Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇස්වලට කඳුලු එන තරම් සුමිහිරි ගායනයක්..රත්තරං දෙමවුපියන්ගෙ රත්තරං පුතෙක්..හිමාෂ ඔබට හදවතින්ම සුබ පැතුම්...
👉💯පිරිසිදු ගායනයක්...👉💯පිරිසිදු වාදනයක්...👉💯සමස්ථය මනස සුවපත් කරවන දුර්ලභ ඔසුවක්...
Yes
❤😊
Thank you so much ❤
❤
අද ( ජූනි 13 ) ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයාගේ උපන්දිනය දවස 💖 එතුමාගේ සඳ රේණු වෑහෙනා ගීතය හිමාෂ ගේ හඬින් අහන්න ලැබීමත් සතුටක්💖 ප්‍රින්ස්ගෙන් පස්සේ මේ ගීතය ලස්සනටම ඇහුවේ හිමාෂගෙන් .. ඒ තරම්ම ලස්සනයි 💖 තෙරුවන් සරණයි 🙏💖
happy birth day qwa kiyndo
මේ සින්දුව සංගීතවත් කලේ හිමාෂ ගේ තාත්තා (ජයන්ත දිසානායක )
අති දක්ෂයෙක් වෙනව නොඅනුමානයි දුර්ලභ කටහඩක් 💖💖 වැඩක් ගන්න පුලුවන් නම් ලංකාවම හොල්ලයි මේ කොල්ල. ප්‍රින්ස් හිටියනම් අද 🥺
ප්‍රින්ස් ගෙන් පස්සෙ ලස්සනටම ඇහුවේ හිමාෂගෙන්...❤❤
Great job malliya keep it up,I am speachless ,wonderfull performance ,may God shower his blessing on you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
Atta❤
Meka aththa
හැබැයි මේ ටෙම්පො එකට කීවෙ ශිහාන්
@@1xbetwinner111agreed. Shehan meka thawath lassanata kiyanawa habai
අනේ ප්‍රින්ස් මහතාගේ ආසම සින්දුවක්..❤❤හරිම හැගීම්බර ගීතයක්..හිමාශ හොද සාධාරණයක් කරා..ගොඩාක් අය මේ සින්දුව කනවා..ශිහාන් ඇතුලුව බොහෝ දෙනා
එයාගේ තාත්තා තමයි මේ සින්දුව music කලේ ❤️
@@RanganaMakalanda එහෙමද? Thank you අදයි ඒක දැන ගත්තේ...ගීතය ලස්සන වෙන්න ඒ music එක ලොකු දෙයක් වුනා..🥰🥰
Pacific sea එකේ ඉදන් මහ පාන්දර 3.18 අහන්නේ..රස මැරෙන්නේ නැති සිංදු❤
ඔහුට කතා කරන්නට ඉඩදී ඔහුව අගය කිරීම ගැන මුලින්ම කැලුම්ට මගේ ආචාරය. හරිම ලස්සන වැඩසටහනක්. ඔහුගේ අයියා තනුජත් මම කැමැති දරුවෙක්. ❤
❤❤❤
Thanura❤
මම ආසම සින්දුවක් . පට්ට බන් උබ සින්දුව හිතෙට වැදෙන්නම කිවුවා බන් ❤ ආදරෙයි
මාත් ප්‍රින්ස් ගේ ආසම එක
Apoorva ashauari
හොද දක්ශයෙක් ලස්සනට ගායනා කරනවා මල්ලි ඔයා ප්‍රින්ස් මහතාගේ ගීතයට මාරම සාදාරනයක් කලලා ඔයා අගයකලයුතු කොල්ලෙක් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
හැම සින්දුවක්ම ලස්සනට ගායනා කලා 🔥🔥🔥🔥💖💖💖💖💖
හරිම රහට ගායනා කරනවා,,, ලස්සනයි දරුවෝ. ❤❤❤
ප්‍රින්ස් කවදාවත් අමතක නොම වේවි 😢
තාත්තට පැලෙන්ඩ ආඩම්බර වෙන්නපුලුවන් පුතෙක් ජයවෙවා
හිමාශ අතිශයින් සාදාරණයක් කරල තියෙනව ❤. ගීතයට.මේ සින්දුව අහන මුලින්ම අහපු දවස් වල තද විරහවක හිරවෙලා හිටියෙ.මායි යාලුවයි පංතියෙ ඩෙස් එකට තට්ටු දදා කීපාරක් කියන්න ඇතිද මේ සිංදුව . මේක ඇහෙනකොට පපුවට පිහියෙන් ඇනල හූරන් යනව වගෙ ඒ කාලෙ දැනුනෙ. ඒ හැඟීම මේ version එක අහද්දි ආයෙත් දැනෙනව. ආදරෙයි ❤ ප්‍රින්ස් හැමදාටම.❤❤❤
සුපිරි ගායනයක්. ප්‍රින්ස් ගෙන් පස්සේ ඒසිංදුව ලස්සනටම ගායනා කලා. බුදුසරණයි.
