata hamathissema hithenawa mama komd ol wal pas wenne komd maths walin mama ganan hadanna danne naha mata ganan amaruyi mis ane wisadumak denna mata koma hari ol walata b aekak hari ganna ona ane mis udawu karanna

  • @arjunaranaweera9754
    @arjunaranaweera9754 2 місяці тому +1

    THANK YOU MIS ❤