සර්‍ර්ව සම්පූර්ණ ගායනයක් ❤ ගයන්ත ගෙ විසිල් එක පට්ට❤❤❤
දවසට සැරයක් අනිවාර්යයෙන්ම මම අහනවා පුතේ ඔයා සහභාගි වුණ මේ වැඩ සටහන...කියන්න වචන නෑ...පුතේ හරිම ලස්සනයි ...Thank you so much putha ❤😍
ඉතාම සුමිහිරි කටහඩක් සමග ප්‍රබල ගායනයක්, පද රචනය, සංගීතය, විශිෂ්ඨයි , ඔබ සියලුදෙනාටම බෙහෙවින් ස්තූතියි , මෙවන් නිර්මාණ රසවිදින්න අප හට ලබා දෙනවාට ❤❤❤❤
හරිම ලස්සනට ගයනා කේරැවා දක්ෂ දරැවේක් සුභ ආනාගතයක්
මොහොතක් අතීතයට රැගෙන ගිය ගීතයක්.. ලස්සනයි ❤
සඳරේණු වෑහෙනා මේ සීත රාත්රියේඔබ ඉන්න මාගේ ළඟින්හද පිරුණු වේදනා පිසදා සිනා සලාමට දෙන්න ආදරේ ඔබගේ හදින්සඳරේණු වෑහෙනා මේ සීත රාත්රියේඔබ ඉන්න මාගේ ළඟින්පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑඑනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑදෙතැන තනි වී සදාහෙලන සුසුමන් නිවාඔබ ඉන්න මාගේ ළඟින්තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝකඳුළු හසරැල් මවාම සිත ලතැවුල් නිවාඔබ ඉන්න මාගේ ළඟින්සඳරේණු වෑහෙනා මේ සීත රාත්රියේඔබ ඉන්න මාගේ ළඟින්හද පිරුණු වේදනා පිසදා සිනා සලාමට දෙන්න ආදරේ ඔබගේ හදින්
දශමයක් වෙනස් නොකරන ගායනයක්
හැම අංශුවක්ම ගීතවත්...හැම සංගීත කන්ඬයකම ආදරය පිරිලා...ආදරණීයම මිනිසුන් ආදරයෙන් වයන ආදරයෙන් ගයන අති පාරිශුද්ධ ගීතයක්...❤
මම ආසම සින්දු වලින් එකක් ..ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයාගෙ ගයනයෙන් පස්සෙ මෙච්චර ලස්සනට ගායනා කරනවා ඇහුවමයි..සුපිරි ❤🎧
මේ සිංදුවෙ අයිතිය තියෙන ඔක්කෝට ම ❤❤❤❤, අළුතින් ❤ එක දෙන්නෙ සවුන්ඩ් ඉංජිනියර්ට..
දෙවියෝ..අපිට දුන්න තෑගී..හිමාශ මනුප්‍රිය❤❤❤❤❤
ඇඟ හිරිවැටෙන ගායනයක්✊
බෙහෙත් ❤️😌
හිමාෂ මනුප්‍රිය හෙමින් ගමනක් යන්න ..
අනේ... ඇස්වහක් කටවහක් වදින්න නම් එපා.. අපේ හිත් සුවපත් කරන්න දිව්‍ය ලෝකෙන් ආපු හඩක්.. ❤ ජයෙන් ජයම වේවා..
මේ සිංදුව.. මුලු ලංකාවෙන්ම ඒ ෆීල් එක එන්න කියන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි..එක්කෙනෙක් ප්‍රින්ස් මහත්මයා.. එයා නෑ දැන්..🥺.. අනිත් කෙනා හිමාශ මල්ලි. වෙන උන් හානවා මේක.
Can’t believe the voice. True talent
කියන්න වචන නෑ. අපේ වචනෙන්ම කියනවනම් 😍 පිස්සුවක් හොදේ 😍💫🖤🍻
මේ සින්දුව හරිම ලස්සනට පුතා ගායනා කරා මා නොවන මා එකෙ
❤❤❤❤❤ ලස්සනයි කොල්ලො හොද සාධාරණයක් කරා හැම ගීතෙටම ,,
පිස දා සිනා සලා.. කියන ලස්සන 😍
බොක්කටම වදිනවා මලයා ජය❤
Ekanam supiriyak. Asawen balana ekama wedasatahana ❤️❤️❤️ thank you tv derana ❤
❤❤❤❤❤❤❤❤lassanai puthe
හඩට කියන්න වචන නෑ ….. මාරම ලස්සනයි
හිමාශ මරු ❤ ගයන්ත අයියගෙ part එකත් පට්ට ❤
සුපිරියටම කියනවා කොල්ලො ........ ජයෙන් ජයම වේවා. ලංකාවට ආඩම්බරයක් බ්‍රෝ
ප්‍රින්ස්ගෙ හඬට පසුව ලස්සනටම ඇහුන හඬ ...
Supiri weddek wenawa meya....♥♥♥♥
Wenna deyak nay waddek thamai❤❤❤
භාවනාවක්
ඇත්තටම දක්ශ කොල්ලෙක් .❤❤❤❤❤
අලුත් කොල්ලන්ට පරන අපේ taste එකක් ගැලපෙන විදිහ
ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා නිතැතින්ම සිහි වෙනවා... හිමාෂගෙ ගායනය ඉතා ඉහළයි..
ප්‍රින්ස් ප්‍රසංග වේදිකාවේ කර්කශ සංගීතයට කොටු නොවුනා නම් මීට වඩා ජනතාව අතරට යන්න තිබ්බා. මේ සිංදු සංයමයකින් අලුත් සංගීතය එක්ක අහද්දි පුදුම ලස්සනක් තියෙන්නෙ. ❤❤❤❤❤❤
Himasha is the best - He can take us to the sweet past that we have been through- Golden time - lovely Voice ❤
Ane puthe mama me oyage program eka ahana 150 wathaawa කොයිතරම් ahuwath epa wennema naa..a tharam සුන්දරයි .perfectly voice
Ado boru epa ban
සමාජයට ආදර්ශයක් dena ලස්සන ගීත නිර්මාණය ❤❤❤❤❤❤❤❤❤
හිමාෂ ❤❤
හරිම ලස්සනයි 😊😊😊😊❤
සුපිරියටම කියනවා අහන් ඉන්න ආසයි..❤🎉
supiriyi mage putha oyata jayama wewa theruwan saranayi
අම්මෝ ඒ කටහඩ 😍😍😍😍
Excellent voice
පිස්සුවක්...❤❤
Excellent ❤️❤️❤️❤️
Love you macho alut sinduvak oni me vage
Great, excellent 👨🎓🖐👌🌾👍🙏🍇💐🎁
Harima lassanai❤❤❤❤❤
Very melodious voice 👍 👍 👍 all the best to dear son on your future endeavors 🙏🙏🙏🙏
මේක නම් සුපිරියක්..😮
❤❤❤❤ superb voice
නාද ගැහුවනමි ..🔥 boot bass..🙉 feeling ..Artist 🔥 🤘
Wow voice 🥺❤️
Ma nowana mama programme eke aasama karapu voice eka... Suba pathum poddoo.. Kiyanna wachana naa❤
Anee shoook ❤
Bro you have a beautiful voice
කොච්චර හැව්වත් එපා වෙන්නේ නෑ ❤
Pure talent ❤
Lassanai puthe
සුපිරියක්❤
adarei manika
මට එදා හිතුනා පුතේ ඔයා කවදාහරි ඔය තැනට එයි කියලා.. පොඩි කාලෙ ඉදන්ම අපි ඔයාට හරිම ආදරෙයි❤ ඔයාට බුදු සරණයි මම දිශානි ඇන්ටි නුවරඑලියෙන්
හානේ ඇන්ටී කොහොමද ඉතින් අංකල්හොදින්ද ඇන්ටේ.....දැන් අවුරුද්දටවත් එන්නෑනේ මේ පැත්තේ....ඉඩමේ ප්‍රශ්නේ දැන් ඉවරනේ අනෙ ඔයලා එන්න....අම්මා කිව්වා ඒක කෝමත් පුංචිට දෙනවා කියලා.....සුදු නංගි සනීපෙන්ද ඇන්ටී....
Excelent ❤❤❤❤
Little Himasha 👍 excellent
Super talented. Congratulations
Kiuana wacana na a taramatam.lasani❤Aeue mali danama hodata gauanakarano bs adare ❤❤❤❤❤
Brilliant melodies ❤
කී පාරක් ඇහුවද මන්දා ඒත් ඇතිවෙන්නේ නෑ ❤️❤️❤️❤️👌
ඒක ❤
❤❤superb
නියමයි ඕයි ඒක සුපරියක්❤❤❤
ලස්සනයි❤❤
Supiri ❤❤
නියමයි මල්ලි සුපිරිි 👌❤
Very nice
Wow 💗 👌 👏 😍
Love you ❤❤❤❤😮😮😮😮
මරු ❤❤❤❤Love it 🥰
Perfect , very nice
Lassanai puthe ❤jaya pathanawa
SUPERB !!! 👌🫶👏
Very.. nice and.best
හුස්ම අල්ලන අන්තර පොඩ්ඩක් වෙනස් උනානම් මරු
Superb Putha ❤❤❤❤
ඇස්වලට කඳුලු එන තරම් සුමිහිරි ගායනයක්..රත්තරං දෙමවුපියන්ගෙ රත්තරං පුතෙක්..හිමාෂ ඔබට හදවතින්ම සුබ පැතුම්...
👉💯පිරිසිදු ගායනයක්...
👉💯පිරිසිදු වාදනයක්...
👉💯සමස්ථය මනස සුවපත් කරවන දුර්ලභ ඔසුවක්...
Yes
❤😊
Thank you so much ❤
❤
❤
අද ( ජූනි 13 ) ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයාගේ උපන්දිනය දවස 💖 එතුමාගේ සඳ රේණු වෑහෙනා ගීතය හිමාෂ ගේ හඬින් අහන්න ලැබීමත් සතුටක්💖 ප්‍රින්ස්ගෙන් පස්සේ මේ ගීතය ලස්සනටම ඇහුවේ හිමාෂගෙන් .. ඒ තරම්ම ලස්සනයි 💖 තෙරුවන් සරණයි 🙏💖
❤
happy birth day qwa kiyndo
මේ සින්දුව සංගීතවත් කලේ හිමාෂ ගේ තාත්තා (ජයන්ත දිසානායක )
අති දක්ෂයෙක් වෙනව නොඅනුමානයි දුර්ලභ කටහඩක් 💖💖 වැඩක් ගන්න පුලුවන් නම් ලංකාවම හොල්ලයි මේ කොල්ල. ප්‍රින්ස් හිටියනම් අද 🥺
❤
ප්‍රින්ස් ගෙන් පස්සෙ ලස්සනටම ඇහුවේ හිමාෂගෙන්...❤❤
Great job malliya keep it up,I am speachless ,wonderfull performance ,may God shower his blessing on you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
Atta❤
Meka aththa
හැබැයි මේ ටෙම්පො එකට කීවෙ ශිහාන්
@@1xbetwinner111agreed. Shehan meka thawath lassanata kiyanawa habai
අනේ ප්‍රින්ස් මහතාගේ ආසම සින්දුවක්..❤❤හරිම හැගීම්බර ගීතයක්..හිමාශ හොද සාධාරණයක් කරා..ගොඩාක් අය මේ සින්දුව කනවා..ශිහාන් ඇතුලුව බොහෝ දෙනා
එයාගේ තාත්තා තමයි මේ සින්දුව music කලේ ❤️
@@RanganaMakalanda එහෙමද? Thank you අදයි ඒක දැන ගත්තේ...ගීතය ලස්සන වෙන්න ඒ music එක ලොකු දෙයක් වුනා..🥰🥰
Pacific sea එකේ ඉදන් මහ පාන්දර 3.18 අහන්නේ..රස මැරෙන්නේ නැති සිංදු❤
ඔහුට කතා කරන්නට ඉඩදී ඔහුව අගය කිරීම ගැන මුලින්ම කැලුම්ට මගේ ආචාරය. හරිම ලස්සන වැඩසටහනක්. ඔහුගේ අයියා තනුජත් මම කැමැති දරුවෙක්. ❤
❤❤❤
Thanura❤
❤
මම ආසම සින්දුවක් . පට්ට බන් උබ සින්දුව හිතෙට වැදෙන්නම කිවුවා බන් ❤ ආදරෙයි
මාත් ප්‍රින්ස් ගේ ආසම එක
Apoorva ashauari
Apoorva ashauari
හොද දක්ශයෙක් ලස්සනට ගායනා කරනවා මල්ලි ඔයා ප්‍රින්ස් මහතාගේ ගීතයට මාරම සාදාරනයක් කලලා ඔයා අගයකලයුතු කොල්ලෙක් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
හැම සින්දුවක්ම ලස්සනට ගායනා කලා 🔥🔥🔥🔥💖💖💖💖💖
හරිම රහට ගායනා කරනවා,,, ලස්සනයි දරුවෝ. ❤❤❤
ප්‍රින්ස් කවදාවත් අමතක නොම වේවි 😢
තාත්තට පැලෙන්ඩ ආඩම්බර වෙන්නපුලුවන් පුතෙක් ජයවෙවා
හිමාශ අතිශයින් සාදාරණයක් කරල තියෙනව ❤. ගීතයට.
මේ සින්දුව අහන මුලින්ම අහපු දවස් වල තද විරහවක හිරවෙලා හිටියෙ.මායි යාලුවයි පංතියෙ ඩෙස් එකට තට්ටු දදා කීපාරක් කියන්න ඇතිද මේ සිංදුව . මේක ඇහෙනකොට පපුවට පිහියෙන් ඇනල හූරන් යනව වගෙ ඒ කාලෙ දැනුනෙ. ඒ හැඟීම මේ version එක අහද්දි ආයෙත් දැනෙනව.
ආදරෙයි ❤ ප්‍රින්ස් හැමදාටම.❤❤❤
සුපිරි ගායනයක්. ප්‍රින්ස් ගෙන් පස්සේ ඒසිංදුව ලස්සනටම ගායනා කලා. බුදුසරණයි.
සර්‍ර්ව සම්පූර්ණ ගායනයක් ❤ ගයන්ත ගෙ විසිල් එක පට්ට❤❤❤
දවසට සැරයක් අනිවාර්යයෙන්ම මම අහනවා පුතේ ඔයා සහභාගි වුණ මේ වැඩ සටහන...කියන්න වචන නෑ...පුතේ හරිම ලස්සනයි ...Thank you so much putha ❤😍
ඉතාම සුමිහිරි කටහඩක් සමග ප්‍රබල ගායනයක්, පද රචනය, සංගීතය, විශිෂ්ඨයි , ඔබ සියලුදෙනාටම බෙහෙවින් ස්තූතියි , මෙවන් නිර්මාණ රසවිදින්න අප හට ලබා දෙනවාට ❤❤❤❤
හරිම ලස්සනට ගයනා කේරැවා දක්ෂ දරැවේක් සුභ ආනාගතයක්
මොහොතක් අතීතයට රැගෙන ගිය ගීතයක්..
ලස්සනයි ❤
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනි වී සදා
හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්
තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා
ම සිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
දශමයක් වෙනස් නොකරන ගායනයක්
හැම අංශුවක්ම ගීතවත්...හැම සංගීත කන්ඬයකම ආදරය පිරිලා...ආදරණීයම මිනිසුන් ආදරයෙන් වයන ආදරයෙන් ගයන අති පාරිශුද්ධ ගීතයක්...❤
මම ආසම සින්දු වලින් එකක් ..ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයාගෙ ගයනයෙන් පස්සෙ මෙච්චර ලස්සනට ගායනා කරනවා ඇහුවමයි..සුපිරි ❤🎧
මේ සිංදුවෙ අයිතිය තියෙන ඔක්කෝට ම ❤❤❤❤, අළුතින් ❤ එක දෙන්නෙ සවුන්ඩ් ඉංජිනියර්ට..
දෙවියෝ..අපිට දුන්න තෑගී..හිමාශ මනුප්‍රිය❤❤❤❤❤
ඇඟ හිරිවැටෙන ගායනයක්✊
බෙහෙත් ❤️😌
හිමාෂ මනුප්‍රිය හෙමින් ගමනක් යන්න ..
අනේ... ඇස්වහක් කටවහක් වදින්න නම් එපා.. අපේ හිත් සුවපත් කරන්න දිව්‍ය ලෝකෙන් ආපු හඩක්.. ❤ ජයෙන් ජයම වේවා..
මේ සිංදුව.. මුලු ලංකාවෙන්ම ඒ ෆීල් එක එන්න කියන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි..එක්කෙනෙක් ප්‍රින්ස් මහත්මයා.. එයා නෑ දැන්..🥺.. අනිත් කෙනා හිමාශ මල්ලි. වෙන උන් හානවා මේක.
Can’t believe the voice. True talent
කියන්න වචන නෑ. අපේ වචනෙන්ම කියනවනම් 😍 පිස්සුවක් හොදේ 😍💫🖤🍻
මේ සින්දුව හරිම ලස්සනට පුතා ගායනා කරා මා නොවන මා එකෙ
❤❤❤❤❤ ලස්සනයි කොල්ලො හොද සාධාරණයක් කරා හැම ගීතෙටම ,,
පිස දා සිනා සලා.. කියන ලස්සන 😍
බොක්කටම වදිනවා මලයා ජය❤
Ekanam supiriyak. Asawen balana ekama wedasatahana ❤️❤️❤️ thank you tv derana ❤
❤❤❤❤❤❤❤❤lassanai puthe
හඩට කියන්න වචන නෑ ….. මාරම ලස්සනයි
හිමාශ මරු ❤ ගයන්ත අයියගෙ part එකත් පට්ට ❤
සුපිරියටම කියනවා කොල්ලො ........ ජයෙන් ජයම වේවා. ලංකාවට ආඩම්බරයක් බ්‍රෝ
ප්‍රින්ස්ගෙ හඬට පසුව ලස්සනටම ඇහුන හඬ ...
Supiri weddek wenawa meya....♥♥♥♥
Wenna deyak nay waddek thamai❤❤❤
භාවනාවක්
ඇත්තටම දක්ශ කොල්ලෙක් .❤❤❤❤❤
අලුත් කොල්ලන්ට පරන අපේ taste එකක් ගැලපෙන විදිහ
ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා නිතැතින්ම සිහි වෙනවා... හිමාෂගෙ ගායනය ඉතා ඉහළයි..
ප්‍රින්ස් ප්‍රසංග වේදිකාවේ කර්කශ සංගීතයට කොටු නොවුනා නම් මීට වඩා ජනතාව අතරට යන්න තිබ්බා. මේ සිංදු සංයමයකින් අලුත් සංගීතය එක්ක අහද්දි පුදුම ලස්සනක් තියෙන්නෙ. ❤❤❤❤❤❤
Himasha is the best - He can take us to the sweet past that we have been through- Golden time - lovely Voice ❤
Ane puthe mama me oyage program eka ahana 150 wathaawa කොයිතරම් ahuwath epa wennema naa..a tharam සුන්දරයි .perfectly voice
Ado boru epa ban
සමාජයට ආදර්ශයක් dena ලස්සන ගීත නිර්මාණය ❤❤❤❤❤❤❤❤❤
හිමාෂ ❤❤
හරිම ලස්සනයි 😊😊😊😊❤
සුපිරියටම කියනවා අහන් ඉන්න ආසයි..❤🎉
supiriyi mage putha oyata jayama wewa theruwan saranayi
අම්මෝ ඒ කටහඩ 😍😍😍😍
Excellent voice
පිස්සුවක්...❤❤
Excellent ❤️❤️❤️❤️
Love you macho alut sinduvak oni me vage
Great, excellent 👨🎓🖐👌🌾👍🙏🍇💐🎁
Harima lassanai❤❤❤❤❤
Very melodious voice 👍 👍 👍 all the best to dear son on your future endeavors 🙏🙏🙏🙏
මේක නම් සුපිරියක්..😮
❤❤❤❤ superb voice
නාද ගැහුවනමි ..🔥 boot bass..🙉 feeling ..Artist 🔥 🤘
Wow voice 🥺❤️
Ma nowana mama programme eke aasama karapu voice eka... Suba pathum poddoo.. Kiyanna wachana naa❤
Anee shoook ❤
Bro you have a beautiful voice
කොච්චර හැව්වත් එපා වෙන්නේ නෑ ❤
Pure talent ❤
Lassanai puthe
සුපිරියක්❤
adarei manika
මට එදා හිතුනා පුතේ ඔයා කවදාහරි ඔය තැනට එයි කියලා.. පොඩි කාලෙ ඉදන්ම අපි ඔයාට හරිම ආදරෙයි❤ ඔයාට බුදු සරණයි
මම දිශානි ඇන්ටි නුවරඑලියෙන්
හානේ ඇන්ටී කොහොමද ඉතින් අංකල්හොදින්ද ඇන්ටේ.....දැන් අවුරුද්දටවත් එන්නෑනේ මේ පැත්තේ....ඉඩමේ ප්‍රශ්නේ දැන් ඉවරනේ අනෙ ඔයලා එන්න....අම්මා කිව්වා ඒක කෝමත් පුංචිට දෙනවා කියලා.....සුදු නංගි සනීපෙන්ද ඇන්ටී....
Excelent ❤❤❤❤
Little Himasha 👍 excellent
Super talented. Congratulations
Kiuana wacana na a taramatam.lasani❤Aeue mali danama hodata gauanakarano bs adare ❤❤❤❤❤
Brilliant melodies ❤
කී පාරක් ඇහුවද මන්දා ඒත් ඇතිවෙන්නේ නෑ ❤️❤️❤️❤️👌
ඒක ❤
❤❤superb
නියමයි ඕයි ඒක සුපරියක්❤❤❤
ලස්සනයි❤❤
Supiri ❤❤
නියමයි මල්ලි සුපිරිි 👌❤
Very nice
Wow 💗 👌 👏 😍
Love you ❤❤❤❤😮😮😮😮
මරු ❤❤❤❤
Love it 🥰